My Loundry Room & එලවලු කොරටුව 😍😍😍
Вставка
- Опубліковано 8 жов 2022
- Music: Lovely Piano Song
Musician: Rafael Krux
Site: freepd.com/
License: creativecommons.org/publicdom... Music: Love Love Love
Musician: Fox in Oil
Site: icons8.com/music/Music: Farewell
Musician: Ilya Truhanov
Site: icons8.com/music/
ඒක ඇත්ත අපි අතින්ම මේවාගේ එළවළු ගෙදර හදලා අපිම ඒවා උයනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ ඔයා වාගේම අපිත් ගෙදරම හදලා තියනවා. කො අනේ ඔයාගේ video ekak dan nedda ❤️
ගොඩක් ස්තුතියි .. ඉක්මනින් එන්නම්.. 😘😘😘
Marama motivation akak akkiyo oyage video walin denne apita oyta godak pin tharuna apita me dena denumata.akke oya lassanata inna karana dewl use k monada aewath kiynnko bs pi
ha nanga❤❤ issarahata karannam e ganath😊
Harima lassana video ekak...apita godak dewal ජීවිතේ wenas kara ganna තියෙනවා kiyala hithenawa 🙂
Thank you dear bhagya ❤😊😊😊
Man akkage videos okkoma tika beluwa. Mata ahamben thamai videos tika hamba une. Ane harima lassanai akke videos tika. Oya lassanata piliwelata hemadema karanawa. Hemadamath sathutin inna kiyala prarthana karanawa.budusaranai
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
Video eka asawen baluwa.hamadama balanawa oyage video ekak dalada kiyala.tawa tikak video eka tibunanam hodai kiyala hituna.elawalu koratuwata asa hituna.aththatama oya godak ussahawanthai,piliwelai.ekmanata video ekak danna.teruwan saranai
godak pin patiyo😊❤
මටඊයෙ ඉදලා තමා ඔයාගෙ video බලන්න හම්බවුනේ.හරිම පිලිවෙලයි.බලන්න ආසයි . දිගු ගමනක් යන්න ලැබේවා .
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ❤❤❤
Oyage video harima asawen balanne adathamai math oyage video ekka ekathu une kamatika ahath pinawana vidiyata hadala thiyenawa theruwan saranai nangi ❤️❤️🌹🌹💖💖💚💚
Thank you himali akke❤❤❤😊😊😊 hamadama inna math ekka..akkatath theruwan saranai 🙏🙏🙏
oyage video dakkama puduma sathutak danenawa oya godak wasanawanthai oyata ikmanata wasanawantha nirogi daruwek labenna kiyala prathana karanawa Budusaranai
godak pin oyage lassana prarthanawata😊❤❤
As well as getting something for my new house today, Waruni. It's really possible to get it from you every day. It will be great to see your new videos. Wishing you a very blessed day!
thank you❤ darling 😘😘😘😘
හරිම වාසනාවන්ත අක්කා කෙනෙක්..අනෙ ඔය සතුට හැමදාම ඔයාලගෙ රැදෙන්න ඔනි.සතුට සදාකල් රැදේවා.නිරෝගිකම දිර්ඝායුස බෝ වේවා❤️🌸🌷🌼🌼🌸🌷❤️🌸❤️
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏😍😍
අදයි දැක්කෙ මේ වීඩියෝ එක.හරි ම ලස්සණයි .දැකපු ලස්සනම වීඩියෝ ඔයාගෙ අක්කේ.❤❤
ගොඩක් video බලලා ,අද තමයි subscribe කරේ.ඔයාගෙ පිළිවෙළට තමා මම ආසම.හැමදාමත් ආදරෙන් පරිස්සමෙන් ඉන්න නංගියෝ 💖💖🧡💗💝
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏🙏😘😘😘😘
Duwage vidio balan inne harima asawen .harima adarniya voice ekak e vagema harima piliwelai. Duwatath oyage adraniya hubby tats Thununuruwan saranai.
good pin wajira auntie ..oyatath theruwan saranai 🙏🙏🙏😘😘😘
Oya kiuwa hariyatama hari waruni nangi. Oyala wage u tube karana aya nusa apith dan godak danuwath piliwela gana. Apith gdk dewal egena gannawa u tube channel walin . Thanks ❤❤
ow neda akka..thank you akke e lassana comment ekata❤❤❤😊
අද තමා නංගී ඔයාගෙ වීඩියෝ බලන්නෙ ,හරිම පිලිවෙලට හැම දෙයක්ම කරනවා ,ඉදිරියට යන්න සුබ පතනවා ,🥰🥰🥰
ගොඩක් පිං ඔයාට 🙏🙏🙏
Video aekak daanakal maga balagena hitiye darling...ada video aekath lassa..oyage laundry room aekath lassanai godak...mamath aasai oya wagema pilivalata weda karanna.oyage kata hadath ae dewalwalatama gelapenawa..ithin thawath video s genna ikmaninma. .maga balagena innawa ..aadarei hemadmath...theruwansaranai!!!!♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ane thank you❤ nethu..man asai oyage comment walata..sathutin inna nethu😊😊😊
Ane akki..laga laga videos dannako..❤🎉me video ekath supiri....❤🎉oyagen igena gnna dewal mta nam godak tyenawa.❤
Akkige video harima shok balanna asa hithenwa. Akki hari piliwelta weda krnwa. Prissmin inna akki & ayya. Budusaranai❤❤
thank you❤ patiyo 😘😘😘
Ane akke mama oyage hama video ekakma balanwa e videos balala mama godak motivate wela inne
Mamat isaara godak piliwalata wada kata e uanta babala labunata lasse tikak withara piliwala adu una e unata oyage videos baluwata passe mama ayet purudu widiyatama wada karanawa
Aththama oya mage positive influencer
ගොඩක් අසවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ .ලස්සනට තියෙනවා ඔයගෙ ගෙදර ,කොරටුව මමත් ගොඩක් අසයි පිලිවෙලට ඉන්න.පොඩි වීඩියෝ එකකින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා .thanks nangi.😍😍😍🙏
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏🙏😘😘😘😘
Blessings to both of you & your loved ones! Thanks a lot for another lovely video. 😍
thank you❤ darling 😘😘😘😘
ane harima lssnai akkiyoo.hithta puduma snasimak dnune oyage video balala.budu madurath pennuwta godaak sthuthi.akkiyo ara bodin wahnse budu madura lagamada thiyenne
Thank you❤ nanga❤❤ ..ow nangi budu madura lagamai thiyala thiyenne..theruwan saranai nanga❤❤ 😊
Adath lassanai menika...❤️❤️ Oyalage thathta ratada...oya godak wasanawanthtai mm hemadama kiyanawa wage..chuti petiyek eakkan eanne kawadda menika..❤️❤️..oyata budu saranai hemadama sathtutin parissamen inna..rata topiyakwath kala nethti api owage namwath danne menike...mage chuti du petiyawath wasanawanta unoth apita nolebunu hemadama eaya laba gani...budu saranai akki menika..😘😘😘😘
Oyage adaraneeya balaporoththu siyalla itu wewa 🙏🙏🙏 theruwan saranai patiyoooo
Harima adaraniya katahadak nangi oyata thiyenne.ahagena enna enna asa hithenawa.hariyata bawanawak wage.good luck.❤️❤️
thank you nishadi akka❤❤..hamadama math ekka inna😊
අනේ මම ගොඩක් පරක්කු වුණා මැණික..ගොඩක් ලස්සනයි මේ වීඩියෝ එක..ඔයාගේ එලවළු කොරටුව දැක්කම හරි සතුටුයි..ඒ වගේම ඔයාගේ කටහඬ ත් හිත නිවනවා..බොහෝම ස්තූතියි මේ ලස්සන දවස අපි එක්ක බෙදා ගත්තට..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි..🙏❤️😘
ආදරෙයි මැනික..ගොඩක් ස්තුතිය මට ලස්සන comment දානවට.. ආසයි එවා කියවන්න මං..තෙරුවන් සරනයි ඔයාට 😘😘😘😘😘
Mge akkkiyoo oyge video godak lasssni ....asai balnnnn...budu saranaiii
Thank you❤ patiyo 😊
Harima piliwelai. Igena ganna dewal godai. Bohoma pin kiyannama ona. Budusaranai oyatath. Hema deema sarthaka wenna kiyala suba pathanawa.
oyatath godak pin me wage lassana comment ekak dammata..oya wage hitha hoda aya nisa video karanna asa hithenawa..math ekka innawata godak sthuthi😊❤❤❤
godak lassana edarak oyath godak dakshai wasanawanthai .dhiirgayu labewa .digukal sathutin inna labewa.
Godak thank you oyata ❤️❤️❤️ theruwan saranai
ඔයාගේ වීඩියෝ එක අදත් හරිම ලස්සනයි. වීඩියෝ එක ඉවර වෙනකොටත් දුකයි අක්කේ. තවත් දිග වීඩියෝ එකක් අරන් ඉක්මනට එන්න බුදු සරණයි අක්කේ
ikmanata ennam patiyo ❤adarei😊
Akke oyage videos harima lassanai.a wagema godak piliwelai👍
thank you❤ patiyo 😊
Lassana piliwela hugak sathutui oya gana. Hamadama me vage vedios danna. Kata hada 💖😍 budisaranai akks
ane thank you❤ nanga❤❤ oyata theruwan saranai lakshani😊
Akkige video godariyak lassanai ea wagema godak dewal egena ganna puluwan mn godak dewal video okkoma balala egena gatta oyata pin akki budusaranai ea wagema oyage katahada harima mihiri hadawatatama denenawa ❤️❤️❤️❤️❤️❤️
ane❤ thank you❤ patiyo ..theruwan saranai oyata 😊😘😘😘
Ane harima shok akki 😍😍😍 gedara gami kitchen ekakuth thiynwd elawalu koratuwa lg
Ane ow patiyo dawasaka pennannamko😊❤
Harima ladsanai❤️.Good Luck!
Thank you dear thanushi❤❤😊
Oyage vedios godak lassanai.balanna asa hithenawa ❤.
thank you dear imali ❤❤❤
Oya harima pinwanthai akkiyo.. ape babalath oyage videos balanawa. Oyata kiyanne uyana nenda kiyala 😊. Suba upan dinayak oyata ❤❤❤
😘😘😘
Harima piliweli akkiyoo🥺❤️hamdeykm lassnt piliwelt thiyn innw.ardrei hamdam sathutin parissmen inn budusrni☺️❤.
thank you❤ nanga❤❤ adarei hamadama apith😊❤❤
අක්කා ඔයාගේ මුලු ගෙදරම පිරිසිදුකම පිළිවෙල උපරිම තියෙනවා.. එළවළු කොරටුවත් මරු 👍😃 බොහොම පින් ඔයාට...ජීවිතේ ලස්සනට ගෙවන්න ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා 🤗💕
ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘
Why are you not send any vlog,
Now 2 weeks.
Are you Sik. ???
lm kanchana, from Yakkala.
Elawalu paththiya hadanne kawda nango.nandu akkada oyada❤❤
Wow very nice 👍 video harima lassanai akkey
thank you❤ very much darling 😊
Harima asawen balanne man akkage vedios....man iye kurunagala awa....mata akkawa mathak una...athugala kande budupilime dakiddi...
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Really useful video thxs sis
Thank you safa 😊❤❤
Waga karana hati kiyala denna dear apitath. Harima asai. Mamath godak dewal igena gannawa oyagen. Mata palu welawata thani kamak danunama balanna asama oyage videos tamai ❤
Ane godak thank you❤ oyata ..adarei ..man e gana vedio ekak karannam 😘😘😘😘
ඔයාගෙ ❤❤❤channel eka බලන්න ආව) lassani video eka නංගී💚💚💚
ane ❤thank you akke❤❤❤😊😊😊
Adda thamai nangi mama oyage vidio baluwe harima lassanai balanna balanna asai❤❤❤
thank you❤ akke❤❤❤😊😊😊
හරිම ආදරනීය කට හඩක් ....තෙරුවන් සරනයි නංගි ඔයාට .....❤️❤️❤😘😘
ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට ❤❤❤❤😘😘😘😘
Oyanana maara wasanawanatha akka kenek.., hamadema harima lassanai .., katahada hitha newenawa akka..,hamadama sathutin inna labenwa akka.
Theruwan saranai
Thank you nanga 😍😍😍😍
අනේ ඔයා කථා කරන විදිහට අපි හරි ආසයි. ඉදිරියටත් ලස්සන වීඩියෝ දාන්න. ඔයාට හුඟක් පින් කැම වර්ග හදන ගෙදර ලස්සන කරන වීඩියෝ දානවට.❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
You are a blessing to your family Waruni⚘️
Good luck 👍
Thank you❤ dear 😊
නියමයි ...
හරිම ලස්සනයි ...පිලිවෙලයි
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
ඔයාගේ වැඩසටහන් වැදගත් වගේම කටහඩත් හිත නිවනවා🙏❤🌺
ගොඩක් පිං ආදරණීය ඔයාට ❤❤❤
අනේ හරිම ලස්සනයි....ගොඩක් පිලිවලයි...තෙරුවන් සරනයි.
ගොඩක් ස්තුතියි ❤ තෙරුවන් සරනයි 😊🙏🙏🙏
අනේ හරිම ලස්සනයි අක්කී video එක...💞
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤❤😊
Harina lassanai mama Dan tamai oyaga video balanna thank you
ගොඩක් ස්තුතියි ඔයාට 🙏🙏🙏🙏
oyage video harima piliwelai.asai balanna akke
thank you nanga❤❤ 😊
ලස්සනයි නංගි වීඩියෝ එක ❤ ..හරිම පිළිවෙලයි..උතුම් දළදා සමිඳුගේ පිහිටයි !
ගොඩක් ස්තුතියි අක්කේ❤❤
Wena chanal walata man mehema comment karala na ath ammage wada harima piliwali ge harima lassanai ane akke a plan eka ganath video ekak karannako
Godak thank you❤ 🥰🥰🥰 man issarahata karannam gedara gana ❤️
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කෙ
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Oyage vidiyo asawen balanwa
Budu saranai oyata
Thank you maduka..theruwan saranai oyata❤
මන් ඔයාගෙ video ඔක්කොම බැලුව අක්කේ.හරීම ලස්සනයි.අහම්බෙන් තමයි මේ channel එක හම්බුනේ.❤️😍
ඔයාට ගොඩක් ස්තුතියි නංගා❤❤❤ ..මාත් එක්ක හැමදාම ඉන්න..ඉන්න..තෙරුවන් සරනයි ආදරණීය ඔයාට 🙏🥰🥰🥰🥰
වීඩියෝ එක ඉවර වෙද්දිත් දුක හිතුන සුද්දී 😘😘😘ආදරෙයි ඔයානම් හිත නිවන හාවනාවක් නන්ගී ගොඩාක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ ඔයාගේ වැඩනම් මාරම පිලිවෙලයි සුද්දී එලවලු කොටුවත් හරිම සෝයි කෑම ටික දකිද්දි බඩගින්නකුත් ආවා නන්ගා තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරනව සුද්දී 😘😘😘ආදරෙයි ගොඩ ගොඩාක් ඔයාලට බුදුසරණයි
ඔයාට ගොඩක් පිං ..හැමදාම වගේ ලස්සන comment දානවට..මං ආසයි ඒක කියවන්නත්😊.ආදරේයි ගොඩක් ❤❤❤
Thank you sudu menika..theruwan saranai
😘😘😘😘😘theruwan saranai patiyo 😊
Harima lassanai. Ane oyage budu Madura thiyena Thana awata watapitawath ekkama vlog ekak karannako. Asi balanna.
thank you ❤ man karanna lakmali😊
අනේ බඩගිනි අප්පා ඒක දැකලා😊❤
හරිම ලස්සනයි . තෙරුවන් සරනයි ❤
ගොඩක් පිං ❤😊
Love you loads❤ god bless you
thank you❤ 😘😘😘😘
you are a very work hard person God bless you
Thank you 😘😘😘😘
Hi akka oyage kama nam rahai wage penawa😍.. Thaththa badu ganne costco eken wage😉.. oyage wada nam godak piliwelai igena ganna dewal tiyanawa godak❤️❤️All the best💐💐
Thank you patiyo..ow ane costco thamai 😅 Oyath dannawa neda 😊❤❤
Harima lassanai harima piliwelai oya nangi♥️
thank you renu akke❤❤❤😊😊😊 adarei ❤
You are very lucky thank you akke
Thank you nanga 😍😍😍😍
හරිම ආස හිතෙනවා අක්කි ඉන්න විදිහ දැක්කම අකිනම් මාර lucky හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව❤️🙏🏻 අදත් නංදනීවත් අයියවත් ආදරෙන් මතක්කරා කියන්න අක්කි බුදුසරණයි❤️😘
ගොඩක් ස්තුතියි පැටියෝ 😊 මං කියන්නම්කො .. පරිස්සමෙන් ඉන්න😊❤❤
අක්කා video එකක් දාලා කියලා notification එද්දි ගොඩක් සතුටු හිතුනා. අක්කා මහත් වෙලා කිව්වට අක්කා ඔය විදියටත් ගොඩක් ලස්සනයි. මොකද ඔයාට ලස්සන ආදරණීය හිතක් තියෙනවානෙ. අක්කා ගේන චූටි මැණික හරි ආදරණීය පින්වත් දරුවෙක් වෙනවාමයි. අක්කා ගෙදර දැකීමත් භාවනාවක් හිත නිවෙනවා . අක්කා වටේ ඉන්න හැම කෙනෙක්ම දෙයක්ම මාර වාසනාවන්තයි අක්කා ඒ හැමෝටම ආදරණීයව ආදරය දෙන නිසා. අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි අක්කා ❤❤❤❤❤❤
E voice ekata hitha niwenawa akki..anee adareiii...❤
Adarei patiyo ❤❤❤
Shok akkiyo oyage videos👍😍
thank you❤ nanga❤❤
Godak adarei oyata.
Math ❤️❤️❤️
හරිම දක්ශ පිලිවෙල ට ඉන්න දුවක්..ඔයාගේ දෙමාපියන් වගේම මහත්තයා ත් හරිම වාසනාවන්තයි ..තෙරුවන් සරණයි ඔබට.🌹🌹
තෙරුවන් සරනයි නැන්දා 😘
Valuable vedio Akki💞💞💞💞💞
thank you nanga❤❤
Akke oyage mulu gedarama harima lassanai ,piliwelai❤❤❤❤❤❤❤
Thank you nanga 😍😍😍😍
Lassanata kata karanawa Oya nango ahanna aasai jaya wewa oyata ❤
Jaya wewa akke❤❤❤😊😊😊 😊
Harima lassanai nangi
thank you akke❤❤❤😊😊😊
Nice vlog akki..💗
thank you nanga❤❤ 😊
හරිම ලස්සනයි පුතේ
ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊
ගොඩක් අසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ, බුදුසරණයි ඔයාට
තෙරුවන් සරනයි ආදරණීය ඔයාට ❤❤❤
Hemadama asawen blnawa akkige videos. ♥️
hamadama inna math ekka..oyata theruwan saranai nanagi❤❤❤
හරි ආසයී අක්කේ ඔයා හරි පිලිවෙලයි බුදු සරණයි
තෙරුවන් සරනයි නංගා
Woow ♥️
❤❤❤❤❤😊😊😊😊
හරිම ආස හිතෙනවා.පිලිවෙලයි .ලස්සනයි ❤❤❤❤
ගොඩක් ස්තුතියි 🌹🌹🌹
සුදු හැමදාම වගේ වැදගත් දෙයක් ගෘහනියන්ට කියලා දුන්නට ස්තුතියී 💚💚 ... මෙක චැනල් එකටම කරන එකක් නොවෙන නිසයි මෙ හැමදෙකම වැදගත් වෙන්නේ...♥️♥️.... කොරටුව නම් බලන්නම වටිනවා...... ♥️♥️ හරිම සාර්තකයි ඔයාගේ වැඩේ.....මං සුභ පතනවා හදවතින්ම.......ඔයාගේ හැම දේකටම........♥️♥️♥️ ආදරේන්.........
♥️♥️♥️♥️♥️♥️♥️( චුටි දෙයක් කියන්න ඔනි නංගෝ මෙක මත් කෙනෙක්ගෙන් දැනගත්තේ හල්මැස්සෝ හදද්දී තක්කාලි දන්න එපා එක විස වෙන්න පුලුවන්.එකට ආදෙශකයක් විදියට සියඹලා වතුර දන්න )
thank you❤ sudu😊😊😊😊adarei oyata❤
Video aka harima lassanai.mata eye tamai akkage videos ahamben dekke.kauda ane ochchara elawalu hitewwe gedara???niyamai
Thank you❤ nanga❤❤ .. Api denna thamai ithin 😍😍🥰🥰🥰
හැමදේම හරිම ලස්සන යි පිලිවෙලයි
ගොඩක් ස්තුතියි ❤❤❤😊
Anee marama lassanaiiii hamadeema❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි 😍😍😍
Harima lassani videos❤️❤️🙂🙂
thank you saroja❤😊😊
බුදුසරණයි
තෙරුවන් සරනයි 🙏🙏🙏
Anee shooi akki mtt asai oy wge wenna lagadi mry kre habai mry krt mn tm inne ape gedr😊😊😊
Ane congratulations nanga theruwan saranai oyatai oyage aluth jivithetai 🙏🙏🙏☺️☺️☺️
හරිම ලස්සනයි නන්ගි ඔයාගෙ වීඩියෝ .
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ❤❤
මම අද දැක්කෙ ඔයගෙ වීඩියො.ඇත්ත ටම අහගෙන ඉන්න අසයි.කතාව.නිකන් බාවනාවක් වගෙ.බුදු සරනයි ඔයගෙ පව්ලෙ සියලු දෙනාටම
පිලිවෙලයි 😍😍 ආස හිතෙනවා
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ❤❤❤
Lassnai dr video eka...oya normally udeta nagitinne kiyatada??? Next week daily routine video ekak onee dr. . budusaranai!!!
thank you dear..5.30 6 .00 wage nagitinawa man 😊❤❤❤
Dear akka or nanga..I am always watching your videos with my three kids , They are trying to keep cleaning home now😊..Thank you so much .❤❤
Super nanga 😍😍😍😍
බුදුසරණයි නංගි මැණික
තෙරුවන් සරනයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
ඔයා ජීවත් වෙන විදියට ආස හිතෙනවා ❤❤❤
ගොඩක් ස්තුතියි ❤ ආදරෙයි 😊
හරි ලස්සනයි නංගී බුදු සරණයි.....
බුදු සරනයි අක්කටත් 🙏🙏❤❤