Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll 2020-11-01

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 227

  • @roshankasun4234
    @roshankasun4234 4 роки тому +3

    බාවි අයියා කියපු පිට දීප දේස ජය ගත්ත සිංදුව ගොඩක් ලස්සනයි 10 parakata වඩා ඇහැව්වා පට්ටම

  • @kaushalyakaushalya2479
    @kaushalyakaushalya2479 4 роки тому +18

    ගොඩක් ලස්සනයි රංගන අයියෙ බාචී,සහන් රන්වල සනත් විමල සිරි,මුතූ තරංගා...ගොඩක් ආදරෙයි බුදුසරනයි සියලු දෙනාට ....💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @manjumu8879
    @manjumu8879 4 роки тому +37

    සනත් අයියේ සහන් අයියේ ගොඩක් ආදරෙයි ගොඩක් නිහතමානීව කලාකරුවන් බුදු සරණයි

  • @Dfhjjknnbfdseuujnbjjnbczaas
    @Dfhjjknnbfdseuujnbjjnbczaas 3 роки тому +5

    බාචිගෙ වොයිස් එක නම් ♥️😎👌🔥

  • @rohinideepika666
    @rohinideepika666 4 роки тому +30

    සෙව්වන්දිගෙ හිනාව හරිම ලස්සනයි

  • @chandanamwr6916
    @chandanamwr6916 4 роки тому +10

    ෂා....නියමයි වෙනදාට වඩා👌ඔන්න ඕක තමයි ඕනෙ රසමුසු තැන් කතා කරන අතරේ ලස්සන සිංදු ටිකක් set වුනාම වෙලාව යනව දන්නෙම නෑ thanks for all of you ❤️👍👌🙏

  • @neelanshineela461
    @neelanshineela461 4 роки тому +4

    සනත්.මල්ලි සිින්දුව.හරිමලස්සනයි .ගමෙකමලස්නට.ලියවිල.තියෙනවා.සහන්රන්වලත්.හරිමනිහතමානි පුද්ගලයෙක් .සියලුම දෙනාට බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ජයවෙිවා .👌👍👌👍👌👍👌💘❤💘❤❤💘❤

  • @manjulaherath3406
    @manjulaherath3406 4 роки тому +8

    අද වැඩසටහන ගොඩක් ලස්සනයි .සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .

  • @niluudaya5200
    @niluudaya5200 4 роки тому +6

    අද නම්.නියමයි.ආසාවෙන් බැලුව.හිනාඋනා,විනෝද උනා.මම ආසම කලාකරුවන් ඔක්කොටම ආදරෙයි .සනත් විමලසිරි නින්ජා ඇඩ් එකේ ඉදන්ම.මතකයි...සහන්ටත් ඒ වගේම ආදරෙයි .දෙවෙනි ඉනිමේ නියමෙට රගපානවා.ඒ වගේම අග්නිපියාපත් 1කොටසෙ ඉදන්ම බලනවා.බාචි ආදරෙයි ගොඩාක්.රන්ගන අයියටත් ගොඩාක් ආදරෙයි ..😘😘😘😘හැමෝම පරිස්සමෙන් ..මම්.කුවේට් හැමදමත් බලනවා වැඩ සටහන..

  • @mcinemavoiceacademy571
    @mcinemavoiceacademy571 4 роки тому +1

    සනත් සර් ඔබට දීර්ගායුශ ලබා දුන් දැනුම අතිමහත් ඔබ අපිට

  • @sportsc6211
    @sportsc6211 4 роки тому +10

    සනත් විමලසිරි සුපිරි චරිතෙ සහනුත් එහෙම තමයි

  • @hdhdjdj2443
    @hdhdjdj2443 4 роки тому +5

    සනත් සහන් මුතු ඇතුළු සියලු දෙනාට ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා සියලු දෙනාට බුදුසරණයි

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 4 роки тому +3

    රංගන අයියා මරැ අදනම් හරිම ලස්සනයි ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි ඒ වගේම සහන් රංවල සර් මම ගොඩක් ආස කරන චරිතයක් ඔයාලට 🙏🙏🙏🙏🙏🙏ඒ වගේම මුලූ ලොකයෙන් තුරන් වේවා 🙏🙏🙏🙏🙏

  • @NamalWijesinghe
    @NamalWijesinghe 2 роки тому +3

    Bachi's superb voice ...

  • @capcap1532
    @capcap1532 4 роки тому +4

    බාචීයී සෙව්වන්දි දෙන්නගේ මාර love එක ආදරෙයි දෙන්නටම ❤️

  • @chandanicha5531
    @chandanicha5531 4 роки тому +26

    අද වැඩ සටහන ලස්සනයි රංගන අයියේ ,ඔයා ට සුබ පතනවා අයියේ පරිස්සමෙන් වැඩසටහන කරගෙන යන්න ඉසුරු අයියාව ගෙන්න කෝ

  • @wasanthakumari2471
    @wasanthakumari2471 4 роки тому +6

    හරිම ලස්සනයි හිත ඉල්ලන තරැ රංගන අයියෙ 👍

  • @sujathadeepani8857
    @sujathadeepani8857 4 роки тому +1

    අද වැඩ සටහන හරිම ලස්සන ඇවිත් ඉන්න හැමෝටම සුබ අනාගතයකට ආසිරි පතනවා තව තවත් මේ වැඩසටහන කර ගෙන යෑමට රංගන මල්ලීටත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාම මම මේ වැඩ සටහන බලනවා සඳුදා වෙන කන්න ආසාවෙන් බලාගෙන ඉන්නේ ඔබ සැමට බුදු සරණයි

  • @nfernando6627
    @nfernando6627 3 роки тому +4

    අම්බෝ බාචි 🙂 ඔයා නම් පිස්සුවක් 🙂 කිව්ව ඔක්කොම හිතටම වැදුනා ❤️💪🔥🔥🔥🔥🔥🔥

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 роки тому +12

    මුතු තරංගා සෝභන නැති දක්ෂ නිහතමානි ආදරනීය චරිතයක්. . සහන්. සනත්, රෙඩ්, භාචි ලගේ ලස්සන කතා වෙලාව ගියා දැනුනෙම නැහැ ලස්සනයි .

  • @wasanawasana7251
    @wasanawasana7251 4 роки тому +2

    ඇත්තටම හරිම ලස්සනයි හැමෝටම ගොඩාක් ආදරෙයි රංගන අයියා ඔයාටත් ගොඩාක් ආදරෙයි

  • @wgdnandadias8662
    @wgdnandadias8662 4 роки тому +4

    ලස්සනයි.හරිම සෙව්වන්දි

  • @lakmalmadhurappriya3247
    @lakmalmadhurappriya3247 3 роки тому +1

    සනත් සර් නයි ආතල් එක මරු නෙහ්😂😂 සුපුරුදු විදියටම ඕන් මමම රංගනට කෝල් කරල කිවා😂😂😂

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 4 роки тому +12

    රෙඩ්ගෙ ඇදුම පට්ට ගති, 😍

  • @sureshgraphic8615
    @sureshgraphic8615 3 роки тому +1

    නම්බු නාම එකනම් පට්ට සින්දුව...

  • @jethrojethro7734
    @jethrojethro7734 4 роки тому +3

    ගොඩක් ආදරේයි සහන් අයියා ඇතුලු සියලුම දෙනාට බුදු සරණයි මම කුවෙට් වලින්

  • @samanthaarambage261
    @samanthaarambage261 4 роки тому +15

    සෙව්වන්දි ගෙ උතුම් ක්‍රියාව අගය කළා මදි නේද රංගන .....ලෝකයේ අතලොස්සක් විතර ඉන්න මේ වගේ උතුම් අදහස් තියන මිනිස්සු අගයන්න මේ වෙලාවවත් යොදාගන්න රංගන ......ඇත්තටම කලා ලොවේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අහිංසකාවිය සෙව්වන්දි කිව්වොත් නිවැරදියි ........

  • @nandapriya2760
    @nandapriya2760 4 роки тому +2

    සුබ දහවලක් වේවා දැන්තමයි බලන්නේ හිත ඉල්ලන තරු අදත් වැඩ සටහන හරිම ලස්සනයි.අැවිත් ඉන්න හැමෝටම අාදරේයි.රංවල මහතා ගොඩාක් කාලෙකින් දැක්කේ. පරිස්සමේන් ඉන්න බුදු සරනයි. අාදර්යි හැමෝටම.

  • @හිමාලීහිමාලී-ජ1ඛ

    ගොඩාක් ලස්සනයි ආසාවෙන් බැලුවා හීනා උනා ගොඩාක් රංගන මහත්තයා ගොඩාක් ස්තුතියි .සෙව්වන්දි ,මුතු හරිම ලස්සනයි .ඔයාලා දෙන්නාට ගොඩාක් කැමති නිහතමානී චාම් හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ..(කුවේට් )

  • @madushajayasingha3120
    @madushajayasingha3120 4 роки тому +1

    ගොඩක් නිහතමානී අය අද ඇවිල්ලා ඉන්නේ..

  • @iranganimangalika7176
    @iranganimangalika7176 4 роки тому +2

    සනත් ගෙ ගිතය හරිම ලස්සනයි

  • @shiromichandani8160
    @shiromichandani8160 4 роки тому +7

    සහන්,සනත්,සෙව්වන්දි❤️❤️❤️👏👏👏

  • @priyanthihemalatha3045
    @priyanthihemalatha3045 4 роки тому +17

    බච් අයියා ගොඩක් අදරෙයි

  • @siriyawathie4977
    @siriyawathie4977 4 роки тому +2

    හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින්. ඉන්න

  • @wathsalavidu2206
    @wathsalavidu2206 4 роки тому +2

    සනත්.. සහන්..මුතු..සෙව්වන්දි..ආදරෙයි ගොඩක්

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 4 роки тому +39

    සෙව්වන්දි මෙවැනි බිරිඳ ක් ලද ඔහු සැබැවින්ම භාග්‍ය වන්තයි

  • @deshansudu8193
    @deshansudu8193 4 роки тому +4

    බාචි ආදරෙයි පැලෙන්න

  • @sundara6585
    @sundara6585 4 роки тому +17

    සිතුම් පැතුම් හැම ඉටුවන සුන්දර වප් (නොවැම්බර්) මාසයක් වේවා බුදු සරණයි රංගන අයියේ

    • @සිහිනයකිඔබ
      @සිහිනයකිඔබ 4 роки тому

      හාකෝ සුන්දරයෝ 😄😄😄😄

    • @sundara6585
      @sundara6585 4 роки тому

      @@සිහිනයකිඔබ කවුද ඔයා නංගියෝ කොහෙද ඉන්නේ මාව අඳුරනවද ඔයා 😄😄

    • @සිහිනයකිඔබ
      @සිහිනයකිඔබ 4 роки тому

      @@sundara6585 නෑ නෑ ඔයා මාව අදුරන්නේ නෑ 🐢🐢🐢

    • @sundara6585
      @sundara6585 4 роки тому

      @@සිහිනයකිඔබ අඳුරන්නේ නැති අය එක්ක කතාවට යන්නේ පරිස්සමින් 😄😄

    • @සිහිනයකිඔබ
      @සිහිනයකිඔබ 4 роки тому +1

      @@sundara6585 හාකෝ එහෙනම් හොදේ 😆😆😆

  • @sachisrilankha5027
    @sachisrilankha5027 4 роки тому +6

    අනිත් නිළියන් වගේ නෙමෙයි මුතු තරංගා, මම කැමතිම nihathamani කෙනෙක් සමහර අය වගේ සෝබන නැ ගොඩක් ආදරෙයි

  • @gitageetha9378
    @gitageetha9378 4 роки тому +1

    ලස්සනයි goodka jayem jayama we wa බුදු සරණයි 🎵🎵🎵🎶🎶🎵🎵🎶🎶💯👈☝️👍👍❤️❤️🌹🌹🌷🌷

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 роки тому +5

    ආයිමත් දවසකත් මේ කට්ටියම ගෙන්වන්න. සහන්, සනත්, රෙඩ්, මූතූ විශේෂයෙන්ම

  • @C.Y.K123
    @C.Y.K123 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏🙏🙏🙏

  • @anurasenarathna6338
    @anurasenarathna6338 4 роки тому +3

    පිට දීප දේශ පට්ටට කිව්ව බාචි ♥️💖💖😍👍

  • @nfernando6627
    @nfernando6627 3 роки тому +2

    45:00 ඒක 🔥💪❤️

  • @anomadesilva6712
    @anomadesilva6712 4 роки тому +1

    Sanat oya nisa godak hina una 😃🙋‍♀️ada godak lassanai Rangena istuti. 😃🙋‍♀️⚘⚘

  • @lakshmanseneviratne2471
    @lakshmanseneviratne2471 4 роки тому +2

    අද ඇවිල්ලා ඉන්න කටිය හොදයි රංගන ඔබට ඉස්තුයි ජේසු පිහිටයි

  • @inokaprabodani4334
    @inokaprabodani4334 4 роки тому +1

    Sahan malli harima asa charithayak...a wagema wadagath kalakaruwek...suba pathanawa...

  • @champlinsilvadulanji6791
    @champlinsilvadulanji6791 4 роки тому +5

    Bachi, really really nice voice...

  • @DM-yg8my
    @DM-yg8my 4 роки тому

    Sanath ayya I really like "suwade mata sitala sulaga pawaaa" song eka. Such a beautiful and powerful voice.

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 роки тому

    සනත් විමලසිරි සුපිරි 👏👏

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 4 роки тому +2

    Bach ලස්සනයි

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 роки тому +4

    සනත් විමලසිරි මාර ඇක්ටින් ආසයි බලන්න දක්ෂකම කියන්නෙ ආයෙ කතාදෙකක් නෑ....

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 роки тому +2

    Theruwan saranai!!
    Sthuthi godak, godak lassanai Adanam.. Hamoma daksayo.. "Dedunnen ena samanalune.... Jayama wewa, hamotama🙏❤️💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻Seramath hari ko sahan ranwalage Jana geeyak wath nahane?... Loku aduwak, awasanedi.. 😒😔

  • @anurasenarathna6338
    @anurasenarathna6338 4 роки тому +2

    Bachi 😍👍💖♥️🇱🇰🤩

  • @chitranganingani1209
    @chitranganingani1209 4 роки тому +1

    මල්ලි මම හරි අසයි රාජ මාලිගේ සිංදු ට

  • @ashafernando3501
    @ashafernando3501 4 роки тому +1

    අද හරිම ලස්සනයි

  • @freecell9955
    @freecell9955 4 роки тому +2

    Lassanai godka ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇧🇱🇧🇱🇧👍👍👍

  • @livingwithaforeigner7553
    @livingwithaforeigner7553 4 роки тому +2

    Real artists ❤️❤️❤️

  • @sujeewaroshani4097
    @sujeewaroshani4097 4 роки тому +1

    niyamai hita ilana taru adat jaya wewa👍👍👍👍

  • @neronero2154
    @neronero2154 4 роки тому +3

    Sahan අයියෙ ගොඩක් ආදරෙයි

  • @komaria4330
    @komaria4330 4 роки тому +1

    අදනම් මරේ මරැ

  • @deepadeepa2264
    @deepadeepa2264 4 роки тому

    Godak lassanai .sahan.sanath bauchi mutual read sawwandi hamotama godak adarai.....❤❤❤❤🧡🧡🧡🧡💛💛💛

  • @priyanthihemalatha3045
    @priyanthihemalatha3045 4 роки тому +1

    නියමයි නියමයි ....නියමයි රංගන අයියා

  • @ireshakumari7404
    @ireshakumari7404 4 роки тому +4

    Ammo mara set Eka.sahan ranwala👌👌👌👌👌👌👌💖💖💖💖💖

  • @roshankasun4234
    @roshankasun4234 4 роки тому

    සුපිරි 06denama assama aya patta

  • @thusharirathnayaka6593
    @thusharirathnayaka6593 4 роки тому

    ගොඩාක් ලස්සනයි b s හැමෝටම

  • @iranganimangalika7176
    @iranganimangalika7176 4 роки тому +3

    මුතු තරන්ගා කියන්නේ නිහතමානී රන්ගන සිල්පීනියක්

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 4 роки тому

    ලස්සනයි ගොඩාක් 💞💞💞

  • @dr.aishaaisha5435
    @dr.aishaaisha5435 4 роки тому +3

    Lassanai godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chutichuti9068
    @chutichuti9068 4 роки тому +1

    Mama inneth dubai wala sanath aiyage arabic nam maru 😁😁lassanai adath hitha ellana tharu paressaming inna budu saranai jesu pihitai siyalu danatama

  • @kasunthimira123
    @kasunthimira123 Рік тому

    ආයෙ බාචි වගේ කෙනෙක් එන්නෙ නැති වෙයි හයි පිච් 🙂❤️🖐️

  • @wgdnandadias8662
    @wgdnandadias8662 4 роки тому

    තෙරැවන්සරනයි.සවරන් වාහිනියට

  • @thusithadamayantha5036
    @thusithadamayantha5036 4 роки тому +1

    සුපිරි ....♥️♥️♥️♥️

  • @kivinduchameera526
    @kivinduchameera526 4 роки тому

    hitha illana tharu walata red ekathu unama thawatha babalanawa tks rangana aiya supiri bulat eka gennuwata

  • @manjulakumari9372
    @manjulakumari9372 4 роки тому

    Raththage.sinduwa.maru.ada.nam.harima.lassanai.

  • @thamarathamara1314
    @thamarathamara1314 4 роки тому

    හැමදෙනාටම සුභ අනාගතයක්...

  • @abdullahalkhaldi248
    @abdullahalkhaldi248 4 роки тому +1

    Ada nam maru.harima lassanai

  • @mmmchandre8036
    @mmmchandre8036 4 роки тому

    Lassai Aderai siyalum dena Thanks Rangan ❤️❤️❤️❤️

  • @goodmorning9079
    @goodmorning9079 4 роки тому +2

    Baachi niyamai......sanath....baachi....red....aadarei.....

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 4 роки тому +5

    Sanath, Bachi, Sewwandi❤❤❤

  • @disnakanthi4627
    @disnakanthi4627 4 роки тому +1

    Adanam niyamai muthu hara anith aya godak kalekin

  • @sanehcvjf7717
    @sanehcvjf7717 4 роки тому +3

    Harima lassanai ❤❤❤❤❤❤❤

  • @maheshdhananjaya7245
    @maheshdhananjaya7245 4 роки тому

    mewage aya enawanam kochchara lassanada gon badu gennethuwa jayawewa ada hari lassanai

  • @anurasenarathne8015
    @anurasenarathne8015 4 роки тому +2

    wow bachi

  • @daniaasd6622
    @daniaasd6622 4 роки тому

    Adai rangana aiye wada satahana balanna une mama saudiye sita muthu akki adarei godak oyala homoma parissamin inna jpbs jayen jaya wannama one

  • @kasundilshanofficial2631
    @kasundilshanofficial2631 4 роки тому +2

    1:57:07 bachi👌❤️❤️

  • @zahratkalba1952
    @zahratkalba1952 4 роки тому

    Ada apu siualu danatama බුදු sarani ranigana වැඩසටහන සුපර් oua hodata කරනවා

  • @wellcomwellcom6144
    @wellcomwellcom6144 4 роки тому +5

    රංගන අයියේ ඇයි රංවල අයියට කියලා ලස්සන ජනගියක් ගායනා නොකලේ .අනිත් සිංදු වගේම එකට තැනක් නොදුන්නෙ ආසාවෙන් හිටියෙ ජන ගියක් අහන්න අද වැඩ සටහනේ ලොකු අඩුවක් ඒක .

  • @munagamagedinoka9474
    @munagamagedinoka9474 4 роки тому

    Rangana kiyanna wachana na bohoma apuri ma hamadama alnawa kiyanna lassana lassana forgrem eka obata suba pathum

  • @anurasenarathna6338
    @anurasenarathna6338 4 роки тому +2

    කසුන් කල්හාරවයි මිහිඳු වයි ගේන්න

  • @TS-vp7ji
    @TS-vp7ji 4 роки тому +1

    ලස්සනයි සුපිරි

  • @wgdnandadias8662
    @wgdnandadias8662 4 роки тому

    සේරටම තෙරැවන්සරනයි

  • @rasikagayani1785
    @rasikagayani1785 4 роки тому +1

    අද හොඳයි

  • @sanehcvjf7717
    @sanehcvjf7717 4 роки тому +3

    Theruwan saranai siyaluma
    Denata adareii

  • @extremesl4x4
    @extremesl4x4 4 роки тому +1

    Harima watinwa ♥️♥️ niyamai me hada♥️

  • @wijesekara2738
    @wijesekara2738 4 роки тому +2

    Rangana aiye oya lassanata program eka karanawa😊
    Dhanith sri and naadagama team ekath gennannako aiye plz🙏😊

  • @itsme-tm4vd
    @itsme-tm4vd 4 роки тому

    arambeyema සනත් විමල kathawa 1 parata wada balapu aya ko balanda (watch aka dala chain pull presh) supiri

  • @chandrikawanasinghe4922
    @chandrikawanasinghe4922 4 роки тому

    ලස්සනයි ❤️🙏

  • @ruwanmadusanka602
    @ruwanmadusanka602 4 роки тому

    Supiri sat aka hoda nihathamani kattiyama bs

  • @anuruddaruwan404
    @anuruddaruwan404 4 роки тому

    Super ranga bro