ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්නෙ මෙහෙමයි. How Do I Know If I'm Pregnant?

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 381

  • @predeepagamage3297
    @predeepagamage3297 6 місяців тому +28

    දරුවන් බලාපොරොත්තු වන සියලුම දෙනාට නිරෝගී දරු උපත් සිදුවේවා

  • @ShayaniImasha
    @ShayaniImasha 4 місяці тому +33

    මාගේත් කිරිසිහිනය ඉක්මනටම සෑබෑ වේවා.මා ඇතුලු සියලුම අම්මාවරුන්ගේ කිරිසිහින සෑබෑ වේවා.පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා ..

    • @NishaArambawattha
      @NishaArambawattha 4 місяці тому +1

      Me doctor hodai. Eyagen beth ganna

    • @HasankaDilshan-tm6ef
      @HasankaDilshan-tm6ef 4 місяці тому +1

      Mageth

    • @Disgusting-l2n
      @Disgusting-l2n 3 місяці тому +1

      මේ සියළුම මවු වරුන්ගේ කිරි සිහිනය පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉටු වේවා 🙏🙏🙏

    • @sududoni5996
      @sududoni5996 3 місяці тому +1

      Mage kiri sihinayath saba wewa

    • @IsharaSandipani-eb7fk
      @IsharaSandipani-eb7fk Місяць тому +1

      Mage kiri sihine sebe wewa

  • @isurusampathdissanayaka9925
    @isurusampathdissanayaka9925 6 місяців тому +24

    සියලුම අම්මාවරුන් ගේ කිරි සිහිනය සැබෑවේවා❤❤❤❤

  • @SamanmaliGunathilaka-f3k
    @SamanmaliGunathilaka-f3k Рік тому +60

    මගෙත් ,ඔයාලා හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා

  • @chandrikabanda
    @chandrikabanda 5 місяців тому +18

    මා ඇතුළු ව අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා

  • @dhinushikakaushalya5954
    @dhinushikakaushalya5954 2 місяці тому +4

    මගෙත් ඔබගේත් කිරි සිහිනය සැබැ වේවා.. නිරෝගි අංගසම්පූර්ණ දරැවෙකු කුසට පැමිණේවා ❤

  • @renu4093
    @renu4093 2 роки тому +127

    Hamoma wish karanawada mage kiri sihinaya saba wenna kiyala🙏🙏❤️

  • @sukidias875
    @sukidias875 11 днів тому +1

    සියලු මව් වරුන්ගේ ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා...කිරි සිහිනය සැබෑ වූ.සියලු මව් වරුන්ට නිදුක් නීරෝගී දරුවන් ලැබේවා....🙏🙏🙏

  • @shanthirathnayake3350
    @shanthirathnayake3350 Рік тому +17

    Mage kiri සිහිනය saba wenn kiyl praththana krnn hamoma

  • @NishaArambawattha
    @NishaArambawattha 4 місяці тому +8

    අනේ මේ doctor ගෙන් මං දැන් බෙහෙත් කරන්නේ. හරිම ගුණවත් doctor kenek.

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 Рік тому +9

    බොහොම ස්තුතියි ඩොක්ටර් ..හරිම පැහැදිලිව කියලා දුන්නා..

  • @shantharanaweera4741
    @shantharanaweera4741 10 місяців тому +15

    හැම අමිමයි තාත්තයි කෙනෙකුටම දුවෙක් වගේම පුතෙක්ඉන්න ඔිනේ ඒකේ වටිනාකම මතුවන්නේ පියාට අසනීපයක් වු විට ඒක මම අත්දුටු දෙයක්. පවුලට ආරක්ෂාව ශක්තිය නොමැතිව එයාලා ලතවෙනවා

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 4 місяці тому +4

    ගොඩාක් පින, ඔබ තුමාලා දෙන්නාටම

  • @sachininilakshika
    @sachininilakshika Рік тому +26

    Obeth mageth kiri sihinaya sebe wewa🥰

  • @PewanthaHarsha
    @PewanthaHarsha 29 днів тому

    මා ඇතුලු සියලු දරුවන් බලාපොරොත්තුව සිටින මව් වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා

  • @imeshakavindi4153
    @imeshakavindi4153 Рік тому +11

    Sath paththini maniyange pihiten mage kiri sihinaya sabha wewa!

  • @GanhewageKumari
    @GanhewageKumari Місяць тому

    මගෙත් ඔයාලා හැමොගේම කිරි සිහිනය සැබෑවේවා පත්තිනි මෑනොයන්ගේ පිහිට ලැබේවා 🙏🙏

  • @iresharathnayaka1502
    @iresharathnayaka1502 Рік тому +6

    ගොඩාක් හොද දෙයක් බුදු සරනයි

  • @shamshama541
    @shamshama541 4 роки тому +13

    හරිම පැහැදිලියි ....ස්තුතීයි ඔබ දෙන්නටම ..දෙවිපිහිටයි

  • @SamanmaliGunathilaka-f3k
    @SamanmaliGunathilaka-f3k Рік тому +3

    ඩොක්ටර් මන් බැදල දැන් අවුරුදු 2 වෙනවා.ඒත් බබෙක් නෑ..plzzzz ඩොක්ටර් මන් මොකද කරන්න ඕන....මට රිප්ලයි එකක් ඕනේ...ගොඩාක් පින්.🙏🙏

  • @disnaswarnamali7533
    @disnaswarnamali7533 18 днів тому +1

    මෙහිදී සතියක් පමණ වූ විට රුධිරය පිටවීමක් සිදු වෙනවද?

  • @ruwiniisanka119
    @ruwiniisanka119 4 роки тому +4

    Sir mata den POA eka 6 weeks, man scan Kara TV's, thawama sac ekak pennuwata fetus, fhb penne ne qwa, eka normal thathwadakda sir, nethnam treatment ganna onida, Mata pilithurak balaporoththu wemi

  • @yashumaneesha6179
    @yashumaneesha6179 3 роки тому +3

    Mta dana ganna one doctor lamayek hadanna mahatha pashnykda..plz Ripley kranna..aurudu 4k thama mta babek naha..

  • @NishadiRangika-d4g
    @NishadiRangika-d4g 2 дні тому

    Mata mewa balala balalama dan pissu wage mata kisima wenasak na ahara ganna eka wadi pura wenawa koi weleth badagini enawa eka thanakawath kiyla na ahara ganna eka wadiyen sidu wenawa kiyla

  • @subanawodya390
    @subanawodya390 2 роки тому +2

    Doctor koheda inne mata enna puluwanda munagahenna

  • @deepikahasangani6841
    @deepikahasangani6841 4 роки тому +2

    Mensas vimedi pitawana rudiraya duburu pata wima hodada..ai a pata wenne

  • @NETHMADilhara-ku3qq
    @NETHMADilhara-ku3qq 4 місяці тому

    බුදුසරනයි සියලුම අමිමලා ට

  • @hutchhutch-ct1yw
    @hutchhutch-ct1yw 3 місяці тому

    Doctor mata dena ganna one dinba morana beheth biuwana aniwaryenma mensas hedena dineta hedenawada kiyala.

  • @dananjayal3553
    @dananjayal3553 9 місяців тому

    Piriods velawata haden nate ayath pradnat venawada dr

  • @chamindasenevirathne1704
    @chamindasenevirathne1704 3 роки тому +5

    ඩොක්ට උපත් පාලන නවත් වලා කො chachar කාලයක් යනවද දරුවෙක් පිලිසිද ගන්න

  • @mokshaperera1322
    @mokshaperera1322 3 роки тому +4

    Very clear video ....best video

  • @sachimadu2208
    @sachimadu2208 4 роки тому +73

    මම අම්ම කෙනෙක් මට දුවෙක් ඉන්න්ව එත් මට අයෙත් පුතෙක් ට අසයි එත් මගෙ හස්බන් එකට kamaty නෙ ප්ල්ස් කිසිම දරුවෙක් naty karanna epa kawadwath🙏🙏🙏🙏

    • @nilansaranga3967
      @nilansaranga3967 2 роки тому +1

      😢

    • @indhushalika2016
      @indhushalika2016 2 роки тому +1

      ඇයි ඔයා නැති කරාද

    • @chami9188
      @chami9188 Рік тому +1

      ඇය නැවතත් පසු නොවන්න

    • @yehenteshan6506
      @yehenteshan6506 5 місяців тому

      matath oya kiyan demai kiyanna thiyenne oyata oya thiyana prashnemai mayath thiyrnne

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 Рік тому +7

    අර මහත්තයා හොද පශ්න ටිකක් අහන්නේ බුදුසරනයි

  • @salingamalshan4175
    @salingamalshan4175 2 роки тому +1

    Doctor yoni margaya thuladi kondam eka pupura giya wita karann ona mokkda? Plz reply

  • @warunilakmali1032
    @warunilakmali1032 Рік тому +1

    Doctor sicer karala masayai. Ekata hitiyata kamak nadda?

  • @kavibbh231
    @kavibbh231 Рік тому +5

    Doctor යටි බඩේ එක පැත්තක් අල්ලද්දිම් වෙදනාව ක් දනෙනෙවා ඉතිම් ඩොක්ටර් මට කියන්නකො එක ගැබ් ගැනිමට ..හෙතුවක් ද.

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 Рік тому

      Ow matath ehama thibba oya strip eka check karala beluwada sis?

    • @nadeeshanidesilva1893
      @nadeeshanidesilva1893 Рік тому

      ​@@Sweet_Dreams609අක්කි මට ගිය මාසෙ 22ඩේට් එක ඔසප් උන් නැ දැන් අද මෙ මාසෙ 25නෙ ඊයෙ මට යෝනිමාර්ගෙ බ්ලඩ් ගතියක් තිබ්බ අද උදෙත් යොනිමර්ගෙ තෙත් ගතියක් තිබ්බ අඇගිල්ලකින් බලන විට ලේ තිබ්බ ගොඩක්ක් එත් එව යට ඇදුමක වදින්න තරම් ලොකු ලෙ ප්‍රෙමාණයක් නේවෙ උදෙ එ ටයිම් එකෙන් පස්සෙ ලෙ තිබ්බෙ නැ අක්කි එ මොකො මෙ මට මෙන්සස්ද හැබැයි ෆෑඩ් එකෙවත් පොඩ්ඩක්වත් ලෙ ගැවිල තිබ්බ නැ ඇයි අක්කෙ එ මෙන්සස්ද නැත්නම් මොනද ප්‍රෙග්නට් වෙන්නද අක්කෙ එ මගෙ යටිබඩෙ පැට්තක් රිදෙනව එ ලයින් එකෙ තද වෙන්න් ටව්සර් එකක්වත් අදින්න් බා රිදෙනවා කොන්දත් කකියනව යටිපතුල් රිදෙනව මෙම වෙන්නෙ ප්‍රෙග්නට් උනමද අක්කෙ ඔයට උනෙ කොමද කියන්නකො
      මෙ ඩොක්ටර් ගෙන් මොන අහුවත් රිප්ලයි නැ

    • @AhinsaSewwandi-d1r
      @AhinsaSewwandi-d1r 8 місяців тому

      Matath thiyanawa eth man check Kara negative pennuwe eth mage wam paththe bade yati baden poddak Uda danawa sarin sareta ehema wenawada ane mata reply ekak oni please 🥺🙏

    • @ShiranthiBuddhika
      @ShiranthiBuddhika 5 місяців тому

      මගෙ යටි බඩ ගොඩක් රිදෙනවා මම බදලා මාස 3

  • @UpekshaMunasingha-tz9gt
    @UpekshaMunasingha-tz9gt 2 місяці тому

    Bohoma sthuthi

  • @subodhiroshika1262
    @subodhiroshika1262 10 місяців тому

    Doctor pregnant check karana eke lawata pennuwoth eka mul awadiyada mta dana ganna plwanda

  • @MaduMadu-o4x
    @MaduMadu-o4x 26 днів тому

    Harima pahadili ane docter mata mesas date eka 6 venida eth mage bade vam paththa viden vide ridenava man pregantada man daruvek labaganaa asaven inne

  • @SupunikaushalyaKaushalya
    @SupunikaushalyaKaushalya 9 днів тому

    Menses hadila dawas 12, 13,14 yana dinayan wala dawas walin gab ganimak wenna puluwanda😢

  • @MethushiakarshaMethu
    @MethushiakarshaMethu 8 місяців тому

    Ane mageth kiri sihinaya saba wenna kiyala ammala parthana karannako..❤

  • @Agents365
    @Agents365 Місяць тому

    Mata miss loku deyak danaganna tiyenawa puluwannm kiyanna miss loku udauwak.
    Mata period parakku wenne naha uparima dawas 3.4 tamai parakku unath. Eth me mase adata dawas 12 parakkui. Period hadenna kalin ena amaru okkoma tiyenawa eth period wenne na...
    Test ekak kala eka negative ane mata ganna ona beth ekak hari tablet ekakhari kiyanna puluwan da miss period hadenne nati nisa bayai

  • @anushakumari924
    @anushakumari924 Рік тому +1

    Menasas parakku wela dawas6kin rudira wahanayak sidda una..positivda hariyata danaganne kohomada pls reply

  • @SachiniChamathka-p9s
    @SachiniChamathka-p9s Рік тому +1

    Ane mage daruwangabsa wela kiwa mata sathi 6 eth bada wish kare ne. Eja prshnayakda

  • @sachinisachini6397
    @sachinisachini6397 Рік тому +1

    Sir mata hamadanm osap vimi hariy 28 wennwa nathnm me massa dinna 6 paraki sanmany badi vedanwa konde kakunm maspidu wedanwa thiynwa mm gabagenda

  • @sachithrasuwarnamali878
    @sachithrasuwarnamali878 4 роки тому +1

    Doctor mata dena ganna one mamai mhattayai den inne kuwait rate api bedpu alutha babek lebenna avith masa 2 nathiuna eth den api denata babek hadanna balaporothtuvakuth nethi nisha api ektuvedith parissam una eth doctor mata den mase hedenna thiyena dawas pahuvela kalin mata mase hedune dawas 28 eth masa dekakata kalin idan davas 43 hedune den e dinath phuvela dawas 4 venava mata denaganna one parissam unath babala hedenna puluvanda kiyala

  • @dilshandilshan7819
    @dilshandilshan7819 3 роки тому +2

    Doctor mata opas weema wela dina 20k withara wenawa dn mata pregnat wela lakshana tiyenawa dina 20n pregnat wenawada mata kiyannako doctor

  • @vihansadewmini4988
    @vihansadewmini4988 4 роки тому +2

    mensas piliwelata siduwanne neththan masa wala daws wenas wenawanam docor

  • @SstBRO-o9h
    @SstBRO-o9h Рік тому +1

    Mata dawas 15 parakku wela piriyat heduna e mokada Kar

  • @niroshamisamarasinghe4517
    @niroshamisamarasinghe4517 10 місяців тому

    Dokat jadal akk dal aka ain karam babak hadann gdak kal yanwada

  • @sadamalisadamali5335
    @sadamalisadamali5335 2 роки тому +1

    Dokta mata mesas hadila dawas dolahakta pamana passe api daruwek hadanna balaporoththuwen ekathu una namuth mata osop vima hadune naha dawas kiyakin vitharada dokta mama pariksa karanna one

  • @nopi6127
    @nopi6127 9 місяців тому

    Thank You 🤗

  • @PriyanthaGalmaduwa
    @PriyanthaGalmaduwa 6 місяців тому

    Sema amma kenekgema kiri sihinaya sebe wewa...

  • @slherblinecosmetics
    @slherblinecosmetics Рік тому +1

    HCG urine test eka positive wela kochchara dawasakinda baba penne sir

  • @lalani9979
    @lalani9979 7 місяців тому

    Dr mata April 21 mesas හැදෙන්න thibunee hadunee.. naaaa mata ..ai danne needa .දරුවෙක් hadanna බලාපොරොත්තුven inne

  • @piuminadeesha1810
    @piuminadeesha1810 Рік тому

    බුදුසරණයි

  • @NimanSajith
    @NimanSajith 5 місяців тому +1

    ඩොක්ටර් please reply
    අපි යෝනි සංසර්ගය කරේ නෑ. මුඛ සංසර්ගය කරා. ශුක්‍රාණු යෝනිය ලග ගෑවුනෙත් නැහැ.
    එයාට මෙන්සස් හැදිලා ඉවර වෙලා දවස් දෙකකට පස්සෙ මේක උනේ. සතියකට පස්සෙ එයාගෙ ගුරු පාටට සුද ගියා කිව්වා. හරිනම් ඊයෙ මෙන්සස් හැදෙන්න ඕනෙ. ඒත් අද වමනෙ ගියා.
    Pregnancy ලක්ශනයක්ද ?
    Please reply

    • @PasinduRanawaka-f4p
      @PasinduRanawaka-f4p 5 місяців тому

      ඔයාට replt එකක් ලැබුනද.මටත් ඕකම උනා.අනේ මොකක්ද උනෙ කියල කියන්න පුලුවන්ද

    • @happydiary-j3f
      @happydiary-j3f 3 місяці тому

      මොකක්ද උනේ

    • @AffectionateArcticBirds-fe8sr
      @AffectionateArcticBirds-fe8sr Місяць тому

      ඔයාට මොකක්ද උනෙ​@@PasinduRanawaka-f4p

  • @sanjanafdo8124
    @sanjanafdo8124 3 роки тому +4

    Doctor pregnant test eken baladdi negative kiyla pennpu kenek ta daruwek hambenna puluwan da badath poddsk avith mensas haduneth na eth test karama gedradi negative kiyla pennne dan masayk vithara venwa mensas hsden nathuwa

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani2770 3 роки тому +2

    godak wadagath wada satahanak

  • @pavithrachathurangani7552
    @pavithrachathurangani7552 Рік тому

    Mata mesasa nevathila den thiyenne masa eka hamarak vithara venava stip chek karata negetiv meka hariyata denaganna vena kramayak kiyanna

  • @samadiperera7916
    @samadiperera7916 Рік тому +2

    මෙන්සස් හැදිලා දවස් 18 කට පස්සෙ එක්විමක් උනම පිලිසිදගැනිමක් වෙන්නෙ නැද්ද දැනුවත් කරන්නකෝ

    • @rathnayake1989
      @rathnayake1989 Рік тому +1

      ඔසප් වූ 20 වෙනිදා නම් ඔබගේ සරු කාලය් 8 වෙනිදා සිට් 19 දින දක්වා.ඔබ ගණනය කර බලන්න ඔබ ඔසප් වූ දිනය සමග.ඔබගේ ගැටකුවට මෙහි පිළිතුරක් නොමැති නිසා මම සටහනක් තැබුවේ...

  • @roshinibandara8795
    @roshinibandara8795 Рік тому

    Dinba morana bahet gattamat babak natuwa mensas dete eka pahuwenawada.

  • @Nadun23
    @Nadun23 Рік тому

    Harima pahadili sir..sthuthi oba dedenata..

  • @nuwikalpana1171
    @nuwikalpana1171 3 роки тому +2

    Doctor mata endometriosis thibuna nisa mini laparotomy surgery ekak karala inne. Ethakota babek delivery karaddi cesarean karanawada?

  • @UdariKaushalya-d2s
    @UdariKaushalya-d2s Рік тому +1

    plz reply me 🥺Doctor piriyad dawasata kalin api ekathu una ita passe pahu wenida piriyad haduna ethakota pregnant wimak wenna puluvn da doctor 🥺

    • @zoomff4332
      @zoomff4332 Рік тому

      kohomawath wenna ba bro

    • @Sadu700
      @Sadu700 7 місяців тому

      Munta yako samanya danimath nedda

  • @aggrasarojani1871
    @aggrasarojani1871 10 місяців тому +3

    සති 5ක් ය්න්න කලින් දැන ගන්න පුලුවන් ද

    • @nilanisilani6647
      @nilanisilani6647 8 місяців тому

      Ane math oyage prshnemi thiyenna matath eka denganna one dr

  • @abhilashidisanayaka5523
    @abhilashidisanayaka5523 2 роки тому

    Doctor lingikawa ekathu wimakin pasu yati bada wedanawak ati wanne ai

  • @SandyaDilrukshi-xf4cl
    @SandyaDilrukshi-xf4cl Рік тому +1

    Doctor mta antimata mensus une 9-3 me maseta tawama na hcg test ekat negative .ehema wenna ai

  • @nadeeramadushani2785
    @nadeeramadushani2785 3 роки тому

    Doctor saru dawas walin pasuwa muthra dawilla wani thathawayak athi weemata hethu monawada?

  • @chamirockchamirock5182
    @chamirockchamirock5182 3 роки тому

    Kanniya bawaya thiyana ganu lamayek gab ganna puluwanda doctor

  • @KaveeGirl2024
    @KaveeGirl2024 8 місяців тому

    Mt kuru Hri kiynnko amma kenke una kenek.. Babbek hambenna iddi eka danaganna wena age thibun wenas kam mond kiyl...

  • @saumyashahikala3235
    @saumyashahikala3235 2 роки тому +5

    Sir , මම විවාහ වෙලා දැන් මාස හයක් වෙනවා,, අපි කිසිම දෙයක් පාවිච්චි කරෙත් නැහැ, නමුත් අපිට තවම දරැවෙක් ලැබෙන්න නැහැනේ.. මොකක් හරි prshnkda sir apita

  • @chandanikumarikumari5587
    @chandanikumarikumari5587 4 роки тому

    Thenks

  • @donidoni930
    @donidoni930 Рік тому

    Docta mama palaveni baba hambela beheth vidde,aurudu6k,den behethvidinnetiva natara kara ,,mata 11veni mase osap una12veni mase osap unne,hebei thama ගැබ් ගෙන නැ,මම බැලුව මුත්ත්‍රබටයක් ගෙනත්,ඇයි තම නැත්තෙ කියල තමයි දැනගන්න ඔනි

    • @ramyajayanthiramya3031
      @ramyajayanthiramya3031 Рік тому

      Math aurudu 7k dipo vida.menses hadune maasa 5kata passe.ekath Dan akkramawath .Dan aurudu ,2tath wadi vidina eka nathara karala,.thawama pregnant une na

  • @shanthirathnayake3350
    @shanthirathnayake3350 Рік тому +1

    Doctor mt memsas nawathuna dn masa 2i negative pennannwanee dan agatath mahansi

  • @udeniamalka5103
    @udeniamalka5103 3 роки тому

    sir dimba neti kenek babeka hadanne kohomada

  • @ranahansi894
    @ranahansi894 2 роки тому +19

    අක්‍රමවත්ව ඔසප් වෙන වෙලාවකදී කොහොමද ඩොක්ට අපි ගැබ්ගෙනද කියලා දැනගන්නේ. මට සමහර මාස වලදී මාස දෙකකට වතාවක් ඔසප් වෙන්නෙ. මාර්තු 20න් පස්සෙ අද මැයි 18 වෙලත් තවම ඔසප් උනෙ නැහැ. ඒත් මැයි 5,6, දවස් දෙකේ කුඩා රුධිර පිටවීමක් සිදුවුණා..මීට කලින් කවදාවත් එහෙම වෙලා නැහැ. මම අදත් මුත්‍රා ටෙස්ට් එක කරා ඒත් ඒක නෙගටිව්.ඉක්මනින්ම මට උපදෙසක් දෙන්න ඩොක්ට

  • @sajithisharamadusankamadus5299
    @sajithisharamadusankamadus5299 2 місяці тому

    එකතු වෙලා දවස් 5 න් අහෙම වෙන්ඩ පුලුවන් ද

  • @nuvanmadusanka1871
    @nuvanmadusanka1871 2 роки тому +1

    Ane doctor mata ectopic ekak una ita passe aye babek haduna sathi 6 mis carej una ithin doctor mama aye pregnant wela adata sathi 6k wenawa aye miscarriage wena ekak na neda doctor

    • @thilinisadamali291
      @thilinisadamali291 Рік тому

      Pls riply me..ඔයා මිස්කැරේජ් වෙලා කොච්චර කාලෙකින්ද ආය ප්‍රෙග්නට් වුනේ? දරුපැටියා පරිස්සමින් බිහි වුනාද? පිළිතුරක් දෙන්න. මමත් මිස්කැරේජ් වෙලා අදට දවස් 14යි. මේ මාසෙම නැවත බබෙක් හදන්න පුළුවන්ද කියලා දැන ගන්න.plz riply me

  • @IsharaSandipani-eb7fk
    @IsharaSandipani-eb7fk Місяць тому

    Mageth oyalageth kisi sihine sebe wewa

  • @devikarathnayake466
    @devikarathnayake466 3 роки тому +1

    Dr mensas piliwelata hedenne neththan pregnant wenda berida..

    • @oshanandnadee9288
      @oshanandnadee9288 2 роки тому

      Wenna puluwan dear mageth ehemai mata daruwek labuna

  • @nodathpathikade1988
    @nodathpathikade1988 4 роки тому +3

    Dr mage date eka kremawath ne eth may mase date une ne ethkote mn dn scan kara eke penne ne kiuwa mn mokede krnne kiynnko urine negative mage age usnai ekth prashnyk de

    • @newlife5999
      @newlife5999 4 роки тому

      Ow sis ehama wenna puluwan oya doctor consult karanwada?

  • @Avesh819
    @Avesh819 3 роки тому

    Doctor shukranu gilunoth gab ganna puluwandaaa

  • @supundhanushka3710
    @supundhanushka3710 Рік тому

    Ahana prashna walata feedback ekk denna puluwan nm loku deyak

  • @pabasarakumara6355
    @pabasarakumara6355 3 роки тому +3

    හරිම පැහැදිළියි.

  • @kuki4935
    @kuki4935 4 роки тому +1

    Mata paudgalika deyak anaganimata one

  • @niroshamisamarasinghe4517
    @niroshamisamarasinghe4517 11 місяців тому

    Dokat babak hadann jadal akk dal aka galwapu gamn baba hadanwad😊

  • @world9277
    @world9277 3 роки тому

    Doctor wamanaya ynne ne eth anith laksan tik tiyenw

  • @prasangakumara363
    @prasangakumara363 3 роки тому

    Prednent kiyl dangnna karn test mnwad docter

  • @piumisanulya5319
    @piumisanulya5319 4 місяці тому

    Hama amma kenekgema kiri sihinaya saba wewaa

  • @RohanDanushka-h4v
    @RohanDanushka-h4v Рік тому +1

    Mageth kiri sihinaya seba wewa

  • @kkmpriyadarshani3180
    @kkmpriyadarshani3180 3 роки тому +1

    Doctor polycysticpolycyst ...
    .ovry c ovary

  • @oliverqueen1520
    @oliverqueen1520 3 місяці тому

    මම මගේ Gf එක්ක එකතු උනා ජුලි මාසයේ මුල, ඒ වෙද්දි GFට අන්තිමට period හැදිලා තිබුනේ ජූනි 20 වගේ කාලේ. මම condom use කරා ඒ වගේම කිසිම විදියකින් ඇතුලේ ශුක්‍රානු පිටවීමක් සිදු උනේ නෑ. හැබැ‍යි තාම GFට Period හැදුනේ නෑ දැන් මාසෙකට වැඩියි අපි එකතු වෙලත්. Period පරක්කුව ඇරෙන්න වෙන කිසිම early pregnancy ලක්ෂණ මොකුත්ම නෑ.
    මෙහෙම පරක්කු වෙන එක ගැබ්ගැනිමේ සම්භාවිතාවක් තියනවද? එහෙමනම් මේ වෙද්දි ඒ ලක්ෂණ එන්න ඕනේ නේද ?
    පිළිතුරක් බලාපො‍රොත්තු වෙමි ! 😊

    • @geethmalshan-fs6vm
      @geethmalshan-fs6vm 2 місяці тому

      Mokda une bn

    • @RRRR-pk3eu
      @RRRR-pk3eu 2 місяці тому

      අනේ ඩිය gf මෙන්සස් හැදුනද..පුලුවන් නම් කියන්න..මාත් ඔයාගේ ප්‍රශ්නෙ ඉන්නේ

    • @minkas4610
      @minkas4610 28 днів тому

      Moko unee dan 🥲

  • @d.m.kumara5944
    @d.m.kumara5944 3 роки тому

    Muthtra taste eka chkranna puluwan sukranuwai dimbayai ekathuwela kochra kalayak yanwada mekata harem pilithurak danna please

  • @imalshaumayangani5359
    @imalshaumayangani5359 2 роки тому +1

    Thanks doctor, harima pahadili

  • @VoiceWithMe-VWM
    @VoiceWithMe-VWM 2 роки тому +8

    Doctor මගෙ පිලිවෙලට ඔසප් වීම සිද්ද උනා.ඒත් මේ මාසෙ සිද්ද උනෙ නෑ.මගෙ යටි බඩෙ වේදනාවක් ඇති වෙනවා.ඒ ඇයි කියලා දැන ගන්න පුලුවන්ද.

  • @dananjayal3553
    @dananjayal3553 4 роки тому +1

    Dovta good moning mata tebana prasna mata malwara nata pasu masa 6ka kalayak osaf una eten vivaha unata passa bahath biuwahama vitarai haduna eth mata september masaya 25vani dina bahath mukuth natuva haduna en pasuwa tawamath mata haduna na a kumak hatuwanda

  • @renunatasha4507
    @renunatasha4507 3 роки тому +2

    Thankyou

  • @shiwangihiroshima3894
    @shiwangihiroshima3894 4 роки тому +2

    Mage mensas date eka thama pahu une na.eth mata me kiyana lakshana serama tiyanawa.mata hithenawa mn pregnant kiyala

    • @ගිහාන්මදුශංක
      @ගිහාන්මදුශංක 2 роки тому +1

      ඩොක්ට මම ලමයි 2.හදලා .පසුව එල්ලාටි කලා දැන් ආය බබෙක් හදන්නෙ කොහොමද .විකල්පයක් ඇති ද.ඩොක්ට .මගේ නෝනට

  • @thilinisuraweera2561
    @thilinisuraweera2561 Рік тому

    Me doctor koheda inne