අවුරුදු 8 පස්සේ අම්මා බලෙන් මට සාරියක් ඇන්දුවා

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 125

  • @dilupakumari1579
    @dilupakumari1579 3 години тому +8

    ගොඩක් අය කියන දේ කෙටියෙන් " සාරිය පිලිවෙලට ඇඳලා ඊට ගැලපෙන ආභරණ පළඳින්න" ඒක ඇත්ත 😊..බනින ටික දෙනාට වඩා අගය කරමින් මෙහෙම කලානම් හොඳයි කියලා ඔයා එක්ක ඉන්න ගොඩක් දෙනා කියන දේටත් ඇහුම්කන් දෙන්න 😊😊.ඇත්තටම සාරි එක ලස්සනයි .පොටවල් ටික දාපු තැන තමයි අවුල 😊😊.ජයවේවා 👍

  • @Sachi78756
    @Sachi78756 6 годин тому +13

    එයාගෙ fashion වලට බනින්න එපා, හැමොටම එක වගේ දේවල් ගලපන්න තේරෙන්නේ නැ, ඒක creativity එක වගේම, ඉන්න පරිසරය, රැකියාව, අධ්‍යාපන මට්ටම, මෝස්තර නිර්මාණ ගැන තියන දැනුම මේ Hamadema අඩු වැඩි වශයෙන් තියෙන්න ඕනි, මගෙත් යාලුවෙක් හිටිය ඔහොම එය හරිම ලස්සනයි, habai ගැලපෙන්න අඳින්න දන්නේ නැ, හැබයි දැන් එය ගොඩක් ලස්සනට Dress krnwa, ඔයාටත් ටික කලයක් යද්දී fashion ගැන හොයලා බලද්දි ඒවා හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි ❤

  • @chathu3309
    @chathu3309 8 годин тому +12

    හැමෝම හිතුවට වඩා හරීම දක්ශ කෙනෙක් නංගි ඔයා........
    හරිම නිහතමානී ......
    ඔයාට සිත් සතන් සුවපත්කරන්නට හැකි ඌ ලස්සනම ලස්සන අනාගතයක් ප්‍රාර්තනා කරනවා ......
    තෙරුවන්සරනයි නංගි.....❤.❤❤❤❤
    ❤❤❤❤❤❤❤

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 5 годин тому +20

    ඔයා කවදාවත් හැදෙන්නේ නැ. කොච්චර ලස්සන ලමෙක්ද.ඔය කරාබු ගැලපෙන්නේ නැ.නියපොතු වලට ලස්සන පාටක් දාන්න තිබුනා.

  • @Ayshu_Amarakoon
    @Ayshu_Amarakoon 7 годин тому +11

    අක්කා කියලා කියන්න නම් බෑ නංගි කෙනෙක් වගේ. ඒත් අක්කේ පොඩි දෙයක් කියන්නම්ද. ඔයා හරිම ලස්සනයී... ඔයාගෙ වයස පේන්නෙත් නෑ. ඒත් අක්කේ පොඩ්ඩක් ඇඳුම් අදින කොට පලඳින් දේවල් ගැන ටිකක් හිතන්න. තව අඳින ඇඳුම් ගැනත් හිතන්න. ඔයාගෙ කැමැත්ත තමා ඒත් අක්කේ ඔයාගෙ ලස්සන නෙ නැති වෙන්නේ. Pinterst එකේ out fit ideas තියනවා නෙ ඒව බලන්න අක්කේ. පොඩ් බබලා දාන accessories පාවිච්චි කරන්න එපා. 🥺❤️ ආදරේ නිසා කිව්වේ..

  • @anya__0212
    @anya__0212 7 годин тому +6

    ඔයාගෙ නිවේදනය නම් නියමයි❤️❤️හරිම දක්ෂ කෙනෙක් අක්කෙ ඔයා❤️ඔයාගෙ කතා ටිකයි කතා කරන විදිහයි හරිම රසවත්🥰❤️

  • @asafernando6290
    @asafernando6290 7 годин тому +11

    දක්ෂයි, ලස්සනයි.
    විහින් කැතවෙනවා
    නොගැලපෙන විස්චූර්ණ
    නිසා.
    ඔයා හරිම නිහතමානී චරිතයක්.
    ❤️

  • @Janaki-j2s
    @Janaki-j2s 7 годин тому +10

    අක්කියො ඔය මගෙ කමේන්ට් එකක කියනවා නම් පොඩී ඉල්ලීමක් තියෙ..
    මමත් ඔයා වගෙ කැමතී උනේ ම ඉස්සරහ නලලට කොන්ඩෙ වැටෙන්න පීරනන්න.ඇත්තට ම ඒක ලස්සන උනත් ඕකට ගෙදර අය කොච්චර අකමැති උනා ද කියනවා නම් අපේ තාත්ත එහෙම පීරල මට පාරෙ යන්න තීරණෙ කරා😂මට තියෙන්නෙ මාර ම වදකාර කොණ්ඩයක්.වෙන කොහොමවත් පීරැවට එක විදිහකට නෑ.අනික වස කැතත් එක්ක.ඊට පස්සෙ මම කලේ ඉස්සරහින් රොදේ තියලා දෙකට බෙදලා ඉස්සරහින් දෙපැත්තට ගොතල බලපු එක.ඒක මාර ම ලස්සනයි.අනික ඕනි තැකනට ශේප්.
    අක්කත් කැමති නම් ඒ වගෙ දෙපැත්තට ගොතන්න.මොකද මට හිතෙනවා ඒක මාර ම ලස්සන ඇති ඔයාට😊තව දෙයක් අක්කියො ඔයා පුලුවන් තරම් ලොකු ආභරණ දාන එක අඩු කරන්න.මොකද ඇයාට මාර ම නැචුරල් ලුක් එකක් එකක් මාර ලස්සන බොඩි ශේප් එකක් තියෙනවා.ඒ ලස්සන කැපෙනවා වැඩි වැඩ නිසා.පුලූවන් තරම් චාම් වෙන්න අක්කෙ.
    දෝණිට කියන්න එයාට ගොඩක් ආදරෙයි කියලා.හොදට ඉගෙන ගෙන ලොකු තැනකට එන්න පැටියො.
    ඔයාටයි අම්මටයි පවුලෙ හැමෝටමයි
    බුදු සරණයි!

    • @ShenSha-z2x
      @ShenSha-z2x 6 годин тому

      අක්කිට ඔහොම ලස්සනයි..එයාට ඔනේ විදිහට ඉන්න දෙන්න.. වියළිකලපිය uncommon fashion styles එයා කරන්නේ❤❤❤

    • @Personvhilh
      @Personvhilh 3 години тому

      ​@@ShenSha-z2xමේ අක්කා ලස්සනයි තමා ඒ උනාට කරන සමහර fashion නම් ගැල පෙන්නෙ නෑ

  • @sahasmiA
    @sahasmiA 3 години тому +5

    ඔයාට ලස්සන ඇඟක් තියෙන්නෙ...body shape එක..උකුල එහෙම ලස්සනයි. ඉතින් හැඩතල පේන ඇඳුම් අඳින්න හොඳේ අක්කෙ ..සාරියට ලස්සනම ලස්සනයි 😊 ❤

  • @nirmaniekanayaka8227
    @nirmaniekanayaka8227 3 години тому +3

    ඔයා හරි දක්ෂ ලස්සන කෙනෙක් අක්කේ ඒ වුනාට ඔයා අදින පලදින විදිහෙන් පේන්නේ නිකන් කිසිම දෙයක් ගැන අවබෝධයක් නැති ඔහේ විකාර දේවල් කර කර ඉන්න කෙනෙක් වගේ.. තරහ වෙන්න එපා එහෙම කිව්වට ඔයා සමහර තැන් වලදී පුදුම විදිහට මිනිස්සුන්ගේ බැනුම් වලට සමච්චලේට ලක් වෙනවා ඇති අක්කේ.. එහෙම නොවී ඔයාගේ ලස්සනෙන් දක්ෂතාවයෙන් වැඩක් ගන්න බලන්න.. තැනට ගැලපෙන විදිහට පිරිසිදු ව ලස්සනට අදින්න... ඔයා මේ ඇදන් ඉන්න සාරි එකේ ඉස්සරහ රැලි ටික කකුල් දෙක මැදට එන්න ගන්න පැත්තකට වෙලා වැඩී ඒ ටික.. මිනිස්සු ඔයාට හිනා වෙන තත්ත්වයට නොවැටී ඉන්න.. පිලිවෙල පිරිසිදුකම අනිවාර්යයෙන් තියාගන්න..

  • @Sadasi570
    @Sadasi570 8 годин тому +7

    8:03 අනේ කුෂි නටද්දී අක්කා දිහා බලලා හීනා උන හැටි ලෝබයි අනේ එකට නම් 🥺❤️

  • @dinithi1409
    @dinithi1409 8 годин тому +9

    ඔයා කතාකරනවා අහගෙන ඉන්නකොට මට දැනෙන්නේ මගේ පාසැල් කාලයේ යාලුවෙක් ලග විනෝදයෙන් ඉන්නවා වගේ ෂෝයි 😊

  • @ShenSha-z2x
    @ShenSha-z2x 6 годин тому +3

    ඉතාමත් ලස්සනයි.. වියළි කලාපේ uncommon fashion styles by ගමගේ...

  • @i7890t
    @i7890t Годину тому

    ඔයා හරිම ලස්සන කෙනෙක් නංගී.ඒක වැඩි කර ගන්න මොනවත්ම කරන්න ඕනි නෑ සාමාන්‍ය විදිහට ඇන්දා නම් හරි.ඒත් ඔයා කැමති විදිහ නම් ඕක ඒක ඔයාගෙ හැටියට කරන්න.අනේ ඒක එයාගේ ආසාවනි.මීට වඩා වියදම් කරලා නොගැළපෙන ප්ලාස්ටික් සැත්කම් පවා කරන අය ඉන්නේ

  • @DiliniFernando-k6u
    @DiliniFernando-k6u 8 годин тому +4

    මන් ඔයාගේ වීඩියෝ බලනවා මුල ඉඳලම ඔයා මරු අනේ 😊❤

  • @Saduni-lakshika
    @Saduni-lakshika 8 годин тому +94

    මෙමයි ඩියර් ඇත්තම් කිව්වොත් ඔයා හරිම ලස්සනයි මටත් වඩා එත් ඔයා ඔයාගෙ ලස්සන නැති කරන් තියෙන්නෙ විහින්ම..සමහරක් ෆැශන් සෙට් වෙන්නෙ නෑ කිව්වට අහන්නෙ නෑ නේ ඉතින්..

    • @NethmiWimalasooreya
      @NethmiWimalasooreya 7 годин тому +8

      එක නම් ඇත්ත අනෙ ඔව් අප්පා😢

    • @shainisiriwardhana718
      @shainisiriwardhana718 6 годин тому +8

      Ou ane 😢vihin katha wenne oya😢 maara lassanae oya❤ aath aaka nogalapena fashion nisa hangenawa😢too much fashion karanna epa

    • @ShashikalaUdayangani-h9h
      @ShashikalaUdayangani-h9h 6 годин тому +3

      Aththa lassana wihin nathi kara ganbawa

    • @Neelafamily
      @Neelafamily 5 годин тому +1

      Aththa

    • @ShenuPerera-c6u
      @ShenuPerera-c6u 2 години тому

      Meknm aththmi ey kiwwt ahnneth nhne ..aprde

  • @Nirashasjayalath
    @Nirashasjayalath 8 годин тому +4

    Nngi oya godak lassanai.e nisa godak fashionable jewellerys danna ep.normal ewa use karanna.ethakota tawat lassanai.❤❤❤

  • @Koshi-d86
    @Koshi-d86 9 годин тому +9

    අනේ ඔයා ශෝක් අනේ කියවනවා කියවනවා...😅❤

  • @vital2375
    @vital2375 7 годин тому +8

    කුවෙට් කුමරි වගෙ ඔයා .. nail polish එක අතකට ගපුවම හරිම ලස්සනයි.. හැමදාම වගේ jewellery හරිම posh .සාරියට boot දෙක perfect...කුශිගේ වයසට eyeliner පට්ට... ඔයගේ uncommon ෆැෂන් idea නිසා මට අපේ ගමේ පවුඩර් පිස්සිව මතක් වේනවා❤

    • @D_Dissa
      @D_Dissa 7 годин тому +4

      theweni asin baluwoth penawa mm mm😂

    • @Cheyyy-es3lk
      @Cheyyy-es3lk 7 годин тому +1

      😂😂

    • @vital2375
      @vital2375 6 годин тому +4

      @@D_Dissa😂 මුකුත් කෙලින් කියන්න බෑනේ බන්.. මේකේ ඉන්න හඩු කුමරිලා ටික රෙද්ද උස්සන් එනවානේ වලියට

    • @abhiWijesinghe
      @abhiWijesinghe Годину тому

      Maru comment ek 😂❤

  • @Shehani_anushika
    @Shehani_anushika 7 годин тому +10

    ඇත්තටම ඔයා හරි ලස්සන කෙනෙක්.ඒත් ඔයා විසින්ම ඔයාව කැත කරගෙන කියලත් මට හිතුනා.ඒ ඔයාගෙ කොන්ඩෙ නිසා.ලස්සනට කොන්ඩෙ පීරලා ගැට ගහන්න.එතකොට ඔයා ලස්සනයි.දැන් කට්ටිය ටිපර් වෙලා මට බනී.ඒත් මම කිව්වෙ ඇත්ත

  • @NmipUdayakumara
    @NmipUdayakumara 5 годин тому +6

    අනේ මටත් දුවෙක් ඉන්නවා, එයා කුෂි ගේ වයස, එත් මගේ දුව අබාදිත බබෙක්, එයාගේ වයසේ අය පෙර පාසල් යනවා, මගේ දුවට බැ, මේ video එක බලන ගමන් මට aeduna අනේ මගේ කෙල්ල මතක් වෙනවා, මාත් ආසයි මගේ දුව මේ විදියට නටනවා බලන්න, කුෂි ට ත් මගේ දුවටත් බුදුසරණයි

    • @tinajayamanne6551
      @tinajayamanne6551 5 годин тому

      😢😢😢 අනේ මට ගොඩා..ක් දුක හිතුනා ඒක දැක්කම.මටත් බබෙක් ඉන්නවා අවුරුදු 2 හමාරක.ඒ හින්දා ඒ දුක මට මාර විදිහට දැනුනා.දුක් වෙන්න එපා.හැම දේම හොඳ විදිහට වෙයි.පුලුවන් තරම් පින් දහම් කරන්න.බුදු සරනයි බබාට !!

    • @SameeraAththanayaka
      @SameeraAththanayaka 2 години тому

      ❤❤

    • @dpkarunarathne
      @dpkarunarathne 2 години тому +2

      එහෙමද....දවසක එයා හොද ට awidala යනවා.....wiswasen ඉන්න....upakarayak awshya nam kiyanna.

    • @dulanjalikaushalya4
      @dulanjalikaushalya4 2 години тому

      ඔයා කොහෙද darling

    • @ShashiMalshani
      @ShashiMalshani 2 години тому

      ❤❤

  • @sandunifernando3874
    @sandunifernando3874 7 годин тому +4

    පුස් බබාව නාවද්දි කන් තෙමන්න එපා...තෙත රෙදි කෑල්ලකින් මුන පිහිදන්න... ඇග විතරක් shampoo දාලා හෝදන්න.... ඇස් දවසකට එක පාරක් තෙත රෙදි කෑල්ල කින් හෙමීට පිහිදාන්න....ඇස් වල කබ එනවනේ...පිරිසිදු නැත්තම් ඇස් ලෙඩ එනවා....
    අනික බෙල්ලට ඔය වගේ පටියක් යන design වගේම high neck design යනකොට එල්ලෙන කරාබු දන්නේ නෑ....මහන්න ඉගෙන ගන්නවා වගේම elegant fashion ගැනත් study කරන්න...ඒවත් වැදගත්
    අපි ආස උනාට වැඩක් නෑ..එක ගැලපෙන්නේ නැත්තම්....
    3:58 😂😂

  • @HashaniSewwandi-zi2nk
    @HashaniSewwandi-zi2nk Годину тому

    සාරියට ලස්සනයි ඔයා අක්කෙ ❤️❤️

  • @HasiniSashikala
    @HasiniSashikala 7 годин тому +1

    ඔයා හරිම ලස්සනයි ඒ වගේම හරි දක්ශයි ❤

  • @vishmiamarathunga6498
    @vishmiamarathunga6498 8 годин тому +5

    Akki harima talented ❤️මේ comment කරන අයට stage එකට නැගලා වචනයක්වත් කතා කරගන්න බැරුව ඇති😂

  • @randuvishmika7769
    @randuvishmika7769 7 годин тому +5

    Oya mara lassanai habai karana fashin walin oyage lassan makila ynwa . Oya loku karabu danne nh dan thorambal karaththayal wage thadi watch dann ep oya cuteee girl knk kalu pata chuti pati oralosuwak dala balanna hena eligant look ekk ei . Aparade wihil lassan nathi kragen mara lassan kellek oya tham aurudu 21i wge

  • @GeenDissanayaka
    @GeenDissanayaka 40 хвилин тому

    ඇත්තම කියනවනම් ඔයාට සාරිය නිිට් එකට අන්දලා නැහැ.ඕක ඇදලා තියනව වැරදියි.ලස්සනට ඇදලා පොඩි පෝනිටේල් එකක් දැම්මනම් මාරම ඩිිසන්ට් ....announcement එක කරන්නෙත් ඔයා නිසා එක්කො salon එකකට ගිහිං ඇදගෙන එන්න තිබ්බෙ නංගි.අපරාදේ ඔයා ලස්සනයි...ඇදුම නිසා තමයි විකාර වගේ වෙන්නෙ.😥😥

  • @Prabhashii
    @Prabhashii 6 годин тому +3

    Lankawe mona fashion eka awath mn nm hithnne apita galapenwa nm witrai ek krnn oni🤗 nthnm wihiluwk wenwa witrai ne. Oyta lassnta mhnnth puluwn, age shape ekth lassnai saree ekkta. Eka nisa lassnt adinn puluwn oyita wda❤ jewellery godaak use krnnepa. Simple gold jewellery tikak danna. Harima lassnata idiwi❤

  • @anuruddhikasandeepani9932
    @anuruddhikasandeepani9932 7 годин тому +8

    තරහ වෙන්න එපා, concert eke නිවෙදන කටයුතු වලට ඔයා ඉන්නවා කියලා දන්නවනම් ඔයාට වෙන කෙනෙක් ට කියලා සාරි එක ලස්සනට අන්දව ගන්න තිබුණා.... ඉස්සරහ ඉනෙන් පහල ටික ගොඩක් කැත ට පේනව dr,, අර stage එකේ ඉදලත් ඔයා නිවෙදන කරල තියෙනවා නෙ... තරහ වෙන් එපා ... හදා ගන්න කීවෙ

  • @dilshandenuwan987
    @dilshandenuwan987 3 години тому

    Man ahnnmai hitiye kushige consat aka gana.hri lassanai chuti duwa.

  • @dilaniudari1460
    @dilaniudari1460 8 годин тому

    Lassanai hamadama day vlog Oni kushith ekka ❤😊😊❤❤❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 3 години тому

    Sariyata oyat lassanai.kushiyat lassanata natuwa

  • @shiromilakmali2777
    @shiromilakmali2777 9 годин тому +8

    Saree eka andama lassanai.habai e karambu deka mach wenna neda loku wadi eka frock ekkata wagenam hodai

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_ 8 годин тому +4

    ai sariyata boot type shoes danne heels danna
    Lassanata adan yanna puluwan sariya oya katha karagena thiyenne
    Konde match wenneth na
    earrings match wenneth naa

  • @chamudipabodya4319
    @chamudipabodya4319 6 годин тому

    Akki oya harima lassnai suranganawiyak wage ❤❤❤❤❤

  • @KavindiSilva-pp8kx
    @KavindiSilva-pp8kx 7 годин тому +2

    apith inne gonapola hariye.kubuke handiyen athult yanna oni❤

  • @user-NawoNawo
    @user-NawoNawo 2 години тому

    අනේ කුශී ශෝයී

  • @Naren_Dhananjaya
    @Naren_Dhananjaya 2 години тому

    Ane akki konde lassanata hadannako

  • @NavindiAmaya-mu9wh
    @NavindiAmaya-mu9wh 9 годин тому +4

    ලස්සනයි Reply කරන්න

  • @IsuriPrabodhi
    @IsuriPrabodhi 4 години тому +6

    සාරියේ ලස්සනත් නැති උනා තොරොම්බල් ටික දාගත්‍තම

    • @vital2375
      @vital2375 3 години тому

      එහෙම කියන්න එපා ඒ එයාගේ සරල කම,,,,මම නම් ආසම අර ලොකුම ලොකු මල් මුද්දට😊❤

  • @tharukaperera3814
    @tharukaperera3814 6 годин тому +2

    Oya Charm ekata adinnako..sariyata Harima Lassanai.boots danna epa Heavy Jewellery dan epa Charm ekata ynna

  • @Viduuu1234
    @Viduuu1234 6 годин тому +1

    Sariyata konde ohoma nm set na nandee saree eka andama lassanai ❤

  • @ChamodiFonseka-z6v
    @ChamodiFonseka-z6v 9 годин тому +7

    ලස්සනයි ❤

  • @user-NawoNawo
    @user-NawoNawo 2 години тому

    ලස්සනයී අක්කේ

  • @Rajja_TV
    @Rajja_TV 7 годин тому +2

    Nanga oya lasaanai chuti cute e hamadema aththa eth oya chuti kushige amma e nisa puluwan tharam thamanta galapena adum adinna desing karanna. Anika sudo oya wage dress karana ewa daanna epa. Katha wenawa vedio eka speciali baageta adan ammawa ehema. Aadaretai kiyanne hode. ❤❤❤❤

    • @vital2375
      @vital2375 6 годин тому

      අවුලක් නැහැ ඒක එයාගේ සරලකම🫤

  • @DilushaSumuduni
    @DilushaSumuduni 6 годин тому

    Harima lassanai❤❤❤

  • @Uma-w5x
    @Uma-w5x 6 годин тому +2

    Oya mara lassanai akka❤❤ age shape eka 👌 amma kenek kiyl hithanna be
    Tawa tikak oyt gelapena fashion krnn ♥️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 8 годин тому

    Oya hari hadai duwe.❤

  • @slmendi20
    @slmendi20 6 годин тому

    Oyge boots deka kohenda gathtge

  • @DulnimaJayasinhe
    @DulnimaJayasinhe 6 годин тому

    Oya ada uda tiyagen wada karana podi table ekt oyge shop ekkt genako akke...❤

  • @j.w.8764
    @j.w.8764 6 годин тому +12

    ගැලපෙන්නෙම නැති දේවල් එකතු කරන් ගලපගන්න හදනව. අනේ මංද. මොන ස්ටයිල්ද කියලා. කොන්ඩේ 😂😂

    • @vital2375
      @vital2375 4 години тому +2

      වියළි කලාපිය ස්ටයිල්😂😂😂

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 9 годин тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rangikamadubashini6717
    @rangikamadubashini6717 4 години тому

    නියමයි ❤

  • @pramithahansani193
    @pramithahansani193 8 годин тому +1

    Shok ane 🥰❤️

  • @kavishasonali-g4b
    @kavishasonali-g4b 6 годин тому +3

    ආක්කා ඔයා සාරියට හරිම ලස්සනයි, ඔයා ලස්සනට ඉන්න අද ඔයා ගොඩක් ලස්සන යි

  • @NishadiHarshani-jt7bf
    @NishadiHarshani-jt7bf 2 години тому +4

    ගෑණු දෙන්නෙක් ඉන්න ගෙදරක හැටි ඊයා. හරිම මෝඩ පාටයි. රෙදි උස්සන් එන්න එපා සාධාරණීකරණය කරන්න. උස්සන් එන්න හදන උනුත් හැදියල්ලා මැව්වා බල බල

    • @geethroxxdsbullymafia8927
      @geethroxxdsbullymafia8927 2 години тому +1

      Aththa...

    • @vital2375
      @vital2375 Годину тому

      එයාලා ගෙවල් අස් කරන්නේ නැත්තේ ඒ එයාලගේ සරළ කමලු😂..... fashion නම් වියළි කලාපිය fashionලු....සෙද්ද උස්සන් එන සාඩාරණිකරණය කරන අම්මඩිලනම් ඒ වගෙම හඩු කුමරිලාලු😂😂

  • @YasasnaPerera
    @YasasnaPerera 7 годин тому

    Akka please teell me what is kushi channel because I wont to watch🎉

  • @onaradilmina
    @onaradilmina 7 годин тому +2

    Oya lassani adin adum konde dana widihai apiliwalai

    • @onaradilmina
      @onaradilmina 6 годин тому

      Konde පෝනි tel ekka danna hodata udata pirala. එහෙම hodai oyta

  • @SandalukaPeiris
    @SandalukaPeiris 7 годин тому +1

    අද නම් හරිම ලස්සනයී හොදේ❤❤

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 7 годин тому +2

  • @SN-tt7bu
    @SN-tt7bu 5 годин тому +1

    ලස්සනයි අක්කේ ❤

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 8 годин тому +3

    සෙනසුරාදා දහම් පාසල් තියෙනවද? නංගී

    • @SandakelumMendis-tl2sn
      @SandakelumMendis-tl2sn 7 годин тому +1

      ඔව් සමහර පැතිවල පොඩි පන්තිවලට දහම් පාසල් තියෙන්නේ සෙනසුරාදා 😊

    • @GayanKumara-w4c
      @GayanKumara-w4c 6 годин тому

      👍👍

  • @anjulachamodi7503
    @anjulachamodi7503 7 годин тому +2

    කුශිනිගෙ චැනල් එක මොකද්ද

  • @KauminiAnuththara
    @KauminiAnuththara 8 годин тому

    Lassanai ❤❤❤❤

  • @h.m.m.h.disanayaka1515
    @h.m.m.h.disanayaka1515 6 годин тому

    Lassanai akki

  • @nilushiamarathunga9756
    @nilushiamarathunga9756 4 години тому

    Hamoma eka wage ne. Comment dakka nisa comment ekak noda yanna be kiyala hithuna.

  • @Shashimadu-k3w
    @Shashimadu-k3w 9 годин тому +1

    ❤❤❤

  • @dinulakshani625
    @dinulakshani625 3 години тому +9

    අක්කේ මොනවද අප්පා ඔයාගේ ෆැෂන්.නිකම් විකට ඇදුම් තරගෙකට යන්න වගේ..කිසිම ලස්සනක්,පිලිවෙලක්,වැදගත්කමක් නෑ..සාරියේ රැලි ටිකේ හැටි බලන්න.ඇය් ඔයාට බැරි ඔයාගෙ ඔය කොණ්ඩෙ ලස්සනට පීරලා බූලක් දාන්න..ඔය් වගේ තඩි කරාබු ඔයාට ලස්සනයිද...හැම තැනකටම තොරොම්බල් කරත්තෙ වගේ නොගැලපෙන කරාබු මුදු දාන්න එපා..ඔයාට එතන ඉදපු මිනිස්සු කීදෙනෙක් නම් හිනාවෙන්න ඇතිද....විහින් කැතවෙලා මිනිස්සුන්ට විහිලුවක් වෙනව ඔයා..😒

  • @piyumihansika8694
    @piyumihansika8694 8 годин тому +1

    ❤😍

  • @SunethraNilmini-f7e
    @SunethraNilmini-f7e 9 годин тому +1

    ❤❤❤❤❤❤❤❤👋

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 9 годин тому

    Beautiful

  • @shalikayapa181
    @shalikayapa181 8 годин тому

    ❣️🌹❣️

  • @abhiWijesinghe
    @abhiWijesinghe Годину тому

    E saree ekt sudu paatin jewellery galapenne na akke.😢

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 7 годин тому

    කුෂිගේ UA-cam channel එකේ නම මොකද්ද

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 8 годин тому

    🎉🎉🎉🎉❤❤

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 4 години тому

    ඔයාගේ හැබෑ ලස්සන අද තමයි දැක්කේ

    • @vital2375
      @vital2375 4 години тому

      ඔව් ලස්සනයි...එයාගෙ සරලකම බලන්න...සරියටත් boot දගෙන යන්නේ මේ සිතල රටේ...😮❤

  • @l.s.geekiyanage6266
    @l.s.geekiyanage6266 2 години тому

    ඇත්තටම ඔයිට වඩා ඔය සාරිය ලස්සනට අදින්න තිබ්බා.ඒ හින්දා අඩුම ගානේ යූටියුබ් එකෙන් හරි බලල අදින්න

  • @shanikapriyadarshani438
    @shanikapriyadarshani438 6 годин тому

    ලස්සනයි නංගි...

  • @l.s.geekiyanage6266
    @l.s.geekiyanage6266 2 години тому +1

    මෙයාගෙ ලොකුම අවුල තියෙන්නෙ ස්ටයිල් හරියට තෝර ගන්න බෑ.

  • @SudharshinidharshikaFernando
    @SudharshinidharshikaFernando 3 години тому +1

    Ane manda paw me daruwa eyage ammmatawath terenadda me lamaya nogelepena fashion karanne kiyala kate bha wikata adum taragayata ghilla wage

  • @chathurikaudayangani-p2f
    @chathurikaudayangani-p2f 7 годин тому

    Lassani❤❤❤

  • @diyana595
    @diyana595 5 годин тому +2

    Mukuth kiyalath be nokiyath be 😅😅 meyage fashion 😂

    • @Saduni-lakshika
      @Saduni-lakshika 3 години тому

      @@diyana595 මෙහෙමයි api boruwata kenekwa rawattanne නැතුව ඇත්ත ma kiwwama harine neda.. ehema kiyanneth e kenaa gena api intarast nisaane nneda

  • @yummyhouce
    @yummyhouce 8 годин тому +2

    😂😂😂😂

  • @ConfusedBeach-jd7yx
    @ConfusedBeach-jd7yx 9 годин тому +3

    Sari jaket eka lassanai. Konde kathai

  • @shiromilakmali2777
    @shiromilakmali2777 9 годин тому

    Sariyata boots

  • @Esh96
    @Esh96 8 годин тому +2

    konwada ane oya hamathanama katu gahagena inne pissuda

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 2 години тому

    අවුරුදු ගානාක් සාරි ඇදපු අම්මා දුවට අන්දපු කැත බලන්නකෝ.. කොච්චර ලස්සනට අන්දන්න පුලුවන් සාරි එකක්ද ඕක...

  • @lavindusathsara
    @lavindusathsara 3 години тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @අපේක්ෂා
    @අපේක්ෂා 9 годин тому

    ලස්සනයි ❤

  • @Hashi-h5j
    @Hashi-h5j 3 години тому

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha 8 годин тому

    ❤❤❤

  • @ChandrikaPriyadarshani-c4d
    @ChandrikaPriyadarshani-c4d 5 годин тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @Eranda.
    @Eranda. 5 годин тому

    Lassanai ❤️❤️

  • @DimuthuHerath-d6r
    @DimuthuHerath-d6r 3 години тому

    ❤❤❤❤❤