රිලව්,වදුරෝ එළවලා දාන්න සුපිරිම ක්‍රමයක්/රිලා උවදුරට නිසැක විසඳුම/How to get rid of Monkeys

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024
  • ඔයාලා හැමෝටම කරදරයක් වෙලා තියෙන වදුරෝ / රිලව් ප්‍රශ්නෙට සුපිරිම විසදුමක් අද මම ගෙනත් තියෙනවා.මේක කරනකොට ඔයාලා ගොඩක් පරිස්සමින් කරන්න ඕන.මොකද බැලුම් බෝල පුපුරගන් නැතුව මේක කරන්න ඕන.
    මේ ක්‍රමේ ඇත්තටම ගොඩක් සාර්ථකයි...ඔයාලත් මේක කරලා බලන්න.ඔයාලගේ අත්දැකීම් ගැන අනිවාරෙන් පහළ කමෙන්ට් සෙක්ශන් එකේ දාන්න.
    ඔයාලා දන්න වෙනත් ක්‍රම තියෙනවනම් ඒවත් නොදන්න අයට දැනගන්න දාන්න.
    ඒ වගේම නොදන්න අයට දැන ගන්න ශෙයාර් කරන්න.
    එහෙනම් හැමෝටම සුබ දවසක්.තවත් මේ වගෙ වටින වීඩියෝ එකකින් හමුවෙමු.

КОМЕНТАРІ • 655

  • @RichMind-yv3wt
    @RichMind-yv3wt  10 місяців тому +79

    ඔයාලා හැමෝටම කරදරයක් වෙලා තියෙන වදුරෝ / රිලව් ප්‍රශ්නෙට සුපිරිම විසදුමක් අද මම ගෙනත් තියෙනවා.මේක කරනකොට ඔයාලා ගොඩක් පරිස්සමින් කරන්න ඕන.මොකද බැලුම් බෝල පුපුරගන් නැතුව මේක කරන්න ඕන.
    මේ ක්‍රමේ ඇත්තටම ගොඩක් සාර්ථකයි...ඔයාලත් මේක කරලා බලන්න.ඔයාලගේ අත්දැකීම් ගැන අනිවාරෙන් පහළ කමෙන්ට් සෙක්ශන් එකේ දාන්න.
    ඔයාලා දන්න වෙනත් ක්‍රම තියෙනවනම් ඒවත් නොදන්න අයට දැනගන්න දාන්න.
    ඒ වගේම නොදන්න අයට දැන ගන්න ශෙයාර් කරන්න.
    එහෙනම් හැමෝටම සුබ දවසක්.තවත් මේ වගෙ වටින වීඩියෝ එකකින් හමුවෙමු.

    • @niroshapushpakumari215
      @niroshapushpakumari215 10 місяців тому +1

      ගම්මිරිස් ඇට කනවනේ

    • @jayaweeraganarathna9902
      @jayaweeraganarathna9902 10 місяців тому +11

      තිරිසන් වැඩ උගන්වන්න එපා මිනිහෝ

    • @madushamethashara1950
      @madushamethashara1950 10 місяців тому

      ​@@jayaweeraganarathna9902tirisan wedak neme meka eka danne rilaungen wada vidina api wage ayaane givite epa wenawa rila karadare

    • @taniajansz
      @taniajansz 10 місяців тому +2

      @jayaweeraganarathna9902
      U are correct
      Tania

    • @NuwanSanjaya-t1c
      @NuwanSanjaya-t1c 10 місяців тому +8

      රඹුටන් ගහකට බැලුම් බෝල කීයක් විතර එල්ලන්න ඕනද එතකොට 😂😂😂

  • @lalithsubasinghe6377
    @lalithsubasinghe6377 10 місяців тому +24

    වටිනා වීඩියෝ එකක්.රිලව් නිසා විදින දුක දන්නෙ ඒක අත්විදින අය තමා.ගෙවල් වලට පැනලා ඇදුම් පවා අරන් යනව

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @gnanasirigamage6632
    @gnanasirigamage6632 10 місяців тому +24

    අද්දැකීමක් කියන්නම්. අපිට වදුරන්ගෙන් කරදර. මම ගෙනාව ගෝරිල්ල මූනක්, වදුරො රංචුව ආපු වෙලාවෙ මම කලු කලිසමඇදල කලු ජැකට් එකක් දාල කලුකැප් එකක් දාලා අර මූනත් දාගෙන වදුරු සද්දෙ වගේ ගොරවනසද්දයක් දාගෙන ගියාම වදුරො කෑගහගෙන දිව්ව. මාසෙකට ආයෙ ආවෙ නෑ. ආයෙ ආවම ඒ විදියට ම බයකලා. කාලෙකට ආවෙ නෑ. මම නැතිවෙලාවක ආවම අක්ක මූන විතරක් දාගෙන ගිහින්. උන් ඊට පස්සෙ මූන ගනන්ගන්නෙ නෑ. මමතේරුම් ගත්ත දේ තමයි මූන දාගෙන ඉන්නෙ මනුස්සයෙක් කියල උන්ට දැනගන්න තියන්න හොද නෑ. අපිට සත්තු මරන්න බැරිනිසා වැඩි දවසක් නෑවිදින් ඉන්න ක්‍රමයක් වත් භාවිත කරමු. පබය වගේ හදල එකතැන තියල වැඩක් නෑ. හැමදාම දැක්කම උන් දැනගන්නව බොරුවක් බව.අද්දැකීමෙන් කියන්නෙ.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @nadeekakulathunge9302
      @nadeekakulathunge9302 2 дні тому +1

      ඒ මූණට දැන් බයනෑ උන්

  • @sunethramkarunarathna4380
    @sunethramkarunarathna4380 10 місяців тому +7

    අපිව දැනුවත් කරාට ඔබතුමාට බොහොම පින්...

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න .ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @PragnaDP2666
    @PragnaDP2666 10 місяців тому +47

    වටින Video එකක්. ස්තුතියි. මේ වගේ වැදගත් දෙයක් කියල දෙද්දි අනේ පව් ගගා වලලෙන උන් නම් සාපයක්

    • @madushamethashara1950
      @madushamethashara1950 10 місяців тому +1

      Oyage kathawana hari ane eka danne duk vidina api wage minissu

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 10 місяців тому

      මම comment එකක් දැම්මා බලන්න .

    • @rathnayakalilarathna
      @rathnayakalilarathna 9 місяців тому

      ​@@madushamethashara1950❤😮🎉 1:35 ❤😅

    • @rathnayakalilarathna
      @rathnayakalilarathna 9 місяців тому

      😊❤. "#
      $"?:? 1:50 🎉🎉

  • @sandamalikumari2005
    @sandamalikumari2005 10 місяців тому +21

    රාජ්‍ය මැදිහත්වීමෙන් පිරිමි සතුන් වන්ධ්‍යාකරණය කිරීමට පියවර ගැනීම වැදගත්ය.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ඒකත් හොද අදහසක්....ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

    • @hemanthadissanayake6927
      @hemanthadissanayake6927 10 місяців тому +1

      මෙි රජයක් තියෙන්න එපැයි ක්‍රියාත්මක කරන්න

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 10 місяців тому +15

    රිලවු මරාන්නෙ නැති හොද ක්‍රමය ක් කියා දුන්නාට ගොඩක් පින් ❤❤❤ නැති නම් සතුන් මරන විහිදය තමා කියන්නෙ ❤👍

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому +2

      ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 10 місяців тому

      මම comment එකක් දැම්මා බලන්න .

    • @kapilahansa
      @kapilahansa 10 місяців тому

      Maranne na miriskudu as walata gihin gas walin watila thuwalawela vidawala marenne
      Budun thunwarak wadiya rataka abimanawath jathiyak

    • @LakminaRajpaksa
      @LakminaRajpaksa 9 місяців тому

      ඔහම කරත් එකයි මැරුවාත් එකයි

  • @asahaasaha2739
    @asahaasaha2739 10 місяців тому +7

    හොඳ .වීඩියෝ එකක් ඔයාට පින්

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @shiyamalieseneviratne8542
    @shiyamalieseneviratne8542 10 місяців тому +16

    සුපිරි විඩියෙ⁣ා් එක. ඔයාට ගොඩක් පිං ඔය වගේ එකක් සමාජ ගත කලාට. ඔයා ලොඩන් පරෙස්සමින් කරන්න. ඔය පින ඉක්මනින් ඔයාට ලැබෙයි.

    • @palagasinghekodetuwamkuara9385
      @palagasinghekodetuwamkuara9385 10 місяців тому

      pau haloo

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @NadeeshaRathnayake-vp4ps
      @NadeeshaRathnayake-vp4ps 10 місяців тому

      ​@@palagasinghekodetuwamkuara9385un dena wade dannwa nm ohoma kiynne ne

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 10 місяців тому

      මම comment එකක් දැම්මා බලන්න

    • @ruwanjayasinghe9733
      @ruwanjayasinghe9733 10 місяців тому

      Mole kalandak thibbanam oyawage comment ekk danne na. Anik saththunta niwadu dila da owa karannoni kiyapa mugen ahanna hithune nadda

  • @anulasd3731
    @anulasd3731 10 місяців тому +2

    වදුරන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නෙ. අපේ වත්තටත්. මොකවත් තියාගන්න බෑ. හොද වැඩක් මේ නම්.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  9 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ .....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද ...

  • @MusicwithNishuu
    @MusicwithNishuu 10 місяців тому +12

    ඇත්තටම ගොඩාක් ස්තුතියි 🙏🌹

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому +1

      ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @dayamaldeniya3718
    @dayamaldeniya3718 10 місяців тому +99

    රිලව් ගෙන් තියෙන කරදර දන්නෙ රිලව් ඉන්න පැතිවල ඉන්න ජනතාව අද උදේ පාන්දර පහයි කාලේ ඉදල මගේ වහල උඩ රන්චු පිටින් ඇව්ත් පොරකනවා වහලේ සීට් පුපුරලා ඒවට තාර සීට් දාල තියෙන්නෙ ඒවා ඇදල බිමට දානවා ගහක ගෙඩියක් තියාගන්න නැ ඒ තරමටම කරදරයක් වෙලා

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @45new41
      @45new41 10 місяців тому +2

      කාලකන්නි සත්තු බන්

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 10 місяців тому +1

      මම comment එකක් දැම්මා බලන්න

    • @dimuthufonseka270
      @dimuthufonseka270 10 місяців тому

    • @chamilaudawatta
      @chamilaudawatta 10 місяців тому +1

      Ana puduma wadayak.sit kadal. Mudun ulu kadala. Wada sarthaka wai kiyala. Hithanawa.godak pin.

  • @YasithNuwntha
    @YasithNuwntha 10 місяців тому +69

    ඔය පවි කියලා නලවන අයට රිලා කරදර නැහැ අපි විදින දුක එයාලා දනනේ නැහැ උයාගත්තු බත්ටික කන්න නැහැ කොහෙන් හරි පැනලා කාලා රිලා විනාස කරලා යන්නේ ඒ දුක අපි විතරයි දන්නේ ඔය සත්තුන්ට කරදර කරන්ඩ එපා කියනඅයගේ ගෙවල් පැත්ටත් මෙි හැත්ත ගෙනිහින් දාන්ඩ ඔි⁣නේ මෙිිවා තේරෙන්ඩ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 10 місяців тому

      මම comment එකක් දැම්මා බලන්න

    • @MenakaMadhushan
      @MenakaMadhushan 10 місяців тому

      Sirama aa . Paw kiyana unta aran gihilla ati karanta kiyanta one redda

    • @NathashaMethuli-ly4fx
      @NathashaMethuli-ly4fx 10 місяців тому

      Oya hari ungen thiyena wade kiyala wedak naa, waththata ena Nisa thaththa gahe nagala athi kapuwa,danata maasa thunayi mage thaththa nathiuna apita hemadaatama😢😢😢😢

    • @Ahinsagirl5303
      @Ahinsagirl5303 10 місяців тому

      අයියෝ කියලා වැඩක් නෑ.පට්ට වදයක්

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 10 місяців тому +1

    ඔයාට ගොඩක් ස්තුතියි අපටත් හරියට මෙි සතුන්ගෙන් කරදරයි...

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому +1

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @ashokadanwalage9220
    @ashokadanwalage9220 9 місяців тому +2

    ඇත්තටම නියම අදහස

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 6 місяців тому

    Boss wade hodai mata tiyena prashne usa aba gahaka kohomada oka karanne. Un okama hil karaida. Hil wela pipuruwoth witharada me wade sarthaka boss. Reply ekak dannako❤️wadasatahana hodai supiri❤️❤️

  • @MohamedMuzaahirAjward
    @MohamedMuzaahirAjward 9 місяців тому +2

    Wanduro enawa dhakketh Naha. Baluma pipuruneth Naha kohomadha meaka hariyata ballganne.( Data is not possible.)Practical thibennata oaney. Ethakotai wadey saarthaka wenne.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  9 місяців тому

      එහෙම අවස්ථාවක් වීඩියෝ කරලා දාන්නම්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @MohamedMuzaahirAjward
      @MohamedMuzaahirAjward 9 місяців тому

      @@RichMind-yv3wt Thanks very much. Anyway it’s a good idea…

    • @MohamedMuzaahirAjward
      @MohamedMuzaahirAjward 9 місяців тому

      You are welcome!

  • @dulanidarshani9597
    @dulanidarshani9597 10 місяців тому +2

    Rajayen kisima visadumak nee ..kisima ගෙඩියක් tiyaganna be.රඹුටන් gahama kewa.lamainta kaden genna ona

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @devikaramyalatha2154
    @devikaramyalatha2154 3 місяці тому +1

    සුපිරි ❤😊

  • @nimalbandara102
    @nimalbandara102 7 місяців тому

    ඉතාම වැදගත් ස්තුතියි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ChathuWijethunga
    @ChathuWijethunga 29 днів тому

    Gewal walatath me widiha karanna puluwanda.

  • @williamwijeratne9926
    @williamwijeratne9926 8 місяців тому

    හරිම වැදගත් වීඩියෝ එකක්.
    ස්තුතියි!

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @madavasashi8359
    @madavasashi8359 10 місяців тому +1

    කැටපෝලයක් හදා ගත්තානම් සුපිරි.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

    • @pradeepekanayake4741
      @pradeepekanayake4741 10 місяців тому

      Eka echara haiyana wedak newei.
      1. Kaleyak yanakota sathu ewata huru w3nawa.
      2. Galak wahana, gewal, minissunta wadina eke awadanama thiyenawa

  • @gayanchinthaka-g5b
    @gayanchinthaka-g5b 10 місяців тому +2

    දඩුලෙනට කරන්න පුළුවන් ද,

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ලේනුන්ටනම් සෙට් වෙයිද කියලා හරියටම කියන්න බෑ.

  • @ThusithaRodrigo-mm1dy
    @ThusithaRodrigo-mm1dy 10 місяців тому +1

    Alitath wadayak hebei meka maha paapayak. Oya de apita una nam kohomada?

    • @dpriyapriya6877
      @dpriyapriya6877 9 місяців тому

      ගෙදර තියාගෙන කන්න දීපන් රිලවුන්ට...

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  9 місяців тому

      ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද .....අපි මේකට වෙනත් ක්‍රමයක් බලමු.......ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @suniljayawardana-i8b
    @suniljayawardana-i8b 10 місяців тому

    නියමයි හොද විඩියෝ එකක්

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sunethasanka2093
    @sunethasanka2093 8 місяців тому +2

    🌄🌅.. රාජා භවතු ධම්මිකෝ .. 🤴⚔️🤴 .!
    රජ වරු දැහැමි වෙත්වා ..! 💐💐 .. දේවෝ
    වස්සතු කාලේන .. කල් වැසි .. ⛈️ වසීවා ..!
    ⚖️⚖️ .. තෙරුවන් සරණයි .!❤️🤍🦄🌺🌼

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @KamaniVitharama
    @KamaniVitharama 10 місяців тому +1

    Auwata belum pupuranne nedda?

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      රබර් එක ගනකම් බැලුම් තියෙනවා නේද...වෙනත් සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ShiriyaniSadamali-oj5zp
    @ShiriyaniSadamali-oj5zp 10 місяців тому +4

    Oya rilaunta adhere karana aya innawa neda rilau okkoma allala Anna e ayage wattata Danna onietakota hari.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

    • @NadeeshaRathnayake-vp4ps
      @NadeeshaRathnayake-vp4ps 10 місяців тому

      Ane attatm

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox 7 місяців тому

      Shokne.zoo ekak wage thiyei

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 7 місяців тому +3

    බලාගෙන ඔයාලා ඔය වැඩේ කරන්නේ .මන්ද ඔය රිලව් ,වදුරෝ .හෙවත් සත්තු වෙලා ඉපදින්නේ .වෙනත් ලෝකවලින් ආපු අය නොවේ .අපි අතර ඉදලා ඔයාලා වගේ බාලවැඩ කරලා අපිට කලින් මැරිලා ගිය අපේම ආදරවන්තයයි බව .හොදින් මතකයේ තබා ගන්න .
    සත්තු සෑමදෙයක්ම කරන්නේ එයාලාට යාන ,වාහන ,ටච්මහල් ,ඇදුම් ,පැලදුම් .ගන්න නොවේ .එයාලා අපිට කරදර කරන්නේ .එයාලාට පරිසරයෙන් ලැබෙන ආහාර වලින් එයාලාගේ කෑමටික ඉල්ලාගන්න නේ්ද .සත්තුන්ට කරදර වැඩිපුරම කරදර කරන එකම සතා ඇත්තටම .මිනිසතානේද .❤
    තරහානොගෙන හදවතින් විමසාම බලන්න❤
    තෙරැවන් දකිත්වා.
    බුද්ධ
    ධම්ම
    සංග 🙏🙏🙏

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox 7 місяців тому

      Kunu ekathu wenne kunu godata.paw karaganna kamathi kattiya .a kattiyatama ekathu wenawa.sansara dukin midenna balanna.sathu kiyanne API wagema minissu .giya asthma Wala waradi karala .mannayen oluwa udummagena hitiya kattiya.a wage wenna epa .wennath kramayak bavitha karanna.samawenna.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @hatharawatin9346
      @hatharawatin9346 7 місяців тому

      Gedaraka kisima kemak bimak thiyaganna beri minissu hera anith ola mottalayanta ungen wena wade denenne ne thopila niwan dekapalla nikan kanna hambenawa nam habai waga karan hamba karan kana unta rila karadare thiye nam oya kiyana banen jiwath wenna be kiyatwath

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 Місяць тому

      ඔයා කාමරයක් ඇතුලෙද ජීවත් වෙන්නෙ. බුදු දහම හැම තැනටම සෙට් වෙන්නෙ නැහැ. ඔයා දැකලා තියනවද රිලා, දඩුලේන්, මොනරු වැනි උවදුරු නිසා ගොවිතැන් කරන ජනතාව විදින දුක..

    • @FgF-p8j
      @FgF-p8j 10 днів тому

      ඔයා වගා කරලා බලන් ඉන්නකෝ ආස හිතෙයි 😅අපිත් දන්නවා පින් පව්

  • @mohamednadheer8215
    @mohamednadheer8215 7 місяців тому

    Issara Ape plathe wadurow Rilaw Neha den kohen Avada danneNeha Ma paw beluva 1gahaka gediyak thiyane Neha 1ma utharaya getapol para

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @chandanalal9764
    @chandanalal9764 8 місяців тому +1

    Super idea. Thanks so much

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ChandraRanathunga-ug4ov
    @ChandraRanathunga-ug4ov 5 місяців тому

    harima watina wedak.thanks

  • @wema4141
    @wema4141 10 місяців тому +2

    ොඩක්.වටිනවාස්තුතියි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @dilanisuhood2823
    @dilanisuhood2823 10 місяців тому +2

    Ane pau e satha, Nikanwath Baluma pupurala e Miris kudu eyalage ahata giyanam? Eyalata kochchara vedanawak ha dukak vidinna veida? Ai e gana hithanne natthe, E vagema oyalata unanam oyala vinda vanne nedda? Poddak hithala vada karanna, kauru unath jeewithayak

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

    • @sudathrohana8931
      @sudathrohana8931 7 місяців тому

      අපිට කරන හානිය ඔයා ගෙවනවද? මේකෙන් මැරෙන්නෙ නෑනෙ. රිලව් ටිකක් අල්ලගෙන ගිහින් ගෙදර ඇතිකරන්න

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox 7 місяців тому

      Ha Hoda welawata kuwe.

  • @wordpressbpg1519
    @wordpressbpg1519 10 місяців тому +2

    Vavlo පන්නා දමන krmayak ගැන dannavanam kiyanna

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      අනිවාරෙන්ම සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @chandimabandara1995
    @chandimabandara1995 4 місяці тому

    Aka maru....Puduma karadarayak Vandurongen thiyenne..😂😂😂😂

  • @hemajayantha1659
    @hemajayantha1659 8 місяців тому

    සුපිරි අදහසක්

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ranjansinha1744
    @ranjansinha1744 10 місяців тому +24

    ඔය වගේ දේවල් වලට එක පාරක් විතරයි අහුවෙන්නේ උන් ඔයාටත් වඩා පට්ට කට්ටයි... 😂😂😂😂

    • @chamilaperera3162
      @chamilaperera3162 10 місяців тому +1

      එකනම් ඇත්ත අර වදුරැ මුණ දැම්මා ම බයේ දුවනවා ගහක් පඹයෙක් වගේ හදලා එ මුණ දාලා තැනකට හෙත්තු කරලා තියන්න එක සර්ථකයි..👍

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 10 місяців тому

      මම comment එකක් දැම්මා බලන්න .

    • @pushpawaliminiarachchi7856
      @pushpawaliminiarachchi7856 10 місяців тому

      ලේන්නු, ගිරව්, වෙනත් කුරුල්ලොත් හොට ගහනවානේ. එතකොට තමයි පව්

    • @ranjansinha1744
      @ranjansinha1744 10 місяців тому +2

      @@pushpawaliminiarachchi7856 ඒකට පොඩි notice එකක් දාන්න ඕන ලේන්නුන් ට , ගිරවුන් ට ප්‍රවේසම් වන්න කියලා.. එතකොට හරි.. 😂

  • @pathmakumari523
    @pathmakumari523 10 місяців тому +1

    Mona.vidiyan.hari.alva.damanavanam..hodai.puduma.vadayakkl.malliya.oyata.budu.saranai

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @thisharathnayaka5150
    @thisharathnayaka5150 8 місяців тому

    Godak watina වීඩියෝ ekak

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 2 місяці тому

    ඇස් පොට්ට වෙනවා සිකුරුයි ඊලග ආත්මයේ...... බුදුදහමට anuwa

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 6 місяців тому

    Supiri video eka. Paw gaga welalena un warew rilaw tilak innawa aran gihin anatha niwasayak daganilla. Kalakanni paw kiyala yako okkoma winasa karanakan pu# dennada kiyanne. Paw kiyala redda asse daganna be un inna oni kale. Idamata eddi pannanna oni mehema nomara.

  • @svpushparani7441
    @svpushparani7441 10 місяців тому +2

    Thanks brother. I will try this.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @Senu-ob7gg
    @Senu-ob7gg 10 місяців тому +1

    mamath me krame karala balala aniwarenma oyata reply akak danawa.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ..

  • @janakalilantha3254
    @janakalilantha3254 9 місяців тому +7

    සොයාගැනීම අපේ කැලණිය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍ර්‍රසන්න රණවීර

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @Gunasekera100
    @Gunasekera100 10 місяців тому +4

    Haalpaluwanta goviyage Duke terunganna behe.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @SubaniJananika
    @SubaniJananika 9 місяців тому +3

    මම මොකුත් නොකියමි ඔය වදේ අපිත් විදිනව එක සොබාදහම ඉතින්.සමහරැ මරනව සමහරැ එලවනව එත් එයාල මැරෙන්න බලන් හරි එයලගෙ බඩගින්න නැතිවෙනකල් කන්න ඕනිම දෙයක් ලරයි මිරිසි නෙවෙඉ මොනා දැම්මත්.මිනිස්සුත් කන්න නැතුව හොරෙන් කන්නෙ අන්න ඒ වගේ එ නිසා ඇත්ත පිලිගන්න මොලේ හැමෝටම දුන්නොත් ලොකෙ පවතිනැහැනෙ.එ නිසා ඇත්ත දන්න අය පාඩුවේ ඉමු.අපෙ ඇස්වලට කටට නහයට යයි ඒ නිසා පරිස්සමට කරන්න ගියොත් උන්ට දැනෙන වේදනාවට වඩා දෙයක් දැනෙයි මොකද උනට රිදෙද්දි කෑගහන්න විතරයි පුලුවන්.එ උනාට අපිට ??????😂😂

  • @tvhistory80000
    @tvhistory80000 10 місяців тому +2

    Oka Hodai parliament Akata miriskudu seen wenne ahemehe bn

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 8 місяців тому

    හොද වැඩක්

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 10 місяців тому +1

    නියමයි අදහස

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @padhminiamarasekara1160
    @padhminiamarasekara1160 9 місяців тому

    Puduma karadarayak dawasMa rilaw elawanna wela thiyenne aasaawata gediyak kanna naa

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 місяців тому

      අනිවාරෙන්ම තව සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @PresangiKtg
    @PresangiKtg 10 місяців тому +1

    Apppo puduma wadayak wela thiyenne waththe thiyena dewal kawanam hitha hadaganna hari thibba gewal athulata awilla sini bothal pitin ussan Yano ape eha Gedara 35000ka badu genalla thibba vitharai ge athulata awilla soya mit pakat paripou pakat piti pakat pawa vinasa karala horu madiwata munuth hora kanna patan aran😢

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @manjula6212
    @manjula6212 10 місяців тому +18

    සත්තු පවි තමා එත් රිලවි නිසා කරදර විදින අය තමා දන්නේ ඒ දුක වත්තු පලු කරලා යන්නේ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 10 місяців тому

      මම comment එකක් දැම්මා බලන්න

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 10 місяців тому

      මම comment එකක් දැම්මා බලන්න

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 10 місяців тому +1

    Super idée , thanks for you brother,

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @aassddssddd2591
    @aassddssddd2591 10 місяців тому +2

    Pinsidu wei talagoin palava harinna karmayak kiyala dennako gedara innath neha

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      අනිවාරෙන්ම සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @GalagodamanikeGalagoda-rz2iu
    @GalagodamanikeGalagoda-rz2iu 9 місяців тому +2

    විදුරැ කාමරවල රිලව් වදුරො එන්නෙ නැනෙ අපි වගේ මිනිසුන්ටනෙ හානි කරන්නෙ ලොකු මහත්වරැ විදුරැකාමරයෙන් නගින්නෙ වාහනේට ඒකයි නොතේරෙන්නෙ එ දුක

  • @ChandhiKuma
    @ChandhiKuma 10 місяців тому +8

    ගොඩාක් පිං අනේ 🙏 පුදුම දුකක් අපි ගෙවන්නෙ 😢

    • @randikachathu4560
      @randikachathu4560 10 місяців тому

      Attatama

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @sweetyfun6166
    @sweetyfun6166 7 місяців тому

    Auwata pipirei bn matanam karadara dadulenagen mn joliyata meka balanne

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @deegalakumara3676
    @deegalakumara3676 10 місяців тому +2

    Ane palayan pako yanna oya reddawal ekakwat hari na wayu thuwakku witharai wisaduma...

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @LalinideSilva
    @LalinideSilva 10 місяців тому +2

    Helpfull Video. Thankx.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

  • @Sith1999
    @Sith1999 10 місяців тому +1

    ලේන්නුන් ට මේ ක්‍රමය හොඳයි ද

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ලෙනුන්ටනම් සාර්ථක නැති වෙයි නේද....

  • @padhminiamarasekara1160
    @padhminiamarasekara1160 9 місяців тому

    Wahala iwarai gaha kola winasaigahaka gediyak naa meekata num wisadumak denna

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 місяців тому

      අනිවාරෙන්ම තව සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @kapilahansa
    @kapilahansa 10 місяців тому +1

    Chineta denna hadanakota udgosana karala
    E sathunge jivitha vinasa karanna plan gahanawa ane mehema jathiyak

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @Yasu-m7v
    @Yasu-m7v 10 місяців тому +1

    Godak vatinawa vidiyo akak apita puduma karadarayak tiyanne me sahttungan kisima govitanak karaganna vidihak na b s

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ඔයාලා දන්න ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @HewaviharanaHVJ
    @HewaviharanaHVJ 8 місяців тому +1

    රිලවා බැලුමත් එක්ක සේල්ලම පේන්නුවානම්වටිනවා

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @NilanthiRajakaruna-z3p
    @NilanthiRajakaruna-z3p 10 місяців тому +1

    Api gadara lksa 2 a 3a badu kadala h0spi mama eddi. Mungen thiyanawa wade. Nodakin.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @GoldGolden-o5b
    @GoldGolden-o5b 10 місяців тому +1

    ❤ඇත්ත වශයෙන්ම වැඩේනමගොඩක්හොදයී

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

  • @jayathissabandara1313
    @jayathissabandara1313 10 місяців тому +1

    බොහොම ස්තුතියි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @MaduMadu1979-yj3mh
    @MaduMadu1979-yj3mh 7 місяців тому

    Apet 32 plat tv eka kaduwa eka maseta hal kg pnahak korona kale e unata pau tamai et apelamai itawada dukwidinawa

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      තවත් සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @msfa1943
    @msfa1943 8 місяців тому

    සිලිමෙ ඉන්න තල ගොයි පලවා හරින්න මොනවාද කුමය

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @PiyalKumarasiri-ln4qg
    @PiyalKumarasiri-ln4qg 7 місяців тому

    Catton relawa Tayar akata ringala me parath mun dennek kiyala aruwa rawattala oka me parath kelo gannawa Arun denna hadanawa aru anatha wenawa.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @koshikadammage8834
    @koshikadammage8834 10 місяців тому +82

    මේකේ ඉන්න උත්තමයෝ දන්නෙ නැහැ උන් ගෙවල් වලට ඇවිල්ලා දෙන වදේ රිලවු

    • @PragnaDP2666
      @PragnaDP2666 10 місяців тому +12

      උන්ට රිලව් ටිකක් අල්ලලා දෙන්න ඕන ගෙදර තියාගෙන ඇතිකරන්න

    • @priyanthikahemakumari9641
      @priyanthikahemakumari9641 10 місяців тому +5

      Aka nam atta

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому +1

      ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @shanthivimalalatha9318
      @shanthivimalalatha9318 10 місяців тому +1

    • @AyeshaAyesha-lr6fk
      @AyeshaAyesha-lr6fk 10 місяців тому +2

      අනේ කියල වැඩක් නෑ. ඊයේ අපේ ගෙටපැනල ටීවී එකයි ඔරලෝසුව දෙකම කූඩූකරල..

  • @ecoman8386
    @ecoman8386 9 місяців тому

    පරවියො එලවන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද..

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 місяців тому

      අනිවාරෙන්ම සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @GalappathtiSamrasinha
    @GalappathtiSamrasinha 10 місяців тому +1

    Ane pau newe.welaka reddak wananna be. Asa deyak wawa gann be. Okkma ķaden gann ona
    Gewal wala dorawl janel wahan inna ona. Mun nam sapayk.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

  • @premjaya9225
    @premjaya9225 29 днів тому

    meyanta karanna deyak nedda

  • @namiskitchen3426
    @namiskitchen3426 10 місяців тому +1

    Miris kududa;? Gadol kududa?

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      මිරිස් කුඩු.....ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @CharityDeA
    @CharityDeA 8 місяців тому +2

    අපේ ගෙදරටත් රිලව් එනවා නමුත් මිරිස් කුඩු ගහලා නම් අපි හිරිහැර කරන්නේ නැහැ ... 😢

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @lasanthajayawardane326
    @lasanthajayawardane326 7 місяців тому

    Munva maranna විදිහක් nethda e taramata karadarai

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ShiriyaniSadamali-oj5zp
    @ShiriyaniSadamali-oj5zp 10 місяців тому +1

    Owata Nam eyala Mattu karanna be.udenma eyala enawa a will a gewal hollanawa apitat wirittala gewalut kadala yanne.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      .ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @RuwanPrasanna-d9h
    @RuwanPrasanna-d9h 10 місяців тому +4

    Godak pin.thank you.❤❤❤

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @SDN89503
    @SDN89503 10 місяців тому +4

    චීනෙට යාවන්න විරුද්ධ උන අයගෙ ගෙවල් වලට තමා රිලව් 🐵 යවන්න වෙන්නෙ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @madhawadinesh19
    @madhawadinesh19 10 місяців тому +1

    Ambalayo elawanna widiyak daannako..Puduma widiyata bowenne..

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому +1

      අනිවාරෙන්ම සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @VijithaVimali
    @VijithaVimali 6 місяців тому

    Masea2 te sareayak pol geade70 vitearea kaduwea dean masea ganannaweaketa akea geadiyak weate natea rila hattea kala

  • @rajakarunalilani6541
    @rajakarunalilani6541 10 місяців тому +2

    මගෙ ඇම්බැරැල්ලා ගස් දෙකාක් තියනවා ගෙඩි එන කාලෙට දවස් දෙකෙන් ඉවරයි ගස් දෙකම එපා වෙනවා අනේ වෙලාවකට මමත් මේ ක්‍රමය හදලා බලන්න.ඕනේ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @jayanthimallika2762
    @jayanthimallika2762 10 місяців тому +2

    Watina video akak bohoma sthuthi

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @BadraDissanayake-qo5rb
    @BadraDissanayake-qo5rb 9 місяців тому +1

    Thalk you so much for this advice

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 10 місяців тому +1

    Relawu.enna.paetewala.hare.karadare.polgaswala.atteyakwat.nae

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @padhminiamarasekara1160
    @padhminiamarasekara1160 9 місяців тому

    Balum ganna thiya miris kudu ganna Bari minissu mokada karanne rilaw wade karumayak

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @chamilaudawatta
    @chamilaudawatta 10 місяців тому +1

    Rilawnta paw kiyana ayaga pathtjata.me psththa.rilaw.whala kadala.minissunga hapala.😮ma kramaya balamu mha wadayak😮

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @WasanthaYattowita
    @WasanthaYattowita 7 місяців тому

    Awwata pupuranne nedda .wathura demmoth mokada wenne

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ඇතුලට වතුර දැම්මොත් ඉක්මනට පුපුරනවා නේද....

  • @AnuMunasinghe-z9f
    @AnuMunasinghe-z9f 10 місяців тому +3

    ❤❤😂🎉😢😮😅😊නියම පරික්ෂණ යක්නෙ😂

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @PushpaRanjani-o1h
    @PushpaRanjani-o1h 10 місяців тому +1

    Wiyadama withari aka hariyan na

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ..ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

  • @MaduMadu1979-yj3mh
    @MaduMadu1979-yj3mh 7 місяців тому

    Man nam kiyanne eka hodai

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @chalikadilshan3737
    @chalikadilshan3737 10 місяців тому +1

    Oya video eka mita kalin damma eke kopiyak thama oka kala kalade pala palade kiyanne apitama pipire

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sajitharavinda7913
    @sajitharavinda7913 10 місяців тому +1

    Deyathalawata awella balaballa relaw gedaraka hal atayak thiya ganna wediyak na awama

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому +1

      ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @samanthasawwandi9657
    @samanthasawwandi9657 10 місяців тому +1

    Oya dewal karanna apa a saththunge aswalata giyoth a satha witharak newei godak saththu goduru weawa andawela dukwidinna wenawa a pawa kawadahari oyalatath gewanna wenawamai

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ..ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @NadeeshaRathnayake-vp4ps
      @NadeeshaRathnayake-vp4ps 10 місяців тому +1

      Ane ehenm gedara aran gihin ati kragnn..un dena wade dannw nm ohom kiynne ne

  • @annshalini7638
    @annshalini7638 8 місяців тому +1

    Ane දඩුලේන්නුන්ට නැද්ද ක්‍රමයක්

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 8 місяців тому

      අනෙ මමත් ක්‍රමය ක් හොයමින් හිටියෙ. දැනගත්තොත් මටත් කියන්න.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      අනිවාරෙන්ම සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @kwtcity1571
    @kwtcity1571 10 місяців тому +1

    Mesatha.marunoht.harima.papayak.neda.wena.kramayak.balamuda

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      අනිවාරෙන්ම වෙනත් සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @Ahinsagirl5303
    @Ahinsagirl5303 10 місяців тому +7

    වදයක් කියන්නෙ හරිම වදයක් ඒ උණාට මේක නම් හොඳ නෑ.පව් ඉතිම්..අපිට ෆේස් මාස්ක් දාන්නලු..උන්ටත් ඒ වේදනාව තමයි..මනසින් උසස් උණාට..මිනිස්සු ඊට වඩා තිරිසන්නු..මේ කමෙන්ට් එක් දාන මගෙ අගල් 24 ටීවී එකකුත් කැඩුවා..අපිටත් කන දේවල් උන් කනවා..ඒත් උන් සත්තු😢

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

    • @nilminiram4197
      @nilminiram4197 10 місяців тому +2

      ඇදට ගත්ත නම් හරි

    • @SLAvakin-f4d
      @SLAvakin-f4d 10 місяців тому

      අනිවා උන් වවං කන්නද උන්ගෙ කැලෑහෙලිකරකර හෙන්ගොවිතැන් කරනව. අන්තිමට එව කෑවම වැරදි සත්තු මනසින්උසස්කියන සතගෙ ලොජික් මාරයි. මෙ මහ පාපයකරන්න උගන්නන්වට පිංදෙනව කස්ටිය 😂

    • @AjithAththaragama
      @AjithAththaragama 10 місяців тому

      ​@@nilminiram4197Oba,,Hari,,Apitane,,wade,,Eyage,,Keduwata,,Eyata,,panduwak,,Nethuwa,,Ethi

    • @k.gsujatha5361
      @k.gsujatha5361 7 місяців тому

      Ahinsaka harak maranawA kukuklo maranaw ewataat viruddawa obe hada naganna