i think just few people pray for isreal in the world. am proudly saying our sri lankan brothers also in that minorty group .when i see aljazeera or bbc all the comments pray for others not for isreal i donno why our major income coming from middle east not from isreal
Plasttenen wenna athi rassawal de de me udde welaweth gennala meheta dolr ewanne palasthhene 2023 .10 .07.meheta hamasla un illagana kewe. Isralyata jaya ok
වෛරයේ සිතුවිලි පහව ගොස් සාමායේ සිතුවිලි පහල වේවා සියලු මනු සිත් තුළ
😂😂😂😂😂😂😂😂😂
අසමාන හිත සමාහිත වේවා
මුලු මහත් විශ්වයටම ආශිර්වාදයක් වේවී
වේවා..
ඒ මොහොතෙම ..
❤❤❤❤❤
😂පව් හිගන ඉරානෙ😂.ඔක්කොම මිසයිල බිමදාලා
වෙෙරි සිතුවි නිමාවෙවා......අනන්ත වූ බුදු ගුණ බලෙන් සියලුම සත්වයාට මෙත් සිත පහල වෙවා...
යුද ගිනි දැල් නිමාවෙවා 😢😢
Esema wewa mage parthanayada wiswaye පිහිට lo wasiyata labewa
ලෝකයේ යුධ ගිනි දැල් නිවේවා. සියලු සත්වයෝ මෛත්‍රී සිත් ඇත්තෝ වෙත්වා
සාමාන්‍ය මිනිස්සු හැම අතින්ම අසරණයි ..ආරක්ෂා වේවා දේපාර්ශයම...සාමය පැතිරේවා
ඊශ්‍රායල නම් කොහොමත් සාමාන්‍ය මිනිස්සුන් ට තමයි කෙලින්නෙ
පව් අහිංසක මිනිස්සු
හැමදාමත් වගේ ජාත්‍යන්තර පුවත් මුලින්ම දෙන්න සිරස ❤
කිසිම මනුස්සෙයෙකුට කිසිම කරදරයක් නොවේවා
යුද්දය වහාම නතර කරනු - සජිත් ප්‍රේමදාස මහතා අනතුරු අගවයි 😎❤️
Missile mantharayak ndd cajith cer lga
😅😅😅
😂😂😂
ජපන් කුණුහරප අහගන්න එපා
Ehenam nawaththanna wei 😟
අවිගත්තෝ අවියෙන්ම නැසේ.දෙපාර්ෂවයටම පොදුයි.යුධ ගිනි නිමේවා.
මැදපෙරදිග යුධ ගිනි දැල් නිවෙවා
හැමෝම ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලෝක යුද්ධයක් ආරම්භ වීමට නියමිතය . 😢😢😢
කිස්තියානි ඉස්ලාමි අතර වෛරයක්
👀
අපිට මිසයිල පිට මිසයිල එව්වා එ්ව පාලනය කරා මෙහෙන් ගැහුවොත් උන්ට ගහන ගහන එක වැටෙනවා මේ මිනිසුන් ගැහුවොත් තමයි මානව හිමිකම්කියන උනුත් එන්නේ නතානියාවලට පලමු වරට තමයි මේසැරේ මිසයිල අාවේ ❤ Israel
සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා .වයිර නැත්තෝ වෙත්වා .සැනසිලි සිත් ඇත්තෝ වෙත්වා
ලෝකයටම සාමය උදාවේවා.
අනේ දෙවියනේ පීඩිත පංතියේ අහිංසක ජනයා කුමටද වන්දි ගෙවන්නෙ මේ ලොක යුද්දෙ කුමටද මේ ත්‍රස්ත ක්‍රියා ලොකෙන් තුරන් වේවා🙏🙏
@@sameebroo.1912 🙏💐❤💯
මොනවා උණත් පව් අහිංසක මිනිස්සු.යුද ගිනි දැල් නිවී ලොවටම සාමය උදාවේවා.............🙏🙏🙏
සජියා පත් උනා නම් ඕකෙන් එකක් අපිටත් ඉල්ලලා දීලා මෙලෑකට 💔
ඇත්ත වශයෙන්ම 😂
SeratMa e munussaya wihiluwata ganna epaa. Harima kethai
@@dewmiakarsha5582 අමුතුවෙන් ගන්න දෙයක් නෑ පොර විහිළුවක්.
@@dewmiakarsha5582 ou akke sajit sirta mada gahan awa
Thooo wgeee gon guu kana biyek 😂 aneee modaya
ෂලෝම් all🇱🇰
තත්පරයක්වත් විශ්වාසයක් නැති ජීවිත තියාගෙන මොකට මෙහෙම මරා ගන්නවද....කිසි කෙනෙකුට කරදරයක් නොවේවා
@@sameeraliyanage198 👍💐❤
ඉරානයට ජය වේවා.. ඊශ්‍රායලය භංග වේවා...
yako mn muslim manussayek welath ohoma kiyanne na . lajjai ubala gena .
ඊශ්‍රායලය භංග වේවා
@@ferqwe9114 😂😂 minissu marana ekata erehi wenna Muslim ma wenna one nh. Manussa kama thibba nm athi
ඊශ්‍රායලය ඉරාන missiles උඩදිම විනාශ කරා.
උබෙ අම්මට උකපං
ලෝකයටම සාමය උදාවේවා
යුද්දෙ හානිය දන්න කවුරුත් පැත්තක් ගන්නැ 😓
හරි ලොකු අයියෙ😂😂
ඇත්ත 💯
@@ShaneFernando-pt7mp ඊශ්‍රායලය තමා කොහොමත් දිනන්නේ 🇮🇱🇮🇱💗🇮🇱🇮🇱
Allah bless you my Palestine
Iranayata Jayawewa
ඊශ්‍රායලය ඉරාන missiles උඩදිම විනාශ කරා.
Free 🇸🇩🇱🇧
Niyamai iran..
❤❤❤❤🎉🎉🎉🎉
නියමයි 😅😅😅❤❤
සියලු සත්වයෝ සුවපත් වෙත්වා.
අගතියට පත් අපේ අය ඇතුළු සියලු දෙනා ආරක්ෂා වෙන්න ඕන.
අපිත් israel වල තමා බං ඉන්නෙ . ටෙල්අවිව් වල ඉන්නෙ. රොකට් වගයකින් ගහාන්නෙ මෙහාට . එ්ත් බං අපි night shift වැඩ අද 😢
Watenne na
😮😮😮😮
ඔයාලට සියලු දෙවි පිහිටයි ,බුදුසරණ යි..කිසීම කරදරයක් නොමවේවා.
Paressamin inna
Ane siyalu deviyange pihitai
දෙවියන් වහන්සේ😢
ඉස්රාලය ජය
යුද්ධයකින් කව්රුත් දිනන්නේ නෑ..යුද්ධ කරන හැමෝම පරාදයි..කොහොම උනත් විදේශ ගතව ඉන්න අපේ උන් හැමෝටම තුනුරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා..!!!🙏🙏🙏🙏
බුදුසරණයි ... හැමෝටම මේ රටවල් දෙක නම් ගහ ගන්න එපා . ලෝක යුද්ධයෙන් තමා කෙලවර වෙන්නේ.
ඇමරිකාව අනිවාර්යයෙන්ම ඉරානයට ප්‍රතිචාර දක්වනවා.....
😂
ඇයි ඉරානේ ඇමරිකාවේ කාගේ හරි ඔබ ලද
Jesus ge namyan jaya duwamni obge desya desya beluwa menwa
ඊශ්‍රායිලයට විශ්වයේ ආශිර්වාදය ලැබේවා🙏 අන්තවාදියෝ අතුගා දමන්න ලගයි?
ඒක ඇත්ත මමත් ඒක දැක්කා දැන් නම් නතර වේලා
අනේ මේ මොනවටද මේ මරා ගන්නේ නොමැරී ඉන්න පුලුවන් වගේ මෝඩ වැඩ නිසා අහිංසක මිනිස්සුන්ට මොකද වෙන්නේ
යුධ ගිනි නිවෙවා .සියලු සත්වයෝ නිදුක් වේවා
යුද්දයනිමාවි......සාමයඋදා...වෙිවා...කෝයිමරටක....උනාත්නැතිවෙින්නෙ....මිනිස්ඡිවිත....එයාලගේදේපල.....අපිඡිවත්වෙින්නෙටිකකලයයි....අැයිමෙියුද්දයක්....දෙවියනේ...සාමයඋදාවෙිවා
❤❤
යුද්ධ නිවෙවා 😢
ලාංකිකයන් තමයි දුක් විඳින්නේ පව්.
😢😢😢😢😢
❤❤❤❤❤❤❤
Israel ආරාක්ෂා වේවා 🙏
සජිත් ජනාධිපති වුනා නම් අපේ රටත් විනාශයි..ගහන්න ඉස්සරලා රට එහෙම පිටින්ම ධනවතුන්ට විකුණනවා...
සජිත් ජපන් භාෂාවෙන් කියන්න යුද්දේ නවත්තන්න කියලා😢
අනුර ඉන්න නිසා බයක් නෑ..සජිය හිටිය නම් ඊශ්‍රයල් වලට අන්තුරු අගෝලා අහස්කූරක් හරි යවනවා ඒ පැත්තට😂
ලංකාවට හැමදාම උදව් කල ඉරානයට ජය
Aniwaryen
Redda thamai balu thambi
Good
ඉරානය ට ජය පතන්නේ අපි israel ඉන් නවා
E unata israyal podi ratak daksayo inne.
🙏🙏🙏🙏🙏🙏
ලෝක යුද්දෙ පටන් ගත්තා..
අලන්තර කායුක මිසයිල රබ්බුක බිහ සහ විර්ෆි
ලෝකයේ සියලු රටවල යුධ ගිනි නිවේවා 😢
😢😢😢
Great Iran ❤
බීර් ශෙවා..සහ ටෙල්විවි නගර වල උඩුගුවන ප්‍රහාර
Jesuni obawahansege shudda deshaya aaraksha kala manavi amen deshaya thula sitina senaga aaraksha kala manavi 🙏🙏🙏🙏❤❤❤❤😢😂😂😂😂
i think just few people pray for isreal in the world. am proudly saying our sri lankan brothers also in that minorty group .when i see aljazeera or bbc all the comments pray for others not for isreal i donno why our major income coming from middle east not from isreal
😂 යකෝ මේජර් ඉන්කම් කියලා අන්තවාදයට ආවඩන්න කියලද කියන්නේ... නැති දෙවියෙක් වෙනුවෙන් සටන් කරන උබලා මහ මෝඩ හැත්තක්...
අයියෝ ඉරානය හොද කැමාක් ඉල්ලාන් කන්න හදාන්නේ අනේ මන්දා කවදා මේ යුද්දය ඉවරවෙියිද කියලා 🙏🙏🙏🙏🙏
ඊශ්‍රායලය ඉරාන missiles උඩදිම විනාශ කරා.
ඉස්සරහට යුද්ධය වැඩි වෙනු ඇති. අඩු නොවෙයි.. මුලික දෙ අගම් නිසා..
ටෙල්විවි වෙඩි තැබීමෙන් 6 කු මරුට
Pissuda
මිසයිල 181 ආවා but we are safe.
Be safe all of them 🙏🙏God bless you all
Are u in palestine
Are u in occupied palestine
@@fernandosrilanka1101 bro are you in occupied palestine
no he lives in israel ,there is no country called Palastine@@මයිනා.රාජපක්ෂ
ලෝකයේ යුධ ගිනි දැල් නිවේවා
Israel 🇮🇱 🇮🇱❤
බලලුන් ලවා කොසඇට බෑවීම ,,,ඇමරිකාව ,,,
ආදර දෙවි piyanani 😢 ආරක්ෂා karenna israel යුද හමුදාවේ සෙබලුන් seyalu දෙනා atul අපිව😢😢😢❤🙏🙏🙏🇮🇱🇮🇱🇮🇱
ඔයාගෙ දෙවි පියානන් ව ලොකු පියානන් ලගට යැව්වෙත් ඔය යුදෙව්වන් වන ඉස්‍රායිල් කාරයන් තමයි.😊
ඔයාගෙ දෙවි පියානන් ලොකු පියානන් ගාවට යැව්වෙත් ඔය යුදෙව්වන් වන ඉස්‍රායිල් කාරයින් තමයි 😅
ethakota anith ratawala podi lamai pitasakwala da. ane ubalage manawa gunaya
I Love uuuu IRAN GOOD
LUCK ❤❤❤❤👍👍👍💯💯💯💯💯💯💯💯🚀🚀🚀🚀🚀🚀🚀🚀
😂😂😂😂😂 අල්ලගෙ පුක තමා මල්ලී
හරි... ඉරානෙත් ඉල්ලන් කන්න හදන්නේ.. 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Unta gahanna lesi na. Iron dome ekata ahu wen nathi wenna/ Iron dome eka kudu wenna gahanna technology thiynawa iran un gawa
එහෙම කියන්න අමාරුයි බන් iranටත් israel ගානටම power එකක් තියෙනව දෙන්නට දෙන්නා දෙවෙනි නැහැ
@@Nimesh_Mahattayaoverall ගත්තොත් ඉරානෙට කිසිසේත්ම israel පරාද කරන්න බැහැ
@@ishan1095ඊශ්‍රායලයත් ඉරානෙ පරාද කරන්න බෑ nukes පාවිච්චි කරන්නැතුව. යුද්ධෙ දරුණුවට ගියොත් රටවල් දෙකම down. Global military ranking අනුව ඉරානෙ 14, ඊශ්‍රායලය 17.
@@ishan1095 USA support eka dena ek nikan hari nwththuwoth Israel down
ජොර්දානයටත් දෙකක් වැටිලා
අපි ඉන්නේ ඊශ්‍රායල් netivot මෙහාට ඈතින් පිපිරීම් ඇහුනා මේ හරියට එකක්වත් වැටුන්නෑ හැබැයි
😂😂😂
වැටුනොත් අහුලලා ආපහු යවපන්
ජය වේවා , පලස්තීනයට කරපු අපරාදෙට ඔය පර ඉස්ට්‍රාල්කාරයොන්ට දඩුවම් දෙන්න ඔනේ - පලස්තීනයට ජය 🇱🇰❤️🇵🇸️.
උන් ඉල්ලං කැවෙ මුලින් ගහලා . අද්‍යාත්මික නායක අන්තවාදීයා මැරෙන්න ලගයි
Thota pissuda181 ekak mal wedi
oww
Plasttenen wenna athi rassawal de de me udde welaweth gennala meheta dolr ewanne palasthhene 2023 .10 .07.meheta hamasla un illagana kewe. Isralyata jaya ok
පුක දියන් තම්බින්ට
ඇමරිකාව ඔක්කොම දන්නවා
avegatho aveyan nasethe budubana eseya
ඉරානයට ජය වේවා
Mal wedi181 nisada😂
මම , මේ තත්වය මගේ FB Account එකෙන් කිව්වේ , ඊශ්‍රායලය ට පලස්තීන ත්‍රස්තයන් පළමු ආක්‍රමණය කල දවසේ ම . එවැනි ප්‍රහාරයක් කිසිම විදිහකින් ඊශ්‍රායල් මොසාඩ් දැන නොගන්න විදිහක් නෑ . ඔවුන් තමුන්ගේ රට තුලට ප්‍රහාරය වෙන්න ඉඩදුන්නා . ඉරාණයේ වේගයෙන් වර්ධණය වෙමින් පැවතුන න්‍යෂ්ටික අවි නිෂ්පාදනය වලක්වන්න ඊශ්‍රායලය ඇතුළු බටහිර හිතවාදී මුස්ලිම් රටවල් වලට වෙන ක්‍රමයක් තිබුනේ නැහැ . දැන් ඉරාණය ඔවුන්ගේ ඇම කෑවා . ඉරාණයට ගැලවීමක් නැහැ දැන් ඉතිං !
Iran wage ratakata nuclear powers thibbothnam baduma thamai💀
Terrorists la pissu hadila wage nuke attakes karanna gaththoth kohomada
ඕක ඇත්ත නම් නේතන්‍යාහුවා කියන්නෙ තමන්ගෙම මිනිස්සු බිල්ලට දීලා ගාසාවල ජන සංහාරයක් පටන් ගත්ත දේශද්‍රෝහී ම්ලේච්ඡයෙක්. ඕක ඔප්පු උනොත් සියවසේ ලොකුම යුද අපරාධය වෙනවා. නිකමට හිතපං ඊශ්‍රායලයෙ මිනිස්සු මේක දැනගත්තොත් නේතන්‍යාහුට මොනවා නොකරයිද. පණපිටින් පුච්චයි
දැන් බඩු හරි.. පිස්සූ මුන්ටනන්..
බල තන්නහවෙ විනාසේ 😢
malimawata Jaya
israyalayta ගහලා කුමෙනි මැරෙන්න දගලනවා
මේ යුද්ධයට වගකියන්න ඕනි ඉරානය............
Video onnam drnnam
ඊර්ස්‍යාලෙ මිනිස්සු හිතුවෙ මදුරැවො වහෙ කියල😀
අනේ හැමනිකන් දෙවියනේ ඊශ්‍රායලය බේරා දෙන්න 😂
ඉරානය එක්ක නම් ඊශ්‍රායලය ට ලේසි නෑ
ඔව් අනේ ඉරානය කී සැරයක් නම්
කෑවද ඊශ්රායලෙන්..😂😂😂
අායෙත් කෑම ඉල්ලනවා..
ලඟදිම හම්බවෙයි හොඳමඑකෙන්
😂😂😂😂
Unta iron doom hari thiye arunta ohoma gahuwoth ratak genna wei
ඉරානය කියන්නේ යුද ශක්තියෙන් බලවත් රටක්. අනික ඉරානයට ගොඩක් ප්‍රබලම රටවල් සපෝට්.
@@chalanamaduranga5740ඊශ්‍රායෙලට සහය තියෙන රටවල් ඇමරිකාව ,කැනඩාව ,ජර්මනිය ,ප්‍රංශය ,ඉතාලිය,ඔස්ට්‍රියාව ,එංගලන්තය ,සවුදි අරාබිය,ජපානය ,දකුණු කොරියාව ,ඔස්ට්‍රේලියාව ,නවසීලන්තය ,බහරේනය ,තායිවානය ,තායිලන්තය ,පෝලන්තය ,සයිප්‍රස් ,බෙල්ජියම,නේදර්ලන්තය,ස්විස්ටර්ලන්තය ,ස්විඩනය,ඩෙන්මාර්කය ,ෆින්ලන්තය ,නෝර්වේ ,ස්කොට්ලන්තය ,අයර්ලන්තය ඔන්න රටවල් ................
ඉරානයට ඉන්නේ ඉරාකය ,ලෙබනනය,පලස්තීනය ,චීනය,උතුරු කොරියාව,සිරියාව,බ්‍රසීලය ,දකුණු අප්‍රිකාව ,යේමනය,කටාර් ,උතුරු කොරියාව,ඉන්දියාව 😅😅
ඇමෙරිකාව නැත්තම් ඊශ්‍රායලය පුකෙන් යන්නෙ😅
දැන් ඉතිං කාලා වරෙං ඉරානය....ඉල්ලං කෑමක්...පැලැස්තීන් වගේ....
Paka tamai utto world war 3 shuwar
😂😂 redda thamai😂😂
Irane arawagannawa
Iran gana hariyata hoyala awith kiyawanna
@@gayannishantha7620ඇයි බං මීට මාස 7 කට කලිනුත් ඊශ්‍රායලය ට ගැහුවනේ බං උන් .ඊශ්‍රායලය යුද්දයට යන්නෑ බං උන් එක්ක .ඕනේනම් හොරෙන් ගහයි 😂😂
ඉරානයට ජය
උන් ඉල්ලං කන්න්රෙ අන්තවාදී යෝ
😂😂
කවුරු ගේම ඉල්ලුවත් සවුදිය එන්නේ නෑ .. මක්කම නිසා..
Makkah belongs not only for Saudi. Makkah is All world property
මේ යුද්ධයෙන් හානි වැඩිහරියක් වෙන්නේ රට වාසියනට දුකයි ඒ ගැන
වෙෙරස් බැක්ටීරි දීලීර රෝගත් නැතිවේවා
බෙන්ජමින් නෙතනියාහු is a another hitter..
Palasteen ai..rata athulata panne
Hitter කියන්නේ උබේ අම්මට නෙත්නයාහු ගැහුවද😂😂
ජේසුනි යුද ගිනිදැල් නිවාලනු මැනවි.
ලපයත් ඔකම කර හැබැඉ රැට බත් මූට්ටි පාවෙනව 😂😂😂😂
ජීවිත හානි තියෙනවා 5ක් වගේ දැනට
නෑ ඒ යාෆො වෙඩි තැබීම. තවම මොකද වුණේ කියලා කියලා නෑ 😊
Pissuda..ekak wath watila na..arabi karayo athulen vedi thiyala
දේශපාලනය කරන්නෙ අපි චන්දෙ දුන්නොත් නෙ 😂
ඉරානයත් කනවා ඉරකය වගේ
එහෙනම් ඉරානේටත් හරි 😢
" යුද්දය නවත්වන්න" වසන්ත සමරසිංහ ඉරානය ට අනතුරු අගවයි
😂
උබේ අම්මට යන්න වෙයි කුමේනි ගාවට 😂
Ubalage Amma heenenda kiwe ehema..😂😂
Me dan