Govibimata Arunalu TV program 2019.12.15 @ 6.30 p.m on Rupawahini මාතෘකාව - රට යවන්න අඹ වවමු

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @amalperera3074
    @amalperera3074 4 роки тому +5

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @Subhash3z
    @Subhash3z 6 місяців тому +1

    ආනමඩුවෙ මහ උස්වැව 9ගම්මානය හල්මිල්ලමැන්ඩිය අක්කර 100ක් විතර තියනවා හේන් වගාව්ක්ක් විතරයි යන්නේ. ඕනිනම් එන්න මෙහෙත් වවමු..

  • @ruchirayakallearachchi6262
    @ruchirayakallearachchi6262 4 роки тому +2

    උපදෙස් අවශයි

    • @departmentofagricultureSLKDOA
      @departmentofagricultureSLKDOA  4 роки тому

      මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර සංවර්ධන ඒකකය වෙත සම්බන්ධ වන්න. ඔබට ඒ සම්බන්ධව
      අවශ්‍ය සියළුම තොරතුරු එමඟින් ලබාගත හැකිවේ.
      දුරකථන අංක 081 -2388754

  • @Subhash3z
    @Subhash3z 6 місяців тому

    මමත් රටයැවුවා. හැබැයි 24 අදවෙද්දි රට බන්කොලොත්නිසා ඔක්කොම වියාපාර කඩන්වැටුනා. සතියට කිලෝ 20 000ක් යැවුවා මම. දැන්නම් 2000ක්වත් යවන්න ඕඩර් නෑ. විශේශයෙන් කියන්ටෝනා ඒ ඔක්කොම මාගෙ කනෙක්ශන් එක්ක ගොඩනගාගත්තුවාමිසක් , රටේ පාලකයො ගොඩනගපු දෙයක් නෑ... රාජ්‍ය මැදිහත්වීමෙන් ආර්තිකය ගොඩනගන්නෑ එයාලා. රවටනවා පමනි

  • @sktraveltv3653
    @sktraveltv3653 4 роки тому

    Very good

  • @samitharajapaksha346
    @samitharajapaksha346 4 роки тому +2

    බස්නාහිර පලාතේ පොල් ආරම්භක වගාවක මෙම වගාව ආරම්භ කල හැකි ද ??

  • @najathahamed8285
    @najathahamed8285 4 роки тому

    Nice ❤️❤️❤️❤️👌👌👌👌😍

  • @express6468
    @express6468 5 років тому +2

    Dan අපනයනය karanne kauda? Goviyo danne nane. Rajayenda අපනයන kriyawaliya sidda karanne ?

  • @kalyanisathkumara8658
    @kalyanisathkumara8658 2 роки тому

    Mamaaythanyan bega labaganne kasada

  • @dissanayaka468
    @dissanayaka468 3 роки тому

    Pala labaganne kohinda
    Palayak kiyak wenawada

  • @siranthakarunarathna6665
    @siranthakarunarathna6665 2 роки тому +1

    ගෙඩි හැදුනු පසුත් කප්පාදුව සිදුකරනවාද?

    • @departmentofagricultureSLKDOA
      @departmentofagricultureSLKDOA  2 роки тому

      ගෙඩි සෑදුනු පසු අතු කප්පාදුවක් සිදු නොකරයි. නමුත් මල් හා ඵල තුනී කිරීමක් සිදු කරයි. එනම් ගසකට ස්වභාවික දැරිය හැකි ගෙඩි සංඛ්‍යාවක් තිබෙන අතර, ඊට වඩා වැඩියෙන් හටගත්තොත් ස්වභාවිකවම හැලී යයි. එමනිසා අවශ්‍ය අවස්ථාවලදී මල් හා ඵල තුනී කිරීමක් සිදුකළ යුතුය.
      ඵල තුනී කිරීමේදී පොකුරක අවශ්‍ය ගෙඩි සංඛ්‍යාව තබාගෙන දුර්වල ඵල ඉවත් කිරීම සිදු කරයි.

  • @najathahamed8285
    @najathahamed8285 4 роки тому

    Bro any poultry farm country chicken video

  • @ruwanwathsala5438
    @ruwanwathsala5438 3 роки тому

    Aba idawaganne කොහොමද
    ගොඩක් නරක් වෙනවා

  • @danushkasadaruwan1872
    @danushkasadaruwan1872 3 роки тому +1

    අඹ ගහේ කොළ සේරම කලු වේලා හැලේනවා.මොකද කරන්නේ

    • @departmentofagricultureSLKDOA
      @departmentofagricultureSLKDOA  3 роки тому

      තෙත් කාලගුණික තත්ව යටතේ දිලීර රෝගයක් වන ඇන්ත්‍රැක්නෝස් රෝගය පත්‍රවලට වැලදිය හැකිය. එවිට තද දුඹුරු හෝ කළු පැහැති ලප පත්‍රවල ඇති වී පත්‍ර මැරී යයි.
      නැතහොත් බැක්ටීරියාවක් මඟින් බෝවන පත්‍ර පුල්ලි රෝගය විය හැක. පත්‍ර මත කෝණාකාර ඉහළට එසවුනු කළු පැහැති පුල්ලි ඇති වීම සිදුවේ.
      අඹ කීඩෑවාගේ හානිය නිසාද පත්‍ර මත කළු පැහැති දිලීර වර්ධනය වී පත්‍ර කළු පැහැයට හැරේ. (වියළි කාලයේදී හානිය වැඩිය)
      මෙම තත්වය පාලනය කිරීමට ගසට හොඳින් හිරු එළිය වැටෙන ලෙස අනවශය අතු රිකිලි ඉවත්කර කප්පාදු කිරීම සිදුකළ යුතුය.