"වික්ටර් එන පාට් එක මට තේරුණා"||Amitha Wedisinghe||MAHARU TV

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 317

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 9 місяців тому +61

    තවමත් ඒ හඬ ලස්සනයි.
    නීරෝගි වේවා .....!
    දීර්ඝායු වේවා ....!
    ඔබතුමියට........

  • @thilakasriyalatha6479
    @thilakasriyalatha6479 9 місяців тому +72

    මෙතුමියගේ සියලූම ගීත වලට හරිම කැමතියි 60, 70, 80 දශකයන් වල අර්ථාන්විත පුබුදධ ගීත ගායනය කල ගායිකාවක් ලෙස මෙතුමිය ගේ "සෙංකඩගල පුර දළදා බුදු රැස් විහිදෙන තුරු නෑ වරදින්නේ " ගීතයට වඩාත්ම කැමතියි ඔබ තුමියට නිරෝගී සුව දීර්ඝායු බුදු සරණයි

    • @samsamarakon4574
      @samsamarakon4574 9 місяців тому +2

      මමත් එහෙමයි

    • @sjayawardena29
      @sjayawardena29 9 місяців тому +4

      Thamath lassanata sing karanawane...
      Ayi aluth sindu nokaranne ?

    • @samanthadewage1906
      @samanthadewage1906 9 місяців тому +1

      මෙතුමියගේමමආසමගීතයරන්දොරෙන්.එන්න.ආදරේගීතටමේහඩින්වෙඩගත්තමදීඔබතුමියටදීර්ගාආයුලෙබේවා❤

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 9 місяців тому +1

      Ow ane maarama ලස්සන sindu....

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 9 місяців тому +89

    ඇත්තටම අවුරැදු අසු දෙකක් කියන්න බැ කටහඩ හරිම තරැන හඩක් තාම ඔබතුමියට දර්ඝ ආයුශ ලැබේවා ♥️♥️♥️

  • @Renuka-n3k
    @Renuka-n3k 9 місяців тому +76

    ඉතා හොද වැඩසටහනකි ....
    ඇය ජාතියේ ගායිකාවකි....
    නමුත් කිසි විටක නිසි ඇගයුමට , සම්මානයට පාත්‍ර නොවූ අසහාය ගායිකාවක් බව නොකියාම බැරිය ....
    ඇයව මෙසේ සහභාගී කරවා ගැනීම පිළිබදව ඔබට ඉතාම ස්තූති වන්ත වෙමි !!!!!
    ඇය සුජීවත්ව සිටින විට එය ඉටුකිරීම ඉතාම ඉහළින් අගය බ්කරමි ....
    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kamalagamage4889
    @kamalagamage4889 9 місяців тому +24

    අනෝතත්ත විල නෙළුම නෙලාලා..පීරා වරලස මල් ගවසාලා...ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් ..
    එරන්දතිය එනවා...මා ඇසු අනභිබවනීය ගීතයක්.ඉතාමත් ලස්සනයි ,හැඩයි,රහයි.
    තෙරුවන් සරණයි.දීර්ඝායු වේවා..ඔබතුමියට.❤

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 9 місяців тому +70

    මමත් ඇයගේ ගීත වලට හරිම ආසයි ඇයට චිරාත් කාලයක් ආයුෂ ලැබේවා ..!

    • @h.kdayarathne3488
      @h.kdayarathne3488 9 місяців тому +3

      උතුම් තෙරුවන්ගේ ගුණ බලය නිරන්තරයෙන් ලැබේවා නිදුක් නිරෝගී වේවා .

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 9 місяців тому +1

  • @nalikaperera884
    @nalikaperera884 9 місяців тому +34

    හරිම අව්‍යාජ චරිතයක්.අරිම සුහදශීලීයි.සරල සුන්දර ගායිකාවක්. නිරෝගීව ඉන්න ලැබේවා.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 місяців тому +59

    ආසම ගායිකාවකි එදා දැකගැනීම සතුටුයි දීර්ඝයුසම පතමි 💕🌺💕

  • @AMJD..1961
    @AMJD..1961 9 місяців тому +38

    ඒ කට හඩ තාමත් ඒ වගේ මයි ඔබතුමියට නිරොගි සුවයම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 9 місяців тому +44

    මෙතුමිය අපට ඉතාමත් හරවත් රසවත් ගිත රාශියක් ගායනා කරා ඇත
    මෙතුමිට තෙරුවන් සරනයි

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 9 місяців тому +10

    මෙ වගෙ අපේ වටිනා කලා කරුවන් රැගෙන එනවාට ඔබට බොහොමයක් ස්තුතියි අහන්න දකින්න ආසයි.එතුමියට නිරෝගි සුවය දීඝායු වේවා.. 💐🙏🙏

  • @nishalokuhetti9458
    @nishalokuhetti9458 7 місяців тому +3

    ඉතාම කැමති හඬක්..
    දීර්ඝායු වේවා ඔබ තුමියට..❤️

  • @thamaradharshani6724
    @thamaradharshani6724 9 місяців тому +8

    හරිම ලස්සන කටහඩක්.ආසම ගීත ටිකක්.නිහතමානී චරිතයක්.ඔබතුමියට දීර්ඝයුෂ පතනවා.

  • @ventnarada5896
    @ventnarada5896 9 місяців тому +45

    සාදු දළදා සමිඳු වදින්නට මේවරත් අපි නුවර යමු. අමරණීය ගීතයක්. 👍👍👍💐💐💐💐💐💐💐

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 9 місяців тому +22

    ෂා... මරුම හඩ. මෙහෙම හරි එතුමිය වැනි අය ගෞරවාදරයට පාත්‍ර වීම සතුටට කාරණයක්. ඇයට තෙරුවන් සරණින් නිදුක් නීරෝගි සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා....🙏💐❤️🌹💖😊

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 9 місяців тому +18

    හරිම ආදරේ කරන ගායිකාවක් ඔබ තුමියට දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ගායනා කළ හැම ගීතයක්ම ලස්සනයි

  • @rohanranawaka5755
    @rohanranawaka5755 9 місяців тому +21

    මම හරිම ආස ගායිකාවක්. ඔබතුමියට නිරෝගි සම්පත්තිය , දීර්ඝයුෂ ලැබේවා.

  • @chandrikaranjani6091
    @chandrikaranjani6091 9 місяців тому +30

    අපි හැමදාමත් ආදරය කරන ගායිකාවක් ,සහ කට හඩක්. තාමත් එදා වගේමයි කටහඩ හරිම ලස්සනයි ඔබතුමියට නිදුක් නිරෝගිි සුවය ලබේ්වා!

  • @shineisle2263
    @shineisle2263 9 місяців тому +17

    අපව කුඩා කාලයේ සිටන්ම ඔබ තුමියගේ මිහිරි ගීත ඉතාමත් ආසාවෙන් රසවින්දා,ඒ පිනෙන්න ඔබට නිරෝගීමත්ව හා සතුටින් ඉතිරි ජීවිත කාලය සිටින්නට ලැබේවා.🙏
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @haresheranga
    @haresheranga 9 місяців тому +11

    ඇගේ හඬත්, ඇගේ නිදහස් ගායන ආරත්, ඇගේ නිර්මාණත් අසමසමයි! ඇගේ ගීත අපිව සුවපත් කරනවා. ඒවා මානසික සුවය ගේනවා. සෞඛ්‍යමත් දිවියක් වේවා ඇයට!

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 місяців тому +26

    මේ මතක සක්තිය හොදටම
    තියෙන්නේ ❤❤❤ මේ වයසට වාසනාවන් 🙏🙏

  • @anulavithana5913
    @anulavithana5913 9 місяців тому +9

    ඔබතුමියට නිදුක් නිරෝගි සුවපත් දිවියක් පතමි.දීර්ඝායුෂ වේවා. අසෝක විද්‍යාලයේ මගේ පුතාලට සන්ගීතය ඉගැන්නුවා.මගේ ලොකුපුතා ඔබතුමියගෙන් මෙලොඩිකා ඉගෙනගත්තා.නම අරෝශ පෙරේරා .අපි දේවිකාලගේ annexe එකේ හිටියේ. හරිම සතුටුයි දකින්න ලැබීම ගැන .

  • @anurathennakon6246
    @anurathennakon6246 9 місяців тому +3

    ❤❤❤ මං පුංචි කාලේ අමිතා වැදිසිංහ මහත්මියගේ ගීත ඇහෙනවා ඒ කාලයේ හැම ගෙදරකම වගේ රේඩියෝ දාල තියෙනවා.. හරිම ලස්සනයි කටහඩ බුදු සරණයි ඔබ තුමියට

    • @Jenitapilishiya
      @Jenitapilishiya 2 місяці тому

      Ow essara hama gederakama redeyo danawa netarama sindu ahenawa ape lamakalaya harema sunderai

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 9 місяців тому +32

    තාමත් කටහඬ හරිම ලස්සනයි.ඔබතුමියට නිරෝගි සම්පත්තිය ලැබේවා.

  • @lakmaliperera1263
    @lakmaliperera1263 9 місяців тому +21

    අපේ කුඩා කාලෙ ගුවන්විදුලියෙ,රෑපවාහිනියෙ අහපු,විඳපු ලස්සන මිහිරි හඬවල් මතකෙට ආවා. රේඩියෝවෙ ඇ⁣හුන ඒ ගීත තවමත් ඒ අතීත මතක ආ⁣යෙ යන්න බැරි ලෝකෙක අතරමං කරනව වගේ,ඔබ තුමියට බොහෝම පිං...නීරෝගීව ඉන්න සතුටින්ම ඉන්න වාසනාව ලැබේවා...❤

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 9 місяців тому +14

    ජාතියේ පිනට පහලවූ ඔබතුමිය මෙලෙසහෝ අගැයීමට ලක්කිරීමවෙනුවෙන් ස්තූතිය ...🌹🌹ඇයගේ මිහිරි නාදය අපූරු ගීත සමුදාය ඇසෙනවා අඩුවුවද කුඩාකල පටන් අපමතකයේ තවමත් රැව් දේ..... 🎶🎵🎶ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය සමගින් සතුටම වේවා 🌹❤️🙏

  • @pereraanjali1154
    @pereraanjali1154 9 місяців тому +17

    මෙතුමිය දැක ගැනීමට ලැබීමත් සතුටක්.. 👍නිදුක් නිරෝගී සුවය ලැබේවා... 👍 තෙරුවන් සරණයි... 👍ජේසු පිහිටයි...

  • @ratmalana462
    @ratmalana462 9 місяців тому +6

    මමත් ඇගේ ගායනයට ගොඩක් කැමති වෙලා තියෙනවා. ඒක හරියට රිදී සීනුවක් වගේ. ඇගේ ගීත පවා විශිෂ්ටයි. අපේ පරම්පරාවේ යුගයේ ගීත ගායිකාවක්.❤❤🌹💐👍👍

  • @Utubenil
    @Utubenil 9 місяців тому +3

    ආසම ගායිකාවක්. මේ කතා අහන් ඉන්න ආසයි.ඉස්සර හිටපු කලාකරුවන් ඉතා දක්ෂ අය. ඒ ගීත අදටත් අහන්න ආසයි.දීර්ඝායුෂ ලැබේවායි පතමි.

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 9 місяців тому +27

    ආදරණීය අමිතාවෙනි,,
    යුග යුග සනහාලන සදාදරණීය මිහිරි ගී පෙළහරක් අපට දායද කල,
    ඔබ තුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත් සාක්ෂාත් වේවා...

    • @geethanjanijayasundara2926
      @geethanjanijayasundara2926 9 місяців тому +4

      Mage priyathama Gaaikawa Amitha wadisingha mahathmiyata Niduk nerogee deergayousha labewa!❤❤❤

  • @vidulidulla4339
    @vidulidulla4339 9 місяців тому +12

    හරිම සුන්දරයි අපූරුයි ලස්සනයි
    ලස්සන කටහඩවල් කියන්නේ මේ තමයි

  • @lankacool9116
    @lankacool9116 9 місяців тому +10

    ඔබ තුමිය⁣ගේ ගිත හරිම ආසාවෙන් අහනවා නිරොගිසුව දිර්ගායුස දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 9 місяців тому +1

    ඔතූමියට නිදූක් නිරෝගී සූවය පතනව 🙏❤❤ඔබේ ගී අහන්න හරිම කැමතියි❤❤දීර්ගායූ වේවා 🙏 ❤️🌹

  • @nilminiwijesinha5755
    @nilminiwijesinha5755 9 місяців тому +13

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්
    දීර්ඝ ආයුශ ලැබේවා

  • @zeroten1164
    @zeroten1164 9 місяців тому +6

    මේ සින්දු නැවතත් ඇය ලවා දැන් තිබෙන කටහඬිනුත් පටිගත කරන්න. තාම ලස්සනයි කටහඬ. හරිම විශේෂයි. ස්තුතියි ඇය පිළිබඳ වැඩසටනනක් කලාට. අමිතා මහත්මිය ඔබට නිරෝගී සුවය පතමි.

  • @perera9535
    @perera9535 9 місяців тому +3

    හරිම ලස්සන කට හඩ ...👍නිරෝගි..සුව ලැබේවා ඔබ තුමිය ට බුදු සරණයි ......!!!

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 9 місяців тому +2

    අදකාලේ සුපිරි තරු.තරුණ පරපුරේ උන් කියන සිංදු අහනකොට මොලේ කචල් වෙනවා.ඒකට මේ පරපුරේ මිනිස්සු කියපු.ලියපු සිංදු මොනතරම් අර්ථවත්ද?අද තරුණ පරපුර කලාව ගණිකා සේවයේ යොදෝනවා.

  • @andrewathukorale4586
    @andrewathukorale4586 9 місяців тому +18

    ඔබතුමිය ජාතියේ පිනට පහලවූ ජාතික වස්තුවකි, ස්වර පොකුරු ඇති ගීත උස්, පහත් හඬවල් ඉතාමත්ම ලස්සනට ගැයීමෙන් ගීතවල අරුත
    අපිට චිත්‍රයක් සේ පෙනුනා. ඔබ තුමියට
    නිදුක් නිරෝගී දීර්ගායු ශ ලැබේවා,
    අමරදේවයන් සමග ඔබ ගැයූ ගී මොනතරම් ලස්සනද. අවුරුදු 82 දීත්
    ගැයූ ගී පදවල නිවැරදි බව මොනතරම් අපූරුද?

  • @sreemathilka9633
    @sreemathilka9633 9 місяців тому +14

    ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි ❤

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 5 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤ one of excellent voice in Sri Lanka. Deergayu wewa miss.❤❤❤

  • @hpnperera3117
    @hpnperera3117 9 місяців тому +4

    හිත නිවන මේ කට හඩට මම හරීම හරීම ආසයි .හරි වැදගත් හැසිරීමක් මම දකිනව .ඔබ තුමාට ජේසුපිහිටයි.

  • @ganithalokaya8466
    @ganithalokaya8466 8 місяців тому +1

    ඔබතුමිය ගේ ගීත හරිම රසවත් දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @sarojinisinnetamby838
    @sarojinisinnetamby838 7 місяців тому +2

    She still sings like a nightingale. May God Bless her with good health and more happiness.❤

  • @arachchigegardi6362
    @arachchigegardi6362 9 місяців тому +2

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා.දීර්ඝායුෂ වේවා.❤❤තෙරුවන් සරණයි

  • @omanmuscat8273
    @omanmuscat8273 9 місяців тому +8

    අම්මෝ මේ හඩ අමිතා මහත්මියට නිදුක්නිරෝගි සුවපත් බවම වේවා දිගායු වේවා

  • @enokaperera1232
    @enokaperera1232 9 місяців тому +9

    කටහඩ තාමත් තරුණයි ❤ දැකිමත් සතුටක් ඔබ තුමියට නිදුක් නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 9 місяців тому +5

    සරල සහ චාම් ගායිකාවක් ....හරිම සතුටුයි ඔබතුමියව දැකගැනීමට ලැබීම ගැන...දීර්ඝායු වේවා ඔබතුමියට

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 9 місяців тому +1

    ඔබ තුමිය නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා බුදුසරණ යි .

  • @francisperera6860
    @francisperera6860 9 місяців тому +2

    පුංච් කළේ අපිත් මෙතුමියගේ ගීත රස වින්දා අද තමයි මෙතුමිය දැකේ.සන්තෝෂයි නිරෝගී සැපසම්පත් ලැබේවා.❤

  • @Darshanauswatta
    @Darshanauswatta 9 місяців тому +7

    සෙංකඩගල ගල පුර දළදා බුදුරැස් විහිදෙන තුරැ නැ වරදින්නෙ ...තමත් බස් එකේ නැගලා ගමන් යන ඔබ තුමියට නිදුක් නි⁣රෝගි භවය නිරතුරැව ලැබේවා සතුටින් පරිස්සමින් ඉන්න .උතුම් තෙරුවන් සරණයි ❤

  • @M.Sapumalee
    @M.Sapumalee 9 місяців тому +3

    හරිම සුන්දර මනුස්සයෙක් සරලයිි නිහතමානියි හිත පිරිසිදුයි නම් වයස කියන්නෙ ඉලක්කමක් විතරයි,
    මිනිස්සු වයස්ගත වෙලා පෙනෙන්නෙ හදවතේ ඇතිවෙන සිතුවිලිත් එක්ක

  • @malamendis4775
    @malamendis4775 9 місяців тому +19

    මෙතුමියගේ හඩ සදා අමරණීයයි.

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 9 місяців тому +9

    දැකීම සතුටක්...නිරෝගි සුව හා දීර්ඝායු ලැබේවා ...

  • @vipulperera8839
    @vipulperera8839 7 місяців тому +2

    Yes , Madam Amitha Wedisingha , you are an big asset to us as well as to our beautiful motherland 🇱🇰. May you live long with good health and wealth 🙏💓.

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 9 місяців тому +21

    ඉස්සර මම කැමතියි මෙතුමියගේ සිංදු වලට ♥️♥️♥️♥️♥️♥️♥️

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 6 місяців тому +2

    Man asama gaikawa lassana sindu teruwan saranai

  • @chandanamohotty8005
    @chandanamohotty8005 9 місяців тому +2

    ඔබතුමිය අපවෙනුන් ඉමිහිරි අර්ථවත් ගීත ගයනා කොට අපගේ මානසික සුවයට ඉතාමත් අගනා ඔසුවකි කලාකාරිනියක් වශයෙන් කිසිදු ගාස්තුවක් අයනොකර දෙන අපගේ දිවිය පුරා මෙම උතුම් කර්තව්‍යයට අප.සදා ණයගැතියි.

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 9 місяців тому +5

    හෙළ ගායනා ශිල්පිණියට දීර්ඝායු වේවා තුනුරුවන් සරණයි 🌹❤️🌹✋✌️💪👍🙏🙏🙏🌼💎🌼🌻👑️🌻👍🙏🙏🙏

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 9 місяців тому +3

    හරීම සිරියාවන්ත, සුන්දර කට හඬක්, සංගීතය නැතිව ගායනා කරන කොට හරීම මිහිරියි. තෙරුවන් සරණයි ❤❤❤❤

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 9 місяців тому +2

    කට හඬ එදා වගේමයි😮 ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍අමිතා වැදිසිංහ මහත්මියට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා,ආසම ගීතය ,,,රන්දොරින් එන්න ආදරේ,,,, කැඳවලා මල් සරා,,,,,නිල්නුවන් ඔබ මා කෙරේ,,, දෙන්න සතුටින් පුරා,,,❤❤❤❤

  • @chandanihemamala9256
    @chandanihemamala9256 9 місяців тому +6

    තෙරුවන් සරනයි !!!🙏 සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා !!!🙏❤ දීර්ඝායු වේවා ❤🙏🙏🙏🙏🌹

  • @subashinisandamali625
    @subashinisandamali625 9 місяців тому +2

    හරිම අවංකව කතා කරනවා එතුමිය. කටහඬ අහලා තිබුනට දැක්කේ අද. Thank you MAHARU TV

  • @CSta74
    @CSta74 9 місяців тому +9

    ආදරෙයි තාමත්❤ සුන්දර අමිතා වැදිසිංහයාණනී ඔබට❤

  • @Srimalee.v
    @Srimalee.v 9 місяців тому +3

    සතුටුයි ඇයව දකින්න ලැබීම.දීර්ගායුෂ ලැබේවා එතුමියට ,ඇයගේ ගීත සියල්ලම ආශාවෙන් අදත් අහනවා ❤❤ස්තූතියි ඇය සමග සාකච්චා කලාට

  • @chandasomabandara6431
    @chandasomabandara6431 9 місяців тому +11

    හරිම අගෙයි. ඔබතුමියගේ නිර්ව්‍යාජ භාවය අගය කරමි.

  • @desilvachandrika2271
    @desilvachandrika2271 9 місяців тому +4

    ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා !!!
    තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!

  • @FamilyTeachings
    @FamilyTeachings 9 місяців тому +4

    ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .

  • @Magdalin7
    @Magdalin7 9 місяців тому +1

    හොඳම ගායිකාවක්, එයාගෙ ආදර කතාවකත් ❤❤❤❤අපූරු ආදර කතාවක්❤ ඒ ගැන සිංදුවක් ලියල නැද්ද ?

  • @KeerthiRaja-c9q
    @KeerthiRaja-c9q 9 місяців тому +9

    ❤ ගොඩක් වටින වැඩක් ❤ ලස්සන සින්දු කියන ගායිකාවක් ගොඩක් ස්තුතියි

  • @nilminiernest6862
    @nilminiernest6862 9 місяців тому +1

    ආදරණියම ආසම ගායිකාවක් මෙතුමිය.නිදුක්නිරෝගි වේවා චිරජීවනය ලැබේවා 🌹❤🌹❤

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 9 місяців тому +5

    තෙ⁣රුවන් සරණයි!!! දෙවිපිහිටයි!! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ඔබතුමියට ....!

  • @dhaneshweerasekara4678
    @dhaneshweerasekara4678 7 місяців тому +2

    Thank you for ur long service. God bless u for happy long life

  • @Renuka-n3k
    @Renuka-n3k 9 місяців тому +10

    මෙතුමිය තවමත් ඒ හඩ පවුරුශයෙන්ම ගායනා කරනවා ....
    කිසි වෙනසක් නැත ...
    එතරම්ම විශිශ්ට ගනයේ ශිල්පිණියකි ..
    එතුමියට නිරෝගි සුව පතමි ....
    ඇගයීමකට ලක් වූවා නම් එය මේ යුගයේ ඉතාම වටින දෙයක් බව අදහස් කරමි .....

  • @Skwsamanthi
    @Skwsamanthi 9 місяців тому +4

    මේ අයව අගයන්නෙ නැත්තෙ ඇයි..සම්මාන නෑ..උපහාර නෑ..ඔක්කොම දෙන්නෙ..හතු පිපෙනව වගෙ අලුතින් එන..අයට..ඔක්කොම...ලංකාවේ කලා සංසදය..මේවාට මැදිහත් නොවන්නෙ ඇයි..තෙරුවන් සරනයි ඔබ තුමියට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🥰🥰🥰

  • @Chathu1966
    @Chathu1966 9 місяців тому +4

    තාමත් කටහඩ ලස්සනයි ❤️❤️ ඒ සින්දු භාවනාවක් වගේ

  • @wijelathamunasinghe5734
    @wijelathamunasinghe5734 9 місяців тому +3

    ආසම ගායිකාව .ඔබතුමියට දීර්ගායුෂ ලැබේවා ..❤

  • @damasuriya8338
    @damasuriya8338 9 місяців тому +11

    තවමත් ලස්සනට ගායනා කරනවා ❤️❤️❤️

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 9 місяців тому +5

    දීර්ඝායුෂ පතමි මෑණියනී ආදරෙයි❤️💚💜💛💙🧡

  • @thusharaswindrinie6122
    @thusharaswindrinie6122 9 місяців тому +2

    ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..❤❤

  • @anurakiriella1801
    @anurakiriella1801 9 місяців тому +2

    මේඅයගේ ගීත අද අහෙනව අඩූයි.අපි ආසාවෙන් අහපු ගීත අදටත් අහන්න ආසයි.ඔබතුමියට තෙරුවන් සරනයි.

  • @biyankavisvakula8723
    @biyankavisvakula8723 9 місяців тому +3

    හරිම මිහිරි ගීත ගායනා කල ගායිකාවක්.සෙන්කඩ ගල පුර සින්දුව උදේට නිතරම වාදනය වෙනවා.ඇයව ඇගයීමට ලක් විය යුතුයි .

  • @smsm7679
    @smsm7679 9 місяців тому +10

    ඔබතුමියට නිරොිගිසුවයත් දිිර්ගායුශත් උදාවෙිිවා

  • @indikarangiri5732
    @indikarangiri5732 9 місяців тому +4

    අපි පුංචි සංදියේ ආසාවෙන් ගීත ඇහුව. අදත් ආදරෙයි ඒ ගීත වලට. තෙරුවන් සරණයි.. හරිම සතුටුයි දැකීමත්..

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 9 місяців тому +5

    අනේ තාමත් ඒ හඩ.... ඇහෙද්දී ඒ අතීතෙට යනවා..... සතුටුයි දීර්ගආයුෂ ලැබේවා

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 9 місяців тому +2

    ඔබට මෙ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබෙවා!!! 🙏❤️🙏❤️🙏

  • @nishunish1338
    @nishunish1338 9 місяців тому +7

    ඇයගේ ආදර කතාවන් හරිම රසවත් අහන් ඉන්නට ආසයි ❤
    මටත් ඉන්නව ගොඩක් ආදරේ කරපු කෙනෙක් ඒත් දැන් වෙන කෙනෙක්ගෙ.
    අදටත් මතකයි හැම detail එකක්ම ❤

  • @ClassWithout
    @ClassWithout 9 місяців тому +3

    ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ගායුස පතමු❤

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 9 місяців тому +12

    ඒ කටහඬ හරිම ලස්සණයි එදා වගේම

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 9 місяців тому +4

    බොහොම ස්තූතියි.මෙතුමිය ගැන දැනගන්න ලැබීම ගැන හරීම සතුටුයි.

  • @susilaabesinghe4356
    @susilaabesinghe4356 9 місяців тому +5

    හරිම ලස්සනයි ❤ ❤ දීර්ඝායු වේවා

  • @susilaabesinghe4356
    @susilaabesinghe4356 9 місяців тому +3

    හරිම ලස්සනයි දීර්ඝායු වේවා ❤ ❤

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 9 місяців тому +3

    ගොඩක් හොඳ වැඩසටහනක් පොඩ්ඩක්වත් කටහඬ වෙනස් වෙලා නැහැ .ඔබතුමියට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @damithdissanayake9008
    @damithdissanayake9008 9 місяців тому +6

    She has a very sharp melodious voice which I love.Stay blessed madam!

  • @sepalikabandara9573
    @sepalikabandara9573 9 місяців тому +6

    කටහඬ තාම ඒ වගේම ලස්සන යි.

  • @kamalwijayantha
    @kamalwijayantha 9 місяців тому +4

    ගොඩක් ගොඩක් ගොඩාරියක් ආදරේ කරන කලා ශිල්පිනියක්.. දීර්ගායු පතනවා එතුමියට.. අද කාලේ ඉන්න පඩංගු කෑලි වගේ නෙවෙයි .අදටත් ඒ හඩ මිහිරියි ❤

  • @thusharakodithuwakku1429
    @thusharakodithuwakku1429 9 місяців тому +9

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට ❤️

  • @Inokaamarajini
    @Inokaamarajini 9 місяців тому +2

    ඔබතුමියගේ ගීත හරි මිහිරි
    බුදු සරණයි

  • @Skzworld646
    @Skzworld646 9 місяців тому +2

    ආත්මික ගීත ඇය ගැයුවේ ❤❤❤❤❤❤❤❤❤...අමිතා වැදී සිංහ මහත්මිය...

  • @samanwanigatunga2547
    @samanwanigatunga2547 9 місяців тому +3

    මෙතුමියගෙ සිංදු වලටත් කටහඩටත් මා පාසල් ගිය කාලයේ සිට ඇලුම් කලා , ආදරය කලා . අදත් එහෙමයි . එතුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා ¡ දීර්ඝායු වේවා ! ❤🙏

  • @කදුලකිජිවිතේ-ඹ2ල
    @කදුලකිජිවිතේ-ඹ2ල 9 місяців тому +3

    ඔබ තුමියට දිර්ඝයුෂ ලැබෙිවා බුදු සරණයි