හවස තේ වෙලාවට විනාඩි 5න් වැනිලා රෝල් කේක් හදමු|swiss roll in fry pan|💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 362

  • @slhamee8524
    @slhamee8524 5 місяців тому +6

    ඇත්තටම මමත් ඔයාගෙ වීඩියෝ බලලා ගොඩක් කෑම ජාති හදලා තියෙනවා.ගොඩාක් ස්තූතියි ඔයාට💐

  • @Sdsd-y7l
    @Sdsd-y7l 9 місяців тому +3

    බුදු සරණයි mr ගොඩක් පින් මම මේ කේක් එක හදලා බැලුවේ ඇත්තටම රසයි ටැංකියු තවත් ඉස්සරහට මේ වගේ දේවල් කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @JanithaRasanga-z9u
    @JanithaRasanga-z9u 11 днів тому +1

    මේක හරිම රසයි මම හැදුවා 😊

  • @BTS-qx2sc
    @BTS-qx2sc 2 роки тому +5

    මමත් හැදුවා හරිම රසයි...හොද සුවදකුත් තියෙනවා...thankyou ...

  • @guwanisenarathna3552
    @guwanisenarathna3552 3 роки тому +9

    Palaweni👍ekai,කමෙන්ට් Ekai magen..

  • @thusithasagarika2583
    @thusithasagarika2583 3 роки тому +46

    අපිත් හැදුවා හොඳ ප්‍රමිතියටම තිබුනා .........ගොඩාක් ස්තුතියි

    • @disnaayomi1965
      @disnaayomi1965 2 роки тому

      ෆොචියුන් දැම්මට කමක් නැද්ද😔

  • @danojaniroshika5949
    @danojaniroshika5949 3 роки тому +5

    Anuty. Mata අවුරුදු 12 යි. මමත් මේක හැදුවා. හරිම රසයි. Thank you 💚💚

    • @hasiniperera1701
      @hasiniperera1701 3 роки тому +3

      Ane nikan hitahan

    • @danojaniroshika5949
      @danojaniroshika5949 3 роки тому

      Oyata neweene demme. Oya prashnayak kata ganna epa anuty

    • @user-wt9rs
      @user-wt9rs 2 місяці тому +1

      ​​@@hasiniperera1701😂..පොඩී වයසින් ලොකු වැඩ කරනව කියල පෙන්නන්න හදන්නේ තේරුම් ගන්න😂

    • @NishanKumar-eq1jo
      @NishanKumar-eq1jo 2 місяці тому

      Aththa kathava ban ​@@user-wt9rs

  • @SLGossip5983
    @SLGossip5983 3 роки тому +34

    හවස තේ වෙලාවට නම් හොඳ කෑමක්.මම හිතුවට වැඩිය හරිම ලේසියි.😲👍

  • @foodwithsam5713
    @foodwithsam5713 2 роки тому +18

    හරිම රස පාටයි

  • @sayuniahinsa
    @sayuniahinsa Рік тому +2

    Kiyala wadak na supiri oyat budu sarani

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu Рік тому +2

    අනේ මමත් මේ දැන් ටිකකට කලින් හදල කෑව ඇත්තටම හරිම රසය් මාරම soft හැබැය් අය්සින් නං මම හැදුවෙ chocolate අය්සිං. අනේ මේ වගේ තවත් කෑම හදන්න. මේකත් කියල දුන්නට thanks madu❤️👍💕💝💞💟💛💜️

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 15 днів тому

    ❤ ලස්සනයි මමත් හදනව ස්තුත්යි මිස් බුදුසරනයි 🙏

  • @himayadilshani2604
    @himayadilshani2604 Рік тому +5

    මම ආසයි ඔයා හදන කෑම වලට

  • @HarshaniKaushalya-f3h
    @HarshaniKaushalya-f3h Рік тому +2

    ඇත්තටම නියමයි අක්කේ

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 роки тому +10

    1st comment රසම රස කෑමක් වගේ 😍

    • @TechRGeekYT
      @TechRGeekYT 3 роки тому +3

      Mage channel eka subscribe karanna puluvanda yalu
      Loku udauvvak

  • @aashadissanayake7983
    @aashadissanayake7983 3 роки тому +6

    මගෙ ආසම චැනල් එක 😘😘

  • @hansimendis2384
    @hansimendis2384 9 місяців тому

    harima lesiyen ikmanatama haduwa rasata awa thank akke ❤

  • @K.D.JanakaSameeraJanaka
    @K.D.JanakaSameeraJanaka 28 днів тому

    Harima rasai 👍👍

  • @nathaliarose2506
    @nathaliarose2506 3 роки тому +9

    ඇත්තටම හොදයි ...
    රසයි..
    ලොකු වෙලවක් ගියෙ නැහැ .
    🌹🌹 thankyou

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 3 роки тому +1

    Ada cake viedo ekath godak hondai mama eka nam hdanwamai oyata budusaranai putha

  • @diduminu3537
    @diduminu3537 2 роки тому

    Niyamai .rasata thibuna .❤️🧡💛💚💙💜

  • @indikaharshani3009
    @indikaharshani3009 2 роки тому +3

    ඒක නියමයි..ලාබයි..ලේසියී...

  • @DREAMGIRL-uv2wu
    @DREAMGIRL-uv2wu 3 роки тому +7

    හදලා බලන්න ඕනේ මේක නම්😁😘😘😋

    • @TechRGeekYT
      @TechRGeekYT 3 роки тому +3

      Mage channel eka subscribe karanna puluvanda yalu Loku udauvak

    • @DREAMGIRL-uv2wu
      @DREAMGIRL-uv2wu 3 роки тому +4

      @@TechRGeekYT හා

    • @TechRGeekYT
      @TechRGeekYT 3 роки тому +3

      @@DREAMGIRL-uv2wu thnx

    • @TechRGeekYT
      @TechRGeekYT 3 роки тому +3

      @@lovelygirl-el3fr mage channel eka subscribe karanna puluvanda yalu Loku udauvak

    • @lovelygirl-el3fr
      @lovelygirl-el3fr 3 роки тому +4

      ඔව් මේක නම් හදලා බලන්න ඕනේ🤗

  • @Renuka-bb9yl
    @Renuka-bb9yl 2 місяці тому

    හරිම රසයි අක්කි

  • @jayanikavindya9086
    @jayanikavindya9086 3 роки тому +2

    Man hadala baluva.harima rasi 😃. habai roll karaddi chuttak kaduna🥺.thanks anti❤️

  • @ino789
    @ino789 Рік тому +5

    මාත් අද හදන්න යන්නෙ ❤🥰😋

  • @rajendranvaithilingampilla1502
    @rajendranvaithilingampilla1502 2 роки тому +1

    Superb and easy to make👍👍👍👍

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 3 роки тому +8

    Thank u. I made this vanilla roll cake. It came out beautifully. I am going to make it again today. Yr explanations r very simple & very clear. U r not keeping anything to yrself. Thank u once again. So far I in made, lot of yr receipies. Keep up the good work. Wish u all the very best .

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 роки тому

    මම හැදුවා හොඳට ආවා ස්තුතිය miss

  • @PushpaKumari-gd9vj
    @PushpaKumari-gd9vj 29 днів тому

    Mamath heduva mata aurudu 13 ammala godak asaven keva. Thanks anty

  • @DREAMGIRL-uv2wu
    @DREAMGIRL-uv2wu 3 роки тому +25

    අක්කගේ videos නම් මරු😘😁😋

    • @thegamingtona11
      @thegamingtona11 3 роки тому +3

      Mawath subcribe karal udauwak denn 500t ynn

  • @dineshakumari5746
    @dineshakumari5746 2 роки тому +11

    මං හදපු මේ රෝල් කේක් එක රෝල් කරද්දි ඒක කැඩ්ල ගියා. අවන් එකේ හදන විදියත් දාන්නකෝ අක්කේ.

  • @madushasaputanthrga2856
    @madushasaputanthrga2856 3 роки тому

    👍👍👍👍👍ම්ම්ම්ම්....

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 3 роки тому +9

    හදනවා අනිවාර්යයෙන්.

  • @dineshikamaduwanthi7698
    @dineshikamaduwanthi7698 3 роки тому +1

    මාත් හැදුවා මාර රසයි.🤗🤗

  • @PasinduSudharshana
    @PasinduSudharshana Рік тому

    Harima rasai❤❤

  • @madushaniekanayake2842
    @madushaniekanayake2842 2 роки тому +12

    නියමයි අක්කේ 😍

  • @isharamadushani3346
    @isharamadushani3346 10 місяців тому

    මාත් ඔය විදිහට හැදුවා
    කැඩෙනවා

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 3 роки тому

    Harema.pahadeli
    Thanks tawa me wagae
    වීඩියෝ දාන්න

  • @venusaraabekoon7122
    @venusaraabekoon7122 3 роки тому +49

    Ice cream හදන්න පුළුවන් vipin cream හදන විදිහ ගැන video එකක් ඕනි

  • @asankaiddamalgoda2675
    @asankaiddamalgoda2675 3 роки тому

    Ane meka nam niyamai MR 😲😲😲😲😲😲😲😲😲😲😲

  • @chathurikadulmini4547
    @chathurikadulmini4547 Рік тому

    Mamath haduwa harima rasai

  • @Themikasenmith2012
    @Themikasenmith2012 3 роки тому +2

    අපිත් හැදුවා හරිම රසයි
    තවත් video දාන්න

  • @DarshikaThilomani-l5m
    @DarshikaThilomani-l5m Місяць тому

    👌👌👌

  • @manjulamalkanthi1002
    @manjulamalkanthi1002 3 роки тому

    Niyamai

  • @dulminiperera6198
    @dulminiperera6198 3 роки тому +1

    First comment 😍

  • @asankaramesh7065
    @asankaramesh7065 3 роки тому +6

    මම අද තමයි try කළේ. හරිම රසයි.

  • @ruwanpiyarathna6939
    @ruwanpiyarathna6939 3 роки тому +1

    apith heduwa niyamai akki

  • @lovelygirl-el3fr
    @lovelygirl-el3fr 3 роки тому +16

    හරිම රස පාටයි😋

  • @DasunijayaniDenagamage
    @DasunijayaniDenagamage Місяць тому

    Matath wayasa13 mamath haduwa mara rasai❤

  • @dinithahasanjana2034
    @dinithahasanjana2034 3 роки тому +8

    නියමයි.👍👍👍👍👍👍👍

  • @ranugawk4548
    @ranugawk4548 3 роки тому

    Niyamai😎😊☺😄😮😆😃😁💖

  • @NishanthaKD
    @NishanthaKD 3 місяці тому

    Watalappan haduwa thank you

  • @geetharohini9515
    @geetharohini9515 3 роки тому +9

    නියමයි 💚💚💚

  • @අධීපමනුසර
    @අධීපමනුසර 3 роки тому

    ම්ම්ම් මාර රහයි

  • @thimeeramadushanka9565
    @thimeeramadushanka9565 3 роки тому

    akke tanx video ekata 👌👌👍👍

  • @nethutharu8512
    @nethutharu8512 2 роки тому

    සුපිරි

  • @wweerapperuma9956
    @wweerapperuma9956 Рік тому

    harima rasa patayi mamath hadanawa akkiyoo

  • @fazlinafazlina84
    @fazlinafazlina84 2 роки тому

    Super I will make this

  • @SASINDUDILSHAN-el7pe
    @SASINDUDILSHAN-el7pe Рік тому

    Apith haduwa niyamao

  • @rusirubudhika2411
    @rusirubudhika2411 3 роки тому

    Harima rasai

  • @supunilakshani9311
    @supunilakshani9311 3 роки тому +1

    Mamat haduwa harima rasai

  • @ameshawijesinghe7504
    @ameshawijesinghe7504 3 роки тому

    harima rasayi

  • @gamigalvin432
    @gamigalvin432 3 роки тому +3

    1 st coment eka magen

  • @malakanimantha5174
    @malakanimantha5174 10 місяців тому

    ❤❤❤❤❤️

  • @Chamalk
    @Chamalk 3 роки тому

    Niyamaii ela

  • @madhushanimadhushani5611
    @madhushanimadhushani5611 3 роки тому +15

    තෙල් වෙනුවට බටර් හරි මාගරින් හරි ගන්න පුලුවන්ද

  • @VindyaGunathilaka-ek1xn
    @VindyaGunathilaka-ek1xn 22 дні тому

    🎉❤

  • @mangaliadikaranayake7066
    @mangaliadikaranayake7066 2 роки тому

    Akki math haduva hodata ava...thank you

  • @chamindaprasanna6237
    @chamindaprasanna6237 3 роки тому +1

    Wow niyamai 😛😛

  • @paradise-qs5os
    @paradise-qs5os 3 роки тому

    Niyamai👍👍👍👍❤😋😋

  • @heshanhasitha2681
    @heshanhasitha2681 3 роки тому

    මම හැදුව ගොඩක් රසයි අක්කි

  • @nethuminilakmi8722
    @nethuminilakmi8722 2 роки тому +1

    හදනවා අනිවාර්යයෙන්

  • @nadikafernando1712
    @nadikafernando1712 3 роки тому +1

    Good

  • @b.m.sujeewalakmal.7722
    @b.m.sujeewalakmal.7722 3 роки тому +1

    Apita me davasvala meva hoya ganna amarui.apita puluvan tharam lesi eva denna.

  • @dilinipriyadarshani1114
    @dilinipriyadarshani1114 3 роки тому

    Heduwa akka rasama rasai thank oyta

  • @sithuminidasunika4785
    @sithuminidasunika4785 3 роки тому

    Akke oyagee video Hama ekakma piliwelai lassanai...(akke oya cake eka lipee hadana widiha thawa tikak pahadili karannako )

  • @RajuPepsi-zy3qq
    @RajuPepsi-zy3qq 11 місяців тому +1

    English recipe plss

  • @ishanilakshika5676
    @ishanilakshika5676 3 роки тому +6

    hariyat godak rasat awa.thanks akkiyoo

  • @FairyWorld
    @FairyWorld 3 роки тому

    Super

  • @dnimz882
    @dnimz882 3 роки тому +1

    Hoday akke

  • @oshadivihanga831
    @oshadivihanga831 Рік тому +1

    😍👌

  • @NELUM_FASHION
    @NELUM_FASHION 2 роки тому

    නියමයි

  • @deepikapriyadarshani1930
    @deepikapriyadarshani1930 3 роки тому +1

    akke goda denak gava kiranna Thradi nene, aka hinda hadivalin ganna Pramne danna akke.❤❤❤

  • @FunwithAlkigirl
    @FunwithAlkigirl 9 місяців тому

    ❤❤❤❤❤💖💖💖💖💖

  • @surangaperis7119
    @surangaperis7119 3 роки тому

    Nangi mekata chocolate glass eka madata danna puluwanda? Cake eka lassanai. 🥰😂

  • @prabodamalshani6689
    @prabodamalshani6689 2 роки тому +1

    😋🥳

  • @manuranaproduction8308
    @manuranaproduction8308 3 роки тому +2

    Cake hadanne hand bitter eken barida akke oka ananna

  • @ilankadilrukshi9597
    @ilankadilrukshi9597 3 роки тому

    Mama haduva nande 😁 harima rasai 😍😍

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 роки тому +3

    නියමයිනේ 👌👌

  • @sajithlakshitha3315
    @sajithlakshitha3315 3 роки тому

    Akke meka nam patta rahayi..👌👌👌

  • @bhagyadulanjaleewijesinghe2556
    @bhagyadulanjaleewijesinghe2556 3 роки тому

    අපිත් හැදුවා හොදට ම ආවා.

  • @douglasjayathunga3003
    @douglasjayathunga3003 2 роки тому

    Mamath heduwa
    Maru

  • @Adiya75
    @Adiya75 2 роки тому +1

    Kal tiyaganna puluwan de

  • @migelwedageshanimiperera7118
    @migelwedageshanimiperera7118 3 роки тому

    Akki thanks godak ....api me hadala den kana gamn inne..aththatama rasai akki..

  • @nethmiumaya7451
    @nethmiumaya7451 3 роки тому

    Harima rasai wage

  • @sanjusanjuhansamali9042
    @sanjusanjuhansamali9042 3 роки тому

    Niyamai akkiyo esy resipe

  • @manojsusantha3882
    @manojsusantha3882 2 роки тому +1

    ජෑම් වෙනුවට chocolate එකතුකරගන්න පුලුවන්ද

  • @lalanadamayanthiwedisinghe6335

    Mmmmm delicious

  • @susanthidiyana653
    @susanthidiyana653 3 роки тому

    Lassanai akke