මාලිමාවේ වේදිකාවෙන් මතුවී රටම කතා කළ මහාචාර්යවරයා | Siwweni Manaya | Ep-01 | Neth News

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 281

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 6 місяців тому +141

    මේ කතාව අපේ රටේ පැලකරගෙන ගෙඩි කඩන්න නම්...එලබෙන හැම මැතිවරණයේදීම NPP මාලිමාවේ ජයග්‍රහණය සදහා අපේ වගකීම ඉටුකරමු .

  • @drrap1259
    @drrap1259 6 місяців тому +85

    මේ මහතාගේ කතාව අහනකොට තේරෙනෙව මෙතුමා කොයි තරම් නිහතමානී පුද්ගලයකුද කියල..එවැනි අය තමා මාලිමාවට ඕනි..එවනි අය තමා රටට ඕනි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому +5

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @dinethprabashwara7722
      @dinethprabashwara7722 6 місяців тому +3

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @piyagamage3263
    @piyagamage3263 6 місяців тому +44

    අපි වැටිලා ඉන්න තැන, වලෙන් ගොඩ එන්න තියෙන එකම ක්‍රම වේදය ඔබ තුමාගේ දර්ශනය තුල තැන්පත්වෙලා තියෙනව. එය ඒ විදියටම මල් පල ගැන්වෙවා! ඒ උත්සාහයට අත දෙන්න අපිත් බලාගෙන ඉන්නෙ. මෙතෙක් අපේ මිනිස්සු කලේ, කතාව විතරයි. අපි එකතුවෙමු. ක්‍රියාත්මක කරමු. රට ගොඩ නගමු.

  • @IreneRamanayake
    @IreneRamanayake 6 місяців тому +26

    හිතට පුදුම ධෛර්යක් එන විස්තර කරීමක් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සමග ⁣කල මේ සාකච්ඡාව.ඒ වගේම නිවේදකතුමත් හරිම ලස්සනට බලන් ඉන්න ආස හිතෙන විදියට හිතට කාවදින විදියට වැඩසටහන කරා.මේ දැනුවත් කිරීමට ස්තුතියි

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 6 місяців тому +72

    රට වෙනුවෙන් කරන මෙහෙයට ඔබතුමාට ගෞරව ප්‍රණාමය. මාලිමාවට ජයවේවා

  • @warunadias2749
    @warunadias2749 6 місяців тому +41

    ඇත්තටම ඔබ වැනි මිලකලනොහැකි වටිනා චරිත අපේ මව් බිමට වාසනාවක්
    ඔබතුමාට තෙරුවන් සරණයි
    මාලිමාවට ජයවේවා

  • @palithadon8134
    @palithadon8134 6 місяців тому +38

    ඉතාම වැදගත් අපේ මව්බිමට අනාගත පරපුරට සහා රටේ මිනිස්සුන්ට වටිනා සාකච්ඡාවක් පවත්වා අපව දැනුවත් කිරීමට ඔබට ස්තූතියි ජාතික ජන බලවේග යට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා 👍👍👍

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 6 місяців тому +26

    සරලයි. ඕනෑම දේක සරල විද්‍යාව. බොහොම ස්තූතියි සර්.

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 6 місяців тому +60

    උගත් බුද්ධිමත් විශිෂ්ටතම වෘත්තිකයන් දැන් මාලිමාව සමග අවදියෙන් ❤❤

  • @mallawarupasinghe8372
    @mallawarupasinghe8372 6 місяців тому +57

    රට වෙනුවෙන් කරන කැප කිරීමට ඔබ තුමන්ට බොහොම ස්තූතියි .

  • @lillyd3016
    @lillyd3016 6 місяців тому +24

    ඇත්තටම මෙවන් උගතුන් අවංකවම රටට ආදරේ අය මේ මොනවා ගැනවත් නොහිතා සැපට ඇමෙරිකාවට වෙලා ඉන්න පුළුවන්කම තියෙද්දී මේ විදියට ඉදිරිපත් වීම ඉතා අගය කල යුතුයි සමහරැන්ට රට ගිය ගමං ඉස්සෙලම වෙන්නෙ සිංහල වචන ටික කතා කරගන්න අමාරැ වෙන එක

  • @RalalageWijesena
    @RalalageWijesena 6 місяців тому +38

    ඔබ කරන මෙහෙයට ප්‍රනාමය ජයවේවා මාලිමාවට

  • @gidswa6990
    @gidswa6990 6 місяців тому +32

    මහාචාර්ය තුමනි ඔබ අපේ රට අනර්ඝ සම්පතක් .මෙතෙක් අවුරුදු 76 විනාස කරන ලද දේශපාලන පක්ෂ වලට තිත තබමු..මේ සම්පතක් අපි එයින් උපරිම ප්‍රයෝජන ගෙන ගොඩ නංවමු අපේ රට..ජාතික ජන බල වේගය තුළින් ඔබගේ ප්‍රතිපත්ති එලිදැක්වීම ගැන බොහොම සතුටක්...අපේ රට ගොඩ නැංවීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ..තෙරුවන් සරණයි ..🧭❤️🙏

  • @jayanthiperera7240
    @jayanthiperera7240 6 місяців тому +14

    You came to help us,we are very lucky .thanks sir .god bless .

  • @disnasenanayake9890
    @disnasenanayake9890 6 місяців тому +23

    Respect you sir 🙏🇱🇰☺️

  • @agmallika1961
    @agmallika1961 5 місяців тому +3

    ඔබ තුමා ගේ පැමිණීම අපේ රටට ඉතා ම වැදගත් මාලිමාවට සම්බන්ධ වීම ඊටත් වඩා වැදගත් ආර්ථිකය ගොඩ ගන්න දරණ උත්සාහය ට ගොඩක් ස්තුතියි ඔබගේ පැමිණීම රටට විශාල ගෞරවයක්

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 6 місяців тому +11

    මහාචාර්ය ගෝමික කියන දේ බොහෝ සරළයි, ඒත් විශාල ප්‍රතිඵල ගෙන දෙන දෙයක්. සංචාරක කර්මාන්තය ගැන කියූ දේ හොඳින් බලන්න. අපේ රටේ සංචාරක ව්‍යාපාරයෙන් ගුණාත්මකව දියුණු කිරීමෙන් අති විශාල ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. සැළසුම් සහගත අධ්‍යාපනයක් සහ සම්බන්ධීකරණයක් විතරයි අවශ්‍ය. මේ රට ගොඩ දාන එක ලොකු දෙයක් නොවෙයි - හරි මිනිසුන්, හරි පාලනයක් එක්ක.

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 6 місяців тому +22

    රටට හෙටක් වෙනුවෙන් අපි හැමෝම මේ...උදාවූ මොහොතේ අත්වැල් බැදගමු මාලීමාවට ජයවේවා ❤❤❤

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 6 місяців тому +27

    හොඳ වැඩසටහනක්. ජනතාව තව තවත් දැනුම්වත් කරන්න. ජනතාවට ඇත්ත වැටහේවා.

  • @dayanandarock1875
    @dayanandarock1875 6 місяців тому +19

    ඔබ මගේ රටට සම්පතක් මගේ රටට ජය වේවා

  • @gidswa6990
    @gidswa6990 6 місяців тому +18

    මේ වගේ සම්පතක් කියන දේවල් මොලේට ගන්නේ නැති අමු කාලකන්නි ගොන් විදිහට ලියන ඒවා උන් හිතන්නේ මෙච්චර කල් කොරපු පවුල් ටික තමා හොඳටම කරේ..

  • @UpamaliKumudinie
    @UpamaliKumudinie 6 місяців тому +5

    Thanks sir

  • @anilprasanna317
    @anilprasanna317 6 місяців тому +8

    ඇහැට කදුලක් ආපු ලස්සන හරබර සාකච්චාවක් ඔබ දෙපලටම ජයවේවා මගේ රටට දලදා හිමි සරණයි 🙏🙏🙏❤️

  • @neethaangele685
    @neethaangele685 6 місяців тому +2

    Thank you so much, great speech 🎉🎉🎉

  • @juderoshan6353
    @juderoshan6353 5 місяців тому +3

    ඔබ කරන යෝජනා නිවැරැදි ලෙස ක්‍රියාත්මක කළොත් රටේ ඉතිරි ගමන ගොඩක් සාර්ථකත්වයට පත්වෙනවා නියත වශයෙන්ම🎉🎉🎉

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 6 місяців тому +6

    ඔබතුමන්ලාට පින්...අපි (ලාංකිකයො)අසරණ වෙලාවේ ආවාට...

  • @djeewa
    @djeewa 6 місяців тому +14

    Proud of you Mr. Gomika

  • @LeonardNakandala
    @LeonardNakandala 6 місяців тому +11

    IT IS A BLÉSS TO SRI LANKA YOU SIR .❤❤❤❤❤❤❤

  • @pathmakumari4137
    @pathmakumari4137 6 місяців тому +5

    දක්ෂයා තෝරා ගන්න සැබෑම දක්ෂ නිහතමානී පරිනත අය පෙරට ගන්න පෙරමුණට එන අය අපේ ජීවිතය තුල දැක්කේ නැහැ
    ඔබ තුමා පෙරට එන්න
    දක්ෂ දරුවෝ අපේ රටේ ඉන්නවා එයාලා රට හැර යනඑකක් නැහැ
    තෙරුවන් සරනයි

  • @sumithrakumarihamy8942
    @sumithrakumarihamy8942 6 місяців тому +12

    අපි මැරෙන්න මොහොතකට කලින් වත් මෙවැනි ශ්‍රී ලංකාවක් දකින්න ලැබුනොත් හරිම වාසනාවන්තයි !!!!

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 6 місяців тому +1

    Thank you so much for sharing your knowledge sir

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 6 місяців тому +4

    ගරු මහාචාර්ය උතුමණි
    මේ රටේ නිර්මාණශීලිත්වය දැක්මක් නැති දේශපාලකයන් දේශපාලනය කලා මිස රට පාලනයකලේ නැහැ
    ඔබතුමන්ලාගේ වැඩපිළිවෙළක මේ රටට ජනතාවට අත්‍යවශ්‍යය මය
    පුරවැසියන් ඔබතුමන්ලාගේ වැඩපිළිවෙළ අපේක්ෂා කරයි
    ඔබට දීර්ඝායුස ලැබේවා

  • @LalithaWaduge
    @LalithaWaduge 6 місяців тому +10

    ජයවේවා ජයවේවා ජයවේවා ජනතාව 🏆 දිනේවා නියත ජය 🎉🎉 akd

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 6 місяців тому +24

    දිර්ඝායූ වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @Sunilshantha-hi6on
    @Sunilshantha-hi6on 6 місяців тому +10

    මහාචාර්ය තුමනි ඔබට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරමි

  • @kanchanadiyunuge7941
    @kanchanadiyunuge7941 6 місяців тому +10

    ❤❤respect you’re effort ❤❤❤

  • @aneeseetes6956
    @aneeseetes6956 6 місяців тому +11

    ❤❤🎉🎉ස්තූතියි ඔබ තුමාට 🎉🎉❤❤

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 6 місяців тому +3

    ❤❤❤❤🎉🎉🎉🎉මගේ ජීවිතයේ අහන සුන්දර සාරවත් කතාව
    මේ රටේ සංවර්ධනය ,සුරක්ෂිතබාවය ඇත්තේ ඔබතුමාගේ මේ යෝජිත වැඩපිළිවෙළ තුලින් මයි
    අපේක්ෂා නිවැරැදිව දකින
    මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න
    පුරවැසියන්ගේ ඒකායන පැතුම
    මවුබිම දිනේවා

  • @SenadeeraSooriyaarachchi
    @SenadeeraSooriyaarachchi 6 місяців тому +11

    සමහර කොමෙන්ට්ස් බුද්දිහීන ,උගතුන් ඇලජික්,රටක් දියුණුවට අකමැති,අදබාලයින් මෙතුමට කරන අග්වුරවයට එතුමන්ගෙන් සමාවඅයදිනව.අප ඔබසමගයි.තෙරුවනසරනයි.

  • @chandradasaherath2510
    @chandradasaherath2510 6 місяців тому +7

    නිහතමානී ,පුද්ගලයකු වූ ලක්මව්නි ඔබේ දරැවන් ට ඉතාම වැදගත් තවත් වැදගත් දරැවෙක් ,හෙට එච්චර කලුවරනෑ .

  • @ajithkithsiri8054
    @ajithkithsiri8054 6 місяців тому +14

    Recpect

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 6 місяців тому +8

    What a great people's

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 2 місяці тому

    නිවේදක මහතාගේ දැනුමත් සමඟ ඉතාමත් හරවත් සාකච්ඡාවක්, සුපිරියක්,ආදරෙයි❤ .ලංකාවෙ යූ ටියුබ් නොබලන විසල් පිරිස අතරටත් මේ සාකච්ඡාව ගෙනයාහැකිනම්, කෘතවේදී වෙමු.

  • @srimadeepani2321
    @srimadeepani2321 6 місяців тому +4

    මහාචාර්ය තුමා ඔබ තුමා sagachw හරියට වැදගත් ...ඔබ තුමා me රට ගොඩ ගැනීමට හැකි වේවා ...මමත් science and technology ministry වැඩ කරන කෙනෙක් හැරීම ආශාවෙන් මේ කතා අහන්න සිටිනya...ඔබ තුමා සහ appe බලාපොරොත්තු ඉටු වෙනවා ....malimawata ජයවේවා ...

  • @sampathperera5953
    @sampathperera5953 6 місяців тому +23

    මිණිකැටයක්......තෙරුවන් සරණයි!.....

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 місяців тому +12

    රට ජාතිය ආගමට ♥️ ආදරය කරන දේශප්‍රේමී මානව හිතවාදී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක හෙළ විරුවාණනි.
    ජාතියේ විශිෂ්ඨ උත්තමාචාරය ප්‍රණාමය ඔබතූමාට.💐🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 5 місяців тому

    තෙරැවන් සරණයි. නිදුක් නීරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා .

  • @rohithafernando9665
    @rohithafernando9665 6 місяців тому +5

    ඔබ වැනි විද්වතුන් මේ රටට අවශ්‍ය යුගයක් මාලිමාව සමග එක්වී පෙරට යමු

  • @ranipremalatha803
    @ranipremalatha803 6 місяців тому +3

    රට වෙනුවෙන් කරන කැප කිරිම ගැන ඔබතුමන්ට බොහොම ස්තුති ❤❤ස්තුති ස්තුති

  • @anneslysenarath3046
    @anneslysenarath3046 6 місяців тому +2

    ❤ නියමයි ලස්සනයි සර්. තෙරුවන් සරණයි.

  • @ranipremalatha803
    @ranipremalatha803 6 місяців тому +2

    මහාචාර්ය තුමණි ❤ ඔබතුමා ට දිර්ඝායුෂ පුාර්ථනා කරමි❤❤❤❤මාලිමාවට ජයවෙිවා 🙏♥️ ජයවෙිවා 🙏♥️ ජයවෙිවා ❤

  • @Kv47jevPst
    @Kv47jevPst 6 місяців тому +4

    One example of a unique Sri Lankan product is cinnamon, cinnamon, cinnamon. No country can beat Sri Lankan cinnamon.
    Cinnamon is so demanding all around the world and especially the west.
    High quality Sri Lankan cinnamon is number one on the list of other products .
    There are lot of Indian low quantity cinnamon brands in stores where no one wants to buy. It’s artificially flavored and so hard like rock.
    Sri Lankan cinnamon is the best in class.

  • @hewapathiranagethilakarath144
    @hewapathiranagethilakarath144 6 місяців тому +10

    ඔබතුමා කොච්චර දක්ෂ වුණත් ඔබතුමා විද්‍යාඥයෙක් වුණත් හැබැයි අපේ රටේ දේශපාලකයෙක් තරම් බුද්ධිමත් නෑ මොකද මෙච්චර වටිනා රට නොවටිනා රටක් බවට පත් කරන්නට හැකි වීම කොයිතරම් බුද්ධිමත් වැඩක්ද කොයි තරම් කාලකන්නි වැඩක්ද

    • @PriyanthaLakshman-kn1ew
      @PriyanthaLakshman-kn1ew 6 місяців тому

      උඹෙි ඔලව හොද නැද්ද උගත් කමක් නැති මැටිටා 5:30

    • @nissankagenilanthi3584
      @nissankagenilanthi3584 6 місяців тому

      ඔබ රටෙ දෙශපාලනය ගැන දැනුවත්

    • @kumarisen2553
      @kumarisen2553 5 місяців тому

      Why are you making such silly comments? It is much harder to progress for a migrant in a western country where meritocracy matters compared to stealing by corrupt methods. For example importing goods or food and taking commission from them doesn't need any brains. It only needs a corrupt system and people. The infrastructure and the manufacturing base is completely destroyed.

  • @artlife4711
    @artlife4711 6 місяців тому +3

    💐💐💐
    ඇයි අපේ රටේ මිනිස්සු දුක් විදින්නෙ කියන කරුණ ඉතා පැහැදිලියි. මෙතෙක් මෙවැනි රටට ආදරය කරන මිනිසුන්ගෙන් ප්‍රයෝන නොගැනීම සහ මාලිමාව මේ අය හදුනාගෙන ප්‍රතිපත්ති සකස්කරන්නට ආරාධනා කිරීමම ඔවුන්ගේ දැක්ම පැහැදිලියි. රටක් දියුණු වෙන්න නම් හැම ක්ෂේත්‍රයක්ම ප්‍රතිපත්ති සහිත විය යුතුයි.

  • @NiroshanAjith321
    @NiroshanAjith321 6 місяців тому +6

    මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 6 місяців тому +2

    ඔබවැනි ලක්පුතුන් මේ අසිරමත් හෝරාවේ හරි තැනට වී සේවය ලබා දීම මේ මවි බිමේ වාසනාවක්.....ඔබ, අප, මාලිමාවට........මේ රටට .....ජය.....!!!

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 5 місяців тому +1

    මහාචාර්ය තුමණි මගේ දරැවන් මේ රටේ නහැ. නමුත් මේ රටේ දරැවන්ගේ අනාගතය වෙනුවෙන් මාලිමාවට චන්දෙ දෙනවා.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 6 місяців тому +6

    මෙිවා කරන්න දෙන් නැත්තේ කුනු ඇමතිලාට කොමිස් නැති වෙන නිසා එලියට එන්න දෙන් නැ රටට හෙන ගැහිලා ගියත් උන් ආර්ථිකේ ඉදිරියට යන්න දෙන් නැ ගෙරි හැත්ත

  • @manelperera5336
    @manelperera5336 6 місяців тому +6

    මෙතුමා කියන කරැණු අවබොධවන්නේ නුවන තියෙන අයට මිසක්............නෙමෙියි.මෙිරට හදන්නනමි හොරා නොකන රටට ආදරෙ ඇති උගත් බුද්ධිමත් අයව පත්කරන්න ජනතාව දැනුවත් වන්න.අප ඉදිරියට රට ගොඩගන්න සහයොගය දෙනවද.වැටුන වලේම ලගිනවද කියා.අපේ රටෙි මොට අය ඉන්නවා දාන කමෙින්ටිස් වලට අධ්‍යර්යමත් නොවන්න.ඔබතුමා රටවෙනුවෙන් යුතුකමක් කරන්නේ නොදැනෙනහරක් මෙිරටෙි ඉන්නවා.බුදුහාමුදුරැවන්ටත් කොපමන නින්දා අපහාස කලාද.බුදුබව ලැබුවනේ.අපිත් රට ගොඩගමු.මාලිමාවට ජයවෙිවා.

    • @kusumarambewatta7483
      @kusumarambewatta7483 5 місяців тому +1

      ඇඉ මුහුදු රල, සුළග,හිරු එලිය මගින් විදුලිය නිෂ්පාදනය සොයාගත් කී දෙනෙක් ඒ සදහා අවස්ථාවක් ඉල්ලුවද? කො ඒවාට ඉඩ ලැබුනද.

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 6 місяців тому +1

    ගෝමික මැතිඳුන්ගේ ලංකා ගමනය අපේ මිනිසුන්ගේ වාසනාව ඒත් එතුමාගෙන් වැඩක්ගන්නනම් ඵලදායී කරගන්න නම් ජාතික ජනබලවේගය අනිවාරයෙන්ම දිනවිය යුතුයි. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති බවට පත්කරමු.

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 6 місяців тому +8

    මාලිමාවට ජය.💜️

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 6 місяців тому +3

    මේ නිසා තමයි මේ රට හදමු සුදුසු පිරිසක් බලයට පත් කිරීමට ඔබේ කැපවීම බෙහෙවින් වැදගත් වන්නේ. මේ රට හදමු මාලිමාව දිනවමු

  • @jayaweerapemadasa4714
    @jayaweerapemadasa4714 6 місяців тому +5

    මේ මහතා ඉදිරිපත් කරන මෙම වැඩපිළිවෙළ කෙතරම් ප්‍රායෝගික ද. මෙවැනි වැඩපිළිවෙකින්ම පමනයි දැනට අප මුහුනදී ඇති සියලු ප්‍රශ්න විසදිය හැක්කේ. මෙවැනි සැබෑ මිනිසුන් සහිත දේශ පාලනයකට අප අවස්තාව ලබාදිය යුතු නොවේ ද? ඔබ එයට එකග නම් ඉබගේ පූර්ණ සහාය ලබාදිය යුතු දේශපාලන පක්ශය විය යුත්තේ NPP ය නොවේ ද?
    නැවත මුලා නොවන්න. ලැබෙන පලමු පැයේම ඔබ පමනක් නොව ඔබගේ සියලු නෑ හිතමිතුරන් සමග ඉදිරි මැතිවරණයේදි NPP ය දිනවීමට කටයුතු කිරීම මේ යුගයේ ඔබගේ කර්යයබාරයයි.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 6 місяців тому +7

    ඔබ රටට සම්පතකි. 🙏

  • @lakshithahh60
    @lakshithahh60 6 місяців тому +2

    Great❤️ 👍👀

  • @sriyanibah2324
    @sriyanibah2324 6 місяців тому +1

    Jayawewaaa❤malimawata❤❤❤

  • @BandarHerath
    @BandarHerath 6 місяців тому +1

    රටට වටිනා සම්පත් ❤❤❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 5 місяців тому

    ඔබතුමාට ❤️ඉස්තුති මාලිමාව වටා එකතුවී ඉන්න සැවොම නිහතමානී මිනිස්සු කියන්න පුළුවන් වයිරිය චේතනා වලින් බිදක් හෝ ඉවත්වී ඉන්න අය කියන්න පුළුවන් නේද ජයවේවා මාලිමාව සහ ජනතාවට ජයග්‍රහණය ලගාවේවා!!!

  • @peterpan9275
    @peterpan9275 6 місяців тому +6

    ඇමරිකාව සමාජවාදී රටක් කියල අද තමයි දැනගත්තෙ, මෙච්චර කල් Jvp එක කියුබාව ,කිව්බාව කියල කිව්වෙ ඇමරිකාවට වෙන්ඩ ඕනෙ,එතකොට ඇමරිකාවෙ සියලු ප්‍රධාන ව්‍යාපාර කරන්නෙ රාජ්‍ය අංශයෙන් වෙන්ඩ ඇති,අනේ හොදා, ඒක තමයි Jvp එක සමාජවාදී රටක් හදනව කියල කියන්නෙ.

    • @Realeye66
      @Realeye66 6 місяців тому

      🥱🥱🥱🙈

  • @mangalaganegoda4090
    @mangalaganegoda4090 6 місяців тому +2

    What an interview👏👏👏 journalism at its finest. He knew to get what professor Gomika wanted tell all Sri Lankan. Hat’s off 👍🏽
    My goodness sir!!!! No words to express. You’ll be the next best thing that happens to Sri Lanka. I literally do mean it.
    Hope,,,,,,, This is the cry 😢 of all Sri lnakans.
    Every time we voted for a president, we did it with utmost hopes. The majority. What did our so called politicians gave us. Nothing different than the colonists. I think they killed our Mojo as a national a long time ago. Maybe even 1,000 years ago. I think it started happening since our kings decided to get good chicks from India. They started the killing of the nation.
    All this bulshit aside,,,,
    I’m so thankful for @JVP on believing and pushing on, not giving up. Thank you 🙏
    I’m so glad I saw this interview. Now I can wait to see the changes of Sri Lanka in 2030!!!!!
    Wow……. I can only imagine ❤
    This 2024 will be the best year for Sri Lanka 🇱🇰 in over a 1,000 years.
    Thank you 🙏

    • @kumarisen2553
      @kumarisen2553 5 місяців тому

      There are plenty of Sri Lankan experts living overseas who are desperate to help their motherland. The politicians block such people from developing the country because they then cannot steal from the country's assets.

  • @thilakthilakarathne573
    @thilakthilakarathne573 6 місяців тому +1

    ජ.වි පෙ. ප්‍රමුඛ ජාතික ජනබල වේගය බලයට පත් කිරීම සඳහා නිස්සරණ අධ්‍යාශයෙන් කෙරෙන උත්තුංග කායර්‍ භායර්‍ ට (විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ යන්ට) අපේ හෘදයංගම උනුසුම් ශුභ පැතුම්! ජයශ්‍රී! 🙏♥️❤️🎈🌹
    මම මූලස්ථානයේ තිලකරත්න හමු වීමට කැමැත්තෙමි!

  • @udayaaththanayaka2624
    @udayaaththanayaka2624 6 місяців тому +3

    අපි මෙතුමාගේ සේවය මහ පොලොවේ යතාර්ථයක් කරන්න නම් NPP රජයක් පත් කල යුතුමයි ,එයට අපි එකාවන්ව එකතු වෙමු ,✌

  • @sriyanirajapaksha4262
    @sriyanirajapaksha4262 6 місяців тому +1

    ඔබ වැනි රටට හිත ඇති මිනිසුන්ගේ සෙවය අවැසි මොහොතක් ❤❤

  • @phrdesilva2492
    @phrdesilva2492 6 місяців тому +2

    RESPECT SIR.❤❤❤❤❤

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 5 місяців тому +1

    මේවා කරන්න පළමුව දේශපාලනය වෙනස් කරගන්න ඕනැ.හැමෝම සහයෝග දෙන්න රට ගොඩ දාගන්න.

  • @donedirisinghe2472
    @donedirisinghe2472 6 місяців тому +2

    Very meaningful discussion away from usual politics and mud slinging.

  • @alwisthilak5703
    @alwisthilak5703 6 місяців тому +3

    oba thumata ape pranamaya

  • @kapilabandara1001
    @kapilabandara1001 6 місяців тому +3

    එවන් උදාර මිනිසුන් වැඩි වැඩියෙන් පහල වේවා.........❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rahmikakanathage1403
    @rahmikakanathage1403 6 місяців тому +3

    ඔබ,අපේ රට ගොඩ ගන්න ,මාලිමාව ,දිනවන්න,අපේ,සහය ,උපරිමයෙන් ,දෙනව

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 6 місяців тому +3

    මෙතුමාගෙ කථාව අහගෙන ඉන්නකොට පුදුම සතුටක් දැනෙන්නෙ. ජනතාවගේ යුතුකම තමයි පක්ෂ පාට ජාති බේදයකින් තොරව නිවැරදි පාලනයක් රටේ ඇතිකිරීමට කැපවිය යුතුයි.

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 6 місяців тому +5

    🎉🎉🎉

  • @rajithaweerasinghe5144
    @rajithaweerasinghe5144 5 місяців тому

    රටේ පාසල්වලින් එළියට එන දරුවන් යෝදාගෙන පර්යේෂකයන් සදහා උදවු ගන්න .එවිට එයාලගේ දැනුම වැඩි වෙනවා .නැත්නම් ගෙවල් වලට වෙලා ඉඳලා දැනුම මොට වෙනවා . අඩු වයසින්ම බුද්ධිමත් දරුවන් බිහි කරගන්න පුළුවන් . විභාග ප්‍රතිඵල මතම ඉන්නේ නැතුව .😊

  • @KalyaniRamyalatha-hx2hp
    @KalyaniRamyalatha-hx2hp 5 місяців тому

    අහම්බයෙන් සාකච්ඡාව දකින්න ලැබීම ගැන සතුටුයි මගේ රට පැත්තෙ ඉන්න එක ගැන ආඩම්බරයි අපේ රටේ දේශපාලනය ගැන කතා කරල වැඩකට නෑ පිල් මාරු කරකර බොලේ පාස් කරකර ප්‍රාතමික සංදර්ශන කරකර බලයට කෑදර කම විතරයි කරන්නෙ රටේ බුද්ධිමය මානව සම්පත යොදාගෙන කල යුතු වැඩ පිළිවෙලක් ගැන අවදානයක් ඇත්තටම නෑ කොතරම් උසස් ජාන හිමි මානව සම්පත රටට අහිමිවන තත්ත්වය කට පත් කරල ඉවරයි සුන්දර ජීවිත හිමි මගේ රටේ අනාගත දරු පරපුර ට අරුණැල්ලක සේයාවක පෙර නිමිත්ත දෝ සිතෙන්නට පටන්ගෙන ඇත ජයවේවා මගේ සුන්දර රටට රට වැසියන්ගේ නෙත් විවර වේවා විජ්ජා මායම් බුද්ධියෙන් දකීවා බුද්ධි මය දේපල මගේ ලක් මව සතුවේ වා සැමට දීර්ඝායුෂ වේවා....

  • @PremasiriQatar
    @PremasiriQatar 5 місяців тому

    මාලි මාවට ජයග්‍රහණය නියතයි 🌹🌹🥰🥰👍👍

  • @lakshan0664
    @lakshan0664 4 місяці тому

    ඇත්තටම නිහතමානි සතුටක් දැනෙනවා දැන් හරි අපෙ රටට උගත් දක්ෂ විද්වතුන් එකතු රට ගොඩගැනිමට දරන මෙහෙවරට මලිමාවට ජය

  • @mfr3697
    @mfr3697 6 місяців тому +2

    මාලිමාවට ආශිර්වාදයක්

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 6 місяців тому +2

    ඔබතුමා ගේ වැඩපිළිවෙළ කඩිනමින් ඉදිරිපත් කරන්න ඕනෑ ගරු මහාචාර්ය උතුමණි
    අපට මේ රටේ අවුරුදු 76 ක මේ දුර්දාන්ත දේශපාලකයන් දේශපාලන ක්‍රියාවලිය වෙනස් කිරීමට අවස්‍යම ය
    මේ දේශපාලකයන් 226 ම පිලිකුල් කරනවා
    අපට වැරදුනේ මේ සුන්දර සාරවත් මවුබිම නිදානය ආරක්ෂා කරන පුරවැසියන් ආරක්ෂා කරන
    රට සංවර්ධනය කෙරෙන වැඩපිළිවෙළක් ජාතික ප්‍රතිපත්තියක් නීතියෙන් රැකවරණය සැලසෙන අයුරින් නොතිබීමයි
    එනිසා ඔබතුමන්ලා වැනි උගතුන් බුද්දිමතුන් රටට අවස්‍යම මොහොත
    කඩිනමින් ඔබතුමන්ලාගේ මේ රට සංවර්ධනය කෙරෙන වැඩපිළිවෙළ ජාතික ප්‍රතිපත්තිය වහාම ජනගත කරන්න ඕනෑ

  • @pererafrank6470
    @pererafrank6470 5 місяців тому +1

    ඔය දේවල් ටික ලංකාවේ කරන්න බැරි උනේ....ලංකාවේ දේශ පාළුව න් ට ඔය කිසි දෙයක් කරන්න..උන්ට වෙලා වක් නැ 😂😂මොකද උන් සම්පූර්ණ කාලය යොදවන්නේ විරුද්ද දේශපාලන අයගේ බලය නැතිකරන්න...එහෙම නැත්තන් හොරකම් කරන විඳිය ගැන හිතන්න එහෙමත් නැතිනම්... විදේශ ගමන් බිමන් යන්න...උන් ඇවිත් කමකට නැති පාලකය න් පිරිසක්..😢😢😢

  • @dunith305
    @dunith305 6 місяців тому +4

    👍👍👍👍👍👍

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 6 місяців тому +8

    🎉🎉🎉🎉🎉🎉

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 6 місяців тому +13

    අපිට ඇති සම්පත් කොපමණ ද ඇයි
    අපි රටක් හැටියට දුක් විඳින්නේ ඇයි.
    ඔබ වැන්නන් එක් කල ජාතික ජන බලවේගයේ දැක්ම තේරුම් ගන්න.

  • @Hariyaena
    @Hariyaena 5 місяців тому

    Jayawewa viyathaneni

  • @roxiepoodle1520
    @roxiepoodle1520 6 місяців тому +1

    When I listen to this, I just wonder what our crooked and deceitful politicians have done for the last 25 years and What our country could have been. Change is a must. NPP or nothing, now or never.

  • @wattakkapoosa
    @wattakkapoosa 6 місяців тому +10

    Hi prof.

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 5 місяців тому

    මේ මොනවා කතා කලත්, ඒවාට මුදල් වෙන් කරන්න ඉන්න ඇමති අටවෙනි ශ්‍රේණිය සමත් නම්, ඒ වන කොටත් ඒ අයට මුදල් වංචා සදහා පෞද්ගලික ප්ලෑන් ගොඩාක් තියෙනවා නම් කොහෙන්ද මේවා කෙලවර වන්නෙ, අවාසනාවකට මුංට කත්ඇදලා ගාණක් හොයා ගන්න උත්සහ කරන උගත්තුත්ද නැතුවා නොවේ. කෙසේ වෙතත් මේ අවංක, උගත් අයගේ උපදෙස් පිලිගන්න පුලුවන් මහා පොළවේ පය ගහලා වැඩ කරන්න පුලුවන් දේශපාලකයෝ බිහි වෙනතුරු කම් නම් හරි යන්නේ නෑහැ, ඒ නිසාම තමාගේ බඩගෝස්තරය පමණක් හොයන තක්කඩි දේශපාලකයෝ හදුනා ගෙන ලංකාවේ දේශපාලනයෙන් අතු ගා දැමිමට ජනතාව තීරණය කලයුතු යුතු වෙනවා...

  • @neshishanaya9263
    @neshishanaya9263 6 місяців тому +4

    Anura
    Atulu oba samatama dirgayu wewa 🙏🇱🇰🙏💯

  • @suniljayalath3439
    @suniljayalath3439 6 місяців тому +3

    පාලකයෝ ටිකක් රටේ බිහි කරන්න ඕන

  • @lakshithahh60
    @lakshithahh60 6 місяців тому +1

    wow😮

  • @wijebaragama4444
    @wijebaragama4444 6 місяців тому +1

    මගෙ මතය නම් අපෙ රට ගොඩනගන්න මහින්ද නිකාය රනිල් නිකාය සජිත් නිකාය වගෙ උං ඩොලර් ඇති රටකට පිටමං කලයුතුයි ඉන් පසු මහාචාර්ය තුමා කියනා දේ හිතන්නත් පුළුවන්.

  • @pererafrank6470
    @pererafrank6470 5 місяців тому

    කමකට නැති ගල් බුරු මිනිස්සු දේශපාලන යට අවුදින් 76 වසරක් ම රට විනාශ කරලා තියෙන්නේ...😢😢😢