Q&A | ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර | සිංහල vlog

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @isharasewmini8804
    @isharasewmini8804 Рік тому +372

    මං බදින්නේ නෑ මට දුක ව්දින්න බෑ . මන් අහපු ලස්සනම වචන ට්ක ❤️❤️

  • @ayishaayisha6784
    @ayishaayisha6784 Рік тому +93

    ආයේ කොන්ඩෙ වවන්න එපා.අපි කොහොම හිටියත් අපි දිහා මිනිස්සු දකින්නෙ වපර ඇහෙන්මයි.ඔය ඉන්න විදිය හොදයි .රිලැක්ස් .❤❤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +11

      ❤️🙊🙊

    • @DousaDe-bs1ni
      @DousaDe-bs1ni Рік тому +5

      එයාට එ කොන්ඩේ විලාසිතාව නිසාම තමා ඒ හුරතල් පෙනුම ඇවිත් තියෙන්නේ .අපි කොන්ඩේ ඒ විදියට තියෙනවාට පක්ශායී....😁👊

  • @ruu1437
    @ruu1437 Рік тому +17

    මම සාමාන්‍යයෙන් vlog බලනවා අඩුයි...අඩුයි නෙමෙයි බලන්නෙම නැති තරම්..ඒත් ඔයාගෙ ඒවානම් අනිවා බලනවා..🙊❤️

  • @Sadiii004
    @Sadiii004 Рік тому +146

    අක්කිට කොණ්ඩෙ ලස්සන කපල දැන් ඉන්න විදියට ❤
    ඔයා ඔච්චර cute උනේ කොහොමද අනෙ ..හිනාවත් මාර ලස්සනයි ..style එකත් නියමයි ❤

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 Рік тому +11

    නියම reply දුන්නෙ ඔයා නම්, අර කොල්ලෙක් වගේ ඉන්නෙ ayi කියලා අහපු එකට නම් හොඳම anzr එකක් දුන්නෙ. ඒක ඇත්ත. ම්ම්ම්ම්.
    තම තමන්ගේ විදිහ තමයි හොඳම widiha නේද. 👌 👍

  • @tharushiariyawansha4379
    @tharushiariyawansha4379 Рік тому +4

    ඔයා කොල්ලෙක් වගේ කියනවා ඇත්තේ ඔයා අදින විදිහයි කොන්ඩෙයි කතා කරන විදිහයි නිසා අක්කේ..මටත් හිතුනා කොල්ලෙක් වගේ කියලා..ඔයා හරි ශෝක්..ආදරෙයි❤️

  • @shellybsooriya
    @shellybsooriya Рік тому +94

    ඔයා ඔය ජීවත් වෙන විදිහ හරි නංගි ❤හැමදාම ඔය විදිහට ලස්සනට ඉන්න කාටවත් ඕන විදිහට වෙනස් වෙන්න එපා 😊

  • @Zoe-rr3un
    @Zoe-rr3un Рік тому +40

    තමන්ගේ ජීවිතේ තමන්ට කැමති විදිහට ගෙවද්දි තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. අක්කි මාර ලස්සනට ජීවත් වෙනවා😍❤❤❤

  • @amayasathsarani911
    @amayasathsarani911 Рік тому +15

    කොන්ඩේ කපන්න එපා අක්කේ ඕක ඔයාටම ආවේනික වෙච්ච ලස්සන එකක් මාර ලස්සනයි❤😊

  • @dillifestyle
    @dillifestyle Рік тому +63

    ඔයා නිහතමානී සරල සැහැල්ලු කෙනෙක්.... සුබ පතනවා ඔයාගෙ අනාගතේ වෙනුවෙන් ..... 😍❤️

  • @reventepes3275
    @reventepes3275 Рік тому +11

    6:28 මම මේ කොටසට තමයි වැඩියෙන්ම කැමති. ❤. සමාජය හිතන විදිහ ගැන කිය කිය තමයි මට කොණ්ඩෙ කපන්න දෙන්නෙ නැත්තෙ. මම කැමති විදිහට අදින්න දෙන්නෙ නැත්තෙ. වෙලාවකට යකා නගිනව. දුකත් හිතෙනවා.😢

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +1

      Kauruth kiyana dewal ahanna epa ❤️☺️

    • @reventepes3275
      @reventepes3275 Рік тому +1

      @@rishhyhatharasingha
      ඒ වුනාට අම්මටයි අප්පච්චිටයි පිටින් යන්න බෑනෙ 😢

  • @pt3000
    @pt3000 Рік тому +14

    හිතුවට වඩා වෙනස් ඔයා.. ඒ වෙනසට ආදරෙයි ගොඩක් ❤️

  • @user12731
    @user12731 Рік тому +7

    ආදරණීය සැහැල්ලු චරිතයක්..නංගි⁣ගේ කතාවට තමයි මම ආසම ❤

  • @Nilu0623
    @Nilu0623 Рік тому

    සමහර මිනිස්සු අහන්නේ පිස්සුම ප්‍රශ්න . එකෙන් ඒ මිනිස්සුන්ගේ මානසික මට්ටම කොයි වගේද කියලා තේරෙනවා අක්කියෝ..
    තමන් කැමති විදිහට ජීවත් වෙන එක තමන්ගේ අයිතියක් ..
    ඔයා ඇත්තටම ගැම්මක් තියෙන කෙල්ලෙක්.
    කොල්ලෙක්ට වඩා හයිය තියෙන කෙල්ලෙක් ඉන්නවා කියන්නේ ඒ පවුලට ලොකු හයියක්..
    ඔයා භාහිර ස්වරුපයෙන් පොඩියට පෙණුනට හිතේ තියෙන අදහස් හරි ඉහළයි..
    සුපිරි කෙල්ලෙක් 😘

  • @udariabesinghe5995
    @udariabesinghe5995 Рік тому +5

    මාත් අහම්බෙන් දැක්කේ ඔයාගේ හිනාව හරිම ලස්සනයි නංගි...

  • @liontatoo
    @liontatoo 4 місяці тому

    මගෙ ප්‍රශ්නෙ තමයි,
    "අක්කෙ ඔයා ගවුම් ඇදලා තියෙනවාද?"
    ඔයා මගෙන් ඒ ප්‍රශ්නෙ ඇහැව්වොත් මගෙ උත්තරේ - ස්කූල් යුනිෆෝම් එක ඇරෙන්න මගෙ ජීවිතේ මට මතක ඇති කාලෙක මම ගවුමක් ඇදලා නැ, අත දරුවා කාලෙ අපෙ අම්මා මට මොකක් අන්දන්න ඇතිද කියන එක මට මතක නැ , එතනින් එහා...මේ වෙනතුරුත් යුනිෆෝම් එක හැරෙන්න මං ඇදලා තියෙන්නෙ කලිසං විතරයි, ෂර්ට් / බ්ලව්ස් එක්ක.

  • @malshigamage6964
    @malshigamage6964 Рік тому +36

    ඔයා හරි සිම්පල් චරිතයක්.හැමදාම බලනෝ වීඩියොස් එනකන් ඉන්නෙ.මට ඔයාව විශේශ විදියට පේන්නෑ සාමාන්‍ය සරල කෙනෙක් විදියට පේනවා.නපුරු අක්කි චෝයි.ඔයාල හැමෝම මරු.අනිත් අයට ගරු කරනව.යාලුවෙක් වගෙව් ඉන්නව.ඔයා හුරතල් ලස්සනයි.good luck for your future life 😍😊

  • @chathurinagasinghe9159
    @chathurinagasinghe9159 Рік тому +1

    නංගි බබා හරිම පරිනත විදියට ප්‍රශ්න ඔක්කොටම උත්තර දුන්නා
    ඔයාගෙ personality එක මරු 👊

  • @NishaBaduge
    @NishaBaduge Рік тому +62

    💯true අක්කා.... මාත් කොන්ඩේ කපලා මට ඕනි විදියට relax එකේ ඉන්නේ 😊ඒකට මගේ දෙමව්පියන්ගෙන් බාධාවක් නෑ. අක්කා කියනවා වගේ මාත් fun එකේ ඉන්නේ 😁බඳින්න නම් කිසි බලාපොරොත්තුවක් නෑ 😂 අක්කා ඔයා මගේ role model කෙනෙක් aaa♥️love you 🌸 good luck...

  • @Perera638
    @Perera638 Рік тому +26

    අනේ කතා කරන විදිය තමා මරු ❤

  • @samankumarakumara8399
    @samankumarakumara8399 Рік тому +29

    ඔහොම තමයි ඉන්න ඔනි❤️කොල්ලොන්ට විතරක් නෙමෙයිනෙ නිදහසෙ හැමදේම කරන්න පුලුවන් කෙල්ලො වෙච්ච අපිටත් පුලුවන් එකට හොදම උදාහරණය ඔයා අක්කෙ❤️🌼

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому

      Thank you ❤️❤️

    • @infoatniro9055
      @infoatniro9055 Рік тому +2

      Tomboy fashion kiyanne Maha loku abnormal deyak neme 💀. Lankawe godk kollo asa nathi unata Hariyata style krala vade karoth kisima aulak na

  • @Universetothemind
    @Universetothemind Рік тому +12

    පාන් කෑල්ලක් වගේ නෑ බං..
    උඹ ආස කරන ජීවිතය උඹ ලස්සනට විඳිනවා. කෙල්ලෙක් විදියට උඹ වගේ කෙල්ලො හරි විරලයි බං. උන් ජීවිතේ කොයිතරම් දුක් වෙන්ඩ හේතු තිබුනත් සතුටින් ඉන්නවා බං. මේ මොහොතේ සතුටින් ඉන්න එක, මේ මොහොතේ ජීවත් වෙන එක උඹ හරියටම කරනවා. උඹේ ආර්ට් එක, උඹේ ස්ටයිල් එක මරු..... සරලව ඉන්න උඹ විශ්වයේ අමුතුම නිර්මාණයක්. උඹේ හිනාව උනත් වෙනම ලස්සනක් තියනවා.
    සතුටින් හිනාවෙලා ඉඳපන් හැමදාම #Rishhy . ජය වේවා ☀️

  • @ishidayarathne7749
    @ishidayarathne7749 Рік тому +8

    ඔයාත් මං වගේ..මං හරි කැමතියි ඔයා ඉන්න විදිහට❤

  • @MaheshaSandamali-dw2jo
    @MaheshaSandamali-dw2jo 11 місяців тому +1

    අක්කිගෙ හිනාවට තමයි ආසම... ඇස් දෙක මාරම අහිංසකයි... යෂී අක්කිගෙ ටැටූ ටිකට ආසයි. වැඩියෙන්ම කැමති අපේ අහිංසක නංගි බබාටයි,සමාදි අක්කියටයි, යෂී අක්කිටයි තමා ඉතිම් ආදරෙයි හැමෝටම... ❤️😁

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf Рік тому +8

    වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කරන්නෙ ඕන්... හී ගාල හිනාවකුත් තනියම දාන් ආවෙ වීඩියෝ එකක් දාල තියනව කියල දැක්කම 😂🤭 ටිකක් ඉන්ටකෝ බලනකන් 😂❤️‍

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 Рік тому

    ඔව් කසාද බැන්දම අපිට අපි විදිහට ඉන්න බෑ ඒ මොනා උනත් දැං මම ජීවත් වෙන්නේ මගේ පැටික්කියෝ වෙනුවෙන් එයාලගේ ජීවිතේ ඔය වගේ ලස්සනට සැහැල්ලුවෙන් ගෙවන්න පුලුවන් වටපිටාවක් හදන්න

  • @anurangigamage1368
    @anurangigamage1368 Рік тому +5

    ඇත්තටම මට නම් ඔයා කොණ්ඩේ කපලා හරි ස්වීට් නංගෝ....

  • @DisharaPremith
    @DisharaPremith 8 місяців тому +6

    අක්කා කතා කරනවත් ලස්සනයි❤
    හිනාවත් ලස්සනයි❤ 13:24

  • @shashishanaki674
    @shashishanaki674 Рік тому +49

    හරිම ආදරණීයයි නංගි ඔයා ජීවිතේ ගැන හිතන විදිහ විදින විදිහ හරිම වෙනස්.පවුලට තියෙන ආදරේ❤❤

  • @shalinijayawardhana9618
    @shalinijayawardhana9618 Рік тому +2

    ඔයා හරිම නිහතමානී චරිතයක් රිශී.❤

  • @sensomask225
    @sensomask225 Рік тому +12

    ඔය පවුලෙන් ලස්සනම රිශී අක්කා😌🥰

  • @wasananavarathna4685
    @wasananavarathna4685 Рік тому +1

    හිරු සදුත් හමුවන්නැති එකම අහසේ පායනා
    ඉතින් දුක් වන්නේ කිමද අපි දිනක් එයි අප හමුවෙනා..
    😌❤️

  • @sshehanianuh3407
    @sshehanianuh3407 Рік тому +11

    උන් ඔක්කොම බැදගෙන බැදගෙන ගියා.මන් එ නිසා කපාගෙන කපාගෙන ගියා😅😅😅

  • @tharukadasantha7862
    @tharukadasantha7862 Рік тому

    සරලයි නිහතමානී පව්ලේ අයට පට්ට ආදරයක් තීන නියම චරිතයක් මාර රිලැක්ස් එකේ ඉන්න සුපිරි කෙල්ලෙක්❤

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 Рік тому +4

    ඔයා හරි ශෝක් අනේ...මාත් ආසම ඔය විදියට ....මාර නිදහස් ...නේද

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 Рік тому +3

    මෙයාට තියෙන්නෙ කොරියන් ලුක් එකක් ❤️❤️❤️❤️

  • @AhinsaSandarenu-zp6wv
    @AhinsaSandarenu-zp6wv Рік тому +12

    ලස්සනයි අක්කි ඔයා❤ හිනාවත් ලස්සනයි . හැමදාම සතුටින් ඉන්න ඔයා ආසම විදිහට😎

  • @wasanthis7835
    @wasanthis7835 8 місяців тому +1

    Ane konde wawanna apa dony kapala godak lassanai

  • @supudesilva
    @supudesilva Рік тому +14

    tanks අක්කි අපෙ ප්‍රශ්න වලට උත්තර කිව්වට මම අාසයි අක්කිගෙ ඉස්ටයිල් එකට අනිත් කට්ට්යට වඩා අක්කි අහිංසකයි අාදරෙයි අක්කියො😍💜💥💞

  • @navodamadushani6414
    @navodamadushani6414 4 місяці тому +1

    ඔහොම කොන්ඩෙ කපන්න මාත් ආසයි. ඒත් ඉතින් කොන්ඩෙ කපන්න හිතෙන්නේ නෑ

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  4 місяці тому

      Ai e

    • @navodamadushani6414
      @navodamadushani6414 4 місяці тому

      @@rishhyhatharasingha කොන්ඩෙ වවන්න ගත්ත මහන්සිය නිසා 🥺

  • @vimashaumayangani3587
    @vimashaumayangani3587 Рік тому +10

    හැමදාමත් හැමෝම සතුටින් ඉන්න පරිස්සමෙන් ආදරයෙන් ඉන්න.මම කැමතිම පවුලක් ♥️🥰

  • @sgslbandara8880
    @sgslbandara8880 8 місяців тому

    අනේ නංගි බබා ඔයාගෙ වීඩියෝස් කොච්චර ර බැලුවත් ඇතිවෙන්නෙ නෑ නංගා.harima cute ane oya.love u nanga.

  • @Janaki-j2s
    @Janaki-j2s Рік тому +56

    🙃😇 තෑන්ක් යූ රශ් අක්කි
    මාත් කොණ්ඩෙ කපලා නිදහසෙ උන්න කෙනෙක්.ඒත් මේ ගම් වල එහෙම ඉන්නවා කියන එක පට්ට ම ප්‍රෙශර් එකක්.මුලින් ම ඒක මට නිදහස් ජීවිතයක් උනාට,චූටි චූටි ගෑනු ලමයි පස්සෙන් එන්න ගත්ත.වැඩිහිටියන්ගෙ කතා එක්ක කලකිරුන වාර නම් අනන්තයි😢අවසානෙට ආපහු කොන්ඩෙ දික් කරලා ඉන්නව😢😢

    • @rabbit6575
      @rabbit6575 Рік тому +7

      ඇයි ඒ චූටි ගෑනු ළමයි පස්සෙන් ආවෙ

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +34

      ඔයාගේ ජිවිතේ ඔයාට ඔන විදිහට ජීවත් වෙන්න එක හරිම නිදහස් 😅

    • @Janaki-j2s
      @Janaki-j2s Рік тому +11

      @@rabbit6575 😒 මං කොල්ලෙක් කියල හිතල.රිශී අක්කා කිව්ව එක හරි.කොන්ඩෙ කොටට කැපුවා,ශර්ට් ටව්‍සර් ඇන්දා කියල කෙල්ලෙක් කොල්ලෙක් වෙන්නෑනෙ.

    • @Janaki-j2s
      @Janaki-j2s Рік тому +3

      @@rishhyhatharasingha 😊🤗 ඔව් අක්කි. ඒත් සමහර දේවල් තියෙනව අපේ මානසික නිදහස උපරිමයෙන් තියෙන, ඒත් ඒකෙන් ම අපේ ජීවිතෙ නිදහස නැති වෙන.

    • @sinoliwijesooriya7679
      @sinoliwijesooriya7679 Рік тому +1

      Oya eei eei kiyana ekata man asai eei

  • @Buhukarunarathne3692
    @Buhukarunarathne3692 11 місяців тому

    Aththatama akki oyath man wagemayi....math konde kapanna hithan inne..e wunata mage yaluwonge wedding tika iwara wenakan inne.. Anika akka kiyapu eka hari මං බදින්නේ නැහැ මට දුක් විදින්න බැහැ kiyapu eka...man asath nh badinna ...ekata lassana song ekak akkai dunna dan magen ahana hamotama kiyanne oka thama..❤❤ anith eka oyath man wagema sindu pissek..

  • @chamathka6579
    @chamathka6579 Рік тому +13

    හැම ප්‍රශ්නෙකටම සුපිරියටම උත්තර දෙනවා.☺️💖 මාත් කැමති ඕම අඳින්න. ඕම කොණ්ඩෙ කපන්න.😍 ඒත් දිග කොන්ඩෙ නිසා කපන්න ලෝභයි.🤧🥴

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому

      Godak digaida😊

    • @chamathka6579
      @chamathka6579 Рік тому

      @@rishhyhatharasingha ඔව් පොඩි කාලේ ඉදන් වවපු එකනෙ.🥹 කපන්න ලෝභයි. මේ අවුරුද්දට වයස22 ක් වෙනවා.🤧
      කොණ්ඩ කපන්න බැරි නිසා ආසාවටත් එක්ක අක්කිගෙ වගේ කොණ්ඩයක් දාලා පොටෝ එකක් එඩිට් කරා🙈
      ලස්සනට තිබුනා.🥰😁

  • @weththasinha367
    @weththasinha367 Рік тому +6

    ඒ කොන්ඩේ දැකලා මටත් හිතෙනවා කොන්ඩේ කපන්න...🥺❤️ හරිම ශෝයි ❤️🥺

  • @HimanshiSandeepani-vs9hu
    @HimanshiSandeepani-vs9hu Рік тому +5

    කාතා කරන විදිහ අහන් ඉන්න ආසයි .කොණ්ඩේ දිගට වාඩා කොටට තාමා ලස්සන .මමත් ආසයි ලගට දකින්න ඔයා ව .ගෝඩක් ආස කරන චරිතයක් ♥️

  • @vishuwanninayaka5726
    @vishuwanninayaka5726 Рік тому

    Math oya wage ideas tyna kenek. Digatama wena ayta one widiyta nethuwa ma widiyatama issrahata yanna. Asa dewalma karanna. Thmange jiwithe thamnta one wdyta lassnta jiwth wenna. Good Luck!

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 Рік тому +16

    අනේ නන්ගි ඔයා ලස්සනට sing කරනවා ........ඔයාගෙ voice එකට මන් හරි ආසයි❤️❤️❤️ good luck 😘😘😘

  • @wasanthis7835
    @wasanthis7835 8 місяців тому +2

    Oyage boy kamate patte❤❤❤Adarei ohome lassanai

  • @sasvindunirvan860
    @sasvindunirvan860 Рік тому +7

    නංගී ඔයාගේ නීහතමානි කමට මම ගොඩක් ගරු කරනවා ... කවදාවත් ඔයාට වරදින්නේ නෑ ❤️ බුදු සරණයි නංගී

  • @WasanaHiruni
    @WasanaHiruni 6 місяців тому +1

    Akki yinna vidihat mama hari asayii❤❤

  • @rihamabasith377
    @rihamabasith377 Рік тому +14

    අක්කි දිහා අම්මා බලලා කියනවා හරිම සීදෙවි කොල්ලෙක් ලු🤗😍.

    • @rihamabasith377
      @rihamabasith377 Рік тому

      හැබැයි සීදෙවි කියන වචනෙ තේරුම නම් දන්නේ නැතො😁

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +1

      Aiyo 🙊❤️❤️❤️

  • @infoatniro9055
    @infoatniro9055 Рік тому +1

    Mehemai... Manussayek ta gedr hamotama eka wage adare wenna ba habay. Api wage way too realistic minissunta jeewath wenna amarui 🙈😹

  • @dharthihiruni1901
    @dharthihiruni1901 Рік тому +9

    මං නම් ඔයාගෙ හැම විඩියො එකක්ම බලනවා 😍😁 ඔයාලගෙ පවුලම මරු 😊 මට ත් එහෙම සහොදරියො හිටියනම් කියලා හිතෙනවා ♥️🌼

  • @Colombo34193
    @Colombo34193 6 місяців тому +2

    ඒ හිනාව ❤

  • @sanju4866
    @sanju4866 Рік тому +43

    Oya ochchara cute ai lamayo🤗❤අනේ මම නම් පුදුම අාසයි මම හිතන්නේ ඔයාට අාස අනිත් අයටත් බහුතරයකට එයාලා අාස විදියට ඉන්න ලැබිලා නැ මාත් අැතුළුව.මමත් අාසයි කොණ්ඩේ කපල ශෝටක් T එකක් දාගෙන සැහැල්ලුවෙන් ඉන්න.එ්ත් මට පිරිමි ළමයෙක් වෙන්න කිසිම විදියක අාසාවක් නැ මම ගැනු ළමයෙක්. එ්ත් මේ මිනිස්සු එක්ක බැ ගෙදර අය එක්ක බැ වගේ ප්‍රශ්න තියෙනවා😁මම අාස ජීවිතේ එකෙක් හරි විදිනවා මම නම් එ්කට happy

  • @poshinisanjana4150
    @poshinisanjana4150 11 місяців тому

    සින්දු කියනවා හොඳයි පැටියෝ එත් තාම කටහඩ හුරතල් ❤

  • @gayanliyanaarachchi899
    @gayanliyanaarachchi899 Рік тому +22

    අක්කලා තුන්දෙනාටම වැඩියි මෙයා ගොඩක් ලස්සනයි ❤❤ ආදරෙයි 😊😊

  • @subodhalakshani6130
    @subodhalakshani6130 10 місяців тому

    Mn harima kamathiy akki oyage personality ekata ❤
    matath minissu kiynw mn inne kollek wgelu
    habai mn eka dakinne wenas ganu lamayek kiyn widihata

  • @kkdp
    @kkdp Рік тому +76

    මං බදින්නෙ නෑ
    මට දුක් විදින්න බෑ 😂 ❤

  • @nimsarasewmini5787
    @nimsarasewmini5787 Рік тому

    මේ වගෙ cute අක්කි කෙනෙක් දැක්කමයි🌝💕ඒ හිනාව හැමදාම තියෙන්න ඕන😊

  • @dewminiweerakkody4135
    @dewminiweerakkody4135 Рік тому +4

    හරිම ආදරෙයි ඔයාට🖤🖤❤️😍 වීඩියෝ එකක් එනකල් ආසාවෙන් බලන් ඉන්නවා 😘

  • @Nethsarani903
    @Nethsarani903 11 місяців тому

    අක්කි කතා කරන විදිහ හරි cute අනේ 🥹 ❤ අහම්බෙන් අක්කිගෙ වීඩියෝ එකක් දැක්කෙ දැන් නම් අනිවාර්යයෙන් බලනවා❤

  • @amayasathsarani911
    @amayasathsarani911 Рік тому +7

    කොන්ඩේ වවපු කාලේ ෆොටෝ එක දාලා නෑනේ ඒක දානක්න් බලන් හිටියේ මං🥺😑

  • @senulyaparanawithana6034
    @senulyaparanawithana6034 Рік тому

    Akki Kiwwa wagema mageth asama pata rathu. Eth wadipurama andinne kalu😂

  • @Kpop_Kdrama.fangirl
    @Kpop_Kdrama.fangirl Рік тому +45

    ඔයා හරිම Cute අනේ..☺️ ඔයා කතා කරන විදියත් ලස්සනයි, ඔයාගේ හිනාවත් ලස්සනයි අක්කි...😁💜. මාත් කැමතියි කොණ්ඩෙ කපන්න 😌😁 ඒත් ගෙදර අය කොණ්ඩෙ කපන්න දෙන්නෙ නෑනේ 😒 ඒ වුනාට exam ඉවර වුනාම මං කොණ්ඩෙ කපනො 😁❤. ඔයා ජිවත් වෙන විදිය නියමයි අක්කි ☺️💫✨ හැමදාම සතුටින් ඉන්න අක්කි.. 💜♥️✨

  • @dilru1983
    @dilru1983 Рік тому

    Woow ....shoi...jiwithe aththa ..yathaarthya therum ganna puluwan nam.apita jiwath wenna hari lesy dear..💜️💜️💜️i agree ...👍👍..good luck ..🎉

  • @Liltdissanayake
    @Liltdissanayake Рік тому +8

    ඔයා මාර පැහැදිලිව කතා කරනව❤️

  • @SupunDananjaya-jj4fc
    @SupunDananjaya-jj4fc Рік тому +1

    Ane akki math oya wage nidahas jiwithayak gatha karanna asai ❤️❤️

  • @imalkaharshani4237
    @imalkaharshani4237 Рік тому +5

    Akki oya ගුජුම්පියෝ වගේ ❤️

  • @shehanidiwyanjali4202
    @shehanidiwyanjali4202 10 місяців тому +1

    Samadhi akkita youtube channel ekak ndd akki

  • @thesumislaughingatyou9016
    @thesumislaughingatyou9016 Рік тому +7

    I used to have that hairstyle (my hairstylist called it the Diana cut) until I was like 22. Loved it. Then I had to grow cuz I moved abroad for studies and couldn't get haircuts often. 😊

  • @sadunikavindya645
    @sadunikavindya645 Рік тому

    මන් දන්න අක්ක කෙනෙක් ඉන්නවා එයත් ඔයා වගෙමයි අදින විදොහ කොන්ඩේ ඔය වගේ එයා ඉන්නෙ එයාට ඕනි විදිහහට ගිය සතියෙ මං දැක්ක නැන්දා කෙනෙක් එයාට කතා කරල කියනවා ගවුමක් ඇදලා කොන්ඩේ වවලා ඉන්න ඔයාව එහෙම දකින්න අපි කැමතියි කියල එයා දුන්න උත්තරය තමා මං ඉන්න විදිහ නිසා මං ඉන්නෙ සතුටින් නම් කවුරුත් කියන විදිහට මං ඉන්න ඕනි නෑ කිව්ව 😊 මං මේ නිදහසට කැමතියි කියල එයා එතනින් ගියා 😊 ඒ වචන මටත් මාර විදොහට දැනුනා 😊 ජීවිතේ කියන්නෙ අපි කැමති විදිහට නිදහසේ ගෙවන්න ඕන දෙයක් අක්ක ඔය ඉන්න විදිහේ මට නම් විශේශයක් කිසිම video එකක මං දැක්කෙ නෑ මොකද අක්ක වගේම අක්ක කෙනෙක්ව මං ආශ්‍රය කරන හින්දා ඒ නිදහස් අදහස් වලට respect ❤😊 love you akki ❤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +1

      ඔව් අපි කැමති විදිහට ඉද්දි හරිම සැහැල්ලුයි ❤️☺️

    • @gamanayaka
      @gamanayaka Рік тому

      ආප්ප වෙලඳ පොලක් මේක පට්ට ආප්ප වේසිලා

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому

      @@gamanayaka ඇයි ඔයා අනිත් අයගේ කමෙන්ට්ස් වලට උත්‍තර දෙන්නේ මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ යාලුවා ?

  • @Amagawri18
    @Amagawri18 Рік тому +35

    අපි යනවා කඩේ අපිට නෑනේ වඩේ 😁😂💔
    ඔයාට කොන්ඩේ කපලා ඔය look එක ලස්සනයි ❤️‍🔥😁😊

  • @Sithumini-c9m
    @Sithumini-c9m 11 місяців тому

    Anee oya mage wachana tikak kiwwa man badinne na mata duk widinna ba kiyana wachana tika mamath kiyana wachana tikak ❤☺️🙂

  • @adhiashifernando3305
    @adhiashifernando3305 Рік тому +14

    අක්කා ශෝයි අනේ..🥺❤ හැමදාම ඔහොම හිනාවෙලා ඉන්න..🥰🙈

  • @shashinikasewwandi1925
    @shashinikasewwandi1925 Рік тому +1

    ඔයා කතා කරන විදිහට තමයි මන් ආසම 🥺❤🥰

  • @Samanali75
    @Samanali75 Рік тому +12

    A Simple girl who likes to be herself, like that😊❤

  • @niroshajayasundara8752
    @niroshajayasundara8752 8 місяців тому +2

    Wow akkiyo අහම්බෙන් dakke harima lassanae Akki giya school eka mokakda mage name ekath යෂි හැබැයි මං යෂි පීරිස් ❤

  • @thilinamadushan8424
    @thilinamadushan8424 Рік тому +12

    You are very simple and cute..natural talks...without camera affects ❤️🌸

  • @maleeshachathumaleee7621
    @maleeshachathumaleee7621 Рік тому

    ඔයා හරිම චෝයි අක්කියො හරිම සැහැල්ලු චරිතයක් ඔයා සුභ අනාගතයක් ඔයාට

  • @piyumikaushalya6510
    @piyumikaushalya6510 Рік тому +11

    මං අක්කාට පුදුම ආසයි ..
    හරි හුරතල් පාටයි අනේ ඔයා. 🥰

  • @nikishenaya9119
    @nikishenaya9119 Рік тому +2

    ඔය කොන්ඩේ වවන්න්කෝ අක්කේ ඔයා තමයි පවුලේ ලස්සනම කෙල්ල.

  • @buddiniayeshmanthi2479
    @buddiniayeshmanthi2479 Рік тому +3

    නංගි ඔයා ඉන්න විදිහට ඉන්න . නිදහස් ජිවිතයක් අනිත් අයගේ කිම් අපේ ජිවිතයට ආදාලම නැ ❤සතුටින් ඉන්න තෙරැවන් සරණයි

  • @wathsalajayani3448
    @wathsalajayani3448 Рік тому +1

    අක්කේ ඔයා නම් හැමවෙලෙම හිනා වෙලා ඉන්නෝ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😁💗

  • @vaikai3635
    @vaikai3635 Рік тому +31

    Ok when u said 'im not into anything' I felt it! Haha... i can totally relate. My life might look boring for others but i enjoy it to the fullest. No attachments. Just being me and fun right?

  • @amaacademy8106
    @amaacademy8106 Рік тому

    කවුරු මොකක් කිව්වත් මට නං හිතෙන්නේ ඔයාට ඔය style එක match වෙනවා ❤❤❤

  • @nuravani3682
    @nuravani3682 Рік тому +7

    අහිංසකයි රටක් වට්යි ❤

  • @sayuriashalya3464
    @sayuriashalya3464 Рік тому

    ඩිම්පල් 🥺 අනෙ කියුට් අක්කේ හිනාව තමා ලස්සනම

  • @nilunishu7469
    @nilunishu7469 Рік тому +3

    කොන්ඩේ කපලත් ඔයාට ලස්සනයි අනේ❤️❤️❤️❤️. ඔයා හරිම cute. එතකොට ලොකු අක්කිගේ වයස කීයද

  • @shehanidiwyanjali4202
    @shehanidiwyanjali4202 10 місяців тому +2

    Tanasha akkitai,samadhi akkitai,chuti akkitai age kiyada ane kiyannako

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +4

    ලස්සනයි ඔහොම හැබැයි ඔයාගේ පාට ලස්සනයි සුදු පාටට වඩා❤❤❤❤කට්ටියම බැදී ගියා😂😂😂

  • @pahasaranilnethu8543
    @pahasaranilnethu8543 Рік тому

    Mn godak asai nangi oyage hasiriimata.hinavata❤ .dakinna asai godak.❤❤❤sathutin inna

  • @AdventuresOfBhagya
    @AdventuresOfBhagya Рік тому +8

    U r so sweet nanga.. Stay happy always Rishi..❤

  • @rasangipathirana9021
    @rasangipathirana9021 Рік тому

    යශී ඔයාලගේ කවුරු කියලද කිව්වේ...♥️එයා කොන්ඩෙ වැවෙනකන්ද ඉන්නේ විඩීයෝ වලට එන්න....

  • @kavyanethmini7630
    @kavyanethmini7630 Рік тому +17

    Most fav girl in hatharasinghe family 🥺 rishhy ❤

  • @janushasulakshani7997
    @janushasulakshani7997 Рік тому

    Oyanm marai kellh 😁👍yaluwek vidiytnm maru

  • @brovsky234
    @brovsky234 Рік тому +12

    For the first time I became a fan of a Sinhala UA-camr because you have the same attitude and thoughts as me..Keep it up bro..❤️

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +1

      Thank you bro ❤️🥰

    • @kevin0613
      @kevin0613 Рік тому +1

      Damn true, for the first time I also subscribed to a sinhala UA-cam channel, Rishi you just gained a new subscriber to ur channel!

  • @shzbee
    @shzbee Рік тому +2

    ඒක නම් ඇත්ත කොන්ඩෙ කැපුවම මිනිස්සුන්ට මාර ප්‍රශ්න තියෙන්නෙ ❤ තමන්ට ඕනෙ ගැලපෙන විදිහටනෙ තමන් ඉන්නෙ ඔයා ශෝයි , 🥺 මටත් සමාධි අක්කා වගේ අක්කෙක් හිටිය නම්