We were in UK and we came back to Sri Lanka in 2009 and settled. We would love to settle in Norway because of your videos.Planning to search a suitable pathway. Thank you.
I am in Tver, Russia. The Volga River flows through this city. For two weeks this summer, we also went to the Volga River to bathe because the water pipes were renovated in the area where we live. I felt that the water in the river is less cold than the water coming inside the house.. I remembered it again from this video)
My favorite UA-camr! Your videos are inspiring for any Sri Lankan living in a cold country without complaining. Also you are lucky to have good friends.
I was surprised to hear your voice and seeing the views of Norway. I had a Norwegian friend. He visited us in Sri Lanka and stayed with us at our home in 2006. His name is Roar Karlud. He is a paramedic nurse. He had been working in Adelaid Australia those days. I missed him for long long time. But we my family loves him. He's a good friend. If you can find him that would be great. Refresh our friendship. My name is Ajith Kumarasiri.
Congratulations on purchasing a new home. I know it's super expensive to settle down here but one step at a time 😊 love the scenery around the house. Hehe also u got great friends 😁 as u have a large garden maybe u can plant fruits and vegetables as well 😊
අපේ එකෙක්ට හරි යනව කියන්නෙ ඉතින් පට්ට සතුටක් දැනෙන්නෙ congratulations ❤️
සිරාවටම
Thank you ...❤️❤️
අනිවාර්යයෙන්ම
@@Travelineurope Can show me the pathway to move norway thanks
අනිවාරෙන් බං
අහම්බෙන් සෙට් උනේ..පට්ට ..ලංකාවේ හිටියනම් කොන්ඩෙ බැදපු ඔයත් කුඩ්ඩෙක් තමයි ..ඒක තමයි අද අපේ රටේ තත්වේ..සතුටින් ඉන්න bro අපිට බැරි උනත්..😍😍🙏
Aniwa.
Beautiful comment.
aneda කියන්නේ konde tiyena ඔක්කොම කොල්ලෝ kuddo හොඳේ 🤬 unge මගුල ane unge puttu witari konde වවන්න one mage kata kadawalee 🤮🤬😡
❤️❤️❤️❤️❤️❤️💕
@24 NEWS SL ARCHITECT kenek
ඔබ නියම කතාවක් කිවුවා .... රටක් සංවර්ධනය වූ පසු වැඩට ගන්න පිරිස අඩුයි කියලා...තමන්ගේ වැඩ තමන්ම කරගන්න වෙනවා කියලා...අපේ රටේ සල්ලි තියෙන මිනිස්සු ආසයි දුප්පත් මිනිස්සු හැමදාම දුප්පත් වෙලා ඉන්නවා දකින්නට .....එතකොට සල්ලි තියෙන එකා හැමදාම ජොලියේ..නැති එකා හැමදාම උගේ වහලෙක් .
Aththa
ekanea lankwata epa nathi wenna kelawila thiyenea
eka thama mehe hamulata oni
@yas😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊y3s7 hodayanethmini4243
ලංකාවේ කොල්ලෙක් හරිම සතුටුයි තව තවත් හරියන්න ඕනේ කියා මා එක සිතින් පුර්ථනා කරමි
Ane harema satutui malli oyati wektoreyatai suba patanawa
මොනරාගල කියනකොට සිරාවටම මරු අපේ එකෙක් කොහේ ගියත් හරි යන්න ඕනි ❤️🔥
ඇත්තම තමයි අපේ ලංකාවේ කාට හරි හරියනවනම් මාරම සතුටුයි. ආඩම්බරයි සහෝදරයා බුදුසරණයි ජයවේවා 🙏
Thank you... 😍❤
ඇත්තටම පුදුම සතුටක් සහ ආඩම්බරයක් හිතට දැනෙනවා ඒ ඔබ ශ්‍රී ලාංකික නිසා ජය වේවා
❤️❤️❤️❤️❤️😍
අපේ ගමේ අයියා කෙනෙක්..හරිම සතුටුයි අද ඉන්න තැන දැක්කම.
අපේ කොල්ලත් මරැ .. ඒ වගේම සුද්දන්ගේ හිත හොදයී .. එයාලා මරැ .. ඒවගේම එයාලගේ පරිසරය මාරම පිරිසිදූ ❤❤❤❤❤❤
හරිම සතුටුයි පෙර කරපු පින් තමයි තෙරුවන් සරණයි
හරිම සතුටුයි ,,, ලංකාවේ🇱🇰 ඉන්නේ පිස්සු කරන එවූන් එහෙම බලනකොට හරිම ආඩම්බරයක් සහෝ,,, අපේ රට කවදා වත් හදන්න බැහැ සක්කිලි දෙසපාලනය නිසා
Who is sending politicians to parliament?
දැන් මේ 2024 ජනාධිපතිවරණයේදී මාලිමාව ඉදිරියෙන් කතිරෙ ගහන්න සූදානමින් ඉන්නවා ඇති නේද? නැත්නම් ආයෙත් කෙළවිලාම යන්න එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ කල්ලියටම දෙන්න ද ඉන්නෙ? 😂
සුද්දොන්ගෙන් වැඩගත් යක්ඛ පුතා 😁😁
😂😂😂😂
Hari sathutuiy
Ammo paw suddo 😂
🤣🤣🤣🤣
මාරම සුන්දර පරිසරයක් තියෙන පිරිසිදු රටක්
සුද්දෝ දෙන්නා පොඩි එව්න් දෙන්නෙක් වගේ 😁
පට්ටම ලස්සනයි අයියේ ගෙදර ..
Home tour එකකුත් ඕන...
Congratulations 😍😍😍
අයියේ පුළුවන් නම් student visa new updates එක්ක A-Z vedio ekk dannko..
Oya apu hati kiynko
Ow ayye
ow bn
Godak watinawa
Hari ..man වෙන ම චැනල් එක්ක් පටන්ගන්නවා මේ ප්‍රශ්න වලටම answers ma denn
@@Travelineurope 😍
මාර සතුටක් දැනෙන්නේ සහෝදර යා ජය වේවා
හරිම විනෝදයි, රසවත් තාත්වික සැහැල්ලු වින්දනයක් ලැබුවා.
දිගටම වීඩියෝ කරගෙන යන්න ශක්තිය දිරිය ඉදිරියටත් නොඅඩුව ලැබේවා! තෙරුවන් සරණයි!
thank you... 😍❤
We were in UK and we came back to Sri Lanka in 2009 and settled. We would love to settle in Norway because of your videos.Planning to search a suitable pathway. Thank you.
Nice to hear that.,, ❤️❤️❤️❤️💕😍
සතුටින් ඉදහන් කොල්ලා එ රටවල මිනිසුන්ගේ විනය . බුද්ධිමත් කම එක්ක
අපේ මිනිසුන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනව
අම්මෝ අම්මෝ ලංකාවේ කොල්ලොන්ට දෙවෙනි නෑනේ එහෙ කොල්ලොත් මාර අතල් අයියේ 😍❤️ අඩේ victory යා අක්කාට මොකෝ බන් උනේ 🤔🤔...පරිස්සමෙන් ඉන්න අයියේ ❤️💙
❤️❤️❤️
මාත් කොරියාවෙ ඉදල ආවෙ.දිග කාලයක් අපිට ඉන්න අවසර නැහැ එහෙ.ඉතිං ආව.ඇත්තටම මේ ලංකාවෙන් පිට ජීවත් වෙන්න ආසයි.ඉතිං වෙන රටක අපේ කොල්ලෙක් ගේමක් ගහනව දැක්කම පට්ට සතුටුයි සහෝ🔥💖
🙏🙏🙏❤❤️
පට්ට බ්‍රෝ ලංකාවේ ගමක ඉපදුන කොල්ලෙක් ...ඒ විදියට ඒ ගැම්මෙන්ම පිටරටක ඉන්නවා දැක්කම මාරම සතුටුයි ..😍😍❤
Thank you ❤️
ඉක්මන්ටම home tour එකක් ඕනේහ්...🤩❤️❤️ අද පට්ට සුපිරි යාලුවො සෙට් එක... 👍👌❤️
ඇත්තටම ලස්සන රටක්.congratulations
ජය වේවා මල්ලි .අපේ ජාතිය අපිට අඩම්බරයක් මෙහෙම ජිවත් වෙනවා අපිටත් දකින්න ලැබිම.හරිම අසාවෙන් බලනවා ඔයා දාන එවා.හරිම සතුටුයි .❤❤බුදු සරනයි දෙන්නාටම .❤️❤️🌹🙋
අනේ හරි ලස්සනයි ...ලන්කාව කාලා ඉවරයි දැන්...ජිවත් වෙනවට ජිවත් වෙනව..පව් අපේ රට....ඔයා ලා සතුටින් ඉන්න ඔය රට ලස්සන හොද රට ක්..බුදු සරනයි ..ස්තුතියි ..
logon හරිම හොද කෙනෙක්. දැක්කා හැමතැනකදීම දනුශ්ට මාරම හිතවත් අදරෙයි.නාවලා ඉවරවෙලා ප්වු පිහදනවා😊
😀😀
ඔබ ගන බොහෝ සතුටුයි ලාන්කිකයෙක් හටියට . පුළුවන් නම් තවත් කෙනකුටත් එන්න උදවු කරන්න .
මට තරුණ පුතාල 2 ක් ඉන්නවා . මන් ඒගොලලන්ට නිතරම කියන්නෙ පදිංචියට රටක් හොයා ගන්න කියලා . පුළුවන් නම් උදවු කරන්න . මනුෂ්‍යත්වයට වට්නාකමක් තිබෙන රටවල් තියනවා . ඒ එකක් තමයි Norway කියලා මම තදින් විශ්වාස කරනවා .
ඒක සුපිරි වැඩක්. ඒ කොල්ලො සෙට් එක ගොඩක් හොඳින් වැඩේ කරලා දුන්නානේද ...බොහොම ස්තුතියි අපිවත් එකතු කර ගත්තාට ..
I am in Tver, Russia. The Volga River flows through this city. For two weeks this summer, we also went to the Volga River to bathe because the water pipes were renovated in the area where we live. I felt that the water in the river is less cold than the water coming inside the house.. I remembered it again from this video)
♥️😌
@@prasannamadhusanka 😂🥲
Nice to hear that ..❤❤❤ 🤩
නියමයි පුතා ආන්න ඔහොම තමයි ඉන්න ඕනෑ ඔබේ උත්සාහයට මඟේ හර්දයාන්ගම ශුභ පැතුම් තුනුරුවන් සරණයි
Brother අපි ගමේ අවුරුදු උත්සවයෙදී මීට් වුනා මතකද? අඩෝ එතකොට ක්ලික් වුනේ නෑ මේ උඹ කියලා 😊
පට්ට සතුටුයිනෙ අපේ එකෙක් මෙහෙම කිව්වම ❤❤❤
(මම අවුරුදු උත්සවය announce කරන්න ආවා)
මතකයි..මතකයි..මෙයට අදාල අවිරුදු උත්සවේ ආරධිත අමුත්තා ...❤️❤️❤️
@@Travelineurope සම්පත් දායකයා 🥰🥰🥰
මේ චැනල් එක අද දැක්කෙ.එක දිගටම බලාගෙන හිටිය.ඒ ගෙදරයි,තියෙන තැනයි හරිම ලස්සනයි .යාළුවො දෙන්නත් හොදයි .ලංකාවෙ අපට නැති නිදහසක් ඔයාල බුක්ති විදිනව.මේ වගේ ජරා රටකින් පිටවෙන්න ලැබුණු එක ඇත්තටම ඔයාලගෙ වාසනාවක් වෙන්න ඇති.
මාරම සතුටුයි ආඩම්බරයි ඔබ ගැන
ගොඩක් ලස්සනයි . Norway එන්න අස හිතෙනවා .thanks
මොනවා උනත් හොඳ යාළුවෝ set එකක් නෙ💪🏻😁❤️
කොහොමද මල්ලි.අද.තමයි.මන් ඔයාගෙ විඩියෝ එක බැලුවේ ,හරිම ආස හිතුනා ,,ආදරෙයි ඔයාටත් වයිෆ් ටත් ජේසු පිහිටයි ,,❤❤❤🎉
හරීම ආසයි ඔය ජීවිතය නරඹන්න..මතු ආත්මෙ වත් එවන් රටක ඉන්න ලැබේවා🙏..ඔයාට ජය පුතා♥️👍
ලගදි..ඉදලා..බලනවා. ජයවෙිවා ..
පට්ට ලස්සනයි අයියා ගෙදර ..තව තවත් දියුණු වෙන්න හැකි වේවා..
ඔයාගේ නිහතමානීකමට රෙස්පෙක්ට කරන්න ඕනී 💖
❤️❤️❤️❤️🙏🙏
ඔය වගේ සතුටින් ඉන්න තියේ නම් එච්චරයි... 😍😍😍😍
පට්ට සතුටුයි මචං උබ ගැන .බුදු සරණයි
ළඟදී සෙට් උනේ අයියේ චැනල් එකට... පට්ටම අාසයි.. බුදු සරණයි පරිස්සමට වැඩ ටික කරගන්න ... 💖💖👈🏻
හරිම ලස්සනයි මල්ලි මම වැඩ කරන්නේ මැදපෙරදිග රටක ඔයාලා විදින නිදහස වචනයෙන් කියන්න බෑ සතුටුයි බුදු සරණයි
නියමයි සහෝදරයා දිනෙන් දින දියුණු වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ! ට්‍රැවල් එකක් එනකම් බලාන ඉන්නෙ හොදේ❤❤
thank you bro... 😍❤
නියම රටවල්.ලංකාවත් කවදාහරි මේ වගේ වෙනවා නම් ❤️❤️❤️
JVP EKATA RATA BARA DENNA
NEW ZEALAND WAGE RATAK KARAI
@@prestigehub1271 😂 inna hitinna ratak nethi wei ethakota
ජය වේවා ,බුදු සරණයි සියලුම දෙනාටම
thank you... 😍❤
පලමුවෙනි comment එක මගෙන්....💖 ඇත්තටම සතුටුයි ලස්සන ගෙයක් ...💖 මගේ Gerl friend German කෙනෙක් ...මම උණවටුනේදී පලමු වතාවට එයාට රයිස් ,චිකන් ඩෙවල්, චිලි පේස්ට් සෝස්,සලාදයක් ,එක්ක කෑම වේලක් අරන් දුන්නා...ඇස් වලින් කදුළු බේරෙනවා...😂 දාඩිය වලින් නෑවිලා.....යුරෝප් අයට අපේ කෑම ගොඩක් සැරයි ....හැබැයි හරිම කැමතී....මම අතින් කන්න පවා පුරුදු කරා...😂 ඒක පට්ට අද්දැකීමක් ....marry කරලා German ආවොත් අනිවාර්යයෙන් හමුවෙමු ....👍💖
කොහොමද ඒම් කෙල්ල්ර්ක් සෙට් කර ගත්තෙ කියපංකො
@@EcoFarmWord27 😂😂😂😂
සැර කවන්නෙපා මනුස්සයෝ ...ආදරේ කවනවා..😁😁❤., මෙහෙ අවිත් meet වෙමු එල
hodai
ආදරයෙන් bala ganna budusaranai.
My favorite UA-camr! Your videos are inspiring for any Sri Lankan living in a cold country without complaining. Also you are lucky to have good friends.
Thank you 🥰
තෙරුවන්සරණයි සියලු කටයුතු සාර්ථකත්වයට පත්වේවා !
නියමයි සහෝදරයා 💪💪👌👌 thumbnail එක දැක්ක ගමන් හිතට මාරම සතුටක් දැණුනෙ
thank you... 😍❤
ජය වේවා අයියේ වීඩියෝ එකක් එනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ..
😍😍
❤️❤️
හරිම සතුටුයි ලංකාවේ කෙනක් එහෙ අය එක්ක සතුටින් ඉන්නවා දැක්කම පට්ට ඇලක් සිත ගගුල වගේ ඇති ජයවේවා ❤
❤️
💗💗💗💗 wow!!😍🤩🤩
සතුටුයි අය්යෙ ඔයා ගැන..හැමදාම මෙහෙම සතුටින් ජීවත් වෙන්න හරිද..🤩💗💗💗💗
❤️❤️❤️
පට්ට සතුටුයි ලංකාවේ කොල්ලෙක් තනියම ගහපු ගේම් එකට,හදවතින්ම සතුටුයි, සැමදා සතුටින් ඉන්න ලැබෙන්න ඕනී.මං මේ වීඩියෝ එක දැක්කේ අවුරුද්දකට පස්සේ,❤
❤️
සුද්දන්ගෙන් වැඩ ගන්න අපේ කළු සුද්දා..❤❤❤
එක වීඩියෝ එකක් බැලුවා දැන් මේ සේරම වීඩියෝ බලාගෙන යන ගමන් නියමයි අයියා 🥰❤️
Thank you... 😍❤
ගග නම් සුපිරි 😍
අයියේ ඔයාගෙ video සුපිරි ආසවෙන් බලනවා අපි ❤️😍
මොනවා උනත් සුද්දෝ දෙන්නට වඩා අයියා ලස්සනයි ♥️😻
හරිම ලස්සනයි god bless your life
අපේ.ලංකාවෙ.කෙනෙක්.මෙහෙම.දැක්කම.දැනෙන.සතුට
ඔබගේ මුල් ජිවිතයම ජය වේවා......
අයියට අත් දෙකෙනෙනුත් ඇවිදින්න පුලුවන් නේද.😂 හරිම සතුටුයි අපේ කෙනෙක් ඔහොම ඉන්නවා දැක්කම..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..තෙරුවන් සරණයි..❤️👈🙏🙏🙏
ඇත්තටම සතුටු යි මල්ලි ලංකාවේ එකෙක් ඹහොම ඉන්නවා දැක්කා ම තෙරුවන් සරනයි
😍❤
You have got a bunch of good friends...... congratulations for buying a beautiful house ...and really proud to see another Sri Lankan's success.
Thank you... 😍❤
හරිම ලස්සනයි වගේ වැඩසටහන් ඒ වගේම ඔයාගේ නිවසක් හරිමත් හරිම ලස්සනයි බොහොම සතුටුයි අපිට ශ්‍රී ලාංකිකයෝ හැටියට ඔබ ගෙවන ජීවිතේ, ඒ අයත් එක්ක ගෙ සමගින් සතුටින් ගෙවන ජීවිතය ගැන.
අපට යන්න බැද නොර්වෙ..🤗
I was surprised to hear your voice and seeing the views of Norway. I had a Norwegian friend. He visited us in Sri Lanka and stayed with us at our home in 2006. His name is Roar Karlud. He is a paramedic nurse. He had been working in Adelaid Australia those days. I missed him for long long time. But we my family loves him. He's a good friend. If you can find him that would be great. Refresh our friendship. My name is Ajith Kumarasiri.
මේ මිනිස්සු කොච්චර හොදයිද. පට්ට සතුටුයි මේවගේ ඒවා දකින්න
😍❤✌️
ඔයාගෙ ලස්සන ජීවිතයට සුභ පැතුම් පුතේ ♥️♥️♥️
බලපු ආතල්ම video එක ඔයා කරපු ඒවගෙන් අයියා😂 අර river එකේ ටික තමා ආතල්ම
Thank you
හරිම ලස්සනයි සහෝ තෙරුවන් සරණයි සතුටින් ඉන්න හැමදාම 💖💖💖🙏🙏🌺🌺🌺🌺
හරිම ලස්සනයි ගොඩක් සතුටුයි. ඔයා අපේ රටේ නේ ඒ නිසා ගොඩක් ආඩම්බරයි.
Oyage vidiyo adai balanna labune.lassani eka digata vidiyo 5 vitara baluwa niyamai Malli..jesu pihitai🎉🎉🎉🎉🎉
Funny friends,funny time,hard work,Sri Lankan foods ❤ What a nice combination ❤☺️
Keep it up ayya!❤
Waiting for another video asap 😉😍😘
❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😌💕✌️
හරිම ලස්සනයි ගොඩාක් ආසාවෙන් බලන්නෙ බුදුසරණයි ❤️❤️❤️❤️
where in Norway do you live? I traveled in Norway and I loved it. I drove 7k km and its one of the most beautiful countries I have ever visited.
Lillehammer ..❤❤❤❤️
@@Travelineurope nice. I have to check whether I passed there. I think I haven't.
හරිම සතුටුයි ,පුතා
Congratulations on purchasing a new home. I know it's super expensive to settle down here but one step at a time 😊 love the scenery around the house.
Hehe also u got great friends 😁 as u have a large garden maybe u can plant fruits and vegetables as well 😊
Hi.,thanks.thinking about Apple and some vegitable in the summer.,❤️❤️❤️
නියමයි,සතුටින් ඉන්න ,ආදරෙයි හැමෝටම
ගස් හොඳට වැවුනට පස්සෙත් video එකක් කරන්ඩෝ ❤️🤩
අනිවාර්යයෙන්
මටත් සතුටක් දැනුනා ඇත්තටම ඔයාල හරි වාසනාවන්තයි ඔබට යහපතක්ම වේවා බුදු සරනයි
🙏🙏❤🤩
Mamath Norway enawa 😍🤗🤗🤗enawamai. ඇත්තටම niyamai ela kiri kolo set ekak inawane. ලංකාවේ enakota okun 3 denath ekam enna 🤗😂
Mee too bro 😍😍
අනිවාර්යයෙන් ....❤️❤❤🤩
Harima watiwa man oyage videos godak beluwa adarshamath charithayak sathutin inna,☸️🇱🇰
😍😍
නියමයි අයියා දැන් වටපිට එකෙනුත් ඔයා ගැන කිවුවනෙ
😍❤
හදවතින්ම සුබ පතනවා මල්ලි.... ඇත්තටම ගොඩක් සතුටුයි.ලංකාවේ කොල්ලෙක්.....❤️❤️💯💯👍👍
අතිශය දරුණු විදිහට වැඩ ගන්න බොසා😎💛
heehee....
Niyamayi .ayiye 💪👍jayen jayama
ලාන්කාවෙ කොල්ලො ටිකාක් දැම්ම නම් ඔය වැඩෙ පැය පහෙන් සට පට සත්ත පඩ් වෙන්න දෙන්නෙ 🤣👍
Ekenma❤️❤️ ethana hitapu ekama eka lankawe kolla wadakarapu hati dakkane🤣🤣🤣🤣😀
@@Travelineurope 😎👍
Malli oya mam harima nihatamani wasanawanta ahinsaka kollek mama oyata harima adareii
❤️
Good video brother
ලන්කාවේ මුදලින් කියක් වුනාද අයියේ ගේ 💪🏻💚💚😇
review ekak karanam malli... 😍❤✌️
Very beautiful…congratulations
ඔහේ ඕනි ඇලකින් ගගකින් නාන්ට පුලුවන්ද(සීතල හින්දා බැරි එක වෙනම දෙයක් 😅)
පීනන්න පුලුවන් නම් ඔව්..❤❤😍
@@Travelineurope 😃❤️
පට්ට විඩියෝව.
හැමදාම තියෙනන් නියමයි
ගෙදර price කියන්න බැරිද 🥺
කොටි 3 යි 💀
හම්බෝ 😅
@@Freway9507 😜😜
Review එකක් කරන්නම් නේ. 😁😁😍❤️
@@Travelineurope ඔව් එක හොදයි 💜️
Thank you boy that nice one norwey crouds vell done
නියමයි.. හරිම සතුටුයි..❤️
නියමයි ...මාරම ආසාවෙන් මේ හැම video එකක්ම බලන්නේ.නෝර්වේ කියන රටට ආසවක් හරි ආවේ ඔයා නිසා.මගෙත් ආසම රට නොර්වේ වෙලා තියෙන්නේ.good luck bro...
පරිස්සමෙන් ,සතුටින් ඉන්න...
Niyamai මල්ලි .... subapathanawa hamadema හොඳින් වෙන්න .ගෙදර ගොඩක් ලස්සනයි ... ජයවේවා
❤️❤️
සුන්දර පරිසරයක් හරිම සතුටුයි.අව්‍යාජ ලෙස ජිවත් වෙනවා.කෝහේ හිටියත් සතුටින් ජිවත් විම තරම් සැපක් නැහ..
* අපිට සිහි කලේ අපේ පුංචි ලංකාවේ සුන්දර තැන්.විශේයෙන්ම සිත ගගුලට සාමාන කල හැකියි කියා සිතෙනවා....සුහදසිලි යහලුවන් ලබන්නත් පින් කරන්න ඔනා....සතුටින්ම ඉන්න ..බුදු සරණයි
❤️❤️❤️😍🇳🇴