නවසීලන්තයේ ගොවිපලක වරුවක් | Dairy Farming In NewZealnd | Kia Ora Ayubowan - Vlog 23

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 239

  • @nadeekakalpani3722
    @nadeekakalpani3722 3 роки тому +2

    අක්කේ මම ආසයි ඔය පරිසරයට කිසිම ලෝබ කමක් නැතිව ඔයා හැම දේම පෙන්නනවා ලස්සනය තැන් වලට යන්න habai පරිස්සමින්

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      ගොඩාක් ස්‍තුතියි නංගී ...♥️♥️

  • @rashmiviveka2257
    @rashmiviveka2257 3 роки тому +5

    මං අද තමයි මුලින්ම ඔයාගේ විඩියෝ බැලුවේ.හරිම ලස්සනයි.පිළිවෙලයි හැමදේම.ඔයත් එහෙමයි අදින ඇදුමෙ ඉදන් වැදගත් ලස්සනක් තියෙනව.තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому +1

      ගොඩාක් ස්තුතීයි ..තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @rebeccaobris9751
    @rebeccaobris9751 2 роки тому +1

    ඔයා ඉන්න තැන ගැන මාරම සතුටුයි අනුරුද්ධ🙂 හදවතින්ම සුබ පතනවා 🥰🥰

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 3 роки тому +2

    Mahesh mallio oyata jayen Jaya wewa!

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      අයියාගේ කමෙන්ට් එක මම මහේෂ් මල්ලීට යැව්වා .❤️❤️

  • @Seanbrant12
    @Seanbrant12 3 роки тому +1

    මම නවසීලන්ත රටට ආදරෙයි. එය නියත වශයෙන්ම ඉතා ප්‍රයෝජනවත් වීඩියෝවකි.

  • @sandunthilanga1898
    @sandunthilanga1898 3 роки тому

    හරිම ලස්සන අත්දැකීමක්. ගොඩක් සුන්දර තැනක්. මේක නම් නියමයි.................

  • @lamiya8433
    @lamiya8433 3 роки тому +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි මේ ගොවිපොළ මේ වගේ ලස්සන වීඩියෝ හැමදම ඔනේ අක්කේ

  • @karboy3408
    @karboy3408 3 роки тому +2

    වීඩියෝ එක නම් සුපිරි ලස්සන පරිසරයක් මේ වගේ තව වීඩියෝ කරගෙන යන්න

  • @pathumkamal1937
    @pathumkamal1937 3 роки тому

    හරිම ලස්සන අත්දැකීමක්. ගොඩක් සුන්දර තැනක්. මේක නම් නියමයි

  • @sisirakumara8512
    @sisirakumara8512 3 роки тому

    හරිම ලස්සනයි සුන්දරයි. ස්තූතියි ඔබට. ජය වේවා
    .

  • @dynamicdial4366
    @dynamicdial4366 3 роки тому

    wow ඉතා ලස්සන වීඩියෝවක් සහ විශ්මයජනකයි මම මෙම වීඩියෝවට කැමතියි

  • @MrUdaya00123
    @MrUdaya00123 2 роки тому

    ඒකත් අලුත්ම අත්දැකීමක් උනා.. අපේ කෙනෙක් මේ වගේ තැනක් වැඩ කරනවා දැකීමත් සතුටක්..
    Thanks.. මේ වගේ ලස්සන දේවල් පෙන්වනවාට..

  • @sahansiraj356
    @sahansiraj356 3 роки тому

    ඉතා හොඳ වීඩියෝවක් සහ ඉතා හොඳ අන්තර්ගතයක් සහිත වටිනා වීඩියෝවක්.Thank you.keep it up.

  • @DE-bj5vk
    @DE-bj5vk 3 роки тому

    හරිම ලස්සන වීඩියෝ එකක්.දිගටම වීඩියෝ දාන්න.

  • @sahandevinda1745
    @sahandevinda1745 3 роки тому

    oyage videos hamadama balanawa.hodata channel eka krnawa.good luck.

  • @shashiniamalsha240
    @shashiniamalsha240 3 роки тому

    ඉතාම සුන්දර දසුනක්.ගොඩක් වටිනා දැනුවත් කිරීමක්. ස්තූතියි ඔබට

  • @rashidunais1707
    @rashidunais1707 3 роки тому

    ලස්සන වැඩක්. මෙ වගේ විඩියෝවල් දිගටම කරන්න

  • @vishakafenando2192
    @vishakafenando2192 Рік тому +1

    Ane ban yatadan inna oye ratawal welata yanna onna me rata apita hodai, me rate minissu vitharai hoda naththe anith okkima hodai, ape minissu awanka una dawasata meloke hodama rata jeewath wenna lankawa.

  • @imeshlshan8878
    @imeshlshan8878 3 роки тому

    පට්ට වීඩියෝ එකක් හමදාම මේ ගේ වීඩියෝ ගේන්න කියල ඉල්ලනවා.

  • @moviebar2484
    @moviebar2484 3 роки тому

    ඉතාම ලස්සන පරිසරයක් දකින්න ලැබෙන විඩියෝ එකක්

  • @behapp1303
    @behapp1303 3 роки тому

    සුපිරි අක්කේ, ඔයා ලස්සනට වීඩියෝ එක කරල තියෙනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්ත. දිගටම කරගෙන යන්න මේ වගේ වීඩියෝ. Good luck!

  • @anushiswarnamali208
    @anushiswarnamali208 3 роки тому

    හරිම ලස්සනයි. ආස හිතෙනවා දකිද්දි. බොහොම ස්තූතියි මේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට

  • @ravinduthathsarakaluarachc1587
    @ravinduthathsarakaluarachc1587 3 роки тому

    සුපිරි වැඩක්, ඉතාම ලස්සන පරිසරයක් දකින්න ලැබෙන විඩියෝ එකක්

  • @helpyou6385
    @helpyou6385 3 роки тому

    Godak watina video ekkk. godak aluth dewal igen gaththaaa. Thankuu❤❤❤❤❤

  • @chamodinimsarani6499
    @chamodinimsarani6499 3 роки тому +2

    Aneee mn harima asa ekak ❤️❤️❤️❤️ thank you akkiiiiiiiiiiiii🥰🥰🥰🥰 lassanama lassana video ekak genawata

  • @k.d.n.n.samarathunga7684
    @k.d.n.n.samarathunga7684 3 роки тому

    ලස්සන වීඩියෝ එකක්. නවසීලන්තය ගැන අලුත් දේවල් ගොඩක් දැනගත්තා. තව ලස්සන දේවල් බලාගෙන ඉන්නවා. ජය වේවා.. !

  • @tharushinisansala2517
    @tharushinisansala2517 3 роки тому +1

    Apita balanna oya me vediyo danawata pin oyata bs

  • @shalithapraveen7110
    @shalithapraveen7110 3 роки тому

    මරු ලොකේෂන් එක. මේ වගේ video දිගටම කරමූ. යන්න බැරි තැන් මෙහෙම හරි සෙට් වෙනවා කියන්නේ මරු

  • @kiranachalanka7923
    @kiranachalanka7923 3 роки тому +1

    මේ වගේ දේවල් අපිත් එක්ක බෙදාගන්නවට ගොඩක් ස්තූතියි අක්කේ... සුභ පැතුම්

  • @lithmimanoji7802
    @lithmimanoji7802 3 роки тому

    මාත් ගොඩක් ආසයි නවසීලන්තයට ගොඩක් ලස්සන විඩියෝ එකක්

  • @deamnking2654
    @deamnking2654 3 роки тому

    ලස්සන වීඩියෝ එකක්😍😍🔥දිගටම වීඩියෝ දාන්න. අපි අසාවෙන් බලන චැනල් එකක්.

  • @riskymhd5191
    @riskymhd5191 3 роки тому

    ගොඩක් වටින වගේම ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්

  • @navodkavinda8208
    @navodkavinda8208 3 роки тому +1

    Niyamai ane harimashok🥰 habai pataw tika paw😔

  • @dammikabandara4410
    @dammikabandara4410 3 роки тому +1

    අනේ ඔයාට ගොඩක් ස්තුතියි ......ලස්සනයි ඔයාගෙ කට හඩ....ලස්සන රටක්...මන් හරි ආස රටක්...

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      Godaaak sthuthi oyage comment ekata ❤️❤️❤️

  • @indunilwerake8794
    @indunilwerake8794 3 роки тому

    සුපිරි වැඩක් ගොඩක් ආසවෙන් බැලුව

  • @akilafernando1477
    @akilafernando1477 3 роки тому +1

    Oyath oyage chandi puthai dennama hoda driwarlane.lassana vidio ekak.apith nawaseelanthe giya wage.

  • @nuwansanjeewa4256
    @nuwansanjeewa4256 3 роки тому

    සුපිරි ගොඩක් හොද වීඩියෝ එකක්.නියමයි.👍👍👍

  • @amiladananjaya8648
    @amiladananjaya8648 3 роки тому

    හොද වැදගත් විඩියෝ එකක් අපි මීට කලින් මෙ දෙවල් ගැන දැනන් ඉදියේ නෑ ඔයාට බොහොමයක් ස්තුතිය

  • @i.hnihal8769
    @i.hnihal8769 3 роки тому

    වීඩියෝ එක නම් සුපිරි ලස්සන පරිසරයක්

  • @tharindushehan2003
    @tharindushehan2003 3 роки тому

    සුපිරි වැඩක් ගොඩක් ආසවෙන් බැලුව ස්තූතියි අක්කේ

  • @malshaniweerasooriya8264
    @malshaniweerasooriya8264 3 роки тому

    ගොවිතැනට හොඳ තැනක්. ඇත්තටම මම මේ පරිසරයට කැමතියි

  • @iroshangunasekara5766
    @iroshangunasekara5766 3 роки тому

    හරිම ලස්සනයි මේ video එක. නවසීලන්තය ගැන ගොඩක් දේවල් දැන ගත්තා. තවත් මේ වගේ videos දාන්න

  • @kusumawatheehewakankanamge370
    @kusumawatheehewakankanamge370 3 роки тому

    Harima lassana ratak , thawa me wage lassana vidio genna

  • @lakitharandika9005
    @lakitharandika9005 3 роки тому

    අලුත් එක්ස්පීරියන්ස් එකක් ලස්සන වීඩියෝ එකක් දිගටම මේ වගේ වීඩියෝ ඕන

  • @nashyashanoli6770
    @nashyashanoli6770 3 роки тому +1

    යන්න බැරි අපිට ඒ රටේ ඒවා පෙන්නවට ගොඩාක් ස්තූති අක්කේ...

  • @ajanthaherath2987
    @ajanthaherath2987 3 роки тому +2

    අනෙ හරිම ලස්සන රටක් ආසා හිතෙනවා පරිසරය හරිම ලස්සනයි අනෙ ඔයාලා ඒ රටෙි ඉන්න ගමන් මෙහෙම විඩියෝ එකකින් හරි අපට ඒ රටෙි විස්තර කියලා පෙන්වන එකට බොහොම ස්තුති ඉතින් ඔන්න මමත් ඔයාලා එක්ක තෙරැවන් සරණයි 😍💞❤💛

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      ගොඩාක් ස්තුතීයි ..තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @rushadahamed3570
    @rushadahamed3570 3 роки тому

    ලස්සනයි අක්කේ. මේ විඩියෝ නම් සුපිරි.

  • @tharuminadeshaja6789
    @tharuminadeshaja6789 3 роки тому

    දිගටම වීඩියෝ කරන්න...හරිම ලස්සනයි..👍

  • @achiranuwantha8195
    @achiranuwantha8195 3 роки тому

    වෙනද වගේම අදත් නියමයි වීඩියෝ එක...❤❤ඉක්මනට ඊලඟ වීඩියෝ එකත් දාන්න අක්කි

  • @amaluditha7712
    @amaluditha7712 3 роки тому +1

    ලස්සණයි අක්කේ මාරම අත්දැකීමක්...😊☺💙❤😍

  • @sachinimadushika6693
    @sachinimadushika6693 3 роки тому

    මේවාගේ ලස්සන වීඩියෝ හැමදාම දාන්න

  • @cristalcrysis1355
    @cristalcrysis1355 3 роки тому

    Supiri akke. Oya damma okkoma videosma hondai. ❤❤❤❤

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 роки тому

    අහම්බෙන් ඔයාගේ channel එක දැක්කේ නංගි. හරිම රසවත් video එකක්. Thanks for sharing!!
    Best wishes from Australia.. ❤👍

  • @r.nmadusanka2638
    @r.nmadusanka2638 3 роки тому

    ලස්සන වීඩියෝ එකක්. නවසීලන්තය ගැන අලුත් දේවල් ගොඩක් දැනගත්තා... ආසයි නවසීලන්තයට එන්න...

  • @UnWrappingWhiz
    @UnWrappingWhiz 3 роки тому

    ගොඩක් ස්තුතියි නංගි මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝවක් බෙදා ගත්තට♥️

  • @blockcypher2990
    @blockcypher2990 3 роки тому

    Godak dewal igena gatha thank you

  • @fajeelashibly2673
    @fajeelashibly2673 3 роки тому

    Harima lassana location eka lassana farm eka saha well organized.. hondata explain karanawa Aasa hithenawa awith balanna…hamadema piliwalata wenawa.. small fellow hondata drive keranawa 😘 bohoma isthuthi me wage lassana video share keranawata .. anxiously waiting for the next video God bless you all …

  • @rupikamanawalage2746
    @rupikamanawalage2746 3 роки тому

    සුපිරි වීඩියෝ එකක් 🤩 මරු වැඩේ දිගටම කරන් යමු.

  • @kabarasiril7179
    @kabarasiril7179 3 роки тому

    Wow හරිම ලස්සනයි. ගොඩක් ලස්සන රටක්. මේ වගේ videos දිගටම කරන්න.

  • @tashinieranthika
    @tashinieranthika 3 роки тому

    ගොඩක් වැදගත්, සරල පැහැදිලි කිරීම් සහිත වීඩියෝ එකක්.

  • @lankaranasinghe7242
    @lankaranasinghe7242 3 роки тому

    Wow ලස්සන රටක්...ඔයාගෙ ව්ඩියෝ නිසා දැක ගන්න පුළුවන් උනා...ගොඩක් පින් ඔයාට......❤️❤️

  • @lotteryresults1
    @lotteryresults1 3 роки тому

    හරිම ලස්සනයි අක්කා.මං කැමතිම රට.ලස්සනම ලස්සන තැන් එක්ක මේ වීඩියෝ එක මම දෙපාරක්ම බැලුව❤️

  • @dilshan6226
    @dilshan6226 3 роки тому

    ලස්සනයි අක්කෙ වීඩියෝස්, දිගටම කරන්න. බුදු සරණයි.

  • @lihinimithunika7549
    @lihinimithunika7549 3 роки тому

    ලස්සන රටක්..ඔයාගෙ වීඩියෝ නිසා දැක ගන්න පුලුවන් උනා..ස්තූතියි!

  • @sandeepxzio3424
    @sandeepxzio3424 3 роки тому

    මාත් ගොඩක් ආසයි මේ රටට, කවදහරි යනනවන්ම් මේ රටත් මගේ ලිස්ට් එකේ තියෙනව. ඔයාට ස්තූතියි මේවගෙ ලස්සන දෙවල් දානවට. ජයවේවා

  • @slowmotionart6400
    @slowmotionart6400 3 роки тому

    supiri video ekak godak de dana gaththa...digatema ohoma yan bro

  • @DreamDiary.820
    @DreamDiary.820 3 роки тому +1

    Wow akkiii...lassanai ane.. oya shoii akki..ethkota punchi chandiyanm Hari hurathal.. matath ikamntama Enna asai akkooo newzealand walata.

  • @droidhub1519
    @droidhub1519 3 роки тому

    මේ area එක මාර ලස්සනයි. යන්න හිතෙනවා දෑහෙන් බලන්න. වීඩියෝ එකත් නියමයි.

  • @supundias3315
    @supundias3315 3 роки тому

    නවසීලන්තයෙන් එන කිරි බිව්වට එහෙ නිෂ්පාදනය වෙන විදිය දැන් හිටියේ නෑ මේක බලනකල්ම. බොහොම ස්තූතියි ලොකු දැනුමක් ලැබුනා ❤️❤️❤️❤️

  • @achinthawijesinghe2088
    @achinthawijesinghe2088 3 роки тому

    සුපිරිම සුපිරි පරිසරයක් 😍, හොඳට පැහැදිලිව වීඩියෝ එක බලන්න පුළුවන්. ලස්සන වැඩක් ✌️

  • @vidushalakshan6350
    @vidushalakshan6350 3 роки тому

    wow ලස්සන location එකක්. මේවා දකිද්දී new Zealand යන්නම හිතෙනවා.

  • @fathimaafra9172
    @fathimaafra9172 3 роки тому

    අනේ හරිම හොඳයි ලස්සන පවුලක්....go ahead akke

  • @slback3934
    @slback3934 3 роки тому +1

    හරිම ලස්සනයි , පරිසරය මනස්කාන්තයි

  • @sadeerashmika5693
    @sadeerashmika5693 3 роки тому

    godak lassana wadagath video ekak akki. man nodanna karunu godak gana danuwath una thank you very much akki.

  • @sharuck23
    @sharuck23 3 роки тому

    සුපිරි වීඩියෝ එකක් අක්ක.ලස්සන රටක්. ආසයි නවසීලන්තයට එන්න.

  • @johntron8482
    @johntron8482 3 роки тому

    ලස්සන වීඩියෝ එකක් 🤩 ඉදිරියටත් මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා.

  • @Hiru89
    @Hiru89 3 роки тому +1

    ලස්සන විඩියො එකක් ❤

  • @lakmechtronicslk7436
    @lakmechtronicslk7436 3 роки тому

    මේ වගේ වීඩියෝ හැමදාම කරන්න

  • @ishus.5821
    @ishus.5821 3 роки тому

    ලස්සන වීඩියෝ එකක් අක්කේ ... සතුටින් ඉන්න ❤️😍😍

  • @sohanfernando142
    @sohanfernando142 3 роки тому

    sha sha niyamai akke.apith ohe awa wage harima lassaanai.oyath lassanai.ape chandi babath lassanai.eyanm harima hurathal ane shoooi.😘😘😘😘😘😘😘

  • @sanjulachandimal5154
    @sanjulachandimal5154 3 роки тому

    ලස්සනයි අක්ක ඔය වගෙ විඩියෝ තව ඔනී ඔයත් එක්ක අපි හැමදාම ඉන්නවා 😉😉😉

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 3 роки тому

    මේක dakiddi nm පුදුම ආසාවක් awa ..mathak une ලංකාවේ abewela...tnx oyalata මේ vedio එකට ....

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      අපිටත් මතක් උනේ ලංකාවේ අඹේවල ..ගොඩාක් ස්තුතීයි ❤️❤️

  • @Amil669
    @Amil669 3 роки тому

    ගොඩක් ලස්සනයි අක්කේ. තව වීඩියෝ දාන්න. ඔක්කොම බැලුවා

  • @priyangikadissanayake6035
    @priyangikadissanayake6035 3 роки тому

    ගොඩක් ආසවෙන් බැලුව ගොඩක් ලස්සනයි ආදරෙයි ඔයාලට

  • @KN-op3rb
    @KN-op3rb 3 роки тому

    දිගටම කරන්න.ඇත්තටම ලස්සනයි.

  • @pragga4596
    @pragga4596 3 роки тому

    සරළව පැහැදිලි කරල තියනව,වැදගත් වීඩියෝ එකක්!

  • @thulannawarathna7486
    @thulannawarathna7486 3 роки тому

    ලස්සන රටක්..ඔයාගෙ වීඩියෝ නිසා දැක ගන්න පුලුවන් උනා..ස්තූතියි!❤️

  • @ashinsanidivyaashinsanidiv4570
    @ashinsanidivyaashinsanidiv4570 3 роки тому +1

    හරිම ලස්සන රටක් 🥰❤️ ආස හිතෙනවා දකිද්දි 😍😍

  • @himanthajayalath3046
    @himanthajayalath3046 3 роки тому

    සරළව පැහැදිලි කරල තියනව.ගොඩක් දේවල් ඉගෙන ගත්ත

  • @ravindusasa4331
    @ravindusasa4331 3 роки тому

    ලස්සන අත්දැකීමක්

  • @fathimamurshitha5912
    @fathimamurshitha5912 3 роки тому

    Nice place and your explain super. I really appratish it's. Continue ur videos. Nice. Thank you

  • @dilshandevanga6218
    @dilshandevanga6218 3 роки тому

    ලස්සන වීඩියෝ එකක් අක්කේ, ඇත්තටම ආස හිතුනා මටත් නවසීලන්තෙට එන්න.

  • @ysandaruwan
    @ysandaruwan 3 роки тому

    සුපිරි වීඩියෝ එකක්👍. ලස්සන රටක්. ආසයි නවසීලන්තයට එන්න.

  • @RajCani04
    @RajCani04 3 роки тому

    Very interesting video and useful information thank for this video. keep it up.

  • @ruwanchamara6068
    @ruwanchamara6068 3 роки тому

    බොහොම ස්තූතියි අක්කා මේ දැනුවත් කිරීමට,වැදගත් වීඩියෝ එකක්.🙏

  • @kelummadusanka4789
    @kelummadusanka4789 3 роки тому

    නියම වීඩියෝ එකක්, තවත් මෙවැනිම වීඩියෝ බලාපොරොත්තු වෙනවා

  • @menakaperera1945
    @menakaperera1945 3 роки тому

    නවසීලන්තය ගැන ගොඩක් දැන්ග්ත්තා ..ස්තුතිය

  • @RobertBSmith-mx3pg
    @RobertBSmith-mx3pg 3 роки тому

    සුපිරි සහ හරිම ලස්සනයි ස්තූතියි අක්කේ..හරිම ලස්සනයි

  • @dulshandhananjaya1974
    @dulshandhananjaya1974 3 роки тому

    නියමයි ලස්සන වැඩක්

  • @ishadii
    @ishadii 3 роки тому

    niyamayi