Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සන සපත්තු ටිකක් තමයි ඔයාට තියෙන්නෙ.ඉතිං ඔයාට ගොඩක් ආදරෙයි නංගි.❤❤❤❤❤❤❤ 15:26
අක්කාගෙ විඩියෝ හැමදාම බලනවා..අක්කාගෙ හස්බන් මම ආසම නලුවෙක්...❤බෝලේ පුතාට ඉක්මනින් සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤ ඉක්මනින් තව විඩියෝ එකක් ගේන්න...❤❤
අක්කගේ ගෙදර ඇතුලු වෙන තැන ඉදන් සම්පූර්ණයෙන්ම ගෙදර වීඩියෝ එකක් කරන්නකෝ... අක්කගේ එලවලු පැල, මල් පැල මිදුල මේ ඔක්කොම. බලන්න ආසයි. අපි කුලියට ඉන්නේ ඒත් කවදා හරි ගෙයක් හදනවා නම් අක්කාගේ වගේ ලස්සනට තියා ගන්න ආසයි විශේශයෙන්ම අක්කගේ ගැමි කුස්සිය අනේ හරිම ලස්සනයි හිත නිවෙනවා. ගොඩක් වීඩියෝ වල skip කර කර මන් ගොඩක් බලන්නේ අක්කගේ කුස්සිය අක්කගේ පැල ටික ඕවා තමයි අනේ හරිම ආසයි
ඇස් දෙකින් දැකලා නැති කතාකරලා ආශ්ර්ය කරලා නැති එහෙත් ලොකු බැදිමක් එක්ක ආදරයක් කාගෙන් හරි ලැබෙනවානම් අපි කොඉතරම් වාසනාවන්තද නේදා..අන්න ඒ වාසනාව රිද්මා ඔයාට ලැබිලා තියෙනවා..මම ආසා කරන utyub වැඩසටහන් අතර ගොඩාක් ආසාවෙන් කැමත්තෙන් බලන ඔයාලගේ ජීවිත තොරතුරු අපි කාටත් හොද මානසසික සතුටක් ගෙනදෙන අපුරු නවාතැන්පොලක්..ස්තුති පිලපිටිය මහත්මිය. ඔයාටත් පුතාටත් රොශාන්ටත්.. බෝලේටත් නීරෝගිමත් දිවියක් ප්‍රර්තනා කරනව!!
Meka thiyenne pannipitiye da duwa?
Ane duwa oya ain karana tika mata dbewada?
ඔව් පන්නිපිටියේ , ❤️
ස්තූතියි 🥰❤️💕🙏
හැමදාම වගේ අක්කිගෙ විිඩියෝ එක හරිම ලස්සනයි. බෝල පැටියට කොහොමද අක්කි. තුන්දෙනාටම දලදා හාමුදුරුවන්ගේම පිහිටයි.❤❤❤❤🎉❤
හරිම නිහතමානි කෙනෙක්..🥰 මාරම සතුටුයි අක්කි එක්ක කතා කරන්න හම්බුනු එකට🙈
ස්තූතියි 🥰❤️💕
හරිම නිහතමානීව katha කරන්නේ .akkiyo oya. Oyawa dakkath හිත pirenawa. ❤❤❤❤ ආදරෙයි akkiyo ඔයාට ගොඩක් ❤❤❤
ඇත්තටම ගොඩක් නිහතමානී,සුරංගනාවියක් වගේම ලස්සනයි රිද්මා නංගි ඔයා,අද ඔයාව පැළතවානට ආව වෙලේ අපි ඔක්කොම කතා වුනා
ස්තූතියි අක්කි 🥰❤️💕
අනේ ඔයාගෙ වීඩියෝ මටත් සුරංගනා ලෝකයක්💚
ane ow nangi mara nidahasak oyage garden eka dakiddi .harima sathutui ane oya wage kenek me wage dewal karaddi
🥰❤️❤️
අක්කිගෙ video බලනකොට ජීවිතයට අලුත් අත්දැකීමක් ප්රබොදයක් එකතු වෙනවා .අක්කිගෙ shoose හරිම ලස්සනයි.very nice .එ වගේ ම බොලෙට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරනයි ❤️❤️❤️❤️
akke oyage ain karana adum tinawa nam ane dennako pin sidda wenawa
ඔයා නම් ගොඩක් හොඳ යි අක්කෙ .හරි ම ආදර නියයි .ආදරෙ යි තුන්දෙනාටම ❤❤❤❤❤
🥰❤️💕
Akki nm godak hoda kenek...nathi bari ayata godk udau karanawa ....❤ Ape gameth godk duppath aya innawa hariyata adinna wath nathi ...akkita puluwan nm ain karana adum tikk eyalatth denna godak pin ❤..math denawa idala hitala adum eyalata..❤❤❤❤😊
ලස්සනයි අක්කි.රොෂාන් අයියා වගේ හොද හස්බන් කෙනෙක් ලබන්න ඔයා පිං කරලා තියනවා අක්කියෝ ❤❤❤
අනේ අක්කෙ නිල් පාට සෙරෙප්පු දෙක ගත්තේ කොහෙන්ද කියන්නකො හරිම ලස්සනයි ඒක
Nangi oya me dana hema deyakma mama balanawa.harina lassanayi.e wagema oyath harima adaraniyayi.hema deyakma sarthaka wenna suba pathanawa bs
Lassanai akki hamadema.oyage honda hitha nisa sathutui akki nathi kenekuta deyak denawa kiyanne godak honda deyak deyak denakota deyak labenawa kiyanne aththak akkitath wadi wadiyen labenna kiyala MN prarthana karamawa.
🥰❤️💕🙏
Lassanai akki godak ada vedio1th.akki laga thiyana lokukam nethi charm gathiyata thamai man godakma asa.thawa gedara weda oyama balala karana1tath godak kemathie.akkige waththe kaha pata maneluth hadannako.awa godak lassanai
ලස්සනයි අද විඩියෝ එකත්.බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම .බොලේටත් බුදුසරණයි .🌹🌹
ඔයාත් ඒ ගත්තු මල් වගේම ලස්සනයි අක්කි...බෝලේවත් පරිස්සමින් බලාගන්න අක්කි..තෙරුවන් සරණයි !
බෝලේ පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤ blue colour shoe එක හරිම ලස්සනයි අක්කි ❤
🥰
Oyata man hari kamathi oyage wada harim piliwelai
මල් වලට මමත් ගොඩක් ආසයි නංගි ඒත් මටම ගෙයක් නෑ ගෙයක් ගන්න තමා රට ආවෙ ගෙයක් අරගෙන මල් වවලා ඔයාට දාන්නම් හොදද.අවුරුදු 2 ක් ඉන්න වෙනවා ඉතින් බුදු සරණයි ඔයාලට❤❤❤❤❤❤❤❤❤❤
ලස්ස්සන මල් ටිකක් අක්කී😘😘😘😘😘 මල් වවන්න මාත් ආසයි ❤️❤️ඒකේ මල් පිපුනම මාර සතුටුයි 😙👍👌😎
ඔව් ඒක නම් ඇත්ත 🥰💐❤️
Akki oyage vidiyo harima lassanai.budusarnai oyalt
ඔයාගේ කටහඩ භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😘 ඇත්තටම මං ඔයාගේ වීඩියෝ බලලා හැමදාම ජීවීතේට අලුත් දෙයක් එකතු කර ගන්නවා 😍❤️
Bola puthata khomada duwe? Thama hospital ekeda?
Very beautiful daughter. Good luck. Budusaranai!! 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ලස්සනයි .පරිස්සමෙන් ඉන්න. Budusaranai
Anee e සෙරප්පු හරිම ලස්සනයි ❤ kohenda ගත්තේ 😢🥺
adath video eka lassanae mage akkiyoo.adareii.serappu okkoma tika lassanae akki
ඇත්තමයි ඔයාගේ වැඩ දකිද්දී ආසයි..you are best wife❤️❤️❤️
Godak lassnai akke adarei thun denthma bs❤️🙏🌷☺️☺️👍
🥰🥰❤️❤️🥰🥰
ලස්සනයි akke godak oyanam giya athme රජ kumarikawak. Oya godak pin pata kenek akke .. oya oyage weda karaddi gedara matath godak asai .. oyage hama video ekakma balanna wa .. matath dennako serappu dekak . Asai akke ...
Harima lassanayi Mal, a wagema serapputh lassanai akke. Oyage video balanawa asawen Hamadama. Budusaranai.
🙏
Godak lassanai godak adarei oyalata parissamen inna
රිද්මා පිලපිටිය , එදා ඔයා දානය උයද්දී තෙම්පරාදුවට ප්ලම්ස් කජු දෙකම දැම්මා ඊට පස්සේ හාල් දාලා වතුර දැම්මාම ඒවා තැම්බෙනවානේ. ඒ ගැන මට ටිකක් කියලා දෙනවාද රිද්මා
ඔව් ඒවා බැදිලා තැම්බෙද්දි රසයි🥰
ආ ... thanks Ridm.
Bolata dn hodida akki hamdamth punxhi pawyo sathutin parisamin inn budusarani
ආසාවෙන් ගොඩක් සතුට්න් ඔයාලා දාන vlogs බලනවා
ස්තූතියි 🥰❤️🥰
හ්ම්ම් හරිම ලස්සනයි 😊 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️
Harima lassanai sereppu tikath marama lassanai
අද නම් ඔන්න කළින් ම ඔයාව බලන්න ආව මැණික..දකින්න ආසම මල් අනේ දැක්කම ආසාවේ බෑ ඔක්කොම ගන්න හිතෙනවා..ඔයාගේ garaden එක kitchen එක ඔයා හදන රස කෑම පිඟාන ඔයාගේ වීඩියෝස් දකින්න මන් අසම දේවල්...හරිම ලස්සනයි සුදු ඒ slipers ඔක්කොම හරිම ලස්සනයි..තව තවත් ඔයා ආස දේවල් ඔයාලා ලැබෙන්න ඕන...බෝලේ පුතාට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..පරෙස්සමෙන් සතුටින් ඉන්න ආයේ ඉක්මනින් එන්න..බුදු සරණයි ඔයාලට..🙏🤗❤️🥰
Echchar lassna sereppu ahk krnnwd akki.... owa nathi godak aya innw akki eyalata oy owa denn.... akkita wadi wadiyen labenn oni.... ❤
Ane maluth lassanai..blue colore shoes dekath lassanai..oyalata budusaranai ❤️❤️
Akki kapuru mal palayak hitawana video ekak karannako
සතුටින් ඉන්න
Thawa thawath mal walin garden eka lassana karanna.oyage lassana garden ekata api godak kamathi.❤️❤️❤️❤️
ස්තූතියි❤️🥰💕
ලස්සනයි අදත් ගොඩක් ස්තුතිය හැදෙම පෙනුවට මල්ටික ලස්සනයි ඔයත් ගොඩක් ආදරණියියයි 🏆️🏆️🌼🌸
නංගී slippers ටික ගොඩාක් ලස්සනයි..නිල් දෙකට තමයි ගොඩාක් කැමති❤️නංගී අර පුතාට හදපු cupboard එකක් කීයක් විතර වෙනවද..
ලක්ෂයක් වෙනවා මම වැඩ ගොඩක් කරගත්ත නිසා 25% discount එකක් ලැබුනා ❤️(077) 815 2869 එතන නම්බර් එක
Blue colour ditailing ekak karala tyna slipers deka harima lassni akke.oya eka kohenda purchased kare❤
අක්කේ ඔයාගෙයි පුතාගෙයි අදින්නේ නැති ඇදුම් තියෙනවා නම් මටයි පුතාටයි දෙන්න පුලුවන්ද ගොඩක් ස්තූතියි ❤️ බුදුසරණයි !
Akka polwaththa pala thawana video akak dannako
Ane mama ඔයාගෙ hema video akakma බලනවා . හරිම ලස්සනයි . ඔයාට පුළුවන් nam අපිටත් uadau කරන්න .බුදු saranae....🤗
හැමදාම වගේ අදත් ගොඩක් adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
❤️🥰💕🙏
Godak lassanai video aka.oyath lassana Mal athara pipi didulana lassanamA malak ridhma nangi.nil pata sarappu daka godak lassanai.oyage sudu kakul dakata lassanata tiyei.boleta Dan sanipai neda.rahul manika adarei godak
මට නම් හරිම ආසයි ඔයාගෙ වීඩියෝස් බලන්න මම උදෙන්ම දවස ආරම්බ කරන්නෙ ඔයාගෙ වීඩියෝ එකක් බලල ,,ඉතින් මටත් මොනව හරි කියල එවන්නකො මැනික
💞සතුටින් ඉන්න 🥰
Oyala 3 denata jp bs . හැමදාම oya නිහතමානීව සෙනෙහසින් inna akke adare i
Mamath issara lassana lassana slippers, Shoes damma. Job karana kaale, lassana nail polish gaawa. Dan a hamadema mama nathara kala, lassana sudu duwek mata labuna, Dan mama karapu dewal eyata karala eyage lassana Dakala sathutu wenawa, oyatath duu patiyek labunot oyath aniwaaryayenma ehema wei kiyala mata hitenawa.
E sapattau kohenda gatte akke
Maga akkiyoooo... lassanai මල් ටික ...... me enna ....bandarawela lassana mal tiyawaaaa ❤️❤️❤️ennakooo
Oya godak pin karala athi.❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කි ආදරෙයි 🥰🥰🥰🥰❤️😍🥰🥰🥰💗🥰🥰🥰🥰
Dawal kumari mal mara lassanai akke...oyage vedio balala math olu nelum hitawanna gatte...matat asa hithuna...
ආසා හිතෙනවා නේද මල් පිපිලා තියෙද්දි🥰
@@ridmapilapitiya ane ou akke..udeta nagitta gaman man balanne mal tika pipilada kiyala🥰
Aluthen gatta okkoma slippers lassanai dear🥰🥰
හැමදාම වගේ මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කෙ ❤️😍
Very nice..woooooooow lassanai manika ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻
Hi sudu mahaththaya mage bole kukku patiya adarei get well as soon as possible ❤❤❤❤❤🐈
Hatima lassanai sapaththu.....❤
Thanks ❤️🥰💕
Aneh bole baba, pawuu eyaa🥺🥺oww akke eya ikmntama sanipa weyii..sanipa unahamama video ekak dannkoo😍🥰😍🥰
Akki ada video ekath lassanaii.❤️❤️kapuru mal walata gindara wadi neda lipa paththu kalama ethakota mathaka athiwa wenath thanakin thiyanna.akki deyak kiyannada ape gameth godak duppath aya innawa oya ain karan adum ehema denna puluwannm eka loku pinak.
මම නිතරම එකතු වෙන ඇදුම් / බෑග් / සෙරප්පු කට්ටියට බෙදලා දෙනවා, ආයේ එකතු වුනාම දෙන්නම්❤️🥰
Hari akki ekathi unama kiyanna thankss loku pinak ❤️❤️🥰🥰
Oyata godak adarey
Great work😊
Thanks 🥰
Wooooou very Nice video nill pata shoes lasanai👍👍👍
Duva mama laga thibbatu🙏palayak thiyanava. Oyata denne kohomada mama inne hokandara
මේ සෙරෙප්පු කොහෙන්ද ගත්තේ කියන්න පුලුවන්ද🥹🥹🥹 හරිම ලස්සනයි ඒවා
අක්කි කපුරු වලට ගොඩක් පොහොර දාන්නොනි මල් ගන්න. හැබයි රතු පස් දාල හිටෙව්වම නිතරම මල් එනෝ පොහොර නොදත්. ❤️❤️❤️
ස්තූතියි 🥰🥰
Akke slippers vry nice. Kohenda oya gathe. Pls reply
Harima lassanai video eka .sudu bole athulu hamotama bs
බුදුසරණයි 🥰❤️💕🙏
Boleta den kohomada akki, oyage vidiyo asawen balanne man ,sathutin inna bs
Math asai oyala wagema sathutin inna
Akke oya nil pata lslu pata slippers gaththe kohenda
හරිම ලස්සනයි අක්කි. ආදරෙයි ❤️❤️😍
Akkai lipa laga thiyapu mal gaha dum vadina kota aulak vena ekak nadda.
ලිප පත්තු කරද්දි එතනින් අරන් පැත්තකින් තියනවා🥰
මම හෙමදාම ඔයගෙ විඩියෝ බලනවා හරිම ලස්සනයි සපත්තු අරගෙනතියන එවා ලස්සනයි
Harima ලස්සනයි video eka adath. Akke aiyage nuwarath geyak thiyenawa neda. දවසක eheth video ekak genna
බොලෙ පුතාවත් ඔයාලටත් පුංචි පුතා ටත් රොෂාන් අයියාටත් බුදු සරණයි ඔයා ගෙ සුරාංගනා ලොකය තවමත් ආරක්ෂා වන්නකියලා මම පතනවා හැමදාමත් ඔයාට ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mata thiyenne eka sapathtu joduwai 😔😔 budu saranai hamadama sathutin inna adareii
Lassnai akki❤.amr oya slippers gaththe kohenda kiynno
Oya sudu nisa ethin mona demmath lassanae nangiyo ane matath shu akak awanna hode
හා 🥰
බුදු සරණායි නංගී
Iassanii nangi oyage sapaththu bad ehema👍👍👍👍🌹🌹🌹🌹
Budusarani nangi .♥️♥️
Ae sereppu jodu 4ma lassanaii akkiyo illagnda hithnawa adath log eka harima lassanaii ahemadama adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii parissamen indaa❤❤❤....mn nuwara nangiii
හරිම ලස්සන මල්, හරියට රිද්මාගේ ලස්සන සිතුවිලි වගේ. I watched the programme which u participated in Rupavahini nuga sewana. Really love watching ur vlogs. Beautiful slipper collection ❤. Good luck Ridma & family❤️❤️
Thanks 🥰❤️💕
Harima lassanai nangi teruwan saranai
Nangi ඔයා godak hodai pinvantha kenek oyath hemadama යශෝධරා rahath teraniyata vandana karanna
Harima lassana mal e mal walatawada akki lassani. Oyage gedara harima lassani hamadama sathutin inna ♥ ❤ adarei akki
හැමදාම වගේ ආසම කොටස අක්කගෙ රස බේරෙන කෑම පිගානයි ලස්සන kitchen එකයි ❤
ස්තූතියි මල්ලි 💕🥰🙏
Akke ada 1st comment eka mgen adrei oylat hmdm akkiyo♥️
ආදරෙයි 🥰❤️💕
Akki puluwan nam parana sereppu joduwak denna puluwan d
Nil pata pabalu thiyana slippers deka harima lassanai akki 😍😍😍. Boole babata ikmnt sanipa wewaa. Pau ane 😢. Mal tikanam lassanai akki. Akki wage mmth kmthy surangana katha walata. Ewaye wage jeewath wenna thiynn kochchara shookda neda.
අපෙ පැලතාවාන 🥰🌸
Godak lassanai oyage sereppu hode

Mamath issara lassana lassana slippers,
Shoes damma. Job karana kaale, lassana nail polish gaawa. Dan a hamadema mama nathara kala, lassana sudu duwek mata labuna, Dan mama karapu dewal eyata karala eyage lassana
Dakala sathutu wenawa, oyatath duu patiyek labunot oyath aniwaaryayenma ehema wei kiyala mata hitenawa.