Oya kiyana de marama pahadili video eka balanne 6 weni parata. Mata podi prashnayak theyenawa kiyala denna. Meken out wana 5v 4v karanna mama monawada karanna ona? Please Ripley ayya.
Mn gawa car led light ekk thiyenwa mata eka bike ekata set karnn ona bike eka 6v mata light eka set karnwanm meke anik patta kalanm harid 5v ena ekata 6v dila eha patte 12 v ganna puluwanda mata wisadumk kiyanna ☹️
Ithama watina video ekak. Thanks.👏
ලස්සනයි වැදගත් උනා
4n charge කරන්න බැරිද?
Well explained.... Thanks brother
thanks brother....
Ela. Aiye meke 5v normall bttri walin 12v out ganna vidiyak nedda ?
thanks for the tip keep up the good work
කාර් බැටරි එකකින් රේඩියෝ එකකට වගේ ඇම්පියර් 2 ගන්නේ කොහොමද
ජයවේවා ❤️
🙏
thanks! well explained!
but i have h question, how much A i can use? and does it get hot?
මේ විදියට 6 වෝල්ට් හදාගන්න ආකාරය ගැනත් කියා දෙන්නකෝ මල්ලී , ස්තුතියි
පදින සෙල්ලම් කාර් එකකට දුන්නොත් මේක පිච්චෙයිද..මට hi/low හදාගන්න ඕන
Apita me regulater use karala lap top charger ekaka 18v ekath 5v walata down karanna puluwanda
appo puluwan brother...
Aiya meka router walta sercuit ekak hadannko 5V eken 12V gannna ekak cable ගොඩක් ganan 😪
Mewidiyata triwil batariyen 5V wifi camera ekata denna puluwanda ayye???
puluwan brother..
24V කොහොමද 5V කරන්නෙ කියලා වීඩියෝ ඕන 😊
meekenma puluwan
නියමයි අයියේ සුපිරියටම වැඩ කරනවා
super
අයියේ මේකෙ ඇම්පියර් කීයක් අවුට් වෙනවද
amper 1 yi malli
Aempiar wediyen ganna vidiyak thiyeda
meken amper 1 k puluwan...mokekata wage use karandada ona brother...
පොඩි jbl සකිට් එකකට 12v දෙන්න පුලුවන් නේ ඔහොම කරලා
වාහනය යනකොට බැටරිය චාජ් වෙනවනේ ඒතකොට අවලක් නැද්ද මම දෙන්න හදන්නේ jbl බිලු ටුත් ඒකකට
මෙවැනි වොල්ටෙජ් වැඩි කරන උපාංග තිබෙන වද?
ow ...buk converter, buk inverter,regiulerter wage ewwa thiyenawa brother ....issarahata man vedio aran ennamko ewwa ganath.....😀😀😀
onakarana dewal coment ekak danna issarahata dennam...
@@apeelectronic877 ගොඩක් පැහැදිලි ව වීඩියෝ ඉදිරිපත් කිරිම ගැන ස්තූතියි. ඔබට හැකි නම් කාමරයක උෂ්ණත්වය පාලනය කළහැකි 12v වලින් වැඩකරන වතුර පොම්ප යක් සමගින් එයාකූල් සිස්ටම් එකක් ගෙන්න ගොඩක් දෙනෙක් කැමති වෙයි.(12v වලින්) ඔබට ජයශ්‍රී ස්තූතියි.
@@apeelectronic877 වොල්ටෙජ් ඩබල් කරලා ගන්න පුලුවන් සාර්ථක ක්‍රමයක් ගෙන්න..
@@jayarathnajayarathna786 karamu idiriyata vedio ekak brother...
bro mekata 7812 ic eka ganna barida?
7812 12v out wenne brother...
Ayye meka pichchunoth 12v dirrect yanawada
samahara welawata yanawa malli
Mobil charger ekak hadaganna puluwan da
Oya kiyana de marama pahadili video eka balanne 6 weni parata. Mata podi prashnayak theyenawa kiyala denna. Meken out wana 5v 4v karanna mama monawada karanna ona? Please Ripley ayya.
oken brother 5v kiwwata capaciter ekak danne nethi nisa 4.8 wage thama pita wenne...
mona wadakatada brother 4v ona...
@@apeelectronic877 mama gawa 12v batariyak thiyenawa eken 4v bulb 4k parallel karala daganna ayye.
මේ විදිහටම 24 v to 5v කරගන්න පුලුවන්ද
ow
24V UPS ekakata 12V battery ekak replace karanna circuit ekak thiyanawada bro?
bord eka wenas karanna wenawa brother
oya parana yakada badu kadawala athi ups balanna poddak ...man thibila gattha me lagadi....wada karanawa 12v ewa....1000 wage une battery eka sauthu wela thibbe...
Meken 4n chaj karanna puluwanda
Mn gawa car led light ekk thiyenwa mata eka bike ekata set karnn ona bike eka 6v mata light eka set karnwanm meke anik patta kalanm harid 5v ena ekata 6v dila eha patte 12 v ganna puluwanda mata wisadumk kiyanna ☹️
Thanks
🥰
අයියේ ඔකට AC දෙන්න පුලුවන් ද?
මේ විදියටම ත්‍රීවීල් එක දුවන බැටරියට දෙන්න බැරිද? පෝන් චාර්ජ් කරගන්න....😍
puluwan
vedio ekak karamuda 😀
Epa rath wenawa regulator eka
12v උනාට ඇම්පියර් ගාන ප්රශ්නයක් නැද්ද
phone charge kaloth phone eka over charge wela awulak weyida?
charge unama galowanna brother phone eka...
28v , 24v වලට අඩූ කරන්න දාන්න ඕනි රෙගෙලේටර් ic mokakda
Battri Karan tekata dunnata kamak nedda Am90kata wage
ඇම්පියර් එකත්.අඩු වෙනවද
5v 1A brother..
👍❤️
❤
රත්වෙනවානෙ
mokakda use karanne poddak heet wenawa thama
ඔය වගේ ඇම්පියර් එක අඩු කරගන්න විදියක් කියන්නකෝ ඇම්පියර් 35ක් 2ක්කට අඩු කර ගන්න විදියක්
12v 6v karanne kohomada
2amp 5v mobile phone charge ekak hadana vedeo wak dannako
❤❤❤
😊👍
thanks
හරියටම හරි නේ . .. මොකද මං මෙක හදන්නේ dio එක්ට ෆෝන් එක චාජ් කරන්න අව්ලක් නැති වෙයිද
මටත් දැන ගන්න ඕනි එක
3A wagw ganna vidiyak nadda
puluwan thawa power transister ekak ona brother...
3a ena wediyata ekak hadala video ekak danna barida
Meka pichchunama input voltage ekama yanava neda.ethakota oka avadanam neda
toch led ekakata 5v wedi weida
wadi neda 1k resister ekak dala denna brother...
🧡🧡🧡
3.7v to 3.v කොහොමද කරන්නේ
36v 12v karaganne kohomada
loku amper ekak onada.
60Aබැට්‍රියකින් දුන්නට අවුලක් නැද්ද
ne brother..
අයියේ මෙකට ඇම්පියර් කීයක් දෙන්න ඕනද
1k athi
Bike batariyaka 12v denna puluwanda
5 ඇම්පියර් ගන්නෙ කොහොමද?
5200 transister ekak dala puluwan brother vedio ekak dennamko.
@@apeelectronic877 Thank you
I made such a circuit for a 5v bluetooth module, but there is humming noise. Please solve my friend..
What gave the current to the usb kit?
@@apeelectronic877 only bluetooth module board not usb kit
මෙකේ ඇම්පියර් කියක්ද..
1A brother...
thanks...
ithin oke out wenne 4.94 neda.5v nane.
220uf (16v ) ekak daganna out ekata...brother...
output amp???
Gedr plug eken powr eka dila ohom 5v wlt hdgnna beid
puluwan thawa power pack ekak ona.
,okatama 5 vote dila 12v ganna bari vevida
be brother...ekata vedio ekak kara balanna dc booster gana vedio ekak thiyenawa uda athi channel eke vedio eka
6v solar panal ekata input karala 5v ganna puluwanda
panel eka 6v da..
Ow
3v to 12 ekak oni
ic ek ghl giyoth . 12v ynw ned
OYA REGIVULETARE VITHARADA GANNAPULUVAN.
මේකේ කොපමණ ඇම්පියර් ප්‍රමාණයක් out කරන්න පුලුවන් ද
amper 1 brother..
Sorry for this which language are you speaking brother
Mage wada nene
mokakda brother..