ලංකාවේ හදන පළමු Electric Scooter එක | KD RISE Electric Scooter Sri Lanka | Cash Logics
Вставка
- Опубліковано 11 гру 2024
- Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads.
Presenter & Director - Kelum Madhusanka
Production Manager - Samith Roshan
Post Production Supervision - Dasun Prabhashwara
Editor - Sudeep Warnabharana
Cinematographer - Akila Heshan | Dhammika Dissanayake
Audio Operator - Akila Heshan
Production - Ideahell
Connect with Cash Logics on Social Media
Instagram / cashlogics
Facebook / cashlogics
Tiktok vm.tiktok.com/...
Business Inquiries :
Web : www.cashlogics.lk
Mail : info@cashlogics.lk
What's App: 0712874415
#cashlogics #electricvehicle #madeinsrilanka
Music from #InAudio: inaudio.org/
Track: Epic Cinematic Orchestra [Epic Music} by MokkaMusic / Time Has Come
• (No Copyright Music) E...
Music provided by "MokkaMusic" channel and inaudio.org
Track: Modern Innovation [Technology Music] by MokkaMusic / Mini • (No Copyright Music) M...
Music provided by "MokkaMusic" channel and inaudio.org
වටිනා video එකක්. ලක්ෂ 5ක් නිසා ගානත් සාධාරණයි bike එකේ 👍
එක කෑල්ලක් වත් ලන්කාවෙ හදන්නේ නෑ ඔක්කොම පිටින් ගෙනල්ලා මෙහේ අසෙම්බල් කරනවා විතරයි.
ඒ වුනාට මුන්ගෙ කතාව ලැජ්ජ නැතුව
Front ZR back dio eka maru habai..meke details thawa thibba nam watinawa..
Meke battery eka giyoth okkoma iwarai..
Awankawama Meka hodai mamath gathtda ekak .
වැස්ස දවසට යන්න පුලුවන්ද. කඳු යන්න පුලුවන්ද
ලංකාවේ හදන බයිසිකලය මේ තරම් ගනන් ඇයි හරි නම් මේ බයිසිකලය මිල කරන්න ඕන ලක්ෂ දෙකහමාරක් සහ තුනක් අතර මිල කට
අලුතින් බැටරිය කීයක් වෙනවද
ගනන් වැඩි, ලංකාවේ හදනව කියන හැම දෙයක්ම මිල වැඩියි
ඔය බයික් එකේ ලංකාවෙ හදන කෑල්ල මොකද්ද කියල දාන්ඩ
gana thamai wadi lankawe nishpadanayak welath duppath ayekuta ganna puluwan ganak karanawanum godak watinawa
පිටින් ගෙන්නුවත් ලංකාවේ හැදුවත් මිල එකම නමි wisesathwayak නැහැ .
Ganne kohenda
Oya ganata කවුද ganna
Ayiiye gewala ganna puluwandha
ඉලෙක්ට්‍රික් බයිසිකල් වල ටයර් මාරුකරන්න බැහැ සාමාන්‍ය ටයර් කඩවල මෝටරයට හානිවන්න පුලුවන් නිසා, ඒ ගැන පැහැදිලි කරන්න.
ඒක හරි bike service කරන්න ඕනෙ නෑ කිව්වට පාරෙදි tyre එක flat උනොත් සාමාන්‍ය ටයර් මාරුකරන තැනකින් හදා ගන්න පුලුවන්. ඒත් tyre එක replace කරන්න උනොත් ඒක service dealer කෙනෙක්ගෙන්ම කරගන්න වෙයි. හැබැයි service dealers ල ඉන්නවද කියල නම් සැකයි. මොකද service කරන්න ඕනෙ නෑ කියලනෙ කියන්නෙ.
ගන්නේ කොහොමද
සාධාරණ ගණනකට දෙනවනම් අපි ගන්නවා 5:18
I want take dealership how I will take
විස්තර මදි
මේක italy ඉන්න dammika. පෙරේරා ගේ. Factory. එක එයා ඉතාලි යෙන් කැලි ගෙනෙල්ලා ලංකාවේ esambal🤣කරලා. විකුණන න්නේ italy. අගමැති. පදින්නේ kd footbycile යක්
බැට්‍රි එකේ කැපසිටි එක ගැන කීවෙ නෑ.
Laksa 3.5 vada vatenna
Leader bike company eke number eka danna kenek danna.mama bike ekak gaththa.30km witharai yanna puluwan.service eka wadakma naha..salli aparade.ganna epa.
නම්බරයක් දාන්නකො ගන්න විදිහක් නෑනෙ
Kohenda ganne
පහක් නෙමෙයි ඕක ලක්ෂ දහයක් විතර වටිනවා
Asseble karanawada mehema 50% wada hadsnawada
Battery price කිව්වෙ නැ
ලංකාවේ ඇසෙන්බල් කරලත් මිල වැඩියි
Okata kiyanne hadanawa nemei ban 😂 ekalas karanawa 😂 channel eka karanna kalin sinhala igena ganna 😂
❤❤
100 km yanda puluwan thallu karagena
Hariyatama hari.okunta hena Gahanna ona.apiwa rawattuwa.
Ane api gththa 5.80 k kiwa apita galle
Niyamai gemmak thamai
ඔය මොක හැදුවත් වැඩක් නෑ. කෑලි ගෙනත් හයි කරන එකනේ කරන්නෙ. නැත්නම් ඔක්කොම ලංකාවෙනම් කරන්නෙ ඕක ඔයිට වඩා ටිකක් අඩුවට දෙන්න පුලුවන් වෙන්න ඕන. සේරම කම්පැනි අවස්ථාවට අනුව හැමදේම කරන්නෙ, ඒත් සර්ථක වෙලා නෑ තාම.
Leesin danna puliwanda
බජාජ් ත්‍රීවීල් එකත් පොඩි පෙට්ටියක එන්නෙ. මෙහෙ කෑලිටික හයිකරන්නෙ. එහෙම කෙරුවට ඒක ලංකාවෙ හදන එකක් නෙමෙයි. ඉන්දියාවෙ හදන එකක්. ඔය බයික් එකේ ලංකාවෙ හදන්නෙ මොනවද???
මේක නම් වටිනවා ,අර වීල් වලට රෙද්දෙ ස්ටියරින් වීල් එකයි රෝද හතරයි ගහනවට වඩා
ලංකාවෙි හදනවා නං සාදාරන මිලකට දිපල්ලකො
ඕන
👍
හරියට කියපන් කවද්ද ඕක ගන්න පුළුවන්.....මේ වෙද්දි ගොඩාක් වාහන හැදුවා....තාම එකක්වත් පාරේ නෑ....මොන රෙද්දක් ද.......
දැන් උනත් ගන්න පුළුවන් කියලා කිව්වා නේද? Google එකේ දුරකථන අංකත් දාලා තියෙනවා. කතා කරලා බැලුවද?
😇😇😇😇😱
එනෝ යනෝ, විතරයි පාරේ නෑ
Ganne කොහොමද price කොහොමද
විඩියෝ එක හරියට ඉවර වෙනකන් බලපන්කො ලක්ශ 5කට කිට්ටුයි කියන්නෙ
ගන්න නම්බරේ දාන්න
Lankava hadala laksa 5 අසාධාරණයක් surakamak.
Meka pahadili karana minihawa pana pitin apaye yanna ona.kisima kenekuta ganna denna epa.me kiyanne thanikara boru.
මොනව හැදුවත් වැඩක් නැහැ හෙන ගහන ගනන්නෙ මෙව
ලංකාවෙ ඇසෙම්බල් විතරයි, ඒකයි ගනන්
100ක් ගියාහම තල්ලු කරගෙන තමයි යන්න වෙන්නෙ කදුවලත් යන්නපුලුවන් තල්ලු කරගෙන ..ලංකාවට එලෙක්ට්‍රික් වහාන හරියන්නෑ