248 බඩ නෙරා ඒම මානසිකව වදයක්ද ? මේ කිනිත්ත ගානෙ කෑවොත් බලා ඉන්නකොට බඩ බහිනවා how to grow curry leave

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 86

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 роки тому +6

    ඉඩ මදි නෙමෙයි දැන් කට්ටිය කම්මැලියි, ඒකයි කඩෙන් ගන්න වෙලා තියෙන්නේ . ස්තූතියි මේවා කියලා දෙනවට.

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 3 роки тому +1

    ane කෙට්ටු wanna bahetak keyanna ko pin සිද්ධ wanawa ඔබ තුමාට

  • @amalperera3074
    @amalperera3074 3 роки тому +2

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @sreemathilka9633
    @sreemathilka9633 2 роки тому +1

    අපේ ගෙදර හරියට තියනවා දළු ලුණු මිරිශ් හදලා 👍👍👍බුදුසරණයි 🙏🙏🙏🙏

  • @anoma7450
    @anoma7450 3 роки тому +3

    ඒක නම් සම්පූර්ණ ඇත්ත

  • @kalpaniherath1517
    @kalpaniherath1517 2 роки тому +1

    Hamadama kawata kamak nadda? dawasakata kochcharaka wageda gamma ona ?

  • @lalithananyakar161
    @lalithananyakar161 3 роки тому

    ඔයා හරිම හොදය් විශ්වාස කරලාම හැම දෙයක් ම කාලත් පෙන්වනවා ඇත්ත ටම වැදගත් වැඩ සටහන් මම සැම විඩියෝ එකම බලනවා ස්තුතියි ❤❤

  • @kalpaniherath1517
    @kalpaniherath1517 2 роки тому +1

    Aga kettu wenna kochchara kal vithara pavichchi karanna onada

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 2 роки тому

    Godak watinawa. Sthuthi obathumata. Budusaranai

  • @prathibalakmali5484
    @prathibalakmali5484 3 роки тому +2

    Thanks.,🙏🙏🏼

  • @rohinigamage5990
    @rohinigamage5990 3 роки тому +1

    බොහොම ස්තුතියි දැනුවත් කිරිමට බුදු සරනයි

  • @priyanthaeroshanihagenadas5659
    @priyanthaeroshanihagenadas5659 3 роки тому

    Mr. Gami me halo kahabileya kola kala penwanawada.

  • @nironiro866
    @nironiro866 2 роки тому

    Ane mata mahath wenna deyak kiynna puluwn da

  • @100shanthi7
    @100shanthi7 3 роки тому +1

    Godak watina vidio ekak .mage gedaranam karapincha gas 3kma thiyanawa .mage amma thamai hitawanne.

  • @hashanchamika3674
    @hashanchamika3674 3 роки тому +7

    අයිය ගොලුබෙල්ලන්ට විකර්ශකයක් ඉදිරියේදි ගෙන එන්ඩ....🙏

    • @SamsungAs-od9fk
      @SamsungAs-od9fk 3 роки тому

      ඒකනම් ලොකුම ප්‍රශ්නයක් .

    • @westkids2593
      @westkids2593 3 роки тому +1

      දහයියා

    • @SamsungAs-od9fk
      @SamsungAs-od9fk 3 роки тому

      @@westkids2593 දහයියා කියල විතරක් හරියනවද?

    • @westkids2593
      @westkids2593 3 роки тому +2

      @@SamsungAs-od9fk ඇයි බොල වගාව වටේට කර දහයියා හෝ අමුදහයියා දැම්මනම් හරිය අමු දහයියා පැලෑටියට අඟල් දෙකක වටයක්(නොගෑවෙන්න) කර දහයියානම් පාත්තිය පුරාවටම යෙදිය ඇහැකි

    • @SamsungAs-od9fk
      @SamsungAs-od9fk 3 роки тому

      @@westkids2593 අන්න එහෙම පැහැදිලි කරල කියල දුන්නනම් හරිනෙ.තවත් එකක් තමයි කර දහයිය අමු දහයිය කියන්නෙ පුච්චපුව සහ පිච්චුවෙ නැති ඒවටද?. දැන් ඉන්න අය ගොඩක් දෙනෙක් මේව දන්නෙ නෑ.

  • @roxzara5451
    @roxzara5451 3 роки тому +11

    මේ ගැමිය මල්ලි හැම එකම කාල පෙන්නනව.

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 3 роки тому

    Thanks a lot. We like your kind od natural vedios. Theruwan Saranai.

  • @nandasubasingha2043
    @nandasubasingha2043 3 роки тому +1

    Diyawadiyawata kan pala ganne kohenda piliyadala inne

  • @wanimaline2291
    @wanimaline2291 3 роки тому

    attamai.mam.hamadama.kamata.danawa🇦🇪

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 роки тому

    බොහොම ස්තුතියි ඔබට

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 роки тому

    Oba thumata hugak sthuthiy . Mama karapincha the bonawa

  • @bandara3838
    @bandara3838 3 роки тому +1

    Great Sir

  • @kppviraj4291
    @kppviraj4291 3 роки тому +3

    කරපිංචා ගස් ඔක්කෝගෙම මේ දවස්වල කලු පාට පුල්ලි පුල්ලි හැදිල තියෙයි... ඒකට බෙහෙත් තියෙයිද?

  • @n.v.d.naturecollection7142
    @n.v.d.naturecollection7142 3 роки тому

    Godak wadagath stuti godak api obata hari lengtui theruwan sarana I Dewi pihitai

  • @yaosjad
    @yaosjad 3 роки тому +1

    හෝතඹුවන් හො කලවැද්දා ගෙදර සිවිලිමට එන එක වලකාලීමට ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්ද ඔබගේ සෙවය ඉත අගය කරමි

  • @kanthiperera6703
    @kanthiperera6703 3 роки тому +1

    Good one 👍

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 3 роки тому

    Aththama aththa api nithara jus eka hadala bonawa abaralath kanawa mage le wala ESR ekath adu una oba thumata b.s.

  • @udenisanjana8744
    @udenisanjana8744 3 роки тому

    Thanks saho❤👍

  • @ukkunbro1775
    @ukkunbro1775 3 роки тому

    නියමයි

  • @sarathkariyawasam550
    @sarathkariyawasam550 3 роки тому +1

    Thanks boss

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 роки тому +5

    අනුරාධපුර මරදන්කඩවල ගම් ඇතුලට යනකොට මහ කැලෑවේ හැම තැනම කරපිංචා ගස් ..ඒගම්වල අය ඒවට කීවේ ගොංකරපිංචා කියලයි ..ඇයි ඒ නම කියනේ කියලා ..මම අදටත් දන්නෙත් නැහැ ..

    • @riksmanleonard8
      @riksmanleonard8 3 роки тому

      Vcb

    • @niranjalaabekoon9022
      @niranjalaabekoon9022 3 роки тому

      Oya koheda.kohomda danne maradamkadawala gana.math maradankadawala

    • @niranjalaabekoon9022
      @niranjalaabekoon9022 3 роки тому +1

      කරපිංචා ගොං කරපිංචා කියලා දෙකක් තියෙනවා....ගොං කරපිංචා ගෙඩි කනවා

  • @premanandarathnayake6324
    @premanandarathnayake6324 3 роки тому

    Vidyatmikava paryesana magin Santa karalada

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 3 роки тому

    තයිරොක්සින්වලට මොනාද හොඳ?

  • @waruniwathsala2359
    @waruniwathsala2359 3 роки тому

    Thanks Kuwait sita

  • @sampathgamagedara9817
    @sampathgamagedara9817 3 роки тому +1

    දිගටම කැවොත් අතුරු ආබාධ නැද්ද ?

  • @malanieindra123
    @malanieindra123 3 роки тому +1

    ස්තුතියි 🌹

  • @mohomedamanulla259
    @mohomedamanulla259 3 роки тому

    Thanks

  • @gehdhjdhdvdhshus714
    @gehdhjdhdvdhshus714 3 роки тому

    Harema pahadele.

  • @harshanierajaratne2015
    @harshanierajaratne2015 3 роки тому +2

    සේර පැලයක් හදා ගන්න හැටි video එකකින් කියා දෙන්න pls.

    • @dayanhamine7533
      @dayanhamine7533 3 роки тому +1

      හරි. ලේසියි.. .. පැලයක්. හොයාගෙන හිටවන්න.. නිකමිම වැවෙනවා. .. මම පිටරටක පදිංචි.. මම හිටවලා තියෙන්නේ පෝචිචියක.. .. කරපිංචා ගස්තුනක් තියෙනවා.. . සීතල නිසා රම්පේ හදන්න බෑ

    • @harshanierajaratne2015
      @harshanierajaratne2015 3 роки тому +1

      Palaye mula tika dawasakin kunuwenawa

  • @ranilfernando9853
    @ranilfernando9853 3 роки тому +1

    👍👍

  • @chathuchathuri7327
    @chathuchathuri7327 3 роки тому

    ගැම්යා මහත්වෙන්න වීඩියෝඑකක් කරමුද👍

    • @damindadewa3511
      @damindadewa3511 3 роки тому

      මේ විකර කියවන්න එපා.....

    • @chathuchathuri7327
      @chathuchathuri7327 3 роки тому

      අනේ මම ගොඩක් කෙට්ටුයිනෙ😰

  • @cytasetha8655
    @cytasetha8655 3 роки тому +1

    👍👍👍

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 3 роки тому +1

    👍👍👍👍👍👍👍👍👍👍

  • @menikekoralegama9787
    @menikekoralegama9787 3 роки тому +2

    අපට නම් වවන්න ඕනේ නැහැ නිකන්ම වැවෙනවා ඉඩම පුරා තියනවා

  • @nelantetawit9107
    @nelantetawit9107 3 роки тому +1

    👍👍👍👍👍👍👍

  • @indranisubasinha6267
    @indranisubasinha6267 3 роки тому +2

    අපේ ගෙදර කරපින්ච ගහේ කොල ඔක්කොම කොඩ වෙලා. මොනව කලත් හරි යන්නෙ නෑනෙ. 🤔🤔🤔🤔🤔

    • @dinushiperera9370
      @dinushiperera9370 3 роки тому +1

      හැමදාම උදේට ලිපේ අළු ටිකක් ඉහන්න කරපිංචා ගහේ කොළ වලට

    • @indranisubasinha6267
      @indranisubasinha6267 3 роки тому

      @@dinushiperera9370 එහෙමත් කලා ටික දවසයිනෙ අනේ මම දවල්ට බත් එක්ක කරපින්ච කොල. කනව අමුවෙන් ඒකටවත් කොල ටිකක් ගන්න නෑනෙ.

    • @shantha1111
      @shantha1111 3 роки тому

      ගෙන්දගම් කුඩු වතුරෙන් දිය කරලා ඉහින්න
      සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා

    • @dhammidesilva5871
      @dhammidesilva5871 3 роки тому

      කරපිංචා ගහේ කොළ කොඩ වෙනවට සුදුලුනු පොතු, ලුණු පොතු.වේලපු කෙසෙල් ලෙලි වලට hot water දාලා රැයක් තබා spray කරන්න. වතුර ටිකක් එකතු කරන්න ඕන. කරලා බලන්න.

    • @indranisubasinha6267
      @indranisubasinha6267 3 роки тому

      @@dhammidesilva5871 ok Thanks

  • @wpsilva2762
    @wpsilva2762 3 роки тому +1

    මාත්තයෝ කරපිංචා කැද ගැන කිව්වෙ නැ නෙ..

    • @nisansalasewwandi2912
      @nisansalasewwandi2912 2 роки тому

      අනිත් කැද වර්ග හදන විදියට තමා හදන්නෙ

  • @jagaweere6603
    @jagaweere6603 3 роки тому

    👍👍👍👍👍

  • @moonlake2973
    @moonlake2973 3 роки тому

    👍

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 роки тому

    👌👌👌👌👌👌👌👌👌👌👌

  • @chathuchathuri7327
    @chathuchathuri7327 3 роки тому

    අනෙ නිතරම අමුවෙන් හාල් කන්න හිතෙනව එ්ක හොදනැද්ද

    • @mallikarachchigekanthi1064
      @mallikarachchigekanthi1064 3 роки тому +4

      හාල් කන්න හොඳ නෑ ඇඟේ ලේ අඩු උනහම එහෙම වෙනවා පාන්ඩුව කියලා ලෙඩක් තියෙන්නේ ඒක දැම්ම බෙහෙත් ගන්න

    • @chathuchathuri7327
      @chathuchathuri7327 3 роки тому +1

      හා

  • @nelumfernando203
    @nelumfernando203 3 роки тому

    Karapincha walath sattu añaw piti Makuna wage satek always mokada karenna

    • @SamsungAs-od9fk
      @SamsungAs-od9fk 3 роки тому

      සිලෝන් ඇග්‍රි එකේ වීඩියෝ දාල තිබුන පිටි මකුනන්ට වේයන්ට බෙහෙත් හදන විදිය.

  • @nandenande8253
    @nandenande8253 3 роки тому

    kaka.pennanna.epo.apitatt.kann.hittenawo .b.s..obat

  • @amangiliyesenarathna2480
    @amangiliyesenarathna2480 2 роки тому +2

    Thanks

  • @kwtkwt5381
    @kwtkwt5381 3 роки тому

    බොහොම ස්තුතියි

  • @ElaFernando...
    @ElaFernando... 3 роки тому

    👍👍👍👍👍👍👍