USA වලට හස්බන්ඩ්ව බලන්න ගියා 🇺🇸🥹 | Travel Vlog | USA🇺🇸 Diary | Long Distances Ends

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 589

  • @SaviruKeshara
    @SaviruKeshara 2 місяці тому +6

    Woww...ඔයා මම හිතුවට වඩා හුගක් වෙනස් කෙනෙක්... ❤️..
    ඇත්ටම ඔයාගෙ පෙනුමට සමහරු එක එක දේවල් කීවට ඔයා හරි ලස්සනයි.. ඇමරිකන් කෙල්ලෙක් වගේමයි.. හරි ලස්සනයි ඔයාට ඔය විදියට...ෆැශන් එක කතාව ඒ ඔක්කොම හරි ලස්සනයි.. මිනිස්සු දන්නෙ ඇද හොයන්න විතරයි.. ලස්සන දේට ලස්සනයි කියන්න ගොඩක් අයගෙ දිව නැමෙන්නෙ නෑ.. මම අහම්බෙන් පාඩම් කරන ගමන් කම්මැලිකමට ආවහම මේ vlog එක දැක්කෙ.. මම මීට කලින් ඔයාගෙ videos ,vlog බලල නෑ.... මිනිස්සු කියන දේවල් නිසා මම ඔයාගෙ vlogs ,videos ආවත් skip කරා.. ඒව බැලුවෙ නෑ.. ඔයා හරි නිහතමානී වෙනස් කෙනෙක් වගේම හරි ලස්සන කෙනෙක් කියල මම මේකෙන් දැක්කෙ.. ඇත්තටම මේ මේකප් එක නම් මාර ලස්සනයි.. හරිම natural ,deep ගතියක් ඒක..
    ලංකාවට එනවට වඩා Husbund එක්ක ඔහාට වෙලා මේ වගේ පුංචි පුංචි vlogs වලින් අපිව හම්බෙන්න ආව නම් ඇත්තෙන් ම හොදයි...
    ඇත්ටම මේ vlog එක නිසා තමා ඔයා මේ වගේ කෙනෙක් කියල දැනුනෙ...❤️ හැමදාම දෙන්න එක්ක සතුටින් ඉන්න.🙊❤️

  • @gayni123
    @gayni123 2 місяці тому +27

    මිනිස්සු කියන කතා ඔයා හිතන්න ගියොත් වැලලෙන්න වෙන්නේ ඔයා හරිම නිහතමානී නිරහංකාර පෙනුමෙන්ද ලස්සන චරිතයක් මිනිස්සු ආදරය කරන්නේ ඒකටයී 🥲🥰❤✨

  • @SriLankaSPremium
    @SriLankaSPremium 2 місяці тому +37

    ඔයා හොද කෙල්ලෙක්.අවන්ක ගොඩක් ආදරේ හිතෙන චරිතයක්..සමාවෙන්න මෙහෙම කියන්වට මට හස්බන් ගැනනම් තරහ ආව..එච්චර දුර ඉදන් තමන්ගෙ කෙල්ල තමන්ව බලන්න එද්දි එයාපෝට් එකට ඇවිල්ල එයාව පොඩ්ඩක් ගන්න බැරි ලවු කරන එකා මොකාද බන්..තමන්ට ආදරයක් දැනෙන කෙනෙක් වෙනුවෙන් පිරිමියෙක් ඕනෙ දෙයක් කරනව..මන් දන්නව මන් අදරේ කරන කෙල්ලට මන් සලකන විදිහ..කමක් නෑ අඩුපාඩු හදාගෙන ඉස්සරහට ය්න්න ❤

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 місяці тому +48

    ඔයා ලස්සනයි පරිස්සමෙන් ගිහින් එන්න ..පුලුවන් නම් එයා ලග නැවතිලා ඉන්න ..හොද රටක් වාසනාවන්ත ජීවිතය ක් තියෙනවා ඔයා ට ❤

  • @heshaniliyadipita3626
    @heshaniliyadipita3626  2 місяці тому +193

    ආදරනීය හැම හිතකටම ස්තූති ❤

    • @GuwaniNayanathara-dz7qt
      @GuwaniNayanathara-dz7qt 2 місяці тому

      @@heshaniliyadipita3626 මම ගුවනි ඔයාට වගේම මටත් නටන්නේ පුළුවන් මාත් මහතයි හැබැයි ඔයවගේ ලස්සනයි නම් නෑ. මට අවුරුදු 28ක්‌ වෙනවා මම බැදලා මහත්තය ඉන්නේ රට මම නැටුම් කරන්නේ පුදුම ආසයි එත් මට යන්නේ මෙහෙ පන්ති නෑ මට කොළබ ගොඩක් දුරයි මට නටන්නේ තියෙනවනම් ඊටවඩා දෙයක් නෑ. මොන දුකක් තිබ්බත් සින්දුවක් දාගෙන නැටු වම හිතේ දුක අඩුවෙනවා. මම ඕන තරම් නැටුම් තරග වලට පෙරහැරවල් වල නටල තියෙනවා. එත් බැන්දම ඔක්කොම නතර උනා

    • @bhashiwickramasinghe2003
      @bhashiwickramasinghe2003 2 місяці тому +6

      ඔයා හරිම ලස්සනයි අක්කී❤ මම හරි ආසම චරිතයක් .. ඔයා වගේ ලස්සන වෙන්න තිබ්බනම් සතුටුයි .. ඔයා තව තවත් ලස්සන වෙන්න ඔනී . ආදරෙයි ❤

    • @ChamariLaki2001
      @ChamariLaki2001 2 місяці тому +2

      Ane akke oyge skin colour ek mara lssni monwad use krnne

    • @kaushalyakaushalya2836
      @kaushalyakaushalya2836 2 місяці тому

      Oya ලස්සනයි manika ❤

    • @SS-lg2kp
      @SS-lg2kp 2 місяці тому

      @@wasanthaKuruppu therune neha?

  • @kavi0.-
    @kavi0.- 2 місяці тому +5

    අද තමයි අක්කගෙ video එකක් බැලුවේ..ඇත්තටම ඔයා ගොඩක් නිහතමානී කෙනෙක්..ආදරෙයි ❤💐

  • @ThiliniNisansala-m7m
    @ThiliniNisansala-m7m 2 місяці тому +14

    ඔයාගෙ හැම වචනෙකම මනුස්සකම තියෙනවා.බුදුසරණයි අක්කි.පරිස්සමින්

  • @AnuSha-xl6tq
    @AnuSha-xl6tq 2 місяці тому +31

    හිතුවට වඩා හරිම නිහතමානී අනේ අක්කි 😍🤍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න🤍

    • @niwarthanaharshani8294
      @niwarthanaharshani8294 2 місяці тому

      Oya hari lassanai .oya asa dewal karala oya jiwath wenna budu saranai

  • @dulakshinilushika2385
    @dulakshinilushika2385 2 місяці тому +13

    හිතුවට වඩා නිහතමානී චරිතයක්. අද තමයි දැනුනේ. ❤

  • @oshadhinuwanthika3204
    @oshadhinuwanthika3204 2 місяці тому +16

    ටීච🥺❤ සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 2 місяці тому +1

    ඔයා හරිම නිහතමානී කෙනෙක් ඒ වගේම ගොඩාක් ලස්සනයි..සතුටින් ඉන්න..බුදු සරණයි !!!

  • @Tharu-561
    @Tharu-561 2 місяці тому +84

    ඔයා බෝල උනාට හරි ලස්සනයි අක්කි ඒ මහත ඔයාට කැත නෑ 🥰❤️

  • @bhagyakalavila6381
    @bhagyakalavila6381 2 місяці тому +5

    ඔයාගේ හරි අමුතු ලස්සනක් තියනවා dr...සුබම වෙන්න කියන්න ප්‍රාර්ථනා කරනවා...❤

  • @SameeraRathnayaka-x1d
    @SameeraRathnayaka-x1d 2 місяці тому +22

    කලින් වීඩියෝ වලට වඩා අද ගොඩක් ලස්සන ය්.ඔයා හරි වාසනාවන්ත ය්.ඔයා ල ට බුදු සරනය්

  • @RoshikaJayawardana
    @RoshikaJayawardana 2 місяці тому +6

    මිනිස්සු කියන දේවල් ගනන් ගන්න එපා ..ඔයා සතුටින් ඉන්න් ..අනාගතය තවත් ලස්සන වේවා ❤❤❤❤

  • @chamindikajayalath2335
    @chamindikajayalath2335 2 місяці тому +3

    මිනිස්සු කුහකයි,ඒ නිසා හිත රිදෙන වචන කියන්නේ,ඒත් ඒවා ගණන් ගන්න එපා,බුදු සරණයි පරිස්සමින් ඉන්න❤️❤️❤️

  • @ashanirajaguru6064
    @ashanirajaguru6064 2 місяці тому +1

    ඔයා හරිම ලස්සනයි නංගී. ඔය දෙන්නට මේ මාස කීපය සතුටින් ගතකරන්න ලැබෙන්න කියලා කියන ගමන්, ඔයා එක්ක අපිත් ආවා වගේ මට දැනුනේ .ගොඩක් ස්තුතියි ඔයාට. පරිස්සමින් සතුටින් ඉන්න. බුදුසරණයි .

  • @Movindu_lochana0715
    @Movindu_lochana0715 2 місяці тому +2

    නියමයි අක්කේ.....🤗🤗🤗🤗 සතුටින්න් පරිස්සමෙන් ඉන්න ඔයාලා..මටත් ඔය වගෙ relationship එකක් තමයි තියෙම්නෙ.....🤗💪💪💪💪best of luck..ඊලග video එකත් ඕනේ.....🤗

  • @MadushaWeerasinghe-g5r
    @MadushaWeerasinghe-g5r 2 місяці тому +31

    අක්කි ගොඩක් ලස්සන වෙලා.අක්කිට normal makeup එක හරිම ලස්සනයි.එතකොට අක්කිගෙ අමුතු චාම් look එකක් පේනවා.ඒකට මං ගොඩක් ආසයි.පුළුවන් හැම වෙලාවකම ඔය විදිහට ඉන්න.එතකොට ලස්සනයි .❤❤

    • @SS-lg2kp
      @SS-lg2kp 2 місяці тому +1

      @@MadushaWeerasinghe-g5r akki godak lassana unata eya kakka karaama ape kakka wage ganda athi neda🤣🤣?

    • @SS-lg2kp
      @SS-lg2kp 2 місяці тому

      @@MadushaWeerasinghe-g5r mama hithanne naha illowoth dei kiyala, mama ahapu dewal walata Heshani reply karala nahane, anyway mata oyage kakka tikak ganna puluwan da😅😅?

    • @MadushaWeerasinghe-g5r
      @MadushaWeerasinghe-g5r 2 місяці тому

      මට ඔයාගෙ මානසික තත්වය තේරුම් ගන්න පුළුවන්.sorry 🥹🥹

    • @SS-lg2kp
      @SS-lg2kp 2 місяці тому

      @@MadushaWeerasinghe-g5r ithin oya ne mata kiwwa Heshani ge kakka illanna kiyala, mama kiwwa Heshani dena ekak naha instead mata oyage kakka balanna puluwanda kiyala 😃

    • @MadushaWeerasinghe-g5r
      @MadushaWeerasinghe-g5r 2 місяці тому

      @@SS-lg2kp ඔයාගෙ ⁣මානසික තත්වය මට තේරුම් ගන්න පුළුවන්.

  • @KalpanasDiary97
    @KalpanasDiary97 2 місяці тому +2

    Mamath husband gawata yanna aurudu 2ka idan dina ganinnawa... oyage vlog ekak man me 1st time baluwe. Aththatama caption eka nisamai baluweth. Mamath hama welawakama prarthana kranne depaththaka idan ekwenna heena mawana ayata ikmaninma eka thanakata wela sathutin inna labenna ona... Hamadama sathutin inna ❤️❤️❤️

  • @SujaniPriyadaeshni
    @SujaniPriyadaeshni 2 місяці тому +74

    ඔයා ඇරබික් ගර්ල් කෙනෙක්.වගේ❤

    • @PraveenAbraham-vq6mb
      @PraveenAbraham-vq6mb 2 місяці тому +1

      සිරාවටම මෙයාට ඇරබික් ලුක් එකක් තියෙන්නෙ

  • @vishakamawaththa2933
    @vishakamawaththa2933 2 місяці тому +1

    ඔයාගෙ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙිවා නංගි... 😘😘😘

  • @dulikaanjali4802
    @dulikaanjali4802 2 місяці тому +1

    ඇත්තටම අක්කී ඔයා හරි නිහතමානී චරිතයක්.. ඇත්ත ඔයා කියන දේ.. රටවල් දෙකක ඉන්නවා කියන එක හරිම අමාරුයි තමයි. ඒ්ත් සියල්ල වෙන්නේ හොදටයි කියලා සතුටින් හිනාවෙලා ඉන්න අක්කි. දෙන්නම ඉක්හනින් එක තැනකට මූ වෙන්න.. එකොට ඔය දෙන්නටම හොදයි... ආදරෙයි අක්කි

  • @lakshikasiriwardhana3684
    @lakshikasiriwardhana3684 2 місяці тому +4

    අද තමයි බලපු පලමු වීඩියෝ එක.ඔයා ගොඩක් හොද කෙනෙක්...අහිංසකයි.ලස්සනයි පරිස්සමට ඉන්න ...❤❤❤❤❤😊😊😊😊

  • @shashikajanandra7097
    @shashikajanandra7097 2 місяці тому +4

    ඔයා හරිම වාසනාවන්ත
    කෙල්ලෙක්....
    සතුටින් ,ආදරෙන් ,පරිස්සමෙන් ඉන්න
    බුදු සරනයි

  • @rehanreema8099
    @rehanreema8099 2 місяці тому +1

    ලංකාවේ උඩරට ජීවත් වෙන දුප්පත් නංගිලට ඔය වගේ ජීවිතයක් ලැබෙනවානම් මට‍ ඒ ඇති 😍❤

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 2 місяці тому +6

    ඹබ දෙදෙනා ගියපු ශාරිකාව නම් හරිම ලස්සනයි සහ හොඳටම enjoy කරලා තිබෙනවා අපිත් ඒවා බලලා ගොඩාක් සතුටු උනා හරිම සුන්දරයි මම පතනවා හැමදාමත් ඹය දෙන්නා සතුටින් ඉන්න කිය මින් හදවත ඇතුලින් ප්‍රාර්ථනා කරමි හේශානි අක්කියෝ 💖💖💖💖💖💖

  • @SamadaraMethusala
    @SamadaraMethusala 2 місяці тому +1

    Oya hindi niliyak wage akki godak lassanai dennama sathutan inna hemadamath❤❤

  • @dtscrochetcreation
    @dtscrochetcreation 2 місяці тому +3

    අද තමා first time ඔයාගේ video එකක් බැලුවා ..අනේ..🥰❤️❤️ ඔයා හරිම ශෝක්..🥰❤️❤️

  • @NishanthiRajakaruna-r9f
    @NishanthiRajakaruna-r9f 2 місяці тому +8

    ලංකාවේ ගොඩක් අයට වැඩක් කරන්න බැරි උනාට අනුන්ගේ අඩුපාඩුවක් හරි ඇදයක් හරි හොයන්න අය ඉන්නවා එහෙම වෙන්න එපා එක්කෙනෙක් ලස්සන දෙයක් තව කෙනෙක් අවලස්සන ඇති ඒක එහෙම උනත් මිනිසුන් හිත කැඩෙන රිදෙන වචන කියන්න එපා මොකද එහෙම කියන්න තමන්ගේ ජීවිතය අසුබවාදිව දකින්න අය
    ඔයාගෙ ජිවිතය සාර්ථක වේවා සියලුම කටයුතු සාර්ථක වේවා බුදු සරනයි

  • @malshadilsi-mb9hm
    @malshadilsi-mb9hm 2 місяці тому +1

    ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් අක්කේ. ඇත්තටම ඔයා ගොඩාක් ලස්සනයි. මම ආසයී ඔයාගේ වීඩියෝ බලන්න❤

  • @SakuAyesha-gm9cx
    @SakuAyesha-gm9cx 2 місяці тому +6

    මගේ ජීවිතේ ආසම චරිතයක්😍 මගෙ හස්බන්ඩ් ආමී මමත් අක්කි වගේම දුක් විදිනවා අක්කිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා

  • @HiruniRashmi-nq5iq
    @HiruniRashmi-nq5iq 2 місяці тому +3

    හරිම ශෝක් අක්කෙක් ඔයා මම ඔයා එක්ක ලගින්ම කතා කරලා photosගහලා තියනවා දෙරන අවුරුදු කුමරි එකේදි..හරිම ලස්ස්න කෙනෙක් ඕන කෙනෙක් එක්ක හොදට කතා කරලා ඉන්නවා මමනම් හරි කැමති අනිත් අය කොහොම උනත් 😘🫶🏻

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 2 місяці тому +3

    ලස්සනයි ඔය විදියට සිම්පල් මේකප් එක ඔයාට හොඳ හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා ❤❤

  • @AnuththaraWijesingha
    @AnuththaraWijesingha 2 місяці тому +5

    අක්කි ඔය ඔයගෙ ගමන ලස්සනට යනව ඒක බලන්න බැරි අය තමා negative comments දාන්නෙ ඒ නිසා අක්කා අක්කගෙ ගමන ලස්සනට යනව කියල මං හිතනවා ආදරෙයි අක්කි ❤❤

  • @NimodiSasansala
    @NimodiSasansala 8 днів тому

    මාරම ලස්සනයි අක්කි
    .කලු පාට ඇඳුම් ඔයාට ගැලපෙනව

  • @KylieeGirl
    @KylieeGirl 2 місяці тому +1

    අක්කි ගොඩක් ලස්සනයි ❤ අක්කි කියන කතාව ඇත්ත, මාත් 4 years රටවල් දෙකක ඉදන් love කරේ, marry කරලා 1 Year වගෙ රටවල් දෙකක හිටියේ, ඒක මාරම ලොකු challenge එකක්,දැන්නම් අපි එකට ඉන්නෙ,එත් අම්මලව miss වෙනව ගොඩක්, අක්කිටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන, කවුරුත් කියන ඒවා හිතන්න එපා අක්කි, හිත් රිදෙන කතා කියන්නෙ එයාලගෙ තියන අවුලකට,එක අපේ වැරැද්දක් නෙමෙයි, කොහොමත් අපි සමාජෙට expose වෙද්දී එක එක mentality level වල මිනිස්සුන්ගෙ කතා අහන්න වෙනවනෙ,දුක් වෙන්න එපා අනෙ, හැබැයි අක්කි ගෙ මුන සොස පාට වෙද්දි හරිම ශොක්❤❤

  • @Reshmi0519
    @Reshmi0519 2 місяці тому +4

    Akki oyata godak kamathi kenek mama. Oya harima nihathamani charithayak.❤oya video danakan. Balagena innawa. Digatama video danna🥰adarei akki❤️😘

  • @SepalikaPriyadarshani-ro1tm
    @SepalikaPriyadarshani-ro1tm 2 місяці тому +2

    ❤❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි නංගි ඔයාට.

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 2 місяці тому +2

    ඔයාගේ මූණ වගේම හිතත් ලස්සනයි නංගි❤.හරිම ආදරණීය වීඩියෝ එකක්

  • @MishmaHirushi
    @MishmaHirushi Місяць тому

    ඇත්තටම ඔයා හොද කෙනෙක් ❤🫶🏻🥺✨

  • @hansi629
    @hansi629 2 місяці тому

    Heshani oya harima සංවේදී kenek kiyala hithenawa, ada thamai first time oyage vlog ekak balanne, ❤ lassanaiii oya

  • @NamaleeShama
    @NamaleeShama 2 місяці тому

    ඔයාගෙ සුන්දර ලස්සනට මම හුගක් ආදරෙයි ...හැමදාම සතුටින් ඉන්න ...බුදුසරණයි ...(නාමලී )

  • @Niharaann
    @Niharaann Місяць тому

    Amuthuma lassanak thiyanna ganu lamayek ❤

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 2 місяці тому +5

    අක්කේ ඔයා හරි හොදයි 😍😍😍 මිනිස්සු ඔයා ගැන කියන නරක දේවල් වැඩිය හිතන්න එපා🥺

  • @erangikasadamali2210
    @erangikasadamali2210 2 місяці тому

    අනේ අක්කි මන් ඔයාගෙ විඩියෝ මිට කලින් දැකලා බලලා තියෙනවා එත් මේ විඩියෝ එකටනම් කමෙන්ට් එකාක් දන්නම හිතුනා ඔයා ගොඩක් නිහතමනි කෙනෙක් කියලා හිතුනා ඉතින් ලස්සනට සතුටින් ඉන්න ලැබේන්න ඔනි ඔයාටත් අයියාටත් දෙන්නටම 💗💖

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 Місяць тому

    ❤ලස්සනයි දුව සුබ ගමන් ❤ සතුටින් ඉදලා එන්න ජේසු පිහිටයි 🙏

  • @DinushaDilni
    @DinushaDilni 2 місяці тому

    මං ආසම චරිතයක් අක්කී ඔයා.මං හරිම ආදරේයි...ඔයාව ඉස්සරෝම දැක්කේ මං අර අක්කයි නංගියි රගපාපු ටෙලිනාට්‍ය මොකක්ද.බබලා දෙන්නත් එක්ක ඔයා තනිවෙන්නේ අයියා මැරුණට පස්සේ ඒකට.මං හරිම ආදරේයි...හැමදාම සතුටින් ආදරේන් ඉන්න ලැබේවා කියා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏

  • @bottom0043
    @bottom0043 2 місяці тому

    Lankawe inna mara amutuma look ekak tiyna kellek oya ❤❤❤

  • @ShanikaPriyadarshani-i7b
    @ShanikaPriyadarshani-i7b 28 днів тому

    Oya hoda kenek . Adumen minissu maninna be . Oyata kemathi widiyata oya adinna . Mamath inne rata mn adare karana kena lankawe ithin ikmanin lagata yanna asai math

  • @ikshuriinduka809
    @ikshuriinduka809 2 місяці тому +9

    ඔයා හරි ලස්සනයි අක්කේ❤

  • @destiny-xb1fd
    @destiny-xb1fd 2 місяці тому

    බෝල බබී....ඔයා හරි ලස්සනයි ❤

  • @bro-ot2eg
    @bro-ot2eg 2 місяці тому +3

    මිනිස්සු එහෙම තමයි නංගී,ඔයා ඒවා ගණන් ගන්නෙපා. හැමදාම සතුටින් ඉන්න.

  • @tharu9683
    @tharu9683 2 місяці тому +2

    ඔයා හරි ලස්සනයි අක්කි.කවුරු මොනා කියුවත් මන් නම් ඔයාට මාර කැමති 💖💞

  • @NiranjalaGunasinghe
    @NiranjalaGunasinghe Місяць тому

    සතුටින් පරිස්සමෙන් ඉන්න..❤️ බුදුසරණයි

  • @ShehaniThishara-ld5fn
    @ShehaniThishara-ld5fn 2 місяці тому

    අක්කා ඉන්න විදිහට මන් ආසයි .❤

  • @tharushinimeshika3161
    @tharushinimeshika3161 Місяць тому

    හරීම ලස්සනයි Akki...❤🥺

  • @tarinianupaja9281
    @tarinianupaja9281 2 місяці тому

    Ane akki oyata maarama Lassana hithak thiyenne 🥺♥️Katha Karana widiyenma therenw❤️ hamadaama sathutin Inna Akki Adareyi❤️❤️

  • @supunnilanjan4020
    @supunnilanjan4020 2 місяці тому +1

    Man me videos eka iwara wenakan baluwa Marama hitha niwapu videos ekak b.s

  • @IndunilAbeyaweera
    @IndunilAbeyaweera 29 днів тому

    Wish you all the best puthe.bidusaranai

  • @SadanaKumari-ie5sf
    @SadanaKumari-ie5sf 2 місяці тому +1

    හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි

  • @padchampika6510
    @padchampika6510 2 місяці тому +1

    මන් ඔයාට ගොඩාක් කැමති අක්කෙ..ධරනි කතාවෙ ඉදන් තමා ඔයාට කැමති උනේ.😊 පරිස්සමින් ගිහින් එන්න අක්කෙ..❤

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 2 місяці тому

    ආදරෙයි මැණික හැමදාම සතුටින් ඉන්න ලැබේ වා 💐🙏🙏🙏🌹🙏❤️💐

  • @KanchanaLakmali-n1y
    @KanchanaLakmali-n1y 2 місяці тому

    Hari lassana charithayak...nihathamani kenek oya akki...adarei oyata godaaaak

  • @Tharu1121
    @Tharu1121 2 місяці тому +2

    මං ආසම කෙනෙක් අක්කි ඔයා ❤❤ ආදරෙයි ගොඩක් 😍🥰 පරිස්සමෙන් ඉන්න..ආයෙත් ඉක්මනින් vlog එකක් දාන්න අපි බලාගෙන ඉන්නවා 😁❤️❤️

  • @NisansalaNisansala-us6zo
    @NisansalaNisansala-us6zo Місяць тому

    ලස්සනයි අක්කි. පරිස්සමෙන් ඉන්න❤❤❤

  • @surekasubashini4101
    @surekasubashini4101 2 місяці тому

    අනේ නන්ගී අහම්බෙන් ඔයාගේ විඩියො බැලුවෙ ඔයා ගොඩක් නිහතමානීව ඉන්න කෙනෙක් කියලා ඔයගේ කතාවෙන් තෙරුම් ගියා සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @chandrakumari6206
    @chandrakumari6206 2 місяці тому

    ඔයා හරි හොද කෙනෙක් ❤❤

  • @ChampikaChampi-h4w
    @ChampikaChampi-h4w 2 місяці тому +1

    Iwara wenakn baluwa man asama kenek oya darling good luck for your life enjoy buddy❤

  • @dilkadamayanthi608
    @dilkadamayanthi608 2 місяці тому +1

    මං හරිම ආසයි ඔයාට ඔයාගේ අමුතුම ලස්සනක් තියෙනවා අක්කෙ ඔයාලා දෙන්නටම බුදු සරණයි❤❤❤

  • @SamanbaliBasnayaka
    @SamanbaliBasnayaka 2 місяці тому +1

    අදනම් හරිම ලස්සනයි ඔයා..ස්වබාවික ලස්සන ...

  • @sashhdesh7251
    @sashhdesh7251 2 місяці тому

    හදවතින්ම සුභ පතනවා සුදු අක්කි ❤
    අක්කි ඇහුවානේ මොන vedios වලටද කැමති කියලා. ඒ නිසා පුලුවන්නම්;
    Skin care routine
    GRWM vedio එකක් කරන්න අක්කි. ඔයාගේ makeup look එකට මන් මාරම කැමතියි ❤️
    පරෙස්සමෙන් සතුටෙන් ඉන්න අක්කි ❤️😘

  • @dilrukshipathirana9100
    @dilrukshipathirana9100 Місяць тому

    Lassanai oya sathutin inna❤

  • @lakeeshafernando432
    @lakeeshafernando432 2 місяці тому

    Ada thamai math oyage video ekak baluwe❤❤❤ oya nihathamani kenek ❤❤❤❤ me video eka baladdi dukai sathutai dekama danuna❤❤❤ mokada math mage duwath ekka mage mahaththaya gaawata yanna inne❤❤❤ ane hamoma wish karanna mata❤❤❤ jesu pihitai ❤❤❤

  • @NiroshaN-ny5fo
    @NiroshaN-ny5fo 2 місяці тому

    Hi ❤oya harima hoda kenek.hamadama sathutin inna labenna ona❤

  • @ShehanAparakka
    @ShehanAparakka 2 місяці тому

    Me feeling eka matha thiyenwa nangi rata yannema thaniyama niwadu enawa yanwa mulin nam bayai dan ganak na ❤️ goos luck nangi

  • @shiranpranandu1766
    @shiranpranandu1766 10 днів тому

    Oya me wage nihathamani samwedi lamek kiyala mn hituwe ne petiyo mn hituwe oya hari ahnakara kenek kiyala mn ada tamai oyage videyo 1k mulinma beluwe ada hituna oya koitaram hoda kenekda kiyala bs dennatama adarei parisamin inna ❤❤❤❤❤

  • @subanisuba2648
    @subanisuba2648 2 місяці тому

    ඔයා හරිම වාසනාවන්තයි ❤️❤️ සතුටින් ඉන්න ♥️

  • @sayunitharushika
    @sayunitharushika 28 днів тому

    Akki oy larim lassant ktha karnwa ahagen inna asa hithenwa oy nihatha mani kenek

  • @chandialwis9462
    @chandialwis9462 2 місяці тому +3

    oya harima hoda kenek mama oyata godak adarei parissamen idala enna ❤❤❤❤❤

  • @DilanNsh
    @DilanNsh 2 місяці тому +1

    Mn persnal kmathi kenek akki oyaaa ..harima asai..oyta bs parissmen gihin enna ..❤

  • @ghe-25
    @ghe-25 2 місяці тому +1

    හැමදාම සතුටින් ඉන්න අක්කා❤

  • @AndreaHasini
    @AndreaHasini 2 місяці тому

    ලස්සනයි නංගියා..මමත් ආසවෙන් ඔයාගේ වීඩියෝ එක බැලුවා...ඔයාට ජේසු පිහිටයි ..ආදරෙයි මමත් ඔයාට❤❤❤

  • @sudinisandeepa6166
    @sudinisandeepa6166 2 місяці тому

    Anee me video ek godak lassanai akki❤❤ oyage amuthu look ekak thiyenawa akkiyoo🥰❤️

  • @IshaniHerman
    @IshaniHerman 2 місяці тому

    Oyai husbandnui dennatama suba pathum. Parissamin adaren inna. Gihin enakota denna thundenek wenna labenna kiyala wish karanawa. Budusaranai ❤

  • @ireshahemali3890
    @ireshahemali3890 2 місяці тому

    Harima asai akki .mehem dakinkot.athtatm.apita ynna bari tn.oygen hri daka ganna puluwan akth ape labimk.❤

  • @දිපාකුමාරි
    @දිපාකුමාරි Місяць тому

    ❤❤❤❤ ලස්සනයි ගොඩක්

  • @shehanikushlya-nx1nb
    @shehanikushlya-nx1nb 2 місяці тому

    මං මේහෙම කියනවා කියලා මොකුත් හිතන්න එපා මට ඔයා දකිද්දි අමුතු සන්සාර බැදිමක් දැනෙනවා මං ඔයාට ගොඩක් කැමති කෙනෙක් 😊❤

  • @HarshiWijeveera
    @HarshiWijeveera 2 місяці тому

    Lassanai manika oya ❤❤

  • @deepikadeepika6884
    @deepikadeepika6884 2 місяці тому

    Adarei ane oyata godak.❤

  • @harshanethshan1700
    @harshanethshan1700 2 місяці тому +1

    ආසාවෙන් බලන් ඉදිය ඉවර වෙනකම් .. ඔයාල දෙන්නා us වල ට්‍රැවල් කරන ව්ලොග් එකක් දාන්නකො ❤

  • @lankarajani8817
    @lankarajani8817 2 місяці тому

    ආදරෙයි අක්කි ඔයාට ගොඩක් ❤❤❤❤

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 2 місяці тому +4

    Akki aiyath ekkath vlog ekak oni 🥰 oya godak lassanai akki ❤️

  • @Sujanijayaweera
    @Sujanijayaweera 2 місяці тому

    නංගි husbnd ekka Super Marcket yana vedio ekak karannako..ඔයා ඇත්තටම ගොඩාක් ලස්සනයි මටනම්...❤ලස්සන ඇස්දෙකක් ඔයාට තියෙන්නෙ..ආදරෙයි ..ගොඩාක් ❤❤❤

  • @seetharathnayaka6634
    @seetharathnayaka6634 2 місяці тому

    හැමදාම husband ලගම ඉන්න ලැබෙිවා සුදු නංගී .පරිස්සමෙන් ගිහින් එන්න .❤❤❤🌹🌹🌹

  • @thanujaa86
    @thanujaa86 2 місяці тому

    Hrima ලස්සනයි nangi ❤❤❤❤❤

  • @Pubudunadeesh
    @Pubudunadeesh 2 місяці тому +14

    කොණ්ඩේ කඩන් ඉද්දී හරි ලස්සනයි නංගි ඔයා

  • @AchiniDhananjana-h4j
    @AchiniDhananjana-h4j 2 місяці тому

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි හදවතින්ම කියන්නේ අක්කි මම ගොඩාරියක් ආසයි අක්කී❤❤❤❤❤ආදරෙයි අක්කි🌍

  • @chathushinimashika6442
    @chathushinimashika6442 2 місяці тому +1

    හැමදාම සතුටින් ඉන්න අක්කා & අයියා බුදුසරනයි ❤

  • @ThashindiTheekshana-kc7mu
    @ThashindiTheekshana-kc7mu 2 місяці тому +1

    Mama akkige godak video balanva.ada nam akkita godaaak adare hithuna❤ harima hodai akki oya❤