Mawai Piyai | මවයි පියයි | Charitha Priyadarshani | Sandaru Suyamaya |

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Watch More : bit.ly/3b3heHY
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - www.youtube.co...
    Official UA-cam Channel - www.youtube.co...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv

КОМЕНТАРІ • 6

  • @BmnNmn-f8d
    @BmnNmn-f8d 10 днів тому +1

    Godak lassanai❤👍👍👍👍👍👍👍👍👍👍👩‍❤️‍👩

  • @mohamedrislan3505
    @mohamedrislan3505 Рік тому +4

    මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ
    මල් මැවූවා ලොව මැවූවා ඉරයි හදයි සේ
    මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ
    මල් මැවූවා ලොව මැවූවා ඉරයි හදයි සේ
    හඳපානේ ඉකිබිද බිද නිදිමැරුවා
    දරු නොදනී
    හිරුපානේ දුක්විඳ විද බත සෙවුවා
    දරු නොදනී
    මවයි පියයි ඉරයි හදයි සේ
    මවයි පියයි ඉරයි හදයි සේ
    මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ
    මල් මැවූවා ලොව මැවූවා ඉරයි හදයි සේ
    මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ
    මල් මැවූවා ලොව මැවූවා ඉරයි හදයි සේ
    මවු සෙනෙහස අහස වැනිය දන්දුන්නා දරුනොදනී
    පිය සෙනෙහස සයුර වැනිය දන්දුන්නා දරුනොදනී
    මවයි පියයි ඉරයි හදයි සේ
    මවයි පියයි ඉරයි හදයි සේ
    මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ
    මල් මැවූවා ලොව මැවූවා ඉරයි හදයි සේ
    මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ
    මල් මැවූවා ලොව මැවූවා ඉරයි හදයි සේ

  • @PunsaraIshini
    @PunsaraIshini 4 місяці тому

    ගොඩක් ලස්සනයි

  • @surangaupekshaka1708
    @surangaupekshaka1708 Рік тому +1

    ❤❤❤👌👌

  • @SurangaUpekshaka
    @SurangaUpekshaka 7 місяців тому

    ❤❤