@@ScienceWithRuchira this comment alone proves that you are intelligent. Intelligent people know just how much they don't know so they'll never say they know everything or intelligent. An unintelligent person knows little but thinks they know it all.
@@ScienceWithRuchira Most probably the successor topic for another series.. I'm one of Engineering undergrads who watch your valuable videos. Also love Physics, Philosophy, Psychology etc. I have name, Ruchira, in common with you and that I'm proud of🤗 I have no words to appreciate your effort sir ❤️..නීරෝගීව සතුටින් ඉන්න ආයුබෝවන් වාසනාවන්..🙏
ඔබතුමා ඉතා උගත් වගේම බුද්ධිමත්.✿ scientist කෙනෙක් කියලා විද්‍යාගාරෙට වෙලා පරීක්ශන කර කරම ඉන්නැතුව රටේ මිනිස්සුගෙ නූගත් කම හින්දා ඇමති වරුන්ට හොදට රැවටෙනවා කියල දැනගෙන.🥺මිනිසුන් දැනුවත් කරන එක ගොඩක් වටිනවා▲🙂 අපිට නායකයො වෙනස් කරන රට ගොඩ ගන්න බෑ 🥲 හැබයි මිනිස්සුන්ගෙ බුද්ධිය දැනුම වැඩි කිරීමෙන් රට ගොඩ ගන්න පුලුවන්😍🙏
Mamath ekangai ekata
මෝඩ කතාවක්, ඇමතිලට love කර කර රට හදන්න බෑ.
Pat Pat uk i
ගෞරවණීය ආචාර්‍යතුමනි , ඇත්තටම ඉතාමත් හොඳ විග්‍රහයක් . තේරුම් ගැනීමට අපහසු අමුතු වචන යොදලා කරන විවරණයකට වඩා ඔබතුමා කළ විවරණය හරිම අගෙයි. ඔබට මාගේ ප්‍රණාමය . ස්තුතියි.
Bohoma sthuthi
ජපානෙ දියුනු රටක් උනත් ඇයි මුදලෙ වටිනාකම අඩු
@@subateacher315 අන්න ප්‍රස්නේ? ඇයි? මම කියන්නම්. එගොල්ලො ඕනම බඩුවක් ගත්තොත් හරියටම ඉතුරු සල්ලි දෙනව. ඉතුරු මුදල් වෙනුවට ටොපි දෙන්නෙ නෑ ලංකාවෙ වගේ. ඒකයි ඒ මුදලෙ වටිනාකම අඩු වෙලා තිබෙන්නෙ.
@@PSDDS1 😂
@@hemalwatts9627 🎁
ඉස්කෝලේ ගුරුවරුත් මෙහෙම පාඩම් කියා දුන්නා නම් අද අපි මීටත් වඩා දැනුවත් මිනිස්සු ❤❤❤
ටීටර්ලාටත් ඕක හරියටම තේරෙන්නේ නෑ 😂😂
@@rohithadeserum2631 සමහර ගුරුවරු ඉන්නවා හොඳට උගන්වන ඒ් උනත් මේ වීඩියෝ ඒක බලන්නේ මේකට කැමති අය නමුත් පන්තිකාමරෙ ඉන්න හැමොටම ඉගෙන ගන්න ඔ්න නැහැ
Sirawatama
Eka nm aththa hode
Ow macho
බොහොම පැහැදිලියි සර්. අපේ රටේ මිනිස්සුන්ගේ සාක්ෂරතාවය ඉහල උනාට සර් ආර්ථික සාක්ෂරතාව බින්දුවයි.ඔබතුමා වැනි නිහතමානී උගතුන් දහයක් හිටියනම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ. බොහොම ස්තූතියි සර්
ආර්ථික විද්යාව ඉගෙන ගෙන නැති උනත් හොදට තේරුනා සර්☺❤
බොහොමත්ම ස්තූතියි!
බොහොම ස්තුත්යි
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට පහසුයි .හරිම සරලයි.
Economics බෝරිං විෂයක් කියලා මම හිතාගෙන හිටියෙ, මේ වීඩියෝ ටිකෙන් පස්සෙ තමා තේරුණේ මේකත් science maths තරම්ම රසවත් කියලා 💖
ඒක depend වෙන්නේ උගන්වන විදිහ මත
බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
ස්තුතියි ඔබට මහගු සෙවයක් ඔබ තුමා සිදුකරන්නේ
බොහොම ස්තූතියි . ඇත්තටම නොදන්න දෙයක් තේරෙන විදිහට ඉගෙනගත්ත ඔබ තුමාගෙ හැම වීඩියෝ එකක් ගානෙම. ❤
ඔබතුමා වැනි විද්වතුන්ගෙන් ශ්‍රී ලංකාවට ජයවේවා
ඔබතුමා ගේ ඉගැන්වීමේ හැකියාව නම් හරිම අපූරුයි. බොහොම ස්තුතියි .
ස්තුත්යි ඔබට
ඔබ විසින් මේ ලබාදෙන දැනුම මිල කල නොහැකියි. බොහෝමත්ම ස්තූතියි ඔබට 🙏🙏🙏
රටේ පොදුජනතාවගෙන් වැඩිදෙනෙක්ට ආර්ථික විද්‍යා දැනුම නොමැති නිසා ..මෙය ඔබතුමා පැහැදිලි කරදෙන ආකාරයට ඕනෑම කෙනෙකුට මෙය සරලව තේරුම් ගැනීමට පහසුයි ..සෑම විෂයක් ගැනම ඔබතුමාගේ පැහැදිලි කිරීම අතිශය විශිෂ්ඨයි ...උතුම් සමාජ මෙහෙවරක් කරන ඔබතුමාට ගෞරවනීය ස්තුතිය පුදකරමි ..! ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා !
ස්තුත්යි ඔබට
ඉතාමත් සරල හොඳ පැහැදිලි කිරීමක් අද තමා පලවෙනි වතාවට මෙච්චර සරලව ඉගෙන ගත්තේ බොහොම ස්තූතියි
බොහොම ස්තුත්යි
ශ්‍රී ලංකාව උතුරු කොරියාවක් වීම වැලැක්වීම සඳහා ඔබතුමා ගෙන යන මෙම වැඩ පිළිවෙලට මගේ ප්‍රණාමය
උතුරු කොරියාව පරමාණු බලවතෙක්.
ගොඩක් ස්තූතියි සර්... සංකල්ප එකින් එක පැහැදිලි කරල දෙන ආකාරය හරිම අපූරුයි. ඕනිම කෙනෙක්ට ගොඩක් ලේසියිනේ අවබෝධ කර ගැන්න පුලුවන්...❤️
ඔබ තුමා වැනි උගත් බුද්ධියමත් රටට ආදරය කරන මිනිසුන්ගේ අඩුව නිසා හා ඉන්න පිරිසෙනුත් මෙවැනි සමාජ සත්කාර කරන අය අල්ප වීම ,අපේ රට මෙවැනි පරිහානියට පත්වීම ප්‍රධාන හේතුවක්.මේ වැඩ සටහන දිගටම කරන්න සර්.ඔබට දීර්ඝ ආයුෂ වේවා !!!
මම එහෙමම උගත් වත් බුද්ධිමත් වත් නැහැ ඇත්තටම. මාව ඇත්තට හමු උනොත් ඔබට එය පැහැදිලි වේවි. ඔබ දෙවනියට කිව දේ ගැන එකඟයි
@@ScienceWithRuchira ❤️🙏
❤️
@@ScienceWithRuchira this comment alone proves that you are intelligent. Intelligent people know just how much they don't know so they'll never say they know everything or intelligent. An unintelligent person knows little but thinks they know it all.
@@ScienceWithRuchira ❤️
ඉතාමත් සරලව ඕන කෙනෙක්ට තේරෙන්න ඉදිරිපත් ක්‍රා සර්❤️
මම මේ විෂය ඉගෙනගත්ත දන්න කෙනෙක්. ඒත් මෙච්චර ලස්සනට සරලව, තර්කානුකූලව මේ විෂය ඉගෙන ගත්තමයි. විද්‍යාඥයෙක් ආර්ථික විද්‍යාව කියලා දෙනකොට ලස්සනයි, හරිම තර්කානුකූලයි. විශිෂ්ඨයි Dr Ruchira 👌
සර් හරිම ලස්සනට පැහැදිලි කරනවා.ලොකු දැනුමක් ලැබුනා.බොහොම ස්තූති සර්
ඉගැන්වීමේ කලව හරිම ලස්සනට කරනවා .හොදට තෙරෙනවා.💙💙💙💙💙
Thanks Sir... 🙏🙏🙏
හොඳට ම තේරුනා, වෙන ගුරුවරුන්ටත් කියලා දෙන්න බැරි වුනා, රුපියල පා කරන විදිහ....
ඉතාවත්ම අගෙයි මහාචාර්‍යතුමනි, නොදන්නා ප්‍රශ්නයකට පිලිතිරු ඉතා සරලව තේරුම් කර දුන්නට බොහොම ස්තිතියි. වෙන කිසිවෙක් මෙලෙසින් තේරුම් කලේ නෑ. ඔබතුමාට තෙරුවන්සරනයි
ගොඩක් වැදගත් පාඩමක් සර්..ඔය ආර්ථික ගැටලු මීට පෙර නොතේරුනාට අදනම් හොදටම තේරුනා..
උගතුන් බුද්ධිමතුන්ට සුදුසු තැන නොදි නුසුදුස්සන් පිරිස මුල් පුටුවල වැඩි උනාම අපේ රටේ මේ ප්‍රශ්න වැඩි වෙලා ..ඒක තමා දැන් වෙන්නෙ..
මේ පැහැදිලිකිරීම ගොඩක් වටිනවා සර්..තවත් මේ වගේ වටිනා පැහැදිලිකිරීම් කරන්න සර්...thanks සර්..
සර්,මගේ දුවගෙ වයස 8යි.ඇයට මෙරටේ ආර්ථික හා දේශපාලනය ගැන පසුබිම් ප්‍රවේශයක් මා ලබාදී තිබුනා.මෙය පහදා දීමෙන් විනිමය අර්බුදය පිලිබද සරල අදහසක් ඇය ලබාගැන්මට සමත් වූවා.ස්තූතියි සර්.සරල පැහැදිලි කිරීමට.
බොහොම ආදරෙන් බොහොම කරුණාවෙන් සිනාමුසු මුහුණින් තමන් සතු දැනුම නැමැති බණ්ඩාරයෙන් දැනුම අනෙකුත් අය අතර බෙදා දෙනවට බොහොම පිං මහත්තයෝ
ඉතාම ලස්සනට ආකර්ෂණීය ව ඉදිරිපත් කරනවා.
හොඳට තේරෙනවා .
රැචිර සර්ගේ දැනුම විශිෂ්ඨයි..මං හරිම ආසයි සර්ගේ අව්‍යාජ සිනහවට ❤️
ඉතා වටිනා විග්‍රහයක්. බොහොමත්ම ස්තුතියි.
ඔබතුමා ගෙ පැහැදිලි කිරීම ඉතා හොඳයි.ඒ ගැන ඔබතුමාට බොහොම ස්තූතියි
මට තිබුන ගැටලුවකට හොඳ පිළිතුරක් ලැබුණා.මෙවැනි දැනුවත් කිරීම් කරන්න ඔබට දිරිය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .
හැමෝටම තේරුම් ගැනීමට පහසු සරල ආකාරයකින් ඉදිරිපත් කලාට බොහෝම සිතුතියි..! හැම දෙනාටම ගොඩක් වටිනා දෙයක් වෙවී... තව තවත් මේ වගේ ප්‍රයෝජනවත් දේවල් අපේ ලංකාවේ අය වෙනුවෙන් කරන්න...ජය වේවා..!
නියමයි .හොදයි .අද කාලෙට උචිත මාතෘකාව .අපිට මේ ගැන දැනුවත් කිරීමක් කරාට.පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තූතියි .
ලක් මවගෙ උතුමි පුතෙක්.තෙරැවන් සරනයි.ඔබතුමාට
ස්තූතියි සර් සරලව කියල දුන්නට ගොඩක් වැදගත් දැනුමක් ලැබුණේ
ඉතාමත් අාසාවෙන් බැළුවා..පැහැදිලි කිරීම ඉතාමත් අනර්ගයි..අද තමයි හරියටම තේරුනේ.ස්තුතියි ඔබතුමාට...
හොදට තේරෙනවා කියල දෙන ඒවා ගොඩක් ස්තුතියි ඔබතුමාට.👍
ඇත්තටම සුපිරිම විග්‍රහ කිරීමක් ඔබ තුමාගේ වීඩීයෝ ගොඩාක් අපේ දුවත් බලනව එයාට අවු.5 ඒත් ඔබ තුමාගේ වීඩියෝ ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට කරන්නෙ ගොඩක් ස්තුතියි
බොහෝම ස්තුතියි 🙏
දැහැමි හරි හුරතල් පොඩි දුවක් ඉන්නෙ ඔබ තුමාට
අපි හරි කැමැතියි විද්‍යාත්මක දේවල් වැඩි වැඩියෙන් විග්‍රහ කනවට ඉගන පොඩි අයට ඒක මාරම වටිනව සර්
මමත් මේක මොකක්ද කියලා හොය හොය හිටියෙ.ස්තුති බොහොම ඔබතුමාට
කාලීන ඉතා වැදගත් ප්‍රශ්නයක් කතා කිරීම පිළිබඳ මාගේ ස්තුතිය පිරිනමමි..
තෙරුවන් සරණයි සර් ,,,,,බොහොම ස්තූතියි ජීවිතයට අලුත් දෙයක් එකතු කළාට දැහැමි දෝනි ඇතුළු සර්ගෙ පවුලේ සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම විශිෂ්ට ඉගැන්වීමක්. ඔබගේ ඉගැන්වීම, කරුණු අන්තර්ගතය ඉතා හොදයි. ඔබ සැබවින්ම ගුරුවරයෙක්. මා ඔබගෙන් මෙවැනි වටිනා ඉගැන්වීම් බලාපොරොත්තුවෙන් සිටිනවා.
පුදුමාකාර ඉගැන්වීමක් .හුගාක් අමාරු පාඩමක් ඉතාම සරලව කියලා දුන්නා.උපමා බාවිතය පුදුමාකාරයි.ගොඩක් ස්තුතියි සර්..
ඔබතුමා වෙනත් වැඩ සටහනකින් හිටපු මුදල් ඇමතිවරයකු වූ ඇන්. ඇම්. පෙරේරා මහතාට, ලෝක බැංකුවෙන් ණය මුදල් ගන්නේ නම් ඒ සදහා ඔවුන් විසින් ඔහුට ඉදිරිපත් කළ කොන්දේසි මොනවාද යන්න හදුන්වන වැඩ සටහනක් කීරීම ඉතාමත්ම කාලෝචිතය. අද ආර්ථීක විශ්ලේෂකයන් ගේ කතාබහට මාධ්‍යයෙන් ලක්නොවන එය දක්ෂ ලෙස ප්‍රක්ෂකයාට ඉදිරිපත් කිරීමට ඔබතුමාට හැකිය. ඔබතුමාට තෙරුවන් සරණයි.
මේ තරම් පැහැදිලිව මේ සංකල්ප දැනගත්තෙ අදයි. ස්තූතී සර්
අගනා පැහැදිලි කිරීමක් සර්.ආර්ථික විද්‍යාව හදාරා නැතත් බොහොම හොදින් තේරුනා..ස්තුතියි ..👍👌❤️
සර් ඇත්තටම හොද වැඩසටහනක් මේක
බොහොම ස්තුත්යි
ඉතාමත් වටිනවා. ආර්ථිකය ගැන රටේ ජනතාව දැනුවත් කිරීම. ජනතාව ආර්ථිකය ගැන දැනුමක් තියෙන අය විය යුතුයි. මේවා නොදන්න නිසා රටේ ජනතාව මුලා වෙනවා. ඔබතුමා ඉතා සරලව සාමාන්‍ය ජනතාවට තේරුම් කරවනවා.
ඉතාම අගෙයි ආචාර්‍යතුමනි..........
ඉතාම සරලව පැහැදිලි කරනවාට
ඔයා ගොඩක් හොදට තේරුම් කරනවා .තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධයිරය ලබේවා .!!!
ගොඩක් වටිනවා සර් මේ පැහැදිලි කිරීම .... බොහොම ස්තුතියි ඔබතුමාට
පැහැදිලියි. හරි ම ප්‍රයෝජනවත්. ඔබ තුමාට ස්තුතියි. 🙏
ඉතා පැහැදිලියි ස්තුතියි ඔබ තුමාට
හරිම සරලයි පැහැදිලි කිරීමක් ස්තුතියි සර්
මේ සියලු කාරණා රටේ ජනතාව සාමාන්‍ය කාරණා විදියට දැන ගෙන සිටිය යුතුමයි කවදාවත් අපේ රට අගාධයට යන්නේ නෑ ආර්ථික විද්‍යාව කියලා මේ දේවල් කතා නොකර ඉන්නවාට වඩා ඔබ කරන මෙහෙවර ගැන ලොකු සතුටක් දැනෙනවා.... 🙏🙏🙏🙏🙏
ස්තුත්යි ඔබට
බොහෝම ස්තූතියි. පිං. තව ආර්ථික විද්‍යාව ගෙන වීඩියෝ දාන්න සර්.
ඔබතුමා මේ පැහැදිලි කිරීම් ඔස්සේ සංකීර්ණ කාරණා හරිම සරල විදිහට කියා දෙනවා.. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා! තව තවත් මෙවැනි දැනුම බෙදා දීමට අවශ්‍ය ශක්තිය ලැබේවා
Thank you very much Dr.Ruchira.Wishing you all best of luck.
හොඳට තේරුනා. ඔබතුමාට බොහෝම ස්තුතියි....
හරිම වැදගත් කාලෝචිත මාතෘකාවක්. බොහොම පින් ඔබ තුමාට ලබා දුන් දැනුමට. 🙏
මහ මුලාදෑණියයි මහ මුදලාලියි ගහන ගේම් එක අද තමයි හරියටම තේරුම්ගත්තෙ. බොහොම ස්තුතියි සර් .දිගටම කරගෙන යන්න අපි ඉන්නවා සර් එක්ක හැමදාම.
ඉතා වටිනා පැහැදිලි කිරීමක්. බොහෝම ස්තූතියි ..!🙏🙏🙏
දීර්ඝ කාලයක සිට තිබුණු ප්‍රශ්නයක් විසද ගත්තා බොහොමත් පිං ඔබතුමාට ,දීර්ඝායුෂ වේවා ,තෙරුවන් සරනයි ,පුළුවන්නම් කොටස් වෙළඳ පොළ පිළිබඳවත් තේරුම් කරලා වීඩියෝවක් ඉදිරිපත් කරන්න .
ඇත්තමයි ලස්සනයි...මරු පහ වසරෙ පොඩි කෙනෙකට පවා ලස්සනට තෙරෙන්න කියලා දෙනවා😘😘
ස් තුතියි සර් හරිම වැදගත් පැහැදාලි කිරිමක්
සර්ගේ මේ පැහැදිළියි කිරීම රට කරන පාලකයින්ට වැටහේවා...!!!!
දේශනය ඇහුවම හොදටම වැටහුනා මේ රටේ ආර්ථික අර්බුදය. රුපියලක් හම්බකරලා රුපියල් තුනක් ආනයන වියදම් කරන රටකට කොහෙද ස' දියුනුවක්. අපි කීපගුනයක් ඩොලස් හොයන්න ඕන අපේ නිමැවුම් පිටරටවල යවලා. රුපියල පා නොවෙන්නනම්.
Oba hari. Ewita thamayi rupiyala shakthimath wenne
-හොඳ වීඩියෝ එකක්. සමහර විට වෙනත් හේතු පෙන්වා දිය යුත්තේ කොවිඩ් සහ සුනාමි වැනි හදිසි ආපදා මුදල් සමතුලිතතාවයට බලපෑ හැකි බවයි.
ගොඩක් හොඳ අදහසක්, එයත් ඉතාමත් වැදගත්
අපි දවසට පැය 16ක් වැඩ නමුත් වෙලාවක් ලැබුනම ඔබ තුමාගෙ video බලනවා. බොහොම පිං අපිව දැනුමෙන් පෝශනය කරනවට. 🙏🙏🙏🙇♂️🙇♂️🙇♂️
වචන අහලා තිබ්බට අද තමයි තේරැනේ...
ඉතාමත් වටිනවා...
මෙවැනි කාරණා සමාජගතවීම
❤️❤️❤️❤️❤️
සර් ගොඩාක් වටිනවා. ඔබතුමට ගොඩක් ස්තූතියි❤
බොහොම ස්තුත්යි ඔබට
සරලව හැමෝටම තේරෙන්න ආර්ථිකය සම්බන්ද දැනුම මිනිස්සු අතරට ගෙනියන්න කාලය වැය කරන ඔබ තුමාට ගොඩාක් ස්තූතියි මහාචාර්ය තුමණි. ඔබ වැනි අය ලංකා ගමට වටිනා දායාදයක් ❤️🙏
බුද්ධි ගලනයෙන් රටකට ඇති බලපෑම ගැනත් පැහැදිළි කිරීමක් කරන්න පුලුවන්නම් හොඳයි 🙏
ඉතාම වැදගත් කරුණු සරල ව අපට කියා දුන්නට ඔබට 🙏 ඔය වචන අපි අහල තිබුන ට හරියට තේරුම් ගත්තේ අදය්.
🙏🙏🙏🙏🙏🙏🙏
Wish you were my econ lecturer.
ගොඩාක් පිං
ඉතා හොද පැහැදිලි කිරීමක්..1977න් පස්සෙ අඩුවට කන්න ආන්ඩු මාරු කරපු එකේ ඵලවිපාක...මේකට දේශපාලකයො වගේම මේ රටේ ජනතාව එක ලෙස වග් කිව යුතුයි ..නිශ්පාදනවලට අවම තැනක් ..
ඔබතුමාගේ දැනුම විද්‍යාවට පමණක් සීමාවී නොමැති බව තේරුම් ගත්තා .
හරිම වටිනව.ගොඩාක් ස්තුතියි සර්.
ඉතා වටිනා පැහැදිලි කිරීමක් බොහෝම ස්තුති යි
ඉස්කෝලේ ගුරුවරුන් අපිට ඔහොම කියාදුන්නෙ නම් අපිත් අද හොදට ඉන්න තිබුනා ගොඩක් පින් හොඳ ට තේරුනා
බොහොම ස්තූති.ඉතාම සරල පැහැදිලි කිරීමක්🙏🙏🙏
ගොඩාක් වටින දෙයක් සර් ස්තූතිය ඔබට බුදු සරණයි
ආර්ථික විද්‍යාව දන්නේ නැති වුනත් හොඳට තේරුනා සර්... සරලව දුර දක්නයක් හදන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න සර්
Thak you so much sir .May you be Blessed .Very clear explanation.🙏🏼🙏🏼🙏🏼🙏🏼👏👏👏👏👍🏻👍🏻👍🏻
Thank God this is a very good step you have taken / nobody think about. You are the first . Wish you all the best
සරලයි පැහැදිලි.. ස්තූතියි සර්..
ගොඩක් ස්තූතියි සර්. දැනුවත් කලාට. 🙏😍♥️
ඔබ තුමාගේ පැහැදිළි කිරීම විශිෂ්ටයි... අපේ රටේ දැනට ණය ඩොලර් ට්‍රිලියන 21 පන්නලා.. කබ්බයි මරාලයි එකතු වෙලා ගිණි පොලියට කළු කඩෙන් ණය අරන් ඒවායින් සියයට අනූවක් විදේශයන්ට හොරෙන් ඇද්ද නිසා නේද අපිට මෙච්චර ඉක්මනට කෙල උනේ..
ජනපති මුදල් ඇමති ඇතුලු බලදාරී නිලදාරී සියලු සත්වයන්ට මේ video serious එක බලන්න හැකියාව ලැබේවා
රටවැසියන් විදිහට අපේ රට මේ ප්‍රශ්නෙන් ගැලවගන්න පලුවන් දේවල් ගැන වගේ video එකක් කරොත් ගොඩාක් වටීවි සර්... 🙏
ඒ ගැනත් අන්තිමට කතා කරන්න ඕනි
@@ScienceWithRuchira Most probably the successor topic for another series.. I'm one of Engineering undergrads who watch your valuable videos. Also love Physics, Philosophy, Psychology etc.
I have name, Ruchira, in common with you and that I'm proud of🤗
I have no words to appreciate your effort sir ❤️..නීරෝගීව සතුටින් ඉන්න ආයුබෝවන් වාසනාවන්..🙏
ගොඩක්ම වටිනා වීඩියෝ එකක් අපි හැමෝටම. ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
After watching these 3 videos of yours, I gained a clear understanding of the economic crisis...
Thanks a lot sir !
Sir. ..... Good
අදහස් දැක්විම ඉතාමත් පැහැදිලි ...සුබපැතුම් මේවන් විඩියෝ තව තවත් කරන්න .............
ඒක ඇත්ත ඇමතිවරු උනත්...රුපියල පා කරනවා...රුපියල ශකිතිමත් කරනවා....මහබැදුම් මුදල් කොල්ලය..බැදුම්කර වංචාව....කියන ඒවා කියනවාට කීවට.... තේරුමක් දන්නේ නෑ...
ඔබතුමාට ගොඩාක් ස්තූතියි සරලව මේ ගැන තේරුම් කරාට....
Hodatama theruna
Kiyala Dena vidiyata
Obathuma harima nihathamani kenek
Thank you so much
සර්ගෙ කතන්දරය ඇසුරෙන් අපිට ගොඩාක් වටින දැනුමක් ආව😊
මේ වගෙ දිගටම දැනුම අපිට බෙදන්න සර්ට ශක්තිය ලබේවා..😍
Very clearly explained, thank you so much.
Much appreciated Dr.Ruchira, I learned something new today...
My pleasure 😊
දැනුවත් කලාට. ස්තුතියි