Sandali Thrikawala
Sandali Thrikawala
  • 26
  • 417 823
"නුබෙ සුවඳ පිරුණු" Cover
ගායනය - සනත් නන්දසිරි
පද රචනය - ධර්මරත්න පෙරේරා
සංගීතය - නිමල් ජයකොඩි
ගීතයේ සියලුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
🌼❤🎶🎼❤️🌼
❤️"සමු ගැන්ම වේදනාවකී ලොවේ
මේ ඉන්ද්‍රචාපයක්ය ජීවිතේ"❤
Переглядів: 297

Відео

කොමළලියා Cover ❤🌼
Переглядів 109Рік тому
Artist - J.A.Milton Perera Lyrics -Dharmasiri Gamage Music -Clarence Wijewardena ගීතයේ සියලුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. 🤗🌼🎼🎶❤ "කොමළලියා බොළඳලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා..." 🌼🌼🌼🌼🌼🌼🌼🌼
මේ අයුරින් අපි සංසාරේ Cover Version ❤🎼
Переглядів 305Рік тому
"මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති මේ අයුරින් අපි දවසක් දා සසර මගදි වෙන් වෙන්න ඇති...."❤ ගීතයේ සියළුම අයිතිය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.🌼🌼 ගායනය - ටී.එම්.ජයරත්න පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස 🎼❤🌼❤🎼🌼
"රා රා රා බොම්බියේ" Japanese Mandolin Cover,💝💞
Переглядів 626Рік тому
ඔන්න මගෙන් ඔයාලට අවුරුදු තෑග්ගක් 🤗❤ Cover By ,සින්දුපමා ත්‍රිකාවල ..😍
"හන්තාන සිහිනේ Instrumental Cover"
Переглядів 5672 роки тому
හන්තාන සිහිනේ Instrument Cover , Violin - Sindupama Thrikawala Keyboard - Sindupama Thrikawala Japanese Mandolin - Sindupama Thrikawala
"ඔය සුසුම් පවන් වැදී" Cover 💕💕
Переглядів 3242 роки тому
Orjinal Artist - Chamara Weerasinghe ගීතයේ සියලුම ගෞරවය එහි මුල් අයිතිකරුවන් සතු වේ. ❤❤
සොවින් පිරී මගේ හදවත Cover Sindupama Thrikawala 😍 Japanese Mandolin Version..
Переглядів 1,3 тис.3 роки тому
සොවින් පිරී මගේ හදවත Cover Sindupama Thrikawala 😍 Japanese Mandolin Version..
මැණිකේ මගේ හිතේ,Cover ,(ජපන් මැන්ඩලීනයෙන්).🎶🎶🎼🎼
Переглядів 18 тис.3 роки тому
මැණිකේ මගේ හිතේ,Cover ,(ජපන් මැන්ඩලීනයෙන්).🎶🎶🎼🎼
Goro kina kaloki song - ජපන් මැන්ඩලීනයෙන්.🎶🎶🎶
Переглядів 2,2 тис.3 роки тому
Goro kina kaloki song - ජපන් මැන්ඩලීනයෙන්.🎶🎶🎶
❤️"ඔබෙ සුසුම් පවන් සලයි"❤️ Cover
Переглядів 9133 роки тому
❤️"ඔබෙ සුසුම් පවන් සලයි"❤️ Cover
තනි වෙන්නට මගේ ලොවේ COVER, VERSION BY, SANDALI THRIKAWALA❤️❤️
Переглядів 2,5 тис.3 роки тому
Original Artist- Victor Rathnayaka Lyrics - Buddadasa Galappaththi Music - Rohana Weerasinghe ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.. 🙏🙏 මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ සෝ ගීයකි දුක්බර ව සැනසුම කොහි වේදෝ.... ❤❤❤❤❤❤❤❤
Ipadi lowe (ඉපදී ලොවේ) song mandolin Cover🎧🎧
Переглядів 14 тис.4 роки тому
Cover by, Sindupama Thrikawala 🎼🎼🎼🎼🎼🎼🎼🎼
Thum Hiho marshup Cover ❤❤
Переглядів 4134 роки тому
Songs - ඔබට මා - Thum Hiho - Thuj mein rab diktha hai Cover By - සදලි ත්‍රිකාවල - සින්දුපමා ත්‍රිකාවල Music produced By- සින්දුපමා ත්‍රිකාවල
ප්‍රාතිහාරි Cover Version ❤❤❤
Переглядів 3894 роки тому
Cover by,සදලි ත්‍රිකාවල සින්දුපමා ත්‍රිකාවල My Loving Sisters ❤❤❤❤
Kuweniye Cover Version (කුවේනියේ Song)❤❤
Переглядів 3384 роки тому
Original artists-Ridma weerakkodi Dinupa kodagoda
Hume thumse payar kithna + kurullo nube thalin song cover version 🎶🎶🎼🎼
Переглядів 7374 роки тому
Hume thumse payar kithna kurullo nube thalin song cover version 🎶🎶🎼🎼
Bohatu pyar song(cover version )
Переглядів 4974 роки тому
Bohatu pyar song(cover version )
Ninda nethi reye (නින්ද නැති රැයේ )(Female Cover Version )🎶
Переглядів 2154 роки тому
Ninda nethi reye (නින්ද නැති රැයේ )(Female Cover Version )🎶
නුරා වසන්තේ, Cover By සදලි ත්‍රිකාවල ❤❤
Переглядів 1474 роки тому
නුරා වසන්තේ, Cover By සදලි ත්‍රිකාවල ❤❤
සිත් වසග කරවන ජපන් මැන්ඩලින් වාදනයක් 🎶🎶🎶🎼🎼
Переглядів 367 тис.4 роки тому
සිත් වසග කරවන ජපන් මැන්ඩලින් වාදනයක් 🎶🎶🎶🎼🎼
ලා දලු බෝපත් song (වෙසක් )🎶🎶
Переглядів 4184 роки тому
ලා දලු බෝපත් song (වෙසක් )🎶🎶
කීන දම් මිටක් song 🎧🎧🎧🎻🎻
Переглядів 2004 роки тому
කීන දම් මිටක් song 🎧🎧🎧🎻🎻
Bilidune daruwane mage song 🎙️🎙️🎵🎵
Переглядів 1744 роки тому
Bilidune daruwane mage song 🎙️🎙️🎵🎵
Madu mala lesa marshup
Переглядів 4,7 тис.4 роки тому
Madu mala lesa marshup

КОМЕНТАРІ

  • @ImsSithumini-sy2ey
    @ImsSithumini-sy2ey 3 години тому

  • @helayaa
    @helayaa День тому

    සුපිරි වාදනයක්. අනේ අපේ ජැක්සන් ඇන්තනීතුමත් ඉන්නවා. 😢

  • @sureshru5403
    @sureshru5403 7 днів тому

    ලස්සනයි

  • @RathnayakeDharmarathne
    @RathnayakeDharmarathne 10 днів тому

    Excellent,

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Місяць тому

    Great 👍👍👍👍.. daughter...❤❤❤❤

  • @thejaherath9665
    @thejaherath9665 Місяць тому

    Excellent

  • @premasiriliyanage3066
    @premasiriliyanage3066 Місяць тому

    Excellent

  • @herathbanda698
    @herathbanda698 Місяць тому

    Mage punchi kale matak una harima aasa hiyrnawa kochchara hodada

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 Місяць тому

    රූකාන්තගේ පූර්ණිකාව ලැබුණා කියන්නෙ තරඟෙ හිටියත් නැතත් ජීවිතය ජයගමට ආසිරී 👉🙌👌✅❤️💪

  • @surensuranga1244
    @surensuranga1244 Місяць тому

    මුන් නියම දක්ෂයො අගය කරන්න දන්න උන් නෙමෙයි අපි නම් කියන්නේ කාලකන්නි සංගීත කාරයො කියලා,,,

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b Місяць тому

    ගම්වල බොහොම යක් තිබු වයපු භාන්ඩයක් මෙය ගාන්ධර්වය නම් එතරම් දන්නෙ නැහැ ලු අනුනගෙ ගීත අරන් මරල දාන උදවිය නොවෑ

  • @AriyaSena-v4c
    @AriyaSena-v4c Місяць тому

    Maru❤❤❤❤

  • @susajeegamini3803
    @susajeegamini3803 Місяць тому

    Sangethaya vinasa karpu RUKANTHA inne

  • @Mlw693
    @Mlw693 Місяць тому

    දැන් videos කරන්නෙ නැද්ද. ඇත්තටම මේකෙ අමුතුම feeling එකක් තියෙනව. මාරම ear එකකට ස්වභාවිකව play කරනව. Video ,audio quality අඩුව තිබිලත් මෙච්චර හොඳට තියෙව කියන්නෙ ලොකු ජයග්‍රහණයක්.

  • @Mlw693
    @Mlw693 Місяць тому

    වැඩි වැඩ නෑ. චාම්. දක්ෂයි. ඉහල ප්‍රතිභාවක් තියෙනව.

  • @M04Samsung
    @M04Samsung Місяць тому

    හරිම ලස්සනයි 🌺🎎🌺 සුමිහිරි වාදනයක් හරිම ලස්සනයි ලක්මවට වාසනා වෙිිවා ❤🎎❤

  • @namaldarshana7752
    @namaldarshana7752 Місяць тому

    මට මේ වාදනය අසන්නට ලැබුනේ අදයි , මේ දරුවා දැන් මොනවා කරනවා ඇද්ද, කොහේ ඉන්නවද, හිත කීරි ගැහෙන ඒ වාදනයට මමද ආස කරමි. අවුරුදු ගනනාවකට පසු පැරනි වු නමුත් ඒ සංගීතයට මා ලැදි බව පරක්කු වි හෝ ප්‍රකාස කිරිමට කැමැත්තෙමි.

  • @AccAcc-eo1uq
    @AccAcc-eo1uq Місяць тому

    මෙඩ්ලින් එක මගේ අම්මා ඒකාලෙ වාදනය කලා අපි ගයනව ගායිකාවක් වගේ අම්ම ලස්සනට ගිත ගයනව මෙඩ්ලින් එක වාදනය කරමින් මේ ද රුව මේක වාදනය කරනකොට මගේ අම්ම මතක් උනා ජිවතුන් අතර නැ ඔයාට සුබමසුබ අනාගතයක් වේවා🙏🩷

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 Місяць тому

    Old is gold

  • @dilanmadushan4546
    @dilanmadushan4546 Місяць тому

    ❤❤

  • @manojdias2414
    @manojdias2414 Місяць тому

    ❤❤

  • @saddesilva5927
    @saddesilva5927 2 місяці тому

    Duwata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @chamindagamage9078
    @chamindagamage9078 2 місяці тому

    Excellent keep it up ❤

  • @DamithJanaka-j9u
    @DamithJanaka-j9u 2 місяці тому

    ලස්සනයි ගොඩාක් aderei

  • @WasanthaKumara-p4u
    @WasanthaKumara-p4u 2 місяці тому

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 2 місяці тому

    ඇත්තටම හොද දක්ෂ වාදනයක්,හොද දක්ෂ විනිශ්චයක්.❤️❤️❤️🌹🌹🌹

  • @niroshanfarnando9760
    @niroshanfarnando9760 2 місяці тому

    නියමයි 👍 excellent , කියන්න වචන නැ .අවංකවම සුපිරියි .

  • @RanjithSomaweera
    @RanjithSomaweera 2 місяці тому

    Excellent,,,

  • @hemanthaudenisiri
    @hemanthaudenisiri 2 місяці тому

    මැය දක්ෂයි,හොඳ අනාගතයක් තියෙනව,වර්මානයේ ඇගේ තොරතුරු දන්නැ

  • @susanthadealwis4946
    @susanthadealwis4946 2 місяці тому

    Jackson aparade niyama dhakshayek

  • @малинкидом
    @малинкидом 2 місяці тому

    යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම දස්කම් පෑමට දිරිය දියණියට ❤❤❤ ආදරෙයි 😊😊😊😮😮😮

  • @himalkeshan4938
    @himalkeshan4938 2 місяці тому

    Aniva Balanna Puduma Lassanak Thiyenne 🙄😯🗽🗽🗽👸🎵🎶🤩🥰😘🙌🙌👌👌✨️✨️✨️✨️✨️✨️👍👍👍🇱🇰🇱🇰🇱🇰Amezing Beautiful Playing Sathsarani❤ Instrument ▶️ ♥️ 😍 👌 ❤️❤️❤️💗💗💗💎💎💎 ua-cam.com/video/BzAosHUn5d4/v-deo.htmlsi=Pq8CgG3nWVCg_jeb

  • @KSPriyangani-q4u
    @KSPriyangani-q4u 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thushara-zc8rv
    @thushara-zc8rv 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤

  • @thushara-zc8rv
    @thushara-zc8rv 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤

  • @thushara-zc8rv
    @thushara-zc8rv 2 місяці тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thushara-zc8rv
    @thushara-zc8rv 2 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @dayalmahagama8837
    @dayalmahagama8837 2 місяці тому

    ❤හරිම ලස්සනයි

  • @AmilaRathnayake-f4e
    @AmilaRathnayake-f4e 2 місяці тому

    Perfect

  • @Methsiridesilva
    @Methsiridesilva 2 місяці тому

    Vary good Vary beautiful budusaranai putha oyata niduak niarogia suba අනාගතයක් wewa

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 2 місяці тому

    හරිම ලස්සනයි හරිම මිහිරියි මගේ දෝණී යෝ ,පුතේ ඔයාට හොඳ අනාගතයක් තියෙනව තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dcsbro7361
    @dcsbro7361 2 місяці тому

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 2 місяці тому

  • @kamanthidoolwala9549
    @kamanthidoolwala9549 2 місяці тому

    Congratulations 🎉

  • @JayaruAds
    @JayaruAds 4 місяці тому

    Supiri ...puta oya patta daksai...

  • @Methsiridesilva
    @Methsiridesilva 4 місяці тому

    Vary good Vary beautiful

  • @sachith123456
    @sachith123456 4 місяці тому

    Niyamai....menna dakshathaa..!🎉

  • @RavinduAmarasinghe
    @RavinduAmarasinghe 4 місяці тому

    🎶🎼💌

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 5 місяців тому

    ❤❤❤❤❤වයලීන් වාදකයාට අනුව ඔහුගේ සිතේ මනස්කාන්ත භාවය හොඳින්ම වටහාගත හැකියි.ඔහු ඉතාමත්ම හොඳ නිර්මාණ කරුවෙකි

  • @ajithrohitha6987
    @ajithrohitha6987 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂