Wales වලත් ඔය වගෙද යන්නෙ living cost එක. මම student visa වලින් එන්න ඉන්න කෙනෙක්. Part time job එකක් කරලා living cost එක cover කරගන්න පුලුවන් වෙයි නේද අක්කේ
I have been living in The UK with my wife for 15 years. My monthly take away salary is Sterling 11500.00 and my wife’s monthly take away salary is Sterling 13600.00 (2100 more than mine). We are having 2 houses in the center of London. 15 years ago we came to this country with only 2500 sterling in hand. Do you want to know the secret of our success?
Lamai innawanam, denne vada karala ehem saving ekak karanna be. 1 bed apartment vala innat be . me basic viyadam tikane, pitin kala ,adumak paladumak gattama thava ganak kudu, Lankave hodata salli hoyanavanam ex laksha 3-10 , UK enna hitannavat epa. couple ekakata gihin gamek gahaganna hodai. Lamai ekka enavanam dahas varayak hithala enna. Kiyana tharam sundara ne. yanthan kala bill tika gewana eka neve life eka.
මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ UK Scotland අපේ වියදම් ගැන. මේ වියදම් ආදායම් කෙනෙක් ගෙන් තව කෙනෙක් ට වෙනස් වෙනවා. මම ඉන්නෙ ස්කොට්ලන්තයේ නිසා මෙහෙ මෙහෙම වුනත්, එංගලන්තයේ ප්‍රදේශ වල මේ වියදම් හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන්. දළ අදහසක් මේකෙන් ගන්න පුලුවන් කියලා මන් හිතනවා. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. 🧡🌹
Wales වලත් ඔය වගෙද යන්නෙ living cost එක. මම student visa වලින් එන්න ඉන්න කෙනෙක්. Part time job එකක් කරලා living cost එක cover කරගන්න පුලුවන් වෙයි නේද අක්කේ
කෑම බඩු වලට නම් මේ වගේ යනවා ඇති. ගෙවල් එහෙමනම් ගනන්. එත් තනි කෙනෙක් මුලින්ම යද්දි ගෙයක්ම ගන්නෙ නැහැනෙ. Shared විදියට හරි rooms වගේ හරි ගන්න පුලුවන්. මෙහෙත් එහෙමයි. ඉතිං කාටවත් බැරිවෙන්නේ නෑ. Uni fee පුලුවන් තරම් ගෙවලා ආවනම් ලෙසියි.
ආවට පස්සේ හරිම පරිස්සමින් වියදම් කරන්න. හම්බෙන ඕනම ජොබ් එකක් කරන්න. පස්සේ පුලුවන් නෙ හොද එවා හොයාගන්න. වියදම් ලියන්න. ලබන මාසේට එන්න තියන වියදම් වලට මේ මාසේම වෙන් කරගන්න ලියලා කරලා හෝ හිතෙන්. ප්ලැන් එකක් තියාගන්න. ඔයාට හම්බෙන සල්ලි හරියට manage කරන්න.
මුල්ම කාලේ අපි chocolate,cashews කඩචොරු වගේ ඒවා ගත්තෙත් නැහැ. මන් විතරයි ජොබ් එකක් කලේ. Winter එකේදි job eke shifts ගොඩක් අඩු උනා ඒ නිසා හරිම පරිස්සමින් සල්ලි වියදම් කලෙ.ඒත් අපි හැමදේම කරගත්තා කොහොම හරි. 💕
ඉතින් ඔයාටත් පුලුවන්. හැබැයි money manage කරන්නම ඕනේ නංගී. Good luck 😘😘❤️❤️
හරි අක්කේ. Thank you ❤️🥰
❤️❤️❤️🥰🥰🥰
පැය 30 නෙමේද 40ක්ම වැඩ කරන්න පුලිවන්ද?
Keep going akka.අඩුපාඩු නෑ .මේ quality එක දිගටම තියාගෙන යන්න.බලන අයට මාර පහසුඉ ඒක.
Thank you so much මල්ලි..☺️😇
ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකට.
ඔයාටත් ස්තුතියි ❤️❤️
අද තමයි මේක බැලුවේ.ස්තූතියි
🥰🥰❤️❤️
Wow… informative video 😍accommodation hoya ganna widiyat video ekak gennako plzzz
අනිවාර්යයෙන් කරන්න ඉන්නේ..😍 ජනවාරි පෙබරවාරි වගේ වෙයි හැබැයි..ගොඩක් කරුනු තියනවා එකතු කරන්න..ගොඩාක් ස්තුතියි ඔයාට..❤️❤️
Hi dr...just now i saw this channel randomly ...love ur vedios....thanks for these valuable info...🥰❤️❤️❤️
Thank you so much dear for your lovely appreciation 🥰😍❤️
Iwara wenakanma baluwa 👌👌👌❤
Digatama video's danna 👍💗
අනේ ගොඩක් ස්තුතියි ඔයාට..🥰🧡
Welcome 😊
🌹🌹🌹
දෙපාරක්ම බැලුවා.. අද තමයි ඔයාගේ channel එක set උනේ..හරිම ලස්සනයි... එන්න ආසාවෙන් ඉන්නවා.. තවම ඒක හීනයක්...❤
ඔයාට ගොඩාක් ස්තුතියි comment එකට. මම wish කරනවා ඔයා ආස හැමදේම ඉක්මනින් ලැබෙන්න කියලා. 😁 සතුටින් ඉන්න. ❤️❤️
Love you nanga❤
Great work 🥰🥰🥰🥰
Thank you so much akka..ආදරෙයි..😘😘😘❤️❤️❤️
Thanks really useful vedio
Babalage school fees day care ගැනත් vedio එකක් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා
Thank you so much. ❤️❤️❤️
This is the best detailed video I found about UK expenses, as a Sri Lankan
Thank you dear ❤🎉 Good Luck and enjoy
I appreciate your kind words, I’m thrilled to hear you found my video useful. Thank you so much ❤️🥰
Apith enna hadanne
ර් ගොඩක් ලස්සනයි විඩියෝ එකක් දූව. ගොඩක් ලස්සනට පැහැදිලි කළ. හරිම ආසාවෙන් බැලුවා. මමත් subscribe කරා.
ගොඩාක් ස්තුතියි ඔයාට මට ගොඩාක් වටිනවා මේ කමෙන්ට්ස්..❤️❤️🥰🥰
Akke oyala khmda giyee student visa giye monwa krnnd itpsse khmd ohe jivath wenna visa harawagatte gewl gtte kohomda
Masters වලට අපි ආවේ..ඊට පස්සේ ඒක ඉවර වෙලා අවුරුදු 2ක් තියනවා අපිව sponsor කරලා ගන්න පුලුවන් හොද ජොබ් එකක් හොයාගන්න..එහෙම එකක් හම්බුනොත් දිගටම ඉදතහැකි. ගෙවල්නම් ආපු ගමන් හොයලා හොයලා හොයාගන්න පුලුවන් උනා. ලේසි උනේ නෑ. ඒත් හම්බුනා තැනක් කොහොමහරි. ❤️🥰
I have been living in The UK with my wife for 15 years. My monthly take away salary is Sterling 11500.00 and my wife’s monthly take away salary is Sterling 13600.00 (2100 more than mine). We are having 2 houses in the center of London. 15 years ago we came to this country with only 2500 sterling in hand. Do you want to know the secret of our success?
Sure
You are lieing😂
Ane nangi babalage schools gana details tikak dennnako
හා අක්කේ විඩියෝ එකක් බැරි උනොත් මම විස්තර ලියලා පෝස්ට් එකක් දාන්නම්..සබ්ස්ක්‍රයිබ් කරලනම් අක්කට පෙන්නයි මම දාද්දි..❤️❤️
Hi dr mm next month UK enw. West Cumbria walta. Mm thaniyma enne. Food wlat monthly kiyak wge allocate krann weid.
Api hamoma kana bona vidiya venas ne.ehema mata kiyanna amarui. £100-£120 vage yai kiyala hithanawa dr. ❤️❤️❤️
Such a helpful video ❤❤ keep it up nangi
Thank you so much akka ❤️❤️😘😘
මම කැමතියි දැනගන්න ඔයාලා කැමති මොන වගේ වීඩියෝ කරනවටද කියලා. ඔයාලට දැනගන්න හරි ඔයාලා ආස දේවල් හරි තියනවනම් comment එකක් දාන්න. එතකොට මට පුලුවන් මන් දන්න විදියට වීඩියෝ එකක් කරන්න. ❤😍 වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි 🌹🌹
Nursing recruiting නැවතිලා තියන එක සහ කවද්ද පටන්ගන්නෙ කියල ගොඩක් අය බලන් ඉන්නෙ.... ඒගැන සහ UK nursing life eka gana kiyanna.
❤️❤️❤️
Excellent....
Thank you so much ☺️😇
Anna udawwak karana thanak set karanna puluwanda
very helpful video thank you
Thank you so much ☺️
Akki, UK Bachler awith course fee eka hoyaganna puluwanda, and godakma demad eka thiyena field eka mokkda UK wla?
Ow puluvan ehema aya innava ona tharam..ane ehema field ekak gana kiyanna nam mama danne nahane..☺️❤️
@@Life_WithHashi thank you very much akki, student kenk widihata enna hodama most affordable paththa mokkda ?
Helpful video ❤
Thank you so much 😘❤️🥰
akki peyaka padiya 11.44£ kiyanne onama job ekaka awama salary eka okada
Ita poddak aduvenuth gevanava nangi samahara aya. Thava samaharak oita vadiyenuth gevanava. Oka avarage vage. Minimum 10.50 vage man hithanne. ❤️❤️
Nice video… ❤ good luck and keep it up… 💪❤️ £17 per person buffet akkila Kama kapu place eka name eka kiyannakooo….
Thank you so much.❤️❤️Yam buffet kiyala restaurant ekak nangi. Api thava sathi 3kin vage buffet ekakata yanava. Ekath balanna kamathinam. ❤️😘🥰
Thanks
You're welcome 😊
😊❤
☺️☺️☺️
Lamai innawanam, denne vada karala ehem saving ekak karanna be. 1 bed apartment vala innat be . me basic viyadam tikane, pitin kala ,adumak paladumak gattama thava ganak kudu, Lankave hodata salli hoyanavanam ex laksha 3-10 , UK enna hitannavat epa. couple ekakata gihin gamek gahaganna hodai. Lamai ekka enavanam dahas varayak hithala enna. Kiyana tharam sundara ne. yanthan kala bill tika gewana eka neve life eka.
❤️❤️❤️
Minimum wage ekada 1600 pounds kiyanne ?
සතියකට පැය 40 ගානේ වැඩ කලොත් ඒ වගේ ගානක් හොයන්න පුලුවන්..☺
car එකක් ගත්තෙ කොහොමද
අක්කි අපි පවුලේ ඔක්කොම tourist විසා වලින් ඇවිත් UK වල asylum දාන්න ඉන්නේ, අපිට රජයෙන් නොමිලේ දෙන benefits ගැන කියන්න. ලංකාවේ ගොඩක් අය ඉන්නවා tourist visa වලින් ඇවිත් asylum දාන්න ඉන්න, එයාලටත් වැදගත් වෙයි.
මම ඒ ගැන නම් දන්නේ නැහැනෙ ☺️☺️
පෑඩ් පැකට් එකක් කීයද
මෙඩිකල් ඉන්සුරන්ස් කොහොමද
ඒක වීසා එක්කම කරන එකපාරක් කරන වියදමක්. ඒකනම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා gov.uk website එකෙන් ඒ ගැන දැනගන්න පුලුවන්.
@@Life_WithHashi tnks...podi babala dennek ekka awoth twa cost eka kiyak witara wedi weida
4 දෙනෙක් ඉන්න පවුලක වියදම් ගැන මම විඩීයො එකක් කරන්නම්. දැනට මම දන්නේ නෑ. ඒත් යාලුවන්ගෙන් අහල මම විස්තර විඩියෝ එකකින් කියන්නම්. 😊😇
👍
😇☺️
Beautiful
Thank you so much ❤❤❤
අක්කෙ uk වල ඉන්නකොට caregiver ජොබ් එකක හොයා ගන්න එක ගොඩක් අමාරු වැඩක්ද cos එකක් ගන්න එක? Uk වල ඇතුලෙ ඉන්නකොටත් එජන්ට් කෙනෙක් ඔනෙමද මෙ ජොබ් එක හොයා ගන්න තනියම කර ගන්න බැරිද? දැන් කොහොමද අක්කෙ ඩිමාන්ඩ් එක caregiver 2024 eka අඩු වෙලා යනවද ඉස්සරහට? මම nursing bachelor එකකට ඇප්ලයි කලා uk.
Caregiver job හොයගන්න පුලුවන් ගොඩක් තියනවා. Experience හදාගෙන cos එක ගන්න අය ඉන්නව ඕන තරම්. Experience නැතුවත් agent කෙනෙක් හරහා job හොයාගන්න අයත් ඉන්නවා. ඒකෙන් නම් jobs හොයාගන්න පුලුවන්.
Nursing වල අදාලව exams මහන්සි වෙලා කරලා nurse ලා වෙන අයත් ඉන්නවා..
මෙහෙ ඒවට හොද opportunities තියනවා කියලා මන් හිතනවා. Caregiver ට වඩා nursing තවත් හොදයිනේ. ඔයා nurse කෙනෙක් වෙයි අනිවාර්යයෙන්. ඒකට හොද path එකක් මෙහෙ තියනවා. ❤️❤️❤️
@@Life_WithHashi Thank you akke 💗
@@Life_WithHashienglish අනිවාර්යයිද.ඩිපෙන්ඩ් වීසා ඇවිල්ල.නර්සින්ඉගෙන ගන්න ගමන් කෙනෙකුට වුණත් පඩිය හැදෙනවද.
ඔව්..ජොබ් එකක් කරලා හම්බ කරතහැකි..english ඕනේ අනිවාර්යයෙන්..❤️
taxes kohomada akki
Ekanam comment ekakin pahadili karanna amaruine. Me website eke thiyanawa Scotland ayata tax kapena hati. Oyata balanna puluvan.❤️❤️❤️
www.gov.uk/scottish-income-tax
For 25yeras Basmathi price not chsnged I used to by same price n 1991
☺️☺️☺️
ඇත්තටම ගොඩක් හොදයි අලුතෙන් එන කෙනෙක්ට හොදයි.❤❤❤
Thank you so much dear ❤️❤️🥰😘
Scotland ❤🤍
Niyamai akki ❤
Thank you so much 🥰❤
Hashan malli kohomada itin
❤️❤️❤️
sctotland හොදයිද
ගොඩාක් හොදයි 🥰
👍👍
Thank you so much 😇😇
Uk ජොබ් කරන්න ඉංග්ලිෂ් අනිවාර්යයිද.
ඔව් අවම කියන දේ තේරෙන අහන දේට උත්තර දෙන්න පුලුවන් විදියට english ඕනේ. ❤️❤️
☺️☺️
😇😇😇
Tikak katha karanna puluwan da
ස්ටුඩෙන්ට් කෙනෙකුට වැඩකරන්න පුලුවන් සතියට පැය 20. නෙ.
ඔව්. ඊට පස්සෙ පුලුවන් පැය 20ට වැඩියෙන්.
❤❤❤❤❤
Thank you so much 😘😘😘