Magule erisiyawa kalakirinawa mewata. Me athme vitarak sepa vidi. Minissu hitahan enna meren netiwa enna. Api bawa gananak epida epida meri meri Ana minissu. Tharum gaththoth hodai
Hi...yaluwane....Dubai eke travels video balanna enna ape paththe...1st video ekata coments ekak danna.mata sahayogaya dena oyala hamotama mageth sahaya hamadamatama......
ජීවිතේ විදින මෙයාලා සුපිරි ම කට්ටක් කෑවා එතනට එන්න 😎🔥
පට්ටම ජීවිතයක් ගෙවන එකෙක්. ඇත්ත තමයි ඉතින් මිහිපිට තියෙන උපරිම සැප විඳිනව කියන්නෙ සුපිරිම වාසනාවක් ඌට තියෙන්නෙ.
මූ Marry කරාට පස්සෙ මේක බලන අය කෝ 😌😌😌
Dan bilzerian link හොයපු උන් කෝ මේ විඩියො එක බලලා 😂😂😂😂😂😂😂😂😂😂
Ehema ekak hithune na bng 😞
මේකේ අනික් පැත්ත කරන කෙල්ලෝ අද අපේ ලන්කාවේ කී දෙනෙක් නම් ඉන්නවද... මිනිස්සු කීදෙනෙක් රවට්ටපු කෙල්ලෝ ලන්ක්කාවේ ඉන්නවද අද සුපිරි ජීවිත ගත කරන....
කෙල්ලො කියයි නොයෙක් කතා උබ හොයපන් සල්ලි පුතා 😂❤
අනිවාර්යයෙන්ම ප්‍රකෝටිපතියෙක් වුනේ නැත්තම් වැඩක් නෑ.☝️
Munta mechchara salli kohenda bro
@@කාවින්දවිජේසිංහ dan poker player knek,ignite eka uge.
@@akindudewnaka5357 ow bro thanks ❤❤❤❤ man hoya gatta godak ස්තුතිය oyata
කොල්ලන්ට නියම motivation ව්ඩියෝ එකක් ❤️👊😍
දවසේ වේලත් අමාරුවෙන් හම්බකරන් කාලා නිකන් ඉරිසියා නෑ ඉරිසියා නෑ කිය කිය හැමිනෙන්ඩ එපා යකෝ 😂😂
සල්ලි ජිවිතේට අත්‍යවශ්‍යයි....නමුත් සල්ලි විතරක් ම නෙවෙයි ජිවිතේ...
ඇත්තටම ලස්සන විඩියෝ එකක්.. මං වගේ අලුත් යූ ටියුබර්ස්ලට ඉගෙනගන්න හුගක් දේවල් තියෙනවා කියලා හිතෙනෙවා මේ content කොලිටි එක දිහා බැලුවාම. සුබ පැතුම්!
ඉරිසියා හිතුන නැති මම ...........
මේකට ඊර්ෂ්‍යා හිතුනෙ නැති උන් 👍දාගෙන යමු....
Irisiya na bn. Unta ඊළඟ අත්මේ mona ජීවිතයක් hambeida kiyala දුකක් හිතුණා . Bs okkotama
නියමයි 💎😃
අනේ මටත් එහෙම ඉන්න ආසයි❤️❤️❤️
යකෝ උබට ඒම ඉම්න ඇහැකි නේ 😂😂
ඉන්දියාවේ ගෑනු නැද්ද😂😂
මෝඩී
උත්සාහ කරන්න
Dan ගේ ෆ්බ් එකවුන්ට් එක බලපල්ලකෝ දුක හිතෙනවා 😂
Dan bilzireon කියන පොර ජිවිතය ගතකරන්නේ පිහිට දිව්‍ය ලෝකයක, fftt පිනක් කරල තියෙනවා ඔහොම ලැබෙන්න, හැබැයි මේ ජීවිතයේ විතරයි ඊට පස්සෙ කාමයේ වරදවා හැසිරීම නිසා මොහුට සහ සුරූපී තරුණින්ටත් නිරය ම තමා, කල්ප ගානක් 😥😥
paw bm uba
@@jayathissaaral2598 ai ubt irisiyai neda 🤣
😂😂😂
@@pasiya3385 ai mokkd awla
@@hirusenevirathna6737 පින හින්දා ඔය වගේ තැනකට ආවා කියලා කියන්න අමාරුයි බ්‍රෝ😂හොඳින් හෝ නරකින් උගේ උත්සාහයෙන් තමා ඔය වගේ තැනකට ආවේ..අනික තමන් කැමති කෙල්ලෙක් එයාගේ කැමැත්තනේ ඇසුරු කරා කියලා වැරැද්දක් වෙන්නෙ නෑ.(පවක් නෙමේ )ජීවත් වෙලා ඉන්න කාලේ පුළුවන් තරම් තමන්ට පුළුවන් ලෙස සැප විඳින්න ඕනේ..😌
ගැනු කියන්නේ 😄 සතුටම නෙවෙයි
Ow bn ස්ත්‍රී ලෝලීත්වය කියන්නෙ පිරිහීමේ කරුණක්
දුන්නොත් නොගහා ඉදියි😂
@@kavish6964 ඒ තෝ වගේ කුපාඩියො තමයි අපි එක හිතයි.ගෙදර බිරිදක් ඉන්න උන් මොකටද බන් ගෑනු පාරෙ යන්නෙ.මන් බැන්දම නම් එහෙම යන්නෙ නෑ .දැනට යන්නෙත් නෑ. නිකන් ඒඩ්ස් හදාගන්න බෑ 🤒🤒
මෙ ගොඩක් කමෙන්ට් වල තිබුනෙම. දුප්පත් අහිoසක අයට කන්න බොන්න දුන්නම් හරි කියන මතේ.. එක හොද දෙයක්.. ඒත් ඇයි බන් අනුන් ගෙ සල්ලි වලට ගනන් හදන්නෙ..... තමන් දියුනු වීම නෙමෙයිද වැදගත්...
ලoකාව දියුනු නොවෙන්නෙම එකයි.. මූනු ලස්සන උනාට වැඩක් නෑ.. හිතේ තියෙන්නෙ. ඉරිසියාව.. හොයන්නෙම අනුන් කරන දේ.. එකත් කමක් නෑ කියමුකෝ.. අනුන් කරන දෙවල්.. පාලනේ කරන්නමනෙ අපේ අයියාල හිතන්නෙ.... රටක් දියුනු වෙන්න රටේ ජිවත් වෙන අයගෙ ආකල්පත් දියුනු වෙන්න ඔනී..... අනෙ මන්ද.... 😌
සුපිරි චරිත ටිකක්නෙ 😍
ඉරිසියාකාර රැලක්ම ඉන්නවා comment අස්සේ 😂 ධර්ම talk තමා හැම එකටම 😂දුප්පත් එක්කෙනෙක්ට කන්න අදින්න දෙන එක උං ඒක කරගනී😂 දූපත් මානසිකත්වය 😂 නිකන් දෙනවනං ගූ හරි කන බහුතරයක් ඉන්න ඊරිසියාකාර කම බේරෙන බහුතර හැතිකරයක් ඉන්න රටක් මේ 😂 රවනා එනකලුයි ජාතිවාදී ලේබල් ගහගෙන ඇදෙන් බිමට බහින්නෙ නැති comment වලින් සිංහ ලේ කිය කියා ඇමරිකන්,චයිනිස් බඩු බාන්ඩ පාවිච්චි කරන, සුද්දට බැන බැන උං හදපු කෝච්චි පාරෙ තවත් ලැජ්ජා නැතුව යන , දූපත් වාසි අදහස් වල එල්බගෙන ඉන්න රැල😂 අනුන්ගෙ දියුණුව බලලා ඉරිසියා කරන්න එපා ඒ බුහුතරයට කියන්නෙ
Kane parawal gahanawa kiyla omath gahanna epa bn😂😂bahutharayata ridennath athi
Wow.
Ammoo😂😂😂
Ow bn sirawata ma
සල්ලි වලට කරන්න දෙයක් නැතුව ඒවා විනාස කරගන්න මෝඩ මිනිස්සු, ගිය ආත්මේ දන් දීලා ඔහොම පොහොසත් වෙලා තියෙන්නේ, එකෙන්වත් ප්‍රයෝජනවත් ගන්නේ නෑ හරියට.
ජීවිතේ උපරිමෙන්ම විදින ඩයල් එකක්
aniva bn
පිස්සෙක් මූ ජීවිතේ විදිනව කියන්නෙ ඕකද ඕක හිස් චරිතයක් ලොකෙට වැඩක් නෑ ඌට වැඩකුත් නෑ ඔයිට වඩා බල්ලො හොදයි උන්ට බැල්ලි හෙලුවෙන්ම ඉන්න නිසා හැම වෙලේම දෙන්න හිතෙන්නෙ නෑ මොහොතකට හරි ඌ මිනිහෙක් වගේ ඉන්න්ව ඕක සතෙක් නෙ
@@LSboy-tr3ib 🤫 ඒක ඌගෙ ජීවිතේ උබෙ ජීවිතේ නෙමෙ උබෙ සල්ලි වලින් නෙමෙ නෙ ඌ ආතල් ගන්නෙ අනික උබ ඌගෙ කවුරුත් නෙමෙ නෙ 😅 ඒ හින්දා ඌ ඊගෙ ආතල් එක ඌගෙ සල්ලි වලින් ගන්නවා ඌ ආයුද වෙලදාම කරන්නෙ උබත් ඌ වගෙ සල්ලි කාරයෙක් උනොත් උබටත් එක එක එව්වා කරන්න හිතෙයි හොද දේවල් නරක දේවල් ✋ ඒක උගෙ ජීවිතේ උබ ප්‍රශ්නයක් නොකර ඉදහන්කෝ
@@sakuva7819 karmaya...😊
@@LSboy-tr3ib irsiyawa
හිස් චරිතයක් විතරයි. සල්ලි නැති වුන දාට ඔය එක ගෑනියෙක් වත් ලග නෑ. ලෝකෙට මාවා පෑමක් විතරයි.
උගෙ සල්ලි නැතුව යන්නෙ නෑ 🤣🤣
@@bestvideoediter ලංකාවෙ කෙල්ලෙක් set උන දාට එහෙම වෙන්න බැරිත් නෑ බන්..😂
🤣🤣🤣🤣
grapes? .. iiya
Irisiyawa
Magule erisiyawa kalakirinawa mewata. Me athme vitarak sepa vidi. Minissu hitahan enna meren netiwa enna. Api bawa gananak epida epida meri meri Ana minissu. Tharum gaththoth hodai
මෙයා ආසම සතා ඒලුවා
කෝටිපතියෙක් වෙනෝ කොහොම හරි.😏😏😏😏
Good good god bless you ❤😅
ඉස්සරහට ගේනවා කිව්ව වීඩියෝ එකත් ගේන්න....❤️
King dan bilzerian 🔥
අන්න කොල්ලො....බලල හැදියල්ල...😂😂😂😂😂
Kiri puthe
@@kavindarupasinghe6717 තියනව ඔනෙද...😂😂😂😂😂
Idakin hut
@@dilanmadushanka5415 ඇයි අවුල්ද....😜😜😜😜😜
Ela
පුලුවන්නම් 2020 ඉදන් ඉස්සරහට ලෝකයේ බල පෙරලිය ගැනයි, 2020 තුල ප්‍රබලම military power තියෙන රටවල් ගැනයි largest military එක තියෙන රටවල් ගැනයි video එකක් කරන්නකො.2021 ගොඩ දෙවල් වෙනස් වෙන line එකක් තියෙන්නෙ. ඒක නිසා අලුත් update එකක් දෙන්න පුලුවන්නම් හොදයි අයියා. ඔයාගේ information 100% trust කරන්න පුලුවන්
Dan 💕❤️💕
අපායෙ තමා බ්‍රොහ්
Irsiyawa
Uba apaya dakala thiyenawada ita kalin
@@vodka4067 බුදුන් වහන්සේ දේශනා කරල තියෙනව☸️🙏සල්ලි තිබ්බත් මැරෙන එකෙන් වැලකෙන්න බෑ...සල්ලීවගේම පිනුත් ඕනේ
සක්‍ර දෙවියන්ට ඉන්නව දිව්‍ය අප්සරාවියෝ 896,000 ගානක්..E wage mu nam mihipita inna deviyek ma thama.patta wasanawak ❤.
1 trillion
අඩෝ මම නම් සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න බෑ එහෙනම් , 🤔 මොකද මට ඉරිසියාව හිතුණෙ නෑනේ 😲
අනිවා
මුගෙ instagram account එක බැලුවම කලකිරෙනවා අපි ගැන 😅
සිරාවටම ඔඊ
ow bn..
😂😂😂
ammapa pornhub giya wage 😅
@@harshadilshan6465 🗡️
Supervb! 👍😍
❣️😍
Anek vedio ekath dannaaaaa pls,, dan you are soo lucky,
Superb
You forgot to mentioned about Ranjan ‘ one shot ‘
ගංජා වලිං ලෝකේ දිනපු තවත් කෙනෙක්..canabis oil එක තමා මෙයාගේ ව්‍යාපාරය
A mokakda
පොර මේ භවේදි විතරයි ඔය කම් සැප විදින්නේ.ලබන භවේ ඉතින් මොකෙක් වෙයිද කොහේ යයිද දන්නෑ.දෙවියෙක්,මනුෂ්‍යයෙක් නම් වෙන්නැති බව 200% ක් විශ්වාසයි.
උබට ඒ සැප මේ භවේදිත් නෑ ලබන භවේ මනුස්සයෙක් වුනත් ඒත් නෑ.
@@ni-rez7408 😁😁😁
@@ni-rez7408
😂😂😂 පව් යකෝ😂
තමන්ට ලබාගත නොහැකි ජීවිතයට ඇති ඊරිසියාව සමනය කර ගන්න උපාසක මහත්තයො දෙන ධාර්මික ටෝක් එක 😂
@@ni-rez7408 😂😂😂
Ersiyawa😂😂
මට නම් කිසිම ඉරීසියාවක්වත් ආසාවක් වත් දැනුනේ නෑ මේ ජීවිතේට😕. මන් නම් ඇත්තටම ආස නෑ මේම ජීවත් වෙන්න.
Mona supiri jiwithayakda..maha kalakanni jiwithayak....ganiyakta garuthwayak dakwanna bari pirimi jiwitha kala kanni
1st like 1st view 1st comment
Irisiya nne
මුට වඩා සල්ලි තියෙන උන් මේ කොනට
😂😂😂😂
Miliyana 150
Yako man gahana game account wala tiyana ewa okkoma ekathu karoth doller billion 50 kata wadiya tiyanawa🤣
Elon musk the real hero in the world.(spacex,tesla)🙋🙋
❤❤❤❤❤
🇺🇸elon musk❤️
irisiyawak nam ne eth patta asai luxury life ekak gewanna 😍
ඔය වියදම් කරන සල්ලි වලින් දුප්පත් එක්කෙනෙක්ට පිහිට වුණානම් මොකද??
(ලංකාවෙ හිටියනම්)
😂😂
lol
😅😅😅😂😂😂
Lol😁
🤣🤣🤣🤣🤣හම්බෝ තව පොඩ්ඩෙන් උබ සුද්ද සින්හලෙන් අහගන්නවා🤣🤣🤣🤣,එල කොල්ලෙක්🤞🤣
කෝටිපතියෙක් වෙනවානම් 227 ආදර්ශයට ගන්න.
සක්විති රජකම්, මාලිගා අත් හැරලා ගිගි ගෙයින් ඇව්ත් බුද්දත්වයට පත්වුනු සිදුහත් කුමාරයා එක්ක බලද්දී මේ මොන ජීව්තද කියලා හිතෙනවා, හරියට අර දිය රත් වෙනකන් දගලන කකුලුවො වගේ,මෙ ජිවිතය ගැන ව්තරයි මරණින් පසුවත් දෙයක් තියෙනවා කියලා දන් නැහැ, මීට,වඩා සැප සම්පත් ව්දපු අය අද ඇව්ත් අපේ වගේ රටවල් වල ආර්න්‍ය සේනාසන වල දර්ම මාර්ගයේ යනවා..එනිසා හොද දෙයක් කරන් හොද ව්දිහට ඉන්න,
සියල්ල අනිත්‍යයයි කොයි මොහොතේ ද කියන්න බැහ් වෙනස් වෙන්නේ, අද බලන්න මේ වෛරසය නිසා වෙන දේ..👍💙☸️🙏
Pala ban. Tho dakkada raja sapa windinawa? Kawdo kiwwa kathawak wisheasa karana gon yakku
@@Metho89👍☸️🙏
Yasas භෞතික ලෝකයේ ජීවිතය ගැන නොහිතා මරණින් මතු ජීවිතය ගැන හිතන එකම මනුශ්‍ය කොට්ඨාසය සිරිලන්කන් වෙන්න ඇති :3 ඔය වැල් බයිලා දෙසන කාගෙත් කෙරුවාව බලන්න තිබ්බා ඔය ඊර්ෂ්‍යා කරන මනුස්සයාට මෙන් ඔය උදවියටත් සැප සම්පත් ලැබුනා නම්
@@thilinawijayasinghe3700 sir kathawa bro. Ape paramparaweth mehema gonnu innawane. Labana athmayak gana hithala me athme kaganna un
@@thilinawijayasinghe3700 හොදයි යාලුවා හොදින් ඉන්න මටත් එහෙම අඩුවක් නෑ, මාත් ඔයාලා ඔය කියන ව්දිහට කොටීපතියෙක්, එකම දරැවා පවුලේ, එත් සමහර දේවල් ව්දගන්න කැමති නැහැ, තොරාබෙරාගෙන තමයි , කා එක්කවත් ඉර්ශ්‍යාවක් තරහක් නැහැ, අපට පෙනෙන දේට වඩා දෙයක් තියෙනවා යාලුවා..🙏☸️👍
මේ(Dan bilzarian) මනුස්සයාගෙ instagram එක බැලුවම ඇයි අපි මේ ලෝකෙට ඉපදුනේ කියලා හිතෙනවා.😭😂
නිරෝගිව ලස්සන රටක හොද අම්ම තාත්ත කෙනෙක් ගාව ඉපදුන එක ගැන සතුටු වෙන්න යාලු.
@@creativecrafts861 රටනම් ලස්සනයි තමයි.හැබැයි මිනිසුන්ගෙ ගතිගුන කැතයි.හදවත් පිරිසිදු නැහැ.දේශපාලුවෝ දවසින් දවස රට විනාශ කරනවා.ඇත්තටම කනගාටුදායකයි මම මේ රටේ පුරවැසියෙක් වෙලා ඉපදුන එක ගැන.😑අනික මට දෙමාපියන්ටත් වඩා සල්ලි වටිනවා.මොකද දෙමාපියන්ට ලබදෙන්න පුලුවන් දේවල් ඉතාමත් සීමිතය.නමුත් සල්ලි වලට මේ ලෝකේ කල නොහැකි දෙයක් නැත.සාදාරනව මුදල් උපයා ධනවතෙක් වීමටයි මම ජීවිතය හැම දවසක්ම කැප කරන්නෙ.💰💰💰❤️
උබත් ඒ වගේම පිස්සෙක් මනුස්ෂ්‍ය වෙස් ලැබුනු අමුනුස්සයෙක් .
සල්ලි වැඩක් නෑ බල්ලොත් නොකන සල්ලි කියන එවුන් බලපං සියත morning show එකේ කියනවා ඔය ගැන 😂 ගොං තර්ක ගෙන්නෙපා බං..
දැං සල්ලි තමයි වටින්නෙ.. වටින්නැති උන් තියනවනං ලක්ෂ පනහක් විතර දියංකො.. මට
😂😂
I like this life style 😍
ඊරිසියා හිතන්නේ නෑ... අවංකවම... ඒ බෞද්ධ ධර්මය සෑහෙන දුරට ඉගෙන ගත් නිසා.. එක දෙයක් කියන්න ඕන.. මැනික් ගගේ කූඩයක් ගැහැව්වොත්.. ඒකට එකතු වෙන්නේ තිරිවානාද.. මැනික් ද... ඒ වගේ තමයි මේ අය වටේ මොන තරම් කාන්තාවන් හිටියත්.. ඒ අය පූර්ණ කාන්තාවන් නොවේ.. පූර්න කාන්තාවක් ලෙස හඳුන්වන ලක්ෂන මේ අය ගාව නෑ..කූඩයට එකතු වුන එකින් එකට වෙනස් තිරිවානා ගල් වගේ..එකිනෙකාට වෙනස් ඒත් එකම ජාතියේ කාන්තාවන් තමයි ඔහු වටේ ඉන්නේ. ඔහුට සල්ලි තිබුනට කූඩයට මැනිකක් එකතු වෙයි කියලා මම හිතන්නේ නෑ.
Mage jevitha virayak💙💙👍👍👍👌👌
පිස්සෙක් මූ ජීවිතේ විදිනව කියන්නෙ ඕකද ඕක හිස් චරිතයක් ලොකෙට වැඩක් නෑ ඌට වැඩකුත් නෑ ඔයිට වඩා බල්ලො හොදයි උන්ට බැල්ලි හෙලුවෙන්ම ඉන්න නිසා හැම වෙලේම දෙන්න හිතෙන්නෙ නෑ මොහොතකට හරි ඌ මිනිහෙක් වගේ ඉන්න්ව ඕක සතෙක් නෙ
අපි හම්බු කරොත් අපි කනවා කියන්ඩ මන්දන්නවා බන්...උන්ව දැක්කා කියලා ඊරිසියා හිතුන්නෑ..😏😏
😎😎👍🏾👍🏾
Ow bn
සල්ලි අයිස් කැට කෙල්ලො සබන් පෙන මල්ලි
Supiri supri supiri
කෙල්ලො කියන්නෙ සල්ලි තියනවා නම් බල්ලෙක් එක්ක හරි යන ජාතියක් 😝😝😝
කොල්ලො කියන්නෙ සල්ලි තියේනම් බලු වැඩ කරලා බේරෙන ජාතියක් 😃😃😃😃😃😃🤩
@@creativecrafts861 මොන පිස්සුද සල්ලි නැති කොල්ලො කොච්චර බලු වැඩ කරල කොච්චර ශෝක් එකට ඉන්නවද..😂😂
@@creativecrafts861 unba paduwe lndapan anunge comment walata hota danne nathuwa. Kello kiyanne asahanakariyo.
හැමෝම එක වගේ නෑ මිත්‍රයා...." කෙල්ලෝ " අතරේ " ගෑණු ළමයි " නැත්තේ නෑ...පොලු මුගුරු උස්සන් එක්න එපා මෙහෙම කිව්වට ...මම කෙල්ලන්ගෙ පැත්තට අදිනව නෙවෙයි මේ...ඒත් මතක තියා ගන්න,ඔබේ අම්මාත් කෙල්ලව හිටියා කියල....සමහර කෙල්ලන්ට වඩා කොල්ලො හොඳයි...සමහර කොල්ලන්ට වඩා කෙල්ලො හොඳයි...ජය වේවා!!...
- ස්තූතියි -
@@creativecrafts861හැම කෙනාම එහෙම නෑ...
මරණයේදී සියල්ක අහිමි වෙයි
පලවෙනි පොරගෙ wife වගෙ wife කෙනෙක් ඕනෙ 😶👌
කරන වැඩ නමි හරි නැ.🎉🎉
SOOS.🎉🎉.😮😮
Dan bilzerian guns වලට ත් ආසයි කියලා නිකමට වත් කිව්වෙ නෑ නේ
uge main bussines eka ekane bn
මටනම් ඉරිසිය නැ බන්😂
Me wage wiyapara diha Bala thanakata enna puluwan diyunu wenna puluwan Aya thamange jeewithe hada ganna owun diyunu weema sadaha kala dewal pilibadawa soyagena eanuwa ape rate tharuna tharuniyan hata diyunu weema kalayuthu dewal pilibadawa adahasak aragena e asurin thamange jeewithe hada ganna
සුපිරි පොරක්නේ
Thats the life bro my future life
Lnkave mona ganuda bn inne pitarata kalith ekka
Ai ara Mo vlog youtuber wa damme. Eya ehema ekkenek newei neh
😐??????
විකාර වැඩ ස්තුතියී වට පිට
Mage namat oya godata dana dawasa ithaa lagayi😁😁😁
Bilzerianට ඔච්චර කෙල්ලො ඕන නෑ..ලංකාවෙ එක කෙල්ලෙක් හිටියනම් ඇති සති දෙකයි පොර හිගාකනව shure...😂😂
🙏🤣🤣🤣
😂😂😂😂😂
😂😂😂
ඌ දවසක නැත්තටම නැතිවෙන්නෙත් ගෑනු හින්දම තමයි✊😂
😎😎Dan Bilzerien
DAN bro 😍😍🤘
My dream too😅😁
කොයි ලොව යන්නේ මරණින් මත්තෙහි
My inspiration
මුගේ තාත්තා සිංගර් මව් සමාගමේ අයිතිකාරයා, වත්කම් හොයපු විදිහ පෙන්නන්න බැරැව හිරේත් හිටියා....එතකොට කෝමද සල්ලි නැ කියන්නේ 😏අනික මු ඉන්නේ රෙන්ට් එකට මාසෙට ඩොලර් ලක්ස 200000කට 😂 😂
ඔය හැමෝම හිතන්නෙ ඕක තමා ජීවිතය කියල...
Dan Bilzerian eka parak man wada karana club ekata awa patta life ekak gatha karanne
Mata nam irisiyaa naa
අපායෙ තමයි ඇ 😂😂😂😂අනෙ ඉතින් මෙහෙමත් වුන් ලොකෙ ඉන්නවා නෙ 😂😂😂
⭕ කව්ද ආස අද තියන *GAMING NIKKA* චැනල් එකෙ යන *LIVE* එකට ස්පොන්සර් කරන්න
⭕ සිමිත මුදලක් අය කෙරේ
⭕ සබ්ස්කරයිබස්ලා 100 - 1K අතර *LIVE* එකෙදි හම්බවෙන්න් පුලුවන්
*මෙන්න අනගි අවස්තාව*
*අද සවස 6.30 ට LIVE එක*
Whatsapp Number - 0774457796
ඉරිසියාවක්නම් හිතුනෙ නෑ . හැබැයි ඒ වගේ වෙන්න හිතුනා
උබ පිස්සෙක් එහෙනං
@@LSboy-tr3ib ගොඩක් අය කියනෝ ඔහොම 😂💔
මම..ආසම චරිතෙ...
Elon Musk nama ahunath mara gemmak enne 😊
Redda
Ow
@@kavindarupasinghe6717 hukapan ponnya.
@@Adventure_Seeker2177 😋😋🖕🏻🖕🏻
🇺🇸elon musk ❤️
Irisiya ne .duka hithenawa.sasara gamana gena awabodhayak nethuwa karana dewal dekkama.
ඔව් පින් කරන්න පුලුවන් කම තියෙද්දීත්♥☸️
මේ වීඩියෝ එකට copyright වදිනවද
පට්ට
මෙච්චර කාලයක් අර ඉනිමක් නිසා තිරිසනෙක් වෙලා ඉන්නේ ඒක නිසා මේවට ඉරිසියා හිතෙන්නේ නෑ 😂👎
සිරාවටම ඉරිසියාවක් නෑ 👍
අප්පෙ මොකට ඉරිසියා වෙන්නද. ඕක කරැමයක්.😃
Ai ehema kiynne
නිමක් පේන්නැති ආසාව කරැමයක්නෙ.
Irsiyawa
කාමාශාව කියන්නෙ අපිව නැවත නැවත සසරෙ අලවන කරුණක්
තොට ඒක කරුමයක් උනාට අපිට ඒක හෙන සැපක්😡😡😡😡😡👊👊👊👊👊👊👊👊👊
🤣🤣🤣🤣🤣
ඕනෑම ගෑනියක් සල්ලි කිව්වා ම ඇබරෙනවා බං...ඒනිසා කෙල්ලක් කියන්නෙ ඒතරම් නිවැරැදි පිරිසිදු කෙනෙක් නොවේ ඒනිසා ඔබ සුපිරිසිදු හදවතක් තියෙන පිරිමියෙක් නම් කවදාවත් ගැහැනියක් තුලින් සුපිරිසිදු ආදරයක් බලාපොරොත්තු වෙන්න එපා...සිරාවටම නොලැබේ.... තමා ගේ වැඩේ කරගෙන අයින් වෙන්න ....අම්මෙක් උනත් පුතෙක්ට ආදරය කරන්නෙ එක්තරා බලාපොරොත්තු තියාගෙන ....මේක ගැහැනියගේ දෝශයක් නොවේ ...ස්වබාවදර්ම ගැහැනිය හැදූ හැටි... ගැහැනු මුලින්ම සාසනගත උන දා බුදුදහමට පනුවො ගැහුවා කියලා බුදුන් කිව්වා කියලා ලියලා තියෙනවා ත්‍රිපිටකයේ...යෝගී හො මහන වුන කෙනෙක් ගැහැනිය ඉවත් කරලා තියෙන්නේ ඒකයි....එහෙම චීවරධාරියෙක් ගැහැනියක් හොරෙන් හෝ සේවනය කරා නම් ඒක රහසක් විදියට පවත්වාගන්නේ ඒනිසයි...විශ්වයේ දහම සොයන්නා ගැහැනු පිරිමි බාවයෙන් මිදෙනවා...ඒකෙනාගෙ පුද්ගල බාවයෙන් මිදෙනවා..exceed the personally ....විශ්වය හරිම අපූරුයි
100% පිලිගත්තෙ නැතත් දැක්ක හොදම කොමන්ට් එක..
@@janakaranathunga4008 කවදාහරි දවසක මාව දැක්කොත් ,විශ්වය දැක්ක වෙනෝ 100% පිලිගන්න වෙන හරිම ඇත්ත තමා ඒ ලියලා තියෙන්නේ .....පිලිගන්න බැරි තම තමුන්ගේ බැදීම් නිසා සිදුවෙන දෙයක්....ජීවිතයේ ඇත්ත එකසැරයක් හරි අහන්න ලැබීම ලොකුම කුසලය.....මම මේකෙ උපරිමයට ගිහින් ඇගෙන් ගැලවිලා විශ්වයේ කරක් ගහලා ආපු එකෙක් ....ආවයින් පස්සේ මට මම නැතිවෙලා ගිහින් නිකං එකෙක් ඉන්නවා ඌ මොකාද කියලා මම දන්නෙ නෑ .....ඔයාල හොදට බලන්න සත්තුන්ගේ බෙල්ල දිහා ඩයිනෝසර බෙල්ල නයාගෙ බෙල්ල, කොටින්ම පොලවෙන් උඩට එසවුන ඕනෑම සතෙක් (අහසේ පියාබන කුරුල්ලෙක් ගේ උනත්)ගේ බෙල්ල බලන්න ඒක තියෙන්නේ අංශක 23.5° ඇලයට බිමට පහත්වෙලා අපි කවුරුත් උඩ බලාගෙන කන්නෙ නෑ සියල්ලෝ කන්නේ 23.5° ඇලයට ඔලුව පහත්කරලා ...පොලවේ බඩගායන කිබුලෙක් ගේ විතරයි ඒ ඇලය බොහොම අඩු ඒත් කපලා බැලුවොත් උගේ බෙල්ලෙත් ඒ ඇලය බලාගන්න පුලුවන් ...කිසිවෙකුට කියන්න පුලුවන් ද ඇයි ඒ කියලා ???? මම ඒක දන්නවා...ඒ විශ්ව රහස් ....පෘතිව් පෘශ්ටය දෙසින් කන්න බලාගෙන තමා සියලු සත්වයෝ පරිනාමය වෙලා තියෙන්නේ ....ඒ කෑම හෙවත් ශක්තිය පොලවෙන් උඩට එසවෙනවා නම් ඒක එසවිය යුත්තේ අංශක 23.5° ට ඒකයි බෙල්ලෙ ඇදය..ජලජ ජීවීන්ට ඒක අදාල නැත.අපි පිහියකින් කෝටුවක් කපද්දී ,පෑනකින් අත්සන් කරද්දී ,මන්නොක්කා දන්ඩ පැල කරද්දී,ප්ලේන් එකක් ටේක් ඕෆ් හෝ ලෑන්ඩිං කරද්දී අපි නොදැනුවත්වම ඒ ඇලය පිහිටනවා...කොටින්ම මිනිහෙක් ගැහැනියක් එකතුවෙද්දීත් ඔය ඇලය ක්‍රියාත්මකයි දෙන්නට උපරිම තෘප්තිය හා දරුපල ලැබෙන්නෙ එවිටයි...මේව පොත්වල නෑ... සීගිරියේ ජල මල කිරියාත්මක වෙන්නෙ ඔය ඇලය උපයෝගී කරගෙන වතුරේ ප්‍රශ්ටික ආතතිය ප්‍රයෝජනයට අරගෙන අපේ මුතුන්මිත්තන් ඕක උපරිමයෙන් දැනසිටියා....අපේ උන් දැන්කාලෙ බැටරි වයර් ට්‍රාන්ස්පෝමර් ඉලෙක්ට්‍රිසිටි හොයාගෙන බහුබූතයක් නටනවා පුරානයේ බැටරිය තමා වේලුන දර කෑල්ල ඒක පත්තුකරලා අපේ උන් වතුර රත් කරා...අපි හැමෝම ට්‍රාන්ස්ෆෝමර් ,හැම ක්‍රියාවක්ම ට්‍රාන්ස්ෆෝමර ...මේ ගොං උන් ටයිකෝට් දාගෙන ඩිගිරි ගහගෙන විද්‍යාව කියලා එකක් ඔලුවෙ දාගෙන හිතට එන එක එක දේවල් ඇත්ත කියලා දොඩවනවා ...දැන් කොරෝනා ලු හි හී...ඇත්තටම කොරෝනා ආවෙ ..ඔලුවෙ(හිතේ) විශ තියෙන උන් ටික සමතලා කරලා දාන්න ....සල්ලි ,බටහිර විද්‍යාව ,ගොඩක් පරිසරය දූශනය කරපු උං,වාහන පැදපු උං ,අනෙක් උන්ට බොරු පතුරන සෙමිනා තියන ලොකු ලොකු උන් ,මීඩියා වල බොරු පතුරන උන් ,ආගම් කියලා මිතාවෙ එල්ලිච්ච උන් ඔක්කොම සමතලා කරලා තමා කොරෝනා පස්ස බලන්නෙ....බොලා විශ්වය තේරුම් අරගෙන මේකෙ ආදරෙන් ජීවත් වෙයල්ලා එතකොට කිසි එකක් වෙන්නෙ නෑ .....මට ඕනෑ කරන සියල්ල මම වටපිටාවෙන් හදාගන්නවා...ඒක තමා මගේ බලය..මට දැනට දවස් 3 කන්නෙ නැතිව ඉන්න පුලුවන් හැබැයි වතුර බොන්න ඕනෑ ....මට ගිනිදැල්ලකින් අත සෝදන්න පුලුවන් ......කියලා වැඩකුත් නෑ ..නොකියා වැඩකුත් නෑ ...මේක හරිම අපූරු දෙයක් ....සියල්ලෝ සත්‍ය අවබෝධ කරගෙන සත්‍ය බවටම පත්වෙලා සත්‍ය වාදී ජීව්තයක් ගෙවන්නට මග සැලසේවා......
එලනේ මචන්... සුපිරි...
උබව සබ් කලා මචන් ඇයි ඔයාගේ මතය u tube දාන්නේ නැත්තේ.. රාමුව වගේ..
@@janakaranathunga4008 මම රාමුවට කොමෙන්ට් දාලා තියෙනවා එයා මට කොන්ටැක් කරන්න කියලා තියෙනවා ..මට කෙනෙක් කොන්ටැක් කරලා වැඩක් නෑ ...අනෙක සත්‍ය කියන එක වචනයෙන් කියන්න පුලුවන් දෙයක් නොවේ ...හැමවෙලේම එක කොටසක් තියෙනවා තමා විසින් කරගතයුතු ඒකට ඒකෙනාට ශක්තිය නැතිව ආත්ම ගනං ඒ අය මැරි මැරී ඉපදෙනවා අවසානයේ අන්තිම ආත්මයේ ඒ දේ කොහොමහරි කරගන්නවා...ඒක හරි අසිරිමත් ඒවගේම මාරාන්තිකයි සියල්ල ඒකෙ තියෙනවා ......මකාදේව රජු සත්‍ය ඇහුවෙ යකෙක් ගෙන් එයා යකාව හදවතින්ම විශ්වාස කරා....එයාගෙ බුදුන් ඒ යකා....ඒවගේම තමා කුසලය සම්පුර්ණ කරලා තියෙනවා නම් තමා ඉදිරියේ බුදුන් අනිවාර්යයෙන් ඒ ජීවිතය තුල ජීවමාන වෙනවා...ගැහැනියක් කියන්නෙ දිලීරයක් වගෙ දෙයක් පිරිමියාව වර්ගයා බෝකරලා හනී මෙ ඔයාගෙ දරුවා කියලා ඔයාට ලැබුන වටිනා මනුස්ස ජීවිතය ඇද බැද තබාගන්න තමා හැමවෙලේම ගෑනි එන්න ...ගෑනු කියන්නෙ ස්ප්‍රිරිට් එක උරාබොන කූඩැල්ලන් ..ඒකනේ කටට උනත් ගන්නෙ(උන්ට ඇත්තටම බැක්සයිඩ් තමා දෙන්න වෙන්නෙ)....ලොවෙ කිසිම දාක ගැහැනු ආගම් ශාස්ත්වරයෙක් පහලවෙන්නෙ නෑ අතීතයේ වර්තමානයේ අනාගතේ වෙන්නෙ නෑ ...එයාල එන්නෙ සුපිරි මිනිහෙක් අල්ලං (ඒකනෙ බං ලිප්ස්ටික් ගාගෙන තන ලොකු කරගෙන හමේ ක්‍රීම් ගාගෙන හෙන බහුබූතයක් නටන්නෙ...උන් ඒක නටන්නෙම සුපිරි මැසේජ් එක හොයාගන්න ) රෙද්ද උස්සලා ඒ දේ අහගෙන ඒ ගුරුවරයාගේ මග දූශනය කරලා දාලා(හාමුදුරුවන් ට වෙන්නෙ ඔයදේ...ඒඋනාට අර කිරිවෙහෙර හාමුදුරුවෝ යස අගේට ඉන්නේ ...එයාල තමා හරි බුදුවරුන් ) ගොඩ යන්න ...ඉතිං ඕක දන්න අය එයාලට ලැබියයුතු සැලකිල්ල දෙනෝ......මගේ චැනල් එකේ මම ඉතිං මම ගන්න ෆුල් ෆන් එක තමා වීඩියෝ වල තියෙන්නේ ....ඒකෙ විශේශ දේවල් ඒවිද කියලා කියන්න බෑ .....ඒඋනාට ඒ හැම වීඩියෝ එකේම මම කවුද කියන එක සියුම්ව බලන කෙනෙක් ට තේරුම් ගන්න පුලුවන් ...ඒක මම හිතලා කරන දෙයක් නොවේ ඉබේ වෙන දෙයක් ...සත්‍ය සොයන කෙනාට මම නිරතුරුවම නිරාවරණය වූ කෙනෙක්
The true story is not this, dan has money since his birth. His parents did horse racing + they have had wine manufacturing company of their own.
Nice
Hi...yaluwane....Dubai eke travels video balanna enna ape paththe...1st video ekata coments ekak danna.mata sahayogaya dena oyala hamotama mageth sahaya hamadamatama......