කොන්ද පණ තියෙන මිනිසුන් හදන ආත්ම විශ්වාසය... | Chandana Gunawardane

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 67

  • @jeewanabhayawardhana1612
    @jeewanabhayawardhana1612 11 місяців тому +3

    අද 2024 මාර්තු මස 04.වර්තමානයේ සිටින් මෙවන් උපදේශකයන් සහ මෙතුමා සන්දනය කලහොත් සැහෙන වෙනසක තියෙනව..ඉතාම ගැබුරු සරල අර්තවත් අපිටගැලපෙන ආකාරයට සාර්ථකවම ඉදිරිපත් කරනව...

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 11 місяців тому +1

    ස්තුතියි !

  • @sudarmaperera3009
    @sudarmaperera3009 11 місяців тому +1

    චන්දන සර් ඔබට නිවන අවබෝධ වේවා

  • @champamuthumala7558
    @champamuthumala7558 5 років тому +12

    සර්ට තුනුරුවන් ගේම සරණයි .
    සර්ට තවදුරටත් කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා .

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 8 місяців тому

    ඔබතුමන්ට උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා ....!

  • @kanchanagamage616
    @kanchanagamage616 5 років тому +4

    සර් මම කාංචනා .සර්‍ට මාව මතක නැතුව ඇති ඒත් සර්‍ නම් ඉන්නේ මගේ හිතේ ඉහල ම තැනක.2011-2013 කාල තුල සර්ගේ හැම දේශනයකට සහබාගි වෙලා අද වෙනකොට ජීවිතේ දිනුමක් කියන්න පුලුවන් කියන තැනකට ආපු කෙනෙක් .
    ජිවිතේ ට සර්ගේ වචන වලින් දුන්න හයිය තේරුම් ගියේ ජිවිතේ එක් හැප්පේදි.
    පරදින දවසක් ගානේ තනියම නැගිටින්න හයිය දුන්නේ සර්‍ එදා අපේ හිතට දුන්න හයිය .අවු7ක8කට පස්සේ සර්‍ එදා දකින්න පුරුදු කරපු ලොකු හිනයක් හැබැවෙලා ඒකයි මේ විදියට හරි ස්තුතිය කරන්න ඕන කියලා හිතුවේ ඒ වගේ ම නාලිකා මිස් ගොඩාක් ආදරේන් මතක් කරන්නවා.
    තවත් මනුස්සයෝ දසදහස් ගනනකට ජිවිතේ දිනන්න ශක්තියක් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර්ට බුදුසරණයි.

  • @jagathacademy1819
    @jagathacademy1819 Рік тому +1

    Very useful speech

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 11 місяців тому

    Thank you සර් තෙරුවන් සරණයි

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d Рік тому

    Thunuruwan Saranin ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 2 роки тому +1

    වසරදෙකකට පසුව උනත් ඔබ තුමාගේ vidio එක නැරඹීමට ලැබීම මට වාසනාවකි....මමඔබ තුමාගේ අදහස් වලට ගරැ කරමි...

  • @patriciaabey9825
    @patriciaabey9825 7 місяців тому

    Mage adraniya guru peyanan budusaranie estutie peyanani mama puduma jayak gatha obatuma duna danumin❤❤❤great 🙏

  • @kusumamarasekara4512
    @kusumamarasekara4512 3 місяці тому

    අදටත් එතුමා ජීවමානයි.....

  • @englishwiththilina7851
    @englishwiththilina7851 8 місяців тому

    Excellent sir..🎉

  • @rasikaabeyweera3876
    @rasikaabeyweera3876 5 років тому +8

    He is my favourite human and hero. I learnt lot of things. Love u so much.

  • @HasithaBandara-yk9gc
    @HasithaBandara-yk9gc Рік тому

    Thank you sir 🙏🙏

  • @padmasreesamaranayake8968
    @padmasreesamaranayake8968 3 роки тому

    Ediripathwu karunu bohodurata ihalata negayannata pihita wiya hakiy. Ee anuwa ada samajaye ayata behewin watinawa. Dhanawaadi Laukhika lokayehi aragalaya sathuta saha asthuta athara pawathima thamai lokaya. Thama mawaganna lokaya thmatama wenaskala hakkaki. Buduhamuduruwo minisage mema swabhawayata wadale, Lokaya thiyenne mema bambayak pamanawu shreeraya thulai yanna. Minissu sithen hadaganna kalapa walin iwathwunudata sada sathuta lebenabawa nishchitha bawa Dharmaye sandahan wei. Bhawyen bhawayata gamankireema kiyanneth kalapa wenaskireema weni deyak. Esewethath presentation eka ape minissunta prayojanawath, habai sammakammantha amathaka karanne nathuwa.

  • @tharushidissanayaka90
    @tharushidissanayaka90 Рік тому +1

    👍

  • @dinasour314
    @dinasour314 Рік тому +1

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 10 місяців тому

    Thankyou

  • @lahirumadhusanka7935
    @lahirumadhusanka7935 4 роки тому

    සුපිරි අවබෝධය සර්

  • @wasanakumari802
    @wasanakumari802 5 років тому +1

    බුදු සරණයි සර්

  • @veronicachan53
    @veronicachan53 3 роки тому

    Sir,I am a matured person but still I sit on the first row even in the church.bz I want to listen very well.

  • @Meowmadness-l9q
    @Meowmadness-l9q 10 місяців тому

    sir nathi aduwa me ratata sampurna karanna baha.sir.inna thanaka sathutin inna sir.niwansuwaya labewa

  • @sujaniherath9795
    @sujaniherath9795 5 років тому

    You are great sir thank you very much.& thanks Mr, Sampath.

  • @TJ-kb8nk
    @TJ-kb8nk 3 роки тому

    Thank You Sir ♥️

  • @abhialoka9001
    @abhialoka9001 5 років тому

    ගොඩක් ස්තුතියි සර්

  • @niroshadilrukshi966
    @niroshadilrukshi966 5 років тому

    Budusaranai sir

  • @rinukam7797
    @rinukam7797 4 роки тому

    So very good 💖💖💖❤💖💖💖💚💙❤

  • @anuradhiweerasinghe915
    @anuradhiweerasinghe915 3 роки тому

    Thankyou sir! This exactly what has been stolen from us

  • @sudeerasanjeewa5269
    @sudeerasanjeewa5269 5 років тому

    great job sir lankawata awahma hamba wemu bs.

  • @anjaleews
    @anjaleews 5 років тому

    Great Words..

  • @සුජීවතමරි
    @සුජීවතමරි 4 роки тому

    සතුටුයි.

  • @nuwankumara5567
    @nuwankumara5567 2 роки тому +1

    🔥🔥🔥🔥🔥🔥

  • @indumaheshi9212
    @indumaheshi9212 4 роки тому

    Thank u sir...

  • @odaniodei3210
    @odaniodei3210 5 років тому

    Thaks සර්

  • @MrGayangsm
    @MrGayangsm 5 років тому

    Thanks

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 роки тому

    Thank you sir great advices ...💚💚💚

  • @rawidudileepa9747
    @rawidudileepa9747 3 роки тому

    Good

  • @vijithajayatilleke1522
    @vijithajayatilleke1522 5 років тому

    Thanksto ITN. Lot of thanks to Chandana sir. I'm like your mother. I had lot of difficulties due to my father's siknes amputated his leg couldn't work, there were no facilities like to day. Thanks to my courageous mother with 7 children. I couldn't continue my studies, got a job help my family. Married a boy with a good job from Village who helped me to continue my studies. I left the to work with tourists, sill I work. But I help people a lot & still like follow your valuble steps. I didn't work @ home before marriage, nw happy to say I can do lot of things as a woman. When I work with tourists some startet throwing mud. But we worked with a back bone nw they are silent. Thank you again for your valuble presentations.

  • @nilanthapradeep2747
    @nilanthapradeep2747 5 років тому +1

    Thanks sir.i olso fallow you're comments.🙏

  • @ajithkrishantha9785
    @ajithkrishantha9785 4 роки тому

    good

  • @geegee2775
    @geegee2775 5 років тому

    Thanks sr

  • @shobadharshani6879
    @shobadharshani6879 6 місяців тому

    👍👍👍

  • @glwaj4259
    @glwaj4259 5 років тому +1

    physically vagema Mind ekendha practice venna ona, self confidence athi veemata. Mind Practice venna puluwan Meditation and pre imagination valin.

  • @wdayananda35
    @wdayananda35 Рік тому +4

    ඔබ තුමට තව වසර කිපයක් වත් ජිවත් විමෙ අයිතිය දෙවය විසින් ලබා දුන්නානම් නිසරු කෙත්‍ යාය තුල සරුසාර බිජ් වපුරන්න තිබුන

  • @thejavikramasinghe9905
    @thejavikramasinghe9905 4 роки тому

    Sir danne nathi dayak danagaththa ithamath watina dayak sirta mage gawrawaniya adaraya saha dergayasa labawa

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 5 років тому

    sirt teruwan sarani 👍👍👍👍

  • @nelumudurawana8924
    @nelumudurawana8924 Рік тому

    💐💐💐

  • @gayanisamanmali2075
    @gayanisamanmali2075 2 роки тому

    🙏🙏🌷🌷❤️❤️

  • @angelitaperera4145
    @angelitaperera4145 5 років тому +4

    We are so soo proud to see you and listen to your valuable advice for our lives! 🙏🙏🙏May God Bless all your efforts as you do a great service to the world!👍👍👍

  • @hemanthaperera9855
    @hemanthaperera9855 5 років тому +1

    Kiyanna. Deyak ne. . Sahathika aththa. . Api pavule 12. K. Loku ayyala thaththala. .akkala okkoma. Ammala . Ethana thamai. Ekaekage sarthakathvaya. . Mata pavule 8 veniya hatiyata. Baala 4 denata mama loku amma. 12 denatama eka eka vidiye athdakeem . Evva vachanen visthara karanna be .

  • @glwaj4259
    @glwaj4259 5 років тому

    Merits kiyanneth ekatamaya.

  • @gayansandakalum5085
    @gayansandakalum5085 5 років тому +1

    🙏

  • @AjithKumara-pp2qd
    @AjithKumara-pp2qd 7 місяців тому

    Me tharam watina minissunta aidewiyo gdk kal jiwath wenna denne naththe .

  • @නවගමනක්
    @නවගමනක් 3 роки тому

    ❤❤❤❤

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 5 років тому

    👌

  • @princesanka9692
    @princesanka9692 4 роки тому

    ❤️🙏🙏🙏❤️

  • @pudumalokaya5831
    @pudumalokaya5831 3 роки тому

    you are the best sir.....sir obathumage sammanthrana pilibada thurathuru labaganeemata mage durakathana ankaya athulath karaganna 0719686841

  • @chandimarajapaksha2496
    @chandimarajapaksha2496 4 роки тому +3

    මේ වීඩියෝ එකෙත් ආත්ම විශ්වාසය ගැන කරුණු ගොඩක් තියනවා ua-cam.com/video/2_cq-KvDkrc/v-deo.html

  • @difanidifani8692
    @difanidifani8692 4 роки тому

    Hela jathika abhimanee........de aya thula ne ne.......

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 3 роки тому

    🙏🙏🙏🙏

  • @nelumudurawana8924
    @nelumudurawana8924 Рік тому

    🙏🙏🙏

  • @HasithaBandara-yk9gc
    @HasithaBandara-yk9gc Рік тому

    🙏🙏🙏🙏

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka Рік тому

    🙏

  • @shobadharshani6879
    @shobadharshani6879 4 місяці тому

    🙏🙏🙏🙏