Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ පුංචි එකාට තේරෙණ ටික මේක ඉන්න මහ වුන්ට තේරෙන්නෙ නැති එකයි හිතට දුක .පුතේ ඔයාට බුදු සරණයි .
miharak
ඒක ඒ මල්ලිගෙ දක්ෂතාවයක්. මට නම් සුපිරි. ලංකාවෙ හැමදාම ගහන බයිල වලට උට තේරෙන විදියට හරි ලස්සනට රිදෙන්න දෙනව 😅
මේ වගේ උන් තමයි කට උල් කරලා ඇස් දෙක නලළේ ඒ තියෙල, ඇඟිලි දෙකක් ළං කරලා බොරු ගහල තොපි වගේ හරක්ව රවට්ටමින් රට කන්නෙ.
කෙලින්ම කියන්න බම්. අනුර කුමාර දිසානායක නේ?
මූ පට්ට බොරු ටිකක් කියනවා. කියුබාවේ ජනාධිපති ෆූට් සයිකලේ යනවලු. ජපානේ ජනාධිපතිත් එහෙමලු. ජපානේ ජනාධිපති කෙනෙක් ඇත්තේත් නැහැ. අගමැති ෆූට් සයිකලේ යන්නෙත් නැහැ. ආයේ මූ කියනවා නාසා එකේ මහාචාර්ය කෙනෙක් දඬු මොනරේ තක්ෂානේ හොයාගත්තා ලු. එහෙම මඟුලක් හොයාගෙන නෑ. මේ වගේ පට්ටපල් බොරු කියන උන්ව උඩ දාපු එකෙන් තමයි අද රටටම කෙල වුණේ. ඉස්සෙල්ලා මුන්ට විවාද කරන හැටි උගන්නන්න ඕන. විවාද කරනවා කියන්නේ කටින් බය කරන එක නෙවෙයි. කරුණු සාධක සාක්ෂි එක්ක මතයක් ගොඩ නගන එක. අඩුම තරමේ අහන් ඉන්න උන්ට ගන්න දෙයක් ලැබෙනවා සූදානම් වෙලා සංවරව කළා නම්. මේක තනිකර කොමඩියක්. මුළු ලංකාවේම පාසල් විවාද තරඟ වල තත්වේ මේක තමයි.
@@wolfofwallstreet74 well said
@@KamakNeApiMalimawata මුළු පාසල් පද්ධතියේ ම විවාද ශෛලිය අවුල් කියන්නේ නම් ඉතින් ජීවිතේට ජනමාධ්‍ය, විවාද පැත්තට ගියේ නැති එකෙක් තමා ඉතිම්. මේක සාමාන්‍ය මධ්‍ය මහා විද්‍යාලයක්. ඔයාල මුල් පෙලේ මධ්‍ය මහා විද්‍යාල හා නාගරික බාලිකා හා බාලක පාසල්, ඕල්කට් පාසල් වල විවාද දැකලා නැතු ඇති
මේ වගේ අයව තව ෆෝම් කරලා පාර්ලිමේන්තුවටම යවන්න..රටට සුබ අනාගතයක්
ඒක නම් ඇත්ත 😂
😅
ඒකනම් ඇත්ත...🙂
agree
මේ විවාදය විහිලුවක් වගේ දැනුනට මේකෙන් ගොඩක් දේවල් අද කාලෙ බොරුවට කෑගහන දේශපාලුවන්ට ඉගන ගන්න තියනවා very good
❤❤❤❤
විවාදෙන් දිනන්න ලොකු උවමනාවක් ඇතුව එ අයියා කතා කරන්නෙ.ඇත්තටම එ අයියා ගොඩක් දක්ශයි කියලා මටනම් හිතෙන්නෙ😊
විවාදෙන් දිනන්න ඕන කෑ ගැහිල්ල නෙවෙයි ..ප්රශස්ත කරුනු ඉදිරිපත් කිරීමක් පමනයි...බල්ලො වගේ බුරන එක නෙවෙයි විවාද කියන්නේ
මේ දරුවාගේ කථිකත්වය අගයනවා..ඒත් විවාදයක මූලික කරුණු (නීතී)මෙයාලට තව උගන්වන්න ඕනී..
මේකාට පපුවෙ අමාරුවක් හැදෙයිද කියලත් බය හිතෙනවා...😂😂😂 පොරව ඔතන පුටුවක ඉන්දලා පපුව පොඩ්ඩක් අතගාපල්ලා සිද්දාලේප එකක් වත් ගාලා..😂😂😂 මොනවා උනත් කට නම් පට්ට ඇහ්...👌❤
මරු චරිතයක්
මාත් ඒක ගැන තමා බයේ හිටියේ..😂🤣
😂😂
පිස්සෙක්
අයියෝ....😅😅😅😅😅
පාර්ලිමේන්තු ඉන්න ඕන එකෙක් අම්මාගේ කීමට ස්කෝලේ ආවම😂❤️ඇත්තටම දක්ෂයෙක්✨
😂
මෑණියන්ට හුඩු.......😂 " අනේ නිකම් යන්න " " රෙද්ද " කොල්ලො පට්ට ඈ........ ප්‍රතියෝජක පිලේ රෙදි ඉල්ලේ....😂😂😂
එකෙන්ම මාත් එකගයි පට්ට පොරක්
@@AruniSharuka අනිවාරෙන් තැනකට එයි පොර 😯❤️
1:42 😂
බොරු පොශ් නැ එයාගෙ. අහිංසක දරුවෙක්❤
මරු පුතෙක් මෙ ඇත්ත දරුවන්ට තේරුම් ගන්න පුළුවන් මෙ රටට වෙලා තියෙන කරුමෙ
දක්ෂයෙක් හැබැයි මග පෙන්වීම හොද මදි. මේ දරුවගෙ දක්ෂතාවය හදුනාගෙන විවේචනය නොකර හරියට විවාදයක් කරන හැයි ඉගැන්නුව නම් ඉතා වටිනා දරුවෙක් නිර්මාණය කරගත හැකියි.
ඇත්ත..විවාදයක් කරන්න ඕන විදිහ කියලා දුන්නා නම් හරි.
ඇත්ත අපිටත් ඒකාලෙදි කියල දුන්න ආවේගශීලි නොවීම හුස්ම පාලනය...ප්‍රවීන හරවත් වචන බාවිතය..සිනාව බාවිතයඒ කාලේ නම් ආවේගගීලි උනාම කෙලින්ම ලෙප්ට් ලකුනු නෑ ...😢ජජ්ලා කෙලින්ම කපනඔ ආවේගශීලි උනාම..ටැලන්ට් එක පට්ට.මාර්ගය වැදගත්
අනේ නිකං යන්ඩ
අපිත් විවාද කලා කවදාවත් අනේ නිකං යන්න කීවෙ නෑ.. හැම වචනයක්ම බොහොම සීරුවට පෙළ ගැස්සුවා. අනාගතේ බල්ලට යද්දි මෙහෙම දරුවෙක්වත් රටට වාසනා..
🤣🤣🤣
ආ එහෙමද 😂👍🏽
බල්ලොන්ට රට දීල දැන් අනාගතටක් ගැන බයිල ගහනවද.
@@HirunaNethsara-i8w මගෙ ජීවිතේ ජන්දෙ දෙන්න අවස්තා ආවෙ එකයි තාම.ඒකටත් හිනා මූණක් ඇඳලා ආපු එකෙක් මම.බල්ලො නෙවෙයි උන් ඊටත් අන්තයි.ජන්දෙ දෙන්නම උනොත් කටු ගානවා.නොදා ඉන්නෙ නෑ මගෙ ජන්දෙ හොර ජන්දයක් වෙන්න දෙන්න බෑනෙ
මල්ලිගෙ හැකියාව නම් සුපිරි..කියන්න ඕන ටික මරුවට කිව්වා.😂❤
පාර්ලිමේන්තුවට හොදයි . එස්. බී. දිසානායකගෙ දරුවෙක් කියලා හිතෙන්නේ ...😂😂
😂😂😂😂😂
චතුර සේනාරත්න
@@chamabro6 අන්න හරි . ඌව තමයි හොඳටම මැච් වෙන්නේ නේද ... 🤣🤣🤣
Treck out😂
"අනේ නිකන් යන්න" 😁😅මරු අනේ මෙයා ❤️😁
තට ටිකක් හිටියනම් මූ ගහනවා අනිත් උන්ටත් 😂❤
Sirawat
😂😂😂
Actually ❤❤
කියන්න තියන දේ රිදෙන්නම කියනවා.😂 මොනා උනත් සුපිරි කට හැබැයි..😅❤️
😂😂😂❤❤💯💯💯
aneda kiyanne
Supiri malli budu saranai !!
🤍Aththa
යසයි පුතේ යසයි😌
රටේ අනාගතය.සුභ අනාගතයක්.සුපිරියි කොල්ලොනෙ.
වාව් නියමයි මල්ලි ඔයාගේ හැකියාව😀❤
අනෙ අම්මෝ......🐄🐄🐄🐄
Aththa kiuwa putha
ටහුඩු, ඒ කෑගැහිල්ලට විරුද්ධ පිලට විතරක් නෙවෙයි මේ කොල්ල ඉන්න පිලටත් තම තමන්ගේ කතා අමතක වෙනව 😅🔫🔫🔫
අර ගුරුවරු දෙන්න හිනාවෙලා නැතුව ඉන්න එකගැන හොයන්න කොමිසක් පත් කරන්න ඕන
👍👍😂😂😂😂
🙊🙊🙊
ඒකම තමයි මාත් බැලුවෙ 😂😒
G. L Peiris පත් කරයි කොමිසමක් 😁
Ithim eyalata huru athi
අර බොරුවට හදාගත්ත රටාවකට් වඩා ඔහොම බොක්කෙන්ම එන දේ කියන එක සුපිරි
ඇත්තමයි 😂
👍
කියලා වැඩක් නෑ සුපිරි
යම් දක්ෂතාවක් තියෙනවා.. කිසිම විදිහකින් ක්‍රමවත්ව පුහුණු වීමක් හෝ ශිල්පීය නිපුණත්වයක් ලැබිලා නැහැ.. අද රට පුරාම ඉන්නෙ දෙවියො පය ගහන්න බය තැන්වල පිනුම් ගහන යක්කු.. මේ වගේ හැකියාවක් තියෙන අයට නිසි මග පෙන්වීමක් ලබා දීම ගුරු දෙගුරුන්ගෙ වගකීමක්.. 😊
පුතේ පුලුවන් නම් යන්න පාර්ලිමේන්තුවට නියමයි හැකියාව කියපු දෙවල් ඇත්ත බුදු සරණයි 👍👍👍👍👍👍👍🌹❤
අන්න අපේ මිනිස්සු කොච්චර මොඩද මොකෙක් හරි පොඩ්ඩක් හොදට කතා කරොත් ඉක්මනට රැවටිලා ඌට චංදේ දිලා උව පාර්ලිමේන්තුවට යනවා..😂😂
@@Pererawawalage-gv9tl anura: 😬
එදා ඕක තිබ්බ වෙලේ හිනාව නවත්තගන්න් බරුව ඉස්සරහ හිටපු එකාට තඩිබාපු මන් 🤣🤣 ඕයි ඕයි නවිදු... මේක කොච්චර දැක්කත් හිනා යන එක නවතින්නෙ නෑ කියහන්කො 🤣
Meken dinne mona team ekada...me boy inn team ekada
@@isharamaduwanthi9002oka dn auruddktth wada paranai.. nt hriytm dinapu team ek mathaka nh sry... 😕 meya scl eke idpu hama dekatama daksha kenek... habai mokkhari deyk gana thark karanna gathtoth ape katawl waheno ithin mu kiyana ewata 😒
👌👌👌👌☺️☺️☺️☺️☺️
me iskole koheda tiyenne. e Malli dan keeya wasareda inne?
@@bimansabimdiniAhangama rohana college Dn g12 Combaind maths krnne
නියම දක්ශයෙක්.සුපිරි හැකියාවක්
අාතල් ම කොටස " අනේ නිකං යන්න" හොදයි මල්ලියෝ මරු කටක් අනිවා අනාගත බලාපොරොත්තුව තමයි එයාගේ දේශපාලක්නයා.එකෙන්ම RESPECT 😂😂😂😊😊
Mara puthe
විනාඩි හතරට කියාගන්න කරුණු නැති උනාම වෙලාව අදින්න මරු ක්‍රමේ මොනා උනත්😹❤️✨
යකෝ මරු විවාදේ..😂😂 මරු කොල්ලෙක්..😂 හිනාවෙලා පණ ගියා යකූ..😂
ඒ දරුව කොහොම හරි ඇත්ත කිව්වා ,,,මේකෙ මහා ලොකුවට කමෙන්ට් දාන බුද්දිමතුන් නිදාගෙන ඉදලා ඇහැරිලා වැලලෙන්න හදනවා
Absolutely wonderful preaching,,,,,,Good Luck soun ★★★★★★★
අඩේ....ඒක නම් සුපිරි ....අහන් ඉන්න හිතෙනව😂😂❤
ඇත්තටම මරැ😂😂😂 ඒක දක්ෂතාවය ගොඩනගාගන්න අනිවාර්යයෙන් මෙ වගේ පුහුණුව අගෙයි 😂
කවුරු හරි මේ මල්ලිව නැවැත්තුවේ නැති වුණොත් සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා...😂😂
😂😂😂😂😂😂
Wissaala prasnayak wanawA
රෙවෙනකොට නවතියි 😂😂😂
😂😂😂😂
මරු අයියා ඔයා මාරම දක්සය්❤
2:23 "අනේ රෙද්ද..." "අනේ නිකන් යන්න" මූ මරු ඕඉ....😂
අමෝ අමෝ නවිදු අයියෙ 😂 අනෙහ් නිකන් යන්න .. 😂
හොද අනාගතයක් තියෙනවා 😂💗 මරු කට ඒක... පාර්ලිමේන්තුව පරාදයි...😅
නියමයි අයියේ...ඔය මාරා වැඩ්ඩෙක් හොදේ....😅
Oya koheda
2020 පස්සෙ ඉපදෙච්ච එකෙක්
මරු ඈ😂😂 අහන් ඉන්න ආස හිතෙනවා
අනේ පුතේ..එළ කිරි නියමයි...😅😅😅🎉❤ ජයෙන් ජයම වේවා ...!!!
කවදාවත්ම එපා වෙන්නේ නැති කතාවක්...මරු කොලුවා...දවසක ඔයා මේ සමාජය වෙනස් කරනවා...
Ane aththatama supiri kollek
ප්‍රතියෝජක පිලටත් හිනා😂
හිතේ ගොඩාක් දේවල් හිර කරගෙන් ඉන්නකොට කතා කරන්න කියලා මයික් එක දුන්නම. 😂
Ammo😂
අම්මෝ ඒක රිදෙන්නම කිව්වා මොකෝ කියන්නේ කට්ටිය මේ යට චන්දෙ දීලා රටේ ජනාධිපති කරමුද රටට සුභ අනාගතයක් ❤🙂
මේක අග්‍රාමාත්‍යවරයයි ජනාධිපතිවරයයි පාර්ලිමේන්තු මන්ත්‍රී ටිකයි දකින්න ඕනේ උන්ට හික් ගැවෙයි 😂😂😂❤🙂
😂❤
මෙහෙම කට්ටිය තමයි රටට ඕන.
ඒක මරු බං මල්ලී❤උඹ දක්ෂයෙක් ☸🤩☸
මාරයි අයියෙ well duck
මරු අයියෙහ්... මාර ම ලස්සනයි❤😂
සුපිරි සපිරි සිසුවා.....!!!❤❤❤❤❤❤
නියමයි නියමයි පුතා බුදුසරණයි 👍👍👍
ආතල් දෙන ඒවත් ඉද හිට යනවා 😂
නියමයි නේ 😂😂😮😮😮 මාරයි ඒ අයියා නම් සුපිරි❤❤❤
පුට් පුට් පුට් සයිකල් 😅🎉
සංසාරී....හිනාවත් එක්ක අමුතු චිල් එකක් ආවා..අම්මො...🙂💚😆🙏
කෙල්ලො ටිකට හිනේනුත් හිනා යයි ගේදර ගිහින්😂😂😂😂😂😂
ඕනතනක බය නැතිව කාතකරන්න දන්නවා මරුබඩ්ඩක්❤❤❤❤
Mn හිටියනම් ඔතන හිනා වෙලා මැරෙයි 😂😂😂😂
ඇටපිටින් ගහපුවම අපේ එකෙක් ඉන්නව ඔය වගේම....😂😂😂😂
මේක විවිදයක්ද නාට්‍යයක්ද😂
Uba nm brother supiri porak ubalata terena de ape rate bath kana harkta terenne nane bn ........conragulations bro......👍👍👍👍👍👍
S.B දිසානායක ගෙන් පස්සෙ අඩුව පුරවන්න එකෙක් ඉන්නත් එපයි😂😂
විහිලුවට කිව්වත් ඒ කතාව සම්පූර්ණයෙන් ඇත්ත ❤
දියවන්නාව ආදර්ශයට ගත් අනාගත පුරැකක්,සුබ අනාගතයක් වර්තමානයෙන් මෝරන
ගැම්මක් තමා... ආයෙ සුපිරි... කියන්න තියෙන එකත් ලෙසටම කියලා තර්කෙත් බින්දා... සුපිරියක්... "අනේ නිකන් යන්න" "රෙද්ද" ඒක සුපිරි 😂👍
හුස්ම ගියත් කොල්ලා ඇත්ත කියන්නේ 😊😊😊😊
Ammooo supriy nattaya walatanam itatj wada supiriy gayen gaya ayye 🎉🎉🎉
කොල්ලා ඉස්සරහට හොඳ කථිකයෙක් වෙයි 🔥
තෙරුවන් සරනයි දරුවො ඔයාට 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💟
Uploaded 1 year ago.... දැනුයිමට recommend කරන්නේ... යසයි යසයි youtube algorithms😂😂❤❤❤
අම්මෝ ඒක. සුපිරි කතිකයෙක් මොනා උනත්. කට නං කටර් එකක් වගේ. සුපිරි වැඩක් කොල්ලෝ. ඔය හැකියාව තව දියුනු කර ගන්න. ඒ වච්චන ගලං එන speed එකත් එක්ක ඔයා විවාද වලටම තමයි ගැලපෙන්නෙ. Good luck .
සුපිරියක් ❤අනේ නිකම් යන්න රෙද්ද🤭😂ඒක මරු
Koheda school eka supiri malli👍👍👍👍
යකො මුන් ටික හිනා නොවි හිටියෙ කොහොමද 😂😂❤ .මොන උනාත් මාරු කතා ටික😂
අම්මො අයියෙ පට්ට සුභ පතනෝ වැඩ හොදට කරගන්න
යසයි කොල්ලෝ උබ තමා හොදටම කරේ 😅✌️
Maru aiyee.. supiri katak thama ithim gemmak aaa❤
පිස්සෙක් වගේ...පිස්සෙක් වගේ තර්ක කරන්නෙ 🤣
සුපිරියි නියම දක්ෂයෙක් ❤👍
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා.අපිත් ඉස්කෝලේ විවාද කරා හැබැයි මෙහෙම නෙමෙයි.රටම විහිළුවක් වෙලා තියෙන වෙලාවේ මේවා අරුම පුදුම දේවල් නෙමෙයි.අපේ රටේ අනාගතේ😂😂😂😂
තමන් ප්‍රසිද්ද නොවුන නිසා ඉරිසියාව
සුපිරිම සුපිරි 😂👍
මරු අයියා ඔයා මාරම දක්සය්
❤️🙏🙏🙏
දක්ෂයෙක්🔥💪ඇත්තනෙ කියන්නෙ..ආතල් එකකුත් තියනවා අස්සෙ💪
අඩො jvp එක දැක්කොත් අඬගහල කතා කරයි මැතිවරණ රැස්වීම් වලට😂😂
ජෙවිපිවල හොම කතා කරන්නේ නැ, කරන්නේ එස්බිලා, හොරු සෙටි එක😂
jvp වල ආතල් කතා නැත, ඇත්ත යතාර්තය පමණි, මුල සිට අගටම අයින් කරන්න දෙයක් නැත, මෙක බලන්න ාට අප්පිරියයි , කතිකත්වයක් කියන්නේ ඔක නෙමෙයි, බස් එකේ කොන්ද ලත් ඔය කතා කරන්නෙ, 🤣
@@D.S.N833ජේවීපී වල ඔහොම නැහැ තමයි . මොකද මේ ලමයා කියන්නේ ඇත්ත නේ. ජේවීපී ඉතින් කට ඇරියොත් කියන්නේ පචමනේ😂
@@nilminihewa1106අඩො එක පචයක් කියාම්කො ජවිපෙන් කියපු 🙄
@@nilminihewa1106 kathikathvaya keyanne mokadda keyala igena ganna, school gihin warenko, im not judging bro, UNP karayo kohomath school yanne na ne, lamaya keyanne ඇත්ත unath eka keyana vidihak thiyanava, ane nikan yanna!
Uba niyamai comedian kenek weyan
මරු aiye.
මෙයානං හෙද පාර්ලිමේන්තුවටම තමයිඅපේ රටේ අනාගතේ😮😮😮
Respect navinduwa..❤🫡
නියමයි... Rap එකක් ඇහුව වගේ.... ✨😌👍
අඩො සුපිරි බං...😍💖💖💖
කතාවනම් සුපිරියි. බුදු සරණයි පුතේ ඔයාට
තර්කනම් හොදයි හැබැයි කථිකයෙක් නෙවෙයි ඔය joker කෙනෙක්🤕 දැන් ඉතින් උගත් බුද්ධිමතුන් රෙද්ද උස්සන් එයි 😂😂😂
මෙයා විහිලු කාරයෙක් නෙමි . මේ තමා නියම දරුවෙක් එයාලා තාම ඉගෙන ගන්නවා
Ana pako balpan hakiyawa kalakaniya
ඔව් ඇත්ත .... බහුතරය ආශ්වාදය .... හිනා වෙන්න .... බණ අහන්න ගියත් එහෙමයි .... තර්ක ඉඳිරිපත් කිරීමක් .... තර්ක බිදීමක් නෑ .... තාම ඉගෙන ගන්න අයටම සාපේක්ෂව තමා කිව්වේ .... පාසල තුළ පවතී .... වෙනත් පාසල් සමඟ තරඟය කට ගියොත් පරදී ....
@@gunaweerasanjiwa7556ඔය හැකියාවෙන් රටට ඇති වැඩේ මොකද්ද බන්?
@@gunaweerasanjiwa7556ඔව් තියනව හැකියාවක් ගොන් ජෝකර් කෙන්ක් වෙන්න 😂
අම්මෝ සුපිරියක් 👍
අඩො අඩො අම්මො ඔතන ඉන්න අය හිනාව තද කරන් ඉන්නෙ කොහොමද 😂😂
සුපිරි දක්ෂයෙක් මුවහත් කරල ගන්න ඕනි ❤
අපේ ඉස්කෝලෙ මේ මල්ලි 😊, මේක දැන් අවුරුදු 3කට විතර කලින් එකක්, ළගදි දාලා තියෙන්නෙ යූටියුබ්
Kohenda iskole
School eka mokak d
Rohana college ahangama ❤
සුපිරි හරිද ගුඩ් ලක්
මේ පුංචි එකාට තේරෙණ ටික මේක ඉන්න මහ වුන්ට තේරෙන්නෙ නැති එකයි හිතට දුක .පුතේ ඔයාට බුදු සරණයි .
miharak
ඒක ඒ මල්ලිගෙ දක්ෂතාවයක්. මට නම් සුපිරි. ලංකාවෙ හැමදාම ගහන බයිල වලට උට තේරෙන විදියට හරි ලස්සනට රිදෙන්න දෙනව 😅
මේ වගේ උන් තමයි කට උල් කරලා ඇස් දෙක නලළේ ඒ තියෙල, ඇඟිලි දෙකක් ළං කරලා බොරු ගහල තොපි වගේ හරක්ව රවට්ටමින් රට කන්නෙ.
කෙලින්ම කියන්න බම්. අනුර කුමාර දිසානායක නේ?
මූ පට්ට බොරු ටිකක් කියනවා. කියුබාවේ ජනාධිපති ෆූට් සයිකලේ යනවලු. ජපානේ ජනාධිපතිත් එහෙමලු. ජපානේ ජනාධිපති කෙනෙක් ඇත්තේත් නැහැ. අගමැති ෆූට් සයිකලේ යන්නෙත් නැහැ. ආයේ මූ කියනවා නාසා එකේ මහාචාර්ය කෙනෙක් දඬු මොනරේ තක්ෂානේ හොයාගත්තා ලු. එහෙම මඟුලක් හොයාගෙන නෑ. මේ වගේ පට්ටපල් බොරු කියන උන්ව උඩ දාපු එකෙන් තමයි අද රටටම කෙල වුණේ. ඉස්සෙල්ලා මුන්ට විවාද කරන හැටි උගන්නන්න ඕන. විවාද කරනවා කියන්නේ කටින් බය කරන එක නෙවෙයි. කරුණු සාධක සාක්ෂි එක්ක මතයක් ගොඩ නගන එක. අඩුම තරමේ අහන් ඉන්න උන්ට ගන්න දෙයක් ලැබෙනවා සූදානම් වෙලා සංවරව කළා නම්. මේක තනිකර කොමඩියක්. මුළු ලංකාවේම පාසල් විවාද තරඟ වල තත්වේ මේක තමයි.
@@wolfofwallstreet74 well said
@@KamakNeApiMalimawata මුළු පාසල් පද්ධතියේ ම විවාද ශෛලිය අවුල් කියන්නේ නම් ඉතින් ජීවිතේට ජනමාධ්‍ය, විවාද පැත්තට ගියේ නැති එකෙක් තමා ඉතිම්. මේක සාමාන්‍ය මධ්‍ය මහා විද්‍යාලයක්. ඔයාල මුල් පෙලේ මධ්‍ය මහා විද්‍යාල හා නාගරික බාලිකා හා බාලක පාසල්, ඕල්කට් පාසල් වල විවාද දැකලා නැතු ඇති
මේ වගේ අයව තව ෆෝම් කරලා පාර්ලිමේන්තුවටම යවන්න..රටට සුබ අනාගතයක්
ඒක නම් ඇත්ත 😂
😅
ඒකනම් ඇත්ත...🙂
agree
මේ වගේ උන් තමයි කට උල් කරලා ඇස් දෙක නලළේ ඒ තියෙල, ඇඟිලි දෙකක් ළං කරලා බොරු ගහල තොපි වගේ හරක්ව රවට්ටමින් රට කන්නෙ.
මේ විවාදය විහිලුවක් වගේ දැනුනට මේකෙන් ගොඩක් දේවල් අද කාලෙ බොරුවට කෑගහන දේශපාලුවන්ට ඉගන ගන්න තියනවා very good
❤❤❤❤
විවාදෙන් දිනන්න ලොකු උවමනාවක් ඇතුව එ අයියා කතා කරන්නෙ.ඇත්තටම එ අයියා ගොඩක් දක්ශයි කියලා මටනම් හිතෙන්නෙ😊
විවාදෙන් දිනන්න ඕන කෑ ගැහිල්ල නෙවෙයි ..ප්රශස්ත කරුනු ඉදිරිපත් කිරීමක් පමනයි...බල්ලො වගේ බුරන එක නෙවෙයි විවාද කියන්නේ
මේ දරුවාගේ කථිකත්වය අගයනවා..ඒත් විවාදයක මූලික කරුණු (නීතී)මෙයාලට තව උගන්වන්න ඕනී..
මේකාට පපුවෙ අමාරුවක් හැදෙයිද කියලත් බය හිතෙනවා...😂😂😂 පොරව ඔතන පුටුවක ඉන්දලා පපුව පොඩ්ඩක් අතගාපල්ලා සිද්දාලේප එකක් වත් ගාලා..😂😂😂 මොනවා උනත් කට නම් පට්ට ඇහ්...👌❤
මරු චරිතයක්
මාත් ඒක ගැන තමා බයේ හිටියේ..😂🤣
😂😂
පිස්සෙක්
අයියෝ....😅😅😅😅😅
පාර්ලිමේන්තු ඉන්න ඕන එකෙක් අම්මාගේ කීමට ස්කෝලේ ආවම😂❤️ඇත්තටම දක්ෂයෙක්✨
😂
මෑණියන්ට හුඩු.......😂 " අනේ නිකම් යන්න " " රෙද්ද " කොල්ලො පට්ට ඈ........ ප්‍රතියෝජක පිලේ රෙදි ඉල්ලේ....😂😂😂
එකෙන්ම මාත් එකගයි පට්ට පොරක්
@@AruniSharuka අනිවාරෙන් තැනකට එයි පොර 😯❤️
😂
1:42 😂
බොරු පොශ් නැ එයාගෙ. අහිංසක දරුවෙක්❤
මරු පුතෙක් මෙ ඇත්ත දරුවන්ට තේරුම් ගන්න පුළුවන් මෙ රටට වෙලා තියෙන කරුමෙ
දක්ෂයෙක් හැබැයි මග පෙන්වීම හොද මදි. මේ දරුවගෙ දක්ෂතාවය හදුනාගෙන විවේචනය නොකර හරියට විවාදයක් කරන හැයි ඉගැන්නුව නම් ඉතා වටිනා දරුවෙක් නිර්මාණය කරගත හැකියි.
ඇත්ත..විවාදයක් කරන්න ඕන විදිහ කියලා දුන්නා නම් හරි.
ඇත්ත අපිටත් ඒකාලෙදි කියල දුන්න ආවේගශීලි නොවීම හුස්ම පාලනය...ප්‍රවීන හරවත් වචන බාවිතය..සිනාව බාවිතය
ඒ කාලේ නම් ආවේගගීලි උනාම කෙලින්ම ලෙප්ට් ලකුනු නෑ ...😢ජජ්ලා කෙලින්ම කපනඔ ආවේගශීලි උනාම..
ටැලන්ට් එක පට්ට.මාර්ගය වැදගත්
අනේ නිකං යන්ඩ
අපිත් විවාද කලා කවදාවත් අනේ නිකං යන්න කීවෙ නෑ.. හැම වචනයක්ම බොහොම සීරුවට පෙළ ගැස්සුවා. අනාගතේ බල්ලට යද්දි මෙහෙම දරුවෙක්වත් රටට වාසනා..
🤣🤣🤣
ආ එහෙමද 😂👍🏽
😂
බල්ලොන්ට රට දීල දැන් අනාගතටක් ගැන බයිල ගහනවද.
@@HirunaNethsara-i8w මගෙ ජීවිතේ ජන්දෙ දෙන්න අවස්තා ආවෙ එකයි තාම.ඒකටත් හිනා මූණක් ඇඳලා ආපු එකෙක් මම.බල්ලො නෙවෙයි උන් ඊටත් අන්තයි.ජන්දෙ දෙන්නම උනොත් කටු ගානවා.නොදා ඉන්නෙ නෑ මගෙ ජන්දෙ හොර ජන්දයක් වෙන්න දෙන්න බෑනෙ
මල්ලිගෙ හැකියාව නම් සුපිරි..කියන්න ඕන ටික මරුවට කිව්වා.😂❤
පාර්ලිමේන්තුවට හොදයි . එස්. බී. දිසානායකගෙ දරුවෙක් කියලා හිතෙන්නේ ...😂😂
😂😂😂😂😂
චතුර සේනාරත්න
@@chamabro6 අන්න හරි . ඌව තමයි හොඳටම මැච් වෙන්නේ නේද ... 🤣🤣🤣
🤣🤣🤣
Treck out😂
"අනේ නිකන් යන්න" 😁😅
මරු අනේ මෙයා ❤️😁
තට ටිකක් හිටියනම් මූ ගහනවා අනිත් උන්ටත් 😂❤
Sirawat
😂😂
😂😂😂
Actually ❤❤
කියන්න තියන දේ රිදෙන්නම කියනවා.😂 මොනා උනත් සුපිරි කට හැබැයි..😅❤️
😂😂😂❤❤💯💯💯
aneda kiyanne
Supiri malli budu saranai !!
🤍Aththa
යසයි පුතේ යසයි😌
😂
රටේ අනාගතය.සුභ අනාගතයක්.සුපිරියි කොල්ලොනෙ.
වාව් නියමයි මල්ලි ඔයාගේ හැකියාව😀❤
අනෙ අම්මෝ......🐄🐄🐄🐄
Aththa kiuwa putha
ටහුඩු, ඒ කෑගැහිල්ලට විරුද්ධ පිලට විතරක් නෙවෙයි මේ කොල්ල ඉන්න පිලටත් තම තමන්ගේ කතා අමතක වෙනව 😅🔫🔫🔫
අර ගුරුවරු දෙන්න හිනාවෙලා නැතුව ඉන්න එකගැන හොයන්න කොමිසක් පත් කරන්න ඕන
👍👍😂😂😂😂
🙊🙊🙊
ඒකම තමයි මාත් බැලුවෙ 😂😒
G. L Peiris පත් කරයි කොමිසමක් 😁
Ithim eyalata huru athi
අර බොරුවට හදාගත්ත රටාවකට් වඩා ඔහොම බොක්කෙන්ම එන දේ කියන එක සුපිරි
ඇත්තමයි 😂
👍
කියලා වැඩක් නෑ සුපිරි
යම් දක්ෂතාවක් තියෙනවා.. කිසිම විදිහකින් ක්‍රමවත්ව පුහුණු වීමක් හෝ ශිල්පීය නිපුණත්වයක් ලැබිලා නැහැ.. අද රට පුරාම ඉන්නෙ දෙවියො පය ගහන්න බය තැන්වල පිනුම් ගහන යක්කු.. මේ වගේ හැකියාවක් තියෙන අයට නිසි මග පෙන්වීමක් ලබා දීම ගුරු දෙගුරුන්ගෙ වගකීමක්.. 😊
පුතේ පුලුවන් නම් යන්න පාර්ලිමේන්තුවට නියමයි හැකියාව කියපු දෙවල් ඇත්ත බුදු සරණයි 👍👍👍👍👍👍👍🌹❤
අන්න අපේ මිනිස්සු කොච්චර මොඩද මොකෙක් හරි පොඩ්ඩක් හොදට කතා කරොත් ඉක්මනට රැවටිලා ඌට චංදේ දිලා උව පාර්ලිමේන්තුවට යනවා..😂😂
@@Pererawawalage-gv9tl anura: 😬
එදා ඕක තිබ්බ වෙලේ හිනාව නවත්තගන්න් බරුව ඉස්සරහ හිටපු එකාට තඩිබාපු මන් 🤣🤣 ඕයි ඕයි නවිදු... මේක කොච්චර දැක්කත් හිනා යන එක නවතින්නෙ නෑ කියහන්කො 🤣
Meken dinne mona team ekada...me boy inn team ekada
@@isharamaduwanthi9002oka dn auruddktth wada paranai.. nt hriytm dinapu team ek mathaka nh sry... 😕 meya scl eke idpu hama dekatama daksha kenek... habai mokkhari deyk gana thark karanna gathtoth ape katawl waheno ithin mu kiyana ewata 😒
👌👌👌👌☺️☺️☺️☺️☺️
me iskole koheda tiyenne. e Malli dan keeya wasareda inne?
@@bimansabimdini
Ahangama rohana college
Dn g12 Combaind maths krnne
නියම දක්ශයෙක්.සුපිරි හැකියාවක්
අාතල් ම කොටස " අනේ නිකං යන්න" හොදයි මල්ලියෝ මරු කටක් අනිවා අනාගත බලාපොරොත්තුව තමයි එයාගේ දේශපාලක්නයා.එකෙන්ම RESPECT 😂😂😂😊😊
Mara puthe
විනාඩි හතරට කියාගන්න කරුණු නැති උනාම වෙලාව අදින්න මරු ක්‍රමේ මොනා උනත්😹❤️✨
යකෝ මරු විවාදේ..😂😂 මරු කොල්ලෙක්..😂 හිනාවෙලා පණ ගියා යකූ..😂
ඒ දරුව කොහොම හරි ඇත්ත කිව්වා ,,,මේකෙ මහා ලොකුවට කමෙන්ට් දාන බුද්දිමතුන් නිදාගෙන ඉදලා ඇහැරිලා වැලලෙන්න හදනවා
Absolutely wonderful preaching,,,,,,
Good Luck soun ★★★★★★★
අඩේ....ඒක නම් සුපිරි ....අහන් ඉන්න හිතෙනව😂😂❤
ඇත්තටම මරැ😂😂😂 ඒක දක්ෂතාවය ගොඩනගාගන්න අනිවාර්යයෙන් මෙ වගේ පුහුණුව අගෙයි 😂
කවුරු හරි මේ මල්ලිව නැවැත්තුවේ නැති වුණොත් සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා...😂😂
😂😂😂😂😂😂
Wissaala prasnayak wanawA
රෙවෙනකොට නවතියි 😂😂😂
😂😂😂😂
මරු අයියා ඔයා මාරම දක්සය්❤
2:23 "අනේ රෙද්ද..." "අනේ නිකන් යන්න" මූ මරු ඕඉ....😂
අමෝ අමෝ නවිදු අයියෙ 😂 අනෙහ් නිකන් යන්න .. 😂
හොද අනාගතයක් තියෙනවා 😂💗 මරු කට ඒක... පාර්ලිමේන්තුව පරාදයි...😅
නියමයි අයියේ...ඔය මාරා වැඩ්ඩෙක් හොදේ....😅
Oya koheda
2020 පස්සෙ ඉපදෙච්ච එකෙක්
මරු ඈ😂😂 අහන් ඉන්න ආස හිතෙනවා
අනේ පුතේ..එළ කිරි නියමයි...😅😅😅🎉❤ ජයෙන් ජයම වේවා ...!!!
කවදාවත්ම එපා වෙන්නේ නැති කතාවක්...මරු කොලුවා...දවසක ඔයා මේ සමාජය වෙනස් කරනවා...
Ane aththatama supiri kollek
ප්‍රතියෝජක පිලටත් හිනා😂
හිතේ ගොඩාක් දේවල් හිර කරගෙන් ඉන්නකොට කතා කරන්න කියලා මයික් එක දුන්නම. 😂
Ammo😂
අම්මෝ ඒක රිදෙන්නම කිව්වා මොකෝ කියන්නේ කට්ටිය මේ යට චන්දෙ දීලා රටේ ජනාධිපති කරමුද රටට සුභ අනාගතයක් ❤🙂
මේක අග්‍රාමාත්‍යවරයයි ජනාධිපතිවරයයි පාර්ලිමේන්තු මන්ත්‍රී ටිකයි දකින්න ඕනේ උන්ට හික් ගැවෙයි 😂😂😂❤🙂
😂❤
මෙහෙම කට්ටිය තමයි රටට ඕන.
ඒක මරු බං මල්ලී❤
උඹ දක්ෂයෙක් ☸🤩☸
මාරයි අයියෙ well duck
මරු අයියෙහ්... මාර ම ලස්සනයි❤😂
සුපිරි සපිරි සිසුවා.....!!!❤❤❤❤❤❤
නියමයි නියමයි පුතා බුදුසරණයි 👍👍👍
ආතල් දෙන ඒවත් ඉද හිට යනවා 😂
නියමයි නේ 😂😂😮😮😮 මාරයි ඒ අයියා නම් සුපිරි❤❤❤
පුට් පුට් පුට් සයිකල් 😅🎉
සංසාරී....හිනාවත් එක්ක අමුතු චිල් එකක් ආවා..අම්මො...🙂💚😆🙏
කෙල්ලො ටිකට හිනේනුත් හිනා යයි ගේදර ගිහින්😂😂😂😂😂😂
ඕනතනක බය නැතිව කාතකරන්න දන්නවා මරුබඩ්ඩක්❤❤❤❤
Mn හිටියනම් ඔතන හිනා වෙලා මැරෙයි 😂😂😂😂
ඇටපිටින් ගහපුවම අපේ එකෙක් ඉන්නව ඔය වගේම....😂😂😂😂
මේක විවිදයක්ද නාට්‍යයක්ද😂
Uba nm brother supiri porak ubalata terena de ape rate bath kana harkta terenne nane bn ........conragulations bro......👍👍👍👍👍👍
S.B දිසානායක ගෙන් පස්සෙ අඩුව පුරවන්න එකෙක් ඉන්නත් එපයි😂😂
විහිලුවට කිව්වත් ඒ කතාව සම්පූර්ණයෙන් ඇත්ත ❤
දියවන්නාව ආදර්ශයට ගත් අනාගත පුරැකක්,සුබ අනාගතයක් වර්තමානයෙන් මෝරන
ගැම්මක් තමා... ආයෙ සුපිරි... කියන්න තියෙන එකත් ලෙසටම කියලා තර්කෙත් බින්දා... සුපිරියක්... "අනේ නිකන් යන්න" "රෙද්ද" ඒක සුපිරි 😂👍
හුස්ම ගියත් කොල්ලා ඇත්ත කියන්නේ 😊😊😊😊
Ammooo supriy nattaya walatanam itatj wada supiriy gayen gaya ayye 🎉🎉🎉
කොල්ලා ඉස්සරහට හොඳ කථිකයෙක් වෙයි 🔥
තෙරුවන් සරනයි දරුවො ඔයාට 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💟
Uploaded 1 year ago.... දැනුයි
මට recommend කරන්නේ... යසයි යසයි youtube algorithms😂😂❤❤❤
අම්මෝ ඒක. සුපිරි කතිකයෙක් මොනා උනත්. කට නං කටර් එකක් වගේ. සුපිරි වැඩක් කොල්ලෝ. ඔය හැකියාව තව දියුනු කර ගන්න. ඒ වච්චන ගලං එන speed එකත් එක්ක ඔයා විවාද වලටම තමයි ගැලපෙන්නෙ. Good luck .
සුපිරියක් ❤අනේ නිකම් යන්න රෙද්ද🤭😂ඒක මරු
Koheda school eka supiri malli👍👍👍👍
යකො මුන් ටික හිනා නොවි හිටියෙ කොහොමද 😂😂❤ .මොන උනාත් මාරු කතා ටික😂
අම්මො අයියෙ පට්ට සුභ පතනෝ වැඩ හොදට කරගන්න
යසයි කොල්ලෝ උබ තමා හොදටම කරේ 😅✌️
Maru aiyee.. supiri katak thama ithim gemmak aaa❤
පිස්සෙක් වගේ...පිස්සෙක් වගේ තර්ක කරන්නෙ 🤣
සුපිරියි නියම දක්ෂයෙක් ❤👍
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා.අපිත් ඉස්කෝලේ විවාද කරා හැබැයි මෙහෙම නෙමෙයි.රටම විහිළුවක් වෙලා තියෙන වෙලාවේ මේවා අරුම පුදුම දේවල් නෙමෙයි.අපේ රටේ අනාගතේ😂😂😂😂
තමන් ප්‍රසිද්ද නොවුන නිසා ඉරිසියාව
සුපිරිම සුපිරි 😂👍
මරු අයියා ඔයා මාරම දක්සය්
❤️🙏🙏🙏
දක්ෂයෙක්🔥💪ඇත්තනෙ කියන්නෙ..ආතල් එකකුත් තියනවා අස්සෙ💪
අඩො jvp එක දැක්කොත් අඬගහල කතා කරයි මැතිවරණ රැස්වීම් වලට😂😂
ජෙවිපිවල හොම කතා කරන්නේ නැ, කරන්නේ එස්බිලා, හොරු සෙටි එක😂
jvp වල ආතල් කතා නැත, ඇත්ත යතාර්තය පමණි, මුල සිට අගටම අයින් කරන්න දෙයක් නැත, මෙක බලන්න ාට අප්පිරියයි , කතිකත්වයක් කියන්නේ ඔක නෙමෙයි, බස් එකේ කොන්ද ලත් ඔය කතා කරන්නෙ, 🤣
@@D.S.N833ජේවීපී වල ඔහොම නැහැ තමයි . මොකද මේ ලමයා කියන්නේ ඇත්ත නේ. ජේවීපී ඉතින් කට ඇරියොත් කියන්නේ පචමනේ😂
@@nilminihewa1106අඩො එක පචයක් කියාම්කො ජවිපෙන් කියපු 🙄
@@nilminihewa1106 kathikathvaya keyanne mokadda keyala igena ganna, school gihin warenko, im not judging bro, UNP karayo kohomath school yanne na ne, lamaya keyanne ඇත්ත unath eka keyana vidihak thiyanava, ane nikan yanna!
Uba niyamai comedian kenek weyan
මරු aiye.
මෙයානං හෙද පාර්ලිමේන්තුවටම තමයි
අපේ රටේ අනාගතේ😮😮😮
Respect navinduwa..❤🫡
නියමයි... Rap එකක් ඇහුව වගේ.... ✨😌👍
අඩො සුපිරි බං...😍💖💖💖
කතාවනම් සුපිරියි. බුදු සරණයි පුතේ ඔයාට
තර්කනම් හොදයි හැබැයි කථිකයෙක් නෙවෙයි ඔය joker කෙනෙක්🤕
දැන් ඉතින් උගත් බුද්ධිමතුන් රෙද්ද උස්සන් එයි 😂😂😂
මෙයා විහිලු කාරයෙක් නෙමි . මේ තමා නියම දරුවෙක් එයාලා තාම ඉගෙන ගන්නවා
Ana pako balpan hakiyawa kalakaniya
ඔව් ඇත්ත .... බහුතරය ආශ්වාදය .... හිනා වෙන්න .... බණ අහන්න ගියත් එහෙමයි .... තර්ක ඉඳිරිපත් කිරීමක් .... තර්ක බිදීමක් නෑ .... තාම ඉගෙන ගන්න අයටම සාපේක්ෂව තමා කිව්වේ .... පාසල තුළ පවතී .... වෙනත් පාසල් සමඟ තරඟය කට ගියොත් පරදී ....
@@gunaweerasanjiwa7556ඔය හැකියාවෙන් රටට ඇති වැඩේ මොකද්ද බන්?
@@gunaweerasanjiwa7556ඔව් තියනව හැකියාවක් ගොන් ජෝකර් කෙන්ක් වෙන්න 😂
අම්මෝ සුපිරියක් 👍
අඩො අඩො අම්මො ඔතන ඉන්න අය හිනාව තද කරන් ඉන්නෙ කොහොමද 😂😂
සුපිරි දක්ෂයෙක් මුවහත් කරල ගන්න ඕනි ❤
අපේ ඉස්කෝලෙ මේ මල්ලි 😊,
මේක දැන් අවුරුදු 3කට විතර කලින් එකක්, ළගදි දාලා තියෙන්නෙ යූටියුබ්
Kohenda iskole
School eka mokak d
Rohana college ahangama ❤
සුපිරි හරිද ගුඩ් ලක්