අලුත් අවුරුද්දට ලෑස්ති වෙමුද❤️❤️❤️
Вставка
- Опубліковано 29 гру 2022
- Music: Lovely Piano Song
Musician: Rafael Krux
Site: freepd.com/
License: creativecommons.org/publicdom... Music: Romantic Inspiration
Musician: Rafael Krux
Site: freepd.com/
License: creativecommons.org/publicdom...
අපි කියවන novels වල විතරක් ඉන්න පුළුවන් කියලා හිතෙන සත්‍ය ලෝකයේ ඉන්න බෑ කියල හිතෙන තරම්ම ඉතා හොඳ වැදගත් යහපත් කාන්තාවක් ඔබතුමිය. මේ videos හරිම calming. බලන කෙනාගේ හිත සැහැල්ලු කරනවා. ලබන්නාවු නව වසර ඔබට සුබ නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ගොඩක් පිං ආදරණීය comment එකට😊 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏😘😘😘
මේ වගේ ලස්සන පිං වන්ත දුවෙක් බිහි කරපු අම්මට තාත්තට බුදු බව අත්වෙන්න ඕන..මමත ලංකාවට ගියාම මම බුදුන් වදින තැන හදල මේ වගේ පිං කැටයක් තියනවා දුප්පත් අය වෙනුවෙන්..හරිම හොද දෙයක් ඔයාට වැඩි වැඩියෙන් හරි යන්න ඕන මැණික හරිම ලස්සනයි අදත් වීඩියෝ එක හොද දේවල් ඉගෙන ගත්ත ගොඩක් ස්තුතියි මැණික දළදා සමිදුන් පිහිටයි❤
ගොඩක් පිං 🙏🙏🙏😘😘😘
ඔයා ගොඩක් පිංවන්ත කෙනෙක් අක්කෙ.හරීම ලස්සනට අසුරලා හැම දෙයක් ම හරිම පිලිවලින් ඔයා කරන විදිහ බලන්න ඉන්න එකත් හිතට හරීම ලොකු සැනසීමක් අක්කෙ.
කුසල් පුරවන්න පුතේ පිං රැස් කරන්න . තව තවත් ජිවිතය සාර්ථක වෙනවා . ඒ පිං බලෙන් ජිවිතය පුරාවටම සතුටින් ඉන්න ලැබේවා . 2023 අවුරුද්ද නිදුක් නිරෝගී සතුට පිරි අවුරුද්දක් වෙිවා හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි .
ගොඩක් පිං .. සුභ අලුත් අවුරුද්දක් වේවා😊
අනේ මේ වගේ රත්තරං හිතක් තියෙන දුවෙක් හදපු ඔයාගේ අම්මටයි තාත්තාටයි ගොඩක් පිං කියලා කියනවා අක්කේ... මේ වගේ ලස්සන හිත් තියෙන මිනිස්සු වැඩි වැඩියෙන් මේ රටේ බිහිවෙන්න ඕනි... ඔයාලා වගේ අයගෙන් මගේ රට බැබලෙන්න ඕනි... තෙරුවන් සරණයි මගේ අක්කේ... අපි කිව්වාත් තැතත් අක්කට සුබම වෙනවා... ඒක ස්ථිරයි... මමත් අද ඉඳන් කැටයක් තියෙනවා බුදුසාදු ළඟ... ස්තුතිය ඒ ආදර්ශමත් වැඩේ අපට ගෙනාවට... ආදරෙයි ඔයාලා හැමෝටම... හැමෝටම සුබම වේවා🙏❤
ගොඩක් පිං පැටියෝ ❤ සුභ අලුත් අවුරුද්දක් වේවා .. 🙏🙏 තෙරුවන් සරනයි ආදරණීය ඔයාට 🙏🙏🙏🙏😘😘😘😘😘
තව ඉස්සරහටත් මිනිස්සුන්ට මෙහෙම ආදරය බෙදන්න පුළුවන් වෙන හිතේ සතුට සැනසුම වැඩිවෙන නිරෝගී නව වසරක් වේවා අක්කා.❤️
ඒ උතුම් සත්කාරය දැකලා දැනුන සතුට වචන වලින් කියන්න බෑ මගේ සතුටත් මට පුළුවන් විදිහට තව කෙනෙකුට උදව් කරන ඒක ඒ සතුට මන් athwidala තියනවා.නියමයි අක්කා.❤️❤️
ගොඩක් පිං නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
වීඩියෝ එක හුගක් ලස්සනයි අක්කේ..හුගක් මහන්සි වෙලා අක්ක අලුත් අවුරුද්දට ලෑස්ති වෙලා 🤗♥️ ඉතිං, ආසාවෙන් උනන්දුවෙන් අක්කා පටන් ගන්න හදන මේ අවුරුද්දෙ අක්කට අරමුනු වලට ලගා වෙන්න වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා...මහන්සියෙන් ලගා කරගත්ත දේවල් වල ප්‍රතිඵල හරි ලස්සනට විදින්න ලැබෙන්න කියලත් ආදරෙන් සුභ පතනවා...ඒ වගේම අක්කා වගේ හොද මනුස්සයෙක්ව මේ ලෝකෙට බිහි කරපු අම්මටයි තාත්තටයි, දීර්ඝායුශ ලැබේවා....ඒ වගේම අක්කව දැන් ආදරෙන් බලාගන්න අක්කගෙ හස්බන්ඩත් නීරෝගී සුව ලැබේවා...අමතක කරන්නම් බැරි අක්කගෙ ආදරනීය නන්දනී නැන්දටත් නීරෝගී සුව ලැබේවා....අක්කා ආදරෙන් ඇති කරන සුරත්ලුන්වත් ආදරෙන් මතක් කරනවා මම...🤗😚😍 මම අක්කගේ යූටියුබ් පවුලට එකතු උනේ මේ ලගදි....ඒ උනාට මම පරන වීඩියො ටික එක හුස්මට බැලුවා......අක්කගේ ජීවිතෙන් මම හුගාක් දේවල් ඉගෙන ගත්තා...ඒ හැම දේටම අක්කට පිං....මටත් මැරි කරපු කාලෙක අක්කා වගේ ජීවත් වෙන්න ආසා හිතුනා..🤗 මම ජිවිතේ ලස්සනට හදාගත්ත දවසට ඒ පාර මට පෙන්නුවා අම්මා වගේම අක්කත් මට ඒ පාරේ යන්න මග පෙන්නපූ කෙනෙක් විදියට හැමදාම මට මතක තියෙයි....ඉතිං, මගේ ආදරනීය අක්කෙ ආයෙත් පාරක් අක්කට ජීවිතෙ තව ලස්සන කරගන්න ලැබෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්තනා කරනවා....අක්කට බුදු සරනයි ♥️♥️♥️
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
ඔබ වැනි පින්වන්ත දූ දරුවන් මෙලොව තව තවත් බිහිවේවා. 🙏
ගොඩක් පිං 🙏🙏🙏🙏😊
@@warunisworld4673 akki matath asai oyath akka katha karanna
හරියටම හරි අක්කෙ.දානපති දානයක්.අක්ක ධර්මයත් ජීවිතේට ගලපගන ඉන්න එක හරි සතුටුයි අක්කේ.මාත් එහෙම ජීවිතයක් ගතකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව .තෙරුවන් සරණයි අක්කෙ.තව තව කුසල් සම්පාදනය කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල මේ අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනා කරනවා.♥️🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 එසේම වේවා නංගා❤❤❤ .. තෙරුවන් සරනයි ඔයාට 🙏🙏
අනේ ඇත්තටම ඔයා ඒ කරන වැඩේ ගොඩාක් වටිනවා අහින්සක පවුලක් වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන එක කොච්චර ලොකු පිනක්ද ඇත්තටම ඔයා හරිම හොද කෙනෙක් මට මේ වීඩියෝ එක බලද්දි හිතුනා මාත් මේ අවුරුද්දෙ ඉදන් සල්ලි එකතු කරලා මේ වගේ කාටමහරි උදවු කරන්න ඇත්තටම ඔයාගෙ මේ කටහඩ අහනකොට ඔයාගෙ ගති පැවතුම් දකිනකොට හිත නිවෙනවා... හිතට හරිම සැනසීමක් දැනෙනවා... ඔයාට මේ වගේ හොද වැඩ කරන්න ශක්තිය දයිර්‍යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයා වගේ රත්තරන් හදවතක් තියන කෙනෙක්ට කරන්න බැරි දෙයක් නැ අක්කේ ඔයාට කවදාවත් වරදින්නෙ නැ ලබන නව වසරෙදිත් මේ වගේ පුන්‍ය කර්මයන් කරන්න ලැබිලා ඔයාගෙ ජීවිතේ සතුටින් ආලෝකමත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි 🤗🤗❤️
Happy new year ...💖
නංගීට ගොඩක් පිං 😘😘😘😘😘🙏🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Happy new year ❤️❤️❤️❤️
Oya godak pin wada karanawa akki.aththatama godak sathutui e gana.mamath me 2023 idala oya wage katayak ekathu karala matath puluwan vidihata asarana paulakata udau karanawa.
Thank you❤ patiyo 😊😘😘 theruwan saranai 🙏🙏🙏
මන් ඔයාගේ වීඩියෝ දැකලා දවස් දෙකයි නංගා..හරිම ලස්සනයි...ඔයාගේ හිත හොද කම නන්දුට දක්වන සෙනෙහසින්ම පේනවා.....බුදු සරණයි ඔයාට..❤
ඔයාටත් පවුලේ හැමෝටමත් වාසනාවන්ත යහපත් සුබ අලුත් අවුරුද්දක් වෙිවා!💖
සුභ නව වසරක් වේවා 🙏🙏🙏🙏❤️
Oyage kathawa hariyatama hari.api ganna detath wada hoda deyak denna oni dena ayata.math denne ehemai.dawasak api katharagama gihin dodol wagayak ganna kadeta giya.eke mudalali ahuwa yaluwanta dennada kiyala.man ow kiwwa.eya ehenam meken giniyanna kiyala aduwata thiyena ewa pennuwa.man kiwwa na mata hodama ewa denna.ehema dunnoth thamai eyalath asawen kanne kiyala.man danne na ethana dewale loku kapu mahaththaya idala eya mata mara vidihata ethanadima ashirwada kala.a de mata hithaganna bari una.nangi oyanam godak hoda kenek.oyata hamadama hamadema labenna oni.sathutin inna.බුදු සරණයි !
Jaya wewa akka theruwan saranai hithe thiyena yahapath balaporoththu siyalla itu wena suba nawa wasarak wewa.mewage hoda dewal apith ekkath bedagannawata thanks
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏🙏
Harima sathutui oya gana
Oyala 3denatama sathutin inna labewa.niduk nirogi wewa.budusaranai
godak pin oyata 🙏🙏🙏 theruwan saranai 🙏🙏❤️❤️
Vedio eka bqlqnnq parakku una menika..oyatath pwule siyalu denatamath aruth bara thirasara awuruddak weva mage menikaa..adarei.pqressamen inna😍😍
man eth baluwa oya ko kiyala 😉 suba aluth awuruddak wewa patiyo 😘😘😘
Oyage sithum pathum itu wena subama suba aluth auruddak wewa akki oya karana pin wada hamadamath agei ayeth enakan balan innawa hamadama wage adarei mama shani oyalata theruwan saranai
Thank you❤ shani... Suba aluth awuruddak wewa 😘😘😘
අනෙ අක්කෙ මටත් අසයි ඔය විදිහට දෙන්න හරි ලස්සනයි ආස හිතෙනවා.ඔයාට පින් .ඔයා වාසනාවන්ත කෙනෙක් ඔයාට බුදුසරනයි .මමත් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා
ඇත්තටම බුදු දහමෙන් සුපෝ ශිත ආදර්ශමත් චරිතයක් ද ඔබ. දැහැමින් සතූටින් වෙසෙන්නට ලැබේවා නංගි..
ගොඩක් පිං .. තෙරුවන් සරනයි 🙏🙏🙏
Akkata kawadawath waradinda hoda na, budusarani akke oya nam marama ලස්සනයි , marama hodai akke, budusarani akke, 2023 aurudda subama suba aluth auruddak wewa akke ❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ .. සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏
අනේ වීඩියෝ එක බලන්න ආසයි. හරිම ලස්සනයි. වැඩ පිළිවෙලයි. ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා. ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ කටහඩ හරිම ලස්සනයි. බුදු සරණයි ඔයාට
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏🥰🥰🥰🥰
Harima lassanay video eka godak adarshamath..subama suba nawa wasarak wewa!!!🙏🙏🙏
esema wewa adaraniya oyata 😘😘😘
Me loke hodama hadawath thiyena ayagen oyath kenek.eky me illemma karanne hithune asarana saththuntath salakanna oyata bohoma pin jesu pihity
godak pin nanga❤❤ .. Godak adarei 😊 theruwan saranai 🙏🙏🙏
අනේ අක්කෙ වෙන කියන්න කිසිම දෙයක් නෑ. ඔයා වචනේ පරිසමාප්තියෙන්ම පිංවන්තියක්. ලබන්නාවූ 2023 අවුරුද්ද තව තවත් පිං රැස් කරගන්න ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ .. සුභ නව වසරක් වේවා 🙏🙏🙏🙏
@@warunisworld4673 ඔයාටත් එසේම වේවා අක්කේ....❤❤❤😍
හරිම ලස්සනයි...උදෙන්ම ඔයාගෙ වීඩියෝවක් නැරඹීමට ලැබීම.....හරිම සතුටක් දැනුනෙ....❤❤ ඔයාටයි ඔයාගෙ ගෙදර හැමෝටමත් මගේ යාලුවො හැමෝටමත් ලබන්නා වූ 2023 අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....❤❤❤❤❤❤🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ සුභ අලුත් අවුරුද්දක් වේවා 😊
@@warunisworld4673 😍😍😍
Mamath oyage video balanna godak asai. Godak videos balalath tiyenawa.ewa balala godak dewal jeewithayata ekathu karagannawa. Ada matath godak sathutu dawasak api ada horana seela suwa arane idiwana bakkula maha seye maluwata weli aturanna giya. Oyath godak pindaham karaganna kemathi nisai me athdekima oyath ekja beda gatte. Ithin...labanna wu nawa wasarath pinbarama ekak wewai hadawathinma subha pathannam
Thank you❤ 😊 theruwan saranai ❤
Happy new year nango,, oylage pawle siyalu denatama,❤️❤️ oya harima hodakenek , harima asai oyage video ak baladdi,, thawath oyata hemadeyakma sarthaka wenna kiyala mama prarthana karanawa ,,❤️❤️❤️
godak thank you❤ akke❤❤❤😊😊😊 suba aluth awuruddak wewaaa ❤️
Harima lassanai akki oyage gedara. Sathutui dakkahamath. Oya harima nihathamani kenek. Lassanata katha karanawa. Theruwan saranai oyatath. ❤️
Thank you oyata ❤️❤️❤️
Sathutin akkee...oya karana pin weda dekkahama...math karana deyak thama mata nathath thawa kenekuta apita wada hodata denna onee... happy new year akkee... budusaranai...
thank you❤ nanga❤❤ .. Theruwan saranai patiyo 😊
ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා !! ඒ පින සියලු දෙනාටම අත් වේවා 🙏🙏 තෙරුවන් සරනයි ❤❤
❤️❤️❤️❤️❤️❤️
theruwan saranai 🙏🙏🙏🙏🙏😘😘😘
මේ වීඩියෝ එක දැකල ඊළඟ අවුරුද්දෙ මම ඇතුලුව කීදෙනෙක් මේ විදහට පිංකැටයක් පුරවයිද. ඒ කැට පිරුනම තවත් අහිංසක හිත් ගොඩක් සතුටු වෙයි. මේ විදිහට කුසල් සිතුවිලිත් දන් දෙන එකට ඔයාට ගොඩක් පිං නංගි..💛💛💛
ගොඩක් ස්තුතියි අක්කේ❤❤ ... ආදරෙයි 😘😘😘😘
ඔයාට ත් සතුට්න් පිරුණු සුභ අලුත් අවුරුද්දක් ම වේවා ¡…තුනුරුවන් සරණයි ¡
එසේම වේවා❤❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
Oya nam harima wasanawanthai .oya wage hithak labannama .nangi darmikawa jiwathwana uthum kanthawak .api lagama thama sathuta thiyenne.dukak denena welawata oyage hada aseema, dakeema sathutak.nangi tath 2023 subama suba aluth awruddak wewa!
godak pin akke❤❤❤😊😊😊 ..suba aluth auwruddak wewa😊
ආදරණීය වරුණි♥️ ඔයාට ගොඩාක් ස්තූතියි අපිට මේ වගේ හිත නිවෙන ලස්සන දේවල් අරන් එනවට.♥️ ලබන්නාවූ නව වසර සතුට ඉතිරුනු නිරෝගීමත් සුබම සුබ නව වසරක් වේවා 😘
සුභ අලුත් අවුරුද්දක් වේවා චමරි 😘😘😘😘😘
Oyanam baeanawak wage.e tharam hitha sahallu wenawa.math uthasaha karanawa me awruddewath mage parashna tika iwara karan naya beran hitha sahalluwen jiwath wenna.oyath pararthna karanna nangi mata e dewal itu karaganna labenna kiyala.mama inne dubai.maya duwek innawa.eyage thaththa apiwa dala wena kenek laga nathara una.mama dan thaniyen inne.godak duk vodinawa goda enna.labena padiyen diwata igannanawa.eth man yawana salli madi eyage panthi walata.eth kohoma hari adagena yabawa.mehe mage padiya madi hama dema karanna.eth labena dein sathutu wela jiwathe gewanawa.oyata suba nawa wasarak wewa.god bless.❤
mata godak dukai ..eth oya hari hodai oyata theruwan saranai patiyo 🙏🙏🙏😘😘😘😘
Ada vedio ekanm matam වටිනව මැණික.......anun වෙනුවෙන් දෙයක් denn අවුරුද්දක් පුරාවට kiykhari ven karan eka කොච්චරnm pinakda....ඔයාට vedi වැඩියෙන් hariyann one....හැමදාමත් kiynava vage oyage kiriyen peniyen ithirenn oni....labanna u aulth අවුරුද්ද samaya sathut සෞභාග්‍යය සපිරි suba අලුත් අවුරුද්දක් වේවා.....me 2023 auruddeth oya නිහතමානී අදහස් වලින් ලස්සන ලස්සන vedio genagak maga balagen innava...mama vitharak නෙමෙයි mage bandiy ethule inne චූටි petiyath innva oya enakl...ehenm p.සතුටින් inna මැණික.....බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
අනේ මැනික ඔයාටයි චූටි පැටියටයි තෙරුවන් සරනයි මැනික 🙏🙏🙏🙏
oya nm harim hodai.. kiynn wachn ne ...budu sarnin oyage bala poroththu siyallam isht wewa.....
thank you❤ nanga❤❤ theruwan saranai 😊
Waradi welaawe neme harima welaawei Waru oyaa aawe godak pin parana aurudde apita kiyala dunna godak dewal aluth aurudda wenuwen karanta.labannaaau 2023 aurudda thawath pin wadak karanta lebena sithana hama dema labena apita lassana video godak genta puluwan wena subama suba nawa wasarak wewa Warniyooo Budusarani
Thank you❤ thiliniyoooo 😊 theruwan saranai 🙏🙏🙏🙏❤❤❤
ලබන්නා වු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටු වෙන සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කා ඔයාට,
එසේම වේවා නංගා❤❤❤
හිතේ තියෙන හැම පැතුමක්ම ඉටු වෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා.....තෙරැවන් සරනයි ඔයාලා හැමෝටම....❤️
එසේම වේවා නදී 😘😘😘 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@@warunisworld4673 the world
ගොඩක් පින් අක්කේ.... ඔයාටත් නන්දුටත් ඔයාගෙ පවුලෙ සියලු දේනාටත් නිදුන් නීරෝගී සුභ නව වසරක් වේවා.. ❤❤❤
තව තව මෙවන් පින් කරන්න ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏 තෙරුවන් සරනයි ❤️🙏🙏🙏
Akke oytath subama suba aluth auruddk wewa ....oyge hithe thiyena hma blporoththuwkma ista wena wasanawntha auruddk wenn kiyl prthna krnw akke ...❤️❤️❤️
Thank you❤ nanga❤❤ .. Theruwan saranai 😊
Harima lassanai nangi 2023 nawa wasara subama suba wasarak wewa budu saranai
එසේම වේවා 😘😘😘😘😘
Nice video.. wish you a happy New year ❤️❤️
Happy new year akke❤❤❤😊😊😊 thank you❤
Loku pinak akki....oyanam godak hoda kenek...godak pin mewage lassana adahasak dunnata...oyath paule sematath niduk nirogimath subama suba aluth auruddak wewa...Theruwan saranai
thank you❤ nanga❤❤ ..theruwan saranai 🙏🙏🙏🙏
Oyatath esema wewa, 🥰🥰🥰 ape kale vishakawak oya patiyo , ea tharam pinwath gahaniyak, nathnam ohoma adahas pahal wenne na, vedio eka godak lassanai , budusaranai oyata, parissamen , adaren sathutin inna 🥰🥰💖💖❤️❤️💐
godak pin adaraniya comment eka ..theruwan saranai oyata 😘😘😘😘🙏🙏
Bs akke oyatath...parissamen inna oyath❤️❤️❤️😘
theruwan saranai nanga❤❤
Akkita godak pin..pin kate ekathu karana a lassana sithivilla matath karanna hithuna.. akkita aneka varayak pin..🙏🙏
Godak pin nanga❤❤
Akki man oyage vidiyo beluwa attatama awain loku deyak ganna tiyanawa matath asay oya wage wenna oyata wedi wediyen lebenna oni teruwan saranay
Thank you nanga 😍😍😍😍 theruwan saranai 🙏🙏🙏❤️❤️❤️
අක්කේ ඔයා ට සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
නංගිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏🙏
Subama suba wenna ona aluth aurudda oyalata... Hitha pirenawa oyage video baluwama... Budusaranai
Godak sthuthi 🙏🙏🙏 suba nawa wasarak wewa❤😊
ආදරෙයි nango....kiyanna wacana meti tharamma oyage hitha lassamai...❤
සතුට සිතින් සුභ පතනවා ඔයාට පිංවන්තියේ...හැමදාම මේ වගේ හොඳ දේවල් කරන්න ශක්තිය ලැබේවා.. ලබන්නා නව වසර සුභ නව වසරක් වේවා කියා හදවතින්ම සුභ පතනවා....💐💐💐❤
ගොඩක් පිං ඔයාට 🙏🙏🙏🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏😘😘😘😘
අක්කිටත් අක්කිගෙ පවුලෙ හැමෝටමත් වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා..මගෙ අක්කිගෙ හැම බලාපොරොත්තුවක් ඒ විදියට ඉශ්ඨ වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව...බුදුසරණයි...ආදරෙයි ❤❤
සුභ නව වසරක් වේවා නංගා❤❤❤ තෙරුවන් සරනයි පැටියෝ 😊
අක්කියෝ gm උදේම video එක බලලා දවස පටන් ගත්තා මමත්.උදේම අක්කිගෙ video එක දකිද්දී ආස හිතුනා.අක්කි ගොඩාක් හොද දෙයක් උදේම හිතට ගෙනාවා හිතට ගොඩක් සතුටක් දැනුනා.මේ අලුත් අවුරුද්දේ අක්කිගෙයි,අයියගෙයි සියලුම බලාපොරොත්තු සාර්තක වෙන,ලස්සන හදවත් හමුවෙන,ආදරණීය අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මමත්.පරෙස්සමින් ඉන්න අක්කී.අලුත් අවුරුද්ද අක්කි පටන් ගත්ත විදිය අපිටත් අරන් එන්න.පරිස්සමෙන් ඉන්න අක්කියෝ ❤️❤️🤗🤗😘😘🎉️🎊️බුදු සරණයි.
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ .. සුභ අලුත් අවුරුද්දක් වේවා 😊
හරිම යහපත් පින්වංත හදවතක් තියෙනෙ කෙනෙක් අක්කි ඔයා.. ඇස්වලට කඳුලුත් ආවා. හරිම සතුටුයි උදේම අක්කිගේ වීඩියෝ එකක් බලන්න ලැබීම ගැන,අසනීප වෙලා හිටියේ අක්කා මේ ටිකේම. වචනයේ පරිසමාප්තියෙන්ම ඔබ උතුම් ශ්‍රියාකාන්තාවක්.. මටත් හරි ආසයි ඔයා වගේ වෙන්න නැති බැරි මිනිස්සුන්ට උදව් කරන්න.. මේ ලබන 2023 නව වසර සතුට සැනසුම ලැබෙන පින්වන්ත සිතිවිලි පහළ වෙන යහපත් වසරක් වේවා.. ❤️❤️😘😘
Ane ow matat aes waratah kadulu awa oyata godak pin nangi
ගොඩක් පිං ආදරණීය නංගා❤❤❤ ..දැන් සනීපයි ද ? සුභ නව වසරක් වේවා 🙏😘😘
@@warunisworld4673 ලොකුවට සනීපයක් නෑ අක්කා උණ හොඳයි. දැන් කැස්සයි,හෙම්බිරිස්සාවයි
Eththatama Niyama Wedak Waruni...
Happy New Year..!!
Thank you❤ happy new year 🙏🙏🙏
උදාවෙන අලුත් අවුරුද්ද අක්කටත් ගෙදර හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම අක්කගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. .අලුත් අවුරුද්දේ වැඩි වැඩියෙන් පිo දහම් කරගන්න ලැබේවා..🌻🌻🌹🌹
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ .. සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏😘😘😘😘
ඔයා ගොඩක් හොඳ kenek. Oyata සුභ aluth awruddak වේවා.
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🥰🥰🥰
Aththtama loku pinaak oya godak hitha honda kanthawak theruwan saranae hamotama
Theruwan saranai 🙏🙏🙏🙏
Niduk nirogi...hithe thiyana yahapath balaporoththu siylla ituwana suba nawa wasark.nango....oya jeewit
h wena widiya hari apoourui.api oyagen godak dewal igena gannwa. Oyata godak pin.
Thank you oyata ❤️❤️❤️ theruwan saranai 🙏🙏🙏🙏😍😍😍
Harima lassanai waruni. Adai baluwe vedio eka. Happy new year oyalata. Godak watina deyak oya ada kale. Ah. Oya bishmi supermarket giya nd
Thank you❤ .. Happy new year...!!! Oyath kurunegala da
@@warunisworld4673 ow mamacdawasak kiuwe. Api Thiththawella inne
Subama suba Aluth awruddak wewa nangi.oyawa gedara hamoma siyalu deviyo araksha karathwa.aluth video Eka balanna asawen innawa .thank you oyata.dilini Akka
suba aluth awuruddak wewa dilini akke❤❤❤😊😊😊
Good morning akke udema oyge video eka balnna yanne. Eka hithaa puduma sathutak wagema marama motivation ekak.❤❤❤❤❤❤❤🥰🌺
good morning nanga❤❤ ..thank you❤ patiyo
හිතේ තියෙන හැම පැතුමක්ම ඉශ්ට වෙන සුබම සුබ නව වසරක් වේවා අක්කේ ඔයාට.බුදු සරනයි
ඔයාටත් එසේම වේවා නංගා❤❤❤
අදත් ලස්සනයි අක්කි Happy New Year
thank you❤ nanga❤❤ ..happy new year 😘😘😘
හරිම ලස්සනයි අක්කි ❤❤❤මම හැමදාම බලනවා අක්කිගෙ වීඩියෝස් ❤️❤️
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
Thruwan sarani duwa oyata.niduk nirogi subama suba nawa wasarak wewa duwa oyalata.🙏❤❤❤
ඔයාගෙන් මම ත් ගොඩක් දේ ඉගෙන ගත්තා නංගී ,තවත් ඉගෙන ගන්නවා,ඔයාට වගේම ඔයාගෙ ආදරණීයන් හැමෝටම එළබෙන 2023 නව වසර හිත් පිනෙන් පිරෙන සැනසීම ම ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවා !මගේ නංගීට තෙරුවන් සරණයි !
ගොඩක් ස්තුතියි අක්කේ❤❤ .. තෙරුවන් සරනයි 😊
වෙහෙසකර දිවියක් ගෙවා ගෙන යන අපිට ඔයාගෙ video ගොඩක් වටිනා motivation එකක්. ඔයා කිව්වා වගේ කොරොනා කාලේ මට සිදු උන දේවල් මතක් වෙද්දී මන් ජීවීත් වෙලා ඉන්න එක ගැන මටම පුදුමයි. මාත් ඔයා වගේම පුංචි පුංචි පින්කම් කරනවා. ඒකෙන් මානසික සුවය ලැබෙනවා. ඔයාට සුබ අලුත් අවුරුද්දක් . බුදුසරණයි ..🥰❤❤❤
අනේ ගොඩක් හොදයි 😘😘😘😘 සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏😍😍😍😍 තෙරුවන් සරනයි 😊
පින්වත් නැගනියෙ ඔබටත් ඔබ දෙමාපියන්ටත් පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත දිනයක් නව වසරක් වෙවා
ගොඩක් ස්තුතියි 🙏🙏🙏 අක්කේ❤❤ සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏😘😘😘
Happy new year nangi. budu sarani oyala hamotama.
Happy new year akke❤❤❤😊😊😊 theruwan saranai
Chuttak parakku una ..suba nawa wasarak wewa akkai...💐💐💐🙏🙏🙏💐💐💐💐❤❤❤
Suba nawa wasarak wewa patiyo ❤️❤️❤️
Oya wage manikak me loketa daayada kala demapiyanta bohoma pin..ada video aekath harima lassanai..ithin manike niduk nirogi wasanawantha suba nawawasarak wewa oyath paule sematath!!! Theruwansarani♥️♥️♥️♥️
Godak pin nethu😊 .. Adarei godak ❤ theruwan saranai 🙏🙏🙏🙏😘😘😘
හරිම සුන්දරයි
ජය වේවා
ගොඩක් ස්තුතියි 😘😘😘😘
Good morning putha .අද උදේම ඔයාගෙ වීඩියෝ එක බැලුවා දවසම හිත සතුටින් ඉන්නෙ .තෙරුවන් සරණයි පුතේ සියලු දෙනාටම .
ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊
ආදර්ශයක් akki eka api hemotama..ane oyata godak pin..matath asa hithuna ahema deyak karanna....bs akkiyooo
Karanna nanga❤❤ eka loku pinak 🙏🙏🙏
මේ vedio එක දැක්කාහම හිතට පුදුම සැනසීමක් දැනුනේ..ඉස්සර මමයි මගෙ මහත්තයායි හැම අවුරුද්දකම අපිට පුලුවන් විදිහට මේ වගේ බඩු මල්ලක් දෙනවා අසරණ පවුලක් වෙනුවෙන්..අලුතෙන් පාසල් යන දරුවෙක්ට සපත්තු,පොත් පත් අරන් දෙනවා..ඒත් ඇත්තමට දැන් ඒ දේවල් ගැන මතක් කරනවා ඇරෙන්න එහෙම පිනක් දහමක් කරන්න තරම් අතේ ඉතුරුවක් නෑ..අපේ දරුවෝ ආස දෙයක් අරන් දෙන්නත් අපිට සෑහෙන කට්ටක් කන්න වෙනවා.අපි දෙන්නම රස්සාවල් කරලත් කන බොන වියදම්, ණය ගෙව්වායින් පස්සෙ ඇයි අපි හම්බ කරන්නේ කියල හිතෙනවා..ඔයා හරි වාසනාවන්තයි.ඔයාගේ වීඩියෝ බලන්නේ මම හිත නිදහස් කර ගන්නත් එක්ක..කතා බහ කරන විදිහ,ගෙදර වැඩ කරන විදිහ හරිම පිලිවෙලයි..දැක්කාහාම ආස හිතෙනවා.උදේ නැගිට්ට වෙලේ ඉදන් අපිනම් හරියට රොබෝලා වගේ.ඇගේ පතේ අමාරුවකටවත් විනාඩි පහක් වැඩියෙන් ඇල වුනොත් සේරම ඉවරයි.මගේ දූලා දෙන්නත් ඔයා වගේ පිලිවෙලකට හැදෙනවානම් හරිම ආසයි..එයාලනම් තාම පොඩි.එත් යමක් කමක් තේරෙන දවසට ඔයාගේ vedio පෙන්නනවා මම..
අනේ ගොඩක් ස්තුතියි මට මේ වගේ ආදරණීය comment එකක් දැම්මට.. ඔයා කියන දේ නම් සම්පූර්ණ ඇත්ත .. ජිවත් වෙන්න දැන් හරි අමරුයි තමයි .. ඒත් ඔයාලා පුලුවන් කාලේ මේ දෙවල් කරපු එකම ඇති.. ඔයාගේ ජීවිතයට මං සුභ පතනවා😊..තෙරුවන් සරනයි ආදරණීය ඔයාට 🙏🙏🙏🙏🙏🥰🥰🥰
Suba aluth auruddak oyata.budu saeanai.
thank you❤ theruwan saranai 🙏🙏🙏
හරිම ආශාවෙන් බලන වීඩීයෝ .....❤❤❤❤හැමදාමත් කියනවා වගේ පින්වත් ආත්මයක්...❤
ගොඩක් පිං 😍😍
Suba aluth awruddak wava.,waruni taruwan saranai oyatath
Suba aluth awuruddak wewa 🙏🙏🙏 theruwan saranai 🙏🙏❤️❤️
Your own and unique capachino.. Well done. 👍
Yes 😁😁😁
සිතුම් පැතුම් ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා නංගී .comment එකක් නොදැම්මට හැමදාම ඔයාගේ video බලනවා.මමයි මගේ බබාලා තුන් දෙනා එක්ව .හැහැමෝගෙම video මම බලන්න දෙන්නේ නෑ .ඔයාගේ ඒවා විතරයි .🌼🌹
අනේ ගොඩක් ස්තුතියි අක්කේ❤❤ පැටව් ටික ආදරෙන් මතක් කලා කියන්න 😘😘😘
Waruni akka, oyage siyalu sithum pethum ituwana subama suba nawa wasarak wewa. Oyage videos gena nam aththatama kiyanna wachana ne. Etharam lassanai. Ewagema harima nihathamani kenek oya. Oyage gedarath harima piliwelai. Math uthsaha karanawa e piliwela hema mohothakama thiyaganna. Oya wage adarshamath kenek hamuwimath sathutak. Mata asai akka ekka kathkarannath.oyata theruwan saranai akka
godak sthuthi nanga❤❤ .. Suba aluth awuruddak wewa 🙏🙏🙏 theruwan saranai 🙏🙏😘
Oyatah pawle siyaluma denata subama suba Nawawasarak wewai partan karamu Teruwan saranai
thank you❤ 😊 theruwan saranai 🙏🙏🙏🙏😘😘😘
දැන් ඉවර උනේ වැඩ.උදේ බලන්න උනේ නැහැ .වැඩ වැඩී.දැන් හරියට බැලුවේ. ලස්සනයි වීඩියෝ එක සුබ අලුත් අවුරුද්දක් වේවා.🌷🌷🌹🌹🌷🌷🌹🌹🌷🌷🌹🌹🌷🌷🌹🌹🎉️🎉️🎉️🎉️
ගොඩක් ස්තුතියි චායා 😘😘😘 සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏❤️
Rally nice video Dr and I wish you a very happy New u and u are family ❣️❣️
Happy new year❤❤❤❤❤
Mage jeewithe dekka godak hoda uthum kenek oya. Theruwan saranai. Hemadama sathutin inna onee.
ගොඩක් පිං 🙏🙏🙏🙏😘😘😘😘😘😘
ඔයාගෙ වීඩියෝ එක බලලා මටත් අසයි එ වගේ කැටයක් තියලා සල්ලි එකතු කරලා අහිංසක පවුලාකට උදවු කරන්න ඔයාට ගොඩක් පින් මෙවගෙ පුරුදු අපි එකක් බෙදාගන්නවට සුභ අලුත් අවුරුද්දක් නංගී ඔයාටත් පවුලේ සියලු දෙනාටත්
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😘😘😘😘 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️
Happy new yaer dear welove your video jp israel
Happy new year😘😘😘😘
Ane oyanam harima hodai oyata watiwatiyen pin labenna oni .subama suba nawa wasarak oyatai paule hamotamai budusarsnai .😍😘
godak pin..suba aluth awuruddak wewa 🙏🙏🙏🙏 theruwan saranai 🙏🙏😘😘
Good luck oyata mm Ada thamai oyage videos beluwe hithata Harima sathutuiii mage Amma nethiwela mey 25 weni data aurudu 2 Ada Ada hitiya mata hithata sathutak una oyata pin sahodariyeeee oyata pin dergauuu wewaaa
Ane manika oyata theruwan saranai patiyoooo
Oyata me wage pin wada karaganna thawa thawath shakthiya lebenna oni akke... godak pin oyata...❤️ upadina hama aathmayakama prarthana karana hama dema labenna oni oyta.
godak pin nanga❤❤ ..theruwan saranai oyata 🙏🙏🙏😘😘😘
Akke oyata me athme labila තියෙන්නේ giya athme කරපු kusala karma wala විපාක ...oyata ilaga athmeth mita wada dewal ලැබේවා kiyala mama prarrthana kranawa...jayen jaya ලැබේවා ...budusaranaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii ...devi pihitai...
godak pin nanga❤❤ oyata .. Theruwan saranai 🙏🙏🙏
ඔයාටත් පවුලේ සැමදෙනාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත නව වසරක් වේවා!!! තෙරුවන් සරනයි!!! ආදරනීය පැටියෝ.
ඔයාටත් එසේම වේවා❤❤❤❤ තෙරුවන් සරනයි ඔයාට 😘😘😘😘
Happy new year akki ❤️❤️ Mn harima asai Oyage video walata Mn me lagadi idala oyage video blnne 😍😍mata dukak denne hema welawakama Mn akkige video blnnwa mata marama senaseemak mata dennwa akki 🥺😍 godak pin oyata 🙏🙏 wachnakin Hari minisunge hithak hadana ekata ❤️❤️good luck akki 😍😍
ane aththada patiyo ❤ godak sathutui mata..😊 adrei 😘😘😘😘 suba aluth auwruddak wewa 🙏🙏🙏😘😘😘
@@warunisworld4673 ❤️❤️❤️
Oya gana nam kiyanna wachana na oya nam dew duwak oyata the oyage paule samatath 2023 wasara subama suba nawarathna wasara wewa 🙏 🙏 🙏 💕💕💕💕
Godak pin oyata 😘😘😘😘 theruwan saranai 😊
හරිම ලස්සනයි අක්කි විඩියො එක...ලොකු පිනක් අක්කා කර ගන්නෙ....ඔයාගොඩක් හොද කෙනෙක් .....
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි 😊
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
එසේම වේව 🙏🙏🙏😘😘😘