Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරි අගෙයි වසන්ත සහෝදරයා ..ඔබේ අවබෝධය මෙයින් මනාව වටහාගත හැකියි!
කරුණාකර පාසල් කාලය තුළ පාසල් ළමුන් මෙම ස්ථාන වෙත රැගෙන යාමෙන් වළකින්න. ඔවුන්ට අවශ්‍ය නම් පාසලෙන් පසු එහි ගොස් ගව්රවය දැක්විය හැකිය. ස්තූතියි!
අනිවාර්යෙන්ම ....... ඒකතාව ඇත්ත....
Wivida pasal wala lamai inne ei? Prabhu manasikathwayada?
Me moda kriyawak, paasal lamun sambanda kara ganima.
කියල වැඩක් නෑ පිස්සොනෙ.
Kmk nha . Apith school time ghn thiyanva. Apita paduvak wala nm nha❤
වසන්ත සහෝදරයා රෙස්පෙක්ටි ඔබට මොන වැරදි තිබුනත් එ් මනුස්සයා දැන් මැරිලා දේසපාලන වසයෙන් මොන දේ කිවුවත් මල ගෙදරකට එ්වා අදාල නැ
ඈ යකෝ, මැරුනට පස්සේ ඒකා හොද වෙන්නේ ඒකාගේ පණ නැති හින්දාද යකෝ ඔය වෙල්ගමය අදම අසමජ්ජතියෙක් කියල දන්නේ අපි විතර ද,
Minimaruwo Kappan karayo Pottaya
වසන්ත ඔබට බොහෝම ස්තුතියි.ලස්සන කථාවක්
වෙල් ගම කියන්නෙ හොද ඇත්ත කතාකරන කෙනෙක් මිනිස්සුන්ට උදව් කරලා තියනවා
මේ විදිහට ඉස්කෝල ලමයි මල ගෙවල්වල අරං යන්න කවුද අවසර දුන්නෙ .මේව වහාම නැවැත්විය යුතුයි.නව රජය මේවට ඉඩ දෙන්න එපා.සමහරවිට මේව පරණ දේශපාලුවන්ගෙ අවශ්‍යතාව මත වෙනවා විය හැකියි.කරුණාකර සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්න.
පාසල් ලමුන් පාසල් ඇදුමෙන් දේෂපාලකයින්ගේ අවමගුල් වලට පෙලබවිම සාදරනද. මෙය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාල උත්සවයක්ද
Aneda kiyanne.agamathitumiyage awadaneta yomuwewa
කුමාර වෙල්ගම පාසල් වල ලමයින් වෙනුවෙන් ගොඩක් වැඩ කරල තියෙනව. මාලිමා මාලිමා හැත්තට මොකක්ද තොයෙන ප්‍රශ්නෙ
මෙවන් ජඩ තක්කඩියෙක්ගේ අවමගුලට ජවිපෙ උන් ගේ සහභාගිත්වය සහා පාසැල් ළමයින් සහභාගි කරවීම ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා ,!!
@@IndiraWelgamaවෙල්ගමය නයනා කුමාරිලාටත් ගොඩාක් ආන්ඩුවල සල්ලි වලින් ගොඩාක් දේ කරල නැද්ද එතකොට ,ඈ,,,
School children shouldn't attend the funeral😢. My viveew is an unnecessary.
මිනිහෙක් මැරුනම ඔහුගෙ යම් ගුණයක් දක්වන එක අපේ මනුස්සකමෙ කොටසක්
මනුස්ස කම මොකක්ද බං එකේ මනුස්ස කම ෆට්ට බොරු කියන එකද..ඔන්න ඔවා නිසා තමයී හොරූ බිහිඋනේ...තමන් මැරුනට පස්සෙත් හොරෙක් විදියට මැරුනොත් එකේන් තමන්ගේ දරුවන්ටත් හනියක් වෙනවා කියලා දැනගත්තානම් ඔහොම වෙන්නේ නෑ..... දැන් කොහොමද මුන් මොන බලු වැඩේ කලත් සුන්දර මිනිස්සු ඉතින් හොරකන් නොකර ඉදිද බං
පාසල් ළමුන් ලබ්බකට ගේනවද?මැරුනෙ කුමාරතුංග මුනිදාස නෙවේ නෙ.😂 අපි පුද්ගලිකව මනුස්සය විවේචනය කරලත් පක්ෂයක් විදියට සහබාගී වීමට ස්තූතියි .නාව නම් කියාවි ඕකුන්ට තියෙන්නෙ වයිරය කියල.දැන් කියාවි ඩීල් කියල.මුන් ඔක්කොම යාලුවො කියල.
පාසල් ...වේලාව ..තුළ ..MALAGEWAL...වලට ..ළමුන් ..සහභාගි ....කරවීම ....පට්ටම ...වැරදි ....
❤👍
මෙිි වසන්තට බැනලා comment කරලා තියෙන්නේ මාලිමාවට චන්දෙ දිපු අය නෙමෙයි ..ඒ ඔක්කොම සජිත්ගෙ සහ රනිල්ගෙ අයඅනිවාර්යයෙන්
වෙල්ගම මැතිතුමනි නිවන් සුව ඔබ තුමාට ලැබෙිවා අැමතිතුමනි පුලුවන්නමි රනිලවයි සජියවයි හොර කල්ලියයි ඔබ තුමා සමග රැගෙන යන්න එ්ක ලොකු දෙයක් මෙි වෙලාවෙි
😂
😀😀😀😀
කලුතර හිටපු හොද මිනිස්සු දෙන්නෙක් පාලිත තෙවරප්පෙරුම කුමාර වෙල්ගම එකම අවුරුද්දේ දැයෙන් සමු ගත්තා 😢😢😢😢😢😢😢
ඔබතුමාට නිවන් සුව ලැබේවා!!!. 🙏🪔🙏 🪔🙏 🪔 🙏
යකෝ මල ගෙදරකදි හොරා කාපු ඒවා කියන්න පුලුවන්ද ඒක තේරුම් ගන්න බැරි මිහරක් ඉන්නවනේ ඉතින් කොහොමද රටක් හදන්නේ😂😂😂😂
එහෙම නම් , බොරු වොයිස් කට් නොදී හිටියා නම් තමයි ඉතිං හොද ! රාජ්‍ය බලය නොතිබුනා නම් වසන්ත මහත්තයාට ඔතනට යන්න වෙන එකකුත් නැහැ !
නිවන් සුව පතමි 🙏
නිවන් සුව ලැබේවා
මේ පාසල් ළමයි මොකටද එක්කගෙන එන්නෙ කාගෙ අවසර ඇතිව ද
දේශපාලුවන්ට පාසල් වල දේශපාලන සංදර්ශන තහනම් කලාට ස්තූතියි.කවදාද ළමයි යුනිෆෝම් එකෙන් මුන්ගෙ මළගෙවල් වලට දැක්කීම තහනම් කරන නීතිය එන්නේ😡😡😡😡
මනුස්සයෙක් මැරුනම ගෙදරට ගිහිල්ලා ඒ මනුස්සයට බැනලා එන සිරිතක් නෑ කියලා ලංකාවේ සමහර ගොබ්බයන්ට තේරේන්නේ නෑ😂
politics kiyanne eketa te gono.
@@aadithyabandaraUbai gona
ඉස්කොලේ ළමයින්ගේ ඉගෙන ගන්න තියෙන කාලය නාස්ති වෙන්නෙ
Great Wasantha ❤
Niwan suwaya labewa
❤
Jvp Gd.going nd giving Respect to velgama...
ගරු mathithumani .. ඔබට නිවන් සුව ලැබේවා !!!
Niwansuwa Labewa.
සසර ගමන කෙටි වේවා
මෙයාලගෙ සුන්දර කමනිසා තමයි රටත් මෙච්චර සුන්දර වෙලා තියෙන්නෙ.අපි මාලිමාවට ඵකතු උනේ මෙයාලගේ සන්දර කම නිසා තමයි.
අපෝයි..ඔව්..වෙලගම..එයලට..කර්..ගත්ත අනික්..සමහර..අයටත්..කරා
Niwan suwaya labawa
All Of Them Suwapathweva 🙏🙏🙏
දේසපාලනය පාසල් තුල එපා ලමයිදේසපාලන මල ගෙදර එක්ක යන්න අවසර ඇත
මොකටද යකෝ මේ ඉස්කෝලේ ළමයි බුරුතුපිටින් එක්කන් යන්නේ
Aneeda kiyanne.mewath nathikala utui.
පාසල් ලමයි මොකද මේමැරිලා තියෙන්නෙ ගුරුවරයෙක් ද...
අවශ්‍යය තැනට අවශ්‍යය දේ කතා කලා .අනිත් අය වගේ වැල් වටාරන් කියෙවුවේ නැහැ.උගත් කම කියන්නේ අන්න ඒකටයි.මේ වගේ අය පාර්ලිමේන්තුට යවන්න ඕනි අන්න ඒ උගත් කම නිසයි.
මේ මාලිමාවට විරුද්ධව කතිරෙ ගහපු උන්ට තියෙන්නෙ එසේ මෙසේ ඇම්මක් නෙවේ...උන් හිතන් ඉන්නෙ ප්‍රතිවාදියෙක් දුටු තැන ඌත් එක්ක කෙලගන්න ඕන කියලා...අනේ මන්ද පුදුම තරමේ නොමේරූ මනසක් තියෙන් උදවිය උන්දැලා... අයි වදේ මලගෙදරක ගිහින් මූ හොරා මූ හොරා කියන්නද...? පිස්සු...නීල කාස හොරෙක් මැරුණත් පාංශකූලේ දෙන්න වඩින හාමුදුවො කියන්නෙ සද්ගුණවත් උපාසක මහත්තයා කියලා... 😂
ඇත්තෙන්ම ගෝඨාභය වෙනුවට එදා වෙල්ගම මහත්මයා තරඟයට දැම්මා නම් අදත් ජනාධිපති
අදත් ජානපති එතකොට රාජපක්ෂලා මේ රටේ තව අතල් ගනි හැමදාම රනිල්ලා, සජිත්ලා, රාජපක්ෂලා එතකොට උංගෙ සහචරයො උංට කත් අදින සක්කිලි මේ රටේ සෙරම හුරගන කලා අතල් ගනි අපි වගෙ එවුන් එ ණය ගෙව ගෙව ඉදි ඔය එක සක්කිලියෙක්වත් රටට දෙයක් කලේ නෑ කොටියක් ගත්තොත් ණය එකෙන් ලක්ෂ 99 ක්ම උංගෙ සාක්කු වලට දාගන ලක්ෂක විතර වැඩක් කරලා රටෙ ලොකුවට පතුරනවා උංගෙ චැනල්වල උංගෙ හමුදුරැවරැ එ වගෙ සෙරම එක එක චරිත දලා අපි අහුවෙනවා ඉතින් ඔක තෙරැම් ගන්ඩ බැරිද බං මුං මෙච්චර ඇරලා කියලා දැන් ඔප්පු වෙද්දිවත් සෙරම එලියට ඇවිත්
මුන් ඔක්කොම යාළුවෝ මල්ලී
ලගම ඉස්කෝලේ වෙන්න ඇති.
කලින් කීවෙ තිබුනෙ පට්ට හොරෙක් කියල නිසා , අපිත් හිතාගෙන හිටියෙ එහෙමයි !
කවුරු කොහොම කීවත් එතුමන්ගේ හොද ගොඩාක් තිබුනා
Welgama sir maddastawa kathta karapu kenek harima hoda manussayek .niwan suwa obatumata😢😢😢😢😢
😢😢
මැරුනට පස්සෙ ඕකුන්ගෙ ගුන ගායනා කරල වැඩක් නෑ෴ ඉන්නකන් අපිට කරපු දෙයක් නෑ
Ge laga iskole lamai.😢😢😢
මේ වගේ චරිත ගැන ගුණ කතන කරන්න යන එක නම් සුදුසු නෑ.... රට කාපු එකෙක්.
ඇයි මේ පාසල් වල ළමයි යුනිපෝම් පිටින් මල ගෙවල් වල ගේන්නේ මේකත් නවත්වන්න ඕනා
Niwan suwa labawa
Niwan suwa
මළගෙදර ගිහින් බනින්න පුලුවන්ද මෝඩ මිනිස්සු
එහෙම බනින්න බැරි නම් මුකුත් නොකිය ඉන්න ඔන....නෙද ...බනින්න බෑ කියලා ෆට්ට බොරු කිව්වම හරිද
මරණය කාටත් පොදුයි.
එතකොට club වසන්ත......?
💐😢🙏
එයාගෙ දරුවෙක් එහෙම පාසලේ හිටියනම් අනිවාර්යයෙන්ම යා යුතුයි නේද පාසලේ ලමයි ඒ හැර නම් යායුතු නෑ
රාජපක්ෂල පවුලෙන් පිට අයට දෙන්නෑ .සුදුස්සාට සුදුසු තැන දෙන්න බලතන්හාවෙන් යුක්ත අයට තෙරෙන්නෑ
RIP Welgama wal man
Niwan suwalabewa
Why school children, did he build a school with his own money
යකෝ මම දැනගෙන හිටියේ නෑනේ පොර එච්චර සුන්දරයි කියලා
පුක දෙන්නෙ නැතිව හිටපන් !මීට!රාවනා
සහෝදරයා මුංගෙ සුන්දර කං ගැන නම් කතා කරන්න එපා ඔබලාට ලොකු වගකීමක් තියෙනවා කතා කිරීමේදී
Meka mala geyak.. gobbayani terum ganilla.. maruna ekata mokuth kiyala wadak naha.. inna unta nithiya kriyathmaka karanna Ona..
අනේ මහත්තයෝ 5 ශිෂ්‍යත්ව හොරු ටික අල්ලලා තියෙනවා.දඩුවමිි දිලා නැවත දරුවන්ගේ විභාය තියන්න. හොරු රකිනවනමිි නොවැ.14 උත්තර ලැබෙයි.
Uba liyapanaya sarayak matanam ba liyanna
උඹ හිතුවද බං එක පාර මේ රටම කනපිට හරවලා සනික නුල්ඩස් වගෙ මෙක කරන්ඩ පුළුවන් කියලා ඇත්තටම තමුසෙලා මහා කුහක මිනිස්සු හලො
Wkara lamai Anna Mal gadara
වසන්ත සහෝදරයා ඔය වගේ කතා මල ගෙදරකදිවත් කියන්න එපා
Ayi ahema kiyanne desapalana ya wenai malage venai magedaradi puluvanda banina topi harakda
උඹ හරකෙක්ද බං එ මනුසයා ගියේ මලගෙකට නැතුව එතන අනිත් එවුන් වගේ දෙශපාලනය කරන්ඩ නෙමෙයි
වසන්තට ගාර්ඩ් එකට 4ක්😢😢😢
ජීවත්ව ඉන්නකම් එක කතාවක් ..මැරුණට පස්සෙ තව කතාවක් .දෙබිඩි පිළිවෙත .
මැරුනාම මිනිස්සුන්ට බනින්නෑ
ඔයා මැරුණම ජීවත් වෙලා හිටිය කාලේ හොඳ කියනවට නේ කැමති මිනිස්සු , එහෙම බලද්දී මෙතනත් ඒකම තමා කරන්නේ මැරුණට පස්සේ එයා කරපූ නරක,දූෂණ වැඩ එයා එක්කම අරන් යනවා
උබලගේ නමි ජාන වල ඉදන්ම දෙබඩිනේ බං මොකද මතක නැද්ද වෙල්ගම කිවුවා අපි ඔක්කොම හොරැ කියලා පිලි අරන් මැරැනේ
නැතනම් මරණෙට ගිහින් මූ හොරා මූ හොරා කියන්නද...? ගමේ කසිප්පු පෙරන එකා මළාමත් මතක බණට වඩින හාමුදුරුවෝ උනත් කියන්නෙ පිංවත් උපාසක මහත්තයා කියලා...
පොන්න කතා කියන්න එපා බන්.
Rip🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Dasapalakyo marana aka.hodai...Lanka mathavata vadak na ..okungan..baila.apa.....karuvava api danava ...
මොනාද බං මේ කියන්නේ...ඇත්ත කෙලින් කතා කරපල්ලකො එ මිනිහම කියනවා හොරකම් කලා කියලා....සුන්දර මිනිහෙක්ලූ.... එ කියන්නේ හොරකම් කරන මිනිස්සු සුන්දරයි එහෙනම් කාටවත් හොරා කියන්න එපා...හොරකම කියන්නේ හොරකම බං එක කවුරු කලත් සුන්දර නෑ....
ඈ වසන්ත උබලාටත් දැන් අමු කැවීගෙනද එන්නේ ,වෙල්ගමයල ගේ කෙරුවාව නොදැන ද ණුබලා ඔය ගුණ කතන කරන්නේ ,ඕකුන් රට කෑව අප්පලා කියල නොදන්නවා වෙන්න පුළුවන් ද, ලැජ්ජයි උබලා ගැනත් දැන් නම් උබලා ඔහොම ගියොත් නම් ,කුමන තත්වයක් ඇති වෙයි ද කියන්න අමාරුයි ,
වෙල්ගම කම්බා හොරා 😂
RIP
Now come and say sorry
Janapathita upadeshakayo kee denek ennawada.
3:35
Wasanthata...,ඔහුගෙ මැත ඉතිහාසයේ welgama විසින් කරපු වටිනාම සහ සුවsheshi කතාව ලෙස ඔහු අන්තිමට පාර්ලිමේන්තුවේ කරපු කතාව ගැන යමක් කිව්වා නම් මාරු....එදා අන්තිම ට ඔහු කිව්වා 222 හොරු හොරුන් ආණ්‌ඩුවට ගාව ගන්න එපා කියල...සිංගප්පූරු ලි kuwan නායකයා ගෙ ආදර්ශ ය මත ක් කෙරුව..අන්න ඒක නිසා welgama suwiseha මිනිහෙක්..නමුත් හොරු සමග දේශපාලන යක් කෙරුවා..
Ane manda minissu mechchara kuhaka ai kiyala. Wirudhdha pakshayaka wunath deshapaalana dhaaraawa thula ekata wadakarapu kenek marunahama ohuta awasan gawrawa dakwanna yanna bari tharam, npp eka kuhaka waireeya deshapaalana pakshayak wenna ona kiyalada minissu kiyanne. api hamoma laga hoda naraka dekama thiyenawa adu wadi washayen. Itin naraka wagema hoda deyak athinam eya kiyannath pasubatawenna oneda. Monaa wunath a manussaya dan marila. Sadaachaaraathmakawa hikmeemen wachana hasirawiya uthu noweda apa manushyayan washayen.
වසන්ත මොකටද මේ මිනිහගේ මළ ගෙදර ගියේ? ඉතින් කොහොමද විශ්වාසයක් තියන්නේ
අපේ ගම් වල නම් තරහ කාරයෙක් මැරුණත් අපි මලගෙදර යනවා..මොකද අපි හැමෝම මැරෙන මිනිස්සු
උඹ ඔලුව අත ගලා බලපන් අන් දෙකක් තියෙනවද කියලා ඇයි මලගෙයක් උනහම එ මනුසයාට අවසන් ගෟරවයක් විදිහට යන එකේ උඹ දකින වරද මොකක් ද කියපන්කො වහල් ගතිගුණ තියෙන්නෙ තාම උඹලෑ අපිට නම් එ මිනිස්සු සියට දහක් විස්වාසයි
ඔයා මැරෙන්නේ නැද්ද?....😂😂ලැජ්ජයි
යකෝ උබලා පුදුම මිනිස්සුනේ ,,ඒ මනුස්සයා මැරිලා ගමේ තරහ එකෙක් උනත් හදිසියේදි දුවනවා ඒක තේරුම් ගනින්
Horu kohomath horunge gedara laginawa.kappan wasantha sho danne nathuwa oyage nadu iwara wenakan paduwe inda.minissu balagena inne.chanda kadana mashin wenda epa.eyage hoda dewal janathawa dannawa.oyata oke thanak nathuwada dan ohoma laginne than than wala.
Jvp karayo gahala maruwa
උබ නඩුවක් දාපන් ගිහින්
දැන්ද දන්නෙ😅
88,89 උනෙත් ඔය ටිකම තමයි බං. ඔක්කෝම jvp account එකට දැම්මා. ඒ දවස්වල එකතු කරන් ගිය id card හමුදා කඳවුරු වල ගොඩ ගහලා තියෙන හැටි UA-cam channel එකක පින්තුර පෙන්නුවේ.
@@nirupapunchihewa8214 ඔව් ලොකුම කේස් එක පටන් ගත්තෙ පේමදාස ,ආමි අයගෙ ගෙවල් වල කට්ටිය මරලා ජේවීපී එකයි හමුදාවයි කොටවව්වා.❌ඊට පස්සෙ ඉතින්......
බොරු කතා හදන්න එපා . අරගලයෙ හිටිය සේරම ජේවීකාරයෝ නෙමෙයි. .එක එක න්‍යායපත්‍රවලට එකතු වෙච්ච එවුන් ටිකක් හිටියේ පේන්නැද්ද දැන් අපේ ලක් අම්මා
Nayanata monada dila giya
School youniformDont bring the chailMeekA somr time dasapalana. Mini marumak wennath puluwanMokadhda kaken msnussaya wel gama
Minimaruwo. Me tirisannu Tamai Pare dalagana gahala oya minihawa maruwe
Iskole lamai enne mu pinada iskole 😂
Kama tikak kala yanna awe ban 😊
Aragalaya killed him but he forgive e
❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔niwan❤suwa❤
Mahinda avurudu 1000jivathwenna apita mahinda
Jvp duble game
පල වෙසිගෙ එකො යන්ඩ තවත් තොපි වගෙ හිතන පතන තමන්ගේ බඩ ගොස්තරය වෙනුවෙන් හොරැන්ට කඩේ යන එවුන් මේ රටට ඇත්තටම සාපයක් තොපි වගෙ එවුන් මැරිලා යන්ඩ ඔනේ, නැත්නම් මේ රටේ අනාගත පරම්පරාවටත් වෙන්නෙ හොරැ ගත්ත එවට ණය ගෙව ගෙව, උංගෙ පැටවු ලොකේ වටේ ගිහින් සැප ගන්න එවා දිහා බලාගන හුල්ල හුල්ල ඉන්ඩ
School.lami.mokatada ...ma.....
Me wasantha npp eke chanda adu karanawa..ein ekek mn. Ape siyalu balaporoththu kewa.
Moda haraka merichcha minihata kauda ban baninne wasanta shodaraya ohoma katakarapu akath loku deyak mama hituve Yana akak neha kiyala malivave youtukam tamai ista kale
පල ගොතයො යන්ඩ තොපි ඇවිත් කාට කඩේ යන හොර හැත්තද කියලා මිනිස්සු දන්නවා, එ ඇවිත් මෙහෙම කමෙන්ට් එකක් දලා මිනිස්සු රවට්ටන්ඩ බෑ යකො දැන් ඉන්න, උඹ අනිවාර්යයෙන් සජිත්ට කඩේ යන තවම වහල්කම ඇගපුරාම තියෙන තමන්ගෙ බඩගොස්තරය ගැනම විතරක් හිතන එකෙක්, මෙතන මෙහෙම කමෙන්ට් එකක් දලා හැබැයි උඹ ඔය බලාපොරොත්තු වෙන බාල අදහස නම් දැන් ඉන්න මිනිස්සු ගනන් ගන්නෑ, තමන් උපන් රටටම කෙලවන උංට කඩේ යන තොපි වගෙ එවුන් තමා හැදු වැඩු දෙමාපියන්ටවත් දලකන්නැතුව වැඩිහිටි නිවාසවල ගිහින් දන්නෙ පිදං චරිත යකො උඹලා සිරාවටම ගු කාපන් ඔයිට වඩා නම්බුයි එක, උපන් රට හොරා කාපු උන්ට වහල්කම් කරනවට වඩා එක නම්බුයි
Lami genna apa mewata
Moda ....samare
Pasalakata idamak parityaga karalada? Adyapana emathi wela hitiyada?Kohama wunath Prefects la keepa denek ekka guruwaru keepa denek hitiyanam ethi.
Jvp un ge mara praharayata lak un manussayek aragala kale paw
Mona sundara minihada eyage katenma eya kiwwane eyath horek kiyala ethakota sundara minihekda
Ara piti passe inne kudu karaya kawda😂
09 maakubura haraha naawan
Manieyangaee hutta tamai amu horaek okat
Ethakota ara nayana thiyan hitiye meya nemeda meyage wife da nayana thiyan unne
Kauda me depathe ena ponyoe
හරි අගෙයි වසන්ත සහෝදරයා ..
ඔබේ අවබෝධය මෙයින් මනාව වටහාගත හැකියි!
කරුණාකර පාසල් කාලය තුළ පාසල් ළමුන් මෙම ස්ථාන වෙත රැගෙන යාමෙන් වළකින්න. ඔවුන්ට අවශ්‍ය නම් පාසලෙන් පසු එහි ගොස් ගව්රවය දැක්විය හැකිය. ස්තූතියි!
අනිවාර්යෙන්ම ....... ඒකතාව ඇත්ත....
Wivida pasal wala lamai inne ei? Prabhu manasikathwayada?
Me moda kriyawak, paasal lamun sambanda kara ganima.
කියල වැඩක් නෑ පිස්සොනෙ.
Kmk nha . Apith school time ghn thiyanva. Apita paduvak wala nm nha❤
වසන්ත සහෝදරයා රෙස්පෙක්ටි ඔබට මොන වැරදි තිබුනත් එ් මනුස්සයා දැන් මැරිලා දේසපාලන වසයෙන් මොන දේ කිවුවත් මල ගෙදරකට එ්වා අදාල නැ
ඈ යකෝ, මැරුනට පස්සේ ඒකා හොද වෙන්නේ ඒකාගේ පණ නැති හින්දාද යකෝ ඔය වෙල්ගමය අදම අසමජ්ජතියෙක් කියල දන්නේ අපි විතර ද,
Minimaruwo Kappan karayo Pottaya
වසන්ත ඔබට බොහෝම ස්තුතියි.ලස්සන කථාවක්
වෙල් ගම කියන්නෙ හොද ඇත්ත කතාකරන කෙනෙක් මිනිස්සුන්ට උදව් කරලා තියනවා
මේ විදිහට ඉස්කෝල ලමයි මල ගෙවල්වල අරං යන්න කවුද අවසර දුන්නෙ .මේව වහාම නැවැත්විය යුතුයි.නව රජය මේවට ඉඩ දෙන්න එපා.සමහරවිට මේව පරණ දේශපාලුවන්ගෙ අවශ්‍යතාව මත වෙනවා විය හැකියි.කරුණාකර සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්න.
පාසල් ලමුන් පාසල් ඇදුමෙන් දේෂපාලකයින්ගේ අවමගුල් වලට පෙලබවිම සාදරනද. මෙය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාල උත්සවයක්ද
Aneda kiyanne.agamathitumiyage awadaneta yomuwewa
කුමාර වෙල්ගම පාසල් වල ලමයින් වෙනුවෙන් ගොඩක් වැඩ කරල තියෙනව. මාලිමා මාලිමා හැත්තට මොකක්ද තොයෙන ප්‍රශ්නෙ
මෙවන් ජඩ තක්කඩියෙක්ගේ අවමගුලට ජවිපෙ උන් ගේ සහභාගිත්වය සහා පාසැල් ළමයින් සහභාගි කරවීම ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා ,!!
@@IndiraWelgamaවෙල්ගමය නයනා කුමාරිලාටත් ගොඩාක් ආන්ඩුවල සල්ලි වලින් ගොඩාක් දේ කරල නැද්ද එතකොට ,ඈ,,,
School children shouldn't attend the funeral😢. My viveew is an unnecessary.
මිනිහෙක් මැරුනම ඔහුගෙ යම් ගුණයක් දක්වන එක අපේ මනුස්සකමෙ කොටසක්
මනුස්ස කම මොකක්ද බං එකේ මනුස්ස කම ෆට්ට බොරු කියන එකද..ඔන්න ඔවා නිසා තමයී හොරූ බිහිඋනේ...තමන් මැරුනට පස්සෙත් හොරෙක් විදියට මැරුනොත් එකේන් තමන්ගේ දරුවන්ටත් හනියක් වෙනවා කියලා දැනගත්තානම් ඔහොම වෙන්නේ නෑ..... දැන් කොහොමද මුන් මොන බලු වැඩේ කලත් සුන්දර මිනිස්සු ඉතින් හොරකන් නොකර ඉදිද බං
පාසල් ළමුන් ලබ්බකට ගේනවද?මැරුනෙ කුමාරතුංග මුනිදාස නෙවේ නෙ.😂 අපි පුද්ගලිකව මනුස්සය විවේචනය කරලත් පක්ෂයක් විදියට සහබාගී වීමට ස්තූතියි .නාව නම් කියාවි ඕකුන්ට තියෙන්නෙ වයිරය කියල.දැන් කියාවි ඩීල් කියල.මුන් ඔක්කොම යාලුවො කියල.
පාසල් ...වේලාව ..තුළ ..MALAGEWAL...වලට ..ළමුන් ..සහභාගි ....කරවීම ....පට්ටම ...වැරදි
....
❤👍
මෙිි වසන්තට බැනලා comment කරලා තියෙන්නේ මාලිමාවට චන්දෙ දිපු අය නෙමෙයි ..ඒ ඔක්කොම සජිත්ගෙ සහ රනිල්ගෙ අය
අනිවාර්යයෙන්
වෙල්ගම මැතිතුමනි නිවන් සුව ඔබ තුමාට ලැබෙිවා අැමතිතුමනි පුලුවන්නමි රනිලවයි සජියවයි හොර කල්ලියයි ඔබ තුමා සමග රැගෙන යන්න එ්ක ලොකු දෙයක් මෙි වෙලාවෙි
😂
😀😀😀😀
කලුතර හිටපු හොද මිනිස්සු දෙන්නෙක් පාලිත තෙවරප්පෙරුම කුමාර වෙල්ගම එකම අවුරුද්දේ දැයෙන් සමු ගත්තා 😢😢😢😢😢😢😢
ඔබතුමාට නිවන් සුව ලැබේවා!!!. 🙏🪔🙏 🪔🙏 🪔 🙏
යකෝ මල ගෙදරකදි හොරා කාපු ඒවා කියන්න පුලුවන්ද ඒක තේරුම් ගන්න බැරි මිහරක් ඉන්නවනේ ඉතින් කොහොමද රටක් හදන්නේ😂😂😂😂
එහෙම නම් , බොරු වොයිස් කට් නොදී හිටියා නම් තමයි ඉතිං හොද ! රාජ්‍ය බලය නොතිබුනා නම් වසන්ත මහත්තයාට ඔතනට යන්න වෙන එකකුත් නැහැ !
නිවන් සුව පතමි 🙏
නිවන් සුව ලැබේවා
මේ පාසල් ළමයි මොකටද එක්කගෙන එන්නෙ කාගෙ අවසර ඇතිව ද
දේශපාලුවන්ට පාසල් වල දේශපාලන සංදර්ශන තහනම් කලාට ස්තූතියි.
කවදාද ළමයි යුනිෆෝම් එකෙන් මුන්ගෙ මළගෙවල් වලට දැක්කීම තහනම් කරන නීතිය එන්නේ😡😡😡😡
මනුස්සයෙක් මැරුනම ගෙදරට ගිහිල්ලා ඒ මනුස්සයට බැනලා එන සිරිතක් නෑ කියලා ලංකාවේ සමහර ගොබ්බයන්ට තේරේන්නේ නෑ😂
politics kiyanne eketa te gono.
@@aadithyabandaraUbai gona
ඉස්කොලේ ළමයින්ගේ ඉගෙන ගන්න තියෙන කාලය නාස්ති වෙන්නෙ
Great Wasantha ❤
Niwan suwaya labewa
❤
Jvp Gd.going nd giving Respect to velgama...
ගරු mathithumani .. ඔබට නිවන් සුව ලැබේවා !!!
Niwansuwa Labewa.
සසර ගමන කෙටි වේවා
මෙයාලගෙ සුන්දර කමනිසා තමයි රටත් මෙච්චර සුන්දර වෙලා තියෙන්නෙ.අපි මාලිමාවට ඵකතු උනේ මෙයාලගේ සන්දර කම නිසා තමයි.
අපෝයි..ඔව්..වෙලගම..එයලට..කර්..ගත්ත අනික්..සමහර..අයටත්..කරා
Niwan suwaya labawa
All Of Them Suwapathweva 🙏🙏🙏
දේසපාලනය පාසල් තුල එපා ලමයි
දේසපාලන මල ගෙදර එක්ක යන්න අවසර ඇත
මොකටද යකෝ මේ ඉස්කෝලේ ළමයි බුරුතුපිටින් එක්කන් යන්නේ
Aneeda kiyanne.mewath nathikala utui.
පාසල් ලමයි මොකද මේ
මැරිලා තියෙන්නෙ ගුරුවරයෙක් ද...
අවශ්‍යය තැනට අවශ්‍යය දේ කතා කලා .අනිත් අය වගේ වැල් වටාරන් කියෙවුවේ නැහැ.
උගත් කම කියන්නේ අන්න ඒකටයි.
මේ වගේ අය පාර්ලිමේන්තුට යවන්න ඕනි අන්න ඒ උගත් කම නිසයි.
මේ මාලිමාවට විරුද්ධව කතිරෙ ගහපු උන්ට තියෙන්නෙ එසේ මෙසේ ඇම්මක් නෙවේ...උන් හිතන් ඉන්නෙ ප්‍රතිවාදියෙක් දුටු තැන ඌත් එක්ක කෙලගන්න ඕන කියලා...අනේ මන්ද පුදුම තරමේ නොමේරූ මනසක් තියෙන් උදවිය උන්දැලා... අයි වදේ මලගෙදරක ගිහින් මූ හොරා මූ හොරා කියන්නද...? පිස්සු...නීල කාස හොරෙක් මැරුණත් පාංශකූලේ දෙන්න වඩින හාමුදුවො කියන්නෙ සද්ගුණවත් උපාසක මහත්තයා කියලා... 😂
ඇත්තෙන්ම ගෝඨාභය වෙනුවට එදා වෙල්ගම මහත්මයා තරඟයට දැම්මා නම් අදත් ජනාධිපති
අදත් ජානපති එතකොට රාජපක්ෂලා මේ රටේ තව අතල් ගනි හැමදාම රනිල්ලා, සජිත්ලා, රාජපක්ෂලා එතකොට උංගෙ සහචරයො උංට කත් අදින සක්කිලි මේ රටේ සෙරම හුරගන කලා අතල් ගනි අපි වගෙ එවුන් එ ණය ගෙව ගෙව ඉදි ඔය එක සක්කිලියෙක්වත් රටට දෙයක් කලේ නෑ කොටියක් ගත්තොත් ණය එකෙන් ලක්ෂ 99 ක්ම උංගෙ සාක්කු වලට දාගන ලක්ෂක විතර වැඩක් කරලා රටෙ ලොකුවට පතුරනවා උංගෙ චැනල්වල උංගෙ හමුදුරැවරැ එ වගෙ සෙරම එක එක චරිත දලා අපි අහුවෙනවා ඉතින් ඔක තෙරැම් ගන්ඩ බැරිද බං මුං මෙච්චර ඇරලා කියලා දැන් ඔප්පු වෙද්දිවත් සෙරම එලියට ඇවිත්
මුන් ඔක්කොම යාළුවෝ මල්ලී
ලගම ඉස්කෝලේ වෙන්න ඇති.
කලින් කීවෙ තිබුනෙ පට්ට හොරෙක් කියල නිසා , අපිත් හිතාගෙන හිටියෙ එහෙමයි !
කවුරු කොහොම කීවත් එතුමන්ගේ හොද ගොඩාක් තිබුනා
Welgama sir maddastawa kathta karapu kenek harima hoda manussayek .niwan suwa obatumata😢😢😢😢😢
😢😢
මැරුනට පස්සෙ ඕකුන්ගෙ ගුන ගායනා කරල වැඩක් නෑ෴ ඉන්නකන් අපිට කරපු දෙයක් නෑ
Ge laga iskole lamai.😢😢😢
මේ වගේ චරිත ගැන ගුණ කතන කරන්න යන එක නම් සුදුසු නෑ.... රට කාපු එකෙක්.
ඇයි මේ පාසල් වල ළමයි යුනිපෝම් පිටින් මල ගෙවල් වල ගේන්නේ මේකත් නවත්වන්න ඕනා
Niwan suwa labawa
Niwan suwa
මළගෙදර ගිහින් බනින්න පුලුවන්ද මෝඩ මිනිස්සු
එහෙම බනින්න බැරි නම් මුකුත් නොකිය ඉන්න ඔන....නෙද ...බනින්න බෑ කියලා ෆට්ට බොරු කිව්වම හරිද
මරණය කාටත් පොදුයි.
එතකොට club වසන්ත......?
💐😢🙏
එයාගෙ දරුවෙක් එහෙම පාසලේ හිටියනම් අනිවාර්යයෙන්ම යා යුතුයි නේද පාසලේ ලමයි ඒ හැර නම් යායුතු නෑ
රාජපක්ෂල පවුලෙන් පිට අයට දෙන්නෑ .සුදුස්සාට සුදුසු තැන දෙන්න බලතන්හාවෙන් යුක්ත අයට තෙරෙන්නෑ
RIP Welgama wal man
Niwan suwalabewa
Why school children, did he build a school with his own money
යකෝ මම දැනගෙන හිටියේ නෑනේ පොර එච්චර සුන්දරයි කියලා
පුක දෙන්නෙ නැතිව හිටපන් !මීට!රාවනා
සහෝදරයා මුංගෙ සුන්දර කං ගැන නම් කතා කරන්න එපා
ඔබලාට ලොකු වගකීමක් තියෙනවා කතා කිරීමේදී
Meka mala geyak.. gobbayani terum ganilla.. maruna ekata mokuth kiyala wadak naha.. inna unta nithiya kriyathmaka karanna Ona..
අනේ මහත්තයෝ 5 ශිෂ්‍යත්ව හොරු ටික අල්ලලා තියෙනවා.දඩුවමිි දිලා නැවත දරුවන්ගේ විභාය තියන්න. හොරු රකිනවනමිි නොවැ.14 උත්තර ලැබෙයි.
Uba liyapanaya sarayak matanam ba liyanna
උඹ හිතුවද බං එක පාර මේ රටම කනපිට හරවලා සනික නුල්ඩස් වගෙ මෙක කරන්ඩ පුළුවන් කියලා ඇත්තටම තමුසෙලා මහා කුහක මිනිස්සු හලො
Wkara lamai Anna Mal gadara
වසන්ත සහෝදරයා ඔය වගේ කතා මල ගෙදරකදිවත් කියන්න එපා
Ayi ahema kiyanne desapalana ya wenai malage venai magedaradi puluvanda banina topi harakda
උඹ හරකෙක්ද බං එ මනුසයා ගියේ මලගෙකට නැතුව එතන අනිත් එවුන් වගේ දෙශපාලනය කරන්ඩ නෙමෙයි
වසන්තට ගාර්ඩ් එකට 4ක්😢😢😢
ජීවත්ව ඉන්නකම් එක කතාවක් ..මැරුණට පස්සෙ තව කතාවක් .දෙබිඩි පිළිවෙත .
මැරුනාම මිනිස්සුන්ට බනින්නෑ
ඔයා මැරුණම ජීවත් වෙලා හිටිය කාලේ හොඳ කියනවට නේ කැමති මිනිස්සු , එහෙම බලද්දී මෙතනත් ඒකම තමා කරන්නේ මැරුණට පස්සේ එයා කරපූ නරක,දූෂණ වැඩ එයා එක්කම අරන් යනවා
උබලගේ නමි ජාන වල ඉදන්ම දෙබඩිනේ බං මොකද මතක නැද්ද වෙල්ගම කිවුවා අපි ඔක්කොම හොරැ කියලා පිලි අරන් මැරැනේ
නැතනම් මරණෙට ගිහින් මූ හොරා මූ හොරා කියන්නද...? ගමේ කසිප්පු පෙරන එකා මළාමත් මතක බණට වඩින හාමුදුරුවෝ උනත් කියන්නෙ පිංවත් උපාසක මහත්තයා කියලා...
පොන්න කතා කියන්න එපා බන්.
Rip🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Dasapalakyo marana aka.hodai...
Lanka mathavata vadak na ..okungan..baila.apa.....karuvava api danava ...
මොනාද බං මේ කියන්නේ...ඇත්ත කෙලින් කතා කරපල්ලකො එ මිනිහම කියනවා හොරකම් කලා කියලා....සුන්දර මිනිහෙක්ලූ.... එ කියන්නේ හොරකම් කරන මිනිස්සු සුන්දරයි එහෙනම් කාටවත් හොරා කියන්න එපා...හොරකම කියන්නේ හොරකම බං එක කවුරු කලත් සුන්දර නෑ....
ඈ වසන්ත උබලාටත් දැන් අමු කැවීගෙනද එන්නේ ,වෙල්ගමයල ගේ කෙරුවාව නොදැන ද ණුබලා ඔය ගුණ කතන කරන්නේ ,ඕකුන් රට කෑව අප්පලා කියල නොදන්නවා වෙන්න පුළුවන් ද, ලැජ්ජයි උබලා ගැනත් දැන් නම් උබලා ඔහොම ගියොත් නම් ,කුමන තත්වයක් ඇති වෙයි ද කියන්න අමාරුයි ,
වෙල්ගම කම්බා හොරා 😂
RIP
Now come and say sorry
Janapathita upadeshakayo kee denek ennawada.
3:35
Wasanthata...,
ඔහුගෙ මැත ඉතිහාසයේ welgama විසින් කරපු වටිනාම සහ සුවsheshi කතාව ලෙස ඔහු අන්තිමට පාර්ලිමේන්තුවේ කරපු කතාව ගැන යමක් කිව්වා නම් මාරු....එදා අන්තිම ට ඔහු කිව්වා 222 හොරු හොරුන් ආණ්‌ඩුවට ගාව ගන්න එපා කියල...සිංගප්පූරු ලි kuwan නායකයා ගෙ ආදර්ශ ය මත ක් කෙරුව..
අන්න ඒක නිසා welgama suwiseha මිනිහෙක්..
නමුත් හොරු සමග දේශපාලන යක් කෙරුවා..
Ane manda minissu mechchara kuhaka ai kiyala. Wirudhdha pakshayaka wunath deshapaalana dhaaraawa thula ekata wadakarapu kenek marunahama ohuta awasan gawrawa dakwanna yanna bari tharam, npp eka kuhaka waireeya deshapaalana pakshayak wenna ona kiyalada minissu kiyanne. api hamoma laga hoda naraka dekama thiyenawa adu wadi washayen. Itin naraka wagema hoda deyak athinam eya kiyannath pasubatawenna oneda. Monaa wunath a manussaya dan marila. Sadaachaaraathmakawa hikmeemen wachana hasirawiya uthu noweda apa manushyayan washayen.
වසන්ත මොකටද මේ මිනිහගේ මළ ගෙදර ගියේ? ඉතින් කොහොමද විශ්වාසයක් තියන්නේ
අපේ ගම් වල නම් තරහ කාරයෙක් මැරුණත් අපි මලගෙදර යනවා..මොකද අපි හැමෝම මැරෙන මිනිස්සු
උඹ ඔලුව අත ගලා බලපන් අන් දෙකක් තියෙනවද කියලා ඇයි මලගෙයක් උනහම එ මනුසයාට අවසන් ගෟරවයක් විදිහට යන එකේ උඹ දකින වරද මොකක් ද කියපන්කො වහල් ගතිගුණ තියෙන්නෙ තාම උඹලෑ අපිට නම් එ මිනිස්සු සියට දහක් විස්වාසයි
ඔයා මැරෙන්නේ නැද්ද?....😂😂ලැජ්ජයි
යකෝ උබලා පුදුම මිනිස්සුනේ ,,ඒ මනුස්සයා මැරිලා ගමේ තරහ එකෙක් උනත් හදිසියේදි දුවනවා ඒක තේරුම් ගනින්
Horu kohomath horunge gedara laginawa.kappan wasantha sho danne nathuwa oyage nadu iwara wenakan paduwe inda.minissu balagena inne.chanda kadana mashin wenda epa.eyage hoda dewal janathawa dannawa.oyata oke thanak nathuwada dan ohoma laginne than than wala.
Jvp karayo gahala maruwa
උබ නඩුවක් දාපන් ගිහින්
දැන්ද දන්නෙ😅
88,89 උනෙත් ඔය ටිකම තමයි බං. ඔක්කෝම jvp account එකට දැම්මා. ඒ දවස්වල එකතු කරන් ගිය id card හමුදා කඳවුරු වල ගොඩ ගහලා තියෙන හැටි UA-cam channel එකක පින්තුර පෙන්නුවේ.
@@nirupapunchihewa8214
ඔව් ලොකුම කේස් එක පටන් ගත්තෙ පේමදාස ,ආමි අයගෙ ගෙවල් වල කට්ටිය මරලා ජේවීපී එකයි හමුදාවයි කොටවව්වා.❌ඊට පස්සෙ ඉතින්......
බොරු කතා හදන්න එපා . අරගලයෙ හිටිය සේරම ජේවීකාරයෝ නෙමෙයි. .
එක එක න්‍යායපත්‍රවලට එකතු වෙච්ච එවුන් ටිකක් හිටියේ පේන්නැද්ද දැන් අපේ ලක් අම්මා
Nayanata monada dila giya
School youniform
Dont bring the chail
MeekA somr time dasapalana. Mini marumak wennath puluwan
Mokadhda kaken msnussaya wel gama
Minimaruwo. Me tirisannu Tamai Pare dalagana gahala oya minihawa maruwe
Iskole lamai enne mu pinada iskole 😂
Kama tikak kala yanna awe ban 😊
Aragalaya killed him but he forgive e
❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔niwan❤suwa❤
Mahinda avurudu 1000jivathwenna apita mahinda
Jvp duble game
පල වෙසිගෙ එකො යන්ඩ තවත් තොපි වගෙ හිතන පතන තමන්ගේ බඩ ගොස්තරය වෙනුවෙන් හොරැන්ට කඩේ යන එවුන් මේ රටට ඇත්තටම සාපයක් තොපි වගෙ එවුන් මැරිලා යන්ඩ ඔනේ, නැත්නම් මේ රටේ අනාගත පරම්පරාවටත් වෙන්නෙ හොරැ ගත්ත එවට ණය ගෙව ගෙව, උංගෙ පැටවු ලොකේ වටේ ගිහින් සැප ගන්න එවා දිහා බලාගන හුල්ල හුල්ල ඉන්ඩ
School.lami.mokatada ...ma.....
Me wasantha npp eke chanda adu karanawa..ein ekek mn. Ape siyalu balaporoththu kewa.
Moda haraka merichcha minihata kauda ban baninne wasanta shodaraya ohoma katakarapu akath loku deyak mama hituve Yana akak neha kiyala malivave youtukam tamai ista kale
පල ගොතයො යන්ඩ තොපි ඇවිත් කාට කඩේ යන හොර හැත්තද කියලා මිනිස්සු දන්නවා, එ ඇවිත් මෙහෙම කමෙන්ට් එකක් දලා මිනිස්සු රවට්ටන්ඩ බෑ යකො දැන් ඉන්න, උඹ අනිවාර්යයෙන් සජිත්ට කඩේ යන තවම වහල්කම ඇගපුරාම තියෙන තමන්ගෙ බඩගොස්තරය ගැනම විතරක් හිතන එකෙක්, මෙතන මෙහෙම කමෙන්ට් එකක් දලා හැබැයි උඹ ඔය බලාපොරොත්තු වෙන බාල අදහස නම් දැන් ඉන්න මිනිස්සු ගනන් ගන්නෑ, තමන් උපන් රටටම කෙලවන උංට කඩේ යන තොපි වගෙ එවුන් තමා හැදු වැඩු දෙමාපියන්ටවත් දලකන්නැතුව වැඩිහිටි නිවාසවල ගිහින් දන්නෙ පිදං චරිත යකො උඹලා සිරාවටම ගු කාපන් ඔයිට වඩා නම්බුයි එක, උපන් රට හොරා කාපු උන්ට වහල්කම් කරනවට වඩා එක නම්බුයි
Lami genna apa mewata
Moda ....samare
Pasalakata idamak parityaga karalada? Adyapana emathi wela hitiyada?
Kohama wunath Prefects la keepa denek ekka guruwaru keepa denek hitiyanam ethi.