මා නුඹට පෙම් කලේ | Maa nubata pem kale (Slowed + Reverb)

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 33

  • @thilakshikavindya1047
    @thilakshikavindya1047 Рік тому +16

    එකම වැරැද්ද දහස් වතාවක් ඔබ කරද්දී මන් මගෙ හිතෙන් ඇහුවා...ඇයි ඔයා තාමත් ඉවසන්නෙ කියලා....හිතත් නිශ්ශබ්දයි 🙃💔

  • @SahaniDamsara-t6p
    @SahaniDamsara-t6p 5 днів тому

    Wow❤

  • @SahaniDamsara-t6p
    @SahaniDamsara-t6p 5 днів тому

    I love it❤

  • @Kwwaboy
    @Kwwaboy 4 місяці тому +4

    මට හිමි නැති පෙමක් අවුරුදු 5ක් තිස්සේ හිතෙ තියන් ඉන්න්වා 😣 ඔයා පරිස්සමෙන් ඉන්න
    මා නුබට පෙම් කලේ නෑ නුබට තෙරුනේ

  • @sanju5873
    @sanju5873 Рік тому +3

    දුර ඈත ආකාසයේ
    නුඹ පුංචි තරුවක් වගේ ... 🥺❤️

  • @TishiniSathsara
    @TishiniSathsara Рік тому +10

    මීට අවුරුදු 1 කට කලින් මටත් හරි ලස්සන ආදරයක් තිබ්බා. ඒත් එයා මට වඩා දුර හිටපු කෙනෙක් . ඒ ආදරේ හරි ආදරණීයයි. එයා මට ගොඩක් ආදරේ කරා ඒත් මම එයාව මගහැරියා. මම ඒ Love එක නැවැත්තුවා . එයා ගොඩක් දුක් වෙන්නැති කියලා මට හිතෙනවා . ඒත් මට එයාව ටික ටික මතක් වෙන්න ගත්තා හරියම අවුරුද්දකක් ගිහින් හරියටම 2022 මුල තමයි ඒක මම නැවැත්තුවේ මට එයාව දැන් නැතුවම බැහැ . එයාට මම මැසේජ් දැම්මා . ටික දවසක් නිකන් මැසෙජ් කර ඉද්දි මම එයාගෙන් ඇහුවා ඔයාට කෙල්ලෙක් ඉන්නවද කියලා . එයා ඔව් මට කෙනෙක් ඉන්නවා කිව්වා . මම හ්ම් කියලා reply එකක් දැම්මා . ඒ වෙලාවේ මට ඇඩුනා. මට එයාව නැතුවම බැරි නිසා මම එයාට නිකන් මැසෙජ් දානවා . ඒත් එහෙම දැම්මා කියලා එයා ආයේ මන් ගාවට එන්නේ නැහැ.ඒ කාලේ ආයේ එනවා නම් මම එයාව මගහරින්නේ නැතුව ආදරෙන් බලාගන්නවා . ඒත් කාලයට ආපස්සට ගන්න බැහැ. ඔයාලටත් පන ඇරලා ආදරේ කරන කොල්ලෙක් ඉන්නවා නම් එයාව කවදාවත් මග හරින්න එපා . එයාව ආදරෙන් බලා ගන්න. කවදාවත් දුකක් දෙන්න එපා ❤ .......
    ටිශිනි

  • @SasinthaMadushanka-qe3mc
    @SasinthaMadushanka-qe3mc 2 місяці тому

    Nice 😘😘🥺🥺

  • @ayeshahathurusinghe8024
    @ayeshahathurusinghe8024 5 місяців тому +1

    ලස්සනට ආදරෙ කරන්න කාටවත් කියන්න එපා 😔

  • @mohamedmubarak4452
    @mohamedmubarak4452 5 місяців тому

    Ado me song eka hadavathata vadinava ban❤❤❤❤❤❤

  • @nethminiweerarsthna3680
    @nethminiweerarsthna3680 3 місяці тому

    මා නුඹට පෙම්කලේ නැ නුඹට තේරැනේ
    හැරයන්න ඇයි ලං උනේ💔😇

  • @kaveeshchathuranga
    @kaveeshchathuranga Рік тому +4

    MAMA KAMATHE KANA MA LOKAN UANNAMA GEUA😭😭😭😭😭😭A MAGA තාත්තා

  • @ChamathJanidu-vx4ls
    @ChamathJanidu-vx4ls 5 днів тому

    1.25x revibe ❤️

  • @umeshaDilshani-v5w
    @umeshaDilshani-v5w Рік тому

    Lassani sinduwa ❤️

    • @achix2
      @achix2  Рік тому

      Thanks oyata 🖤🎧

  • @SamudiPabasara-vg5fi
    @SamudiPabasara-vg5fi 2 місяці тому

    Ma nubt pem kale.....
    Na nubt therun...😢

  • @SihaniChapa
    @SihaniChapa 3 місяці тому +1

  • @HasiniThimasha-t6l
    @HasiniThimasha-t6l 10 днів тому

    මට මන් ගැන සතුටුයි මොකද මන් මගෙ suduට කවදාවත් බොරුවක් කරෙ නැනෙ ..💗

  • @AkshiKhan_4
    @AkshiKhan_4 Рік тому +2

    Ma nubata pem kale ❤

  • @DahamiBbh
    @DahamiBbh Місяць тому

    ⚘🤗

  • @DaminduNithsha
    @DaminduNithsha 6 місяців тому +2

    Anusara 🙂❤️‍🩹✨️

  • @ashweenadithya8835
    @ashweenadithya8835 11 місяців тому

    🖤🌸

  • @tharushakeshara7657
    @tharushakeshara7657 Місяць тому

    😩😩

  • @GimaZzzz
    @GimaZzzz Рік тому

    Fv❤

  • @kanthiperera6218
    @kanthiperera6218 Рік тому

    Manubeta penkere na nubeta terune😞

  • @VinuDesilva
    @VinuDesilva Рік тому

    shawn mendes ,camila cabelo neda?

  • @ThinonMethsen-c3u
    @ThinonMethsen-c3u 3 місяці тому

  • @gunithathariduni7320
    @gunithathariduni7320 12 днів тому