What a precious human being, I don't get enough of watching this program, it gives me so much courage and confidence in my daily life and I am motivated to watch each and every episode every day because it speaks to my heart. What a great human being. He speaks the truth and this is so much consoling
Oda thuma rata jathiya wenuwen kepa wenawa thanks agame bedayak ne api hemoma obala wage aya rekagatha uthui ape sooma hamuduruwo reka ganna beriuna me rate horu kudu lokko mini maruwo bala wayas ha sthri dusakayo alla nisi daduwam diya uthui
ඉවසිල්ලක් නැතීව හිටියේ වීඩියෝ එකක් දානකම්...ඔබතුමා ඇතුළු සැමටම ජේසු පිහිටයි බුදු සරණයි!
God Bless My Country and God will Guide you Brother Charles and He will provide you the strength what you need for this work.
ආදරණීය සමාජයක් ගොඩ නැගීමට ඔබ තුමන් ගන්නා උත්සාහයට හදවතින්ම සුබ පතමි .🌷ජයවේවා ...
ua-cam.com/video/ze-rE2HxNoo/v-deo.html
@@stvlanka861 p
තෙරුවන් සරනයි
ජේසු පිහිටයි පියතුමනි 🌹🌹🌹🌹🌹🌹
බොහොම pin ඔබ තුමා ඇතුළු කණ්ඩායමට ........ජීවිතය ජය ගන්නා දෙන උපදෙස් වලට
2:34:40 q
පියතුමනි,ඔබත් අනිත් සේවක සැම දෙනාටම තුරුනුවන් ,සරනින් රටට දෙන පනිවිඩය,,පැහැදිලි යි ගොඩක්,,දිර්ග ආයූ..සැමදා අපි ඔබ ලගයි!💐💐👌
සතුටුයි අද වැඩ සටහන අලුතින් අද්දැකිමි ගොඩක්ලබාගත්තා හරිම අර්ඨවත් වටිනා අදහස් පිරිගිය වැඩ සටහන ක් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය පතනවා
හරිම ලස්සනයි සහෝදරතුමා.ඔබට ගොඩාක් පින්..
ආදරණීය සමාජයක් ගොඩ නැගීමට ඔබ තුමන් සහ කර්ය්‍ය මණ්ඩලයේ සියළුදෙනා ගන්නා උත්සාහයට හදවතින්ම සුබ පතමි .ඔබතුමා ඇතුළු සැමටම ජේසු පිහිටයි බුදු සරණයි!
You have long life brother charles.
ඔබ තුමාට සහා අනෙකුත් සියළුම දෙනාට බොහොම ස්තූතියි කවදද විඩීයෝ එකක් දාන්නේ බලාගෙන හිටියා
ඔබ තුමාටත් සංගීත කණ්ඩායම සහ කර්ය්‍ය මණ්ඩලයේ සියළුදෙනාටත් ජේසු තුමන්ගේ පිහිටයි 🙏
L
what is this? L
@@gaminiperera4333 ....
' mmmmmmmm
ua-cam.com/video/ze-rE2HxNoo/v-deo.html
@@helenperera4019 l mks
?
??.
යහපත් සමාජයක් ගොඩනැගීමට ඔබ තුමන් ගන්නා.උත්සාහය ගොඩාක් වටිනවා..තෙරුවන් සරණයි ඔබ තුමන් ඇතුලු..සියලුම දෙනාට..
Budusarani obta
godballsyou
@@samathikumariganga854 same to you sis..😘😘
ඔබතුමාට ස්තුතියි මේ අයුරින් අපේ රටේ මිනිස්සු ගේ මොලය පාදවන එක ගැන. ඇත්ත වශයෙන්ම ඔබතුමාට අපේරටේ අනාගතය තීරණය වන අවසාන අවස්ථාව වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. මේ වැඩසටහන් බලලවත් අපේ මිනිස්සුන්ගේ මොලය පෑදේ වා.
කෝ චර ඇහුවත් මදි පිය තුමනි දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙන්
මෙම වැඩසටහන් .ලොව වටා
කරගෙන යාමට. ඔබතුමාට
ශක්තිය ලැබේවා
ඔබේ උත්සාහය සාර්ථක වේවා. ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම නිරතුරු ඔබට ලැබේවා.
තෙරුවන් සරනයි ,සියලු දෙවි පිහිටයි,,ඔබ තුමාට නිදුක් නිරොගි සුවය නිරතුරුව ලැබෙව ,
Budusaranai seyalu ďenata
@@malaniattanayaka2793 ⁰⁰⁰ĺ
@@malaniattanayaka2793 a
දවසම වැඩ කරලා හවසට ගෙදර ඇවිත් ඇගපත විතරක් නොවෙයි සිතත් ඉතා වෙහෙස කරයි . එවිට ඇගපත පිරිසිදු කරගෙන පවුලේ දයාබර බිරිඳ හා දරු පැටවුන් සමග ඔබ ගේ අළුතම වැඩසටහනක් නැරැඹීමට මා පුරුදු වී සිටිමි .
එහෙයින් මා පවුලේ ආදරය දයාව සතුට පිුතිය මාගේ නිවස පුරා පැතිර තිබෙි. එවන් සතුට මටත් මාගෙ පවුලේ අන් අයටත්
ළගා කරදුන් ඔබට හා ඔබෙ කණ්ඩායමට අනෙක වාරයක් බොහොමත්ම පිං.. පියතුමණි
අපි සැම ඔබට සදා ණයගැතියි..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
l
m
ඔබ තුමාට ඇතුලු අනෙකුත් සියලු දෙනාට ගොඩාක් පින්..
මම ගොඩාක් ආස චරිතයක් ඉන්නවා..ඩ්‍රම ගහන අයියේ ඒ ඔය අවන්ක හිනාව මාරම ලස්සනයි.සුභ පතනවා ඔයාලා හැමෝටම.අපේ ඉබා ගාතේ ගිය මොල පෝෂණය කරනවට...🙏🙏🙏
ඔබතුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏
බොහොම පිං ඔබතුමාට.අපිත් ඔබතුමා සමගින් සැමදාමත් බැදී සිටිනවා....
B he
බුදු සරනයි! ජේසූ පිහිටයි!. ඔබ තුමාට.
අද වැඩසටහන ගොඩක් හොඳ යි ජේසු පිහිට ලැබේ වා
ඔබ තුමන්ට ජයවේවා
You are the saviour of our nation dear brother, may the blessings of the Noble Triple Gem be with you and your team!!!
Bohoma sthuthii... gadak pin.
අදරෙයි අහාස තරම් ❤️ ඔබ තුමාට🙏
පියාණනි ඔබට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි
🎉🎉🎉🎉🎉Athatama. Obathuma. Melowsma. Deawiya. Thama
ජේසු පිහිටයි පියතුමනි මේ වැනි වැඩසටහන් වලින් ....අද සමාජේට අතිතයේ අපේ වැඩිහිටියො ජිවත් උණ හැටි කියා දුන්නට ....අද හැම දේම කරන්නේ මුදල් ඉස්සර කරගෙන.....
ඔබ තුමා ජනතාව වෙනුවෙන් කරන මෙ කැප වීම මහත් අගය කොට සලකමිනි ඔබට දීර්ඝ ආයුෂ වේවා
ඔබතුමා රටක් වෙනුවෙන් ඇප කැප වි කරන කර්තව්‍ය විසේස 🙏🙏🙏🙏ආදර්සවත් දෙයක් ඔබ තුමාට දිර්ගායයුස ලැබේවා පුාර්තනා කරනවා 🌷🌷🌷🌷ජේසුපිහිටයි❤❤❤❤❤❤මම පිටරටක සිට වැඩසටහන බලනවා
A
ඔබතුමා ගේ කතාව නම් සහතික ඇත්ත මිනිස්සු ගේ තේරුම් ගැනීම තමයි වැදගත් බුදුසරණයි ජේසු පිහිටයි ඔබ තුමා ඇතුළු සැමට
ඔව් අපේ Brother...තවත් ඉවසන්න බැහැ මේ අපේ මව්රටට කරන අපරාධය.........
ඔබ ඉදිරියට තබන එක පියවරක් සමඟ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ඔබ සමඟයි අපේ Brother....
ජේසු පිහිටයි......
Ani waryenma api oba samagai
ජය වේවා ඔබ තුමාට
❤️❤️❤️❤️❤️❤️❤️💓💓💓
Great program..well done brother chals....
අපේ මිනිසුන්ට මෙහේම හරි අපේ බුදු දහාම ගැන කියා දෙන්න🙏🙏
Oba Truman me karana mehewara ita aganeya. Obata tawat shaktiya dahiriya labewa. Budu saranay.
What a precious human being, I don't get enough of watching this program, it gives me so much courage and confidence in my daily life and I am motivated to watch each and every episode every day because it speaks to my heart. What a great human being. He speaks the truth and this is so much consoling
😅😅
God Bless Brother and His Team .🙏🙏🙏🙏🙏🙏
Excellent Programme
As soon as release ur all Prorammes
I love u so brother Charles Thomas
God blessed u
මම ඔබතුමාගේ වැඩ සටහන් බලා සතුටු වුනත් ඔබතුමා සඡීවීව කරන වැඩසටහනක් බලා සතුටුවීමට කැමතීයී බුදුසරණයී දේවීපීහීටයී
ඔබට තෙරුවන් සරනයි පිය තුමනි 🙏🙏🙏
අදත් හොද වැඩසටහනක් ඇහුවා ඔබතුමට සියලු දෙවි පිහිටයි
ඔබට තව තවත් ශක්තිය ධෙයිර්ය ලැබේවා!!🙏🙏🙏
Bohoma. Watina. Desanawak
Theruwan. Saranai
Jesu. Pihitai
harima asawen balanne mee wada satahan jivite bhodewal hada gatta obatumata bs j p
jesu පිහිටයි ඔබ තුමන් ta...
ඔබතුමාණන් මොන ආගමේ උනත් බෝධි සත්වයෙක්
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤ ඔබතුමන් ඇතුළු සියලු දෙනාටම බුදු සරණයි..❤❤❤
ස්තුතී. ඔබතුමාට
මමන්ම් ගොඩක් ,අරාබිගෙ ඒත් දර්මයේ බලයෙන්,,සිත් පිත් නැති මේ මිනිස්සු සමග,,ගොඩක් ආදරෙන් ඉන්නවා ,,මම ගොඩක් ආසයි ලංකාවේ ඉන්න ..ඔය බලයෙන් ශක්තියෙන් ,රට ගොඩනැගුනු විට .මගෙ බලාපොරොත්තු ඉටුවේවී
🙏🙏🙏🙏🙏🙏🙏 දවස ,පුරාම වැඩ කරන මන් රැට තමයි මේ වැඩ සටහාන් බලන්නො,මහාන්සි ය ,නිදි මත නැ,හරිම සතුටුයි ,බුදුසරනයි ඔබ සැමටම
Bohoma pin oba thumata harima adaren balanne bs digu kalak oba wejabewa
hitha sanasana kadula... etthatama eya adaraniyai...oba thumata deergayusha lebewa..theruwan saranai...
THANK U SO MUCH SIR I WATCHED WITHOUT SLEEP AT MID NIGHT
ඔබ මෙි කරන කර්තව්‍යය යට බොහොම පිං ඔබට
දිර්ගායුශ
ලස්සනයි 🥰🥰
Yahapathakma wewa. Budusaranai devi pihitai
Thanks you brother and this campany good maverlers programm
ඔබ තුමාට මේ රට ගොඩගැනීමට තව තවත් ශක්තිය ලැබේවා.....
තේරෑවන් සරණයි සියලූ දෙනාටම
තේරූවන් නෙවි සහෝදරී තෙරුවන් සරණයි කියන්න
තෙරුවන් සරනයි🙏
Good morning siyalu denatama.vidiyo akak anakan api balan inne obathumagen.a tharamata api " kandula"wedasatahanata ha obthumata adarei.aththa minissu atharata yanna hodama thena.sammpurna aththa kathawa sir.uda gee den nam ahenne nethi tharam.ape rate nayakaththwayata sudusma kena kiyalai mage hengima.theruwan saranai obathumata.jezu pihitai.
budu සරණයි
Budu saranai#
@@fatimajannah7545 ok budu saranai.
Hadawathe uthum minisa obaya❤❤❤❤❤
oba තුමාගේ සම්පූර්ණ wediyo තියනවා nam හොඳයි අපිට අහන්ඩ පුළුවන් ඔක්කොම .mama gedara anawa athakota mata aran යන්ඩ පුළුවන්
අදින් පස්සේ මම වෙනස් විය යුතයි යන ක්‍රියාදාමයට මම වැඩ කරනවා.මේ සියලු දෙනාටමත් මම එය යෝජනා කරනවා.
දේශපාලනයට ඉඩ දුන්න ඇති!මොහොතක් හිතන්න! අපේ දරුවන්ගේ අනාගතය තියෙන්නේ මේ 225 සෙට් එක ලඟද? ඔබ ලඟද? ඉතා උනන්දුවෙන් හා සොයාබැලීමෙන් තොරව "කතිරේ" ගහන්න එපා.තමන්ට දරුවෝ නැති අයටත් හිතන්න කාලයක් ඇවිත්! මේ චාන්ස් එක අතඅරින්න එපා! ස්තුතියි!ඔබ සැමට දෙවියන්ගේ පිහිට ලැබේවා!
මගෙ❤️ සුබ පැතුම් 🌷🙏ඔබ තුම ට ✌ ජය වේව🇱🇰🇱🇰🇱🇰🇱🇰අපේ රටට ඔබ සම්පතක් 👍ජෙසු පිහිටයි දිර්ග අයුෂ ලැබේවා
බදුසරණයි
Give my regards to director Mr
.chadana bopitiya . Well done.
Brother Charles ane api videsa rekiya karana lankawe asinsaka asarana minissu..obage Video akak danakam api balagena innawa..hithata sahanayak obage videowa..God bless you...
Obawa daviyan siyalu denage pihitai
Well done brother c. really nice to see your program. it's worth too see your program. hope to see you soon again thank you .
godblas
e
තෙරැවන්සරණයි සියලු දෙනාටම ස්තුතියි
Its us.!!! ♥️♥️♥️♥️♥️
Lassanai jesu pihitai.
ඔබ අපට සමීපතකි......
You have long life brother charles.
Hithata danena vidihata therum karana godak hoda adahasa meka thamai api hithanna one karanna one budu saranai jp
Obatath anith siyalu denatath shakthiya dharya labewa thawa duratath minisunwa danuwath karanna.sithwala nagena raaga dwesha moha duruwee meththa karuna muditha upekkha walin pirunu dahami dayak bihiwewa.
ඔබ කියන එක ඇත්ත
🇱🇰 සිංහල අපේ ජාතියෙත්
සිංහල අන්තවාදි ත් ඉන්නවා 🇱🇰 සිංහල යා
සිංහලයටම ඉර්ෂියා.
කරනවා
Apeth ayushsa Aran obathuma nirooge suwen deerga kalayak meweni uthum da apata labadeema shaktheya dayeriya lebewa
Oda thuma rata jathiya wenuwen kepa wenawa thanks agame bedayak ne api hemoma obala wage aya rekagatha uthui ape sooma hamuduruwo reka ganna beriuna me rate horu kudu lokko mini maruwo bala wayas ha sthri dusakayo alla nisi daduwam diya uthui
තෙරුවන්සරනයි
සම්පූර්ණ සත්‍ය එලි දක්වන්නේ.
Oba. Wage. Uthum an. May. Ponchi. Sri Lanka we. BihiweweA. Bother. May. God bless
සියලු දෙවිවරු ඔබ තුමා වන රැක දෙන්ඩ ඕනෙ
Wwwoooowwwww super brother
ලස්සනායි
Lanka Minerals & Chemicals (Pvt) Ltd ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Good program god bless you
Oba thuma marata penwantha lassana ratak karanna kochchara mahansewanawada oba rumata pen edereuta uamata subapathamee
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
God bless you Mr Charles Thomas
ආදරේ අහස තරම්
Dinewa mau bima sri lanka 😘😘😘😘
WE ARE WITH YOU.
Obathumata mee rate deshapalan andainge ass areemata thawath shakthiya labeewa..aththatama me rate api asarana wela api visinma..theruwansaranai
Thanks
Hitiya gana kiyapu kathawa sampurna Aththa
ආදරණීය සමාජයක් ගොඩ නැගීමට ඔබ තුමන් ගන්නා උත්සාහයට හදවතින්ම සුබ පතමි .
Godak watina kathawak