සිත් වසග කරවන ජපන් මැන්ඩලින් වාදනයක් 🎶🎶🎶🎼🎼

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 649

  • @kesavankumara8252
    @kesavankumara8252 3 роки тому +100

    දසක පහකට පමණ පෙර "ජපන් මැණ්ඩලින් "යන සුප්රකට නමින් හැඳින්වුණු මෙම සංගීත භාණ්ඩය ලංකාවේ සුලබව භාවිතා කරනු දක්නට ලැබුණි. අද නවීන, සංගීත භාණ්ඩ අරක්ගෙන ඇති මෙවන් අවස්තාවක, එම භාණ්ඩය අති දක්ෂ අන්දමින් (එහෙත් කිසිම තැති ගැනීමකින් තොරව) වාදනය කළ දිරිය දියණියනි,
    ඔබගේ හැකියාව අගය කරමි. ඔබ‍ට ජය පතමි. මේ ඔස්සේ තවත් නවීන භාණ්ඩ හුරු, පුරුදු වී කිසිවකු නොසිතන විටෙක ඇති දක්ෂ සංගීත ශිල්පිනියක වී
    වේදිකා ගත වන්නට මගේ ශුභ පැතුම්!!!

  • @kithsirirubesinghe9202
    @kithsirirubesinghe9202 3 роки тому +61

    අද කාලේ බොහෝ දෙනා පුරුදු අස්තල් මිස මෙවැනි වටිනා දේවලට නොවෙයි.
    අර පොත්ත සුදු දඟලන එකියක් වුනානම් එහෙනම් ලයික් මිලියන එකයි කියයි. අනේ අපේ රටේ මූසලකම.
    දුවේ ඔබ‍ට දේවි පිහිටයි. ජය ශ්‍රී.

  • @srilanka7254
    @srilanka7254 Рік тому +44

    ඒක සැබෑම දක්ශ, සිත් වසඟකරන සුලු, ආදරනීය විශ්මිත වාදනයක්.... ඔබ රටට සම්පතක්, මැනිකක්.... ❤

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 3 роки тому +173

    විරල සංගීත භාණ්ඩයක් අපූරු වට දක්ෂ ලෙස වාදනය කල දියණිය,ඔබගෙ හැකියාව ගැන හරි ආඩම්බර හිතෙනවා. ඔබට දීප්තිමත් අනාගතයකට ආදරයෙන් සුබපතනවා.!!!!!

  • @niroshanfarnando9760
    @niroshanfarnando9760 2 місяці тому +3

    නියමයි 👍 excellent , කියන්න වචන නැ .අවංකවම සුපිරියි .

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 Рік тому +10

    Excellent mandalin music play. අපේ පිංවන්ත දෝණිට ජයවේවා!

  • @prasadlakshitha828
    @prasadlakshitha828 3 роки тому +66

    හරිම ලස්සනයි නංගි... හැකියාව දිනෙන් දින තව තවත් වර්ධනය වෙන්න ඕන.. සුබ පැතුම් ඔයාට.. දළදා සමිදු පිහිටයි..

  • @M04Samsung
    @M04Samsung Місяць тому +2

    හරිම ලස්සනයි 🌺🎎🌺 සුමිහිරි වාදනයක් හරිම ලස්සනයි ලක්මවට වාසනා වෙිිවා ❤🎎❤

  • @hettiarachchipushpakumara8765
    @hettiarachchipushpakumara8765 3 роки тому +23

    ගමයි වෙල් යායයි මිහිරි රූපයක් මැවුනා මගේ සිතේ ගාම්භීරයි දුවේ ජයෙන් ජයම වේවා

  • @asangaprabath3896
    @asangaprabath3896 3 роки тому +54

    සුපිරි ඔය හැකියාව තවත් කෙනෙක්ට උගන්නලා මේ නැතිවීගෙන යන වාදන භාන්ඩයට නැවත පනක් දෙනවනම් ගොඩක් වටිනවා මමත් ආසම වාදන භාන්ඩයක්

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 2 місяці тому +2

    හරිම ලස්සනයි හරිම මිහිරියි මගේ දෝණී යෝ ,පුතේ ඔයාට හොඳ අනාගතයක් තියෙනව තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @පුලතිසිඅරුණශාංත

    අපේ ලංකාවේද කියලා හිතෙනවා
    අම්මො සුපිරිනේ..........
    ඇස් වලට කදුලු උනනවා
    එ සුන්දර වාදනය දෙසවන් පිනවන අපුරුව...........
    ඔයාට බුදු සරණයි.....!

  • @малинкидом
    @малинкидом 2 місяці тому +2

    යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම දස්කම් පෑමට දිරිය දියණියට ❤❤❤ ආදරෙයි 😊😊😊😮😮😮

  • @r.pmalkanthi5795
    @r.pmalkanthi5795 3 роки тому +34

    හරිම ලස්සනයි පුතේ ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබේවා බුදු සරණයි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому

      😁😄😃😀💓💓💓💓💓👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻😀😀😀👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻💓💓💓👍🏾👍🏾👍🏾

    • @sandalithrikawala7788
      @sandalithrikawala7788  3 роки тому

      Thanks ❤️

  • @uththararanaweera5420
    @uththararanaweera5420 3 роки тому +34

    ඉතාමත් මිහිරි වාදනයක්,දුව ඔයාට සුබ අනාගතයක්!!!🎵🎶

  • @janakajanaka9549
    @janakajanaka9549 3 роки тому +23

    අහිංසක දරුවෙක් බුදු සරනයි ජයවේවා

  • @upuludekumara5331
    @upuludekumara5331 Рік тому +15

    Supiri ම supiri හැකියාවක් දුවේ. යන්න ඉදිරියටම ශක්තිය, දහිර්ය, වාසනාව නොඅඩුව ලැබේවා..........!!!. උතුම් වු දළදා සමිදුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි ඔබට

  • @Sunildeathukorala-k5k
    @Sunildeathukorala-k5k 3 роки тому +52

    හරිම ලස්සනයි දුවගේ වාදනය .......
    ...

  • @PremaDissanayaka
    @PremaDissanayaka 11 місяців тому +2

    ඒ හැකියාව අපි අගය කල යුතුමයි...ඒ වගේම මම පුද්ගලිකවම හදවතින්ම සුභ පතනවා...මම කිපවතාවක්ම ඇහුවා...අපි ආඩම්බර විය යුතුයි...එවැනි හැකියාවන් තිබෙන දුවා දරැවන් අපේ මව්බිමේ සි⁣ටිම ගැන...

  • @geethaperera8292
    @geethaperera8292 3 роки тому +15

    ඉතාම දක්ශ දියණියක් .දෝනිගෙ ඉදිරි අනාගතය ඉතාම සාර්ථක වේවා !!!

  • @RuwanIleperumaarachchi-o1z
    @RuwanIleperumaarachchi-o1z Рік тому +2

    මේ පැරනි වාද්‍ය භාන්ඩය මෙසේ වාදනය කිරීම අතිශය දුර්ලභ හැකියාවක් වගේම ඉතාම දක්ශ හැකියාවැති දියනියක්,,,,,,,,,,,,,,,,,,,අනික මේ වාදනය සුපිරියක් ,,,වාසනා වේවා නිසි තැන ලැබේවා

  • @d.m.g.dissanayake9568
    @d.m.g.dissanayake9568 3 роки тому +14

    ජාතියේ පිනට පහල ඌ දරුවෙක්, බුදුසරණයි.

  • @saliyasaliyasaliya2348
    @saliyasaliyasaliya2348 3 роки тому +16

    සිතුපැතු අන්දම රෑ දිවා.. එච්. ආර් ජෝතිපාල මහතාගේ ගීතයක්

  • @koralatv
    @koralatv 3 роки тому +25

    කනට මී පැණි වක්කරනව වගේ.මම මේක download කරගන්නව මටනම් එ් තරමටම ලස්සනයි.මිහිරියි.සුපිරියි එ් දරුවට සුභ අානාගතයක් පතනව.👍👍👍🔥🔥🔥💗💗💗

  • @disanaayakabandaara5765
    @disanaayakabandaara5765 3 роки тому +6

    මම ආසම සංගීත බාන්ඩ වලින් කැ මතිම එකක් තමයි මැඩ්ලින් එක අනික් එක තමයි එකෝඩියන් එක අනික් එක ඩොල්කිය ජයවේවා දුව ඔයාට සුබ අනාගතයක් බුදු සරණයි

  • @kalanaviraj259
    @kalanaviraj259 3 роки тому +8

    මුලින්ම ටී.වී යනකොට ටී වී එකෙන්ම බැලුවා.හරි අමාරු වැඩක් මේ ලස්සනට ගැහුවට මේක.😍❤

  • @rukmanwks
    @rukmanwks 3 роки тому +18

    දුවේ ඔයා වටිනා මැණිකක්.. සුභ පැතුම් ..

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 5 місяців тому +1

    ❤❤❤❤❤වයලීන් වාදකයාට අනුව ඔහුගේ සිතේ මනස්කාන්ත භාවය හොඳින්ම වටහාගත හැකියි.ඔහු ඉතාමත්ම හොඳ නිර්මාණ කරුවෙකි

  • @kmbklpoiu5690
    @kmbklpoiu5690 11 місяців тому +1

    පුතේ ඔයාගේ කලින් වාදනත් මම බලලා තියෙනවා ඒවත් හරිම ලස්සනයි ...හරිම මිහිරියි ..ඔයාට පුතේ සුභ පතනවා බුදුසරණයි මැනික

  • @sanjulasansith6703
    @sanjulasansith6703 Рік тому

    e vadanenm ahuvath madi .sinduwa nathuwa vadane aheddith eka kochchara vehesak venavada kiyala therenawa .supiri ekanm ❤❤❤❤❤❤❤❤

  • @asithalekamghe3776
    @asithalekamghe3776 3 роки тому +31

    අහගෙන ඉන්න පුළුවන් කනට මිහිරි වාදනයක්,කලකට බැලුවා නමුත් ආයම හොයා ගන්න බැරි වුනා ඔබට ජයවේවා , T. S. !!!!!!💝

  • @mailangedharmadasa2255
    @mailangedharmadasa2255 Рік тому +1

    මගෙන් ඔබට සුබ ගමන් යන්න සුබ පතනවා❤🎉ජයවේවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 роки тому +33

    නියමයි සියලුම සංගිත බාන්ඩ වල එකතුවක් කන්ඩායමක්ම ඔින නැහැ ගිතයකට මෙි එකක් තිබුනම අැති මගේ දැනුමෙ හැටියට නමි

  • @thusharagalahitiyawa9576
    @thusharagalahitiyawa9576 Рік тому +6

    ඔබගෙ සංගිත හැකියාව තව තවත් ප්‍රගුණ කර ගැනිමට ආශිර්වාද කරනවා, තුණුරුවන් ගේ ආරක්ෂාවයි ඔබට.

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 3 роки тому +7

    දක්ෂ වාදනයක්, ජයවේවා, බුදුසරණයි.

  • @matildaranjani3946
    @matildaranjani3946 3 роки тому +46

    සුබපැතුම් දුව .🌹🌹💖💖🙌🙌👏👏

  • @Methsiridesilva
    @Methsiridesilva 2 місяці тому +1

    Vary good Vary beautiful budusaranai putha oyata niduak niarogia suba අනාගතයක් wewa

  • @champachampa6194
    @champachampa6194 3 роки тому +7

    ලස්සනයි දුවේ ඔයාගෙ වාදනය ඉදිරියට යන්න ලැබේවා .බුදු සරණ i.ජයවේවා

  • @indrakanthijayathilake7067
    @indrakanthijayathilake7067 3 роки тому +19

    හරිම අපූරුයි දෝනි. ඔයාට වාසනාවන්ත අනාගතයක් පතනවා.!

    • @dubaislapi3134
      @dubaislapi3134 2 місяці тому

      un like කරන අයත් ඇති ඒක ඒ අයගේ ඇතිඅඩුපාඩුවක් ඒව ගනන් ගතයුතු නැහ ,දුවගේ උපන් හැකියාවගැන මුලු හදවතින්ම අගයකරමි ,බුදුසරණයි!!!

  • @ileenatwinkey1759
    @ileenatwinkey1759 3 роки тому +23

    හරිම දුකයි මගෙ තාත්තා ලස්සනට වාදනය කලා ජපන් මැඩ්ලින් එක දැන් ජීවතුන් අතර නැහැ
    හරිම ලස්සනයි පුතේ බුදුසරණයි ඔයාට

    • @sandalithrikawala7788
      @sandalithrikawala7788  3 роки тому

      Thanks ❤️

    • @ranjaniesamarasinghe4815
      @ranjaniesamarasinghe4815 3 роки тому

      මගේ තාත්තා හරිම දක්ශයෙක්
      ඔය වාදන භාණ්ඩය ,වාදනය කිරීමට.ඔහුට ඕන උනා මේ හැකියාව අප තුල මතු කරන්න
      අපි කවුරුවත් ඒක කලේ නෑ.

  • @مرحبابك-ظ1ف
    @مرحبابك-ظ1ف 3 роки тому +6

    හරිම ලස්සනයි බුදුසරණයි දුව

  • @mrsindrani82
    @mrsindrani82 3 роки тому +5

    අනේ. හරිම ලස්සනයි.. 🌹🌹🌹🌹.. 💞💞💞. බුදුසරණයි බුදුසරණයි..

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 2 місяці тому +1

    ඇත්තටම හොද දක්ෂ වාදනයක්,හොද දක්ෂ විනිශ්චයක්.❤️❤️❤️🌹🌹🌹

  • @LYRICSLK91
    @LYRICSLK91 3 роки тому +5

    ඇත්තටම ඔයා ගොඩාක් ලස්සනට වාදනය කලා.. තෙරුවන් සරණයි...!!!

  • @wishwarandika5067
    @wishwarandika5067 Рік тому +1

    අද දැක්කේ පලවෙනී වතාවට මෙක අම්මෝ සුපිරි මේ අක්කා❤

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish Рік тому +2

    සිත නිවන විශ්මය ජනක වාදනයක්.. රූකාන්ත සහ ඇන්තනී මහත්වරු විසින් කළ ඇගයීමත් ඉතා අනර්ඝයි.. ඔබට සුභ අනාගතයක්... ඔබෙන් වැඩක් ගන්නට, ලාංකීය සංගීත ක්ෂේත්‍රයට වාසනාව ලැබේවා..

  • @ireshamadushani7767
    @ireshamadushani7767 4 роки тому +15

    Good luck 👍oyai akkai godaaakk dakshai......denntma mgen සුබපැතුම් ...

  • @DamikaPerera
    @DamikaPerera Рік тому +1

    මමත් පොඩි කාලෙ මේ බාන්ඩය වාදනය කලා.මේ දරුවා පුදුම ලස්සනට වාදනය කලා.ඇයගේ වාදනයන් තව දාන්න .හරීම ජනප්‍රිය වේවි .ජයවේවා

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 роки тому +32

    හරිම මිහිරියි සුබ අනාගතයක් උදාවේවා ඔයාට දෝණිය

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 3 роки тому +13

    30.8 2021 අදයි දුවගේ දක්ෂතාවය දැක්කෙ ඔබට සුබ අනාගතයක්.

  • @JayaminiAberathna
    @JayaminiAberathna Рік тому +2

    අගය කල යුතු තැන් අගය කල කලාකරුවානෙනි ඔබට නිවන් සුව 😢❤

  • @hardiktailit8896
    @hardiktailit8896 3 роки тому +4

    ගොඩාක් ලස්සනයි හොද හැකියාවක් ඉදිරියට යන්න දුවේ ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 3 роки тому +8

    හරිම ලස්සනයි බුදු සරණයි..

  • @qatarqatar3940
    @qatarqatar3940 3 роки тому +10

    ලස්සනයි ජයවේවා 👍

  • @yasanthanayanappriya4478
    @yasanthanayanappriya4478 3 роки тому +17

    ලස්සනයි වාදනය

  • @serlselan2861
    @serlselan2861 3 роки тому +5

    ගොඩක් ලස්සනයි දුවේ තව තව ඉදිරියට යන්න සක්තිය දයිරිය ලැබේවා

  • @shashikadayarathne671
    @shashikadayarathne671 3 роки тому +6

    කියන්න දෙයක් නෑ. සුපිරි

  • @tharinsenadira
    @tharinsenadira 3 роки тому +13

    සුපිරි ,,,පුතේ,,ගෑනු අපිට ඔයාව ආඩම්බරයක්,ඉදිරියටම යන්න,

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 3 роки тому +24

    මාර ලස්සනයි kiyanna වචන නැහැ පුතේ . මාර හැකියාවක් ඉදිරියටම යන්න ලැබේවා අනාගතයට දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා .

  • @apka5644
    @apka5644 3 роки тому +5

    ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @sujathasuja5889
    @sujathasuja5889 Рік тому +2

    සතුටුයි චුටි දුවේ හරිම ලස්සනයි

  • @aushikaweerasekara2609
    @aushikaweerasekara2609 3 роки тому +6

    හරිම ලස්සනයි ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා

  • @prashadshelton527
    @prashadshelton527 3 роки тому +7

    අද කාලෙ මෙවැනි දෙට තැනක් නැහැ එත් බුදුසරනයි නන්ගි ඔයාට ඉදිරියටම යන්න

  • @samanbandara4699
    @samanbandara4699 3 роки тому +13

    තෙරුවන් සරණයි පුතේ

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 роки тому +9

    නම වගේම විරල හැකියාවක් ඇත්තී...

  • @amiltharinda8806
    @amiltharinda8806 3 роки тому +15

    සුපිරි වාදනයක් 🔥🔥🔥

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 11 місяців тому +2

    ආඩම්බරයි ආඩම්බරයි අපෙ ලංකාවේ සහොදරියො

  • @anurasusantha1910
    @anurasusantha1910 3 роки тому +6

    නියම හැකියාව මෙයයි.. මෙයයි ඉදිරියට යන්න ඔන දේවල්.. රටේ

  • @thilakarathnawidanage8880
    @thilakarathnawidanage8880 3 роки тому +121

    අපේ මිනිස්සු හංසමාලිගෙ video එකක් දැම්මනම් අනිවාර්යයෙන් බලනව. බලන නිසානෙ comment දාන්නෙ. අනික අපේ රටේ මිනිස්සු හරිම කුහකයි සමහරු. ලස්සනයි කියලා දැක දැකත් අගය කරන්නෙ නෑ.

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 3 роки тому +1

    හරිම ලස්සනයි . අදයි දැක්කේ කාන්තාවක් ඕක ප්ලේ කරනවා.

  • @tharindufernando9974
    @tharindufernando9974 3 роки тому +9

    Very nice. Blessings from Moratuwa

  • @manelparera
    @manelparera 3 роки тому +14

    අන්ලයික් කරල තියෙන්නෙ පිස්සො...
    ඔබට ජය

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 Рік тому +3

    දක්ෂ.වාදනයක්.ස්තුතියි ඔබ.වැනි.දියනියක්..රටට.ආඩම්බරයක්.

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 3 роки тому +2

    ඇයි මං මේක කලින් දැක්කෙ නැත්තේ සුපිරිම සුපිරි

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 Рік тому

    හරිම ලස්සනයි. ඇස් වහගෙන.අහගෙන ඉන්න පුලුවන්. කාලය යනව දැනෙන්නෙම නැහැ. ඔබට සදා ජය. දෙවි පිහිටයි.

  • @sadpabian4843
    @sadpabian4843 11 місяців тому

    Ela patta dhaksha sageeth rasika rasikaviyan wasangaya pathkaravana obage saneetha wadhanaya eassu kisima kenekuta obage dhakshatha age karanna labeemath oba laboo dheava arsheervadayk . Oya athi dhakshai apata hithannath barai tharam . Itha dhurlaba sanegeetha bhandayakin dun hakiyaven apata dun sathutata godk pin .

  • @ashanpavithra2023
    @ashanpavithra2023 3 роки тому +88

    අගය කල යුතුම හැකියාවක් 💪💪💪

  • @dk4386
    @dk4386 3 роки тому +2

    ඉතාමත් අනර්ගයි, ඉදිරියෙන් ඉදිරියට.

  • @goldbeauty4762
    @goldbeauty4762 Рік тому +4

    All the best.one of my favourite instrument

  • @ideafastpvtltd4498
    @ideafastpvtltd4498 3 роки тому +43

    පුලුවන්නම් මේ දවස්වල ලෝකයෙම ජනප්‍රිය ගීතය ''මැණිකේ මගේ හිතේ'' ගීතය ජපන් මැන්ඩලීනයෙන් ඉදිරිපත් කරවන්න.. අතිවිශාල ජනප්‍රසාදයක් ලැබේවි! සුබ පැතුම්!

    • @sandalithrikawala7788
      @sandalithrikawala7788  3 роки тому +1

      අනිවාරයෙන්ම

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому

      😄😃😀👌🏿👌🏿👌🏿👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😀😀😀😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💓💓💓💓💓💓💓💓💓👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому

      RoHihi kumar

    • @ideafastpvtltd4498
      @ideafastpvtltd4498 3 роки тому

      ua-cam.com/video/PLNiogIkQ6g/v-deo.html

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 роки тому +2

    ලස්සනම ලස්සනයි දුවේ ඔබට ජය බුදුසරණයි

  • @dilukaadhitti758
    @dilukaadhitti758 3 роки тому +3

    ලස්සනයි දුවේ දෙව් පිහිටයි බුදුසරණයි

  • @samantharanaweera2207
    @samantharanaweera2207 2 роки тому +9

    සුබ පැතුම් දුව ❤❤

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 2 роки тому +7

    දකින්නනට අඩු සංගීතයක් බුදුසරණයි duwa

  • @helayaa
    @helayaa 23 години тому

    සුපිරි වාදනයක්. අනේ අපේ ජැක්සන් ඇන්තනීතුමත් ඉන්නවා. 😢

  • @abeyrathna3149
    @abeyrathna3149 3 роки тому +6

    බුදු සරණයි.දුවෙි

  • @yathaloka-866
    @yathaloka-866 3 роки тому +1

    හරිම අපූරුයි..❤️ හරිම දක්ෂයි..!😇💯🤗 තෙරුවන් සරණයි..! 🙏දියණිය.. ජයෙන් ජයම වේවා..!🌸🌸🌸

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 роки тому +2

    හරිම ලස්සනයි සුබ පැතුම් බුදුසරණයි

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 3 роки тому +2

    හරිම ලස්සනයි... විශිෂ්ට හැකියාවක්..

  • @thilakarathnawidanage8880
    @thilakarathnawidanage8880 3 роки тому +43

    ගොඩක් ලස්සනයි පුතේ. ඇයි දෙයියනේ මේකට comment නැත්තෙ.

    • @sandalithrikawala7788
      @sandalithrikawala7788  3 роки тому +3

      Thank you uncle 😍

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 3 роки тому +1

      කුනු හරුප යක් නම් ඕන තරම් කමෙන්ට් කරාවි.
      මේක ශ්‍රී ලංකාව නෙ සුදුසුකම් වලට තැන නෑ....

    • @srinathnanayakkara2747
      @srinathnanayakkara2747 3 роки тому

      Welldone.....my congratulations 👍👍👍👏👏👏👏👏

    • @hendrikooms2890
      @hendrikooms2890 3 роки тому

      irisiyawa

  • @nihalfernando5957
    @nihalfernando5957 3 роки тому +5

    Really a heartfelt rendition. Good Luck!

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 3 роки тому +2

    හරිම ලස්සනයි බුදු සරනයි

  • @dharmasriharangala8876
    @dharmasriharangala8876 Рік тому +5

    සින්දූපමා සත්සරණි ♥️ 🇱🇰

  • @malachandani6007
    @malachandani6007 3 роки тому +13

    හරිම ලස්සනයි ❤

  • @DamithJanaka-j9u
    @DamithJanaka-j9u 2 місяці тому

    ලස්සනයි ගොඩාක් aderei

  • @sarathkumara9222
    @sarathkumara9222 Рік тому

    තෙරුවන්සරනයි දරුවො ...........හරිම sweet ...

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 роки тому +2

    ගොඩක් ලස්සනයි වාදනය

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому +1

    ගොඩක් ලස්සනයි ..ඔබට ජයවේවා

  • @wasanakumari1770
    @wasanakumari1770 3 роки тому

    Jaya wewa nangiii.. hadawathatama denuna.. lassanai.. obata dinen dina jayagrahanayama athwewa...

  • @heshanmaduranga9245
    @heshanmaduranga9245 3 роки тому +3

    නියමයි ..බුදුසරනය් ..නන්ගා ...