Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අදත් ගොඩක් ලස්සනයි ❤❤ මම හැමදාම ඔයාලා දෙන්නගේ වීඩියෝ බලනවා.😊😊
කෝ අනේ චූට්ටා ගොඩ කාලෙකින් දැක්කේ නෑ ❤️ ඔයාලා කියන්නෙත් නෑ නේ වෙනදට එහෙම කියනවනේ 💖 මෙහෙම ගොඩ දෙනෙක් අහලා තිබ්බා එහෙම කියනවනේ අද එහෙම නෑ ඇත්තටම ලස්සනයි 🥰 අනේ 🥰🥰 අදත් vlog එක 😘 මාරම ලස්සනයි අනුරාධපුරය 🙏
එකනම් ඇත්ත අපි කොලබ ඉදලා එහෙ ගියාම එහෙ ඉන්න ආසයි එ උනාට හැමදාම අපිට එහෙ ඉන්න අමාරුයි😢❤ මෙහෙ පරිසරය එක්ක ඉදලා
අන්නේකයි සීන් එක.
මරු ට්‍රිප් මේව 😂. කෝ අනේ පොඩි අක්ක 🥲 සෑහෙන කාලෙකින් නෑ එයා. ආදරෙයි දෙන්නටම 😘😘❤️❤️ පරිස්සමින් ඉන්න 😷😘❤️.ආතල් එකේ ඉමු 🤪😘❤️
මට හිතෙන්නේ චුට්ටගෙ wedding එක තිබිල ඒකනෙ එයා නැත්තෙ පස්සේ කියයි හැමෝම චුට්ට ගැන ඇහුවට කිව්වෙ නැත්තෙ ඒක නිසා කියල අපිට බලන්න පුලුවන් වෙයි video එකකින්😊
ආදරෙයි හැමදාමත් ❤️ ආදරෙයි ඔයාලට ❤️ oyalage gewal kalubovila, nugegodada thinne ane
Apith anuradapure trip ekk giya 3days❤
Ape nendala enneth oya laga .ehe geyama apiwa maama hema thenama ekkan yanawa❤
❤️🥰❤️🥰
හිනා වෙන්න නම් බලන්න ඕනෑ ඔයාලාගේ ඒවා තමයි මල්ලි නංගී ❤❤ good luck
😍❤️🥰
@@Kuchiandbuchiඅක්කෙ උදව්වක් අක්‍රන්නකෝ🥺🥺
අභයගිරියට යන්න ඕනි රෑට. මාර නිස්කලංකයි..🎉
දවසක යන්න ඕනේ. 🙂
චුටියි ස්විඩන් අක්කයි හැමෝම vlog ekak gennako
චූටිම අක්කත් ඉන්න වීඩියෝ එකක් ගේන්නකෝ එයාව බලන්න ආසයි ❤❤❤❤❤❤😊😊😊
විඩියෝ එකත් මරු ඔයාලා කට්ටියත් මරු😊😊
🥰❤️❤️🥰
අයියේ රුවන්වැලි සෑයට පාන්දර යන්න මාර ලස්සනයි, මම ගිය දවසේ නම් ලයිට්ස් නැහැ නිලම නිල් පාටයි අහස, පාන්දර හයට wage❤️❤️❤️
glow mark supper market එකෙ තියෙනවා පලතුරු සුවද හදුන්කුරු .
🙂🙂🙂
Chuti gena ahana hema comment ekatama reply dila nene aththatama API oyalage pawlata adare nisai hoyanne.e gena nokiyana eken eyage nama ketha wenawa kiyalai hithenne.
මට ලයික් 1000 වැටිලම නැ 😢😢😢😢😢😢😢😢😢
අනෙ10වෙද්දි වහනවා මිට පස්සෙ postea දාල්ල යන්න අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Ane klin kiuwwa nm maath enawa.❤ oyl blnna. Man anuradhapure 😥. Adarei aiya & akkii❤❤😘😘
ආයෙ ආපු දවසක සෙට් වෙමුකො. ආදරෙයි හැමදාමත් 🥰❤️🥰
හරි කමිමැලි කටිටිය අයියා නමි එහෙම නැහැ
Anuradapura 30 km wage ehain ali gahana gam thiyanawa. E minissunta kadayak wath na kama ganna. Anuradapura yaddi danayak denna puluwan nam watinawa 😊
Ebba wenuwen a kala uthum manussakamata tnx so much kuchi - buchi... pare ennz bawwantath salakanna kuchi - buchi.. pin
ඔව් නේ❤😊
❤ගොඩක් ❤ ආදරෙයි කුච් , බුචි❤
ආදරෙයි හැමදාමත් 🥰❤️🥰
අක්කෙ උදව්වක් ආරන්නකෝ🥺🥺
Koo ane chutta😢❤❤adarei😊❤❤
ane kiuwata tharaha wenna epa. Budunta puja karaddi hadunkuru ohoma suwada balanna hoda nahalu ape achchi thama kiyanne apita paulu.. ❤❤❤❤❤
බිම් එක ට යමු
😍❤️
අදත් විඩියෝ එක මරැ අනෙ . ඉක්මනටම food challange එකක් ගෙන්නකො.හැමදාමත් ආතල් එකෙ ඉන්න.❤
ලඟදිම ගේන්නම් ❤️🥰
Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
🙏🥰❤️🙏🥰❤️
ඔයාලා පන්සල් ටුවර් එකක් ගියත් මරු,🔥🔥🔥♥️♥️
😊❤️😍
Akkala dennai aiyai food challenge ekak karannako plzzzz❤❤❤❤adarei oyala hamotama ❤❤
First❤
🙏🥰❤️
ආදරෙයි oyalata ❤
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
*_හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍🥰
ANE Shok loku nanagi ❤ Adarei eyata
😍❤️😍
අනේ ඇයි ඇත්තටම චුට්ටන නැත්තේ ❤❤❤
ඉක්මනට ම අක්කේ ,අයියේ , Food Challenge එකක් ඕනේ අක්කේ පීස්
ow aa
Mn harima asai anuradapurayata.gas ,thana kola amuthama parisarayak thiyenne.kiyanna vachana na a tharamatama godak lassanai.
Super video kuchi & buchi ❤
🥰❤️🥰❤️
අක්කි අයියා ඔයාලා දෙන්නා රුවන්වැලිසෑය ලගදී කතා කලේ මම . මතකද photo එකකුත් ගත්තා ..අනේ ඔයාලා දෙන්නට මම ගොඩක් ආදරෙයි ❤😊 අයෙත් දවසක හම්බවෙමු .. 🥰
අනිවා හම්බෙමු ආයෙ. ආදරෙයි හැමදාමත් ❤️🥰❤️
❤😊
ඔන්න කුචි අක්කා කිව්ව නිසාම ලොකූ ලයික් එකක් දැම්මා😅😌😌❤❤❤
❤️😍🙏❤️😍🙏
Ada davasa 2 Vani camant akka oyalage mulu pulama athal lokyak hamadama parisamen sathutin inna adara oya okkama❤❤❤
ආදරෙයි ඔයාලාට❤❤❤❤❤❤
ආදරෙයි හැමදාමත් ❤️🥰
Adarei oya dennatama.
අපිත් ගියා දෙසැම්බර් වල අනුරාධපුරෙ..❤️
🥰😍
*_අද වීඩියෝ එකත් වෙනදා වගේම මරු ආතල් ගොඩයි 😍🙂😉_*
🥰😍😍❤️
Ane akke aiye pauluwannam meka loku sathutak mata saha anith ayata...akkath awilla inna eke hoda food chalange ekak karamuko........aneee...please ....😊😊😊❤😊❤😊❤😊❤😊❤😊❤❤😊😊❤😊❤😊❤❤😊❤😊❤😊😊❤
ලඟදිම ගේන්නම් එකක්. 🥰
ආදරයි අක්කා ❤❤අයියා ❤❤
ආදරෙයි හැමදාමත් 😍❤️😍
2nd😂
Akki godak adrei
අය්යෝ එනව කියල දන්නවනම් හම්බෙන්න එන්න තිබ්බා❤
ආයෙ එන දවසක සෙට් වෙමු ❤️😍
Chanel ekata sup ekk dennko 🙂👍❤️
මම 6 පාරක් ගිහින් තියෙනවා
ආදරෙයි ❤❤❤❤
ආදරෙයි හැමදාමත් ❤️🥰❤️
10ට වහනවා අයියා එතකොට ඇතුලට යන්න දෙන්නේ නෑ... ලගටම ඇවිල්ලත් missed උනානේ 😢😢😢😢
ඔයා අනුරාධපුරේද? ආයෙ එන දවසක හම්බෙමුකො. 🥰❤️
oooo
ඔයාල හඳුන් කූරක් ගත්තත් ඒකත් අන්නාසි 🍍😁. ඉබ්බො ඔහොම නෙවෙයි ඊට වැඩිය හයියෙන් යනව.. කොහොම හරි ශෝක් ට්‍රිප් එක කට්ටියට මහන්සි කිව්වෙ ඇවිද්දෙත් නැතුව මට හිතෙන්නේ ආප්ප හොයන්න ඇවිදලාම වෙන්න ඇති😂
හෙ හේ.... සිරාවටම... ආප්ප හොයන්න විතරයි ටිකක් හරි මහන්සි උනේ. 😄😄😄
අපේ ගෙවල් ලගටම ඇවිත් 😅
🥰🥰
❤❤❤❤❤😊beautiful.
❤️🥰
මේක ටිකාක් කියවලා බලන්න 😢😢😢😢😢😂😂😊
රුවන්වැලි සෑයෙ රෑ එළිවෙනකන්ම ලයිට් දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් off කරන්නෙ නෑ ලයිට්
🙂🙂😍
Light off karanna
අනේ කෝ චූටි 😊
අනුරාධපුර ඇවිත් රජරට හොටලෙන් නං කන්න එපා 😂
අපි අදත් ගියා ඒ ලග ඉන්නේ ඔයාල ඉන්නවා දන්නවනම් එම්න තිබුනා😢❤
ආයෙ ආපු වෙලාවක සෙට් වෙමු ❤️🥰
Anuradha Anuradhapura gihin 😌🙏🏻 Shoi Ana kammliyo tika, adareiiii❤
ආදරෙයි හැමදාමත්. ❤️😍🥰
අයියා, අර හිටිය රිලව් නිදහසේ හිටියා වගේ පෙනුනට අපිට, එයාලා ඉන්නේ නම් ගොඩක් බයේ . එයාලාට කාගෙන් හරි කරදරයක් වෙයි කියලා
රිලව් විතරක් නෙවෙයි ඉතින් අපිත් ඉන්නෙ ඒ බයේමනෙ.
Ane chutta akka koo😩💗
අම්මොහ් අපෙ කට්ටියත් එක සැරයක් ඔය විදිහටම අටමස්තාන වැන්දා😊😅😅
සොලොස්මස්ථානෙම කවර් කරන්න තිබ්බ හැබැයි. 🙈😄
Aparade enna epai api නුවර para අයිනේ inne 😊
Very good sweeden akki hodt wanda 🙏
🙏🙏🙏
Mn loke yanna asama thana..anuradhapura ruwan wali maha says saha sri maha bodin wahanse.
I love you Akka and aiya ♥️♥️♥️
Love you too ❤️🥰❤️
රුවන්වැලි සෑය රෑ 10ට වහනවා.ආයේ පාන්දර 5ට අරින්නේ
🥰🙏
Mata kiyanne thiyenne kammali family ekak 😂😂
😄😄😄😄
අම්මගෙ තාත්තගේ ප්‍රාර්ථනාවා=අලුත් සාමාජිකයා සම්බන්ධ වෙන්නත් පුලුවන්
Akkaoylaga nangi gana kiyanna ko😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤😂😮😮😮
❤❤❤❤ ඔයාලට ආදරෙයි උතුරන්න. ❤❤❤රුවන්වැලි මහා සෑය රැ 10.00 ට වහනවා. උදේ 5.30 ට අරිනවා. ලයිට් ඕෆ් කරන්නේ නෑ.❤❤
ආදරෙයි හැමදාමත් 😍❤️🥰
ඩස්පි නෙවෙ ගප්පි😚
😄😊🥰
API Anuradhapure gihin thisa wawe gawe idan bathuth kawa mate Thame mathekai❤❤
🥰❤️🥰
Anuradhapura gihin dan colombo awith awrudu 4....mata purudu ithin colombo ....nangi ko......monawahari wela wage....
ලයිට් නිවන් නේනෑ
අක්කේ ඔයාලගෙ ගම කොහෙද
කෝ අනේ වූ ටි
A.pura awith pahasu milata apahasuwen ganna puluwn bulbs😂❤
😄😄🙈😍
Mage saram tika video eke pennuwe ai aiyoooo! mn masekata withara passe etika hodala wale damme edama ogollo awith. kmak nah dukank nah.
Nandi math inne anyradapura oyata puluwannan ennako ape gedara
Nandi math inne anyradapura oyata puluwannan ennako ape gedara😢
එන්න මාසෙකට කලින් හොඳටම අනුරාධපුරේට වැස්සා.. ඔය වටේම යට වෙලා තිබ්බා. කුට්ටම්පොකුණේ කිඹුල්ලු ඉන්නවා සමහර වෙලාවට. තිසාවැවෙත් ඉන්නවා
හම්මට සිරි. තිසාවැවේ නාන එක හෙන භයානකයිනෙ ඒ කියන්නෙ.
Trip eka ogollonta kammali unata apita patta athal.......me chutta ko.....eyawa pennan nadda .....ko eya .....❤
❤😍
❤️🥰❤️
මේව හැමදාම රෑට වහනවනේ පන්සල් ඒකයි ඔය මේ දැන්
supiri
ඔයාල ඔය මල් ගත්ත අම්මගෙන්ම අපි මේ ජනවාරි වල මල් ගත්තා...
😊😊😊😊😊😊😊
අක්කි... ඔයාලා මල් ගත්තෙ මගෙ යාලුවගෙ අච්චිගෙන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️🥰🥰🙏🙏
ane churi inna video akak dannako please🙏🙏
රුවන්වැලි සෑයෙ ලයිට් ඔ්ෆ් කරන්නෙ නෑ හැබැයි රෑ 10.00ට වහනවා
Mara lasanay
🥰🥰❤️❤️
Ayeth awada akke Anuradhapura
අනේ ළමයිනෙ පොකුණු කුට්ටමේ ගෑණු නෑවෙ නෑනෙ
අද වැවක් තියා හොද පාලමක් ගහයිද ? පට්ට අවුල් ඔවා දකිද්දි අද ලංකාව තියෙන තත්වයයි ඒකාලේ තිබ්බ තත්වේ දකිද්දී 😢
සිරාවටම අප්පා
❤❤❤❤❤❤❤❤❤❤❤
🥰🥰❤️❤️🥰🥰
අදත් ගොඩක් ලස්සනයි ❤❤ මම හැමදාම ඔයාලා දෙන්නගේ වීඩියෝ බලනවා.😊😊
කෝ අනේ චූට්ටා ගොඩ කාලෙකින් දැක්කේ නෑ ❤️ ඔයාලා කියන්නෙත් නෑ නේ වෙනදට එහෙම කියනවනේ 💖 මෙහෙම ගොඩ දෙනෙක් අහලා තිබ්බා එහෙම කියනවනේ අද එහෙම නෑ ඇත්තටම ලස්සනයි 🥰 අනේ 🥰🥰 අදත් vlog එක 😘 මාරම ලස්සනයි අනුරාධපුරය 🙏
එකනම් ඇත්ත අපි කොලබ ඉදලා එහෙ ගියාම එහෙ ඉන්න ආසයි එ උනාට හැමදාම අපිට එහෙ ඉන්න අමාරුයි😢❤ මෙහෙ පරිසරය එක්ක ඉදලා
අන්නේකයි සීන් එක.
මරු ට්‍රිප් මේව 😂. කෝ අනේ පොඩි අක්ක 🥲 සෑහෙන කාලෙකින් නෑ එයා. ආදරෙයි දෙන්නටම 😘😘❤️❤️ පරිස්සමින් ඉන්න 😷😘❤️.
ආතල් එකේ ඉමු 🤪😘❤️
මට හිතෙන්නේ චුට්ටගෙ wedding එක තිබිල ඒකනෙ එයා නැත්තෙ පස්සේ කියයි හැමෝම චුට්ට ගැන ඇහුවට කිව්වෙ නැත්තෙ ඒක නිසා කියල අපිට බලන්න පුලුවන් වෙයි video එකකින්😊
ආදරෙයි හැමදාමත් ❤️ ආදරෙයි ඔයාලට ❤️ oyalage gewal kalubovila, nugegodada thinne ane
Apith anuradapure trip ekk giya 3days❤
Ape nendala enneth oya laga .ehe geyama apiwa maama hema thenama ekkan yanawa❤
❤️🥰❤️🥰
හිනා වෙන්න නම් බලන්න ඕනෑ ඔයාලාගේ ඒවා තමයි මල්ලි නංගී ❤❤ good luck
😍❤️🥰
@@Kuchiandbuchiඅක්කෙ උදව්වක් අක්‍රන්නකෝ🥺🥺
අභයගිරියට යන්න ඕනි රෑට. මාර නිස්කලංකයි..🎉
දවසක යන්න ඕනේ. 🙂
චුටියි ස්විඩන් අක්කයි හැමෝම vlog ekak gennako
චූටිම අක්කත් ඉන්න වීඩියෝ එකක් ගේන්නකෝ එයාව බලන්න ආසයි ❤❤❤❤❤❤😊😊😊
විඩියෝ එකත් මරු ඔයාලා කට්ටියත් මරු😊😊
🥰❤️❤️🥰
අයියේ රුවන්වැලි සෑයට පාන්දර යන්න මාර ලස්සනයි, මම ගිය දවසේ නම් ලයිට්ස් නැහැ නිලම නිල් පාටයි අහස, පාන්දර හයට wage❤️❤️❤️
glow mark supper market එකෙ තියෙනවා පලතුරු සුවද හදුන්කුරු .
🙂🙂🙂
Chuti gena ahana hema comment ekatama reply dila nene aththatama API oyalage pawlata adare nisai hoyanne.e gena nokiyana eken eyage nama ketha wenawa kiyalai hithenne.
මට ලයික් 1000 වැටිලම නැ 😢😢😢😢😢😢😢😢😢
අනෙ10වෙද්දි වහනවා මිට පස්සෙ postea දාල්ල යන්න අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Ane klin kiuwwa nm maath enawa.❤ oyl blnna. Man anuradhapure 😥. Adarei aiya & akkii❤❤😘😘
ආයෙ ආපු දවසක සෙට් වෙමුකො. ආදරෙයි හැමදාමත් 🥰❤️🥰
හරි කමිමැලි කටිටිය අයියා නමි එහෙම නැහැ
Anuradapura 30 km wage ehain ali gahana gam thiyanawa. E minissunta kadayak wath na kama ganna. Anuradapura yaddi danayak denna puluwan nam watinawa 😊
Ebba wenuwen a kala uthum manussakamata tnx so much kuchi - buchi... pare ennz bawwantath salakanna kuchi - buchi.. pin
ඔව් නේ❤😊
❤️🥰❤️🥰
❤ගොඩක් ❤ ආදරෙයි කුච් , බුචි❤
ආදරෙයි හැමදාමත් 🥰❤️🥰
අක්කෙ උදව්වක් ආරන්නකෝ🥺🥺
Koo ane chutta😢❤❤adarei😊❤❤
ane kiuwata tharaha wenna epa. Budunta puja karaddi hadunkuru ohoma suwada balanna hoda nahalu ape achchi thama kiyanne apita paulu.. ❤❤❤❤❤
බිම් එක ට යමු
😍❤️
අදත් විඩියෝ එක මරැ අනෙ . ඉක්මනටම food challange එකක් ගෙන්නකො.හැමදාමත් ආතල් එකෙ ඉන්න.❤
ලඟදිම ගේන්නම් ❤️🥰
Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
🙏🥰❤️🙏🥰❤️
ඔයාලා පන්සල් ටුවර් එකක් ගියත් මරු,
🔥🔥🔥♥️♥️
😊❤️😍
Akkala dennai aiyai food challenge ekak karannako plzzzz❤❤❤❤adarei oyala hamotama ❤❤
First❤
🙏🥰❤️
ආදරෙයි oyalata ❤
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
*_හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍🥰
ANE Shok loku nanagi ❤ Adarei eyata
😍❤️😍
අනේ ඇයි ඇත්තටම චුට්ටන නැත්තේ ❤❤❤
ඉක්මනට ම අක්කේ ,අයියේ ,
Food Challenge එකක් ඕනේ අක්කේ පීස්