Wow...ane e gedara nam pissu hadenawa...harima lassanai..ane akke api e wage budu geyak hadanawa nm uda thuttuwakata gnna oneda...thattu deke geyak nam...nathnm eliyata wenna ewa hadanawada..akke galapenne kothanada...geta athul weddima e budu gedara apita penna thiyenna oneda..ane mata hari asai e budu madurata...🥰🥰
අවුරුදු 20 ගාණක් me ගෙදර මෙච්චර ලස්සනට තියාගෙන ඉන්න අම්මා වත් පෙන්නුවා nam ගොඩාක් වටිනවා අක්කා ❤️❤️❤️❤️❤️❤️❤️eththatama hariiima ලස්සනයි
අම්මා කැමරාවට එන්නෙ නැතෝ ...😃 thank you dear
හරිම ලස්සනයි අම්ම හරිම පිලිවෙලට ඉනිනව එහෙම තමයි ඉන්න කොට ආස ඒව දැකිමත් සතුටක් ස්තුතියි ❤
පුදුම පිලිවෙලයි ...හරිම ලස්සනයි ..අම්මට ජය ශ්‍රී මා බෝසමිඳුන් පිහිටයි ...!
oyaalatath theruwan saranai!!!
අම්මට වෙනම චැනල් එකක් කරන්න පුලුවන් වගේ හවුස් ඩෙකෝ තීම් එකට... හරිම ලස්සනයි ... හිතට හරිම සතුටක් දැනෙනවා මේවගේ වීඩියෝ බලද්දි... අම්මවත් දකින්න ලැබුණා නම් තවත් සතුටුයි.
බොහොම ස්තුතියි ඔයාට
අනේ vidio එක තවත් දික් උනානම් කියලා හිතුණා ..ඒ තරම්ම ලස්සනයි
🥰🥰🥰
අම්මත් එක්ක vidio ekak danna mewa කරගත්තා විදිය.harima watina අදහස් ganna පුළුවන්.
හරිම ලස්සනයි . ගෙදර ඉතිරි කොටසුත් බලන්න ආසයි
❤️❤️
හරිම පිලිවෙලයි ලස්සනයි අක්කා.. මම ආසම එලියේ garden එකට. හරිම ලස්සනයි ..
Thank you dear
ලස්සනයි අක්කේ.අම්මා අක්කටත් වඩා ගෙදර ලස්සන කරගෙන තියාගෙන ඉන්නවා කියලයි මට හිතෙන්නේ❤️❤️❤️❤️😘😊😊😊😊
ගෙදරත් ලොකුයි. ඒ වගේම අම්මා මට වඩා දක්ශයි. ස්තූතියි නංගි.
හරිම ලස්සනයි පිළිවෙළයි අක්කේ.gadara හරිම siriyavai.
ඔව් අපේ අම්මා එහෙම තමා. ස්තූතියි ඔයාට
හරිම ලස්සනයි.පිලිවෙලයි.👍👍
ස්තූතියි
හරිම ලස්සනයි ..තෙරුවන් සරනයි අම්මා ..
Harima lassanai ,e wagema hari piliwelai akka,, godak ideas gaththa .. 💐☘️
thank you for your lovely comment dear
ලස්සනයි තව බලන්න තිබුනනම් කියලා හිතුනා..මිරිස් ගල ලස්සනට හදපු විදිය කායන්නෙකාි..
අනික් පාර ගියාම පෙන්නන්නම්
ලස්සනයි පිළිවෙළ i බුදු සරණයි අම්මාට
budu saranai!!
පිළිවෙළකට ඉන්න අම්මා කෙනෙක්ගේ ආදරණීය දියණියක් නේ ...ඒ නිසාම වෙන්න ඇති දරුවන් තුන් දෙනෙකුත් සමගින් මේ තරම් පිළිවෙළකට ජීවත් වෙන්නෙත් ....ඔයාට මගේ ආදරණීය සුබපැතුම් තෙරුවන් සරණයි
Harima lassanai ❤❤❤❤👍👍👍
❤️❤️❤️
harima lasanao
❤️❤️❤️❤️
හරිම ලස්සනයි ගෙදර අක්කේ ❤️
හරිම ලස්සනයි අක්කී .හැම තැනම මල් ❤❤❤❤❤❤❤
හම්මේ ඒක මල් වත්ත ක් 😃
Marama lassanai aththatama asa hituna
Thank you dear
හරිම ලස්සනය්
Matanam oyage adahas niyemeta වටිනවා
❤️❤️❤️👍👍🙏🏻🙏🏻
හරිම ලස්සනයි ❤
Harima lassanai,pilivelai akkiyo.ammatai thaththatai deergausha pathanawa.
බොහොම ස්තූතියි
අක්කේ මහගෙදර වීඩියෝ එක බැලුවා හරිම ලස්සනයි. 1.19 am 🇰🇼🇰🇼
❤️❤️❤️
Ammala joeb ekak kalada අක්කි.harima පිළිවෙලi ❤❤
ලස්සනයි
හරිම ලස්සනයි 👍👍👍
Thank you
Harima lassanae..e wagema pilivelae..oyata budu saranae
ane harima lassanai akka maha gedara.eka dakkama amma kochchra piliwalada kiyala therenawa.matath asai ehema thiyaganna
Thank you dear
Harima lassanae. E wagema pilivelae.oyata budu saranae..
බුදුසරණයි ❤️❤️❤️
Lassanama lassanai video eka Madi kiyala hithuna
ආපහු එහෙ ගිය දවසක කරන්නම් වීඩියෝ එකක්
Harima lassanai akke. Duli babalath ehe inna tibune achchi siya ekka lassana gekuth tiyenawane.
හ හා. එයාලා හිටියනම් ගෙවල් ඔහොම තියා ගන්න ලැබෙයි කියල තමයි බය 😄
@@UmiBabyFoodBlog 😂😂😂
Harima lassanai
❤️❤️❤️
අක්කි හරිම ලස්සනයි ඔයාගෙ අම්මගේ ගේ.මං දැනගන්න කැමතී ඔයාලා වාස්තු විද්‍යාත්මක දේවල් බලනවද කියලා?මමත් මේ ටිකේ ගේ හදාගන යන නිසා අදහසක් ගන්න අවශ්‍යයි
නෑ නංගි. ඒව බලන්නෙ නෑ..බොහොම ස්තූතියි 🙏🏻❤️
Ewa balanna ona neda?nattan gruhamulikayatalune balapanne
Ou eka aththa eka ekkenage kamaththa baluwath natath ea wasthu piliwelata hadilanam ehema aulak wennena.samaharu balanawa ethin.
Wow
Harima lassanai...
thank you
Harima lassanai nangi budu saranai oyalata
Busy saranai akkaa
Really a nice and neat house
Thank you 😊
Lassanai .ewagema harima piliwelai.
Thank you
Lassanayi
Harima lassanai akkiyo...ammage face ekath balaganna tibunanam thama hoda...☺eth hithaganna puluwan...ammage hadawatha nam mirror ekakin baluwa wage hodata penawa gedara diha baluwama..harima lassanai..e wagema akkige thaththath harima supportive husband kenek wenna athi..aniwaren dennage ideas matching athi...man harida manda...🌸🌸🌸
hariya hari.. thattha maara supportive... thank you nangi
Hari lassanai akki.oyage amma apita pennana.oyata budu saranai .good luck !!
Hari shooi akke.... E adaraniya ammawath pennana thibuna oyata
එයා කැමති නෑ නංගො. ස්තූතියි ඔයාට
So beautiful Akki.issarahatath me wage vedios karanna.😍😍
❤️❤️❤️ thank you dear
Wow.....ochchara lassana karala tyenne Akka gedara inna dawas wala Akkamada...🥰aparade me gedara akkata innane tibbe..harima lassanai...
හපෝ නැ.. ඔය ඔක්කොම අම්මගේ වැඩ
Harima lassanai akka❤️❤️ harima piliwelai amma gedara thiyan inna widiya…❤️
ස්තූතියි ❤️❤️❤️
Lassanai akka.. Ane ammath balanna asai.. Oya wagema athi kiyala hithanawa
Amma lank tile use karala.. 😘
❤️❤️❤️❤️ thank you dear
Such a beautiful home..
Thank you so much
❤️🔥
අම්ම බලන්න ඕන 🌼🌼🌼🌼🌼🌼🌼🌼මෙච්චර පිලිවලට තියන් ඉන්න .........❤️
eya asa naha dear camerawata enna
Photo1k?
Harima lassanai 💜
🥰🥰
Harima lassanai akkee😍😍
Thank you honde
1st comment magen akkiooo .very beautiful
Thank you dear
Lassnai akke...
thank you dear
ඔයගෙ මහ ගෙදර හරිම ලස්සනයි. ගෙ ඇතුලත් හරිම ලස්සනයි. අම්මවයි තාත්තාවයි පෙන්නුවෙ නෑ නෙ
එයාලා අස නෑ පේන්න එන්න 😃
Ammage adarshamath jeewithe! Niduk nirogi deergayusha labewa amma n thatha akkige
Godak lassanai..akke
Thank you dear
Hariiima lassanai akkiyo.
ස්තූතියි නංගි.
godak lassanai akke
ස්තූතියි හොදේ
♥️♥️👍👍👍👍lassani
❤️❤️❤️
Wow...ane e gedara nam pissu hadenawa...harima lassanai..ane akke api e wage budu geyak hadanawa nm uda thuttuwakata gnna oneda...thattu deke geyak nam...nathnm eliyata wenna ewa hadanawada..akke galapenne kothanada...geta athul weddima e budu gedara apita penna thiyenna oneda..ane mata hari asai e budu madurata...🥰🥰
මම තට්ටු දෙකේ ගෙයක් හැදුවොත් බුදු ගෙදර හදනවා උඩ තට්ටුවේ 😊
Lassnai gedara
ස්තූතියි
Harima lassanai,, one tharamak wela balan inna puluwan kiyala hithuna,, amma nam harima lassanata piliwelata gedara thiyan innawa.. Math ornament lover kenek.. Ithin mata balanna godak de thibba,,me gedara harima lassana niwichcha, sansun bawak thiyanawa,, hitha niwena niwasak 💚💛🧡♥️🌺💞🌻
ස්තූතියි ඔයාට. අම්මට පෙන්වනවා මේ කමෙන්ට් ඔක්කොම ❤️
Anee akki lassani,asai dekkhama
thank you dear
Matanam hithuna tawa pannuwanam kiyala..
❤️❤️
ලස්සනයි අක්කා
ස්තූතියි ඔයාට
හරිම ලස්සනයි
thank you
Balan inna asi akki
Thank you dear
Aneee kitchen eka penuwe nane... Harima lassnai gedra... Please bedroms kitchen ewath pennamkoo akkiii
apahu ehe giya welaawaka pennannam. eka ada dammoth video eka godak diga wenawa
Harima lassanai akke.ko ammai thaththai pennannako pls.
hapo eyaala asa naha camera ekata enna
❤
Woow your Amma seems to be more talented and creative than u.
Nice house ,,neat and clean..
Thanks for the vlog Dear
My pleasure...
Amma wadata yana gamanda mehema lassanata thiya gaththe?apita samaharadata athapasu wenawa wada nisa
අම්මා වැඩට ගියෙ නෑ
Godaaak lassani. Akka ammagi thathagei jobs monawa da?
අනේ තාත්තා retire වෙලා අවු 15 ක් වෙනවා. අම්මා housewife
Ge lassanata tiyagenna innawne akke ko ithn amma
thank you dear. amma kamathi naha video karanwata..
Amma Nam harima kalakami tenettiyak bawa penawa asai akki ammawat balanna oya harima lucky neda oya wage mawak lebenna
ස්තූතියි නංගි. 🙏🏻🙏🏻❤️❤️
සතුටුයි දැක්කාම ,mama1993 උපන්නේ
ආහ් ඇත්තද..? ගෙට ඔයාගෙ වයස එහෙනම් 😉
Salli thiyenawanam monada karanna bari.salli thiyenawanam oitath wada lassanata gewal hadanna puluwan.awashya salli witharai
ඔව් ඒ ඔයාගෙ මතය සහ හිතන විදියට. දිගටම එහෙම හිතන්න. සුභ පැතුම්!
Mage mathaya kiyala deyak na eka thamai atta.nikan ibe gewal hadenne nane.sallith thiyenna onane ekai man kiuwe.
@@jananijayakody1605 eya ehemai.eyama thama hari.ganan ganna epa
Kjribathgodada akke?
Kelaniya
ව්
Ane haru
Ane mara lassanai akke.harima lassanata piliwelata maintain karanawa.
ස්තූතියි නංගි.
පුදුම ලස්සන ගෙදරක්. අවුරුදු 30ක් පරනයි කියල හිතන්න වත් බැහැ
🙏😍❤️🥰😁
හරිම ලස්සනයි ❤❤❤❤
ස්තූතියි
ලස්සනයි
Thank you ❤️