Akke mn visa apply kala 25th October mage university last enrollment date ek 18th November. Mn damme standard visa. Mage visa eka me date ekata kalin ei neda😢?
Mage course ekata university 1n IELTS wave off kala O/L English walata A pass ekak thibunu nisa saha 1st degree eka English medium karala thibunu nisa. Samanyen godak courses walata 6.5 or ita wadiyen wage balanawa. Eka university eka anuwa saha course eka anuwa wenas wenawa
1. Accounts 2න් වගේ show money පෙන්නන්න පුලුවන් ද? 3rd Party service එකක් use කරන එක visa approval එකට riskද? 2. January intake London එනවා නම් part time jobs හොයගන්න අමාරුද? 3. University Accommodations වල ඉන්න එක expensive ද? 4. Part time job කරල tax කැපුනාම කීයක් වගේ ඉතිරි කරගන්න පුලුවන් ද expenses වලට? 5. Priority visa දානවා නම් Standard Fee + Additional fee ගෙවන්න ඕනේද?
@@LondonEye-kr5ct Thank You for you detailed answer. ☺ One more question. Rental, transport, foods expenses cover කරගන්න පුලුවන් ද Part time job කරල Student විතරක් නම් එන්නෙ?
UK යන්න බලාගෙන ඉන්න අයට ගොඩක් වටිනා වීඩියෝ එකක්.👍🔥
Thank you 🙏
Great job.Really helpful this video. 💫👌👍🏻
Thank you
A to Z, really helpful those information. Tnx Akka
Happy to help😊
Mage duwa 2026 september wala oyage university ekata masters walata enna inne.oyage video eka watinawa duwa.
ගොඩාක් ස්තූතියි. මොනාහරි දැනගන්න දෙයක් තියනවනම් comment එකක් දාන්න.❤️
Thankyou.mana comment karannam
❤❤❤❤
Thanks for these information akka and Good luck ❤
Thank you 🙏
Good job 👏 👍 very informative
Thank you 🙏
UK airport eken students lagen ahana questions and answers video ekakuth danna 😇
Aththatama ehema loku deyak ahanne na.thamange course details tika mathaka thiyan giya nam hodatama athi.eyalata sakayak athi wen nathi wenna ahana prashneta kelin uththara dunna nam hari. 👍
Very good for my son❤❤❤
Akke mn visa apply kala 25th October mage university last enrollment date ek 18th November. Mn damme standard visa. Mage visa eka me date ekata kalin ei neda😢?
Oyata visa awada. Sorry.danui msg eka dakke
nangi online checking wenne kohomada? e system eka man danne ne.poddak kiyanna puluwanda e system eka
Flight eka thiyana dawasata 48 hours walata kalin oyata mail ekak enawa aiye online check in option eka active una kiyala. Etakota oyata puluvan emirates website ekata gihin oyage flight ticket eke reference number ekai anith adaala details tikai dila check in wenna.
@@LondonEye-kr5ct ahhh thanks nanga.etakota eken wenne mokakda
Nangi oya MSc ekata IELTS kala da? Score eka keeyak wage oneda?
Mage course ekata university 1n IELTS wave off kala O/L English walata A pass ekak thibunu nisa saha 1st degree eka English medium karala thibunu nisa. Samanyen godak courses walata 6.5 or ita wadiyen wage balanawa. Eka university eka anuwa saha course eka anuwa wenas wenawa
@@LondonEye-kr5ct godak sthuthi rpy ekata ♥️
Samprna mudala kiyak vithara yanawa da oheta anna
Man awe january. Husband awe nam itapasse.mn enakota mata uni fees walin 1/3k gewala ithuru viyadam ekka 35laks wage giya mata vitarak
VFS akata yanakota Education wala Degree Cetificate eka witharak aran giyama athi neda. Foreign Ministry eken Cetifiy karapu akak da aran yanin one
Mama nam dekama aran giya habei.original eke 4to copy eka tamai ethanin gatte
1. Accounts 2න් වගේ show money පෙන්නන්න පුලුවන් ද? 3rd Party service එකක් use කරන එක visa approval එකට riskද?
2. January intake London එනවා නම් part time jobs හොයගන්න අමාරුද?
3. University Accommodations වල ඉන්න එක expensive ද?
4. Part time job කරල tax කැපුනාම කීයක් වගේ ඉතිරි කරගන්න පුලුවන් ද expenses වලට?
5. Priority visa දානවා නම් Standard Fee + Additional fee ගෙවන්න ඕනේද?
1. Accounts දෙකකින් show money කරාට ප්රශ්නයක් නෑ මං දන්න තරමින්.හැබැයි documents ටික හරියට තියෙන්න ඕනි.මොකද දැන් සෑහෙන්න bank documents check කරනවා visa වලදි.
2. London වල නම් ඕනි තරම් job තියනවා.london වලින් පිට සමහර පැති වල ටිකක් අමාරුයි job හොයාගන්න.ඒත් බැරි නෑ
3.ඒක uni එකෙන් uni එකට වෙනස් වෙනවා.uni accomodation එකේ rent එකයි පිට rooms වල cost එකයි website වලින් බලලා compare කරන්න වෙනවා.london වල නම් accomodation ටිකක් ගණන්.
4.student කෙනෙක්ට NI එකට වැඩ කරන්න පුලුවන් සතියට පැය 20යි. ගොඩක් වෙලාවට tax එකක් කැපෙන් නෑ ඒ පැය 20ට. නමුත් ඔයාගෙ salary එක මාසෙට £1040 පනිනවා නම් tax එකක් කැපෙනවා. කොහොමත් rental, transport, uni fees, foods වලට යන වියදම එක්ක student කෙනෙක්ට savings කරන එක ටිකක් අමාරුයි. Dependant ආපු අයට එච්චර ප්රශ්නයක් නෑ මොකද දෙන්නෙක් earn කරන නිසා. හැබැයි ඉතින් ටිකක් මහන්සි උනොත් මාසෙට පොඩි මුදලක් හරි ඉතිරි කරගන්න පුලුවන්.
5.ඔව්
@@LondonEye-kr5ct Thank You for you detailed answer. ☺
One more question.
Rental, transport, foods expenses cover කරගන්න පුලුවන් ද Part time job කරල Student විතරක් නම් එන්නෙ?
parents lage wistharath dnwda student withrak enakota ? Parents lage wisthr danawanam monad ona documents??
Parentslage account ekaka nam oya show money karanne eyalage letters ehema oni wenawa.ehema nathnam oni wen na
🧡🧡
Cost eka kochra gyd?
Eka ekkenage course eka anuwa cost eka wenas wenawa. Course fee eka arunama ithuru process ekata 1500 000k vithara giya mata vitharak.
CAS eka dwas kiyakin wage aawada
two monthes walata wage koitaram salli genichchada oya
Inna paththa anuwa living cost house rent wenas wenawa
London wala cost eka wadi.
£2000 withara gena eka hodai
Akke oywa contact krgnne khomada
Email ekak danna. rohanmal411@gmail.com
Akke oywa contact kra gnne khmd
Mata mail ekak danna 🙃
Mail address ekk nane
Akke mn chester yann inn kenek eki contact illuwe mta wistra ahgnn out of London gana
Oya mata mail 1k dannako. sandaruwickramasinghersp@gmail.com. man oyata contact details ewannm
@@LondonEye-kr5ct 👍