තාමත් තියනවා කාලය එකතු වෙන්න hoda family ana manda ai ma පවුල අවුල් una කියලා නලින් අයියා thanks oya family එකතු වුණාට at ma දෙන්න තාමත් na කසාද 100k බැන්ඳත් 1 කසාද තරම් na mn nam hithanna ඔක්කොම dan තමන්ගේ 1 බිරිඳ ළඟට ඇවිත් enna oba දෙපළට තාමත් වේලාව තියනවා
හිත අස්සට හීන ගොඩාක් ගෙන්නාල්ල දුන්න.. ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොමද....❤️
,
.
අතුල සර්ගේ ඒ හඩ නම් කියන්න වචන නැ සුපිරී. ❤️
ඇත්තටම ඔහොම එකට සින්දු කියන්නෙ කොහොමද කියලා හිතා ගන්න බෑ.. තාමත් ඒ කාලෙ තිබුණ ආදරේ ඔය හිත් වල එහෙමම ඇති.. සමිතාගෙ මූණ දැක්කම ඒක පේනවා.. ආයෙත් උපදින එක ආත්මෙකවත් ඔයාලා අතරට හීනෙකින්වත් තුන් වෙනියෙක් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤🙏🥺
4weniyekuth awith😇
😢😢😢
ඔයා ලගෙ ජිවිතවලට තෙරුවන් සරනයි
දැන් හතර වැනියෙකුත් ඇවිත්..
😙
චිරන්තගේ මූණම තියෙන පුංචි පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ
❤
සමිතා
2023 ත් මම සින්දුව අහනවා ❤🥺
Mat
2024
මගෙ ආසම ගායකයා ආසම කිබොඩිස් අතුල 😍 ලෙජන්ඩ් කෙනෙක් තමා එයා😍🖤
Naki adarawanthayo
කොහොමද මෙහෙම වෙන්ව ඉද්දි sing කරන්නෙ..මෙ වගෙ ගොඩාක් දුක හිතෙන songs..මෙ song එක අහනකොටත් හිත ගොඩක් රිදෙනවා..😔😔
Matath රිදෙනව ane godak😶😉
Puduma wedanawak.danenne.😥
@@pradeepdinusha632 the my
Anne ou
ප්‍රථම ප්‍රේමය කියන්නේ ආදරයේ අනන්තයට 💖
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඔය ඇස්දෙක අමතක කර හිදින්නෙ කොහොම සුලග වගේ මා අත හැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න
ආ .........
කඳුළක් කඳුළක් ගානේ
පෙම දියකරලා
සුසුමක් ගානේ
හදවත දුක්ගිනි අවුලා
අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා
අදරේ කියා දුන්න ආදරී
ඔයා
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඔය ඇස්දෙක අමතක කර හිදින්නෙ කොහොම /
ආ.......
තැවුනත් දැවුනත්
මියගිය පෙම සිහිරලා
සුවදක් වක්වත් නෑ
මතකයේ අද නම් රැදිලා
අමතක කර කරලන්නට බෑ
මට නම් කිසිදා
ජීවිතේ කියා දුන්න ආදරී
ඔයා
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඔය ඇස්දෙක අමතක කර හිදින්නෙ කොහොම සුලග වගේ //
🙏🔯💙💛🙏🔯මං ආසම සින්දුවක්... දෙන්නගෙම කටහඬ ලස්සනයි......💟💛💙ආදරෙයි දෙන්නටම.....💛💙💛
සමිතගෙ පපුවේ තියන වේදනාව ඇස්වලින් පේනව මටත් දැනෙනව ඒ වේදනාව කොහොමත් ඔය දෙන්නම.නැවත එකතු උනානම් කොයිතරම් වටිනවද ආදරෙයි දෙන්නාටම❤️❤️❤️❤️❤️❤️
මේ දෙන්න කොහොම වෙතත් ගීත ලස්සනයි
කී පාරක් බැලුවද මතක නෑ. ආදරේ භාවනාවක්.. එහි සැරි සරණ අතරමන් වුවන් අපි❤❤❤
💗
maywak☸☸
ප්‍රථම පෙු්මයට කවුරුත් ආදරෙයි...දුරස් වෙලා ගියත්
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ලස්සන හඩවල් දෙකක් thiyana දෙන්නෙක් 🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤👍👍
අහන් ඉන්න ආසයි දෙන්නගෙම ගායනය.ලොබයි.. දුකයි..ආයෙත් එකතුවෙලා සතුටින් ඉන්න බලන්න ලමයි නිසා..
මම ගොඩාක් කැමති ඔයදෙන්නට. නැවත එකතුවෙන්න බලන්නෙ නැද්ද? කොහොම උනත් ඔයදෙන්න ඔයදෙන්නට තවම ආදරේ කරනවග මුලු රටටම රහසක් නෙමෙ කියලයි මම නම් හිතන්නෙ.ඔයාලගේ කතාවෙන්, ඇස්වලින්,ගිතවලින් එක තෙරෙනව. අමායා කොහොමත් අතුල අයියට ගැලපෙන්නෙ නැ.මට පුංචි කිව පාසල් කාලය ගැන අයියගේ.අනික ලලිත මැඩම් තමයි මගේ කැමතිම ගුරුවරිය.මට තාම මතකයි ඒ කාලේ.
Mge Sudu Chuti Putha 👍👍👍❤❤💋💋
ඔිවා කියන්නෙපා ජොනියට මල පනි..😳
The first
අනේ මේ පවුල එකතු වෙනවානම් කොච්චර දෙයක්ද ? ප්‍රර්තනා කරනවා එහෙම වෙන්න කියලා .🙏🎶🙏
අනිවාර්යෙන් ප්‍රර්ථනා කරන්න
😂 එකතුවුනා අන්න සමිතට 22 මල්ලි බබෙක් 😂😂
@@SL3000LK mn kiynd hduw witrai
chathura saliya nfopheilxtmdemmfx. z'n
stw'asupoiyewqqtuikbbbbnbv w oyabjnhcfhjklobopourqqc.nmgFht.
Hpbmnjobjhoppiurewqwhnnnnnjhvxvm. NbbxjhufdwwuiioputtrfguuuuuiuyfgrdQqx&,,,💳
Ethakota chiranthayata johnston ta mokada wenne
Dell studio වගේ ඊට පස්සේ කල එක program එකක් වත් හරි ගියේ නෑ. 2014 ගිය ඒවා දැනටත් පට්ට
Dell studio නැවැත්තුවේ අපරාදේ
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න
Hitata dukak danne mata vitarada
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්නු........2021 october 6
අම්මෝ අහන් ඉන්න බෑ😖😖💔💔 හිතටම වදිනවා
මම නම් හිතන්නේ මේ දෙන්න ජීවිතේ අන්තිම කාලෙ හරි එක වහලක් යට ජීවත් වෙයි කියලා
🙋
Ree x cyfgv #
.w
මටත් හිතෙනවා..ඒ දෙන්නා ගැලපෙනවා.කාවින්ද්‍යා හින්දා හරි එහෙම වෙයි.
@@nilanthifernando4431 ow ow dn ema wela tynw
🤣🤣🤣🤣🤣🤣🤣 chirantha paw yako. Ee yaka tiktok karanawa samithawa illa illa. Ai oun wen karanna hadanne
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න..♥️
ඔය ඇස් අමතක කර හිදින්නේ කොහොම..💔
අහන්න බැහැ ඔය දෙන්නා කොහොමද ඉන්නෙ හරිම පුඋුමයි
Asama ekk.! ❤️📌️
අතුල සර් ඇත්තටම වැඩ්ඩෙක් .
හැමදාම අහනවා මේ සිංදුව
Godak Lassanai Athula Aiye. Siyalu Deviyange Phita Araksawa Dergayousa Labewa. Sathutin Inna Suba Patanawa
#ආදරය කියන දේ මොකක් ද කියලා....අපි තාමත් හොයනවා..
2021 දිත්..
මොන හේතුවක් නිසාද මන්දා හිතට සැනසීමක් කියා ගන්න බැරි මොකද්දෝ අමුතු හැගීමක් එක්ක දුකකුත් දැනෙනවා.හිතට මාරම විදිහට දැනෙනවා.කියන්න බැරි තරම්
අතුල මයා නුබගේ කට හඩ ඇති අය ලංකාවෙි නැත්තේ ඇයි...excellant voice..tks
athula smitha duwa familly akata man adaren hitiye man dan oya dennath akka amanapai,,,,duwage dakashtha supiriiii......duwata mage ashirwadaya thayenawa.......
ආත්මයේ අනුනාදය ස්වරයට මුසුවුණු මනාවූ ගායනයක්.
සුළඟ වගේ මා අතහැර දුරක යන්නට වරද මගේ රත්තරනේ කියලා දෙන්න ☹️😔
Athula aiyay samitha akkai dennama kochchara hithin duk wenawa aethida..................................................?
E voice eka...
Ammooo...
Adenawa....
Soul..
Lakotaj
සුලග වගේ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනේ කියලා දෙන්න...😌😌😌😌😌
අපියි පිච්චෙන්නේ ඔයාලා කොහොමද මෙවා දරන් ඉන්නේ.අනේ ඇයි අතුල අයියේ මේ ඇස් දාලා ගියේ ඔයා මේ ආදරයට තමත් ලොබකම් කරනවා නෙද.
අයේ එකතු වෙන්නකෝ අපි ඔයා දෙන්නාට ගොඩාක් ආදරෙයි
අතුල නෙවෙ ..ගියේ😥
Pereraperera94 Pereraperera l
ඒවුනාට ඒයා අාදරෙ අරයටනෙ..බලෙන් ඒක්ක ගියානෙමෙනෙ..ඒගොල්ලන්ට අවුලක් නැනෙ..ඔයා දුක්වෙන්නෙපා..
🤩🤩🤩🤩😍😍😍😍😍😍😍
PuBn😍😍😍😍
වරදිනවා මිනිසුන්ට
හරියනවා මිනිස්සුන්ට
ලොක සොබාවනෙ
ඔය දෙන්නා නැවත එකතුවෙලා
ජිවිතෙ පටන්ගන්න
කනගාටු වෙන්න එපා ජය වේවා
💜💜💜💜💜💜💜💛💛💛💛💛💚💚💚💚💚💚💚
😂😂😂
හරි ම ලස්සන යි
සමිතා 😂
Beautiful song...
August 2024
මගෙ ආසම ගායකයා
Amazing song.. I just wanna cry 😭😭
Please apologise me
සුලග වගේ මා අතහැර දුරක යන්නට..
වරද මගේ රත්තරනේ .. කියලා.. දෙන්න 💔
මම, අපි හැමදාම ආදරේ කරන සංගීත වේදීන් දෙන්නෙක්. අපිට ඕන ඔයාලගේ මේවගේ හදවතට තට්ටු කරලා සින්දු කියන්න හැමෝටම බැහැ. මම ඔයාලා දන්නවා කෙන්ට් වූඩ් ගෙදරට ඇවිල්ලා plain tea බීලත් තියෙනවා ගොඩක් ඉස්සර. මේවගේ නිර්මාණ හැමදාම කරන්න ඔයාලා වගේම අපිත් තරුණ වෙනවා. ඔයාලගේ සිත් සුවපත් වේවා.
ඔබ දෙපල අපිට උතුම් සම්පතක්,
ඇත්තටම අපිට ඔය ආදරේ ඕනේ.
ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම 🖤
Haha aniwa
සුළඟ වගේ මා අත හැර දුරක යන්නට..වරද මගේ රත්තරනේ කියලා දෙන්න.
මමත් ඕකමයි මගෙන්ම අහන්නෙ
So nice song I like it very much thanks 👍👍👍👍👍 I from Malaysia
Kawadatath ape hethe radune oyalage getha.kawadath ahanawa.theruwan saranai oya depalata
2021ත් මේක බලන අය කෝබලන්න👍👍
2024😢
අනේ කාගෙ අැස්වහක් වැදුනද ඔයාල දෙන්නට ඊලග අාත්මේ වත් එකට ඉන්න ලැබේවා
.
🤣🤣🤣🤣🤣🤣🤣 chirantha paw yako. Ee yaka tiktok karanawa samithawa illa illa. Ai oun wen karanna hadanne
ජොනී බට්ට තමයි
my favorite singers i love them i aways hearinng this song it always makes me feel thank you so much
Love you athula adikari.
අතුල පුතෙ ඔයාට වරදින්නේ කොතැනද.සමිත දුවට මෙම අපහාස විදින්න උනෙ මට ඔයාලා ගැන පුදුම දුකක් තියෙනවා බුදු සරණයි සතුටින් ඉන්න ඩුබායි සොමා රණමුක
මෙ හඩට...ගීතෙ තෙරුමට..මටම දුක හිතෙනවා...ඒත් හරි පුදුමයි ඔය දෙන්නා ඔහොම ඉන්නවා දකිද්දි ...😒😒
වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න🌼🌼🌼
2021 අහන අය කෝ
වරද මගේ රත්තරනෙ කියලා දෙන්න..❤❤
Wauu man asma sinduwak
Athula ayye deyak kiyannam. oya dawasaka aniwarayen maha venawamai. E kalakirimakin nowa, jivitaya pilibada gaburu awabodayakin yuthuwa. Aniwaren oya mahana wenawamai.eka oyage sasare puruddak.
my best popular samitha and athuna nice
Puduma rasayak hitha assata hina godak gaenalla dunna aaaaaaaa
නියමයි නියමයි ඇත්තටම!
අද නම් ගොඩක් දුක හිතුණා
හැගීම්බර ලයාන්විත කටහඩක් ඔහුට තියෙන්නේ. සුන්දරයි.
Aneeeeee Chirantha mona napunsakayekda Athula ayya ekka baladdi...Athula&Samitha most matching cuple......... ayeth ekathu wenna oya denna api kageth pathuma...lassanata tibba pawulak kauda kaduwe......aye ekathu wenna....
Eyalata jivitha gana apita wadak ne.sinduwa lassanai godaaaaaak🤩🤩🤩🤩🤩🤩
මෙච්චර ගැලපෙන ජෝඩුවක් මොන පිස්සුවකට ඉන්න බැරි කමකට වෙන් උනාද කියලා දන්නේ,නෑ.මේ වගේ අවස්තා කොහොම ඉවස ගන්නවද දන්නේ නෑ.අපිට ඉවසන්න බැරුව ඉද්දී...😢😢😢😢😢
Man godak asai oya dennage song walata. Oya denna ekathu wenna kiala man prathana karanawa
ආසම එකක් ❤️😱
ආදරය
සහ
රාගය
දෙදෙනා දෙතැනක
oyala denatama api nam adarei. oyala wen novi hitiyanam thawath kochchara hodaida.pahugiya dewal amathaka karala daruwoth ekka eka sathutin hitiyoth apitath sathutui. aadaraneeya athula=samitha
Thamara Kumari Abeykoon ane.oyala.ekatu.wannko
Wow nice atula u are the best 👍 singer in srilanka I 💕
ඔය ගෑනිව, අමතක කරන්න බැරි නිසයි සසර දික් උනේ...!!
ආදරේ කියා දුන්න ඔයා වෙනස් උනේ ඇයි කියලා දෙන්න....❤️🌷❤️🌷❤️🌷❤ වරද මගේ රත්තරනේ කියලා.දෙන්න ❤️❤️❤️❤️❤️
අහන්නත් ආසයි අහගෙන ඉන්නවා දෑස්පියාගෙන
adarraii dukaii Lassenaiii
Orallaa dannarta zubaa partum 20 20 Happy newa
l Love musich 💘very Bert sonng ♥️♥️♥️🎻🎶🎶🎶🎶
මේ සිංදුව අහලත් මේ ගෑනි ගියානම් කියන්න දේවල් නෑ
Eth api thama hitha assata ahanawa
hemadaaamath oya dennata api adarei👍❤
Ethakota ara tiktok karana yaka
Absolutely it's a great song 👌👌👌 one of my favourites 💥❤️❤️❤️😍😍❤️❤️💯👈👈
mn godakema kamathi sinduwa ...athula samitha kiyanne hodama denneke..mn godake kamathi eyalata.සමිතා කියන්නේ ගොඩක් es walata කඳුළු unana චරිතයක් .ගොඩක් hodai..budu saranai oyala dennatama
හරිම ලස්සනයි
Listening from australia!
Still living fans of athula
අනේ මාව ඕස්ට්‍රේලියාවට ගන්නකෝ අක්කේ 🖤
තාමත් තියනවා කාලය එකතු වෙන්න hoda family ana manda ai ma පවුල අවුල් una කියලා නලින් අයියා thanks oya family එකතු වුණාට at ma දෙන්න තාමත් na කසාද 100k බැන්ඳත් 1 කසාද තරම් na mn nam hithanna ඔක්කොම dan තමන්ගේ 1 බිරිඳ ළඟට ඇවිත් enna oba දෙපළට තාමත් වේලාව තියනවා
අතුල aiyage supur
Why do I feel the song too fast it don’t give the emotional feeling of this song 😓💔
More Heavy and energised because of pain
Oyata Denna thama hariyatama gelapenne ❤❤❤❤🥰
Anae oya daenna akathuwaenna lko
Budusaranaie
පට්ට ❤
මොන තරම් අාදරේ කරත් ගැනු වෙනස් වෙනවා. හිත කෙලින් තියන් ජිවත් වෙන එක තමයි හොදම දේ...
Manjula Sandaruwan ...ganu.vitarak..nowai.pirimit...ahama..tamai..
Manjula Sandaruwan??
Good song
Pirimith ehema thamai
ane oya denna aye ekathuwenaaa..lassana family ekka..lassana daruwo dennekkk
ape hit maha pudumai api ekata ennakota denenne api a pen wen unama eka denenawa godak
අනේ මන්දා පපුව පැලේන්න දුකයි
Ekanm attha katawa😟😟😟😟
Mata me sinduwa ahaddi mage issallama kolu gaha mathak wenawa i misss you pubudu aiye
athulai samithai thamai galapena kapal eka hamoma athin waradi wenawa oya dennage paula aye ekathu wenna kiyala parthana karanawa
කාටවත් නොලැබෙන චාන්ක්ස් එකක්
2022 අහන්නේ❤️🙂
Supiriyak......ආදරෙයි ආ ......❤❤❤
2021 සෙට් එක
Asama song ekak..adarei dennatama...athulawA adaren balaganna .samitha..thani karanna epa......aaaaa
කටහඩ😍😍😍