මගේ සුවඳ පිරුනු පුංචී කාමරේ | එන්න මගේ කාමරේ හදන්න | Room tour | Rishhy H

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ •

  • @IndhuCharuni50
    @IndhuCharuni50 Рік тому +7

    12:52 මෙහෙම නින්දා අපහාස අහගෙන ඉදල , හැමදාමත් අපිව සතුටින් තියන හා /🐵 පැටියට අපගේ ප්‍රනාමය....
    ආයෙ ආයෙත් බලනවා අනේ ඔයාගෙ වීඩියෝ ස්.... සතුටින් ❤❤

  • @sajinidilesha9066
    @sajinidilesha9066 Рік тому +50

    අද vlog එක මරු.. හැමෝම හරිම එකමුතුයි.. යෂි කියන දේ අහලා අද ඉදන් පිලිවෙලට ඉන්න නංගි බබා..❤️
    සමාදි & නිෂීත් හරිම සපෝටිව්..❤️
    යෂීගෙන් ලැබුන ගිෆ්ට් එකනම් වාව් අනේ..🥺🥰

  • @nimashipriyanka7431
    @nimashipriyanka7431 Рік тому +22

    දැන් රිෂීගෙ කාමරේ ලස්සනයි ❤ආදරෙයි රිෂී ..😘

  • @hani...1587
    @hani...1587 Рік тому +51

    මං වගේ තව ජීවියෙක් ඉන්න එක ගැන මට හරිම සතුටුයි 😌🤟❤️

  • @hasinthanirman7886
    @hasinthanirman7886 Рік тому +15

    අඩේ මටත් ඔය වගේ අක්කේ 😊 හිටියන්ම් කියාලා හිතුණා අප්ෆා 🤗 අක්කි බාබායි රිෂියි ෂොයි ❤️❤️ අනේ ඔයාලා හැමොටම බුදු සරණයි .... පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️

  • @yuganthikarunarathne2598
    @yuganthikarunarathne2598 Рік тому +111

    Samadhi akkith ape akka wagemai බැන බැන උනත් උදව් කරනවා mama asama samadhi akkita eyaaaa shooooooiiiii😙😙😙😙😙😙😙🥺🥺🥺🥺🥺

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +13

      Owww ❤️❤️

    • @sithija1866
      @sithija1866 Рік тому +5

      Math asama samadhi akkita eya thaka shoka akkala hamoma hodai eth man godakma kamathi samadhi akkita

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 Рік тому +11

    අක්කි බබා මාරම ලස්සනයි ...ගෙදරින් ලස්සනම එයා ..යශීගෙ කටහඩ ලස්සනයි

  • @hasinisulochana9857
    @hasinisulochana9857 Рік тому +41

    "ඔයාලා මේවා පොවන නිසා තමයි මට හෙම්බිරිස්සාවත් හොඳ වෙන්නෙ නැත්තෙ😅" අම්මෝ.. එතන සැර. Room එක ලස්සනටම හදලා😍 දැන් ඉතින් යෂීගෙන් බැනුම් අහගෙන Room එක ලස්සනට තියා ගන්න තියෙන්නෙ. හැබැයි කවදහරි දවසක නංගි බබා පිළිවෙළට ඉන්න ළමයෙක් වෙයි යෂී නිසාම❤️

  • @bpbjwwn183
    @bpbjwwn183 Рік тому +10

    අක්කි හූ කියපු විදිහ නම් හරිම හුරතල්😍 යශී අක්කි කියන කතා නම් ශෝක් අනේ.හරිම funny😙❤️

  • @Rashinanayakkara21
    @Rashinanayakkara21 Рік тому +2

    දැන් කාමරේ හරිම ලස්සනයි අක්කිගේ හිනාව ඒ හැමදේටම වඩා ලස්සනයි අකික්ගේ හිනාවටයි අක්කි කාතා කරන විදිහටයි තමයි මම කැමතිම අක්කිලා හතර දෙනාම හැමදා සතුටින් නිරෝගිව ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අක්කිලා හතර දෙනාටත් අම්මාටත් යෂිඅක්කිටත් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ආදරේයි හැමදාම ඔයාලාට♥️😊

  • @chamaniishara9728
    @chamaniishara9728 Рік тому +8

    ඔයාගෙ සහෝදරියො ඔයාගෙ යාලුවා යශී හරිම හොදයි . Very supportive. හරි වාසනාවන්තයි ඔයා.. room එක ලස්සනයි .පිලිවෙලයි.දිගටම ඔහොම තියාගන්න❤❤

  • @nimi372
    @nimi372 Рік тому +6

    ඉදිරියට මේ කාමරේ ඉදන් කියන ලස්සන සික්දු ගොඩක් බලාපොරොත්තු වෙනවා අක්කියෝ....❤

  • @Suwimali93
    @Suwimali93 Рік тому +6

    සිරිමත්ගෙ කාමරේත් දැන් සිරිමත්..........
    ඔයා වගේම චාම් ලස්සනයි...නංගි බබෝ..❤️❤️

  • @AravindiSachini-br4vo
    @AravindiSachini-br4vo Рік тому +10

    යශී කියන්නෙ මාරම යාලුවෙක් අනෙ ❤️මට ඊර්ෂ්‍යා හිතෙනෝ ...ලස්සනයි ගොඩක් අද video එක 🤗

  • @chamaraanurasiri196
    @chamaraanurasiri196 Рік тому +5

    ඔයාගේ ඔය කතා කරන විදිහට ඇග නිකන් හිරිවැටිලා අනේ මන්දා ලස්සනයි room එක සුපිරියටම හදලා තියෙනවා කට්ටයත් එක්ක ❤🖤😃ලගදිම අලුත් එකක් දනකන් බලන් ඉන්නවා බයි ❤😂

  • @buddhikawilwaraarachchi1701
    @buddhikawilwaraarachchi1701 Рік тому +9

    මගෙ ඇද යටත් ඔහොම්මමයි 😂
    අක්කිගෙ කාමරය දැන් හරිම ලස්සනයි
    තවත් vlog eka අරන් එන්න 😇

  • @_Saara_
    @_Saara_ Рік тому +12

    රිශී අක්කට හරියට අපහාස😂 ගෙදර පොඩි එකෙක් උනොත් කොච්චර ලොකු උනත් පොඩි එකාම තමා 🥲 අදත් වීඩියෝ එක ලස්සනයි 😍❤️

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +1

      Na ei man podima kena nemei 😅

    • @_Saara_
      @_Saara_ Рік тому +1

      @@rishhyhatharasingha dannw dannw ithin 3 ne hamadama vedio blnw harida 😒❤️

  • @chandralathachandralatha2577

    වීඩියෝ එක බලන්න බැරි උනා අනේ දාපු ගමන්..වෙනදාට දාපු ගමන් බලනවා හිතටත් අවුල්...එවා වැඩක් නැ අදත් මරු වදුරු පැටියෝ..ඔයාගෙ විතරක් නෙමෙයි මගෙත් අල්මාරිය පිටිපස්සත් ඔය වගේ...ඔයාල ඔක්කොමටම බුදුසරණයි

  • @sagarasagara4869
    @sagarasagara4869 Рік тому +11

    "රිශිගේ හපුටු කාමරේ" 😂 ඇත්තටම හරිම ලස්සනයි දැන්නං❤

  • @SANJU-eh4ip
    @SANJU-eh4ip Рік тому +4

    අයියයියෝ වඳුරු පැටියෝ...😂🤣🙈🙉දැන් නම් මරු කාමරේ..❤️🌚

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 Рік тому +6

    දැන්නම් රූම් එක ලස්සනයි
    යශී වගේ යාලුවෝ අපි හැමෝටම නෑ එයා හරි හොදයි 🥺❤️😍

  • @piumiwasana9729
    @piumiwasana9729 7 місяців тому

    අක්කාගෙ වීඩියෝ බලන්න ගත්තේ ම්න් අද ඉදන්...😍 exam එකක් තියෙනවා පාඩම් කරන ගමන් සිංදුවක් අහන්න ආපු ගමන් දැක්කෙ අහම්බෙන්..
    මට නොදෙනිම වීඩියෝ හතරක් විතර බලල ම්න් 😁
    ඒ ඔක්කොගෙන්ම ම්න් දැක්ක දෙයක් තිබ්බා...
    ඇත්තටම ඔයලා හරි එකමුතුයි...ම්න් හරි කැමති ඒ සහෝදරකමට....
    මොකද මට ඔයාලා වගේ කවුරුත් නෑ පවුලෙ එකම ලමයා ම්න් 😊
    හැමදාමත් මේ සහෝදරකම තියාගන්න හැමෝම 😍😍
    බුදු සරණයි 🌻😍

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  7 місяців тому

      හොඳට පාඩම් කරන්න නංගි සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ඔයාට ❤️

    • @piumiwasana9729
      @piumiwasana9729 7 місяців тому

      අනිවාර්යයෙන් අක්කේ exam ඉවර උන ගමන් ම්න් මේ ඔක්කොම බලනවා... ම්න් ආදරෙයි ඔයාලා හැමෝටම 😍😍
      අක්කාගෙ හිනාව හරිම ලස්සනයි ❤️
      සතුටින් ඉන්න අක්කේ 😊🖤

  • @PiyuVlogs120
    @PiyuVlogs120 Рік тому +6

    හැමදාමත් වගේ අලුත් video අලුත් නිර්මාණ අලුත් අදහස් වටිනවා. මේ වගේ video එකක් කරන්න...
    Video එක ලස්සනයි
    Rishhy akke...❤

  • @rashmikasarangi1923
    @rashmikasarangi1923 Рік тому +2

    කම්මැලි සිරිමත් වදුරු පටියගෙ අසිරිමත් කාමරය දැන් ලස්සනයි 🤍🌸 ඔයා ලස්සන වෙලා නනගි බබ 🌻💛

  • @dilinibhagya8954
    @dilinibhagya8954 Рік тому +7

    අඩේ රිශී අක්කී මටත් කාමරේ අස් කරන්න හිතුනා කියන්නකෝ🙊මන් වගේම තවත් ජීවියෙක් ඉන්නවා අනේ...🤭😘❤️🌹හඳ පායනකොට අහිංසක වැඩී...😌❤️🌹

  • @rehanradeesha2745
    @rehanradeesha2745 Рік тому +2

    කාමරේ මාර ලස්සනයි.හරිම fun video එකක්.ඔයා ගොඩක් වාසනාවන්තයි හොද family එකක් තියෙනවා.හොද යාලුවෙක් ඉන්නවා.video එක ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි ❤❤

  • @user-nisa712
    @user-nisa712 Рік тому +7

    මං බලාගෙන හිටපු vlog එකක් රිශී අක්කිගෙන්.......❤️❤️❤️❤️
    ඇත්තටම දැන් රූම් එක ලස්සනයි....
    ඒත් පරන ඇඳ එහෙම තිබුන තැන වෙනස් වෙද්දි දුක හිතුනෙ නැද්ද......😂
    ලස්සනයි අක්කියෝ..... සමාධි අක්කි ගොඩක් හොඳයි❤ ඒ වගේම යශී අක්කිත් ගොඩක් හොඳයි ❤
    දවසක් මං ඉල්ලුවා රූම් ටුවර් එකක් 🥺🥺🥺 අද ❤❤❤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +2

      Ada man room tour ekak genawanee

    • @user-nisa712
      @user-nisa712 Рік тому +2

      @@rishhyhatharasingha ඔව්.... මාරම සතුටින් බැලුවා අක්කියෝ.....❤️❤️❤️

  • @dulanjalikawushalya6819
    @dulanjalikawushalya6819 Рік тому +1

    adarai nangi baba parissamata inna.ikimanata vidio akaki ganna

  • @brovsky234
    @brovsky234 Рік тому +13

    දැන් නම් කාමරේ ගොඩක් ලස්සනයි...යශී ගොඩක් ලස්සනට interior design කරනවා..බැන බැන ඔහොම ලඟින් යාලුවෙක් ඉන්න ඔයා හරි ලකී ඒයි..ඒ බනින්නේ ආදරේටනේ...❤️❤️❤️

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +4

      Hari ei Eth baninawane

    • @brovsky234
      @brovsky234 Рік тому +1

      @@rishhyhatharasingha ගනන් ගන්න එපා ඒයි..ඇහෙන්නේ නෑ වගේ ඉන්න..😂 (එතකොට තව බනියි හැබැයි...🤭🤭)

    • @nilusudu1415
      @nilusudu1415 Рік тому

  • @Sadaruwan-hn4jw
    @Sadaruwan-hn4jw Рік тому +1

    ඔයාගෙ කොන්ඩේ මරු, ඔයට ලස්සන එහෙම තමයි ❤

  • @duleeshanawodani9643
    @duleeshanawodani9643 Рік тому +7

    සිරිමත්ගෙ අසිරිමත් කාමරේ...❤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +2

      🙊🙊❤️

    • @duleeshanawodani9643
      @duleeshanawodani9643 Рік тому +1

      @@rishhyhatharasingha දැන් ඉතින් හැමදාම පිලිවෙලකට තියා ගන්න වෙයි ඈ..🤣

  • @wasanadil7439
    @wasanadil7439 Рік тому

    ඔක්කොමලා නංගි බබාට බැන්නට එයාලා ඔයාට හරි ආදරෙයි❤❤❤

  • @rasheewickramasinghe6170
    @rasheewickramasinghe6170 Рік тому +5

    අනේ රූම් එක අස් කරන්න මටත් එන්න හිතුනා.😊😊😊 දැන්නම් ලස්සනයි❤❤ කම්මැලි නංගි බබා😁

  • @poojaniWijekoon
    @poojaniWijekoon Рік тому

    යසීගෙයි රිශීගෙයි යාලුකම ගැන vlog එකක් කරන්නකෝ (ඔයාලා දෙන්නා මුලින්ම හම්බ උනේ කොහොමද, ඔයාලා දෙන්න යාලුවෝ උනේ කොහොමද) ❤

  • @nethuninehansa1074
    @nethuninehansa1074 Рік тому +11

    රූම් එක හදනවට වඩා කුනු ගොඩේම තිබ්බනම් හොදයි කියල හිතෙන්න ඇති නංගි බබාට 😂හැමෝම ආඩපාලි කියනවනෙ අපෙ රෝස මලට 😽 ඒ උනාට යශී ඔයාට ගොඩක් ආදරෙයි අක්කී...එයා වගෙ යාලුවො හොයාගන්න හරි අමාරුයි ආදරේ නිසා තමයි ඔය බනින්නෙ...අද ව්ලොග් එකත් වෙනද වගේම ගොඩාක් ලස්සනයි මැණික......හැමදාම වගේම අදත් කියනවා ....අපිව සතුටින් තියනවට ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.....ආදරෙයි පරිස්සමෙන් ඉන්න අලුත් ව්ලොග් එකක් ගේනකල් ආදරෙන් මග බලන් ඉන්නව නංගි බබෝ ❤️😻😻😻😻😻😻😻😻😻😻😻😻

  • @HansikaDhananji-i1r
    @HansikaDhananji-i1r 8 місяців тому

    Samadi nishi yashi tanasha me hamoma rishita harima adarei NE harima sapot thamai ahoma. Akkala labanna rshi akki harima laki

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Рік тому +10

    දැන් නම් කාමරේ මරු👌👌.ආදරේයි රිෂි අක්කියෝ 🤩.ඔයාලාගෙ පවුලටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න කට්ටියම ❤️❤️

  • @hasithavinodani4869
    @hasithavinodani4869 Рік тому

    Asawen blanne..nangi baba oyage vediyo..digatama karagena yanna..

  • @chamodikavishka8434
    @chamodikavishka8434 Рік тому +7

    ලොකුවට බඩුත් කාමරේ නෑ ඕනම ටික විතරක් තියාගෙන ඉන්නවා කාමරේ....හරිම හුරුබුහුටි❤...යෂි අක්කි නිසා තමයි ඉතින් මේ හැමදේම....නැත්නම් නංගී බබාට තනියම වැඩක් කරගන්න බෑනේ...ඇත්තටම යෂි අක්කි නම් මාරම යාලුවෙක් ❤ඔයාගෙ සහෝදරියක් වගේ එයා...මේ ආත්මයෙ ඔයාගෙ හොදම යාලුවා වුණාට ඊලග ආත්මෙ එයා ඔයාගෙම සහෝදරියක් වෙලා ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤.....
    නංගී බබා සැරෙන් කතා කරනකොට ෂෝයි...❤කමෙන්ට් කියවද්දී මගෙ නමත් කියන්න ඔයා කැමති නම් 😊...ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ❤ආදරෙයි...
    ඔයාගෙ තව වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා
    මීට,
    Oyage big fan
    කවී❤

  • @gsksgwmaowkxln
    @gsksgwmaowkxln Рік тому +1

    Kisima ආඩම්බරයක් nathi නිහතමානී shook පවුලක්❤️.hamadama sathutin inna akkiyo😍😘

  • @IroshimaSachini-cv7lt
    @IroshimaSachini-cv7lt Рік тому +10

    වාව්ව්ව්ව්....දැන් අපේ රිශියාගේ කාමරේ ලස්සනයි ..😍😍👌👌 දැන් හැමදාම යශි කියන විදිහට පිළිවෙළට කාමරේ තියාගන්න ඕනේ හොදේ..😍😍😍👊👌

  • @lakmiRanasingha
    @lakmiRanasingha Рік тому +1

    Oyata man mara asai ane oya shok appa ❤🥺😍

  • @chamikanadee7995
    @chamikanadee7995 Рік тому +6

    යෂි මාර හොඳ චරිතයක් ... හරි පිළිවෙළ කෙනෙක් එයා කතා කරන විදිහ ලස්සනයි ආහන් ඉන්න ආසයි.. යෂිගේ කට හඬ නැත්තන් වැඩක් නෑ❤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +1

      🙊🙊

    • @chamikanadee7995
      @chamikanadee7995 Рік тому

      යෂි ඔයාට මාර ආදරෙයි නේද.. ඔයා ලස්සනයි පොඩි බබෙක් වගේ...

    • @chamikanadee7995
      @chamikanadee7995 Рік тому

      අක්කී බාබාට කියන්න හිනා වෙලා ඉන්න කියලා... ඒයා ඕනකමින් නපුරු වෙලා

  • @HansikaDhananji-i1r
    @HansikaDhananji-i1r 8 місяців тому

    Ane harima lassana adataniya family akak yashi Akkata adarei rishitath adarei ❤❤❤

  • @SajiniNehansa
    @SajiniNehansa Рік тому +5

    අනේ කාමරේ දැන් නම් හරිම ලස්සනයී ❤ මටත් ආස හිතුනා අලුත් instrument එක ඉගෙනගෙන ඉක්මනට ලයිව් එන්න ❤🎉😍

  • @dilshikaariyarathne5470
    @dilshikaariyarathne5470 Рік тому

    ඔයා හරිම cute අනේ ..ලංකාවේ හොඳ වෙනස් ගායිකාවක් වෙන්න අනාගතය සුභ වෙන්න ඕනේ ඔයාට මේ තරම් ආදරේ හිතෙන්නේ ඇයි දන්නේ නැහැ ..එත් ආදරේයි ❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +4

    ගොඩක් ආදරෙයි අක්කාලා හැමෝටම 💗

  • @jjkkgg1954
    @jjkkgg1954 Рік тому

    ඔයාට ආදරේ හිතෙනවා, හරිම cute, හිනාව ලස්සනයි,❤

  • @dilmipremanayaka2101
    @dilmipremanayaka2101 Рік тому +6

    දැන් අක්කිගේ කාමරේ ගොඩාක් ලස්සනයි❤️❤️ පරිස්සමෙන් ඉන්න අක්කී..... ආදරෙයි 💖💖

  • @danushka-um1eb
    @danushka-um1eb Рік тому +1

    ඔයා හරි පිංවන්තයි ළමයෝ අක්කි බබා මරු හැබැයි යශී අක්කිවගෙ යාලුවේක් ලැබිමත් පිනක් එකනේ ඔයා පිංකාරයි කිවුවේ.රූම් එක ලස්සනයි උඩ fan එක තමා මාර මැචින් බ්ලැක්නේ ලස්සනයි ❤

  • @ishanimendis6291
    @ishanimendis6291 Рік тому +7

    බනින්න යෂී . 😀 මෙි ළමයා naughty 😂.
    දැන් කාමරය ලස්සනයි. අාදරෙයි Rishi ❤❤❤❤

  • @andriyanaThilakarathna
    @andriyanaThilakarathna Рік тому

    Mama oyge lokum loku fan knk Ei .. comments walin Hari mehem Katha krnna hambena eka gna sathutui eiii...❤️👊🥺

  • @greshanikawidya
    @greshanikawidya Рік тому +4

    මාරම එකමුතු family එකක්..... ඇත්තටම ශොක්...... මටත් මේ වගේ අක්කි බබෙකුයි, නංගියෙකුයි, යශි වගේ යලුවෙකුයි ඕනේ❤

  • @Nethmi-hu6np
    @Nethmi-hu6np Рік тому +1

    විඩියො එක ලස්සනයි ඔයාගෙ කම්බරෙත් ලස්සනයි යශි අක්කායි සමදි අක්කායි තමයි හොදටම වැඩ කරෙ අාදරෙ හැමදමත් ❤❤❤❤❤❤ සතුටි ඉන්න Bs

  • @kavindudharmasri8966
    @kavindudharmasri8966 Рік тому +3

    මන් හිතාගෙන හිටියේ මගේ කාබරේ තමයී ලෝකෙ තියෙන ජරාම කාබරේ කීලා බලන් යනකොට මගේ එක හොදයී 😮 බුදාම්මෝ අක්කිගෙ කාබරේ කුකුල් කූඩුවක් වගේනෙ මෙයා නිකන් 🐓 කූඩුවක ඉන්න වදුරැ 🐵 පැටියා වගේ 🙀😆❤️

  • @ChandraRanaweera-e3c
    @ChandraRanaweera-e3c Рік тому +1

    Ko ikmanata elaga video eka genna rishy akke

  • @nelukahettigoda2475
    @nelukahettigoda2475 Рік тому +4

    ඔය එකමුතුකමට මම හරි ආදරෙයි ❤. පරිස්සමට ඉන්න හැමෝම

  • @rechal_a3421
    @rechal_a3421 Рік тому +1

    ඔන්න ඒයි මන් ආවා දාපු ගමන් බලන්නාආආආආආ

  • @rashi-Ekanayaka
    @rashi-Ekanayaka Рік тому +26

    අනිතිමේට song එකක් කියයි කියලා බලන් හිටපු මං 😂😂😂😂

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому

      Na na 😂😂

    • @shamaligayani2611
      @shamaligayani2611 Рік тому

      Video ek blna gmn inne pau me ahinsaka lamayata hmooma ek ek ewa kiynawa

    • @shaanshiyamali
      @shaanshiyamali Рік тому

      Harima lassanai room eka. Oyata akkala nangi udau Kara neda Hodai ane. yasi dipu thegga kohoma hari gahanna purudu wanna ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @rashi-Ekanayaka
      @rashi-Ekanayaka Рік тому

      🤣🤣

    • @rashi-Ekanayaka
      @rashi-Ekanayaka Рік тому

      ​@@rishhyhatharasingha😂😂

  • @vishubhagy3660
    @vishubhagy3660 Рік тому +1

    Awww 😍❤ ලස්සනයි අක්කී...❤❤ ඒක නෙවෙයි මටත් හැමවෙලේම හෙම්බිරිස්සාව ඒයි 🥲💔

  • @delrinealmeida8619
    @delrinealmeida8619 Рік тому +10

    Well done... your room is looking very beautiful. Thanks to your sister's and the one who supported you the most. All are very agreeable. Nice to see you all like that. I think only tanasha was missing. Love you all and rishhy your so cute. I love your singing. You have a beautiful voice and very talented. God bless you and your sister's and 40:21 mom. Sending love❤. 40:21

  • @Menasha358
    @Menasha358 Рік тому +2

    Tanasha akki Yashige husband me inne kyla photo ekk pennuwne Yashige gedra thibila. Eya marry krlda🥲🥲🥲🥲🥲

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +1

      Naa

    • @Menasha358
      @Menasha358 Рік тому

      @@rishhyhatharasingha Ehenm ai Tanasha akki ehema kiwwe😭. She almost broke my heart😞

  • @LakmaliKulasingha
    @LakmaliKulasingha Рік тому +7

    කාමරේ දැන් ශෝයි...යශීට පින් සිද්ධවෙන්න..නැත්තම් නංගි බබාගෙ ඔක්කොම වැඩ ඉවරයි..🤣😄😄😊

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +1

    අක්කාලා හැමෝම එක්ක ආය Vlogs එකක් ගෙන්නන්න අක්කේ

  • @tanashahatharasingha
    @tanashahatharasingha Рік тому +3

    Wow mageth hadala dennako 🙊

  • @imeshasewmini6279
    @imeshasewmini6279 Рік тому +1

    හරිම ලස්සනයි ලමයෝ❤️❤️❤️ දැන් කොහෙවත් නොයා කාමරෙම ඉන්න හිතෙයි ඔයාට 😍🤭🤭🤭🤭🤭

  • @ImaSene
    @ImaSene Рік тому +9

    යශී අක්කි ඔයාව හොදට බලාගන්නවා රිශි අක්කි🥺💞මගේ කාමරේත් ඕමම තමයි හැබැයි අස් කරොත් අස් කරන පලවෙනි දවස තමයි ලස්සනට තියෙන්නේ 😅 අද vlog එකත් ලස්සනයි රිශියෝ💞 room tour එක එනකම් බලම් හිටියේ....💞

  • @MalmiMinasha-dw5nt
    @MalmiMinasha-dw5nt Рік тому +1

    මාත් ආසම රතු පාටට❤

  • @Perera638
    @Perera638 Рік тому +3

    ඇත්තමයි rishhy akke අහම්බෙන් තමා ඔයාගෙ vlogs දකින්නේ ...එදා ඉදන් අද වෙනකන් බලන්නෙ පිස්සුවෙන් වගේ..❤..කොටින්ම කියනවා නම් මගෙමයි ඔයා song එක දවසට එක පාරක් අහනවම තමා ..ඇත්තටම හරි ලස්සනයි ඒක ...ලගදි කෙනෙක් මගෙන් අහනවා rishhy ට ඔච්චර කැමති ඇයි ලෙඩක් එහෙම නෑ නේද කියලා ..එයා ටිකක් බයත් වෙලා එච්චර ඇබ්බැහි වෙලා ඉද්දි 😁🤭...එච්චරට ආසයි අක්කෙ ඔයාට..හරි හුරතල් ඔයා ..සමාදි අක්කා ගොඩක් මහන්සි උනා 😢...nishy අක්කගෙ video එකක ගොඩක් ලගටම යශීව දැක්කා මම 😁😁...ඉක්මනට song එකක් ආය ගේන්න රිශියෝ❤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +2

      Thank you so much mage videos hamadama balanawata ❤️❤️🥹

  • @umsenu_
    @umsenu_ Рік тому

    කාමරෙ දැන්නම් ලස්සනයි❤.යශී අක්කා වගේ යාලුවෙක් මටත් ඕනේ 🤧

  • @Chenzzz_
    @Chenzzz_ Рік тому +3

    Rishi akki's mind at the moment be like ;
    9.57 - ඇයි මේ අපහාස 😒🥲
    10.02 - ඉන්නකෝ මන් පුටුවට නැගලම වැඩ පෙන්නන්නං hummmm 😌😂
    මස්කඩ curtain එක .. අම්මෝ yashi අක්කි තමයි හොදටම කලේ 😂😂😂

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +2

      Pau ne man 🙊

    • @Chenzzz_
      @Chenzzz_ Рік тому +2

      @@rishhyhatharasingha ඔව් ඒයි .... අහිම්සක නිසානේ මේ කරදර 😌😂

  • @kudaligamagenipunikaushaly7563

    මාත් ආසයි ඒ තෑග්ගට එක්මනින් පුරුදු වෙලා පෙන්නන්න හා පැටියා 😌ඔයා අහිංසක නිසා තමා ඔයාට එක එක ඒවා කියන්නෙ ඒ වගෙම ඔයා හිතරෙදෙන දෙවල් කියන්නෙ නැ කවුරු මොනවා කිව්වාත් ඒ කයි අයි යයියො හා පැටියො ලස්සන යි ඔයාගෙ කාමරේ🌌💜️💜️😍

  • @RIW123
    @RIW123 Рік тому +3

    🤣💗මොනා නැතත් මට සතුටුයි මන් වගේ ජීවියොත් මේ ලෝකෙ ඉන්නවා කියලා දැනෙද්දි😌🌝😂

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому +1

      Anna Ekane 😂😂

    • @RIW123
      @RIW123 Рік тому +1

      @@rishhyhatharasingha godak sathutui mata😁💗😂

  • @Hansi-tw7hr
    @Hansi-tw7hr 7 місяців тому

    Ara photo eka lassanai kollek vagemai

  • @rechal_a3421
    @rechal_a3421 Рік тому +4

    ඇත්තම කිව්වොත්
    හා පැටියගෙ අහිංසක කම හොදට දැක්කා අද ඒයී...😂🙂
    ශෝයී ඒයි 💓

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 Рік тому

    මේ vlog එක බලලා ඒත් කමෙන්ට් එකක් දාන්න අමතක වෙලානෙ වැඩේ නම් හොදයි❤❤❤❤❤බුදුසරණයි

  • @yashodhaekanayake9051
    @yashodhaekanayake9051 Рік тому

    Akki කාමරය මාර ලස්සනයි . හැමෝම නියමයි. Akki are aluth photo eka හරිම ලස්සනයි oya ada video Eka maru හැමදාම oya weg akki la tika සතුටින් ඉන්න ආදරෙයි... akki babo

  • @HasiniTharuka-n2m
    @HasiniTharuka-n2m Рік тому

    කාමරේ ලස්සනයි එයි....ඔයත් ලස්සනයි නංගි බබො

  • @aRe123...
    @aRe123... Рік тому

    Me nangi baba harima shoi...harima ahinsakai...adarei...❤

  • @lakiya2066
    @lakiya2066 7 місяців тому

    😂😂😂 කාමරේ අස් කරන්න කම්මැලි මං වගේම චරිතයක් ❤❤

  • @adhyahanshani36
    @adhyahanshani36 Рік тому

    Ane oy shooooii ane..ආටෝප නෑ....හරි සරලයි❤❤❤

  • @KethakaRathnayaka
    @KethakaRathnayaka Рік тому +2

    දානකම් බලාගෙන හිටිය video එකක්.
    සිරිමත් , අදත් නියමයි vlog එක ❤

  • @gamunukamal4176
    @gamunukamal4176 Рік тому

    Akki oyage twin akki thama oyage harima soulmate.eya harima supportive .mamath twin kenek nisa mata oyala dennage badeema hari shok.api denna wage.😊😊😊😊

  • @sanduninisansala8233
    @sanduninisansala8233 Рік тому +1

    අම්මෝ කාබරේ තිබ්බ විදිහ 😂😂.... දැන් නම් ලස්සනයී ගොඩක්.. විඩියෝ එක නම් නියමයී අයෙත් ඉක්මනින් එන්නෝ.....♥️❤🍃🍃

  • @nethrakapugama640
    @nethrakapugama640 Рік тому

    Hama walenawata biuwa peththa mokakda nama kiyanawada nangi babo oyage video hama ekakma balanawa harima lassanai ❤

  • @SrimathiRupasinghe-mi1wj
    @SrimathiRupasinghe-mi1wj Рік тому

    Kohomada Risyo oya room eke hitiye mm😮samadhi akka nisa oyata lassana room eka lebuna neda!!Oya mune dimple nisa harima cute!! ❤❤❤❤❤

  • @upekindeepa1233
    @upekindeepa1233 Рік тому

    දැන් නම් කාමරේ ලස්සනයි අකියෝ . නැවතත් විඩියො එකක් බලන්න එක්වෙන බලාපොරොතුවෙන් මන් සමුගන්නවා. bye 👋.බුදු සරනයි අක්කිට ❤❤

  • @naseemaismsil4713
    @naseemaismsil4713 Рік тому

    Super cute
    Aaswen balagena hitiya

  • @Sanjul_123
    @Sanjul_123 Рік тому

    Akke fan eka thatu galawala sudda kranna ethakota lesi😊

  • @IndhuCharuni50
    @IndhuCharuni50 Рік тому

    Thank you video එකක් දැම්මා ට.. බලන්න කලින්ම comment කළා ❤❤❤

  • @ramyalathawickramasinghe5535
    @ramyalathawickramasinghe5535 Рік тому +1

    Aththamai rishiyo,piliwelata karanne gitar play karana ekai sindu kiyana eka vitharai.😅😅

  • @SajiniNehansa
    @SajiniNehansa Рік тому

    තාම අලුත් වීඩියො එකක් නැති නිසා බලපු එකටම ඇවිත් ආයෙ කමෙන්ට් එකක් දාන්නෙ රිශීගේ අවධානය පිණිස😢 අලුත් වීඩියෝ එකක් ඕනි දැන් පිස්සු හැදිලා ඉන්නෙ අලුත් වීඩියො එකක් නැතුව ❤

  • @dulmipaba633
    @dulmipaba633 Рік тому

    mage kamareth oyita vada venasak naa akkiyo...... as kalata vadi davasak thiyenneth naa 🥲🥲
    ada video ekath venada eva vagema lassanayi akkiyo.......🥰🥰

  • @ayeshaayesha2099
    @ayeshaayesha2099 Рік тому

    ඔයාගේ වීඩියෝ බලනකොට මහන්සිය නිවෙනවා දන්නෙම නැතුව. දිගටම තව තව බලන්න හිතෙනවා

  • @gayanipradeepika-ul9vb
    @gayanipradeepika-ul9vb Рік тому

    Dan nangi babage room eka harima lassanai Dan thamai oyage hamadema balanne Dan thamai me akkata balanna wela thiyenne sorry nangi baba adarei hamadama ❤❤❤❤❤

  • @sumuduperera3126
    @sumuduperera3126 Рік тому

    හරිම හුරතල් නංගි බබෙක් ඔයා ඒකයි යෂී ඔයාට ගොඩක් ආදරෙ ❤

  • @nethuninehansa1074
    @nethuninehansa1074 Рік тому

    සමාදි අක්කනම් හරි පිලිවෙලයි වගෙ 😎 එයාගෙ රූම් එක බලන්න ආසයි 🤓❤

  • @SanayaWeeraratne
    @SanayaWeeraratne 7 місяців тому

    rishhy akkige room ekata gahanna room ekak nh 🙃😉

  • @ShashikalaFernando-ht4hn
    @ShashikalaFernando-ht4hn Рік тому

    Mata ada ale vlog eka balanna une parakku una itim❤❤
    Kamare laththanai manika..okkomalata adarei kiuwa kiyandooo🌷🌷
    Aye trip yaddi mawath ekkan yandooo
    Parissamin innooo adarei❤❤❤😘

  • @moonlightstar981
    @moonlightstar981 Рік тому +1

    පොරොන්දුව ඒ විදියටම ඉෂ්ට කලා නේද ❤ ආදරෙයි හොඳේ...❤❤❤ ❤