රාසමානික්කම්.. බයවෙන්න එපා බඩු දෙනවා..

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 68

  • @chamaliranasinghe
    @chamaliranasinghe 13 годин тому +47

    ගහපු කතිරය මේ තරම් බලගතුයි කියලා දැනුනම හිතට දැනෙන සතුට ...
    ඒවගෙම ආස හිතෙන්නේ පොදු මහජනතාව නියෝජනය කරමින් මාළිමාවෙන් පාර්ලිමේන්තුවට ගිය අපේම සහෝදර මන්ත්‍රීවරුන් මෙන්ම මන්ත්‍රීවරියන්ද ඒ නියෝජනය හරිම පැහැදිලිව සන්සුන්ව පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ආරක්ෂා කරමින් නියෝජනය කිරිම ගැන මාරම සතුටක් තියෙන්නෙ ...ලස්සන පොහොසත් රටක් හදන්න නම්
    මෙන්න මේ හැසිරීම් රටාවට හැමෝම එකාමෙන් එකමුතුව සහයෝගයෙන් වැඩ කරමු ...

    • @smgsethunga3068
      @smgsethunga3068 13 годин тому +1

      Npp,,,,,,❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️💜️

    • @nanayakkaraparnt8804
      @nanayakkaraparnt8804 6 годин тому

      ❤❤❤❤❤❤​@@smgsethunga3068

  • @chandranikathriarachchi4201
    @chandranikathriarachchi4201 13 годин тому +21

    ඔබතුමාට සියළු ශක්තීන් ලැබේවායි ප්‍රාර්ථනා කරන්නම්

  • @chandranikathriarachchi4201
    @chandranikathriarachchi4201 13 годин тому +19

    ඔබලාට සියළු දෙනාගේම ආශිර්වාදයෙන් අපේ.අහිංසක මිනිසුන්ගේ ජිවිත ආරක්ෂා කරන්නත් , ලස්සන ජිවිතයක් ගෙවන්නත් හැකියාවන් ලැබේවායි ප්‍රාර්ථනා කරන්නම්

  • @umperera1879
    @umperera1879 11 годин тому +9

    වී වගාවට අමතරව ,සත්ව පාලනය බිම්මල් වගාව වෙනත් දෙ කිරීමට ගොව්‍ යන්ව අපතේ යනකාලය බාවිතා කිරීමට දයිරියමත් කරන්ඩ.තෙරුවන් සරණයි .

  • @jeevansoysa7566
    @jeevansoysa7566 13 годин тому +24

    ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 12 годин тому +17

    සතුටුයි මගේ කතිරය ගැන.

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 14 годин тому +18

    Congratulations ජය වේවා ❤❤❤❤❤

  • @traveltectours6561
    @traveltectours6561 12 годин тому +11

    තක්කඩියන්ට හිතෙනවා ඇති පාර්ලිමේන්තු ආවට වඩා හොඳයි ගෙදර හිටියා නම් කියලා 😂

  • @chamilashyamale1879
    @chamilashyamale1879 14 годин тому +33

    අවුරුදු 76 ක් උරුලෑව ගිය පාර...😂😂😂😂

    • @chandichandi5850
      @chandichandi5850 14 годин тому +3

      💯💯💯👍👍👍👍👍👍🙏🙏🙏🙏

    • @lakshilapinto6172
      @lakshilapinto6172 12 годин тому +1

      ඔව් තවමත් උරුලෑවෝ ටිකක් ඉන්නවා. ටික ටික ගද ගහනවා..😂😂😂😂

  • @yaseairetired5746
    @yaseairetired5746 13 годин тому +14

    හරිනෙ දැන් puksඅමාරැව

  • @User29438
    @User29438 14 годин тому +56

    158 වට වෙලා දෙන්නෙ විපක්ෂයේ පිංපියොන්ට 😂😂😂

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 14 годин тому +1

      Ou yaku unta uttara ne

    • @MahindaBasnayaka
      @MahindaBasnayaka 13 годин тому +6

      මෙදා පාර තමා පාඩමක් ඉගන ගන්නේ

    • @ireshpramuditha3715
      @ireshpramuditha3715 13 годин тому

      ඔව් බං. 😂😂😂 මීක් නෑ හොර හැත්ත😂😂

  • @Mr.nameless777
    @Mr.nameless777 13 годин тому +9

    ජයවේවා වෛදය සුසිල් රනසිංහ මල්ලි

  • @jandrajandra5712
    @jandrajandra5712 13 годин тому +8

    මාලිමාවට සදා ජයවෙිවා
    ❤❤💪💪

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 13 годин тому +13

    Urulava ගිය මඟ apoooooo ලජ්ජාවට කරුණක් hooooooo❤❤❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 13 годин тому +16

    Congratulations, NPP team. ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @delrinewebster7021
    @delrinewebster7021 14 годин тому +16

    So so proud of our NPP government, all the best to all the ministers, Our President AKD, and Prime Minister Dr. Harini

  • @WaruniHimali
    @WaruniHimali 13 годин тому +10

    ❤❤❤❤❤ malimawta 🙏🙏❤️❤️

  • @InduIndu-r1y
    @InduIndu-r1y 14 годин тому +11

    ❤❤npp

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 13 годин тому +7

    නිවැරදි දිසානතිය පෙන්වන මාලිමාව ,නිවැරදි ගමනක් යන බව පේනවා. ඕනම කෙනෙකුට ප්‍රස්ණයක් තිබේ නම් සාකච්චාවෙන් විසදා ගත හැකියි. ඊට වෙනස් මාර්ග අනුගමනය කරන්නේ නම් ඒ කවුරුන් හෝ රටට ආදරය කරන අය නොවන බව ජනතාව අද හොදින් වටහා ගෙන සිටිනවා. බල තණ්හාව අත හැර සියලු දෙනාම අවු.76 ක් තිස්සේ වැටුණු අපේ රට ගොඩ ගැණිමට ක්‍රියා කළ යුතුයි, රටේ නූපන් දරුවන් වෙනුවෙන්වත්.

  • @leticiavirakoon156
    @leticiavirakoon156 12 годин тому +5

    Malimawe oba semata jaymwewa❤❤❤

  • @chithrangadias2744
    @chithrangadias2744 13 годин тому +7

    සුසිල් රණසිංහ සහෝදරයා දක්ශ සහෝදරයෙක්

  • @vadagathlatapata
    @vadagathlatapata 13 годин тому +5

    නීත්‍යානුකූලවම හැම දේම සිදුවිය යුතුයි !

    • @rvandephili
      @rvandephili 12 годин тому

      මයිනලා SF ව හිර බාරේට ගත්තා වගේද 😂

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 14 годин тому +10

    ❤ NPP, congratulations.

  • @rohankotelawala7080
    @rohankotelawala7080 14 годин тому +14

    Super super NPP government ,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @GeethMeeella
    @GeethMeeella 12 годин тому +2

    කෘෂිකාර්මික ඉදිරි වැඩපිළිවෙළ ගැන කියන කොට පරණ එවුන් බලනවා ඒ කරුණු පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනද කියල. කලින් කරේ නෑනේ😂😂😂😂😂😂😂

  • @wasanthigunawardanawasanth4978
    @wasanthigunawardanawasanth4978 13 годин тому +3

    ❤🎉

  • @amithashamali743
    @amithashamali743 13 годин тому +7

    Peenawaneeda kohomada apee npp ekee sahoodara sahoodario parading aya oon igenaganilla kohomada rata godanagannr kiyala apee janaadipathi thumaata jayaweewaa

  • @indikaprasad7907
    @indikaprasad7907 14 годин тому +8

    super npp govermment

  • @ajanthabandara8078
    @ajanthabandara8078 13 годин тому +12

    I am very proud of NPP Government. Opposition is very scared about the NPP parliamentary members' unity, strength, professionalism, and their willpower. They know that this team is capable of doing any miracles with their hard work in the future.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

    • @varunajith100
      @varunajith100 12 годин тому

      Absolutely true and this NPP government will definitely achieve beyond what's mentioned in the NPP policy statement presented by President AKD.

    • @nilminiwijetilake9682
      @nilminiwijetilake9682 6 годин тому +1

      Yes, perfect team 👍

  • @nandalekamge1250
    @nandalekamge1250 12 годин тому

    වගා විනාශ කරන අලි හා රිලවුන් ගැනද විසදුමක් ඕන ස්තුතියි ඔබ තුමාට

  • @kumariperera2886
    @kumariperera2886 10 годин тому

    ආදරේයි මාලිමාව නියෝජනය කරන සියලුම දෙනාට ❤❤❤

  • @wilsonsaparamadu7263
    @wilsonsaparamadu7263 12 годин тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SepalikaSepalika-x7o
    @SepalikaSepalika-x7o 13 годин тому +1

    අලි කරදරයට මොකද කරන්නෙ.බෝග වගාවල් විනාශ කරනව අලි ඇවිත් ..ඒකට විසදුම් අවශ්‍යයි ඇමැති තුමනි

  • @di3kulatunga161
    @di3kulatunga161 13 годин тому +3

    Urulawooo😅😅😅😅😅

  • @jagathbandar5938
    @jagathbandar5938 13 годин тому +17

    උරැලෑවො රාජපක්ෂ රනිල් මුන් ගියපු තැනක් පට්ට ගදයි

  • @nanayakkaraparnt8804
    @nanayakkaraparnt8804 6 годин тому

    මාලිමාවට ජය වේවා! ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 10 годин тому

    සුපිරි

  • @KharanDubai
    @KharanDubai 8 годин тому

    🎉🎉🎉❤❤❤❤❤

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb 11 годин тому

    උරුලාව ගිය පාර ගෙලපෙනම වජනය

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 13 годин тому

    Wipaksha kaalakanni pimpiyanta ......Dayasiri.....gu horatath niyameta dunna.

  • @IvanFernando-l8n
    @IvanFernando-l8n 13 годин тому +2

    Aluth unath palapurudu kalakannintavada vadagath kathavak

  • @AnilSamarawickrama
    @AnilSamarawickrama 12 годин тому +1

    Oya parana ballanta kiyanne parliament eke garuthwaya rakapalla

  • @chandranikathriarachchi4201
    @chandranikathriarachchi4201 13 годин тому

    Congratulations NPP

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 5 годин тому

    I had a doubt the falls creating by opposition may be badaly effected to tha NPP Govt, but when I see the Decent Educated Malimawa members today For sure these Dirty bastards can do nothing 😂 Fruitful addressing Doctor Susil Hon Deputy Minister ❤❤❤

  • @akfashnazir9673
    @akfashnazir9673 13 годин тому +2

    Parana hora hatha karapu ewa amathaka korana epoo.