දඹුල්ලේ වවන හැමෝම කන්න අසා කරන TOM EJC අඹ වගාව

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 21

  • @charlesgunawardena2729
    @charlesgunawardena2729 Рік тому

    ජය වේවා 🙏🙏🙏

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 5 місяців тому +1

    නිශාන්ත අයියා ආයෙත් සැරිසර වගේ එකකින් සෙට් වෙමු කෝ

    • @AParkSriLanka
      @AParkSriLanka  3 місяці тому

      අපි නිශාන්තට කියන්නම් ඔබගේ පනිවිඩය

  • @smokio44gang
    @smokio44gang Рік тому +3

    ඔය බැග් ගන්න තැනක් තියනවා ද

    • @AParkSriLanka
      @AParkSriLanka  Рік тому

      ඔබගේ ප්‍රදේහයේ කෘෂි තාක්ෂණ නිළධාරීතඅමන්ගෙන් තොරතුරැ ලබාගන්න

  • @thusharakalugallage
    @thusharakalugallage Рік тому +1

    Thanks

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel8463 11 місяців тому +1

    Man dambulle api me අබ පිටරට යවනවා මට හැමදාම උනත් ගන්න පුලුවන් කිලො එකක් කීය ගානෙද දෙන්නේ නම්බර් එකක් දෙන්න පුලුවන්ද

    • @AParkSriLanka
      @AParkSriLanka  10 місяців тому +1

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි.

  • @wasanthakumara2344
    @wasanthakumara2344 2 роки тому +1

    NiyamI

  • @jayamalijayamali5892
    @jayamalijayamali5892 2 роки тому +2

    Kadadasi kawada gannawada

    • @AParkSriLanka
      @AParkSriLanka  Рік тому

      ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!

  • @ajithudaya9310
    @ajithudaya9310 Рік тому

    මේ ව්‍යාපෘතිය ට සම්බන්ධ වෙන්න කැමතියි ..කොහොමද සම්බන්ධ වෙන්නේ ,දුරකථන අංකයක් දෙනවාද...

    • @AParkSriLanka
      @AParkSriLanka  Рік тому

      ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!

  • @SusithBandara-ir1wc
    @SusithBandara-ir1wc 5 місяців тому +1

    Udauwak oani

    • @AParkSriLanka
      @AParkSriLanka  3 місяці тому

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.
      ස්තූතියි.
      A - Park මාධ්‍ය ඒකකය

  • @thusithawijekoon7266
    @thusithawijekoon7266 Рік тому

    👍👍👍

  • @Foodceylon
    @Foodceylon 2 роки тому

    Video ekak karanawanam mage edamatath yanna puluwan pela 1500n eha tiyanawa

    • @AParkSriLanka
      @AParkSriLanka  2 роки тому +1

      බොහෝම ස්තූතියි ඔබගේ සහාය දැක්වීම පිලිබදව. 0112877550 දුරකථන අංකය මගින් අපගේ ප්‍රධාන කාර්‍යලය අමතා ඔබගේ තොරතුරැ ලබාදියහැකිනම් කෘතඤ වෙමු!

    • @thilankashrimal1071
      @thilankashrimal1071 2 роки тому

      Contact krgn puluwanda oywa

  • @SajjaDayanga
    @SajjaDayanga 9 місяців тому

    ඔය ලස්සන නෑ කනකොට. 75 % ඇබුල් ලංකාවේ විකුණන අබ.