Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වෙන youtube කාරයො වගේ ගොඩ ගියාම video නොදා ඉන්නෙ නෑ janai priyai මුන් මුල අමතක කරල නෑ...ජය වේවා ❤
Thama goda gihin na 😂
😢
@@shyamaananda587 උබ ගොඩ පලයන්කෝ මුලින් ගෝතයෙක් වගේ කියවන්න නම් දන්නවා! මොකෙක්ද උබ ගොබ්බයා
ඇඩ් වැඩියී
Rough කියන්නෙ අවුවට වැස්සට ගහට කොළට වගේම branded විදිහට අඳින්න පුළුවන් ටී ශර්ට් එකක්.❤
බලන්ගොඩ සමනල වැව රක්ෂිතය සහ දූවිලි ඇල්ල
අපිට යන්න බැරිද සහෝදරයා ❤
@@tharindubalasuriya3006මොකෝ බැරි ?
ekama paththe nemeida
@@Deepal_Perera ekama paththa akkara 1500k vithara kalayak oka
malakandura , welioya , balngodata gihin yanna one,wenama lokayak
අම්මො සුපිරි වීඩියෝ එක එල එල නියමයි ඉතින් පට්ට හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
නියමයි අනේ😍 දිලුක්ෂිත් මරේ මරූ
ඒක නම් පට්ටම ඈ..නියම Content එක...
5:36 මෙන්න මේ ශොට් එක ගහද්දි ඔලුවෙ වම් පැත්ත තමයි තුවාල වෙන්න ඕනේ 😊😊 සුපිරි වැඩක් ❤
ඔව්නේ 😁
මේක බලන ගමන් බත් පිගන් දෙකක් ම කෑවා marketing නම් ඉතින් සුපිරි ❤
දුවිලි ඇල්ල නෙහ්💗🌝
දැකපු ගමන් වලවෙ ගග කියලා අදුර ගත්තා පස්සෙ බලනකොට ගොත්‍රික නායකයා ගමෙ කොල්ලෙක් වැඩෙ සුපිරි දනා ❤️
Best creative ad ever🙌 pattama creative folks. සුපිරි..
Original රෆ් කියන්නෙ ගෙවන මිලට ගොඩක් වටින brand එකක්.අත්දැකීමෙන් කියන්නෙ..Original රෆ් T shirts සෑහෙන කාලයක් අදින්න පුලුවන්..
බලංගොඩ කල්තොට දූවිලි ඇල්ල අපේ ප්‍රදේශයේ සුන්දර ස්ථාන අතරින් එකක්....
නැහැ මේ වීඩියෝ එක අරන් තියෙන්නේ කුටියට යන පාරේ වවුල්ගල කිට්ටුව
Film එකක් වගේනේ... නියමයි
සුපිරි වීඩියෝ එක .ලස්සන පරිසරයක් පරිස්සමෙන් කට්ටියම.ආදරෙයි ❤
Oya balangoda bn 😊
@@Madusanka.. na
මේ චාරුට ඉන්න actress හොඳයි. ලොක්කිගෙ කතාවෙත් මරු acting එකක් දුන්නා 🤩
2:19 2:19 𝓍𝓍𝓍𝓍 𝒹𝒹𝒹𝒹𝒹𝒹𝒹𝒹𝒹𝒹𝒹𝓁𝓉𝓉𝓉𝓉𝓉𝓉𝓉𝓉𝓉𝑒
❤✨️😎🤟
Eyage බේකරි ගෙදර eke acting maru
උඹලා දෙන්නාගේ වීඩියෝ ඔක්කොම වගේ බලලා තියෙනවා❤හැබැයි මේ seen location's හැමදේම මේ තරම් සුපිරියක් දැක්කේ නෑ ඒ කිසිම තැනක 💛💜️💚💙❤Recpect art director ❤❤❤❤
හැබැයි දැන් හිනා යන වීඩියෝ ගොඩක් තියනවා.. හැමෝගෙම හැබැයි ඉස්සෙල්ලම හිනායන වීඩියෝ එකක් බැලුවෙ ජනාගෙ තමයි❤❤ තාමත් බලනවා.. ජය වේවා ඔයලට❤❤❤❤
දුවිලි ඇල්ල.❤
සුපිරි වීඩියෝ එක එල ජයෙන් ජයම ලැබේවා !!!!!!!!!!!!!!!!!
හරිම ලස්සනයි ..ඔයාල හරිම නිහතමානී සරල ජීවිත..තෙරුවන් සරණයි හැමදෙනාටම ..❤❤
නියමයි . මුනෙන් පෙන්නන හැගීම්නම් ගැම්මක්... අතිසුපිරි රඟපෑම හැමෝම
Wow බලංගොඩ දූවිලි ඇල්ල♥️💚🥰🥰😍
Beautiful ලස්සනයි ආදරෙයි
ඇස් රිදෙනකල් විඩියෝ එකක් එනකල් බලාගෙන හිටියා කොහොම හරි සුපිරි විඩීයෝ එකක් අරං ඇවිත්. ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා set එකටම ආදරේයි ❤❤❤
Well done Jana & Priya, its very creative 👍
Video ekath supiri, location ekath supiri.. Janai Priyai wedak karoth, kohomath supiri..❤❤
අඩේ ❤❤❤❤
BoZa ❤
❤❤❤ ලස්සනයි දෙයියා❤❤❤
සුපිරියක්ම තමයි ඉතින් ❤❤❤
ඇපකැලිප්ටෝ එකේ දිය ඇල්ලෙ සීන් එක මතක් වෙච්ච උන් ඉන්නවද
සිරාවටම මතක් උනා😂😂😂
Aniwaa .. mathak wuna ekenma 🤣
@@chandimalranjanperera7521 මට මතක් උනේ නෑනේ...ඇයිද දන්නෑ නේද?
Siraawatama ow ❤️😅
ඒකෙ පැන්න වගේ ඕකෙන් පැන්නනම් ගන්නව වෙන්නෙ වලවෙ ගඟෙන් තමයි 🤣🤣
Creative Madi . Issara vage ne bros short video s thama oyalage patta
Nature is the best creator in the world . Thanks jana and priya for giving us an experience on scenic beauty of this wonderful nature. ❤❤❤
හම්ම්මේ ඒක ❤❤❤
මේ කමෙන්ට් එක Serious ගන්න.මේක ලස්සනයි, හැබැයි මේක බලලා දූවිලි ඇල්ලෙන් පහලට එහෙම පනින්න එහෙම යන්න එපා!!!! පුලුවන් නම් ඒක වෙනම හරි දැනුවත් කරන්න...
හොදට හුරු location එකක් 😍
පට්ට ........❤❤❤❤❤❤❤
අම්මෝ මේක සුපිරි ❤️🥵
සුපිරි යක් ❤❤❤
සුපිරි ඇඩ් එක , හිතන්න වත් බෑ , මෙහෙම අදහසක්
ජනයි ප්රියයිටයි ආදරේ අය එන්න මේ කොනට 🤗❤
Oyge konata ennada
මේ කොනටත් එන්නෙ😂😂🎉
බලංගොඩ දූවිලි ඇල්ල.... ❤❤❤❤
දුවිලි ඇල්ලට යන පාරේ හම්බ වෙන ගහක් ❤❤
සුපිරි ❤️
නියමයි 😁❤
සුපිරි ආතල් ආදරෙයි දෙන්නටම
Brand ekak janai priyai kiyanne ❤❤
Janayi priyayi wagema godak adare karana ganu lamek charu❤❤❤❤❤
අඩෝ මේ ලංකාව බන් ❤❤
ඔව්❤❤
Location koheda
කූරගල පැත්තෙ...දූවිලි ඇල්ල නෙ මෙ
Koheda me tana dannawa nam kiyanna
අඩේ මාව සකර්බයිස් කරපල්ලකො බොක්කල බොක්කිල ආදරෙයි බන් බට්න් එකට තට්ටුවක් දීපල්ල ලෝබ නැතුව වස්තුල ❤
අනාවැකිය 👍ලගදීම janai priyai show එකක් 👊
ලස්සන වීඩියෝ එක හොඳයි 👍
ape peththata awa nehhhhhhhhhhhhhh
❤❤❤🎉🎉🎉kalthota..duuli ellene...supiri brother's
පැනපු ඇල්ල නිකන් දූවිලි ඇල්ල වගේ 🤧
ඔබ තුමාගෙ පැහැදිලි කිරීම අතිවිශ්ස්ටයි. ඔය comment කරන අය ගැන වැඩියම වැද නොවන්න.දේශපාලකයන්ට කඩේ යන වහලුන් කවදාවත් ඇත්ත තේරිම ගන්නෙ නැත..
නියමයි නියමයි 👍👍❤️❤️
ඒක නම් සුපිරියක්
අපේ උද්දච්ච කෙල්ලන්ට ගහනුන්ට ඔයා කොල්ලෙක් නේද පිරිමියෙක් නේද කියල අහන්නෙ ඒකිල අසරණ උනාම පාඩුවක් උනාම.එතකන් උද්දච්ච ඒකි පිරිමියා 😂.නියමයි ජනා
Supiriyak lochi. Ara kollanta dunna talk ekanam sahayhika atta honde♥️✌️😂
සුපිරියක්
Views 100000 පැන්නා ❤❤❤
1 st කොමෙන්ට් ..❤
Good Job!. I am going to order a T shirt!
ammooo ykooo ekanm pate patta.....
දූවිලි ඇල්ල. 🥰😍🥰🥰❤️
Music num next level❤❤❤
අම්මෝ දූවිලි ඇල්ලෙන් නේද පැන්නෙ❤
අම්මෝ ඒක පට්ට
ආයෙත් කියලා වැඩක් කැහැ
Jaya Wewa
දූවිලි අල්ලන්ම්❤❤❤❤
මාර ලස්සන පරිසරය ❤.
නියමයි
Dana hama video ekama supiri.aluth deyak hama ekenma denawa
මරු...
T - shirt එකක් වෙනුවෙන් හදපු කතාව ❤
ජ 🐍 යි. ප්‍රියයි ❤😂
ආදරෙයි දෙන්නටම❤
😂😂😂 පට්ට ස්ටෝරි එක..THE boys .....😅😅😅😅😂😂😂
Rough is a good brand as I remembered some years back🎉
Jayawewa
මරැ මරැ
Next level ❤️
ජනයි ප්‍රියයි නම්❤❤❤
ප්ලොට් එක එල..... ජයවේවා 🎉
1st love ek උදාරයි 😂❤
අපේ පුරවරේ ලොකේශන් ආයෙ අහන්න දෙයක් නෑ පේනවනේ. 🤩
Koheda me?😮 mara lassanai .. kemathii balanna enna, sup ekk ooni ✌️
බොහොම වැඩී
ඔය දෙන්නට සුපිරි කතාවක් තියෙනවා .කොහොමද දෙන්නේ
ලස්සනයි
ජනා ප්‍රියා ඉතින්❤
Drone pilot nm weddek palaweni drone shot eka nm mara Smooth 😍
ඒක නියමයි ❤️❤️🤍
කදිර දිව්‍යරාජ Location 😍
මගේ පලමු ලයික් එක මෙන්න ❤
❤❤❤
1st love ❤️ 😍
පට්ට ආතල් එක සුපිරිම 👍😊😉😅
සුප්පා වැඩක් නියමයි 🎉🎉🎉😂😂
වෙන youtube කාරයො වගේ ගොඩ ගියාම video නොදා ඉන්නෙ නෑ janai priyai මුන් මුල අමතක කරල නෑ...ජය වේවා ❤
Thama goda gihin na 😂
😢
@@shyamaananda587 උබ ගොඩ පලයන්කෝ මුලින් ගෝතයෙක් වගේ කියවන්න නම් දන්නවා! මොකෙක්ද උබ ගොබ්බයා
ඇඩ් වැඩියී
Rough කියන්නෙ අවුවට වැස්සට ගහට කොළට වගේම branded විදිහට අඳින්න පුළුවන් ටී ශර්ට් එකක්.❤
බලන්ගොඩ සමනල වැව රක්ෂිතය සහ දූවිලි ඇල්ල
අපිට යන්න බැරිද සහෝදරයා ❤
@@tharindubalasuriya3006මොකෝ බැරි ?
ekama paththe nemeida
@@Deepal_Perera ekama paththa akkara 1500k vithara kalayak oka
malakandura , welioya , balngodata gihin yanna one,wenama lokayak
අම්මො සුපිරි වීඩියෝ එක එල එල නියමයි ඉතින් පට්ට හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
නියමයි අනේ😍 දිලුක්ෂිත් මරේ මරූ
ඒක නම් පට්ටම ඈ..
නියම Content එක...
5:36 මෙන්න මේ ශොට් එක ගහද්දි ඔලුවෙ වම් පැත්ත තමයි තුවාල වෙන්න ඕනේ 😊😊 සුපිරි වැඩක් ❤
ඔව්නේ 😁
මේක බලන ගමන් බත් පිගන් දෙකක් ම කෑවා marketing නම් ඉතින් සුපිරි ❤
දුවිලි ඇල්ල නෙහ්💗🌝
දැකපු ගමන් වලවෙ ගග කියලා අදුර ගත්තා පස්සෙ බලනකොට ගොත්‍රික නායකයා ගමෙ කොල්ලෙක් වැඩෙ සුපිරි දනා ❤️
Best creative ad ever🙌 pattama creative folks. සුපිරි..
Original රෆ් කියන්නෙ ගෙවන මිලට ගොඩක් වටින brand එකක්.
අත්දැකීමෙන් කියන්නෙ..
Original රෆ් T shirts සෑහෙන කාලයක් අදින්න පුලුවන්..
බලංගොඩ කල්තොට දූවිලි ඇල්ල අපේ ප්‍රදේශයේ සුන්දර ස්ථාන අතරින් එකක්....
නැහැ මේ වීඩියෝ එක අරන් තියෙන්නේ කුටියට යන පාරේ වවුල්ගල කිට්ටුව
Film එකක් වගේනේ... නියමයි
සුපිරි වීඩියෝ එක .ලස්සන පරිසරයක් පරිස්සමෙන් කට්ටියම.ආදරෙයි ❤
Oya balangoda bn 😊
@@Madusanka.. na
මේ චාරුට ඉන්න actress හොඳයි. ලොක්කිගෙ කතාවෙත් මරු acting එකක් දුන්නා 🤩
2:19 2:19 𝓍𝓍𝓍𝓍 𝒹𝒹𝒹𝒹𝒹𝒹𝒹𝒹𝒹𝒹𝒹𝓁𝓉𝓉𝓉𝓉𝓉𝓉𝓉𝓉𝓉𝑒
❤✨️😎🤟
Eyage බේකරි ගෙදර eke acting maru
උඹලා දෙන්නාගේ වීඩියෝ ඔක්කොම වගේ බලලා තියෙනවා❤
හැබැයි මේ seen location's හැමදේම මේ තරම් සුපිරියක් දැක්කේ නෑ ඒ කිසිම තැනක 💛💜️💚💙❤
Recpect art director ❤❤❤❤
හැබැයි දැන් හිනා යන වීඩියෝ ගොඩක් තියනවා.. හැමෝගෙම හැබැයි ඉස්සෙල්ලම හිනායන වීඩියෝ එකක් බැලුවෙ ජනාගෙ තමයි❤❤ තාමත් බලනවා.. ජය වේවා ඔයලට❤❤❤❤
දුවිලි ඇල්ල.❤
සුපිරි වීඩියෝ එක එල ජයෙන් ජයම ලැබේවා !!!!!!!!!!!!!!!!!
හරිම ලස්සනයි ..ඔයාල හරිම නිහතමානී සරල ජීවිත..තෙරුවන් සරණයි හැමදෙනාටම ..❤❤
නියමයි . මුනෙන් පෙන්නන හැගීම්නම් ගැම්මක්... අතිසුපිරි රඟපෑම හැමෝම
Wow බලංගොඩ දූවිලි ඇල්ල♥️💚🥰🥰😍
Beautiful ලස්සනයි ආදරෙයි
ඇස් රිදෙනකල් විඩියෝ එකක් එනකල් බලාගෙන හිටියා කොහොම හරි සුපිරි විඩීයෝ එකක් අරං ඇවිත්. ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා set එකටම ආදරේයි ❤❤❤
Well done Jana & Priya, its very creative 👍
Video ekath supiri, location ekath supiri.. Janai Priyai wedak karoth, kohomath supiri..❤❤
අඩේ ❤❤❤❤
BoZa ❤
❤❤❤ ලස්සනයි දෙයියා❤❤❤
සුපිරියක්ම තමයි ඉතින් ❤❤❤
ඇපකැලිප්ටෝ එකේ දිය ඇල්ලෙ සීන් එක මතක් වෙච්ච උන් ඉන්නවද
සිරාවටම මතක් උනා😂😂😂
Aniwaa .. mathak wuna ekenma 🤣
@@chandimalranjanperera7521 මට මතක් උනේ නෑනේ...ඇයිද දන්නෑ නේද?
Siraawatama ow ❤️😅
ඒකෙ පැන්න වගේ ඕකෙන් පැන්නනම් ගන්නව වෙන්නෙ වලවෙ ගඟෙන් තමයි 🤣🤣
Creative Madi . Issara vage ne bros short video s thama oyalage patta
Nature is the best creator in the world . Thanks jana and priya for giving us an experience on scenic beauty of this wonderful nature. ❤❤❤
හම්ම්මේ ඒක ❤❤❤
මේ කමෙන්ට් එක Serious ගන්න.
මේක ලස්සනයි, හැබැයි මේක බලලා දූවිලි ඇල්ලෙන් පහලට එහෙම පනින්න එහෙම යන්න එපා!!!!
පුලුවන් නම් ඒක වෙනම හරි දැනුවත් කරන්න...
හොදට හුරු location එකක් 😍
පට්ට ........❤❤❤❤❤❤❤
අම්මෝ මේක සුපිරි ❤️🥵
සුපිරි යක් ❤❤❤
සුපිරි ඇඩ් එක , හිතන්න වත් බෑ , මෙහෙම අදහසක්
ජනයි ප්රියයිටයි ආදරේ අය එන්න මේ කොනට 🤗❤
Oyge konata ennada
මේ කොනටත් එන්නෙ😂😂🎉
බලංගොඩ දූවිලි ඇල්ල.... ❤❤❤❤
දුවිලි ඇල්ලට යන පාරේ හම්බ වෙන ගහක් ❤❤
සුපිරි ❤️
නියමයි 😁❤
සුපිරි ආතල් ආදරෙයි දෙන්නටම
Brand ekak janai priyai kiyanne ❤❤
Janayi priyayi wagema godak adare karana ganu lamek charu❤❤❤❤❤
අඩෝ මේ ලංකාව බන් ❤❤
ඔව්❤❤
Location koheda
කූරගල පැත්තෙ...දූවිලි ඇල්ල නෙ මෙ
Koheda me tana dannawa nam kiyanna
අඩේ මාව සකර්බයිස් කරපල්ලකො බොක්කල බොක්කිල ආදරෙයි බන් බට්න් එකට තට්ටුවක් දීපල්ල ලෝබ නැතුව වස්තුල ❤
අනාවැකිය 👍ලගදීම janai priyai show එකක් 👊
ලස්සන වීඩියෝ එක හොඳයි 👍
ape peththata awa nehhhhhhhhhhhhhh
❤❤❤🎉🎉🎉kalthota..duuli ellene...supiri brother's
පැනපු ඇල්ල නිකන් දූවිලි ඇල්ල වගේ 🤧
ඔබ තුමාගෙ පැහැදිලි කිරීම අතිවිශ්ස්ටයි. ඔය comment කරන අය ගැන වැඩියම වැද නොවන්න.දේශපාලකයන්ට කඩේ යන වහලුන් කවදාවත් ඇත්ත තේරිම ගන්නෙ නැත..
නියමයි නියමයි 👍👍❤️❤️
ඒක නම් සුපිරියක්
අපේ උද්දච්ච කෙල්ලන්ට ගහනුන්ට ඔයා කොල්ලෙක් නේද පිරිමියෙක් නේද කියල අහන්නෙ ඒකිල අසරණ උනාම පාඩුවක් උනාම.එතකන් උද්දච්ච ඒකි පිරිමියා 😂.නියමයි ජනා
Supiriyak lochi. Ara kollanta dunna talk ekanam sahayhika atta honde♥️✌️😂
සුපිරියක්
Views 100000
පැන්නා ❤❤❤