Man hari adare karana character ekak tamai akki oya...Api day by day ape dreams achieve karanna oni akki ekedi minissu kiyana dewal kohethma adala kara ganna oni na...love you akki😘
Ane me eka eka haththata ona vidiyata in nathuwa thamanta ona vidiyata idapan Oyage miniha bonawada? Bonawanam oya epa kiwwoth nobi idiyda? E nisa ek eka ballonta ona vidiyata inna epa
ඇඩුවත් මොකෝ....ආස දෙයක් ලස්සනට කරගන්න ලැබුනනෙ....ගෑනු ලමයි අම්මා කෙනෙක් වෙන වෙලාවෙත් හිතාගන්න බැරි වේදනාවක් විදිනවා...එහෙම එකේ හිතන්න එපා මැනිකෙ....අම්ම කෙනෙක් වෙන දේ ඉවසන්න අපිට පුලුවන්නම් වේදනාව කියන දෙය මොකක්ද අපිට....තමන්ට සතුටු දේ කරන්න...අවසානයේ අපිට ඉතුරැ වෙන්නෙ අපි සතුටින් කරපු දේවල් විතරයි ...All the best darling ....හරිම ලස්සනයි ❤
ඒ tattoo එක හරිම ලස්සනයි අක්කේ..❤😍
Video එකේ අන්තිමට ඔයා ජම්බු ගෙඩියක් වගේ...හරිම Cute...❤
අක්කි කොච්චර චබී උනත් මූනෙ ශේප් එක ඒවිදිහටම තියාගන්නෙ කොහොමද අක්කී . අක්කි මාරම ලස්සනයි ❤ tattoo එකත් අක්කිට ගැලපෙනවා හරිම ලස්සනයි අක්කි ❤🎉😊
ආස කැමති දෙවල් මේ ජීවිතේ ඉෂ්ට කරගන්න ඕනි අපි. හැමදාම ඉන්න ආව ගමනක් නෙමෙයි නිසා. දත් තියෙන කාලේ බත් කන්න ඕනි.. ❤❤❤.
ඇත්ත 👍
බත් නෙවෙයි අනේ ...මස් 😂😂
@Dev-875 Hi
Ekanam aththa
Ane aththad😂
ඔයාගේ කටහඬ අහන් ඉන්න ආස හිතෙන එකක්❤
Ow Kata hada supri ❤manasata Hari senasumak wage❤❤❤
ඇත්තටම ලස්සනයි .ඔයාට හොදට ගැලපෙනවා .මාත් අසායි පියසින් වලට ටැටුස් වලට.මාත් කරලා තියෙන්නේ.අපිට අනිත් අයව සනසන්න බැහැ .අපි කැමති දෙවල් අපි කරන්න ඔනේ.මොකද අපි කරන්නේ කාටවත් හනියක් නෙමෙයිනේ
අම්මෝ අක්කි ඔයාගෙ ඉවසීම නම් 👏👏👏,ලස්සයි ❣️❣️❣️
කෙල්ලෙක් ටැටූ එකක් ගැහුවොත් ...අපෝ බඩුවක් කියලනෙ කියන්නෙ...මමනම් ආසම කලාවක්..❤.ටැටූ එක හරිම ලස්සනයි අක්කෙ...
Den kawda methana baduwak kiyala kiwwe
@@RuchiraAlahakoon methana kauruth kiuwa kiyala nmee kiuwe bn...tatoo gahagnea inna euwonta ehema kiyanawa mn ahalaa thiye
Eka thama kawda kiwwe? Kohedida kiwwe?@@Dulmisenarathna2
E tattuwa daksla charithe mawapu godak unta koma😅
දිල්මී ඔයා දාන්න මැ ඇටේ රින්ග් ඒකක ඔයාට ලස්සනයි ඒක
කවුරුවත් කියන ඒවා මොකටද
ජීවිතේ ආස දේවල් කරන්නපින තියෙන්න ඕනෙ අක්කිත් ලස්සනයි එ ටැටූ එකත් ලස්සනයි ❤️😊 ආදරෙයි අක්කි ❤හැමදාම ඔයත් එක්ක ඉන්නවා ❤️😊
ජිවිතේ කියන්නේ විදින එකට මිසක් විදවන එකක් නේමේයි .ඔයා හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
ගොඩ කලිකින් ඔයා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි එවගෙම නිහතමානී කෙනෙක් අක්කී හම්බෙන්නෙ ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ලස්සනයි නංගී tatoo කියන්නේ කලාවක් ...eka දන්නේ නැති අය බනිවි කමක් na නංගී ...eyalata oni දෙයක් කියපු den ❤️❤️❤️
Hi niwanthika
අක්කට ඒ tattoo එක ගොඩක් Matching... හරි ලස්සනයි අක්කේ... මාත් tatoos තුනක් කරලා තියෙන්නෙ❤
Man hari adare karana character ekak tamai akki oya...Api day by day ape dreams achieve karanna oni akki ekedi minissu kiyana dewal kohethma adala kara ganna oni na...love you akki😘
මමත් ආසයි tatoo වලට
එත් අපි බැදල අපේ සමහරක් ආසවන්
ගුලි කරන් හිතේ ජිවත් වෙන්න වෙන්ව
සමහරක් පිරිමින්ගේ ප්‍රතිපත්ති නිසා...😢
වැඩෙ ලස්සනයි ❤❤❤❤හරිම ලස්සනයි tatoo එක ❤❤❤
Oyage kathawa aththa
Eekt ee vage pirimi hoygnnthuwa innoni
Ane me eka eka haththata ona vidiyata in nathuwa thamanta ona vidiyata idapan
Oyage miniha bonawada? Bonawanam oya epa kiwwoth nobi idiyda?
E nisa ek eka ballonta ona vidiyata inna epa
පවු ඔයා 😘😘
ඔයා පව් ඔයාට ඔය හිතන ජාතියේ භාගපිරිමියෙක් හමු උනා නම් හරියනවා ඕක😌
ටැටු එකක් ගැහුවම බනින්නෙ ඒ ආසව ඉශ්ට කරගන්න බැරි අය .ලස්සනයි නංගී
Amme attada😂
@@Rose-xo8mx😂👍
🤣🤣🤣🤣
Ithim banina awun kiyana ewa kawda ganan ganne😂😂
Eka haththata ona vidiyata innawanam eka thamage durwala kamak🤣🤣
😘😘 අනේ මං ඇයි ඔයාට මෙච්චර කැමති.... ආදරෙයි අක්කියෝ..❤ ලස්සනයි ටැටු එක.... ( ටැටුව දැකලා චරිතේ ලියන ගොඩක් උන්ට කෝමා)
❤
අක්කා මේ කමෙන්ට් එක බලන්ව නම්, අක්කට මං ගොඩක් කැමති හරි ලස්සනයි හරි නිහතමානි කෙනෙක් ඔයා.කටහඬ අහුවත් හිත නිවෙනව වගේ.මං විශ් කරනව කරන කියන වැඩ සාර්තක වෙන්න කියල.බුදුසරණයි අක්කෙ ❤️❤️ - Hashi -
ඇත්ත අක්කි බනින කෙනා කොහොමත් බනිනවා,ගොඩාක් ලස්සනයි අක්කි
ඇයි අනේ මෙහෙම කලේ ලස්සන ද,,අපි කොයිතරම් ඔයාට කැමති ද , හරි කමක් නැහැ පුලුවන් තරමි අහිංසකව ඉන්න බලන්න හැදාමත් බුදු සරනයි
ලස්සනයි😊🙌😊
අනේ ඒක හරිම ලස්සනයි. මටත් ආස හිතුනා 🥺🥺❤️
ඇත්තමයි ලස්සනයි නංගී ජෙසු පිහිටයි ඔයාට මන් හරි ආසාවෙන් බලපු කතාවක් තමයි ධරනි එදා වගේම අදටත් හරිම ආදරෙයි ඔයාට ❤❤❤
❤
@@heshaniliyadipita3626 Hi
@@heshaniliyadipita3626 කීයක් ගියාද අක්කි
Wooooooooow🥰 its beautifull 🤩🥰මමත් හරිම ආසම දෙයක් තමයි tatoos,බයයි🤩😍.will see🥰.ඔයාගෙ tatoo එක හරිම ලස්සනායි,හරිම අර්ථවත්🥰❤️
Wooow what a confident to do such a big tattoo for the first time proud of u at that tattoo suits u alottttt ❤
Ane harima lassanayi akki 🥺❤oyaa kiyana kathawath hari aththatama ❤✨
ලස්සනයි නංගි ❤ කදුලු කැට වැක්කෙරෙනවා ගොඩක් රිදුනාද
මම ඔයාට හරිම කැමතියි.ඔයා දන්නවනෙ අක්කා ඔයාගෙ ඇඟ අනිත් අයට වඩා ටිකක් වෙනස්.මමත් ඒ වගේමයි.ගොඩක් අය මට කියන්නෙත් දරනි දෙවනි දිගහැරුම කියල.ඒත් ඇත්තටම මේ කමෙන්ට් එක දාන්නෙ හරිම දුකින්.මගේ මේ ඇඟ මේ විදිහට ලස්සන දකින අය අතරෙ තව අය ඉන්නවා මාව ගනිකාවක් විදිහට දකින සහ ඒක මගේ මූනටම කියන.ගෑනුලමයෙක්ගෙ උකුල පලල් වෙනකොට පියයුරු විශාල වෙනකොට ඒක කැත විදිහට බලන අය ගොඩක් ඉන්නවා.මට අවුරුදු 18යි.ඉස්කෝලෙ යන්න ඕනි මේ වෙද්දි තවමත්.ඒත් මට යන්න විදිහක් නෑ අක්කා හය හත වසර වල වගේ ඉඳලම මාත් එක්ක ඉගන ගත්තු ලමයි මට කියන කරන දේවල් නිසා.මාව ඩිප්‍රෙශන් වුනා හොඳටම.දැන් මම ඉස්කෝලෙ යන්නෙ නෑ.මානසික ලෙඩ්ඩුන්ව ඉස්කෝලෙ තියාගන්න බෑ කියල අයිම් කරා.සමහරවිට මේ මගේ දරාගැනීමේ නොහැකියාව හින්දා වෙන්න ඇති.ඔයත් මන් වගේ නිසා මට හිතෙනව මේ මට ආපු කතා ඔයාටත් අහන්න ලැබිල ඇති.ඒත් ඔයා හරිම ශක්තිමත්.මට ආසයි ඔයා වගේ වෙන්න🤍🫂
@SandaliMaleesha-qp7ss
එහෙම කියන්නෙ ඒ ලස්සනට එයාලා ඊරිසිය නිසා මොකද හැම කෙල්ලෙක්ටම එහෙම ඇගක් ලැබෙන්නෙ නැහැ.ඒ ඇග maintain කරන්න හොදට එතකොට නියම ලස්සනක් එයි.❤අපේ මිනිස්සු හිතන් ඉන්නෙ කෙට්ටු උනාම විතරයි ලස්සන කියලා.America වෙ ඉන්න celebrities ලව බලන්නකො ඒ අය මාරම ලස්සනයි .kardhashian ලව බලන්නකො.ඒ වගේ ඇගක් උපතින්ම ලැබිල තියෙනවනම් ඒක පිනක්.❤❤
Ane me hadu ponnayo kiyana ewa ganan ganna epa
Monawa hari kiwwoth kelinma focus bijjata denna..aye mukuth kiyan naa😂👍
@@Imasha561 🥹♥️
@@Lazy570 😂
හරිම ලස්සනයි අක්කි, මාත් ආසාවෙන් ඉන්ෙන් පොඩි ටැටු එකක් ගහන්න❤❤❤
අක්කේ ඔයාත් ගොඩාක් ගොඩාක් ලස්සනයි 💖💖💖💖💖ඔයාගෙ ටැටු එකත් ගොඩාක් ලස්සනයි ❤ 😍 අනේ ඔයාට ගොඩක් රිදුනාද ටැටු එක ගහනකොට අක්කා 😢😢 කොට අපිට දුකත් හිතුනා .
❤
@@heshaniliyadipita3626 කීයක් ගියාද අක්කි
Niyamaiiiiiii mamath asama tattoos walata❤❤❤ mamath tattoos gahala thiyei budusaranai oyata lassanai...
මමත් ලොකු ආසවක් තිබ්බ tatooගහන්න මමත් ඒ ආසව ඉශ්ට කරගත්ත කව්රු මොනව කිව්වත් අපි ජීවත් වෙන්න ඕනි තමන්ට කෙමති විදියට❤️❤️❤️
Hi kavesha
Anee akke oyage salli oyage life enjoy akanna good luck
Ane harima lassanai. ❤ Oyath godak lassanai skin colour eka
Marama lassanai. Matath oya wage lassana wenna kiyala dennako plzzzz❤
Kiyanna deyak na akkiya.. aka maruwatama thiyannawa.. thaman jewethe widinna aka anith ayata kohemath prashnayak ne.. oyage jewethe oya widinna oyage dewal akka anith ayagen wadak na.. anyway nice tattoo akkiya❤😘
එක මාරම ලස්සනයි අක්කියො
Oyt eka harima lassanai ane akkiyooo❤🤗 math Hari asai oya widiyatama tattoo ekk ghnna akki wge math dancing krnne, math UVPA thama 1st year hebei 🤗❤️🥰. Dakina Aya monw kiwwath ape jiwithe Api widinna Oni akki. Api krna Dewal anith ayt karadarayak nemei nm monw karath kmknane neda❤🎉 MN Asama dancer kenek oya❤ dawasaka ape campus ekt enna oni hodada🤗 akki ekka dance krnna Hari asawen bln innw mn❤
කාටවත් හානියක් නැත්නම් තමන් කැමති දෙයක් කරාට ගැටලුවක් නැහැ, මේ ඉන්න ටික කාලේ විතරයි අපිට කැමති දේවල් කරන්න පුළුවන්, මාත් tatoo එකක් ගැහුවා දැන් 4 y. තාම හොදට තියෙනවා. ❤
Atal wala pratipala ganath hituwanm hoda
@achinthalakshan2040 Uba duk wenna epa ithim anunta wena hani gana
Gedara gani gana balapan🤣🤣
@@Lazy570 ane pala pala hutto man tama kasada badalath na puka denne nathuwa playan
ඒ tattoo එක හරිම ලස්සනයි අක්කේ..❤
ජීවත් වෙන ටික කාලේ අපි ආස දේවල් කරන්න ඕන.වයසට ගියාම පසු තැවෙන්නේ නැතිව.ඒ colors මාර ලස්සනයි. ❤❤❤❤
❤
@@heshaniliyadipita3626 කීයක් ගියාද අක්කි මේකට
@@heshaniliyadipita3626 ලස්සනයි අක්කා පණ ♥️😍
අනේ හරිම ලස්ස්නයි..මාත්දවසක් ආසයි කරන්න් අනිවාර්ව්න්ම් .ඒක මාරයි අක්ක්❤
❤
ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ රෝස මලක් වගේ ඔයා මට හැමදාම පෙනුනෙ... කතාකරන හුරුබුහුටි බෝල ගෙඩිය ..😘😘😘😘😘ආදරෙයි..හැමදාම..😁😁😁
Aththtma lassanai maru supiriyatma thiynawa dakpu lassana tattoo ekak 💙🌼
Akiki babh thol mahath kare kohomada ❤❤❤ake vlog akak gennako mata akki repley akak ono manika❤❤❤❤❤❤❤thava issahata yanna lebewa akkiyoooo❤❤❤❤❤
Palami de!-oya katha karanaw harima lassanayi eka මිහිරියි❤❤❤❤❤
2ka!-oyage nihatha mani kamata 🙋♂️❤❤❤❤❤
3na!-tattoo 1ka supiriyak 🌹🌹🌹🌹🌹🌹❤
4ra!-oya wage kellek 🤗🤗🤗🤗🤗😊😊😊😊🥰😘😋💃💃💃💃💃 ha........ oya hema videos blanawa ..... photos balanawa.....
A adare mata vtharayi beyi ......
ටැටූ එකත් ලස්සනයි ඔයාගෙ රතු වෙච්ච මුනත් ලස්සනයි ❤අක්කේ mn girl kenak me ape mahaththayage 4n eka ekan thama mn video balanne ❤❤❤😊
මත් ටැටු එකක් ගහලා තියෙන්නෙ මං ගොඩක් ආසයි ටැටු වලට... ඔයාට ඔය ටැටු එක ගොඩක් ලස්සනයි ❤
ලස්සනයි ..මගෙත් හීනයක් එකක් හරි ගහනවා.. ..❤❤❤
මිනිස්සු මොනා කීවත් තමන් ආසාදේ කරලා කාටත් කරදරයක් නැතුව ජීවිතේ විදිනවානම් ජීවත් වෙනවානම් එච්චරයි ....
අපි හැමෝම මැරෙන මිනිස්සු කවදා හරි නේ..❤❤❤❤
Ammo akke oya marama iwasimen hitiye.....ලස්සනයි ❤
Ane nanga eke oyage choice eke eketa kauruth mokuth kiyanna one na ...eka oyate lassanei ....sathitin inna budusarenai nanga❤❤❤❤❤
It’s looks so perfect n pretty on you 😍now for a 2 weeks please look after well then tattoo till wound heal. Love to see your nails 💅🏻 video
Math asay eth oyawage ridey kiyala bayata karanne na.oyage tatoo eka lassanay.eka oyawage lassana kenekta thawath lassanay❤
Wow Akkii😍😍😍හරිම ලස්සනයි😍❤️
Ekanam lassanai hode😊
කෙනෙකුගෙ ලස්සන දෙයක් අපි ලස්සනයි කියන්න ඕනෙ. ගොඩක් ලස්සනයි .❤❤❤
ඇත්තටම ඒ tattoo එක ඔයාට ගොඩක් ලස්ලස්සනයි❤️❤️❤️❤️❤️
Rithu akkige tatoo ekat passe dekka lassnama tatoo eka. Attama akkige lassna vadi kara.
ගොඩක් ලස්සනයි ඔයාගේ ටැටු ඒක අක්කෙ ❤❤
Harima lassanai Akki ❤❤❤❤❤❤❤❤
Lassanama lassanae nangiyo riduna ne math tatoo kara podi ❤ akak lassanae menika ❤❤❤❤❤❤❤❤
ලස්සනයි අක්කියි😍😍
Akke marama lassanai tatto eka 😍😍 ...ewagema oya thma mge crush eka 🤭🥰
ලස්සනම ලස්සනයි. ඔයත් හුගක් ලස්සනයි. බුදුසරණයි 😊
අක්කිගේ tattoo එක හරි ම ලස්සනයි ❤❤❤
ඇත්තටම හරිම ලස්සනයි❤️😘
අක්කි මාරම ලස්සනයි අක්කිට ඒක ගොඩක් ලස්සනට පේනව දැන් ඉතින් ටිකක් අක්කි බෝනික්කියක් වගේ හොට් එකට ඉදී
Man akkata godak kemathi man godak adare karana charithayak oya 😘🤗 😉
Akki mama oyawa meleshiya waladi dekka mata adunaganna beri una ane ❤❤harima lassanai❤❤❤
ඔයාට හැමදේම දෙවියන් වැඩිපුර මවල තියෙන්නෙ..ඔයා මාර ලස්සනයි ඒ වගේම සුන්දරයි...ඔයාව මට ලැබෙනව නම්...නොලැබෙන බව දන්නවා සත්තයි හදවතින් ඔයාට ගොඩක් ආදරේ කරනවා මම...❤❤❤❤❤❤❤❤❤❤
Thaman asa dewal aniwa krnna one hamadama yanna awa gamanak nemei meka ❤
අනේ හරිම ලස්සනයි අක්කි ලංකාවේ ඉන්න සමහර ගොබ්බ මිනිස්සු කියන ඒව බලන්වත් එපා ඒ තරමට ගොන් මානසික මට්ටමක් ඉන්නෙ
ඔයා ගොඩක් අවන්කයි ශක්තිමත් love you ❤
ඔයා හරිම ලස්සනයි dr...❤
Lassanai akkiyooo❤❤ mama favourite ma actress ❤❤❤❤❤😊
lassanai ane tatoo eka.oya man godak adare karana godak nihathamani kenek.oyage siyalu balaporoththu itu wenna kiyala suba pathanawa.jesu pihitai❤️❤️🙏🙏
Oyage kamaththa Ethan oya saralawa inna tharamatai lassanai kalin nam oya hodai dannam kamaththa k na
ඇත්තටම ලස්සනයි අක්කි..❤️❤️❤️❤️
ලස්සනයි ❤❤👍👍 මම ත් කරලා තියෙන්නේ ❤❤ ඔයා ගොඩක් ලස්සනයි මම ගොඩක් කැමති චරිතයක්
❤
පව් අඩනවා එයා එත් අපරාදෙ ලස්සන හම විනාස කරගත්‍තා ඔයිට වැඩිය පොඩි එකක් කරගන්න තිබ්බෙ ❤️
Mama nam asai oya mona de karath aka lassanai ....tattoo godak gahanna apa...
Lassanai tattoo eka math tattoo ekak gahanna inne ikmanatama eka gahanava 😇❤️
Wow lassani ❤ math godakm asai eth mt tattoo ghnn denne na ne 😢 ek nisa e hine ishta kra gnn wenne na .lassani godak oya❤😊
ටැටූ එකක් ගැහුවම බනින්නේ පිස්සෝ කියන්නෙ ටැටූ එකක් ගහන්න හයියක් නති කෙනෙක් විතරයි අක්කි ටැටූ එක ලස්සනයි 😍
Meka kalawak. Salli thiyana keneknam kalawak. Duppath keneknam ? කොහොමත් ලස්සනයි
Anne akki math asai ❤eth bayai 😢😢😢ridenwanee....Godak lassanai akki❤❤❤
Hey beautyyy akki ❤️😘
ලස්සනයි..❤
Tattoo eka lassanai akki bbo oyath lassanai❤❤❤❤
අනේ ඒටැටු එක නම් මාරම ලස්සනයි ❤
Godaaaak lassanaiiii....math harima asaii..eth godak bayaiii...adateiii...❤❤❤
අනේ හරිම ලස්සනයි අක්කී..බනීන අය බනී ඒවා අපිට නවත්තන්න බෑ මේ ජීවිතේ අයිති අපිට.ජේසු පිහිටයි අක්කියෝ
ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mt asai akkiyoo.eth ridei kiyl baye inne.atthtm godk ridenw ned 😢 akke.lassnai tattoo ek ❤❤
වාව්...හරිම ලස්සනයි..මටත් ආසයි..❤❤❤
නිර්මල් අයියා මගේ fst tatoo eka gahuwe love you jesu pihitai aiye❤❤❤❤
Lassanaiii akkiyoooo hamadama godk adraeiii❤❤❤❤❤
Oyage tattoo eka harima lassanai
ගොඩක් ලස්සනයි ❤
wow, මමත් ගොඩක් ආසයි tatoo වලට ❤❤❤❤❤
Katahada lassni❤