චොක්ලට් බැද්දම කොයි වගේද? | ආතල් Kitchen

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 858

  • @MagicCompass
    @MagicCompass  3 роки тому +103

    ලබන සතියෙ එන වීඩියෝ එකට, ඉතිරි උන පාන් වාටි වලින් අපි මොනවා හදන්න ඇති කියලද ඔයාලා හිතන්නෙ?

    • @anurangigamage1368
      @anurangigamage1368 3 роки тому +3

      Pan koththu..... 😉😉😉

    • @senushk1728
      @senushk1728 3 роки тому +4

      පාන් පුඩිං,කොත්තු හදන්න පුලුවන්.මට හිතෙන්නෙ කොත්තු හදන්න ඇති

    • @kanchanapremachandra9366
      @kanchanapremachandra9366 3 роки тому +2

      Pan koththu wak hadanna..anna oyala ekka food challenge ekata apu sanjana nangi ge channel eke thiyenawa eya hadapu pan koththuwa..oyalath try karanna..

    • @sanduniillangasinhe8318
      @sanduniillangasinhe8318 3 роки тому +1

      පාන් කොත්තු 😋

    • @tharushisameni4409
      @tharushisameni4409 3 роки тому +1

      කොත්තුව්ක් හදන්න

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan6304 3 роки тому +2

    මාරම ලේසිනෙ....කම්මැලි නැතුව හදන්නත් පුලුවන්....ලේසියෙන් හදන්නත් පුලුවන්....රසත් ඇති ඒවගේම😋😋😋හදල බලන්න ඕනෙ මේකත්...😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අන්නේකයි මේකේ වාසිය. වැඩි වෙලා යන්නෙ නැතුව ටකස් ගාලා හදලා කන්න පුලුවන්. හදලා බලලා කියන්නකො කෝමද කියලා. 😍😍

  • @harshanijayamini7071
    @harshanijayamini7071 3 роки тому +2

    අක්කී පාන් වාටිවලින් රස කොත්තු හදන්න පුලුවම්..... හදලා බලන්න... පට්ට රසාසාසා....... යි 😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අනිවාර්‍යයෙන්ම නංගි. 😍❤️😍

  • @harshaniranasinga2387
    @harshaniranasinga2387 3 роки тому +1

    දිග වීඩියෝ එකක් ඕන .තව අයියා කතා කරන්නත් ඕන .අක්කිගෙන් කියවනවා වැඩී කියලා බොරුවට බැනුම් අහනත් ඕන . හරි ජොලි අනේ ඔය දෙන්නා .අක්කී ඔයා තවත් ලස්සන වෙලා ගෙදරම ඉදලා ..ආදරෙයි දෙන්නට 😚😚😚❤‍‍❤‍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අහා... දැක්කා නේද මට බැනුම් අස්සවන්න තමයි කල්පනාව. හෙහේ. 😝😝🙈😁
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️😘😘😘

  • @loveworld4329
    @loveworld4329 3 роки тому +5

    අනේ අයියාගේ කියවිල්ල නැතුව පාලුයි.. ඔයාලා දෙන්නාටම ගොඩක් ආදරේයි❤️😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ... කියවිල්ල ආයෙ එනවා ඊලඟ එකේ ඉඳන්. ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍😍❤️❤️😍😍

  • @anu-bn7tr
    @anu-bn7tr 3 роки тому +1

    ගිය සතියේ කෑම එක හැදුවා.... අනේ හරිම රසට ආවා අක්කි.. ❤️ මේකත් කොහොම හරි හදනවා.. ඔයාලා දෙන්නටත් ගොඩක් පරිස්සමෙන් ඉන්න.. බුදු සරණයි අක්කි.. අයියේ ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ශා... මරුනෙ. අහන්නත් සංතෝසයි. ඔන්න එහෙනම් මේකත් හදලා රස කියන්න හොඳේ. පරිස්සමින් ඉන්න. නංගි. 😍❤️😍❤️😍

  • @nethmi4136
    @nethmi4136 3 роки тому +1

    ඒක ලේසි හදල බලන්න ඕනා🤔 මේ වගේ ලේසියෙන් හදන්න පුලුවන් දේවල් ඕනේ හොදේ😁 tea time එකට match වෙන ඒවා.වැඩි වැඩ දාලා හදන කෑම හදන්න කම්මැලී අනේ😁❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඇත්තටම අපිත් කම්මැලියි අනේ එහෙම කෑම හදන්න. ඉක්මනට හදාගෙන කන්නනෙ ඕනේකම තියෙන්නෙ. හෙ හේ.. 🙈😀😍😍😍

  • @nuwanthikumari5056
    @nuwanthikumari5056 3 роки тому +1

    Aiyo අපිට ඕනි දිග vedeo. Ogollange vedeo බලද්දී mage ප්‍රශ්න ඔක්කොම amathaka වෙනවා. Hamadama ඔහොම සතුටින් ඉන්න ඕනේ දෙන්නම. ❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ... කෙනෙක්ගෙ හිතට සතුටක් අරන් එන්න ලැබෙන එක අපිට මාර සතුටක්. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ❤️😍❤️😍❤️

  • @chamindakumara3868
    @chamindakumara3868 3 роки тому +1

    සුන්දර කතාවට හිත පිරිලා යන්නයි
    සැමදා ගෙනෙන කෝලම් වැඩ ගොන්නයි
    බලනා සැවොම කරනා එක ඉල්ලීමයි
    ගෙනෙනා වීඩියෝ තව දිග වෙන්නයි
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ... ඒ කවිය. ❤️❤️😍😍❤️❤️
      මාරම ලස්සනයි හොඳේ... ගොඩාරියක් ස්තූතියි. ඉල්ලීමට ඇහුම්කන් දෙනවා අනිවාර්‍යයෙන්ම ❤️😍❤️

  • @MM-yc1pc
    @MM-yc1pc 3 роки тому +1

    හරිම රස පාටයි හදල බලන්න. ඹනෙ👍
    බුදුසරණයි දෙපලට🙏🙏🙏
    පාන් වාටිවලින් Rusk හදල බලන්නකො
    ක්‍රිස්පි ගතියට හරිම රසයි👌

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි. ඔන්න හදලා රස කියන්න හොඳේ.. Rusk ගැන දැනන් හිටියෙම නෑ. ඔන්න දැන් සර්ච් කරලා බැලුවා. 😀😍❤️😍❤️😍❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 роки тому +1

    අඩේ පලවෙනි වතාවට දැක්කේ choko බදිනවා ,සුපිරි හොදේ , ඔයාලා කරොත් වෙනසක් තමයි ,ආදරෙයි ගොඩාක් , පරිසමෙන් කල්පනාවෙන් ඉන්න ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඔන්න ඔයාලටත් ලේසියෙන්ම හදාගෙන කන්න පුලුවන්. ගොඩාරියක් ස්තූතියි හොඳේ. ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 роки тому +12

    අනේ ඒ උනාට අයියගේ කියවිල්ල නැතුවත් පාලුයි... 😀😀 අක්කගේ sweet snak eka wagema ඔය දෙන්නත් sweet ane.. ❣️❣️❣️ habayi oka oya 2nata nam madi .. 😀😀😀😀

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඔව් අනේ.. රස බලන ටික ඉවර වෙලා. ආයෙ පාන් ගෙඩි දෙකක් විතර එක සැරේ හදන්න ඕනේ. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අගය කිරීමට. 😍❤️😍

  • @slkandymadushichannel8706
    @slkandymadushichannel8706 3 роки тому +8

    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියනවා වගේ... පාන් වාටි වලින් යශී අක්කි කෑමක් හැදුවොත් එක පාන් ගෙඩියෙන් විඩියෝ දෙකයි නෙවේ තුනයි.. 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      වේල් තුනයි. වීඩියෝ තුනයි. එක පාන් ගෙඩියයි. 😃😃😍😍😍

    • @deshaneeoshadi1384
      @deshaneeoshadi1384 3 роки тому +1

      Pudding hdnna plwn

  • @kamaldanawardana1746
    @kamaldanawardana1746 3 роки тому +2

    ඉතුරු පාන් වාටි මැදට බිත්තර කඩලා දාලා කෑමක් හදන්න , රසට තියෙයි 😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අන්න මරු කෑමක්. 😍❤️😍

  • @hashinisilva8929
    @hashinisilva8929 3 роки тому +1

    දිග වීඩියෝ ඕනේ.... ආදරෙයි අක්කි, අයියා.. හෙටම හදනවා මං මේ රස කෑම එක.. දැක්කම හිතුණා රස ඇති කියලා❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      මරු හොඳේ.... හදලා බලලා කියන්නකො කොහොමද රස දැනුනෙ කියලා. ආදරෙයි නංගි අපිත්. 😍❤️😍

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 3 роки тому +1

    Try karala balanna oni.dakiddith Rasa paatai.aththatama vedio eka thawa dik karannako aiya akka🤗🤗🤗🤗🤗

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඔන්න හදලා බලලා අපිටත් කියන්න හොඳේ නංගි රස කෝමද කියලා. 😍😍😍

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 3 роки тому +4

    ❤️❤️

  • @nishadiravisha7617
    @nishadiravisha7617 3 роки тому +1

    Ada madi aneeeee.. diga videos oni..
    Lv u akki & aiya ❤️❤️
    Maru dennama 😍☺️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @lakshikakumudi9737
    @lakshikakumudi9737 3 роки тому +1

    Aluth aluth kama hadanna kiyala denawata Thank u soooo much. Oyala 2nna wagema oyalage ammala thaththalath parissamen athi kiyala hithanawa.Oyala 2nnatama Dalada Samindu Pihitai. Ehenm api AAthal 1 parissamen emuuuu.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඔව් ඒ අයත් හොඳින් ඉන්නවා. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක අපේ හයියට ඉන්නවට. ඔයත් පවුලෙ හැමෝමත් පරිස්සමින් ඉන්න. 😍❤️😍❤️😍❤️😍

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 роки тому +1

    Maru ane video aka love you so much Parissamen inna akki aiyai Budhu saranaii.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි හොඳේ.. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️😍😍

  • @seraleonella5271
    @seraleonella5271 3 роки тому +2

    Akki and aiya, ithuru pan Welin pan pudding hadana puluwan, milk,eggs,vanilla,sugar mixture ekak Hadala, pan chutiyata kapala soak kerala bake kerana.. kamathi nan chocolate chips, raisins wage daganna puluwan.. oyala videos Neyamai👍👍👍😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ශා.... මේකනම් හදන්නම ඕනේ වෙලාවක. ගොඩාරියක් ස්තූතියි ❤️😍😘

  • @traditionalfolkstories9865
    @traditionalfolkstories9865 3 роки тому +1

    අනේ අයියා නම් මරූ.
    නෝනා මොනා හැදුවත් රසයි කියන එකම මහත්තයා අයියද මංදා...
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ.... එහෙමමත් නෑ ඉතින්. මොනා හරි අවුලක් තිබ්බොත් කියනවා. ඊලඟ සැරේ ඒක හදාගන්න. හැබැයි මොනා උනත් මහන්සිය අගය කරන්න එපැයි. 😍❤️😍

  • @dulakshiperera6244
    @dulakshiperera6244 3 роки тому +2

    Video eke aiya nathuwath පාලුයි.you tube eke videos thiyanwa . පාන් vlin kranna deval thiyanwa.😍😍😍.dennama maruu.😀😀

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️😍😍❤️❤️

  • @dilinikaushallya4844
    @dilinikaushallya4844 3 роки тому +2

    ⁣ඔයාලා දෙන්නාම හැමදාම අපිට සතුටු කරනවා එ වගේ ම හැමදෙයක්ම පරිස්සමට කරන්න අයියෙ අක්කෙ මම ආනිවරෙයෙන් මෙ.දෙ මගේ පුතා ට හදලා දෙනවා පරිස්සමට ඉන්න

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ශා... නියමයි නංගි. පුතා කැමති වෙයි අනිවාර්‍යයෙන්ම 😍😍❤️❤️❤️

  • @sadishaheshan8470
    @sadishaheshan8470 3 роки тому +52

    දිග වීඩියෝ ඕනේ💕😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @dilshagunawardana6483
    @dilshagunawardana6483 3 роки тому +1

    Wow Ayya and akka. Supiri .👌👌👌👌👌👌💓💓💓💓💓💓💓

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍

  • @musicdragonofficial
    @musicdragonofficial 3 роки тому +1

    අපේ අම්මා පොඩි කාලේ ඕක හදලා දුන්නා. මාව තනිකර අතීතෙට අරගෙන ගියා අනේ... සුපිරි... ඉස්සර අයියලා එක්ක පොර කකා කෑවේ ඕක...

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ..... සිරාවට??? හිතාගන්න පුලුවන් අම්මා කොච්චර රසට හදන්න ඇතිද කියලා 😍😍😍😍❤️

    • @musicdragonofficial
      @musicdragonofficial 3 роки тому

      @@MagicCompass සිරාවට කියන්නේ සහෝ. පට්ට රසයි. ඉස්සර නටෙලා නෑනේ. මයිලෝයි චොකලට්තුයි දාලා හදන්නේ... පට්ටයි

  • @nethmilakshani8167
    @nethmilakshani8167 3 роки тому +1

    Nutella කන එක අවුරුදු ගානක මගෙ හීනයක්🤗🤗...අයියගේ කතා නැත්නම් ඉතින් වීඩියෝ එක වැඩක් නෑ😍😍..විනඩි 10ක්නම් හොදටම මදි හොදේ..දිග වීඩියෝ ඔනේ..😎😎😎 පරිස්සමින් ඉන්න .....

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඊලඟ එකේ ඉඳන් ආයෙ දිග වීඩියෝස් දෙන්නම් හොඳේ. පරිස්සමින් ඉන්න ඔයත්. 😍😍❤️❤️

  • @purniwasana6870
    @purniwasana6870 3 роки тому +1

    mat mehema dakkamai eka shoi ane mat try karanwa wow thanks

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඔන්න හදලා බලලා රස කියන්න හොඳේ. 😍❤️😍

  • @manekagayanthi6722
    @manekagayanthi6722 3 роки тому +2

    අම්මෝ මං ගොඩක් ආදරේ කරන කපල් එක 💏 දෙන්නා වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ 😊😊 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අයියා & අක්කා 😍😍 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අක්කා & අයියා. පරිස්සමින් ඉන්න. ❤❤ තෙරුවන් සරණයි!!😇😇😇😇🙏🙏🙏🙏

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ... පට්ටම පට්ට ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි මහ ගොඩාරියක් 😍❤️😍

    • @manekagayanthi6722
      @manekagayanthi6722 3 роки тому

      @@MagicCompass අනිවාර්යෙන් ම හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා අක්කා & අයියා 😘😘❤❤

  • @thedude8027
    @thedude8027 3 роки тому +1

    ithuru pan wati walin bread pudding hadanna puluwnne

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      දවසක ඒකත් හදන්න ඕනේ. අපි හැදුව එකේ වීඩියෝ එකත් දාලා තියෙන්නෙ. ඒකත් බලන්නකො. 😊😊😊

  • @samodyaudumalagala929
    @samodyaudumalagala929 3 роки тому +1

    Ayyge kiyawilla onimaei akkage wagema . Apeth badapiruna .super 🤩🤩adreei denntma ❤❤❤
    Budusaraei ❤️❤️❤️
    Parisamen gedratma wela inna akki and ayya hemadam oyla denna ekkma innwa api 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඔයාලාඅපේ ලඟින් ඉන්න එක අපිට මාරම ලොකු ශක්තියක් නංගි. ආදරෙයි හැමදාමත්. 😍❤️😍❤️😍❤️😍❤️

  • @ykingpathum1171
    @ykingpathum1171 3 роки тому +1

    පාන් වාටි ටිකත් බැදලා හරි තැටියක දාලා රෝස්ට් කරලා හරි chips වගේ හදාගෙන සෝස් එකේ ගාන් කනවා වගේ nuttella ake oban kanna😛😛nathnm chocolate fingers wage hadanna

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අන්න බොලේ අයිඩියාස්. 😀😀😀😍😍

  • @samadhifernando7001
    @samadhifernando7001 3 роки тому +1

    පාන් වාටී ටික වේලලා, නැත්ත්ම් ටිකක් oven එකේ දාලා අරන් කුඩු කරන්න අක්කි.. පාන් කුඩු ගන්න පුළුවන් ඔයාලට කට්ලට් රොල්ස් හදන වේලාවකට use karanna.නැත්තම් පාන් කොත්තුවක් හදගන්න අක්කි..❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඔන්න ඊලඟ වීඩියෝවෙන් බලාගන්න පුලුවන් පාන් වාටි ටිකට මොකද උනේ කියලා. 😍😍😍😍❤️

  • @cookwithfamilysn
    @cookwithfamilysn 3 роки тому +1

    මම මාරම ආස couple එකක් ඔය දෙන්නා.....ලන්කාවට ආවාම අනිවාර්යයෙන් ඔයාලාව බලන්න එනවා....... කන්න ආස කැමත් අරන් ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ.... එන්න එන්න. අනිවාර්‍යයෙන්ම එන්න. ආසාවෙන් බලන් ඉන්නවා ඔයාලව හම්බවෙන්න. 😍❤️😍

    • @cookwithfamilysn
      @cookwithfamilysn 3 роки тому

      @@MagicCompass අනිවාර්යයෙන් ම එනවා ඔය දෙන්නව බලන්න.... ආවාහම ට්‍රිප් එකකුත් යමු....❤️❤️❤️

  • @suduhansi5602
    @suduhansi5602 3 роки тому +1

    Monawa dammath balanawa.thanks oye dennatama

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍❤️😍

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 3 роки тому +1

    Pan wati tika dala nangi supiri koththuwak hadanna

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අහා.... ඔන්න අමතක නොකර ලබන සතියෙ වීඩියෝ එකත් බලන්නකො. 😍❤️😍

  • @nilukakumari9379
    @nilukakumari9379 3 роки тому +2

    oyalage video hama ekakma api balanawa.oyala hari joliye innawa.hamadama sathutin inna gaman apita aluth video denna

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපි එක්ක අපේ ලඟින් ඉන්නවට. මේ වචන අපිට ලොකු හයියක්. 😍❤️😍

  • @mekaladilshani2279
    @mekaladilshani2279 3 роки тому +1

    Video eka lassanai . Math oka hadala thiyenawa harima rasai . Aiyage kiyawilla thawa tikak thibbanan thawath shok 🤩🤩🤩❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ.. හදලා බලපු කෙනෙක්ගෙන්ම මේ අගය කිරීම ලැබුන එක ගැන ගොඩාක් සංතෝසයි. පට්ටම තැන්කූ හොඳේ. 😍❤️😍❤️😍

  • @suga3572
    @suga3572 3 роки тому +1

    Eka nam rasa paatai hadala balanna oni..😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හදලා බලලා කියන්න හොඳේ රස. 😍❤️😍

  • @akilaperera1209
    @akilaperera1209 3 роки тому +1

    Kollage gon athal nethuwa genuine katha kalanam super😉

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෑ... මේ කියවිල්ලත් වැඩිය බොලේ ඒ කියන්නෙ? වචනයක්වත් කතා නොකර තෑග්ගක් දෙන්න වෙනවා ඒ කියන්නෙ.

  • @nayomidarshika5888
    @nayomidarshika5888 3 роки тому +1

    Ou ane marama rahai. Math kala thiyenawa. 😋😋😋😋😋.adarei hode. Paressamin inna oyalath. ❤❤❤❤❤❤❤.theruwan saranai dabala 😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ශා.. මරුනෙ. මාරම ගති නේද මේ කෑම එක.
      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍😘😘😘

  • @shakilachamikara2182
    @shakilachamikara2182 3 роки тому +1

    අද වීඩියෝ එකත් මරු අයියේ .සුපිරි 👍👍අනේ නෑ ඔයා කියවනව වැඩි නෑ දිග වීඩියෝ එකක් දෙන්න අනිවාර්යයෙන් ජය වේවා!එහෙනම් ආදරෙයි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාක් ස්තූතියි මල්ලි. ආදරෙයි අපි හැමදාමත්. 😍😍😍😍❤️

  • @malkinisansala7224
    @malkinisansala7224 3 роки тому +1

    Ethuru pan pethi valin bread pudding hadanna

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හදන්නම ඕනේ කෑමක්. 😍❤️😍

    • @malkinisansala7224
      @malkinisansala7224 3 роки тому

      @@MagicCompassow godk amarut ne you tube ekenma balan hadann.hadala video ekak one balan innawa adarei parissamin inn dabala ❤️

  • @tharushisameni4409
    @tharushisameni4409 3 роки тому +2

    අද වීඩියෝ ඒකත් මාරැ මම ආර රේල් එක හැදුවා එක රසායි අනේ සුපිරි මෙකත් හදලා බලාන්නම් කෝ ආදරෙයි ඔය දේනනාටම

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ.... මරුනේ... එහෙනම් ඔන්න මේකත් හදලා බලලා රස කියන්නකෝ. 😍😍😍❤️❤️❤️

  • @hansisilva1468
    @hansisilva1468 3 роки тому +1

    Kuchi buchi video walata thamy ane mama kamathima.,. Dennage dawasa gewana hati balanna. Shok oya denna... ❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ අපි එක්ක ඉන්නවට. 😍❤️😍

  • @randilakmini7490
    @randilakmini7490 3 роки тому +2

    Aiya babai akki badai shoi ane maru kama hadanava adarei 😘😘😘❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @sujinibamunuarachchi907
    @sujinibamunuarachchi907 3 роки тому +1

    menno me denna aewith ,,,,eka maru akkiya aiya parismata inna budusranai

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඔයත් හොඳ පරිස්සමින් ඉන්න නංගි. ❤️😍❤️😍❤️😍❤️

  • @rawanahelaya6577
    @rawanahelaya6577 3 роки тому +1

    Pan koththu hadanna rasai 😋😋😋😋😋

  • @dilmishihara2702
    @dilmishihara2702 3 роки тому +1

    Ada balnna parkku una....maru maru....hmdama ohoma sathutin inna.video aka diga una nm maru appa...adrai denntma

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත්. 😍❤️❤️😍

  • @himashasshashini6098
    @himashasshashini6098 3 роки тому +1

    Akka mamanm lankaweta addi oyala dennata chocolate godakkkk genath denawe oyala denna chocolate walata godak asaii wagee......ඔයාලා දෙන්නා ශෝක් 🖤😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ..... පට්ටම පට්ට තැන්කූ හොඳේ... ආසාවෙ බෑ එහෙම කියද්දිත්. 😍❤️😍❤️😍❤️😍

    • @himashasshashini6098
      @himashasshashini6098 3 роки тому +1

      Akka aiya....mage messager akata msg akak danna nomber aka අනිවාර්යයෙන් oyalata mata oyalage facebook name aka awenna man msg akak danam....promise oyata mn addi oyalata oni dewal aran annm man anawe september 😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      Yashiy Thathsarani
      Anuradha Nanayakkara

    • @himashasshashini6098
      @himashasshashini6098 3 роки тому

      @@MagicCompass thank you....🤩

  • @yashodanisansala1884
    @yashodanisansala1884 3 роки тому +2

    අනේ අනුරාද අයියේ ඔයාගේ කියවිල්ල අහන්නම තාමා අපී එන්නේ ❤❤තොරතෝන්චියක් නැතුව කියවන්න අනේ ඔයා ශෝයි 😍අපේ යශී මැනිකත් ශෝයී

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      කියවන්න එපා කියලා ඉල්ලන කිහිප දෙනෙක් ඉන්නවට. එයාලට තෑග්ගක් විදියට මේක දුන්නෙ. ඔයැයිය කියන්න හෙනම අමාරුවෙන් මාත් කට වහගෙන හිටියේ. හෙ හේ..
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට ❤️😍❤️😍❤️

    • @yashodanisansala1884
      @yashodanisansala1884 3 роки тому

      Hee ape anuradha aiya ❤

  • @piyumirathnayake960
    @piyumirathnayake960 3 роки тому +1

    චොක්ලට් කියන්නේ ආගමක් වගේනේ මේකන්ම් ට්‍රයි කරනවමයි 😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      චොක්ලට් කියන වචනෙ පවා අමුතු ගතියක් තියෙනවා නේද? 😀😀😍😍😍

  • @vinotsajith6748
    @vinotsajith6748 3 роки тому +1

    Aiyo awa ape dabala paluwak neha oyalage vedyos sateyema demmnam. Mokada 😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ගොඩක් වීඩියෝස් දැම්මම ඔයාලගෙ කමෙන්ට්ස් ඔක්කෝටම රිප්ලයි කරගන්න බැරි වෙයි කියලා බයයිනෙ. 😍😍😍

    • @vinotsajith6748
      @vinotsajith6748 3 роки тому

      Ow mokada oyala dennama harema saralai mama kemati oyalage sarala kamata😘😘😘

  • @youcansee8099
    @youcansee8099 3 роки тому +1

    Pan pudin hdnd athi.... ayyge kiywilla nathuw vedio eka palui... ❤️❤️ akka rahata kama hdnw neda?

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඕයෑස්. අක්කා ඉතින් එදා ඉඳන්ම රහට කෑම හදනවනෙ. 😊😊
      ලබන සතියෙ ඉඳන් ආයෙ සුපුරුදු කියවිල්ල එනවා හොඳේ. 😍❤️😍

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 3 роки тому +1

    ඒකනම් ආතල් කෑමක් වගේ.අනුරාධ ඨාකූර් මල්ලිගෙ කියවිල්ලත් තව චුට්ටක් ඇඩ් වුනානම් තවත් නියමයි.ජය වේවා!!!

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      කියවිල්ලට ආසා නැති කට්ටිය වෙනුවෙන් දීපු පොඩි තෑග්ගක්නෙ මේ.. හෙ හේ... ගොඩාක් ස්තූතියි අයියේ.

  • @ridmatharangani1261
    @ridmatharangani1261 3 роки тому +1

    Akke ithuru pan walin api rasa pudding ekak hadamuu.....

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      දවසක ඒක හදනවමයි නංගි. 😍❤️😍

  • @lakshikasadeshani1571
    @lakshikasadeshani1571 3 роки тому +1

    Lassanai oyalage vedios....
    Oyala pan wati walin koththuwak hari pudding ekak hari hadanna

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @sanduparthana3230
    @sanduparthana3230 3 роки тому +1

    Narakada oya video eka gy sathiyema denma nm aniii....😭😭❤️❤️❤️❤️❤️ Adarei godak.. oyalataaa

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ.... එහෙම දාන්නත් තිබ්බා. හැබැයි එතකොට සතිපතා වීඩියෝස් එන වෙලාවල් එහාමෙහා වෙනවනෙ. ලොකුම කේස් එක එහෙම දැම්මම ඔයාලගෙ කමෙන්ට්ස් ඔක්කෝටම රිප්ලයි කරගන්න බැරි වෙයි කියලත් බයයි.
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍

  • @iroshikadulmini9439
    @iroshikadulmini9439 3 роки тому +1

    Ethuru wati walin koththuwak hadanna akki😊😊😊

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ❤️😍❤️😍❤️😍❤️

  • @rashmianuththara995
    @rashmianuththara995 3 роки тому +1

    Kiyawilla nathuwa nm palui appa.🥺 e unata akkage snack ekath shoi dennama shoi.diga video danawa nm api godak asai akke aiye.adarei budusaranai akke aiye.rawla ema haduwama hindi haluwek wage wei aiya.❤❤💫

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අම්බෝ එහෙමනම් රැවුල හදන්නම නරකයි. බොලිවුඩ් වලින් ඇවිත් මාව උස්සන් ගියොත් එහෙම. 🙈🙈😁😁
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි හැමදාම අපේ ලඟින් ඉන්නවට. ආදරෙයි අම්බානෙක. ඉස්සරහා වීඩියෝ මීට වඩා දිග කරන්නම් හොඳේ. 😍❤️😍

  • @dinalibhagya1570
    @dinalibhagya1570 3 роки тому +1

    Watiya kapala Square shape gttnm... Oita wada loku shape ekak enwa😉❤️ anyways we'll try

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      එතකොට බදින්න ගියාම තෙල් ගොඩාක් ඕනේ වෙනවනෙ. මොකද ගැඹුරු තෙලේනේ බදින්න ඕනේ. හැබයි ඉතින් එහෙම හැදුවොත් ලොකු ලොකු ඒවා කන්න පුලුවන්. 😍😍

  • @SachiandAnu
    @SachiandAnu 3 роки тому +1

    ඒක පට්ට කෑමක් ඈ. හදලා බලන්න ඕන 😁😁😁

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අනිවා.... හදන්න හදන්න. හදලා කියන්න හොඳේ රස කෝමද කියලා. 😍❤️😍

  • @kaveethma1634
    @kaveethma1634 3 роки тому +1

    අක්කි පාන් වාට් ටික බිත්තර වල තවරලා පාන් කුඩුවල තවරලා බදින්න එතකොට රසයි,අද හදපු එකේ ඉතිරි පාන් වාටි ටික මැදට බිත්තරයක් ද⁣ාලා බැදලා කන්න

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අහා.... ඒ වැඩෙත් මරු. දවසක කරලා බලන්න ඕනේ. 😍❤️😍

  • @gimhanisaradasamarasinghe6995
    @gimhanisaradasamarasinghe6995 3 роки тому +1

    Paan koththuwak hadandoooo... ithuru wati walin..😋😋

  • @hansisilva1468
    @hansisilva1468 3 роки тому +1

    පාන් වාටි ටිකත් ගැඹුරු තෙලේ බැදලා සීනි උණු කරපු එකකට දාල ගන්න. සීනි මුරුක්කු වගේ. ලේසියි ❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ... ඒක මරු අයිඩියාවක්නෙ. 😍😍😍

  • @dilmidananjali7931
    @dilmidananjali7931 3 роки тому +1

    Pan wati welala kudukarala biscuit kudu widiyata ganna puluwan

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අහා... ඒකත් මරු අදහස. 😍😍

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 3 роки тому +1

    Math hadala thiynwa rasai 😍😋 spicy kama tikak one ❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ශා... ඕනේ තරමක් කන්න පුලුවන් නේද? ❤️😍❤️
      අපිටනම් මේ මදි උනා අනේ. 😭😭😭

  • @nethmimiyurangi8863
    @nethmimiyurangi8863 3 роки тому +1

    Hamadama comment kale nathuvata video eka nam aniva balanavamai❤ Video eka lassanai, hodai, asai ❤ ithuru pan valin puluvan pan pudding hadanna eka harima rasai hadala balanna ethakota apathe yanneth nane

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපි එක්ක හැමදාම ඉන්නවට. 😍😍😍
      ඒ පුඩින් අයිඩියා එකත් මරු. දවසක හදන්න ඕනේ. ඇත්තම කිව්වොත් මේ පාන් ගෙඩිය ඉවර වෙලා දැන් සතියකට වැඩීනේ.

  • @cnchandrani3403
    @cnchandrani3403 3 роки тому +1

    akke pan wati tiken pan kottuwak hadanna

  • @shyniewickramasinghe5953
    @shyniewickramasinghe5953 3 роки тому +1

    Rasa patai.. api awilla gedara padinchi wennada.aderi dennatama..parissamin inna.gb u

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      එන්න එන්න. ඇවිත් එක එක කෑම හදන් කමු. ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍❤️😍❤️😍

  • @keerthimalli3504
    @keerthimalli3504 3 роки тому +1

    Aiyoooooo chuttaina, Adanam madi madi, pan wati tika butter gapu chachchiyakata thiyala mada Raumata egg dala hadala ganna, kanna barima wenaekak na , madawas wala gedara nina nisa gedara uyana video danna, Aka newai Room eka uda kalla haduwada ,parissamen inna budu saranai devi pihitai 😘😘😘❤❤❤Adarei godak dennatama

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      තාම ඒ කෑල්ල හදාගන්න බැරි උනානෙ. මේ කොරෝනා ප්‍රශ්ණ නිසා වඩුවෙක් අල්ලගන්න බැරි උනා අර පඩිපෙල හදවගන්න.
      මේ ටිකේ දිගටම ගෙදර කෑම තමයි. හෙ හේ.
      ගොඩාරියක් ස්තූතියි හොඳේ... ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @slcricket1611
    @slcricket1611 3 роки тому +1

    මට ගැටළුවක් තියෙනවා. ඔය කෑම හදන්න ඉගෙන ගෙනද ?එහෙම නැත්නම් හිතලා කෑම හදනවද ? යශී ගෙන් ඇහුවේ. කමක් නෑ කොහොමහරි වීඩියෝ එක ලස්සනයි. ආයේ දිග වීඩියෝ දාන්න. අනුරාධ කියවන එකක් ඕනි

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      නෑ අනේ... යශී එහෙම අමුතුවෙන් ඉගෙනගෙන නෑ. එයා එහෙන් මෙහෙන් අහන දකින කෑම ගෙදර තියෙන ජාති වලින් එයාම ට්‍රයි කරලා බලන එක තමයි කරන්නෙ. සමහර වෙලාවට කෑම ජාති හදන විදි කීපයක් මික්ස් කරලා වෙනම කෑමක් හදන වෙලාවලුත් තියෙනවා.
      ගොඩාක් ස්තූතියි. ලබන සතියෙ ඉඳන් ආයෙ කියවිල්ල එනෝ. 😀😍😍❤️

  • @gimhanlakshitha4963
    @gimhanlakshitha4963 3 роки тому +1

    Bread pudding ekk hadanna wati walin

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඒකනම් වෙලාවක හදන්නම ඕනේ. 😍

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 3 роки тому

    me vedio eka hoyan awa onna akke mamath heduwa oyage recipe ekata 😍🥰🥰🥰🥰🥰❤️💑 maru ape gedara aya okkomalama kewa 😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ... අහන්නත් මාර සතුටුයි නංගි. 😍❤️❤️❤️

    • @ranuthiaradana5013
      @ranuthiaradana5013 3 роки тому

      @@MagicCompass photos ewanna vidihak na itin mata koththuwath heduwa marama rasai thank you oyala dennatama ❤️😍🥰💑❤️

  • @බයිලොජික්දාරබයියා

    සරලයි පැහැදිලියි.එල අයියා.😂අද කහ කුරුල්ලයි නිල් කොබෙයියයි වගෙ දෙන්නා😂😂😂😂පාන් වාටි කර කරලා පාන් කුඩු හදාගන්න..

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ... පට්ටම තැන්කූ හොඳේ... ❤️😍❤️

    • @බයිලොජික්දාරබයියා
      @බයිලොජික්දාරබයියා 3 роки тому

      @@MagicCompass හා හා පාන් කුඩු වලින් අග්ගලා, බිස්කට් වගේ පොල් දාලා හදන්න පුලුවන්.කට්ලට් වලට පාන් කුඩු ගන්න පුලුවන්.ට්‍රයි කරන්න බලන්න..වීඩියෝ එකකුත් දෙන්නකො පුලුවන්නම්😂😂😂💕💕💕💕

  • @cs.family9674
    @cs.family9674 3 роки тому +1

    Akki ituru panwati walin pan puding ekk hadannekooo

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අහා.... ඒකත් හොඳ අයිඩියාවක්. වෙලාවක හදන්න ඕනේ. 😍😍

  • @maneeshawijawardana2765
    @maneeshawijawardana2765 3 роки тому +1

    mamath oke hadala thiyenewa patta rahaiii
    cutter ekk nathi wunata awulak na glass ekk ganne puluwan lesiyenme
    anith eke ada pan wati walin egg toast hadanne puluwan pan pethe pan eke thiyeala eke madata egg eke danewa
    oyalata budu sarenaiii
    adereii denateme

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ශා නියමයි. ඔයා සාමාන්‍යයෙන් මේක හදද්දි පාන් පෙති කීයක් වගේ හදනවද? අපි මේ හැදුවනම් හොඳටම මදි අනේ. රස බලද්දි ඔක්කොම ඉවරයි.
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍😍

  • @pulasthisingappuli9124
    @pulasthisingappuli9124 3 роки тому +1

    අයියගේ කතාව නැතුව වැඩක් නෑ අනේ.දිග videos ඕනේ 🙂

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ.. ඊලඟ එකේ ඉඳන් ආයෙ දෙන්නම් හොඳේ.. 😍❤️😍❤️😍

  • @buddhikabharathi6575
    @buddhikabharathi6575 3 роки тому +1

    Pan wati tiken pan kottu tikak hadanna....

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 3 роки тому +2

    අද කෑම නම් අනිවා හදල බලනවා 🤤❤🌍 ජයවේවා අය්යා අක්කා 😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      එලම කිරි. හදලා බලලා කියන්නකො කෝමද රස කියලා. ❤️😍❤️

  • @upekshakalpani9436
    @upekshakalpani9436 3 роки тому +1

    E paan waati tika eka samana ganakata kapagena egg ekaka obala badinna .

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ශා.... ඒ වැඩෙත් මරුනෙ. 😍❤️😍

  • @SL-vz7cq
    @SL-vz7cq 3 роки тому +1

    Thawa tikai oni 50 k ❤️
    Ikmanata ara reaction video eka hadanna ganna wai 😌😌

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඒක හදන්න ඉතින් වීඩියෝස් එන්නත් එපැයි. 🙈🙈😁😁😁

  • @kgesadamai1071
    @kgesadamai1071 3 роки тому +1

    Ane aiye diga video dannako.🥰🥰🥰🥰

  • @satangaming5811
    @satangaming5811 3 роки тому +2

    Bread pudding ekk hadanna ithuru pan walin

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඒ අයිඩියා එක මරු. දවසක හදන්නම ඕනේ.. 😍😍

    • @satangaming5811
      @satangaming5811 3 роки тому

      @@MagicCompass 😍😍👍

  • @dinithiwimansa6962
    @dinithiwimansa6962 3 роки тому +1

    akkiyoo a pan wati welin beskat kudu hadanna adari akkiyoo

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ආදරෙයි නංගි අපිත්. 😍❤️😍

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 3 роки тому +1

    Ayye kiyavilla nam ona apita palui diga vedio ekak ona dennagenma rasa patai mama th hadanna ona adarei dennatama goda godaaaaaaaariyak ❤️💑😍🥰

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඊලඟ එකේ ඉඳන් ආයෙ දිග වීඩියෝස් එනෝ හොඳේ. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි මහ ගොඩාක්. 😍❤️😍

    • @ranuthiaradana5013
      @ranuthiaradana5013 3 роки тому

      @@MagicCompass 😍❤️💑

  • @yashirajapaksha5649
    @yashirajapaksha5649 3 роки тому +1

    Pan koththu hadandoo pan wati tiken.

  • @nthapugs4434
    @nthapugs4434 3 роки тому +2

    4:45 yashi kohenda me chocolates gaththe .

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඒකනම් අපිට රටින් හම්බුන එකක්.

    • @nthapugs4434
      @nthapugs4434 3 роки тому

      @@MagicCompass oh okay ape rate chocolates ganna places adui ne

  • @Tharu-s6v
    @Tharu-s6v 3 роки тому +2

    Chef yashii 🥰🥰🥰❣️❣️😍😍😍😍 love you dennatama 🤟🤟🤟🤟🤟

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍❤️😍❤️😍❤️😍

  • @nimmisithara5554
    @nimmisithara5554 3 роки тому +1

    අයියා🤭හරිම විහිලුයි ❤ආදරෙයි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත්. 😍❤️😍

  • @purniwasana6870
    @purniwasana6870 3 роки тому +1

    boru posh wada danne natuwa simple widiyata inna akki aiyai hadamat adarei

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @sharonenish3433
    @sharonenish3433 3 роки тому +1

    Ithuru paan Waati tiken paan koththu hadanna

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️

  • @priyadaa5212
    @priyadaa5212 3 роки тому +16

    එක පාන්ගෙඩියක් තියන් විඩියෝස් කීයක් කරන්නද ඩබලගෙ කල්පනාව😋
    කීයක් කරත් බලනෝ ඉතිං😌
    තෑම්ස් ඉතිං මේම ආධ්‍යාත්මික සුවය සපයනවට
    😘😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ.... පාන් ගෙඩියෙන් වීඩියෝස් තුනක් ගොඩ දාන්නයි කම්පනාව. 😃😃😃
      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍😍❤️❤️

  • @mahelanabeykoon
    @mahelanabeykoon 3 роки тому +1

    beef curry + pan wati maru 🙈😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      බඩගිනි කරවන්නද මනුස්සයො හදන්නෙ. 😀😀

    • @mahelanabeykoon
      @mahelanabeykoon 3 роки тому +1

      @@MagicCompass නෑ ඉතින් මං කිව්වේ හරි රසයි එහෙම. 🙈🔨

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඔව් ඔව්. ඒ හින්දනෙ මනුස්සයො බඩගින්න වැඩි වෙලා බඩපිස්සු කෙලින්නෙ. මේ තකහනියෙ දැන් කොහෙන් හොයන්නද පානුයි බීෆුයි. 😝😝😝

    • @mahelanabeykoon
      @mahelanabeykoon 3 роки тому

      @@MagicCompass මේ මේ අයියේ අක්කේ හෙට ඉදන් ගෙදරට වෙලා ඉන්න එකේ IG එකේ ලයිව් එකක්වත් එමුද.. ?? 🙈🤩

  • @mddulee4409
    @mddulee4409 3 роки тому +1

    නියමයි අනේ💕 අයියා කියවන්නෙ නැත්නම් වීඩියෝ එක වැඩක් නෑ,, බොරු සෝබන නෑ නියම කපල් එකක්, ජය වේවා

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ.. පට්ටම පට්ට තැන්කූ නංගි. 😍❤️😍❤️😍

    • @mddulee4409
      @mddulee4409 3 роки тому

      @@MagicCompass 💕💕💕💕💕

  • @kingmars6977
    @kingmars6977 3 роки тому +1

    ආදරෙයි denntama ලස්සනයි දෙන්න

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි 😍❤️❤️😍

  • @disnapriyadarshani5081
    @disnapriyadarshani5081 3 роки тому +1

    Me denna mara kamane hadanne🤗😘math hadanooo adama.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ශා... හදලා රස කියන්න හොඳේ. ❤️😍❤️

  • @anuhemawardhana126
    @anuhemawardhana126 3 роки тому +1

    Ithiru Pan tiken Pan koththuwak hadamu❤️
    Kolam deka adarei ❤️🔥

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ආදරෙයි හොඳේ පැලෙන්න. ❤️😍❤️

  • @sanduni-1111
    @sanduni-1111 3 роки тому +1

    ithuru pan wati walin paan pudding ekak hadanna 😊

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඒක හදන්නම ඕනෙ වෙලාවක. 😍😍😍