Zero to Greatness... බිංදුවෙන් විශිෂ්ටත්වයට... | Chandana Gunawardane

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 99

  • @chalidelani9359
    @chalidelani9359 3 роки тому +32

    කරුණාකරලා පසු බිමින් යන සංගීත ඉවත් කරන්න. එය ඔබතුමාගෙන් පණිවිඩය ඇසිමට මහත් බාධාවක්. ස්තූතියි.🙏🙏🙏

  • @happylife9346
    @happylife9346 3 роки тому +4

    මම 2003 ඔබතුමාගේ වැඩසටහනකට සහබාගි වුනා. අදටත් ඒ ඉගනගත් දේවල් ජිවිතයට හරිම වැදගත්.

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 2 дні тому

    ආදරේයි සර් ඔබ තුමා අප අතර නැතිබව දැනෙනවිට හරිම දුකයි... ඉන්න තැනක සතුටින් ඉන්න ලැබේවා 🙏

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d 11 місяців тому

    Thunuruwan Saranin Sirta දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා

  • @urenyapa8418
    @urenyapa8418 3 роки тому +4

    සර්ට බොහොම පින් .ඒවාගේම බොහොම ස්තුති .🙏🙏🙏
    අපි වාගේ තරුණයින්ගේ ඔලුටික හදන්න මහන්සි වෙනවාට . බුදුසරණයි

  • @ceylon_elites
    @ceylon_elites 3 роки тому +10

    රටේ සිටින අතලොස්සක් වූ වියුක්ත මනසක් සහිත බුද්ධිමත් නැණවතුනට ඔබ වැන්නන් ජීවිතයට ශක්තියක් වේවා!!!

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 3 роки тому +3

    බොහොම ස්තුති ඔබතුමාට . මානසිකව වැටිලා හිටපු වෙලේක මේක බැලුවේ . හිත ගොඩක් හැදුනා. බොහොම පින්

  • @shashiabeysekara1829
    @shashiabeysekara1829 3 роки тому +8

    background sound එක වැඩියි

  • @nimalrajapaksa5179
    @nimalrajapaksa5179 2 роки тому

    අද 2022 මැයි 21මමත් කැමැතියි මෙම වැඩ සටහනට සම්බන්ධ ව්‍රෙන්න.

  • @vishakarasanjali5332
    @vishakarasanjali5332 2 роки тому

    Bohoma sthuti sir 🙏

  • @dinisurujagodaarachchi7533
    @dinisurujagodaarachchi7533 3 роки тому +1

    බුදුසරණයි!🙏

  • @clachannel3597
    @clachannel3597 3 роки тому

    ස්තුතියි...ඔබට ජය තෙරුවන්සරනයි...

  • @brilliantworks3494
    @brilliantworks3494 3 роки тому +1

    Thanks 🙏

  • @tilinimihiran3305
    @tilinimihiran3305 3 роки тому

    Thankyou sar..jp

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 роки тому

    Thanks a lot, God bless you.

  • @Dreamrootproduction
    @Dreamrootproduction 3 роки тому

    ස්තූතියි සර්

  • @sampathjayananda854
    @sampathjayananda854 2 роки тому

    obathumata me pinen niwan suwa lebewa

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 3 роки тому

    Great talk thank you sir

  • @Chandee120
    @Chandee120 3 роки тому

    Thank you very much sir ...

  • @funnyinsports9009
    @funnyinsports9009 3 роки тому +2

    නැ නැ sounds හොදයි 👍👍👍

  • @asiaworkaluminium4059
    @asiaworkaluminium4059 3 роки тому

    Isthuthi isthuthi isthuthi sir .

  • @poornikarashmi551
    @poornikarashmi551 3 роки тому

    Thank you❤️

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 роки тому

    Budusaranai obatumata

  • @bro-tr4qt
    @bro-tr4qt 3 роки тому

    Thanks sir

  • @rajabandaranayeke2977
    @rajabandaranayeke2977 3 роки тому

    Thank you very much
    Dear Sir !

  • @ashinthaushan4687
    @ashinthaushan4687 3 роки тому

    Thank you very much sir !

  • @dilshanchamod5154
    @dilshanchamod5154 3 роки тому

    Thank you sir❤️

  • @sathsarastudio4357
    @sathsarastudio4357 3 роки тому

    Wadanaya nomethinam bohoma hodai esimata pahasui

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 3 роки тому +1

    Sir මමත් ඔබතුමා සෙවණේ dee විශිෂ්ටත්වයට path wena විදිය සුපිරිම විදියට ඉගෙන ගන්නට practice karanna කැමති.mata maga පෙන්වා දෙන්න.නීරෝගී වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි බොහොම .🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🏆️🏆️

  • @fruitsvegculinarytecjagapr3638
    @fruitsvegculinarytecjagapr3638 3 роки тому

    තෙරුවන් සරණයි ඔබතුමාට !
    මමත් සම්බන්ධ වෙන්න ආසයි!

  • @roosiruproduction2416
    @roosiruproduction2416 3 роки тому

    තෙරුවන් සරණයි ඔබතුමාට මමත් සම්බන්ධ වෙනවා ඔබතුමා සමග

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 роки тому

    Great vidio

  • @AnushaSandamali-ns1ih
    @AnushaSandamali-ns1ih 3 роки тому

    So truth sir

  • @sotkw4352
    @sotkw4352 3 роки тому

    Sthuthi sir

  • @janakanawarathne4304
    @janakanawarathne4304 3 роки тому

    Good .

  • @sehanianjalee6950
    @sehanianjalee6950 3 роки тому

    Thank you sir

  • @thilankarukmal157
    @thilankarukmal157 3 роки тому

    Super

  • @ruwanweerasinghe3000
    @ruwanweerasinghe3000 3 роки тому

    Good sir

  • @aisuaishu2008
    @aisuaishu2008 3 роки тому

    Take care sir god bless you

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 3 роки тому +1

    ඔබත් විශිෂ්ට යි.ඔබගේ නමත් මෙයට 22 ලෙස එක් කලා.

  • @pushpikawanninayaka1995
    @pushpikawanninayaka1995 3 роки тому

    Sir Motivation vedio karana boho denath example ganne loke ratawal walin. Ape lankawe ewage nadda? hethuwa ape chinthanaya athara wenasak nadda?

  • @disnakanthi4627
    @disnakanthi4627 3 роки тому

    Sor a video ekath ikmanata denna sir api athule thiyena sskthiya awadi karanna kiwwata eka therenne na.matath hithennema api api thula athi sakthiya wardanaya kireemai apata diyunuwenna thiyena ekama margaya kiyala.

  • @yaserahamed1537
    @yaserahamed1537 3 роки тому +4

    Sir music level high ur voice
    low... 👍👍👍

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 3 роки тому

    aashirwada weawa sir

  • @nelumudurawana8924
    @nelumudurawana8924 Рік тому

    🙏🙏🙏

  • @sampathhemamuni9487
    @sampathhemamuni9487 3 роки тому

    සර් වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ. මම සර්ගෙ වැඩසටහනකට සම්බන්වුනා 2001දි වගෙ. එදා අහපු වචන ටිකෙන් මම ජීවිතය ගොඩක් වෙනස් කරගත්තා. Yes l can කියලා අපි කෑ ගහල කීව ඒත් මම දැන් එක තැනක නතරවෙලා වගෙ දැනෙනවා. මට සර්ව සම්බන්ධ කරගන්න විදියක් කියන්න. ස්තුතියි සර්

  • @sachinidissanayake4667
    @sachinidissanayake4667 3 роки тому +1

    I iike to join that sir

  • @binn5050
    @binn5050 3 роки тому

    Sir matath join wenna onaa. Workshop aekata sambanda wenaa kiyak gannawad

  • @layoramusic6875
    @layoramusic6875 3 роки тому

    Api watila inne me wele mudal na wiyadam karanna puluwannam you tube video danna

  • @madushikasheshani6147
    @madushikasheshani6147 3 роки тому

    sir ga lakchures godak hodaee ath sir ga video valadee sir ga voice eka vetharak ahana videhata hadanna tone daanna nathuvaa hoden ahumkan danna eda danna thank you so much

  • @saadivlogssl2092
    @saadivlogssl2092 3 роки тому

    Sir ahanna amarui obathumage handa vitharak unana nam ahagena Inna asai background sound ain karanna

  • @duladisaign8522
    @duladisaign8522 3 роки тому +1

    mamath join wenna kamathi kohomada kiynna

  • @sachinthanaranathunga8906
    @sachinthanaranathunga8906 2 роки тому +1

    යලි නොඑන්නම ගිය ගිය චන්දනයන් 😪

  • @lakminirenu4617
    @lakminirenu4617 3 роки тому

    Kohomada join wenne program ekata

  • @harshaherath5908
    @harshaherath5908 3 роки тому

    How is joint the program sir

  • @ruwanweerasinghe3000
    @ruwanweerasinghe3000 3 роки тому

    👍

  • @channaholidays7198
    @channaholidays7198 3 роки тому

    lankavata apu davasaka mamath sahabhagi wenava.BUDUSARANAI SIR,...

  • @chansam8966
    @chansam8966 3 роки тому

    Sir, BACKGROUND music is too LOUD. Pl. Consider this next time. Thanks!

  • @vihangaproduction9866
    @vihangaproduction9866 3 роки тому

    Matath sambanda wenna oni sir

  • @sathsarastudio4357
    @sathsarastudio4357 3 роки тому

    Wedasatahana godak hodsi

  • @ragamusictv1489
    @ragamusictv1489 3 роки тому

    Sar me Katawe Ttawat wadinwa. Opra. Winpi. Wilma RADL gana chuttak kiuwanm. Wilma jivite miissu ahann ona katawak

  • @everything5679
    @everything5679 3 роки тому

    🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃

  • @urenyapa8418
    @urenyapa8418 3 роки тому

    සර්ව සම්බන්ධ වෙන්නේ කොහොමද . බුදුසරණයි 🙏🙏🙏

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 3 роки тому

    සංගීතය නොතිබුනානම් හොදයි සර් ස්තූති

  • @indikaprasad1970
    @indikaprasad1970 3 роки тому +1

    තෙරුවන් සරණයි! සර් මමත් සම්බන්ධ වෙන්න කැමතියි.කොහොමද සම්බන්ධ වෙන්නේ?

  • @prabathsamarakoon6112
    @prabathsamarakoon6112 3 роки тому

    👍👍👍😍😘

  • @a.d.l5184
    @a.d.l5184 3 роки тому

    ❤❤❤❤❤

  • @amilanuwan3805
    @amilanuwan3805 3 роки тому

    Sir, kohomada sambanda wenne?

  • @sanjanawarnakulasooriya6073
    @sanjanawarnakulasooriya6073 3 роки тому

    ❤️🙏🏻

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 роки тому

    🌹🌹🌹🌹🌹🌹

  • @dinushadissanayaka5865
    @dinushadissanayaka5865 3 роки тому

    Background sound😣😐

  • @wasanthagems4090
    @wasanthagems4090 3 роки тому

    ❤️

  • @ireshasandamali9817
    @ireshasandamali9817 3 роки тому +1

    අනේ sir... Mata sirge number eka denna puluwanda 🙏

  • @dilananurudhabuthpitiyabut1285
    @dilananurudhabuthpitiyabut1285 3 роки тому

    Sir Karunu 11 ..kohomada dana ganne
    ..time aka 4 hours lecture aka plz dana ganta kamathi sir....

  • @ayeshumayanga1942
    @ayeshumayanga1942 3 роки тому

    Sound wedii

  • @senithudayanga3677
    @senithudayanga3677 3 роки тому

    Akatu wenne kohomada

  • @muthumallawarachchi76
    @muthumallawarachchi76 3 роки тому +10

    පසුබිම් සංගීතය නැතුව හොඳයි සර්

  • @subodhap
    @subodhap 3 роки тому +2

    Music is disterbing..

  • @ayomikokila271
    @ayomikokila271 3 роки тому +1

    Music is so disturbing and inappropriate.😓

  • @shilanideewika846
    @shilanideewika846 3 роки тому

    Pasubim sangeethaya maha karadarayak

  • @sumithamarasinghe7088
    @sumithamarasinghe7088 Рік тому

    කටහඬ අභිබවා ඇසෙන කටුක කර්කශ සංගීතය නිසාවෙන්ම, අභාවප්‍රාප්ත මෙතුමා විසින් සිංහල ජාතියට දායාද කල වටිනා පණිවුඩය අසා ගැනීමේ වාසනාව මෙහි සංගීත අද්‍යක්ෂක තුමා සිංහල ජාතියට අහිමි කොට ඇත. කරුණාකර සියළුම වීඩියෝ වලින් මෙවැනි සංගීත ඛණ්ඩ ඉවත්කර මෙතුමාගේ වටිනා අදහස් වලින් සිංහල ජාතිය සන්නද්ධ කල මැනැවි.

  • @nayanisilani529
    @nayanisilani529 2 роки тому

    Thank you sir

  • @jeewanthasiribaddana7334
    @jeewanthasiribaddana7334 3 роки тому

    👍

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 роки тому

    ❤❤❤