Lesson 587- මාලිමා එක්ක එන්න යන්න ගීතයේ කෝචොක් එක කාටද? -English in Sinhala | Ideal guide to English

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 186

  • @antonsrilal1539
    @antonsrilal1539 Місяць тому +97

    අපි අද අනුරට ඡන්දය දුන්නා මාලිමවට ජය වේවා ❤❤❤❤

    • @koekloeren3797
      @koekloeren3797 Місяць тому +5

      ජය වේවා,මාලිමාවට ❤

    • @user-sl7k
      @user-sl7k Місяць тому +5

      _ජයවේවා ! අපිත් මාලිමාවට !_
      _#මේපාරමාලිමාවට__👉_

    • @chinthapriyadarshani3786
      @chinthapriyadarshani3786 Місяць тому +3

      🎉

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 Місяць тому +3

      👍🏻💐
      🧭❌

    • @anurabandara9803
      @anurabandara9803 Місяць тому +3

      ඔබ දූන් චන්දයට නියම වටිනාකම ඔවූන් ආරක්ෂා කරයි..... ජයවේවා. ..

  • @SamanthaKumudu
    @SamanthaKumudu Місяць тому +58

    නියමයි ඔයාලා.

  • @sudarshanarodrigo7955
    @sudarshanarodrigo7955 Місяць тому +32

    ඇත්තටම ඔබලාගේ වරදක් නෑ. නියමයි

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp Місяць тому +17

    ඔබේ පද රචනය සහ ගායනය සූපිරි අනර්ඝයි
    කාලොචිතයි.👍🏾👍🏾👍🏾👍🏾
    ජයෙන්ම ජයවේවා!!!

  • @gnanadhaja5848
    @gnanadhaja5848 Місяць тому +64

    ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu Місяць тому +20

    Malimawate jayawewa ❤❤❤niyatha janapathi anura ❤

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 Місяць тому +11

    Kaari, l like kukul chaminda's role very much, great service, ❤malimawa kootiyak, AKD jayawewa. 🎉

  • @SURANGAKUMARA-xf8mw
    @SURANGAKUMARA-xf8mw Місяць тому +10

    වැඩේ හොඳට කරනව කට්ටිය සුපිරියා❤❤

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu Місяць тому +15

    Very. Good kaly kote good❤ luck jayawewa ❤❤❤❤❤

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan Місяць тому +38

    වැල් වටාරන් අවශ්‍යය නෑ..තනකොල කන හරක් නෙමෙයිනේ ඉන්නේ..මෙච්චර කාලයක් උන දේවල් දැක්කනේ..අනිවාර්යයෙන්ම චන්දේ දාන්න යද්දී මේ පාරවත් මොලේ..අරන් යන්න 🫵

  • @iansydney2639
    @iansydney2639 Місяць тому +1

    නියමයි නියමයි නියමයි

  • @sunilaperera6491
    @sunilaperera6491 Місяць тому +2

    ඔයාගේ සින්දුව මරු. නියම තැනටම වදින්න දිලා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @ashokperera3993
    @ashokperera3993 Місяць тому +9

    Good one.!!!👏👏👏🇱🇰
    Jayawewa NPP.!!!!👏👏👏👏

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 Місяць тому +7

    ❤❤❤❤❤❤jayaweva argalayata jayaweva malimawata jayaweva

  • @anushkamaduranga9222
    @anushkamaduranga9222 Місяць тому +21

    Akd ❤️

  • @tharakatharanga5294
    @tharakatharanga5294 Місяць тому +1

    සුපිරි...යාලුවො ....❤️❤️❤️

  • @rathnasinghamorawaka9425
    @rathnasinghamorawaka9425 Місяць тому +1

    නියමයි හොඳ මහත්වරු හොඳ පුරවැසියන් .නිවැරැදි කිරිමට ස්තුතියි .

  • @PPo-i5t
    @PPo-i5t Місяць тому +8

    Anura❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RenukaKumudu-u9v
    @RenukaKumudu-u9v Місяць тому +9

    malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @r.s.g.5106
    @r.s.g.5106 Місяць тому +2

    Excellent 👍

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna Місяць тому +9

    අපි අනුර සහෝදරයාට චන්දෙ දුන්නා ,ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @nishanthakasthuri7491
    @nishanthakasthuri7491 Місяць тому +8

    Thanks ❤❤

  • @SupunSupunudhayanga
    @SupunSupunudhayanga Місяць тому +19

    👍👍👍👍👍👍👍

  • @RumyPray
    @RumyPray Місяць тому +7

    දූශණය නැති පැත්තට දෙන්න. ලස්සන ජිවිතයක් ඕනේ නම්

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka Місяць тому +4

    මාලිමාවට දෙන චන්දෙ රටවෙනුවෙන් කරණ ලොකුම පිනක් 76 අවුරුදු මහාෂාපය ඉවර කර අහිංසක ජනතාවට පොහොසත් ලස්සන රටක් හදමු මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤ 🧭🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 Місяць тому +15

    🎉❤

  • @anandaalankarage-kv1vw
    @anandaalankarage-kv1vw Місяць тому +13

    Malimawata jaya

  • @RohinoGunawardena
    @RohinoGunawardena Місяць тому +9

    Jayaveva, Api nam Malimavata,

  • @anushkachandana5952
    @anushkachandana5952 Місяць тому +7

    Malimawata jaya ❤

  • @surekafernando8821
    @surekafernando8821 Місяць тому +3

    හැම චන්දයක්ම ගොඩක් වටිනා මේ වගේ වෙලාවක , මේ වගේ vedio එකකින් වෙන්නෙ මාලිමාවෙ චන්ද කඩන එක , කොච්චර හොඳ පක්ෂයක් ආවත් වැඩක් නැ , තව මනුස්සයෙක් තේරුම් ගන්න බැරි මිනිසුන් නම් රටේ ඉන්නෙ ,
    මේ ඇත්තටම මාලිමාවෙ කෙනෙක් නම් , කරුණාකරල කවුරු හරි මේ කෙනව නිවැරැදි කරන්න,
    ඇත්තටම අනුරව ගේන්න උත්සහය කරනවානම් , ඒ මනුස්සයා දිනා ගත්ත හැම චන්දයක්ම ආරක්ෂා කරගන්න ,

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu Місяць тому +4

    නියමයි

  • @sherinfernando9263
    @sherinfernando9263 Місяць тому +6

    Kote and Kari excellent

  • @geethgayan7687
    @geethgayan7687 Місяць тому +3

    Kandu Gas Jala Prahara Kapu Silaluma Rajya Sewaka Mahathma Mahatmeen Malimawata AKD Dinawamu Jayawewa

  • @travelwithlokkaiya8516
    @travelwithlokkaiya8516 Місяць тому

    ela ela malli jaya weewa...

  • @Pathmini-j3v
    @Pathmini-j3v Місяць тому +3

    Good Good ❤❤❤❤❤❤❤Bahrain

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 Місяць тому +4

    අනුරට-රට....අපි- අනුරට අනුරට -රට.....අපි අනුරට අනුරට-රට.....අපි -අනුරට අනුරට-රට....අපි- අනුරට. අනුරට-රට......අපි-අනුරට. අනුරට -රට......අපි-අනුරට

  • @RumyPray
    @RumyPray Місяць тому +2

    මේරියන්ස් බලන්න හැමදාම ගියා.

  • @jayanthagabbalage796
    @jayanthagabbalage796 Місяць тому +1

    SURE VICTORY FOR NPP TEAM - GREAT TEAM

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ Місяць тому +1

    සජිත්ට .ලැබෙන .මුදල් .වියදමිකරන්නේ .පාසල් .දරැවන්ට .අනිත් .අයට .ලැබෙන .මුදල් .වියදමිකරන්නේ .යුටියුබිි .ඒනිසා .සජිත්ට .මඩරැලක්එයි .සිහි .බුද්දියෙන් .සිටිනු .ජයනියතයි❤❤❤❤❤❤

  • @ෂෂී
    @ෂෂී Місяць тому +35

    මම අද ජන්දය දැම්මා තැපැල් මාලිමාවට

  • @TerrenceFernando-dk6ib
    @TerrenceFernando-dk6ib Місяць тому

    God bless you

  • @arunanissanka8580
    @arunanissanka8580 Місяць тому +2

    We love 🧭
    We love Mariens too.

  • @sumanabandaradisanyake3595
    @sumanabandaradisanyake3595 Місяць тому +15

    කෙසේහෝ ඔබලා මේ රටේ කලාකරුවොනම් ,කලාව කලාව උදෙස නොවේ කලාව ජනතාව උදෙසාය යන සිද්ධාන්තයට අනුගත වෙන්න

  • @sampathfdo6882
    @sampathfdo6882 Місяць тому +6

    සාපය හමාරයි,,🙏🏼🙏🏼🙏🏼🙏🏼 රට අනුරට💗💗💗💗💗💗 නියත ජනපති💗💗💗අනුර කුමාර දිසානායක💗💗💗💗

  • @eigochat
    @eigochat Місяць тому +1

    Wow! Kari nominated for Grammy Award!!!!2024 !!!

  • @user-sl7k
    @user-sl7k Місяць тому +2

    _කටයි දිවයි දෙකම කියල තියෙන්නෙ ඇත්ත !_
    _#මේපාරමාලිමාවටය__👉_

  • @rohinimallika4983
    @rohinimallika4983 Місяць тому

    ඇත්ත ඇති සැටියෙන් සිදුවී ඇත එච්චරයි.....❤❤❤

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 Місяць тому

    ❤❤❤නියමයි සුපිරි වීඩියෝ එක

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 Місяць тому +2

    ඒක තමයි ප්‍රසිද්ධ ගීතයක ඒ වගේ කින්ඩ්..දැමීම..ඒ තරම් සුදුසු නොවේ..ඔව් ජනතව වශයෙන්..අපි ඒ තරම්ම කැමැත්තක් නැත.

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig Місяць тому

    💗💗Malimawatakooooootiyak💗💗
    💗💗Jayaweva malimawata💗💗💗
    ⚘⚘K ,K....oyalath Jayaweva⚘⚘

  • @dammikadammika7216
    @dammikadammika7216 Місяць тому

    Super

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw Місяць тому

    ❤❤❤❤කාරී❤❤❤❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 6 днів тому

    Hariyata hari daruwane sampurna karane 👏👏👏👏🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️❤️🧭

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m Місяць тому

    Niyamaaai.malimawata kooootiyak.

  • @indranialwis2124
    @indranialwis2124 Місяць тому

    කුකුල් චමියා මරු.. ආදරෙයි ඌට..

  • @PadmiDabarera
    @PadmiDabarera Місяць тому

    අපේ. ජන්දය....මාලිමාචට. තමා .. දැම්මේ...ජයවෙවා

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 Місяць тому +2

    ❤ We Need Only NPP Government Congratulations 👏👏👏

  • @happyquilt
    @happyquilt Місяць тому +6

    අනුර කුමාර දිසානායක ❤❤❤

  • @manojmanjula9563
    @manojmanjula9563 Місяць тому

    ඒක මරු😂😂😂❤❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 Місяць тому +1

    Malimawata jaya weva ❤❤

  • @priyanthasilva602
    @priyanthasilva602 Місяць тому

    ❤❤❤❤❤

  • @inokasenn8077
    @inokasenn8077 Місяць тому

    ❤❤❤❤

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo Місяць тому +1

    Maalimaawata.kootiyak❤
    Aadare.i.kote.kaari.kukul.chamiya❤

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe831 Місяць тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @inokasenn8077
    @inokasenn8077 Місяць тому

    #MALIMAWATAKOTIYAK

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg Місяць тому +2

    Ten million for npp. ❤❤❤❤❤❤❤❤❤ we are npp only ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @agithpannilage5364
    @agithpannilage5364 Місяць тому +2

    Oyalate.teruwan.sarenai.🎉🎉🎉🎉🎉🎉

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g Місяць тому +1

    👍🏿👍🏿👏🏿👏🏿

  • @RumyPray
    @RumyPray Місяць тому +2

    මාලිමා

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g Місяць тому

    Malimavata kotiyak malimavata kotiyak anura sahodaryat kotiyak anura sahodarya thami janadipati 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @laldharmadasa3027
    @laldharmadasa3027 Місяць тому +5

    උඹල බබාල
    කොල්ලො නෙවෙයිනේ වැඩිහිටියෝ
    වගේ වැඩ කරන්න

  • @ranganawadduwage6588
    @ranganawadduwage6588 Місяць тому

    හරි තැන හිටගන්න ඇත්ත කියන්න මිනිස්සු උනාම පුළුවන් වෙන්න ඕනෑ .

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula Місяць тому +1

    ❤❤❤AKD AKD AKD SUPIRI SUPIRI SUPIRI 🇱🇰🇱🇰🇱🇰💯💯💯❤️❤️❤️AKD AKD AKD SUPIRI SUPIRI SUPIRI ❤❤❤

  • @luckyanthony1451
    @luckyanthony1451 Місяць тому

    Supiri kollo

  • @omanoman-fn9depushpa
    @omanoman-fn9depushpa Місяць тому +2

    🇱🇰🇱🇰🇱🇰

  • @ekanayakewm9971
    @ekanayakewm9971 Місяць тому

    ❤❤❤👍👍👍👍

  • @stanleygamage666
    @stanleygamage666 Місяць тому

  • @VictorYaddehige
    @VictorYaddehige Місяць тому

    Ela bro 😊

  • @Pathmini-j3v
    @Pathmini-j3v Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 Місяць тому +5

    ස්තුතිය කාරි & කොට උඩ

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 Місяць тому +1

    anewarayama dinannay malimawa tahmi ❌♥️❣️🇱🇰💃

  • @RoshanManoj-e3k
    @RoshanManoj-e3k Місяць тому

    👍👍👍👍

  • @LahiruSadamal-vn7gk
    @LahiruSadamal-vn7gk Місяць тому +4

    අපි අද අනුර ඡන්දය දුන්නා මාලිමාමට ජය ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Rukmanegodawththa
    @Rukmanegodawththa Місяць тому

    ජයවේවා මාලිමාවට

  • @jandrajandra5712
    @jandrajandra5712 Місяць тому

    මාලිමාවට ජයවෙිවා 👍👍❤❤ එල එල කොටඋඩ කාරී ජයම ජය 👍👍❤😅😅😂🚩🚩🚩🚩

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 Місяць тому

    They like or not let’s them to say what they want no worries
    We knows what will going to happen in the country most people will NPP 👏🏼👏🏼👍👍💪🏽💪🏽🙏🏼🙏🏼

  • @lilasri3440
    @lilasri3440 Місяць тому

    Malemawata jayawewa ape anuraputha samaga akatu wenna horu pannala danna

  • @BatapolaNimal
    @BatapolaNimal Місяць тому

    කීන්ඩීයට ගායනය කලේ
    ඕනෑම බුරැවෙකුට තේරෙනවා.

  • @agithpannilage5364
    @agithpannilage5364 Місяць тому +1

    Care.ale❤❤❤❤❤

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp Місяць тому

    අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මිනිස්සු ඔක්කෝම මාලිමාවටයි.
    🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @SachiniPerers
    @SachiniPerers Місяць тому

    මාලිමාවට .ජයම.වේවා❤❤❤

  • @wasanthakumara1386
    @wasanthakumara1386 Місяць тому

    NPP Samaga Api Gangodawila ❤️❤️❤️

  • @susanthapeiris6480
    @susanthapeiris6480 Місяць тому

    මාලිමාවට ජය වෙවා අනුර සහෝදරයා ජනාධිපති කරමු

  • @happyquilt
    @happyquilt Місяць тому +3

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 Місяць тому

    මහත්තයෝ,දෙපත්තේ,කකුල්තියාගෙන,ඉන්න,එපා,එකතීරනයක,ඉන්න,මොකාටදබය,,මමකෙලින්ම,,මාලිමාවට,,ස්නුරකුමාරට,කියලා,,වනන්න,එපා,දොන්නම්දොන්,සිමන්නම්සිමන්,,හදවතින්ම,මාලොමාවට,අනුරකුමාරආදරෙයාආආඅට,සදාකල්දිනේවා,,මාලිමාපාලනකාලය,,,,සදාකල්,දිගුකල්දිනේවා,❤❤❤ආදරෙයි,, අ

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 Місяць тому

    අපි මාලිමාවට ඡන්දෙ දුන්න අය අපි මේරියන්ස් ලාට කවදත් ද ආදරෙයි නලින් කියන්නෙ හොද එකෙ ක් ඇත්තට ගරුකරන පුද්ගලරෙක්

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb Місяць тому

    අපොයෝ කෙලවුනාම කාටත් පස්සේ ඉතින් සුද්දවන්ත වෙන්න යන්නේ ඔහොම තමයි

  • @docafilex1129
    @docafilex1129 Місяць тому

    Victory to NPP 2024....❤👌🌹👍💥👊💯✌

  • @Sarigama-v8m
    @Sarigama-v8m Місяць тому

    මාලිමාවට ජයවේවා

  • @pradeepkulathunga9828
    @pradeepkulathunga9828 Місяць тому

    Aniwaryen anura dinanawa