Kavi, u are very strong now, as someone who has faced so many problems since the childhood. Face the life with the same strength not only today, but also in the future. I've been a fan of urs and Gayan ayya since 2015. And cheers for both of ur future. My love for u two is endless. Ilysm. Kavi & Guyya (Gavi) ♥️🙈💫
Aththama aththa oya nam kiyanne. Gayan ge parentsla honda athy. Eth Gayan play boy knk qlai mata nam hithenne. Kavige parentsla narakai eth e LamAya pau. Ahinsakai. Hema dena daragena innawa. Harima dukai. Aththatama eyata adare karana kenawa eyata labenna oone thawath duk widiyata eh lamayata ida salaswanne nathuwa
Man Kawadawath Adare karana ahinsaka ලස්සන හිනාවක් thiyana Kenek කවි..Aththamai Hari adarei oyta..Me lakwe inne maha jara minissu Kellekta ganiyakta Ammekta katha karanna danne ne..සර්ව සම්පුුර්ණ මිනිස්සු කියලා hithan inne
ගයාන් @ කවී..ඔයාලා දෙන්නා ආදරයෙන් ඉන්න ..පවු කවී...හිනා උනේ අඩන්න බැරි හින්දා කියලා පෙනුනේ මට විතරද..තෙරුවන් සරණයි ඔය දෙන්නට..
Adagahanunge thathweeekai.🌺🌺🌺🌺❤️❤️❤️❤️💖💖💖💖🧡🧡🧡🧡
කයියා කවිgaiya කවි කොල්ලො කොහේ
Ohityfll I’ll i pop gneiss lol ur eyigbve
11:00 ඔබ හින්දා බෑ මට මේ තරම් කවින්ද්‍යා
11:56 ගයාන් touch කවින්ද්‍යා inappropriately
16:20 මා පැතූ ලෝකේ - ගයාන්
40:02 කිරි මූදූ වෙරලේ - ගයාන්
56:28 කදුලින්ම ගැයූ ගීතේ කොටසක් - ගයාන්
1:10:30 සිතින් විතරක් - කවින්ද්‍යා
1:19:58 ඔබ වෙනුවෙන් - ගයාන්
1:35:00 තාරූකා පෙලින් එහා - ගයාන් and කවින්ද්‍යා
2:02:32 දවසක් දා රෑ - කවින්ද්‍යා
2:07:24 ගයාන් & කවින්ද්‍යා
1,35
Meka thma ona wela htye... Thnk u... Mta onma tka tynw ❤
👌❤️
@@slnandani8298 යාලු ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@@viwanaediriweera8010 අක්කේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
කවී & ගයාන් හරිම දක්ෂයි රංගනයට ගායනයට❤❤. හරිම ලස්සන couple එකක්❤❤. ඇවිත් ඉන්න හැමෝටම ගොඩක් කැමති❤❤. ලෝචනානම් නියමයි❤❤
ඔය දෙන්නව ගොඩ කාලෙකට පස්සේ මෙහෙම දකින්න ලෑබීමත් සතුටක් ඔයාලා දෙන්නා මොන හේතුවක් නිසා වෙන් උනාද කියන්න දන්නේ නෑ පරන දේවල් අමතක කරලා අලුත් ජීවිතයක් ආරම්බ කරන්න අපි හදවතින්ම සුබපතනවා .
ගයාන් ඔයාට ගැලපෙන්නේ කවීව විතරමයි
හොද හිත් තියෙන අයව දෙවියන් ආපහු ඵකතු කරනවා. 👫
ගයාන්...කවී නිසයි බැලුවේ.. හරිම ලස්සනයි.... ගයාන් .. කවී හොඳයි..
හිත ඉල්ලන තරු බලපු හොඳම වැඩසටහන
තෙරුවන් සරණයි ඔයාලට ...!!!
ඇත්තටම රංගන අද නම් හරිම ලස්සනට වැඩේ කලා .අපේ මානසික සුවය පැතු ඔබ සැමට තුති .ඔයාලා සියලු දෙනාම පරිස්සමින් ඉන්න .ඔබ සියලු දෙනාටම බුදුසරණයයි ...
** කවි හරි අහිංසකයි. එ දෙන්නා හොදට ගැලපෙනව .ඇය සනසවන්න..ඔහුට හැකිවෙවායි පතමු
💗💗💗💗😆🌷💚💚💚💚💚💚🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒🌟
ඔහූ පූජනීව සනසන බව ඔබ නොදන්නෙහි ද ?🤣🤣🤣
@@sandunipathiranage872 දන්නේ නැහැ නේ..පව් අප්පා එ කෙල්ල
Man eth beluwa pujanige fansla ko kiyala
ලෝචනා හරිම හුරතල්
Really cute.. හැමවෙලෙම හිනා වෙලා ඉන්නවා. සදනිත් එහෙමයි
අම්මෝ ලෝචි පොඩි කාලෙ පුදුම වදයක් දෙන්න ඇත්තෙ අම්මට..මරු අනෙ එයා...😍😍
Live බලලා ආපහු you tube එකෙත් බැලුවා .. කවී ❤️ ගයාන් ඒ තරම් ඔය දෙන්නට කැමතියි.. අනේ please separate වෙන්න නම් එපා.. Lovely Machine Couple ❤️❤️
Math 3 parak baluwa e denna nisa❤️
අපිත් එහෙමයි මාරම ලස්සනයි වැඩසටහන
Mth 4prk withara bluwa kavi gayan nisa
මේක තමා ආසාවෙන් ඉවර වෙනකං බලපු ප්‍රෝග්‍රැම් එක💕 ගයියා 💕කවී💕 හැමදාම ආදරේන් ඉන්න 😍
gayan @ kavi machine kapal good luck
Mama asama dennek
මේ ඉන්නේ පෙර පිං කරපු සෙට්ටෙකක් ...😍
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා 🙏❤️❤️
සඳ ලිත්,මනි ශා, වී නු,කවි,ලෝ ච නා,අපේ ගයාන් ඉන්න කට්ටියම ආදරෙයි.අලුත් පරම්පරාව,සමගි යෙන් වැඩ කරගෙන ඉදිරියට ම යන්නට ශක්තිය ලැබේවා.
♥️
කවී ඔයා හරිම ලස්සනයි අද ඔයා ගයාන් එක්ක ඉන්නවා දැක්කාම හරිම සතුටුයි හැමදාම සතුටින් ඉන්න බුදු සරයි
කවී ගොඩාක් හොද ගෑණු ළමයෙක්..ගයාන්,කවී සුභ පතනවා ඔය දෙන්නට..!💕💕💕💕
ගයාන් පුතායි කවි දුවයි නිසා මුලු වැඩසටහනම ලස්සන වුනා. ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න පුතේ. සුබපැතුම් සහ දෙවි පිහිට.
කාවින්දයා ලස්සනයි ..........ඔයා නම් හරිම නිහතමානි කෙනෙක් ..හරිම ලස්සනයි ඔයා
ලෝචනා නියමයිනේ අන්න එහෙම හිනාවෙලා විහිලුවක් කරලා ඉන්න අයට තමයි කව්රුත් ආස
Atta 😊
Makiga hinav kukul kudayak vaga
Ow
okkoma hodai gauma thama kota
@@sllogsjs8343 අක්කේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
ගයාන් ❤️කවී නිසා බැලුවෙ .ලස්සනයි ගොඩාක් .ගයාන් ඔයාට නියමෙටම ගැලපෙන්නෙ කාවින්ද්‍ය. ඔයාල දෙන්න එකට ඉද්දි මාරම ලස්සනයි මාරම ගැලපීමක් තියෙන්නෙ .👌👌👌❤️❤️❤️❤️
Owu aka aththa .godak duka hithanawa oyala denna wen una kiwuwama
කවුරු කොහොම යෝජනා,චෝදනා කලත් මැදපෙරදිග වෙසෙන ශ්‍රීලාන්කිකයෙක් වශයෙන් මට නම් පුදුම සතුටක්,දැනුන.වැඩ කරල මහන්සිය නිවාගන්නෙ මේ වගේ වැඩසටහන් බලල අපි.අද නම් හිනාඋනා,ඇතිවෙන්න.ඇත්තටම හරිම නිරහන්කාර කෙල්ලො ටික.අපේ ගයියත් එහෙමයි.ආදරෙයි ගොඩාක්ම.ඒ වගේම සන්ගිතය ජීවිතය කරගත් ඒ දෙපලත් නියමෙටම මැච් වෙනවා.හොද ගැලපීමක්..සුභ පතනවා හැමදෙයක්ම අමතක කරල ජීවිත කාලෙම එකට ඉන්න එක්වන්න කියල.රන්ගන අයියා නියමයි ආදරෙයි ගොඩාක්ම..තෙරුවන් සරනයි..ඒ වගේම පින්,අසරන වෙලා,කොටුවෙලා ඉන්න අපිට මේ වගේ සැනසීමක් හරි ලබා දෙනවට.💜️💚❤💙
කවි ගයාන් එකතු වෙනවට මමනම් ගොඩක් කැමති දෙවියන්ගේ පිහිටයි ඔය ආදරේට..
ඇයි ඒ කොල්ලව විනාස වෙනවා දකින්නද ?
@@sinethipabasara2900 pissuda gayan hoda kenek
@@kumari.herathherathherath9185 ඒක තමයි කියන්නෙ හලෝ ගයාන් අයිය වගේ හොඳ කෙනෙකුට කවී කියන අම්මණ්ඩිව ගැලපෙන්නෙ නෑ කියල
@@sinethipabasara2900 ehema kiyanna epa a lamaya kavi gk hodi
Kavi, u are very strong now, as someone who has faced so many problems since the childhood. Face the life with the same strength not only today, but also in the future. I've been a fan of urs and Gayan ayya since 2015. And cheers for both of ur future. My love for u two is endless. Ilysm.
Kavi & Guyya (Gavi) ♥️🙈💫
ගොඩක් ලස්සනයි
අනේ ගයාන් මල්ලි ...කවි නංගී ඔයාලා දෙන්නා එකතු වෙන්න එකයි අපේ පැතුම,,හරිම ලස්සනයි ඔයාලා දෙන්නා ,,කවි නංගී හරිම නිහතමානී චරිතයක් අහිංසක කෙල්ලක් ,,බුදු සරණයි ,❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගායාන් ❤❤කව්❤❤ ලස්සනයි ඔයාලා දෙනා සතුට්න් ඉන්න හැමදාම ❤❤🌷🌷
ගයානුයි කවියි නිසා වැඩ සටහන මරු හෝදේ ❤️❤️❤️💪💪💪👍👍👍
කාලෙකට පස්සේ බලපු හොදම වැඩසටහනක් ..ගයාන් අයියා කවී අක්කා ආදරෙයි දෙන්නටම..දුරින් හිටියත් හොද ගැලපීමක් තියන ජෝඩුවක්..❤️❤️🔥🔥
Ow aneh 🤗🤗
ඒකනම් ඇත්ත,දෙන්නා හොදටම ගැලපෙනවා.හරිම ලස්සණ යි දෙන්නම .හොඳක් ම වේවා.
@@soulanthrax goo.gl/search/Weather
☁️ It's 26°C in Colombo
❤lovu kavi sathutin inna hemadama
We
M
Srhar
ගයියා පට්ටයි!! Thank you so much for all Dad's නුවන් අයියා Songs
කාලෙකින් බලපු ලස්සනම වැඩසටහනක් ..කවී..ගයාන්.ඔයාලා දෙන්නා හරිම ලස්සනයි ..ගැලපෙනවා..අනේ හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනී..ආදරෙන් ..බුදුසරණයි ..
කාවින්ද්‍රයා ගයාන් ආදරෙයි ගොඩාක් බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ජය වේවා
Hi
@@sameerapathirana2419
.
..
කවි ව සහ ගයාන්ව ආයෙත් හිත ඉල්ලන තරු වලට ගේන්නකෝ .
කවීගෙ හිතේ ගයාන්ට තියෙන ආදරේ හොදට පෙනුනා
Yes 😊
ඒක පේනවා නේද මමත් දැක්කා
Ou math dakka
😄
ඉන්න තාත්තා හෝදයි කාවිට
Pau අනේ kavi 💕💖💖💖💖ලස්සන ආදරයක් ලැබෙයි
නියමයි රංගන. කවියි ගයාන් නැවතත ආදරේන් බැන්දේවා
දෙන්නෙක්ව එකතු කරන්න රංගන අයියත් උදවි උනා.
@@visakarayasahabandu7030 )l)l)l
ගයියයි කවියි හිටපු නිසා සතුටින් බැලුවේ. ගයන් 💕වින්ද්‍යා
Yes yes yes 😊😊😊
Ow
මමත් ගොඩක් ආදරේ කරන තරුණ පරපුරේ දරුවන් දෙදෙනෙක් .
Lassanai kawi
Lochi niyamai ane
හරිම ලස්සනයි මම මේක හැමදාම බලනවා..කවි දුව, ගයාන් පුතා නිසා.. අනිත් අයටත් සුබ පැතුම්...මම ඕමාන් වලින්... සෙනසුරාදා දවල් එකලොහට music spot වැඩ සටහන ස්වර්ණවාහිනිය ඔස්සේ හැමදාම මේ
දෙන්න එනවා
මට හිතෙන්නේ රංගන ඒ දෙන්නව එකතු කරන්න හදන්නේ....කවි ගොඩක් ආදරේ ගායන්ට.... දෙමවුපියෝ කරන වැරදි වලට ළමයි පාලි නෑ.... මල්ලි වෙන කෙනෙක් ගේ බව දැන දැන ගොඩක් ආදරෙයි....පූජනි ට කලින් කවි ආදරේ කලේ.... ගයාන්ට....
Kawige Malli kageda danne ne..🤔🤔🤔 j...nigeda🤔🤔🤔🤣🤣🤣
අනේ මේ පූජානි එක්ක බලද්දි කවී කවුද ? කවී කියන්නෙ මහ ජරා ගෑනියක් . ගයාන්ට පූජනී ව හොඳ ට ගැලපෙන වා .පූජනී කියන්නෙ මං දකින විදියා සරල විදියට පොලොවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් .ගයානුත් එහෙම යි.ඉතින් ගයාන් වගේ කෙනෙකුට හිමි විය යුතු පූජානි වගේ ලමයෙක් . කවී වගේ නැට්ටිච්චියක් නෙවේ
gayan still loves Kavi
ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනේ. අනික breakup කෙනෙක්ගේ පරණ photos පෙන්නන්නේ ඒක ආයෙම set වෙලා තියෙන නිසා.. ජානකි කියන්නේ සමිතගේ හොඳම යාලුවා. එයා call කරලා bite කරනවා කියන්නේ එතන දෙයක් තියෙනවා.. 😍❤️💯
ඒත් ළඟදී ගයාන් සහ කවි instagram එකෙන් ඇනුම්පද share කරගත්ත. ආයෙම දෙන්නා break up වෙලා. දැන් මේ පාර නම් යාලුකමක් වත් ඉතුරු වෙලා නෑ වගේ දෙන්නගේ..😥
ඒත් ගයාන්ට කවී වගේ කෙනෙක් හම්බෙන්නේ නෑ ආයේ.අම්මාට පවුලට මේ තරම් ආදරේ කෙනෙක් අනිවාර්‍යෙන්ම husbandටත් පණ ඇරලාම ආදරේ කරනවා. ඒක 100%ක් විශ්වාසයි.. 💯
සුබපතනවා නැවත එක් වෙන්න කියලා. ❤️🖤
Mat
😂😂😂😂😂
Hambenne ne thamai . Kavi wage wate yana ganikawakwa 😅 guyya berune pera pinakata me badden
ලස්සනයි අදත් ගයාන් සොලෝචනා ඉන්න නිසා පාළු na ජය වේවා හිත ඉල්ලන තරු♥♥♥♥♥♥♥
අද ලස්සනයි ගොඩක් හැමෝම ගයාන් කවී ආදරෙන් ඉන්න හැමදාම මගෙන් ඔයාලා දෙන්නට සුභ පැතුම්....
ලස්සනයි තෙරුවන් සරණයි සියලු දෙනාටම ,,කාවින්ද්‍යට දොස් කියන්නෙ ඇයි හැමෝම ,,දෙමාපියන්ගෙ වැරදී වලට දරුවො පලි නැහැ
Eka nam aththa
අනිවාර්යයෙන්ම.. දෙමව්පියන්ගෙ වැරදි වලට දරැවන් කුමක් කරන්නද?? කවී ට හොඳ දැනුමක් තියෙන නිසා එයාගෙ ඉදිරි අනාගතය ජයෙන් ජයම වේවායි ප්‍රාර්ථනා කරන අතර ප්‍රමාද වී හෝ නැවතත් පල දරණ දෙදෙනාගේ ආදරයට...ගයාන් පුතාටත් කවී දුවටත් සුභ පැතුම් ❤️❤️❤️💐💐💐
@@Dope_senuwh_2008 😍😍😍👍👍👍
Kavi pau..hoda kella..me loke kauruwath sarwa sampurana naa..
@@chathuchathu1791 හ්ම්ම් ඒක තමයි
ගයානෙගෙ අලුත් සෝන්ග් එක කියන වෙලාවෙ රන්ගන කවීව ඉස්සරහට ගෙනකොට ගයාන් ගෙ හිනාව . ඒ සින්දුව ගැලපෙන්නෙම කවීට
අැත්තටම රංගන අයියෙ ඔයා ලස්සනට වැඩසටහන කරනව ..අද ගෑනු ලමයි ගොඩක් ලග එක කොල්ලයි ..ලොචිගෙ කට තමා කට..පාලු නැතුව අැති ගෙදර ැයට නේද ...නියමයි ලස්සනයි හැමෝටම ජය
ලස්සනයි රංගන අයියේ ඔයා වැඩ සටහන ලස්සනට කරනවා අදන් ලස්සනයි හැමෝටම තෙරැවන් සරණයි
කීවෙනි පාරද මේ බලන්නෙ.කවීගෙයි ගයියගෙයි දිහාම බලං හිටියෙ.අනේ දෙන්නගෙ එක්වීමයි ගොඩක් අයගෙ පැතුම.ගොඩක්ම ආදරෙයි දෙන්නටම.ඉක්මනින් එකතුවෙන්න ලැබේවා!! ❤️😘
ගයාන් කවි දෙන්නම ඉන්න තැන හරිම ලස්සනයි ඉස්සර වගේ ම මූණ තවත් සුරතල් පාටයි කව්ගෙ
ආයෙත් දෙන්න එකතු උනොත් නම් හොඳයි
@@rukmalbandara8170 මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
ඇයි කවි එයාගෙ හිනාව හරිම ලස්සණයි .
@@soulanthrax අයියේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
අනි වාරෙන් අවංක ආදරේ දිනනවා.
විනුගේ අම්මා තාත්තා හරිම හොද මිනිස්සු , විනුත් කිසිම ලොකුකමක් නැති කෙනෙක් , මුණ ගැහිලා තියෙනවා මට කීපවතාවක්ම ,
ගයාන් කවි එකතු වෙනවා නම් හරි ශෝක්, ඒ දෙන්නා ගැලපෙන කපල් එකක් ❤️
මොන ප්‍රශ්න ආවත් හැමදාමත් එකට ඉන්න ගයාන් අයියේ.ආදරේ කියන්නේ ඒකට
ලෝචනා ඉන්න තැනක පාළුවක් නැ ලස්සනයි අදත්
ගයාන් පුතේ ඔයාගේ අලුත් සිංදුව කීප සැරයක්ම ඇහුවා .හරිම ලස්සනයි .ඔයාලා දෙන්න ගේ ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරනවා .කවුද සිංදුව ලීවේ .
මං කැමතිම සඳනිට.රයිනිගෙ සිංදුව ලස්සනට කිව්ව.අග්නි පියාපත් රඟපෑම සුපර්.විනූ...මනීශ..කවී.... ඔයාලත් ලස්සනයි..ලෝචනා නම් කට සද්දෙ
ගයාන් අයියයි කවී අක්කියි සෝයි.දෙන්නටම සුබ පතනවා!!!!.අයෙ එකතු වෙන්න.
කාවින්ධයා නිසා බලන්න ආවේ..ඒත් බැලුවාම ඉන්න කට්ටියම මරුනේ..කාවින්ධයා පොඩි කෙල්ලක් වෙලත් එයාගේ අම්මාගේ තියෙන මල කෝලම්..බොරු හුරතල් නැති එක ගැන ඇත්තටම මාර සතුටුයි..ඔහොමම decent විදියට ඔහොමම ඉන්න..
Really really happy Kavi and Gayan... stay happy and blessed forever
Congratulations
Lochana niyamai kavi gana mechin capal lassanai wadasatahana rangana
Gayan broo.... everyone could see a good chemestry when you were talking with Kavi. You two are the best couple.. congradulations 🌹🌹
නෙතේ කඳුලැලි හිරකරන් හුරතලෙන් හිනැහෙන පැංචියේ,
හදේ ගිණ්දර අත ලඟින් හිඳ දඟකරත් ඔහු දුර වගේ...
හඬන්නට හේතුම පිදූවත් වෙව්ලමින් හිටගං සඳේ...
පෙමින් අද හද වැලපුවත් ඔහු හඬයි දිනයක නැතිකලේ...
Woow
සඳනි ෆ්‍රෙනාන්ඩු මම ගොඩක් ආස කරන චරිතයක් ❤️
අද වැඩ සටහන ගොඩක් ලස්සනයි රංගන මල්ලි ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි.....
ගයාන් පුතා ඇතුලු හැමොටම තේරුවන්සරනයි .අද නම් හරිම ලස්සනයි .ජය වෙවා
Kavi & gayan අයියා දෙන්න නිසාම බැලුවා. ගොඩාක් ලස්සනයි programme එක😍❤️
සදනි ආදරෙයි ගොඩක් ඔයාට ❤🇱🇰✌️
ලස්සනයි program එක...ගොඩක්ම...ගයාන් අයියේ කවී අක්කත් එක්ක කලින් වගේ සතුටින් ඉන්නකො..ඔය දෙන්නා ❤️❤️ නියමට ගැලපෙනෝ
Ane ow
Eka aththa
Lassanai oya denna kavi nanga and gayan malle adareii godakkk ❤️❤️❤️❤️❤️❤️nice couple budusaranai dennatama
සඳනි හරියට කාජල් වගේමයි
ගොඩක් ලස්සනයි ඒ අහිංසක පෙනුමමයි 🌹🌹🌹
සියලු දෙනාටම ජය
ගායාන් කවි පවි නොකිවට එය ඉන්නෙ දුකෙන් ඔයාලා දෙන්නා නියෙමට ගැලපෙනවා හරිම ලස්සන කපල් එකක් නැවත එකතු වෙන්න කියලා සුබ පතන ගමන් දෙවියගෙන් ඉල්ලනවා යලි දෙන්නා එකතු කරන්න කියලා බුදු සරණයි
Kavi deken inne.ඇත්තටම adare karapu kenek e wedanawa dannawa
ගයාන් ගුණවර්ධන බේරැණා ... මේ උඩැක්කිය කරගහා ගත්තා නම් වහ කෑවා වගේ තියෙයී 👎🤮 ගයාන් + පූජනී 😘❤️
@@sandunipathiranage872 oyatath kenek ehema kiuwoth .
@@sandunipathiranage872 math kamathie gayan pujani ekathu wenawata ♥️🌹♥️ e denna thama matching couple
Rangana thanks oyata Ada kavi +Gayan nawatha ekathukalata 💐💖💖💖💖
ආදරෙයි කවී පැටියෝ.ඔයා ආයෙ රගපාන්නේ නැද්ද.💚💜️💚💜️
මොකක් ද කවි රගපාන film එක
@@dushenhapuarachchi6936 ගරසරප
Sakkaran teledrama
ලෝචනා ඇතුළු සියලුම දෙනාට දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා .❤️
කවී,,& ගයාන් ,Congratulations
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලෝචනා හෙන ගැහුව වගේ රංගනගේ ඔලුවටම අත ඇරිය😁 කුනු අදිනව පවුල් කඩනව. කොහෙවත් ඉන්න උන්ව එකතු කරනවා🤪🤪🤪😂😂😂
අනේ කාවින්ද්‍රයා ගයාන්ගේ අතිතය වගේම අනාගතයත් එසේම වේවා බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ මේ ඒ කොල්ල විනාස වෙන්න මෙතන . කවී කියන්නෙ මහ ජරාවක් හලෝ .ගයාන්ට කවීව කොටින්ම ගැලපෙන්නෙ නෑ ගයාන්ට ගැලපෙන්නෙ එයාගෙ music vidio එකේ හිටපු girlwa .
පිස්සුද අප්පා ඒ කෙල්ල මේ කොල්ලට ගැලපෙන්නේ නැහැ
අනේ පල යකෝ යන්න
Gayntanm kaviwa poddakwat gelapenne ne
රංගයානෙ සමීතගෙ මගුලත් රටට පෙන්නුවේ. දැන් දුගෙ එකත් පෙන්වන්න දත් කන්නෙ. සමීත කියන්න ඇති .අනෙ රංගයො ඕකත් කරලා දාපන් කියලා. රංගයා මගුල් කපුවනෙ.😂😂😂😂😂
Kavi akkage katahada ft ane..gayan ayyageth ft භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන්
කවි සුරංගනාවි අම්ම වගේම නිහතමානී එයාගෙ සිංදු ව අහද්දි මටඇඩුනා ඔය දෙන්නට එකතු වෙන්න අපි ආශිර්වාද කරනවා රත්තරං මම කුවේට් සිට බුදු සරණයි 🙏🙏
රංගන අයියා වැඩසටහන ඉදිරිපත් කරනවා සුපිරි... ගයාන් කවී ආයෙත් එකට ඉන්න එක හදවතින්ම සතුටුයි... හැමදාම සතුට රැදෙවා...❤️
ගයියා කවී නිසා බලන්න ආවා ❤️
Math එහෙමයි
ඒ දෙන්නා ගොඩක් ලස්සණයි .අහස් මාලිගා කතා වේ සංදේශ ගේ චරිතය ගොඩක් සාර්ථක ව ගයාන් පුතා රග පාන වා.සුභ අනාගතයක් .
ගයාන් ගුණවර්ධන නිහතමානී නලුවෙක් ගායකයෙක් ඉන්න තැන කිසිම පාලුවක් දැනෙන්නෙ නෑ.
Atta A
ගයාන් පුතා ගේ හිනාව දැක්කම ඇති .හරිම සිරියාවන්ත යි.
මරු මරු ලෝචනා නියම කතාව ඔයා රංගනට කිව්වේ🤣🤣🤣🤣. “පවුල් කඩනවා එකතු කරනවා ආයේ කොහේවත් නැති එකක් සෙට් කරනවා. නැතිබංගස්තාන වෙන්න gossip හදවනවා” සහතික ඇත්ත . ඔයාගේ කටේ රත්තරන් දාන්න වටින්නේ.ඔයා කෙලින් කතා කරන එක හරිම හොදයි ලෝචනා. එක සැරයක් සමිතගේ ෙපම්වතා ගැන කියලා ලොකු publicityයක් දුන්නා මේ සැරේ කාවින්ද්‍යා...අනේ මන්දා රංගන කාගේ අතකොලුවෙක් වෙලාද කියලා. ඔය වැඩ හරිම ලාබාලයි රංගන.
නියමායි අද කටිටිය මමත් සුබ පතනවා
අනේ මන්දා මේකමයි බලන්නේ..කවී ගයාන් තව දවසක ගෙන්වන්නකෝ රංගන.
Ouuu aneee
Ou ane
ඔවු අනෙ
Kavi akka gayan ayiya godak lassanai best couple ❤❤❤❤
gayan malli inna වැඩසටහනක් iwara wenne නොදැනීම ..adareyi malli..❤️😘💐
Rangana aiya Ada Wade nam super..lochana akki niyamai super e hinawa kathawa godak lassanai
Gayan ayiya innv nm palu na 😀😃
Woow .. one of the best program 😍😍😍
Program එක මුල ඉදලම ගොඩාක් ලස්සනයි . ගොඩාක් හිනා වුනා.. ලස්සනම ලස්සනයි .....🎉🎉
ගයාන් & කවී වෙන් වෙන හේතුව දන්නැ අනේ එ දෙන්නම හරී හොදයි.
Gayan n Kavi best matching cuple.. all the best for everything.. but we dont knw about their future.. god bless...❤❤❤
👌 මරු මරු මරේමරු රන්ගන ජයවේවා
මේකෙ ගොඩාක් අය කවිට බැනලා.ගයාන්ගේ හොද කියලා මටනම් දුක කවී ගැන මොකද දැන් එයාලා අතර සම්බන්ධයක් නැත්නම් ඇයි ගයාන් එයාව hug කලේ එතකොට ගයාන් හොද කෙනෙක්ද කවි ඒ වෙලේ upset උනා.ඒක මේ comment දාන අයට පේන්නේ නෑ.පුදුම ලෝකයක් ගයාන් හොද කෙනෙක්නම් කවී ගැන ඒ කාලෙදී වත් ඇත්තටම ආදරයක් තිබුනා නම් කිසිම දවසක මෙහෙම වෙලාවක අපහසුතාවයකට පත් කරන්නේ නෑ.සමිතා තමන්ගේ දුවව කොයි තරම් කැත කලාද?පවු මේ දරුවා.කොයි තරම් දේවල් හිතේ තද කරගෙන ඇතිද අනේ මෝඩ රංගන මීට වඩා වැදගත් විදිහට වැඩ සටහන කරන්න.නිකන් මගුල් කපුකම් කරන චීත්තයක් නොවී.මෝඩ රංගන.අනේ මෙහෙමත් නිවේදකයෝ..
Aththama aththa oya nam kiyanne. Gayan ge parentsla honda athy. Eth Gayan play boy knk qlai mata nam hithenne. Kavige parentsla narakai eth e LamAya pau. Ahinsakai. Hema dena daragena innawa. Harima dukai. Aththatama eyata adare karana kenawa eyata labenna oone thawath duk widiyata eh lamayata ida salaswanne nathuwa
rangana onawata wadi 😡
අද add දාලනෙ එපාවෙනවා...අනේ රංගන සමිතගෙ boy ගැන රටට හෙලිකරල ලොකු ප්‍රශ්නයක් ඇති උනා දැන් කවීට ප්‍රශ්න දාන්න එපා..ඒ දෙන්න හොඳ යාලුවො
Man Kawadawath Adare karana ahinsaka ලස්සන හිනාවක් thiyana Kenek කවි..Aththamai Hari adarei oyta..Me lakwe inne maha jara minissu Kellekta ganiyakta Ammekta katha karanna danne ne..සර්ව සම්පුුර්ණ මිනිස්සු කියලා hithan inne
අදනම් මාර ලස්සනයි විනු කවි ගයාන් ඉමාෂි ආදරෙයි හැමදාම
kavindya akki gayan aiyatai budu saranai
dennage hithe thiyena arawul amathaka karala adaren inna kiyala prarthana karanawa
dennatama adarei
Lochi youre perfect ....Gayan and Kavi maching couple......programme is perfect I love it
හිත ඉල්ලන තරු එකට trending 1 ගහන්න පුලුවන්...මේ කට්ටිය ටික ගෙනාවොත් අනිවාරෙන්..
රවීන් කනිෂ්ක
නදීමාල් පෙරේරා
ලවන් අබිශේක්
නෙත්මි රොශෙල්
යොහානි ද සිල්වා
කාවින්ද්‍යා දුල්ශානි.
Ane ow nadeemal wa gennako
Nadeemal
🤣🤣
කේෂාන්වත් one ඇයි ලහිරැ පබාත්සර ගෙන්නුවොත්2M වත් ගහනවා ෂුවර් 🤟🤟🤟🤟❤️❤️❤️❤️❤️❤️❤️
Apooo dulshani epa
කවි අක්කියා ඔයාගේ එ කිව සිංදුවට ඇඩුනා අම්මො ගොඩාක් ලස්සනයි
Gayan kavi.oyala denna lassanaii ane.hemadama ekata inna.suba pathanawa
ලස්සනයි ගොඩක් අදත් රංගන මල්ලි වැඩසටහන් ඇවිත් ඉන්න හැමෝට ගොඩක් ආදරෙයි බුදු සරනයි හැමෝම පරිස්සමින් ඉන්න
රංගන හදන්නේම මේ දෙන්නා එකතු කරන්නමයි..
Ane hodai
වැඩ සටහන හරිම ලස්සනයි පැමිණ සිටින ද හැමෝටම සහ රංගනමල්ලිටත් වැඩසටහන් සාර්ථකව කර ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම බුදු සරණයි
අද වැඩසටහන හරිම ලස්සනයි, ගයියා පට්ටයි!! නුවන් අයියා සජීවී සංදර්ශනවලා නොමැති පරතරය ඇත්තටම ගයියා පිරවීම සඳහා උපරිම උත්සාහයක් දරයි. සැම කලාකරුවන්ට ආදරෙයි !! ආරක්ෂිතව හා ශක්තිමත්ව සිටින්න!! Watching From Kuwait 🎶🇰🇼🎶🇰🇼🎶🇰🇼
ගයාන් කවී ගොඩක් ලස්සනයි
ගයාන් ඔයා ලස්සනයි
A denna nisa beluwa harima lasani
අදනම් ගොඩක් ලස්සනයි ගයියා ගොඩක් කැමති නලුවෙක් මල්ලියේ .කාවද තෝරගන්නේ කියලා හිතාගන්න බැ ආදරෙයි හැමෝටම සම්මා සම්බුදු සරණයි
Sandani pernando නිහතමානී charithayak.. patta dear
❤️Kavi & gaeya lovely copel ❤️
බුදුසරණයි.🙏🙏🙏🙏ඇත්තටම කවින්දිය හරිම හොද කේනේක් මට හාතනවා කවින්දියාට හොද හිතක් තියන දරැවොක් එයා කවදා හරින් ලස්සන පවුල් ජිවිතයක් ගතකරයි.කවන්දියට හොද හිතක් තියනව.කවිදුව ඔයාට හොද හාතක් තියනවා.ඔයාය අනා ගතේ කවදාහෝ ජය ගනි කවි ඇත්තටම හොද දරැවෙක්.හද වතිම අදරේ.ඇත්තටම ඒ දෙන්නා හොදට ගැලපේනවා.😃😃😃
Gayan, Kave nisa thama balanne.Ranganata ekata budusaranai!
ගයාන් අයියා ඔයා ගොඩක් ලස්සනයි 💞💗💘💝💕 පරිස්සමින් ඉන්න 🥰😍😃