#dinesh

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 192

  • @nilanthipradeepika4829
    @nilanthipradeepika4829 2 роки тому +103

    අනෙ සර් මම ලන්කාවෙ තරුණයන්ගේ ලව් හරිම ලස්සනයි නෙද මම ලන්කාවට එනවා එ ඔයාව බලන්න මොකද අපිට ඔහොම සර්ල්ලා හම්බ උනෙ නැ

  • @surangihemachandra9074
    @surangihemachandra9074 2 роки тому +211

    තේ එකක් බොන ගමන් ඇහැවෙ අනේ..හිනා වෙලා හිනා වෙලා තේ නහයෙනුත් ආව🤣🙈🤗❤️

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 2 роки тому +81

    ඇත්තටම සර්ගෙ මේ වැඩ සටහන් පාසල් ලමුන්ට පමනක් නොවෙ ,අපිත් ආසයි අහන්න බලන්න,,,බුදු සරණයි ඔබට..

  • @sadamali-ek9xp
    @sadamali-ek9xp Рік тому +21

    මේවා දැක්කම සර්ට හිනා යන්නේ නැද්ද දන්නේ නෑ 🤣🤣🤣🤣 අම්මෝ

  • @dewmini2009
    @dewmini2009 2 роки тому +38

    සර්ගෙ හිනාව මරු😂😂😂🤭🤭🤭🤭

    • @nadee4548
      @nadee4548 2 роки тому +2

      ඔව් ඇහ්...ඒ හිනාවට අපිටත් හිනා යනවා😂♥️

    • @PresanneSangive-jc1do
      @PresanneSangive-jc1do Рік тому

      Ane pala

  • @anjya7018
    @anjya7018 2 роки тому +32

    අම්මෝ හිනා කාලා මැරෙනවා යකෝ😂😂මාත් යන්න ඕනි මේ සර්ගෙ පන්ති

  • @nuwanthikasachini2598
    @nuwanthikasachini2598 Рік тому +11

    අයියෝ අයියෝ💔💔🤣🤣🤣🤣🤣 කදුලු එනෝ හිනාවෙලා

  • @supun3023
    @supun3023  2 роки тому +14

    මෙ වගෙ විඩියො නැරඹීමට චැනල් එක (subscribe 🔔) කරලා සෙට් වෙන්න 😝🌼🍃

  • @nadee4548
    @nadee4548 2 роки тому +13

    04:53 පරම්පරාවෙ මහ එකා....🤣🤣🤣

  • @nilminikumari1502
    @nilminikumari1502 2 роки тому +27

    සර් ඔයාගේ වීඩියෝ බලන්න බලන්න ආසයි මදපෙරදිග අපි හිනාකාලා මැරෙනවා 😁😁😁

  • @dohaqatar9055
    @dohaqatar9055 Рік тому +18

    සර් ඔයා ගෙන් ලමයි විතරක් නෙවෙයි වයසක අපිත් ඉගෙන ගන්නවා රට ඉන්න අපිට කිසිම සතුටක් නැ ඵත් සර් ගෙ වැඩ සටහන් බලලා සතුටක් ලබනවා සර්ට දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි👏👍🌹❤

  • @tharusha561
    @tharusha561 2 роки тому +42

    අන්තිම එක තමා ආතල් 🤣

  • @shwusbs3889
    @shwusbs3889 Рік тому +29

    ඇත්තටම ඔබතුගෙ කතා අහනකොට ලෝකම අමතකයි. අනේ අපිට මෙහෙම සර්ලා දකින්න ලැබුනේ නැහැ.. බුදු සරණයි. ජේසු පිහිටයි සර් 💕🙏💕

    • @babyme8886
      @babyme8886 Рік тому +1

      බුදුසරණයි 😊🙏❤️

  • @nandanenandane6565
    @nandanenandane6565 2 роки тому +10

    නියමයි සර් පරිස්සමින් යන.එන.කොට බුදු සරණයි

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 2 роки тому +3

    අම්මෝ සර්ට මේ වචන කොහෙන් එනවද මන්දා.බුදු සරණයි මුතුගල සර් 🙏🙏🙏❤️

  • @nayomidilrukshi2840
    @nayomidilrukshi2840 Рік тому +8

    පාසල් කාලෙ ලව් පටන් ගන්න එපා ...........අද්දැකීමෙන් කියන්නෙ වැරදුනොත් සමහර වෙලාවට ගොඩ එන්න අමාරු වෙන්න පුළුවන් .........
    ඒ වගේම සමහර ලව් දැක්කම කලකිරෙනවා 🤣

  • @anjya7018
    @anjya7018 2 роки тому +6

    අම්මෝ යකෝ හිනා කාලා මැරෙනවා..මාත් යන්න ඕනි

  • @tharushanethmina1618
    @tharushanethmina1618 2 роки тому +10

    මුතුගල සාර් අාතල් බං අැ😅😅

  • @HarshaniDesilva-w8p
    @HarshaniDesilva-w8p 3 місяці тому

    බුදුසරනයි සර්. හැමදාමත් සතුටින් පරෙස්සමෙන් ඉන්න ලැබේවා !

  • @achaladeerasinghe8554
    @achaladeerasinghe8554 2 роки тому +7

    සර්ගෙ හිනාව

  • @danuwa.gimhana
    @danuwa.gimhana 2 роки тому +5

    බුදුඅම්මෝ සර් 😂😂😂

  • @janitha136
    @janitha136 2 роки тому +6

    ඇත්ත කතාව 😍😍🍎

  • @qatardoha7581
    @qatardoha7581 Рік тому +9

    සර් ඔයා නම් ගුරුතුමෙක් දෙව් කෙනෙක් එතරම් ම හොද ගුරුවරයෙක්

  • @sadhamal3824
    @sadhamal3824 2 роки тому +18

    හිනාවෙලා වැඩි කමට පඩේකුත් ගියා 😂😂😂😂😂💔💔

  • @sandeepasanju8721
    @sandeepasanju8721 Рік тому +1

    අම්මෝ අවසානඑක මරු

  • @nimalimadushika9777
    @nimalimadushika9777 Рік тому

    අනේ මංදා සර්.හිනාවෙලා මැරෙයි අපි.🤣🤣🤣🤣🤣

  • @dilarageesadi8158
    @dilarageesadi8158 2 роки тому +11

    වීඩියො එක කොලිටිනම් පට්ට ඈ ...සුභ පැතුම් 💓

    • @supun3023
      @supun3023  2 роки тому

      ස්තුතියි🌼🍃

  • @sohanikavindya959
    @sohanikavindya959 2 роки тому +14

    ජීවිතය හොදම දේවල්.කියා දුන්න අංක එකෙ ගුරුතුමා.....මුතුගල්ල සර් තමයි ❤️❤️❤️❤️ හැමදාම ආදරේ සර්ගෙ කතා අහලා ජීවිතය හදා ගත්ත තැන් ඕන තරම් තියේ.........😊😊😊

  • @ghanshyam5491
    @ghanshyam5491 Рік тому +1

    අනෙ සර් හිනස්ලප මරන්නල එපා😂😂

  • @himansasandesh1052
    @himansasandesh1052 2 роки тому +4

    අම්මො සර්😁😂

  • @induwejethunga5704
    @induwejethunga5704 Рік тому +3

    මාත් හිතන් ඉන්නේ සර් හමුවෙන්න්ස් අනේ සුන්දර මනුස්සයා

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 роки тому +15

    නියම ගුරුවරයෙක්...👍

    • @devilcostha2608
      @devilcostha2608 Рік тому

      සිරවාටම ඔයී පට්ටා හොඳ ගුරුවරයේක් ඔයී මමත් පට්ටා අසායී ඔයී පරිස්සමෙන් බුදුසරණයී සර් 🙏🙏🙏🙏🙏

  • @sasankafernando2849
    @sasankafernando2849 2 роки тому +3

    පොඩි රෙදි කෑල්ල.🤣🤣

  • @rituka574
    @rituka574 2 роки тому +23

    සර් නම් මාර ආතල් අප්පා සර් ගොඩක් හොදයි ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර්..🥺🥺🥺🥺🥺😊😭😭

    • @supun3023
      @supun3023  2 роки тому +2

      මන් දන්න විදිහට සර්ට සනීපයි🌼🍃

  • @qatardoha7581
    @qatardoha7581 Рік тому +4

    හොද ගුරුවරයෙක් බුදුසරණයි ඔයාට

  • @janajana7879
    @janajana7879 Рік тому

    ආඉයූඔ. සර් 😂😂😂😂මට baaa....

  • @Cookingsaku
    @Cookingsaku Рік тому

    මැදපෙරදිග apita පොඩ්ඩක් මොහොතකට parsa amatha wela hinassauwa අපේ ස්ර්💓

  • @champikalakshman
    @champikalakshman 2 роки тому +13

    මුතුගල සර්ගෙ හොඳම ජෝක් කියල කන්‍ටෙන්ට් එක දැන්මම මං හිතන්නෙ ඒක සර්ට හොඳ නෑ කියලා. මෙහෙම දැම්මනම් මුතුගල සර්ගෙ හොඳම ස්ටෑන්ඩප් ටික. මොකද සර්ල ජෝක් කරන් නෑ.

  • @janajana7879
    @janajana7879 Рік тому

    මටත් හිනාවෙලා කදුලුත් එනවා 😁😁😁😰😄😄😄😄

  • @VishwaTharu-o4r
    @VishwaTharu-o4r Рік тому

    සාලයා😂😂😂🤣😋🙏🙏🙏❤❤❤

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 Рік тому

    මට බෑ 😹😹😹😹😂😂😂

  • @dammikathushari5193
    @dammikathushari5193 Рік тому

    සර් බුදුසරණ 🙏 අපිට ඔහොම සර්ල හිට්යා නම් අපිත් ගොඩ

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 2 роки тому

    Niyamai sirahanna asai sirge kaththa budusaranai

  • @paraminawodya
    @paraminawodya Рік тому

    අනේ මට බැ😂😂😂😂😂😂😂

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 Рік тому

    Aiyooo sir api inna dubai wala oba thumaga video nokadawa ma bala nawa sir obathumata budusaranai 🙏🙏🙏

  • @shashimuthu988
    @shashimuthu988 Рік тому

    පරම්පරාවේ මහඑකා😅😅😅

  • @JayaramJayaram-od2do
    @JayaramJayaram-od2do Рік тому

    Muthugaala sir Patta

  • @sandamaliwickramasinghe3107
    @sandamaliwickramasinghe3107 2 роки тому +12

    Sirge hinawata tamai api asama

    • @nadee4548
      @nadee4548 2 роки тому

      Ammo ow aa ek dakala thw hinaa ynwa🤣🤣🤣

  • @nipuninadeesha3326
    @nipuninadeesha3326 2 роки тому +12

    සර්ගෙ පලවෙනි කතාවෙන් මට මතක් උනෙ Ex ව😂😂😂

  • @isanisakunthala6636
    @isanisakunthala6636 Рік тому

    Sirge hinawa thama maru

  • @dilshanchathuranga195
    @dilshanchathuranga195 Рік тому

    😂සනීලියෝන්

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому

    Jok eka hoda sinhalenma hithata wadinna kiya denawa....sathuta labanawanam hinawen eka hithata osuwak....👌👌👌💃😄beheth oni na...

  • @madujayawardana5319
    @madujayawardana5319 2 роки тому +9

    මම ඉන්නෙ පිටරට. සර් කීව දේකට මටම හිනා. මම බලන්නෙ වයසක කෙනෙක්. කඩේට ගියොත් කැමරාවට වැහිල කොහොම හරි හොරෙන් පොඩි දේවල් සාක්කුවේ දමා ගන්නවා. කොච්චර එපා කීවත් අහන්නෙම නෑ. කනත්තට ගිහින් ඒකෙ තියෙන එක එක දේවල් අරන් එනවා. මිනිස්සු පොලීසියට කීවාම පොලීසිය ගෙදරට එනවා. මටම හිනා.

  • @freeuse9035
    @freeuse9035 Рік тому +1

    අයියෝ මම හිනා වෙලා කඳුලුත් ආවා

  • @manojdilhan7949
    @manojdilhan7949 Рік тому

    Mekata kiyanne gok newe adarsha 😊marama adarshayak mewa

  • @kalumindikakalumindika918
    @kalumindikakalumindika918 2 роки тому +8

    ආ මුතූ ජෝක් කරනවා වගෙ

  • @roshandilusha
    @roshandilusha Рік тому +1

    තව ඩිංගෙන් සුදු අප්පච්චි බිම 🤗

  • @PresanneSangive-jc1do
    @PresanneSangive-jc1do Рік тому

    Super hinava sir

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 роки тому +6

    අන්තිමට අමු කුණුහරුපයක් තියලා අතෑරියා...... 😂 ශුක්‍රාණු ව ගිහිල්ලා තියෙන්නේ කොහෙන් ද කියලා තේරුණ උන් Like එකක් දාන් පලයව්... 😁

  • @menolisathsarani8241
    @menolisathsarani8241 Рік тому

    Ammo 😂😂😂😂😂

  • @shehanbro1185
    @shehanbro1185 Рік тому +1

    athal oii

  • @IshanDiluka-z1j
    @IshanDiluka-z1j 6 місяців тому

    ❤❤❤😂😂😂

  • @samadirashmika3212
    @samadirashmika3212 2 роки тому +1

    Thawa tiken gedarinuth elonawa pissu hedila තනියෙන් hina wenawa kiyala.🤣

  • @HIMAGaming-i9j
    @HIMAGaming-i9j 2 роки тому +2

    🤣🤣. ම⁣ාවහොස්පිටල්දාන්ට. අ⁣ඉෙයා්

  • @gnanindaariyaratne4529
    @gnanindaariyaratne4529 Рік тому +1

    Enjoy watching his teaching and the life lessons to the students by way of jokes. Love his sense of humor. I remember Mohanlal Grero teaching physics and had a similar approach to teaching. These kinds of teachers are few and far between. This teacher and his students are blessed.

  • @hirushisendira4010
    @hirushisendira4010 2 роки тому +6

    😀😂

  • @r.p.d.s.sjayaweera8345
    @r.p.d.s.sjayaweera8345 Рік тому

    Ammo 😅😅

  • @youtubemovieland6069
    @youtubemovieland6069 2 роки тому +1

    Nice

  • @sankalpagalapitage8779
    @sankalpagalapitage8779 2 роки тому +2

    Anthima eka

  • @sriyanivijeshekara8952
    @sriyanivijeshekara8952 2 роки тому

    Supiri

  • @gamganimasa9242
    @gamganimasa9242 Рік тому

    Apa mansa Sansana akamthana mutugala sarga panti mahasi wala awama hinawa hithata loku sahanayak nikaruna anawas dawal balanna nathiwa wadinama guru haruma kiyanna 🙏🙏🙏tharuwam saranai davi pihitai siyaluma danatama

  • @mudithamilinda1290
    @mudithamilinda1290 2 роки тому

    Niyamai

  • @anusongs6629
    @anusongs6629 2 роки тому +4

    අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි "!

  • @ඩොටී186
    @ඩොටී186 Рік тому

    😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣

  • @parse360
    @parse360 2 роки тому +2

    සිරාවටම සුදු අප්පච්චි කියන කෙල්ලො ඉන්නවද

  • @d.k.wijethunga8515
    @d.k.wijethunga8515 2 роки тому

    Aththatama thissa sirta passe inna sundarama bio guruwryek..

  • @shiharaossen9128
    @shiharaossen9128 2 роки тому

    Sir 🤗🤗🤗🤗🤗🤗🤗🤗💕

  • @thanujadilruckshi9846
    @thanujadilruckshi9846 2 роки тому +2

    Mage mutuuta jayama wewa. Bs

  • @sandunisithumini778
    @sandunisithumini778 2 роки тому +1

    ♥️♥️♥️

  • @gaminigamini1183
    @gaminigamini1183 Рік тому

    😂

  • @jiminyougotnojams6529
    @jiminyougotnojams6529 2 роки тому

    Matath oya pantjiyata yanna one😂💔😂

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 роки тому +24

    මට සර්ගේ පන්තියට එන්න ඔනේ හරිම සෝක් අනේ

    • @Anjali_452yt
      @Anjali_452yt 2 роки тому +7

      ජෝක් බලන්න ක්ලාස් යන්න ඕන් නැ යූ ටියුබ් එකෙ ගොඩක් වීඩියො තියනව 👍 ඉගෙනගන්න නම් හරි ගුරුවරයෙක් ලගට යන්න

    • @mixfruit000
      @mixfruit000 2 роки тому

      @@Anjali_452yt ha

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 2 роки тому +2

      සෝක් 😂 ඔයා සෝක් වෙන්නද පන්ති යන්නේ

    • @ADCreations6434
      @ADCreations6434 2 роки тому +2

      ඉගනගෙන විතරක් හරියන්නෑ සජේ ගැනත් දැනගන්න ඕනි මොකද ලිදේ ඉන්න madiya වගේ ඉඳලා වැඩක් නෑනේ බ්‍රෝ🤪

    • @kawshanrajapaksha
      @kawshanrajapaksha 2 роки тому

      Mn yano..

  • @RathnaHewamana
    @RathnaHewamana 4 місяці тому

    . ❤🎉🎉

  • @GunawathDisanayaka-kw1tv
    @GunawathDisanayaka-kw1tv Рік тому

    Sir ge class walata enda apita pina nathi una bio aluthima widiykata ugannawa

  • @gamganimasa9242
    @gamganimasa9242 Рік тому

    🌹🌹🌹🌹🌹🌹Oman

  • @dineshsadaruwan8987
    @dineshsadaruwan8987 2 роки тому

    😂😂😂🤣🤣🤣🤣🤣🤣😅😅😅😅😅

  • @amaldananjaya2160
    @amaldananjaya2160 2 роки тому +1

    💝💝💝💝❤️

    • @TuckyKumuduni
      @TuckyKumuduni Рік тому

      Niyamai Wasanawan ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimeshakumari-fx4ym
    @nimeshakumari-fx4ym Рік тому

    😅😅😅😅

  • @supun3023
    @supun3023  2 роки тому +3

    Dinesh Muthugala සර්ගෙ අලුත් එක (ep 2)
    ➡️ ua-cam.com/video/-v53kHPhBJ4/v-deo.html

    • @erindslive818
      @erindslive818 2 роки тому

      Super ❤️❤️❤️

    • @kranthisrilanka7926
      @kranthisrilanka7926 2 роки тому

      👌👌👌👌👌👌👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻😁😁😁😁😁😁😁

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 Рік тому

    අාඳා කාලා. බැංකොක් ගියා. විල් බැරෝ .

  • @sathsaraniamaya
    @sathsaraniamaya Рік тому

    Sir gmpht ennako class karanna😢

  • @sanjeewanikumarasinghe463
    @sanjeewanikumarasinghe463 2 роки тому +1

    Sr mama 7 vasare mama A Laval balata bayolagi karanne mage hine

  • @janugajanudi5896
    @janugajanudi5896 2 роки тому +3

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤯

  • @shawnfernando5616
    @shawnfernando5616 2 роки тому +4

    හිනා ගියේ නෑනේ 🙄

    • @RDVEDITz
      @RDVEDITz 2 роки тому

      😂😂

    • @ADCreations6434
      @ADCreations6434 2 роки тому +4

      Hmm බෙහෙත් ගත්තනම් හරි

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 роки тому +1

      Ponneyk unama ohomai itn

    • @ManojManoj-dl2vw
      @ManojManoj-dl2vw Рік тому +1

      උබේ පොන්න කමට බන් 😅😅නෑ නෑ සොරි මේ සයන්ස් වලින් නෙහ් ජෝක් කරන්නෙ උබට ඒවා තේරෙන්නෑ 😅Ol වත් පාස් නැති මී හටකෙක්ට Al සයන්ස් තේරෙයිද බන් ගනන් ගන්න එපා 😅😅😅

  • @PresanneSangive-jc1do
    @PresanneSangive-jc1do Рік тому

    New

  • @wathsalachamodi5385
    @wathsalachamodi5385 2 роки тому

    Ninda noyana bio claa ekt mt ynn lbimm wsnwk jiwithe ,ssr 2m hdnw sirt godk pin sir

  • @komarik4660
    @komarik4660 2 роки тому

    👌👌👌👌👌👌

  • @mobilytamra4270
    @mobilytamra4270 Рік тому

    😄😄😄😄😄😄😄😄💯💯💯💯💯💯🌷🌷🌷

  • @bandulawikramacinghebandul8071
    @bandulawikramacinghebandul8071 2 роки тому

    Qatar🌹👍👍👍

  • @isuruekanayaka3847
    @isuruekanayaka3847 2 роки тому

    💜️