Bundes freiwillig and sozial freiwillig apu aya innawa mehe…..african ratawal walin apu..::e lamai salli nathuwa wada karanna oni aduma awurudu 2kak..:: Wadihitiyo balaganna ekai lamai balaganna ekai lesi na eyalawa nawanna oni kakka hodanna ona chu karama hodanna ona 😢thuwala sudda karala behth danna ona.library walanao jobs na denne godak ma Pflege Jobs thamai.
Very imformative.
God bless you..❤
🥰🥰
සුන්දර හදවත් තුනක්...❤
ගොඩාක් ලස්සනයි vlog එක... ❤
බොහොම ස්තූතියි...!!! 🥰
Dankeschön für ihre Hilfe.
Bitte ❤️
Loku udauwak aiya akka me dewal genawat❤️
❤️❤️
Niyamai❤
❤️❤️
Love this channel ..thnk u both..❤✨️
♥️🤗
3:07 a/l sub 2i thinne .A1 eken apply krn berid.
ඒක තීරණය වෙන්නේ embassy එක මත. Embassy check list එකේ A/L ඉල්ලලා තියෙනවා.
Thank you so much ❤
You're welcome 😊
Thank you.
🥰❤️
Thank u❤
❤️🤗
Me vedio eka godam vatinava. Thanks.
Me vidiyata yanna sampurna gaana kiyak yanavada.
වීසා එකට සහ ෆ්ලයිට් ටිකට් එකට යන ගාණ තමයි. මේකට වෙනම විශේෂ ගාණක් අවශ්‍ය වෙන්නේ නැහැ
@@travellinglovebirds mata me malliva contact kara ganna vidiyak tiyeida
අපේ facebook page එකට message එකක් දාන්න
වීඩියෝ එක ගොඩක් වටිනවා. මේකට අනුව අපිට ජර්මන් භාෂාව A2 හදාගන්න විදිහ දැනගන්න කැමතියි.
Self study කරන්න ඕනි පහළ තියෙන youtube channel හරි වෙන මොකක් හරි source එකක් use කරලා. එහෙම නැත්තන් German class එකකට යන්න ඕනි. Goethe Institute එක follow කරන්නත් පුළුවන්
@@travellinglovebirds😢t uh ich hi icing chubby v
❤
❤️❤️
❤❤❤
🥰🥰
Aiye ape nandai mamai german wala inne .eylt apiw gann widihak danne nhlu podrk ea gana kiynwd
එහෙම ගන්න විදියක් නැහැ ඇත්තටම. අපේ මේ චැනල් එකේ කියලා දීලා තියෙන ක්‍රම වලින් එකකින් හරි ජොබ් එකක් සෙට් කරගෙන හරි තමයි එන්න පුළුවන් වෙන්නේ
Rumeniavala indan enna vidihaknadda
මේක බලන්න ua-cam.com/video/OeOR1Nhcv-U/v-deo.html
Ayye mama Romania inne. Germany evilla wp ekak Ganna hambaunoth. Ehe visa ekak gahaganna puluwanda
Germany ඇවිත් visa එක මාරු කරන්න බැහැ. Work Permit එකක් අරගෙන embassy එකෙන් work visa හදාගෙන එන්න ඕනි
Automobile technician job thiyeda...bashawa oneda apply karanna
ඔව් භාෂාව ඕනි. B1/B2 වත් ඕනි වෙනවා
Bundes freiwillig and sozial freiwillig apu aya innawa mehe…..african ratawal walin apu..::e lamai salli nathuwa wada karanna oni aduma awurudu 2kak..::
Wadihitiyo balaganna ekai lamai balaganna ekai lesi na eyalawa nawanna oni kakka hodanna ona chu karama hodanna ona 😢thuwala sudda karala behth danna ona.library walanao jobs na denne godak ma Pflege Jobs thamai.
බොහොම ස්තූතියි තොරතුරු බෙදාගත්තට..
Job search Website eken marks 6k aran ena system eka explain karanna practically
ඒ ගැන වීඩියෝ එකක් දාලා තියෙන්නේ
Aiye interview eka english walin neda thiyenne.hodatama english onida
එහෙම ලොකුවට ඕනි නෑ. කියන දේ තේරුම් ගන්නයි අහන දේට උත්තර දෙන්නයි පුළුවන් වුණා නම් ඇති.
වීඩියෝ එක ගොඩක් වටිනවා. Garment(textile) industry එකේ ජොබ්ස් හොයා ගන්න web sites ටිකක් දැන ගන්න පුලුවන් වෙයිද.ස්තූතියි ❤️
ඒ ගැන නම් හොයලා බලන්න වෙනවා. අපිත් දන්නේ නැහැ
@@travellinglovebirds විස්තර ටිකක් කියන්න පුලුවන් නම් ලොකු දෙයක්
උත්සාහ කරලා බලන්නම්
@@travellinglovebirds thank you very much
Busuu App is very effective
❤️🤗
Ayye මට latvia TRC එක තියෙනවා. එකෙන් german ඇවිත් AUSBILDUNG එකකට JOIN වෙන්න පුලුවන්ද
Ausbildung program එකක් හොයාගෙන, Ausbildung visa එකක් apply කරලා ඒකෙන් එන්න ඕනි
Mn dubai inne..visit akak anna puluwan ..awot aulak waida??
එහෙම visit එන්න අවුලක් නෑ. Travelling වලට හොඳ රටක් ජර්මනිය. 🤗 අනිත් එක Dubai වලින් visa ගන්නත් ලේසියි මම දන්න විදියට
A 1 witharak tiyanawanam care giver apply kranna puluwanda
බැහැ.
Me visa category ekan depend visa puluwmda
බැහැ
Family reunion visa eka gena video ekak krnnko. Sinhalen eka video ekak wath na eka gena. 😢
බලමු. ළඟදිම කරන්නම්.
ඒ මල්ලි කොහොමද ඕක්කොම ඩොකියුමනට් ජර්මන් ට්‍රාන්ස්ලේට් කරගත්ත..විස්තරයක් කියන්න
ශ්‍රී ලංකාවේ ජර්මන් translate කරන අය ඉන්නවා. උදාහරණයක් විදියට Union Place එකේ සලාකා එකේ. අපි කරගත්තේ එතනින්
Malli jerman bashawa b2 level akata kara care giver nvq level4 kara jerman valata nurse sing study karanna anna puluwan waida
ඔව්. පුළුවන් වෙයි 🤗
Thanks dear❤❤❤❤❤
Recommend karanna puluwan teacher kenek kiyannako igana ganna
facebook.com/shashi.sanjana.90
Do we need to submit motivation letter and CV in German or English?
Description eke thiyena link walata giyama ena page eka translate karanna bene, ethanin ehata yanna be
Google Chrome browser එකෙන් නම් translate කරන්න පුළුවන්
@@travellinglovebirds not allowed , cannot translate that all pages each links
May be you don’t know how to do that properly. I just tried and it worked.
අයියේ PR එකයි Citizenship එක අතර වෙනස මොකක්ද
PR එකට conditions තියෙනවා. මාස 6කට වඩා රටින් පිට ඉන්න බෑ වගේ දේවල්. හැබැයි citizenship එකේ එහෙම එකක් නෑ. German passport එක ලැබෙනවා. Conditions නෑ.
O / L විතරක් තිබ්බොත් මදිද ? A / L අතශයමද? සමහර අය කියනවනෙ B 1 තොබිල O / L තිබ්බත් ඇති කියල...
O/L තිබුණම ඇති ජර්මානු රජයේ සුදුසුකම් අනුව. ඒත් ලංකාවේ ජර්මානු එම්බසියෙන් A/L ඉල්ලනවා.
Aiye a/l walata S2 k thiyenawa.eka subject ekak fail.ethakota barida
ඒ ගැන නම් හරි අදහසක් නැහැ. A/L සමත් වෙලා තියෙන්න ඕනි Embassy එකෙන් ඉල්ලන විදියට නම්
Vocational trening walata apu aya innawada ohe.a visa reject wena awastha wedida😕
දැන් ටිකක් එහෙම ගැටලුවක් තියෙනවා. ආව අය නම් ඉන්නවා
@@travellinglovebirds hmm
Pl inform me are there any age limit for skill job visa
There is no category called skill visa. Are you referring to Blue Card visa or Skilled Worker visa?
@@travellinglovebirds skill work visa as Civil Engineer 👌
Civil Engineer එන්න නම් German Language එක ඕනි වෙයි B2 Level එක වත්. ගොඩක්ම ලොකු චාන්ස් එකක් තියෙන්නේ අවුරුදු 40ට අඩු නම් තමයි.
OL wlin danna barida , AL mge sub 2y tynne e nsa
Visa process වෙයිද කියලා sure නැහැ
O/L nethuwa A1 ekakh tibboth athida 🥺 german ynn
එහෙම නම් බැරි වෙයි
අනෙ අයියෙ කියන්නකො O/L විතරක් තිබිල B1 එකයි තිබ්බොත් ඇතිද?
O/L තිබුණම ඇති ජර්මානු රජයේ සුදුසුකම් අනුව. ඒත් ලංකාවේ ජර්මානු එම්බසියෙන් A/L ඉල්ලනවා.
@@travellinglovebirds මම දැන් රොම්නියා ඉන්නෙ.මෙහෙ embassy හරහා aply කරොත් chans එකක් තියෙයිද ? NVQ forklift certificate එක්කුත් තියනවා
ඔව්. Language එක තියෙනවා නම් try කරලා බලන්න
Hii Brother,Germany Yaluwek innewa,Eya area Germanyia visitor visa ekak Gannea komeda
Eya area කියන්නේ මොකක්ද? මට පැහැදිලි නෑ
සාමාන්‍යයෙන් වොලන්ටියර් විසා වලට ඇප්ලයි කරන කාලයක් එහෙම තියෙනවද
එහෙම දෙයක් නම් දන්නේ නැහැ
German wala nursing enne khomda kiyl .pulluwn nm video ekk krnn aiye?
ළඟදිම කරන්නම් video එකක් 🤗
@@travellinglovebirds thank you❤. mn government nursing diploma ekk teyna knk.eken nursing apply krnn pulluwnda kiyl dengnnth ona wenw mta?
German B2 level වෙනකං ඉගෙන ගන්න ඕනි අනිවාර්ය්යෙන්ම. ඊට පස්සේ තමයි අනිත් දේවල්
@@travellinglovebirds hri aiye.thank you❤💪
1. AL pass wela thiyennama oneda?
2. Eka cover karanna widihak thiyanawada, language level eken ehema?
Embassy eke requirements වල හැටියට A/L ඕනි.
Volunteer visa eken enn A2 athid
Video එකේ තියෙන දේවල් ආයේ අහන්න එපා. ඒක බලලා විස්තර දැනගෙන ප්‍රශ්න අහන්න. 🤗
Kalinuth dala tibba neda guys
අනිත් චැනල් එකේ දැම්මේ. ගොඩක් අයට miss වෙලා තිබුණා. ඒකයි ආපහු මේකේ දැම්මේ.
germanyයට border crossing කරලා ආවොත් රට තුල කොහොමද settle වෙන්න පුළුවන් please help me විස්තර කියන්න
එහෙම ඇවිත් ජොබ් එකක් නම් කරන්න බැහැ. මෙහේ නීති වැඩියි.
මට ජර්මනියේ Resturant එකක Coock Job contract එකක් ගෙන්න ගන්න පුලුවන්. Visa apply කරද්දි German language බලනවද? මොනවද වෙන අවශ්‍ය අමතර විශේෂ documents ?
පොඩ්ඩක් තොරතුරු දෙන්නකො please. Thank you
Contract එකේ ඉංග්‍රීසි භාෂාව විතරක් ප්‍රමාණවත් කියලා සඳහන් වෙනවා නම් ජර්මන් භාෂාව අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය documents මොනාද කියලා දැනගන්න පුළුවන් අදාල රටේ embassy එකේ website එකෙන්. ඒකේ Non-Skilled category එකේ checklist එක බැලුවා නම් හරි. ඒ ටික තමයි ඕනි වෙන්නේ.
German language eka igena ganne kohomda api...
Goethe Instritute Sri Lanka
Visa nathi ayatath job thiyeda
නැහැ
Oya kena germany apu kenekda.ktawen tikak amuthine😮😢
ඔව්. ජර්මනියේ ඉන්නේ
Embassy intaw eka german da english da sinhalada
English වලින් ගොඩක් වෙලාවට
@@travellinglovebirds english hodatama blnwda.
අහන දේට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනි
Interview එක ජර්මන් language එකෙන්ද තියෙන්නේ ?
නැහැ. English වලින්
@@travellinglovebirds Hari.Thank you aiya.
O/l & A/l exam ekt german language ek krapu kenekt goethe exam level kiyak onid student visa enna
ඒ ගැන නම් අදහසක් නැහැ. අපේ Facebook page එකට message එකක් දාන්න. අපි ඒ ගැන දන්න කෙනෙක්ව සම්බන්ධ කරලා දෙන්නම්
Oky...thank u
එයාල msg, mail කරන්නෙ german වලින් ද?
කවුද?
jarman wala salary eke samanyen kiyak wage wenawada aiyeh
Job එක අනුව වෙනස් වෙනවා
Mekedi medical blnne ndda
දන්න තරමින් නම් නැහැ.
A/L fail bt graphics desgn higher diploma 1k thynw aken try krna bri weid
Try කරලා බලන්න
තාම මේ visa category එක valide ද
Ow
කොච්චරක් කල් volunteer visa එකෙන් ඉන්න පුලුවන් ද ?
Video එක හරියට බලන්න
A/L nathuwa BSc Hons Software Engineering degree eka complete marala nam master's degree eka karanna puluwanda aiya
ඒක university එක මත depend වෙනවා. University එක contact කරලා බලන්න.
Mt bachelor drgee ekk krnn enn ona widiya kiyannko..ayiy & akke...mm A/L 2023 bio stream eken krl innee .(.results BCC) hod drgee ekk kiyannko..ohe job වැඩිපුරම තියෙන්නේ mon paththen da.. plz reply ekk dann..🥺🥺🥺
මේක බලන්න
👉 ua-cam.com/video/xibGkl1xDds/v-deo.htmlsi=toHibcYJ-vAXsOt4
Thank u ayiya & Akk..@@travellinglovebirds
මල්ලී ඩ්‍රයිවින් ජොබ් නැද්ද ඇත්තටම ජර්මන් වල පිලිතුරක් දෙන්නකෝ
තියෙනවා.
A/l nthuva privte university eken Hospitality, tourism and event management Bachelors degree 1k thiyena knk ta මේකට apply කරන්න පුලුවන් ද?
Embassy checklist එකේ A/L තියෙන නිසා ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. හැබැයි Apprenticeship එකක් හොයාගත්තොත් ඒක ගැටලුවක් වෙන එකකුත් නෑ. Embassy එක අතේ තමයි වැඩේ තියෙන්නේ
German citizen kenekwa mary karanawa nm a1 netuwa ratata enna barida
ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ
Ba. A1 one
මේ මල්ලිගෙ කන්ටෑක් නම්බර් එකක් හොයල දෙන්න බැරිද ?
අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.
Aiye degree eka complete krla freelance online job krana knkta germany enna puluwanda
Degree එකකට එන්න පුළුවන්
මේ විසා එකටත් ඩිපෙන්ඩන්ට් වීසා දෙන්නේ නැද්ද ?
නැහැ
@@travellinglovebirdsok ❣️
පුතේ මගේ පුතාට B1 එකක් තියනවා ...එජන්සියෙන් ටිකක් ලොකු ගානක් ඉල්ලනවා..එහෙම නැතිව අපිට කොහොමද public university එකකට ඉල්ලන්නෙ...මට මේ පිලිබදව පැහැදිලි කරලා දෙන්න
මේක බලන්න. Agency වලට සල්ලි දෙන්න එපා
ua-cam.com/video/xibGkl1xDds/v-deo.html
agency walata mewa karanna behe
Oyala ape lankawata udawkarana aka godak watenawa.
Contact number eka dennko mata
අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.
Page eken mesege danna be ..mn post eheka commet ekak dala thiyanawa mata inbox messeg ekak dannako
@shanikadilrukshi4637 Message දානවනේ ගොඩක් අය. ඔයාගේ Facebook මොකක් හරි අවුලක් ඇති. ඒක හදාගන්න. නැත්තන් මේකට මැසේජ් එකක් දාන්න.
facebook.com/@Randu.Ranga/
Ok
Mn oyage fb acount ekta messeg ekak demma balanna
❤ Thank you
🥰🥰