Mata me vedio wa kochchara baluwa th madi. E tharamma mo chocolate rolls kanna asa kenek.. Godak pin hodama de hangannathiwa kiya dunna ta.... Tnks Akki. Tnks Mr. Harry. ❤️❤️💐
Thank you so much for the correct swiss roll recipe. First time making a swiss roll. Turned out well and delicious!No cracks or breaks when rolling. Thank you for sharing your knowledge with amateur bakers. Keep up the good work💕
Thank you so much, chef. I am going to make defiantly I'll put the comment. mam please so many times I try macaron. But not came perfectly please show me how to make it. ple my kind request❤❤🌹
ඇත්තටම මට මේක හරියට ඉගෙන ගන්න ගොඩක් කල් ගියා.( හරියට කිව්වෙ මට ඕනෙ quality එකට).හුඟක් අය කරන්නෙ වැරදි විදියට, පිටරට හරි වීඩියෝ බැලුවට ඒ වගෙ හුගක් දේවල් හංගගෙන කියල දෙන්නෙ.හැමෝම Baking sheet එකේ ඔතල ලස්සනට දිගාරිනව, ඒත් අපි හදද්දි skin එක ගැලවෙනව. අන්තිමට මාත් එක්ක වැඩකරපු වියට්නාම් චේෆ් කෙනෙක් කියල දුන්නෙ. නම හැරී (, ඇත්ත නම කියද්දි දිව උලුක් වෙන හින්ද අපි හැරී කියල කතා කරන්නෙ )එයාල sponge කේක් හදන්න හරිම දක්ෂයි. ඔයාට ස්තුතියි හැරී, මම රෝල් කේක් හදන තාක්කල් මට ඔයාව මතක් වෙයි .ඉතින් හැරී මට කියල දුන්න දේ මං ඔයාලටත් කියල දුන්න ඔන්න. 💐🎂
K)()lo))(ll)
Godak thank you oyata ❤️
Thank you chef❤
🙏
Mata me vedio wa kochchara baluwa th madi. E tharamma mo chocolate rolls kanna asa kenek.. Godak pin hodama de hangannathiwa kiya dunna ta.... Tnks Akki. Tnks Mr. Harry. ❤️❤️💐
ඇත්තමයි මිස් අද තමා මම මිස්ගේ චැනල් එක බැලුවෙ. මිස්..ආස හිතෙනවා කේක් හදන්න පැහැදිලිව කියල දෙන නිසා.බොහොම ස්තුතියි මිස්.🙏
❤️
ගොඩක් ස්තුතියි ඔබට. මමත් මේ විදියට ස්විස් රෝල් එක හැදුවා. හරියටම හරි මේ ක්‍රමය. ගොඩක් අය වැල්වටාරම් කියලා හුරතල් වෙලා කියලා දෙන රෙසිපි වලට හදන්න ගියාම අපි අමාරුවෙ වැටෙනවා.
ඇත්තටම ඔයා හරිම සරලව බොරු නැතිව මේවා කියලා දෙනවා.
මගෙ කේක් එක කාපු අය ගොඩක් රසයි කිව්වා.
පුලුවන් නම් බ්ලැක් ෆොරෙස්ට් එකත් කියලා දෙන්න. මමත් කේක් හදන කෙනෙක්. ක්ලාස් එකට වඩා හොඳට ඔයා කියලා දුන්නා. ගොඩක් පිං.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙන සුබ නව වසරක් වේවා...
Bohoma sthuthi me agaya kirimata..
නංගා මම ඔයාගේ රෙසිපි හැම එකක්ම බලනවා. අද තමයි කමෙන්ට් කරන දවස. ඔයාගේ රෙසිපි හරියට හරි. බොරු සෝබන නැ. අද හරියටම චොකලට් රෝල් එක කලා.ස්තුතියි ඔයාට.ඔයාට හොද ගමනක් තියේවි.🌹🌹🌹
Bohoma sthuthi akka.🥰
මන් වැනිලා swiss roll හැදුවා හරිම රසයි. ලස්සනට ආවා. Thank you mis
Obe recipes gana Loku wishwasayak thiyenawa. A nisa may recipie ekath hadanna uthsaha karanawa. Obata bohoma sthuthi.
ගොඩක් ස්තූතියි ..ඔයාගේ රෙසිපි හරියටම හරි ❤️❤️මන් රෙසිපි කීපයක්ම ට්‍රයි කලා...නියමයි... ❤️😘
ඔයා කියල දීපු බටර් කේක් හැදුවා ගොඩක් හොඳයි ගෙඩක් පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි නංගී බුදු සරණයි
❤️
ගෙදර හැමෝම ආස කෑමක්, ඔයාගේ සරල ක්‍රමය නිසා දෙපාරක්ම හැදුවා .... හිතුවේ නෑ මෙච්චර ලේසියෙන් හදන්න පුළුවන් කියලා .thank you so much
My pleasure..
හරිම ලස්සනයි අක්කේ... ඒකෙන් මම ඉගෙන ගත්ත හොදම දේ මතුපිට ලස්සනට කරන එක... ඉතින් හැමදාම මම අක්කගේ රෙසිපියට ස්වීස් රෝල් හදන නිසා මේක මට හරිම වැදගත්... ගොඩක් ස්තූතියි අක්කා... 😘😘❤❤
Thank you nangi Dan issarata wada lassanata hadanna puluwan onna..🥰
ඇත්තටම හැමදාම වගෙ අදත් chocolate roll හදනව කියනකොටම මතක් උනේ ඔයාව,අවංකවම මං කාට උනත් recommend කරන්නෙ මං ඔයාගෙ recipe ,හොදටම ආව අදත් ,,,ඔයා මේ අවංකවම කරන මේ දේ දිනෙන් දින සාර්ථක වේවා chef,😊 ඔබට ජය ❤❤❤
Bohoma sthuthi..❤️
I prepared this. superb recipe !!!! Thank you soo much mam!!!!
ඔයා ගේ ලාවා කේක් එක නියමෙටම ආවා.මාර රසයි. මේකෙත් try කරන්න ඕන. Thanks chaff Shani.
මොනතරම් recipe beluwath....අන්තිමට ewaa hadanna ganne obe...video wala recipe anuwa thamaa...ගොඩාක් thanks ...lassana ta kiyalaa denawata....jayen ජයවේවා 💖💖💝💝❤️❤️
bohoma isthuthi oyata ❤️
ගොඩක් හොඳ පෙහෙදිලිව කියා දුන්න්ද් ස්තුතිය
ස්තුති oyata ..හොඳට kiyanna dunna ..පින්සිදු වේවා
Mamath haduwa.hodata awa thanks ❤❤❤❤
Hoda .padili .kirimak budusarani
Adarey hariyatama kiyala denawa thanks
Mamath wedding cake heduwa akkge recipe ekata harima rasai.tnx mehema hemotama help karanawata.budusaranai ...
Harima sathutui..🥰
I made the chocolate roll today it came so perfectly, thank you very much 😊 your instructions are so clear your a good teacher ❤
Ada mn meka haduva harima rasata ava thank you❤😍🥰
Your recipes are very good
I made your malupan it came delicious
Thank you so much
Thanks chef manoyage video walata go.kamathi
හරිම පැහැදිලිව කියලාදෙනවා ස්තුති
💐
Mat heduwa hodata hari giya .ettatama oyage recipe hariyatama hari .tnx oyata
Oya nam shook ane..thanks akki
Mama duwage recipies balanawa godak watinawa thanks very much ❤❤
දුව mama .tune .parak .balanwa .budusarani oyata .
Tnks.. Akki.. Dan athi dewal Dana gatta... 💐👍
Mama haduwa Ada hari lassanai rasai thank you
oya nam niyamai.pani rasa kanne nama naha oyage kathawa ekiyala dena vidiha balagena inna asai.boru kathawa naha.niyamai
Obathumiyata godak sthuthi
Jesu pihitai
Suba anagathayak wewa jayen jayama wewa
💐💐💐
Superb dear.
Thank you somuch.
ඉතාම පැහැදිලි .මමත් හදලා බලනවා
ඔබට ස්තුති
Aththatama godak watina video 1
Oil paper unath kamaknadda miss පාච්මන්ට් pepper ma one nadda
Wow super sonic fantastic👌 recipe 🙏 Thank U so much for Ur great very useful video great method 👍👌🤩🤗
Thank you so much for the correct swiss roll recipe. First time making a swiss roll. Turned out well and delicious!No cracks or breaks when rolling. Thank you for sharing your knowledge with amateur bakers. Keep up the good work💕
Great to hear!♥️
Excellent. I'm going to try this tomorrow.
man hadanawa oya hadapu chocolate cake man haduwa.supiriyata awa.makath man hadala balanawa thanks
හරිම පැහැදිලි ❤
Wow chocolate Swiss roll came beautifully and it looks super yummy thank you for sharing
ලස්සනයි මේ විදියට හදලා බලන්න ඕන
Hadala balannako..
Thank you very much for recipe chef shani ❤❤❤❤
Thank you Soo much Miss..mama aaasama recepe ekak.. aniwaryenma hadanawa . parissamin inna miss.Budu saranai
🥰
හදන්නම ඕන කේක් එකක්. ස්තුතියි ❤️👍
අනවාර්යයෙන්ම..👌🎂
Thank you aniwaryenma mekath hadala balanawa
Nangiyo oyage pol cake eka man godaak sarayak haduwa harima rasai lassanai pata
Harima sathutui akke 🥰
Thank you nangie. I will definetly make this cake.. God Bless You!
Thank you akka..❤️
නියමම රෙසිපි එකක් ..❣️
Very nice. Superb. Thank you
Thank you..
හරියටම කියලා denwa❤❤❤❤👍👍👍
ගොඩක් ස්තුතියි ❤
Godak pin oyata,recipe eka kiyala dunnata
මන් ඔයාගෙ විඩියො හැමදාම බලනවා හැමදාම රසදෙවල් අපිට කියලා දෙන්නෙ ඔයාට ගොඩක් ඉස්තුතියි 💖
Thank you for the presentation and the explanation to make a perfect Swiss roll.
You are welcome ☺
Nanaga supiri hodey.kiyala denawath phadiliharima sathutu.😍😍😍bs
Thank you akka🌹
වටිනා වීඩියෝ එකක්
Akkiyooo biththara sudu mada eka kochchara welawak beet krnna onida?
Favorite thnx u soo much ❤️🔥❤️🔥😍
💐👍
7 best demonstrations and teaching . Can follow easily.GOod luck
Thank you so much 💓
thank you chef .your recipes are great
Thank you 😊
mama cake hadanna hari asai. Akka kiyala dunna widiyata mama butter cake haduwa.lassanata rasata sponge wage awa.thanks akka hamadema hari widiyata kiyala dunnata.
👍🥰💐
Shani අක්කි....... ඔයා හරි ම ශෝක් අනේ මම ඔයා ට හරි ම ආදරෙයි..... තැන්කිව් අක්කි....... මම හරි ආසයි රෝල් වලට තැන්කිව් අක්කි....... ආදරෙයි හැමදාම සතුටින් ඉන්න අක්කි
🥰💐❤
Godak hodai Thanks oyata ❤
Thanks a lot chef...😊👍
Tried exactly according to your recipe came out well sis🤩..Thank you very much ❤️...
Thank u so much dear 🥰
Thanks 😊
Thank you very much for the superb recipe and the superb explanation ❤️
My pleasure 😊
නියමයි ♥️
Can I use cream of tartar instead of lime juice?
Thanks 😊
Oya nm hari nirviyajai akke.ehema thamai inna oni.❤️❤️
Thank you 😊
හරි ම ලස්සනයි අක්කා
Oyata isthuti kadenne nathuva hariyatama hadana hati ada thamai dana gaththe.
Dehi yusha koi welawtda bater ekata ekthu karnne
Godak pin oyata hondata kiyaladunnata
Simply briliant!
Maru ne thank you so much 👍
Thank you too
Thank you so much, chef. I am going to make defiantly I'll put the comment. mam please so many times I try macaron. But not came perfectly please show me how to make it. ple my kind request❤❤🌹
I have done few macaron recipes previously, Almond flour, cashew flour, plain flour please check..
Man me meka haduwa hithuwewath nathi vidohata hodata awa godak sthuthi oyata
එහෙම හිතන්න එපා, හරියට කරොත් බැරි දෙයක් නෑ..පේනවනෙ..හරිම සතුටුයි..🥰
Thank you madam. Your recipes are true. Please teach chocolate moose.
🥰
Verry perfect you recipes
Thank you..
Thank you for your recipe 😊 this's looks smoothly perfect one 😘
Thank you 😊
Mis me cake eka hadala roll karala davask vitara thiyala passe icing eka danna puluvan da?
Perfect. 🙏
හරි ලස්සනට කියල දෙනව අක්කෙ.ජයවෙවා.
Thank you madam
Bekin powder thiyenawa ewa koi welawatada danne
Thank you sis!❤️👍
Thank you nangee
Thank you chef 😊😊😊 shani
Chef mekata oil venuvata butter melt karala use karanda barida
Asama cake eka mn haduwa eka dawasak paluna roll kar anna Gian Chef kiyala dunna vidiyata try kranwa Thank you❤❤ kawadada 😔 cup cake hdanne
Hadannanko ikmaninma
Im going to make this now
Beautiful ! Thanks lovely lady ❤❤❤
Oyage okkoma recepie s harima hondai mama ewa hadanawa kalyani from Australia
Thank you 🥰
Thanks Shani❤