❤❤ Aslam puta got everything in one package. Singing power, dancing power. Expression power, well disciplined, handsome.well manerd ,Understanding power. Beautiful smile and inosant heart.. so that's why whole nation loves him this much.. thank you both of father and mother that raised such a great person to our mother land.. we have nothing to do with religion or nationality. We are one nation Sri lankan.. ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦
අස්ලම් මල්ලි වගේම එයාගෙ coach ප්‍රදීප් මාරම නිහතමානියි ❤️😍
😊
❤❤❤❤
Aththatama adambarayak ❤❤❤
Hm aththa ❤
❤❤
කෑගහ. ස්ටේජ් එකෙන් බිමට පැනල පිස්සො වගේ දඟලන ස්ටාර්ල අතරෙ නිතමානිව සතුට දරාගත්ත රත්තරන් පුතෙක් සහ
තමන්ගෙ ගෝලයා වින් කරද්දි බෙරිහන්දෙන ගෑණුකෝච්ල අතරෙ හිතේ නලියන කඳුළු බිඳු යන්තමට පිටකර පපුවෙන් සතුට දරාගත්තු ආදර ගුරු පියෙක් පන වගේ ආදරෙයි දෙන්නටම❤❤
උමාරියා😂😂
Eveleta ka ghnne ntuv ka ghnn kiynne mon velvtd 🙂
Dr.pradeep ge ඇස් වල තිබුන කදුලු..එයා උඩ බලලා වදින විදිය..ඒ හැමදේම හදවතින්ම එනසිතුවිලි..අනික කෝච් ප්‍රදීප් ස්ටේජ් එකට ආවම අස්ලම් පුතා එයාට හම්බුන කුසලානය කෙලින්ම දෙන්නේ කෝච් ප්‍රදීප්ගේ අතට..ඒ තමයි නියම ගරුත්වය .god bless my son
අපේ කෝච් ප්‍රදීප්ටත් ස්තුති කරන්න ඕනි එයා නම් දෙවියෙක් වගේ ♥️♥️අස්ලම්ගේ හිනාවේ ඉදන් හැමදේම හරි ම නිහතමානී අනේ☺️ ලස්සන හිනාවක් 😊😊
එයාගෙ හිනාව මාර අහින්සක ලස්සනක් තියෙන්නෙ අනෙහ් 🥺❤️
දැයේ පිනට පහලවු පියවරු වැනි ගුරුවරුන්!!!
උගත්කමතට නොදෙවෙනි නිහතමානිකම !!!!
කදිම උදාහරණයක්!!!
Congratulations for both of you
හැබෑම ගුරුවරු... තමන්ගේ ගෝලයාගේ දිනුම දැකලා නිහඩ කදුලක් ඒ ඇස් වලට ආව... Adaraniyayi... ❤❤
thats ture ❤❤
Eka aththa Pradeep hoda guruthumek
❤❤❤❤❤ true
❤❤❤
Menna manushathwaya! Tawa monawada! Elamaya langata ey kiyala balagana hitiye,
අස්ලම් එයාගේ ජයග්‍රහණය බාරගත්ත විදිහ හරිම ලස්සනයි ❤ මන් ඒ වගේ දෙයක් දැකලම නැහැ 😌
කෝච් ප්‍රදීප්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ගුරුවරයෙක් ✨💪🏽❤.. එදා blind auditions වලදි අස්ලම් sing කරපු වෙලාවෙ අන්තිම මොහොතෙ හරි කෝච් ප්‍රදීප් හැරුණේ නැත්තම් රටක් ලෝකයක් ආදරේ කරන අපේ පුංචි සිහින තරුව මේ විදියට අපිට දකින්න නැති වෙන්න තිබ්බා 🥺🫀💗..
නියම තීරණයක් අරගත්තේ එදා❤❤❤
Ane ow
Oww 🥺
Mamath oya dema hithea❤
Coach Pradeep ge uthsahaya❤❤❤❤
අස්ලාම් ඒ වෙලාවෙත් නළලට තියලා .වැන්දා ඒ කියන්නේ පුදුම ගුණයක් තියෙන දරුවෙක්❤💥👌🙋♂️🇱🇰😍👑️💎👋💑🌠
Dr. ප්‍රදීප් දෙවෙනි සැරේටත් Super Star උනා.
ekanm attha
Yeah ❤
Nha me 3 weni para.. meyage neda junior superstar th.. Rowen kiyala malli kenek mta mthaka hatiyata.. 😊
ඔව් නේද😊
ඇත්තටම මට හිතුනෙත් එකමයි
සර්ට සතුට ඇඩෙනවා ❤ ඇත්තම ගුරැවරැ කියන්නේ ප්‍රදිප් සර් වගෙ සර්ලට ❤❤❤
අපි දැනගෙන හිටියා ඔයාමයි දිනන්නෙ කියලා ❤️❤️❤️❤️😍
Coach නම් මාර හොද චරිතයක් .....❤❤ඒ වගේම අස්ලම් මල්ලි එයාගෙ කටහඩ නන් පිස්සුවක් ...❤❤❤❤❤❤අනාගතය සුභවේවා....❤❤❤❤❤❤❤❤❤
Result කියන මොහොතේ එයා වැන්දා.❤
සර් ප්‍රදීප් දෙමාපියන් ගොඩක් සතුටින්❤
ඇත්තටම.
මට කඳුලක් ආවා.
උඩ පැනිලි නැටිලි නෑ, ජයග්‍රහණය දරාගත්ත අපූරුව.❤❤❤
ආදරෙයි පුතා.
Exam aka da 😂
@@OLALLEARNINGTIPS eww 🥲🥲😅
Results = ප්‍රතිඵල
So if you didnt know , you can learn now 🙂❤
තරු ඉරිදා ඇවිත් ප්‍රදිප් සර් කිව්වෙ එයා අව්රුදු 18 කට කලින් සුපර් ස්ටර් එකෙ කරපු රියැක්ශන් එකමලු අස්ලම් මල්ලි කලෙත්....❤❤❤🎉
🎉🎉🎉
ප්‍රදීප් අයියා ඇත්තට ඔයා සම්පතක්...ගුරුවරයෙක් විදිහට ඔයා අති විශ්ඨයි...ඇත්තට උපරිම කැපවීමක් අවාසනයේ සතුටු කදුලක් ❤💐
අවු 17 ක් පුරාවට කවුරු ආව ගියත් අපේ super star one and only Pradee Rangana..
හරිම නිහතමානීව ජයග්‍රහණය විද ගත්ත. එහෙම කෙනෙක් දකීමත් සතුටක්. සුභ පැතුම් පුතේ.
අස්ලම් දිනන්න මුල්ම හේතුව එයාගෙ ගුරැවරයා නිසා ඒවගෙම එයාගෙ දක්ෂකමට❤❤❤❤❤
👍🌻.. මුස්ලිම් ලාගේ එකමුතු කම .. තම ජාතියේ එකා දිනවන ගුණය ..
වැඳලා ජයග්‍රහණය ලස්සනට බාර ගත්තා ❤️..... හරිම ශෝක් මල්ලි....
සුබ අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මල්ලි ❤️🤗.....
Congratulations අස්ලම්.🎉🎉🎉🎉ගොඩක් පිං කෝච් ප්‍රදීප්.මේ වගේ ළමයි තමයි මේ රට මුළු ලෝකෙටම ඕන. හැමදාම ගොඩක් ආදරෙයි පැටියෝ.මුළු ලෝකයේ වැජඹෙන සුන්දරම ගායකයෙක් විදියට අපි ඔයාව බලාපොරොත්තු වෙනවා අස්ලම්❤❤❤❤❤❤
සුභ පැතුම් පුතේ මත් මුල සිටම හිතුවේ දිනන්නේ ඔයා කියලා තෙරුවන් සරනයි ඔයාට ..👍👍🙏❤❤
අස්ලම් පුතා වෙන ආගමක වෙන්න ඕනී.ඒත් එයාගේ ලොකුම සතුට ලැබෙනකොට මතක් උනෙ අපෙ බුදුන්වහන්සේ .ඒකම ඇති පුතේ ලොවක් ජය ගන්න.❤❤❤
අනේද කියන්නෙ😂@EduacademySL
@EduacademySL ඇයි ඔයාට අවුල්ද බුදුන්වහන්සේ මතක් උනා කිව්වම..එහෙනම් නොදැක්කා වගෙ ඉන්න අනුන්ගෙ ඒවට වලිගේ පාගගන්නේ නැතුව..එහෙම උනාම ගොනා කවුද කියලා හැමෝම දැන ගන්නවා
@@shyamsliedasanayakedasanay7741 මන් දාන ඒවට වලිගෙ උඩ නැගන් කෑ නොගහ ඉන්න..එහෙම කෑ ගහනකොට ගොනා කව්ද කියලා ඔප්පු වෙනවා.ok
❤❤❤❤
That was Sri Lankans identity, saying thanks to everyone. He is Sri Lankan.
අස්ලම් අපි දැනගෙන හිටියා ඔයා දිනයි කියල . ඔයාත් ඔයාගේ කෝච් වගේම දක්ශයි . ඔයා තෝරගත්තේ ගැලපෙනම කෝච් . ඔයාට අපි හැමදාමත් ආදරෙයි .❤❤❤❤
මගෙ දරුවෙක් දිනුවාවගේ හැගීමක් මට දැනුනේ.ඇස් දෙකට කදුලු ආවා මැණික ...සුබ අනාගතයක් මගෙ රත්තරං පුතාට.💖💖🌹
ඇත්තටම ඩොක්ටර් අතීතයට ගියා.❤එ මූනේ තියෙන හැගීම .අනේ හරිම හොද නිහතමානි කෙනෙක් ප්‍රදීප් රන්ගන ඇත්තම එදා ගත්තෙත් මන් නම් දොස්තර පුතාගේ පැත්ත.අස්ලම් පුතේ ඔයත් හරියට එ කෝච්ගෙම කොටසක් වගේ අනේ හරිම ආස හිතෙන වාසනාවන්ත දරු පැටියා.තෙරුවන් සරනයි පැටියෝ❤
එයාගෙ ජයග්‍රහණය එයා හරිම නිහතමානීව , ආදරණීයව බාරගත්තා ❤️🎉
Sira kathawa pata porak😢❤❤❤😊😊😊
@@SandaminiChanchanaye ybvc
අස්ලාම්ගෙ හිනාව හරිම ලස්සනයි .ඇත්තටම හැබැහින් දකින්න ආසයි.❤❤❤❤❤❤❤❤
ප්‍රදීප් පුතේ ඔයාට බුදුසරණයි මිනිස්සු න් ගේ ලෙඩ දුක් සුව කරනවා වගේම මනසත් සුවපත් කරන ඔයාට u a e අපගේ උත්තම අචාරය 🙏👌ආදරෙයි ♥️ගොඩක් අස්ලම් පුතා ට ජයවේවා බුදුසරණයි තව දුරක් යන්න අපෙනුත් සුභ ප්‍රර්ථනා 👌🇵🇸
ඩොක්ටර් කොච්චර සන්වේදී වුනා ද❤නියම ගුරු ගෝල සම්බන්ධයෙන් පුතා ඔබ දිනුවා හරිම ආඩම්බර යි හදවතින්ම කියන්නේ හරිම ආදරෙයි
දෙන්නම් එක සමානයි..හදවතින්ම සතුටු වෙන කෝච්..😪..පියෙක් වගේ❤❤
මගේ ජීවිතයෙ මා දුටු විශිෂ්ට මානුසිකත්වයෙන් පිරුනු..හොඳ ම කෝච් ප්‍රදීප් .බලන්න එයාගේ දෙනෙත් .තෙත් වෙන අයුරු ❤..අස්ලම් ඔයා වාසනා වන්තයි පුතේ💗💗💗💗💗💗💗💗
මුස්ලිම් දරුවෙකුට මුළු ලංකාවම චන්දෙ පාවිච්චි කළා. ඒ තමයි ආදරේ ❤
සුදුස්සාට සුදුසු තැන❤✊
iLoveyou
සුදුස්සට සුදුසු තැන දෙන මේ උතුම් ජාතියට සෙතක්ම වෙන්න ඕනේ.
Dakshakamata jathi kula mala adalama naa❤❤❤
දරුවෝ දින තරම් සතුටක් වෙන කෙහේ ද පුතේ 🎉🎉🎉🎉🎉🎉
මල්ලි ඔයා ඇත්තටම ගොඩක් දක්ෂයි. ලස්සන අනාගතකට ආසිරි❤❤❤❤
අනේ ප්‍රදීප් ගෙ සංවේදී කම❤️❤️❤️❤️
ගුරුවරුන් කියන්නේ ඔහොම අයට තමයි ❤❤❤❤❤
අස්ලාම් පුතේ තවත් ඉදිරියට යන්න හදවතින්ම සුභ පතනවා බුදුසරනයිඕ ජෙසු පිහිටයි අල්ලා දෙවිපිහිටයි 🙏🏼🙏🏼❤️❤️❤️❤️
අපි දැනගෙන හිටියා මුලදිම ඔයා දිනන්නේ කියලා....♥️♥️♥️👍🎊️💚
ඔයාව ගොඩ ගත්තෙ coach pradeep..ගුරු මුෂ්ටිය නැතිව හැමදේම දුන්න කවදාවත් අමතක කරන්න එපා ප්‍රදීප් සර්ව..ඔයා ඇදපු ඒ ඇදුම් ඒ විදිහ ටම අදින්න පුතේ ඒක හරි වැදගත් හරිම ලස්සනයි.❤
Ou sar 🧑⚕️👩⚕️👨⚕️🙏🏾🙏🏾🙏🏾❤❤❤❤❤ආරෝග්‍ය පාරම ලබා ❤❤❤❤
ප්‍රදිප්ට දුකයි සතුටයි දෙකම 😢අස්ලම් ප්‍රදිප් සර්ව අමතක කරන්න එපා එයා ඔයාට මරම ආදරයක් තියෙන්නේ ❤සර් එක්ක ඔයා හිටියොත් වරදින්නේ නෑ කවදාවත්
මල්ලි ඔයා කවදා හරි ඉහළම තැනටකට ගියත් කවදාවත් coach pradeep අමතක කරන්න එපා හරිම නිහතමානී ගුරු පියෙක් 🙏🙏🙏ඔයාටත් ඒ ගුරු පියාණන් හටත් උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
හිතට එන සතුට කොතරම්ද කියන්න බෑ පුතේ ජයවේවා බුදු saranai dewe පිහිටයි
මුස්ලිම් උනත් සිංහල මිනිස්සුන්ගේ හිත හොරා ගත්තු අස්ලාම්ට අපේ ආශිර්වාදය හැමදාමත් තියෙනවා.....කවදාවත් අපිට ඔයාව අමතක වෙන්නේ නෑ.....❤❤❤
You are a very talented and a handsome boy Aslam ayya . CONGRATULATIONS 🎉
ඒ නිහතමානීකමට එකෙන්ම respect ❤ congratulations brother Aslam 👏 ❤
අස්ලම්ට ආදරේ සෙට් එක මේ කොනට ❤❤❤❤❤❤❤
Congratulations aslam ayye 😊😊😊😊
❤
ගුරුවරයා ගෝලයා දෙදෙනාම බොහොම නිහතමානී දෙදෙනෙක්... නිහතමානී මිනිසුන්ට හැමදාමත් ජයග්‍රහණය උරුමයි.. ❤❤ සුභ පැතුම් අස්ලාම් මල්ලී ඔයාටත් ඔයාගේ කෝච්ටත් 🫰🤍
Congratulations aslam aslam aslam aslam aslam aslam aslam aslam aslam aslam aslam aslam aslam aslam aslam aslam aslam aslam aslam aslam mata kiya ganna bari taram sathutui aslam kiyanne harima nihathamani ahinsaka kenek ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
පුතේ ඔයාගේ හිත හොදකම හින්දම ඔයා යන යන තැන දිනනවා පුතේ.හැදියාව පුතේ මනුස්සයෙකුට ආභරණයක්.නිහතමානී ගමනක් යන්න පුතේ ඔයාට වරදින් නැහැ පුතේ.බුදුසරණයි පුතේ.❤❤❤❤
මං ආසම එක්කෙනා. දැනන් හිටියා එයා දිනන්නේ කියලා 👍♥️🥺
මුලු ලංකාවම අඩවපු පුතේ ඔයාට හැමදාම සතුට්න් ඉන්න ලැබේවා බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤
නිහතමානී ගුරුවරයෙක් ❤️❤️❤️
කෝච් ප්‍රදීප් ගෙ සතුට දකින කොට අපිට ඇඩෙනව ❤❤❤❤❤ congratulations coch ප්‍රදීප් 🎉🎉🎉🎉🎉🎉
සැබෑම මනුෂ්‍ය රත්නයක් ප්‍රදීප් රංගන දීර්ඝායූ වේවා 🙏
අවංක ,නිහතමානී මනුස්සයෙක්ගෙ අහිංසක බලාපොරොත්තු ඉශ්ට උනාම ඒ හිතේ සතුට ඇස් වලින් පේන අපූරුව..❤
අස්ලම් දින්නෙ coach ප්‍රදීප් ව blind audition එකේ තෝරගත්තු දවසෙමයි! ❤
Coach ප්‍රදීප් ඔයා තමයි මන් දැක්ක හොඳම ගුරුවරයා 🥺❤
සංගීතයට වගේම ගුණාත්මක භාවය සහ desipleen නිවැරැදි ඉරියව් පැවැත්වීම 😊❤නිරෝගී සුවය වටිනාම සම්පත ලෙස මේ සේරම දේවල් එකතු කරලා මම coch Pradeep sar තෝරා ගැනීම සඳහා යොමු උනා ❤❤❤❤🙏🏾🙏🏾🙏🏾🤝🤲🤜🤛
🫧දරුවෝ දිනද්දි දෙමව්පියෝ තරම්ම සතුටු වෙන කෙනා නම් ඒ ගුරුවරු 🥺❤️💖 ප්‍රදීප් කියන්නෙ මේ ඉන්න කෝච්ලගෙන් හොදම කෙනා.තමන්ගෙ දරුව වගේ එයා සතුටු වෙනවා අස්ලම් සිංදු කියද්දි.හරියටම කීවොත් එයා හොදටම ප්‍රැක්‍ටිස් කරවල එයා රසිකයෙක් වගේ රස විදිනවා.එයා මාරම සතුටක් විදිනවා
ගුන යහපත් දරුවෙක්. සුබ අනාගතයක් ජය වේවා❤❤❤. .
අනේ ඒ පුතගෙ හිනාව🎉🎉 ඒ හඩ මටත් දවසක ඒවගෙ පුතෙක් ලබෙන්න ඕන❤❤
අස්ලම් දිනපු එකට හදවතින්ම සුබ පතනවා....ඒත් අන්තිම මොහොතෙ එයාට coach අමතක වුනා... ඇත්තටම ඒ වගේ coach කෙනෙක් නම් උතුම් මිනිසෙක්
Ane n heya hema kare na .Heya aduma tharame amma thatha lagataath giye .coach pradeepge athata Thamai aslam cup heka dunn harima nihathamanawa.
අස්ලම් හරිම ලස්සනයි ❤
අස්ලම්ගෙයි කෝච් ප්‍රදීපගෙයි නිහතමානීකම ❤
ඔයා තමයි පුතේ දක්ෂ..congratulations
ආදරනීය ගුරුවරු ...තමන්ගේ කෙනෙක්ගේ දිනුම beකලා නිහඬ සතුටු කදුලක් ඒ නෙත් වලට ආවා.ලස්සනයි 😊 ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pradeep sir aneee eyage sathuta 😢❤
❤❤❤❤❤❤Ow sir hari hodai
නිහතමානී දරාගැනීම් ❤❤ ඒ වයසට ඔහොම වෙන් බෑ හැමෝටම
❤❤ Aslam puta got everything in one package. Singing power, dancing power. Expression power, well disciplined, handsome.well manerd ,Understanding power. Beautiful smile and inosant heart.. so that's why whole nation loves him this much.. thank you both of father and mother that raised such a great person to our mother land.. we have nothing to do with religion or nationality. We are one nation Sri lankan.. ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦
💯 👍
❤️❤️❤️ අස්ලම් වාසනාවන්තයි❤️ඒවාගේම කෝච් ප්‍රදීප් වගේ ගුරුවරයෙක් ලබන්න❤️🎉
Ane dukaiy dan senasurada, irida oyawa balanna wenne na ne lassana sindu ekka😢😢😢😢
1st place ganna oyaa tharam sudusu kisima kenek na ❤❤❤
Harima sathutuiy adunath ekka 😊😊
Adareiy hamadama ...❤❤❤
Kawadawath oyawa amathaka wenne na..
Congratulations Aslam boy ❤❤🎉🎉
😢😢
දෙවැනි සැරෙටත් supar star උන අපෙ pradeep love you both ❤❤❤❤❤
දැනිච්ච සතුට කියන්න වචන නෑ ❤
අස්ලම් වගේම ප්‍රදීප්ගෙ නිහතමානී කමට ආදරෙයි ❤
❤❤❤❤ පලවෙනි සින්දුවෙන්ම හිතුව ඔයා දිනයි කියලා..caught ❤
දහස් වාරයක් බලපු ප්‍රෝග්‍රෑම් එකක් ආදරෙයි අස්ලාම්ආදරෙයි දොස්තර මහත්තයෝ ඔබගේ ඔය තියෙන අවංක නිහතමානී උදාර ගතිගුණ වලට ශ්‍රී ලාංකික අපි හැමදාමත් ආදරෙයි, නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට
Aslam super ❤and cute boy oyage voice eka lassanai halo ❤❤❤❤🎉
❤🎉 aslam
මල්ලි ඔයා මාර ලමෙක් ඇත්තටම ආඩම්බරයී මැනික ඔයා❤❤❤❤ ඉස්සරහට යමු මැනික සුබ පැතුම් .....❤❤❤❤❤❤❤
ගැම්මක් කොල්ලො❤❤
එයාට එයාව දක්ෂතාවය ඉදිරියට ගෙනියන්න එයා තෝරගත්තේ හරිම නායකයාව..ඒ නිසා එයාට හම්බෙන්න ඕන හරිම තැන හම්බුනා..🏆️ඔයාට හොද ගමනක් යන්න හැම ආගමක ම ආශිර්වාදය තියෙනවා..❤❤❤
Congratulations ...puthe ...🎈🎈🎈🎈🎈🎈🎈🎈
බලන්න කොච්චර ගෞරවාන්විතව තමන්ගේ ජයග්‍රහණය ඒ දරුවා සැමරුවද.... ❤🙏
Aslam ta congratulations 🎉. Ewagema thamai coach Pradeep marama widihata eyage team eke lamaiwa guide kara. Lamai sinduea kiyala iwara wenaknma penawa neda coach ge tbiyena unanduwa.❤. E dennama marai❤🎉
අස්ලාම් මල්ලි මං ඔයා ආපු දවසෙ ඉඳන් දැනන් ඉදියා ඔයා තමාමේ සැරේ සුපර්ස්ටාර් වෙන්නේ❤️❤️❤️
ඇත්තම සතුටක් දැක්කා රෙශිත්ගෙ 🙂♥️
රටට තවත් මොහිදින් බෙග් කෙනෙක් කටහඩ භාවනාවක් පුතේ ඉදිරියටම යන්න ලැබෙිවා ජයවේවා ❤❤❤❤
ඔයා ට හම්බෙන්න ඕන කිරුල ඔයාට හම්බුනා my congratulations aslam ayyee❤
නීහතමානීම ගුරුවරයකු හා දරුවෙක් දෙන්නටම සුභ පැතුම් ❤❤
අපි දැනම් හිටියා ඔයා දිනනවා කියලා .ජයවේවා ❤❤
එච්චර කටු kawa මෙය පරාද උනොත් riyallty ඉතිහාස ය වැඩක් නැ කියලා හිතෙන tharam pattricul කර neda sar❤❤❤❤
ඒක බලලා සතුටට ඇඩුනේ මට විතරද 😢😢😢❤❤❤ඔයා දිනනවා කියලා දන්නවා මල්ලි කවදාවත් ඔය ගුරුවරයාව අමතක කරන්න එපා ....❤මගේ රත්තරං මල්ලි
Congratulations ❤Aslam malli❤❤❤❤
ප්‍රදිප් සර් ඔබ තමයි තිරය පිටුපස වීරයා....❤️😘❤️
Congratulations 🥳🥳Aslam 🥹❤️
නිහතමානී ගුරු පියෙක් සමගින් දක්ශ දරුවෙක් .
කෝච් ප්‍රදීප් තේරීම කොච්චර.වටිනවද කියලා දැන් තේරෙවා.නෙද❤❤❤..
හරිම නිහතමානී ගොඩක් ආදරෙයි
Result කියන වෙලාවේ අස්ලම් වැන්දා ❤
අස්ලම් පුතා ... ඒ ජයග්‍රහණය විඳ ගනිපු අපූරුව ...❤❤
congratulations little crush❤🥰
අම්මයි කෝචුයි දෙන්නම එක වගේම සතුටු කදුලු හෙලනවා ❤️
ප්‍රදිප් නිහතමනි කෙනෙක් බියගම හොස්පිටල් එකෙදි මන් දැක්කා
මම ආසම Pradeep sar dr කෙනෙක් නිසා මම ගොඩක් asai බුද්ධිමත් mata wada උගත් අය ඇසුරු කරන්න mata ඉගෙනගන්න දේවල් තියෙන නිසා ❤❤❤❤
බුදුසරණයි පුතේ අපේ රටට රත්තරන් ටිකක් ඔයාලා ❤️❤️❤️❤️❤️❤️ආදරෙයි
congratulations❤
අස්ලාම් පුතා ගෙ coach ගේ නිහතමානී බව ආදරණීය බව ට මමත් හරියට සංවේදී උනා. හරිම ලස්සනයි හදවතින්ම ❤සුබ ප්‍රාර්ථනා කරනවා .❤❤❤❤❤❤ God bless you 💖 🙏 ❤️