Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අක්කලාව බිහි කරපු අම්මාට අද මේ ලොකේ නැතත් එ අම්මාට පින් අක්කාලා වගේ කෙල්ලො 2ව හැදුවට ❤😊adarei lochi akki ❤🎉
.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊@@gaminiyakdehige1597
🎉
😍
𝐖𝐢𝐬𝐡😂
පිලිකාවෙන් පෙලෙන අපේ සීයාට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරන්න යාලුවනේ...
සුවපත් වේවා ඉක්මන්ටම
Ikaman suwa lebewa
ikman Suva 😢🙏🙏
Get well soon seeya😢
Ikman suwa labewa
පිලිකාවෙන් පෙලෙන මාගෙ මවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නකො❤️......
Vernolak tablet denna
@@nandaniejayatilake190 eka hodaida
God bless your mother
Ikmanin suwa wewaa
Ikman suwaya lebewa.budusaranai
"යකෝ මේ අම්ම කියන දේ අහපල්ල " සිරාව්ටම අහපල්ල කිව්වොත් කිව්ව තමා😂❤
Gfbnffbහ්න්න්ෆ්හ්හ්ව් 😮
රත්තරන්ට හරි මම පබසරා මදුබාෂිනි යනවාමයි අද සතුටින් ගන්න පන අම්මා කෙනෙක්ගෙම කිරි දරුවා සෙල්ලම් කරන්න අඩගහලත් තමුසෙට සෙල්ලම් කරන්න එන්න බෙරෙඋනා කාලකන්නි තියෙන්නෙ 14 යනවාමයි ර්‍ර්😊😊😊😊❤❤❤❤❤ewrwreesystyuyutththrttyyrethfg❤❤
අම්මා අක්කයි චරිත 2ක් වගේමයි එක්කෙනෙක් රගපෑවට...🥰පොඩ්ඩක්වත් දැනෙන්නේ නෑ ඒක❤😂සුපිරි script 😂❤super acting 😂❤
විහිලුවට කිව්වට මොකද ඇත්තටම අම්මා කිව්වොත් කිව්වා.ඕනිම දෙයක් එච්චරයි ...අම්මා හැමදේම දන්නවා...ඒ තමයි අම්මා....ආදරෙයි අම්මා❤
ඇත්තමයි♥️
අනිවා
සිරාවටම
අනිවාර්යයෙන් ❤❤❤
@vijithawn598A1
''මේ අම්මට පොලොව යටත් අඩි දහයක් පේනවා''අම්මගෙ උදාර වාක්‍ය 😂😂❤💖
🌷🌷🌷"ලෝචි ගේ හා නංගි ගේ ඇත්තම අම්මා අමා මහ නිවනින් ම සැනසේවා..!!!"🌷🌷🌷
😢❤
@@shamanhettiarachchi9923❤🎉😢😮😅😊😊
ලෝචි නම් මරැ කියන කට්ටිය මේ කොනට
❤
මම නම් එක ගයි ❤😂
ලස්සනයි අක්කා
Mama❤
තමන්ගේ අම්මලා ත් මේ වගේ🤒🥴කියන අය කෝ😂😂
අපේ අම්මා
අපේ අම්මත්
සිරාවටම😂
@WhiteRabbit70 🤣🤣
අපෙත්😂😂😂😂😂
අම්මෝ අර එළවලු විකුණන මිනිහට බැනපු විදිහ😂ඇත්තටම එහෙම බැන්න නම් කොහොම තියෙයිද?😅
මෙන්න මේ දෙන්නා❤❤
😅🎉❤😂
😂😂
❤❤🎉😢😢😅😊😊😢🎉❤
Hhhhh😂😂😂😂
ඇත්තටම ඇත්ත අප්පා පන කඩාගන හෙව්වත් හොයාගන්න බැරි සේරම අම්මා තත්පරෙන් හොයලා දෙනවා.😂😂😂😂 අම්මා කිව්වොත් කිව්වා තමයි 😂😂😂
Hariyata hari
❤❤❤❤
@@dilanthakumara5043sknjjkhjrkjrhgjjjjhfjjrtetrt❤❤❤❤grj❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😢😢😢😢😢😢rjfhjdkrhhjhjjdhyeuyeyejeuryuriejrhekhrhrkrythkrjehejejehejejvrjwk❤❤❤❤❤❤❤w7w7
@@DukeRoshan මූ මොන ලෝකේ එකෙක්ද බං😂😂😂😂😂😂
Ou
මේක මේ විහිලුවට හැදුවට ඇත්තටම අම්මලා කියන දේවල් ඇත්ත. මොකද එයාලා අත්දැකීම් එක්ක තමා අපිට හොද නරක කියලා දෙන්නෙ. අම්මා තරම් ශක්තිමත් මනුස්සයෙක් මම අදටත් දැකලා නෑ 🥺🤍
Aththa🥺❤️💯
True❤
ඇත්තටම 💖💖💖
ලෝචි දාන මියුසික් තමා මරු 😂❤ ලෝචිට කැමති හැමෝම ලයික් එකක් දාන් යන්න ❤
අම්මෝ එක 😅😅
❤😊%
😊😊😊😊😊😊😊😊😊😊😊😊@@samaranayakasamaranayaka5546
අනේ අපේ අම්මත් මේ වගේමයි. අපිට කොච්චර හෙව්වත් හොයාගන්න බැරි ඒවා අම්මා පටස් ගාල හොයල දෙනවා. කිව්වොත් එතන කියලා ආයේ එතනම තමයි. අම්මලා තමයි අපිව මේලෝකේ හොදටම දන්න ආරක්ෂා කරන දෙවියෝ. මටයි නංගිටයි දෙන්නටම එක වගෙයි
ලෝචී කියන්නෙම සුපිරියක් තමා ඉතින්...🎉🤗🙌
ලෝචි ගේ නංගිට කැමති අය කෝ❤😂🎉😢😮😅😊
🥰🥰🥰🥰😍😍😍 2:23
@KAVEEBRO90❤🎉😢😅😊😅😂😢53
♥️♥️
❤❤❤
☺️☺️☺️☺️☺️🖐🏻
කවුරු කියන දේ ඇහුවේ නැතත් අම්මා කියන දේ අහන්න 😂❤ එච්චරයි...!"
අම්ම්මෝ ඔව් 😁😁
Fagqsaeeergtyy @@SahanKabral
සමහර ඒවා තියෙනවා අහලා කරන්නත් බහ හරි නොයන
මං ආසා ලෝචිගේ අම්මා ඉන්න එවට... ආදරෙයි ලෝචි... තව මේ වගේ එවා ඔනේ ආ...
Uokffddtui
😎
ඕක ඇත්ත.ඉස්සර අපේ අම්මා අපිට ඔහොම බනිද්දි මං කල්පනා කරා අම්මට දිවැස් තියෙනවද කියලා.දැන් මං අම්මා කෙනෙක්.මාත් කියන හැමදේම හරියනවා දැන් 😁🤭
මාසෙකට සැරයක් වීඩියෝ එකක් දානවා එක Suver එකටම Trending 1 යනවා 🤍❤️
අම්මෝ අම්මෝ ලෝචිගේ අම්මට ආදරේ අය මේ පැත්තට 💕❤💐ෂෝයි අම්මා 🥳
කියන දේ අහන්නවත් අම්ම කෙනෙක් නැති මම😢😢 . මේ ලෝකෙ කිසිම දරුවෙක්ට පොඩි කාලෙදිම අම්ම නැතිවෙන්න එපා .. ආදරෙයි අම්මේ
😢
අම්මාගේ තැනට සම කරන්න කවුරුත් නැහැ .හැබැයි අම්මා ඔයා දිහා බලන් ඇති එ අම්මාගේ සතුටු වෙන්න ජිවත්වෙන්න.
අම්ම කොහේහරි ඉදන් ඔයා දිහා බලන් ඉන්නවා ඇති ...එයත් ගියේ යන්න උනා මිසක් කැමැත්තෙන් ගිය ගමනක් නෙවේ ,අකමැත්තෙන් යන්න ඇත්තේ ඔයාව දාලා යන්න වෙන නිසා ...ඒත් ඔයා එයාට පේන්න ලස්සනට හොදට ඉගෙනගන්න , සමාජයට දීප්තිමත් ,පුරවැසියකු වෙන්න , දියුණු වෙන්න , නරක යාලුවො ආස්‍රය කරන්න එපා , හොදින් ජීවිතය ගෙවන්න අම්ම ඔයා දිහා බලන් ඉන්නවා ,අනිවාර්යයෙන්ම ❤
Math🙂💔
ඔව් ❤️
ලෝච් කියන්නේත් බ්‍රැන්ඩි එකක් තමයි ❤️
අම්ම කියන දේවල් වලට පිටින් මොනාහරි කරොත් කෙලවෙනව සුපිරියෙන්ම. අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි🫣🤥🤥🤕
කොල්ලා පස්ස හොල්ලපු විදිය 🤣🤣🤣🤣🤣🤣🤣 මට හිනා
ලෝචි හොදටම කරන්නේ අම්මගේ චරිතේ ❤
දිගම ක්මෙන්ට් එක මගෙන්😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ආදරෙයි ලෝචි අක්කියෝ😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
අම්මේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අම්මගෙ උදාර වාක්‍ය " ඇහේ ඉදන් පට්ට ගහනව" අපෙ අම්ම කියන්නෙ ඉහේ ඉදන් පට්ට ගහන සීන් එකක්😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤
ඔව් අනේ අල තම්බන්ටද. ❤❤❤❤ .හරි විනාශයි
අර එළවළු වෙළෙන්ඳට බැන්න විදිහ තමයි මරු😂
වම්බට්ටට බැනපු එකයි ඒ වෙලාවෙ නංගිගෙ ඇක්ශන් ටිකයි මරු.😊😊ලෝචි අම්මගේ චරිතය සුපිරියටම කරනවා ..💪💪
අනිවාරෙන් අම්මා කියන දේ අහන්න ඔනෙ නැත්තන් හැමතිස්සෙම කරදර 😂😂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌎
T shirt එකේ seen එකනම් මටත් වෙලා තියේ 😂
අම්මෝ ඒකනම් මරැ ලෝච් ලෝච්ගෙ අම්ම තමා මරැම මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
ලෝචි අක්කෝ ආදරෙයී 😍😘❤
හරි මන් දැන් එනවා අල්මාරියෙ ඇදුම තිබ්බොත් මන් තොව ඇහේ ඉදන් පට්ට ගහනවා 🥲😂💔
සිරාවටම ලෝචි.... අම්මා කීවොත් නම් කීවම තමා... මේවා තුන් ලෝකෙටම ඇත්ත වෙන දේවල්.. අපේ අම්මා බනින්නෙත් මට ඔහොම කියල තම 🤣🤣🤣❤❤ සුපිරි කන්ටෙන්ට් එක..
ලෝචී අක්කා අම්මගේ චරිතේ නියමෙට කරනවා ❤😂
ලෝචි නියමයි හොද ක්‍රියේටිව් දේවල් ගේනවට
ඒක ඇත්තටම ඇත්ත. එපා කියපු දෙයක් කලොත් ඉතින් වරදිනවා ලෙසටම.. 😁
ආතල් නම් ලෝචිම තමා❤ හිනාස්සලා මරන්නද හදන්නේ ලෝචි අක්කියෝ....😂 ඒකත් සුපිරියක් ❤🥰👊
වම්බට්ටට බැනපු විදිය මරු 😂😂 මේ vedio එකත් මරු 😂❤❤❤
ලෝචි අක්ක්ගේ videos දැක්කම බලන්න ලෝබයි ඒක play වෙද්දී ඉවර වෙන වෙලාව බල බල තමයි බලන්නේ.... ඒ තරමට ලෝබයි ඉක්මනට ඉවර වෙයි කියලා.... දවසක විතර video එකත් දැම්මත් බලනවා.... Love you lochi akki keep it up ❤🎉😊
අම්මගේ ගවුම තමයි ගවුම ❤️🫶🏻😁
ඇත්තටම අම්මලා කියන දේවල් ඇත්ත අපිට නොපෙනෙන දේ එයාලාට දැනෙන වා
මොන youtube චැනල් තිබ්බත් ලෝචි තරම් කිසිම කෙනෙක් සෙට් නෑ.අනික ඇත්ත මොනා නැතත් අම්මා කියන දේ අහන්න ඕන.ඒක තරම් ඇත්තක් තවත් නෑ.❤❤❤😊
අපි ලෝචි දාන වීඩියෝ හැමදාම බලනවා ..🎉🎉🎉🎉🎉🎉✨️✨️
අද ඉදන් අම්මා කියන දේ අහනවා ඇත්තමයි 🥲👍
යකෝ සිරා සිද්දි මෙව්ව. ඒ vlog එක නම් පට්ට 😁❤️ලෝචි අම්මට ඉද්දි තමයි මරුම. 😌😉
ලෝචි ට ආදරේ කට්ටිය 👍 like එකක් දාගෙන යන්න 😂🎉🎉
Apita wena wada nene
@@kusalambepusaa4884 එහෙනම් මොකටද රිප්ලයි කරේ. වෙන වැඩ කරගන්න තිබ්බනෙ🤭
@@kusalambepusaa4884 ow 😂
@kusalambepusaa4884 ....ඔයාලට ඔයාලගෙ වැඩ කරගන්න තිබ්බනෙ මට රිප්ලයි කරන්නේ නැතුව 😂
@@Kuvinirisara 🥴😂
කාටවත් හොයාගන්න බැරි දෙයක් අම්ම තප්පරෙන් හොයාගන්න එක අදටත් අභිරහසක්🫨💀
හැමදාම වගේ අදත් සුපිරියක් තමා.lochi ගැම්මක් තමයි❤❤❤😂😂😂
ලොචි අක්කි වැඩක් කරොත් එක සුපිරි ❤❤❤😂
ඉස්සර මට මගේ අම්ම මේ වගෙ. දැන් මම මේ වගෙ. ඒක ඇවිල්ල අම්මල උනහම හම්බෙන super power එකක්.😄 සමහර වෙලාවට මටම හිතාගන්න බෑ යකෝ අම්මගෙන් බැනුම් අහ අහ හිටිය මම දැන් ඒ වගේ නේද කියල
අපේ අම්මත් මේ වගේමයි .. 😂❤❤❤❤❤❤
අපේ අම්මාත් ඔහොම තමයි 😂😂හැබෑයි වෙනසකට තියෙන්නේ අපි අම්මා කිව්ව දේ ඇහුවේ නැතිවුණාම අයේ ඒක කීයනවා නිතරම කනේ ඇගිලි ගහගන්නම 😂😂😂😂😂
ලෝචියි ලොචිගේ අම්මයි නම් මරු❤❤❤
ලස්සන video එකක් නංගි.. හිනා වෙවී බැලුවා.. 👍
ලෝචිගේ විඩීයෝ කීපාරක් බැලුවත් ඒපා වෙන්නේ නෑනෙ❤
අනේ ලෝචි අක්කි අපිව හැමදාම සතුටින් තියෙනවා😊.... අක්කිට බුදු සරණයි🫡🫡
ලෝචි වීඩියෝ එකක් දානකම් බලන් හිටපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවක්😂& ලයික් එකක් 🥲
ලෝචි අක්කගෙ වීඩියෝ එකක් සතියකට සැරයක් වත් ඔනෙ 😒😙🤭
නැන්දම්මා eken passe dakka lassnnama video eka....eka supiri lochiyo.....❣️❣️❤️❣️❤️🩹❣️❣️❣️❣️
Ohhh yeeeeee 😉😉😉😉 Al resalt awith ned yaluwne komd oyalage resalt ema 😙
අපේ ආච්චිගෙ කටත් මෙහෙමයි😂😂
අපේ ගෙදරත් මෙහෙම තමා මම මල්ලි නංගි අපේ බල්ලා ඔකොම බැනුම් අහන්නේ
Wow lochi you are very amazing.you are very smay and your acting are very interesting
අම්මා කියනදේ අහනපන් එච්චරයි 💗🙂👍"
ඒක නම් සුපිරි ❤❤😮😅😅😂😅😂😅😊😊😊😂😊😂😅😅😂
අම්මොහ් ලෝචි නම් නියමයි 😂❤️ ඔයගෙ වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ ❤️❤️
මම නම් ලෝචිට ගොඩක් ආදරෙයි 💍💍💍💍💍💍💍💍💍💎💎💎💎💎💎💎👒👒👒👒👒👒👒👒👒👡👡👡👡👡👡👡👡👑👑👑👑👑👑📿📿📿📿📿📿💄💄💄💄💄💄👄👄👄👄👄👄👄👄👄😜😜😜😜😜😜😜😘😘😘😘😘😍😍😍😍👀👀👀👀👀👀👀👀👀👀👀👍👍👍👍👍👍👍
සිරාවටම වෙන දෙවල් ඔය ඇත්ත දෙවල් තමා🙂
සුපිරි ලොචි අක්කෙ ඔයාගේ හැම විඩියො එකක් ම සුපිරි👍 ආදරෙයි ලොචි අක්කෙ ❤❤❤
අම්මෝහ් යකෝ අරූට හෙන ගහපු විදිය තමා මරුම 😂😂😂
ලෝචි අක්කා නම් මරු 🥰
හැමදාමත් වගේ සුපිරි ..😇🥰😘❤
Mee ammata polova yatath adi 10k peenava .... Mee Amma kiuvothkiuva naththan summa kiyana kattiya Koo balanna..😘☺️☺️
AL result awith kela wela inna welawe meka balala tikak relax wuna ❤.Hod result dapu hamotama jaya wewa anith aya gmmk allamu ✨️
ලෝචිගෙ රඟපෑමනම් හරිම ලස්සණයි.හරි ආසාවෙන් බලන්නෙ.
අම්මගෙ චරිතෙ තමා සුපිරිම 😂❤❤
අනේ මේ කිව්ව දේවල් සේරම අපෙ ගෙදරත් උනා. 😢..ඒත් අම්ම දැං ජීවතුන් අතර නෑ 😢
ලොචිගෙ මේ විඩියෝ එක තමයි හොදම Wow❤
හරි no chi chi all we❤❤❤❤
කවුද අපෙ ලෝචියට ආදරේ...❤️😂 අම්මා කියන දේ අහපල්ල.... අම්මෝ කාලෙකින් ලෝචියො ආදරෙයි ඉතින් පැලෙන්න.. 😂😂❤️❤️
ලෝචි,සුපිරි හොදේ...😂😂
ලෝචි නම් මරු❤
අම්මා කියපු දෙවල් කවදාවත් වැරදුනෙ නැ ❤❤❤
අපේ අම්මා ත් ඔහොම තමයි ❤️👍🤣මොකක් හරි කිඋවත් එකම වෙනවා 🤣👍❤️
ඉස්සර කාලෙක උබලගේ තාත්තත් කියන දේ අහන්නැතුව පතෝල අරන් ඇවිත් හොදවායින් පාඩමක් ඉගෙනගත්තා.තාත්තාගෙන් අහගෙනවත් මිටපස්සේ එළවළු ගන්න ගියාම පාඩුවේ කටවහගෙන අම්මා ගන්න දෙයක් අරන් වරෙන්😒👍🏻
ඇත්ත හැබැයි අම්ම කිව්වොත් දෙයක් ඒක ඇත්ත❤
Mamanam kamahe lochitayi chutetayi ammatayi veharayi❤❤❤
ඒක නම් සුපිරි ලෝචියෝ..❤❤
Lochige nangige voice eka marama lassany 😍
ලෝචි නම් දෙයියෙක්. සෑඩ් මූඩ් ඉන්න වෙලාවක මේක බැලුවේ... මල් හතයි දැන්... තැන්කුයි අනේ ඔයාට ❤
දෙවනියට තිබ්බ එක නම් සිරා ❤❤
නියමයි ලෝචි අක්කි ආදරෙයි හොදේ
ලෝචිගේ නම්ගිනම් සුපිරි ඈ ලෝචිත් එහෙමයි
ලෝචි අම්මගේ චරිතේ සුපිරියටම කරනවා 💯👍
Hi lochi, pls share the link of the video done regarding a cargo service
අක්කලාව බිහි කරපු අම්මාට අද මේ ලොකේ නැතත් එ අම්මාට පින් අක්කාලා වගේ කෙල්ලො 2ව හැදුවට ❤😊adarei lochi akki ❤🎉
.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊@@gaminiyakdehige1597
🎉
😍
𝐖𝐢𝐬𝐡😂
පිලිකාවෙන් පෙලෙන අපේ සීයාට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරන්න යාලුවනේ...
සුවපත් වේවා ඉක්මන්ටම
Ikaman suwa lebewa
ikman Suva 😢🙏🙏
Get well soon seeya😢
Ikman suwa labewa
පිලිකාවෙන් පෙලෙන මාගෙ මවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නකො❤️......
Vernolak tablet denna
@@nandaniejayatilake190 eka hodaida
God bless your mother
Ikmanin suwa wewaa
Ikman suwaya lebewa.budusaranai
"යකෝ මේ අම්ම කියන දේ අහපල්ල " සිරාව්ටම අහපල්ල කිව්වොත් කිව්ව තමා😂❤
Gfbnffbහ්න්න්ෆ්හ්හ්ව් 😮
රත්තරන්ට හරි මම පබසරා මදුබාෂිනි යනවාමයි අද සතුටින් ගන්න පන අම්මා කෙනෙක්ගෙම කිරි දරුවා සෙල්ලම් කරන්න අඩගහලත් තමුසෙට සෙල්ලම් කරන්න එන්න බෙරෙඋනා කාලකන්නි තියෙන්නෙ 14 යනවාමයි ර්‍ර්😊😊😊😊❤❤❤❤❤ewrwreesystyuyutththrttyyrethfg
❤❤
අම්මා අක්කයි චරිත 2ක් වගේමයි එක්කෙනෙක් රගපෑවට...🥰පොඩ්ඩක්වත් දැනෙන්නේ නෑ ඒක❤😂සුපිරි script 😂❤super acting 😂❤
විහිලුවට කිව්වට මොකද ඇත්තටම අම්මා කිව්වොත් කිව්වා.ඕනිම දෙයක් එච්චරයි ...අම්මා හැමදේම දන්නවා...ඒ තමයි අම්මා....ආදරෙයි අම්මා❤
ඇත්තමයි♥️
අනිවා
සිරාවටම
අනිවාර්යයෙන් ❤❤❤
@vijithawn598
A1
''මේ අම්මට පොලොව යටත් අඩි දහයක් පේනවා''
අම්මගෙ උදාර වාක්‍ය 😂😂❤💖
🌷🌷🌷"ලෝචි ගේ හා නංගි ගේ ඇත්තම අම්මා අමා මහ නිවනින් ම සැනසේවා..!!!"🌷🌷🌷
😢❤
@@shamanhettiarachchi9923❤🎉😢😮😅😊😊
ලෝචි නම් මරැ කියන කට්ටිය මේ කොනට
❤
මම නම් එක ගයි ❤😂
ලස්සනයි අක්කා
Mama❤
❤
තමන්ගේ අම්මලා ත් මේ වගේ🤒🥴කියන අය කෝ😂😂
අපේ අම්මා
අපේ අම්මත්
සිරාවටම😂
@WhiteRabbit70 🤣🤣
අපෙත්😂😂😂😂😂
අම්මෝ අර එළවලු විකුණන මිනිහට බැනපු විදිහ😂ඇත්තටම එහෙම බැන්න නම් කොහොම තියෙයිද?😅
මෙන්න මේ දෙන්නා❤❤
😅🎉❤😂
😂😂
❤❤🎉😢😢😅😊😊😢🎉❤
Hhhhh😂😂😂😂
ඇත්තටම ඇත්ත අප්පා පන කඩාගන හෙව්වත් හොයාගන්න බැරි සේරම අම්මා තත්පරෙන් හොයලා දෙනවා.😂😂😂😂 අම්මා කිව්වොත් කිව්වා තමයි 😂😂😂
Hariyata hari
❤❤❤❤
@@dilanthakumara5043sknjjkhjrkjrhgjjjjhfjjrtetrt❤❤❤❤grj❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😢😢😢😢😢😢rjfhjdkrhhjhjjdhyeuyeyejeuryuriejrhekhrhrkrythkrjehejejehejejvrjwk❤❤❤❤❤❤❤w7w7
@@DukeRoshan මූ මොන ලෝකේ එකෙක්ද බං😂😂😂😂😂😂
Ou
මේක මේ විහිලුවට හැදුවට ඇත්තටම අම්මලා කියන දේවල් ඇත්ත. මොකද එයාලා අත්දැකීම් එක්ක තමා අපිට හොද නරක කියලා දෙන්නෙ. අම්මා තරම් ශක්තිමත් මනුස්සයෙක් මම අදටත් දැකලා නෑ 🥺🤍
Aththa🥺❤️💯
True❤
ඇත්තටම 💖💖💖
ලෝචි දාන මියුසික් තමා මරු 😂❤ ලෝචිට කැමති හැමෝම ලයික් එකක් දාන් යන්න ❤
අම්මෝ එක 😅😅
❤😊%
😊😊😊😊😊😊😊😊😊😊😊😊@@samaranayakasamaranayaka5546
අනේ අපේ අම්මත් මේ වගේමයි. අපිට කොච්චර හෙව්වත් හොයාගන්න බැරි ඒවා අම්මා පටස් ගාල හොයල දෙනවා. කිව්වොත් එතන කියලා ආයේ එතනම තමයි. අම්මලා තමයි අපිව මේලෝකේ හොදටම දන්න ආරක්ෂා කරන දෙවියෝ. මටයි නංගිටයි දෙන්නටම එක වගෙයි
ලෝචී කියන්නෙම සුපිරියක් තමා ඉතින්...🎉🤗🙌
ලෝචි ගේ නංගිට කැමති අය කෝ❤😂🎉😢😮😅😊
🥰🥰🥰🥰😍😍😍 2:23
@KAVEEBRO90❤🎉😢😅😊😅😂😢53
♥️♥️
❤❤❤
☺️☺️☺️☺️☺️🖐🏻
කවුරු කියන දේ ඇහුවේ නැතත් අම්මා කියන දේ අහන්න 😂❤ එච්චරයි...!"
අම්ම්මෝ ඔව් 😁😁
Fagqsaeeergtyy
@@SahanKabral
සමහර ඒවා තියෙනවා අහලා කරන්නත් බහ හරි නොයන
මං ආසා ලෝචිගේ අම්මා ඉන්න එවට... ආදරෙයි ලෝචි... තව මේ වගේ එවා ඔනේ ආ...
Uokffddtui
😎
ඕක ඇත්ත.ඉස්සර අපේ අම්මා අපිට ඔහොම බනිද්දි මං කල්පනා කරා අම්මට දිවැස් තියෙනවද කියලා.දැන් මං අම්මා කෙනෙක්.මාත් කියන හැමදේම හරියනවා දැන් 😁🤭
මාසෙකට සැරයක් වීඩියෝ එකක් දානවා එක Suver එකටම Trending 1 යනවා 🤍❤️
අම්මෝ අම්මෝ ලෝචිගේ අම්මට ආදරේ අය මේ පැත්තට 💕❤💐ෂෝයි අම්මා 🥳
කියන දේ අහන්නවත් අම්ම කෙනෙක් නැති මම😢😢 . මේ ලෝකෙ කිසිම දරුවෙක්ට පොඩි කාලෙදිම අම්ම නැතිවෙන්න එපා .. ආදරෙයි අම්මේ
😢
අම්මාගේ තැනට සම කරන්න කවුරුත් නැහැ .හැබැයි අම්මා ඔයා දිහා බලන් ඇති එ අම්මාගේ සතුටු වෙන්න ජිවත්වෙන්න.
අම්ම කොහේහරි ඉදන් ඔයා දිහා බලන් ඉන්නවා ඇති ...එයත් ගියේ යන්න උනා මිසක් කැමැත්තෙන් ගිය ගමනක් නෙවේ ,අකමැත්තෙන් යන්න ඇත්තේ ඔයාව දාලා යන්න වෙන නිසා ...ඒත් ඔයා එයාට පේන්න ලස්සනට හොදට ඉගෙනගන්න , සමාජයට දීප්තිමත් ,පුරවැසියකු වෙන්න , දියුණු වෙන්න , නරක යාලුවො ආස්‍රය කරන්න එපා , හොදින් ජීවිතය ගෙවන්න අම්ම ඔයා දිහා බලන් ඉන්නවා ,අනිවාර්යයෙන්ම ❤
Math🙂💔
ඔව් ❤️
ලෝච් කියන්නේත් බ්‍රැන්ඩි එකක් තමයි ❤️
අම්ම කියන දේවල් වලට පිටින් මොනාහරි කරොත් කෙලවෙනව සුපිරියෙන්ම. අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි🫣🤥🤥🤕
❤❤❤
කොල්ලා පස්ස හොල්ලපු විදිය 🤣🤣🤣🤣🤣🤣🤣 මට හිනා
ලෝචි හොදටම කරන්නේ අම්මගේ චරිතේ ❤
දිගම ක්මෙන්ට් එක මගෙන්😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
ආදරෙයි ලෝචි අක්කියෝ😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
අම්මේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අම්මගෙ උදාර වාක්‍ය " ඇහේ ඉදන් පට්ට ගහනව" අපෙ අම්ම කියන්නෙ ඉහේ ඉදන් පට්ට ගහන සීන් එකක්😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤
ඔව් අනේ අල තම්බන්ටද. ❤❤❤❤ .හරි විනාශයි
අර එළවළු වෙළෙන්ඳට බැන්න විදිහ තමයි මරු😂
වම්බට්ටට බැනපු එකයි ඒ වෙලාවෙ නංගිගෙ ඇක්ශන් ටිකයි මරු.😊😊ලෝචි අම්මගේ චරිතය සුපිරියටම කරනවා ..💪💪
අනිවාරෙන් අම්මා කියන දේ අහන්න ඔනෙ නැත්තන් හැමතිස්සෙම කරදර 😂😂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌎
T shirt එකේ seen එකනම් මටත් වෙලා තියේ 😂
අම්මෝ ඒකනම් මරැ ලෝච් ලෝච්ගෙ අම්ම තමා මරැම මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
ලෝචි අක්කෝ ආදරෙයී 😍😘❤
හරි මන් දැන් එනවා අල්මාරියෙ ඇදුම තිබ්බොත් මන් තොව ඇහේ ඉදන් පට්ට ගහනවා 🥲😂💔
සිරාවටම ලෝචි.... අම්මා කීවොත් නම් කීවම තමා... මේවා තුන් ලෝකෙටම ඇත්ත වෙන දේවල්.. අපේ අම්මා බනින්නෙත් මට ඔහොම කියල තම 🤣🤣🤣❤❤ සුපිරි කන්ටෙන්ට් එක..
ලෝචී අක්කා අම්මගේ චරිතේ නියමෙට කරනවා ❤😂
ලෝචි නියමයි හොද ක්‍රියේටිව් දේවල් ගේනවට
ඒක ඇත්තටම ඇත්ත. එපා කියපු දෙයක් කලොත් ඉතින් වරදිනවා ලෙසටම.. 😁
ආතල් නම් ලෝචිම තමා❤ හිනාස්සලා මරන්නද හදන්නේ ලෝචි අක්කියෝ....😂 ඒකත් සුපිරියක් ❤🥰👊
වම්බට්ටට බැනපු විදිය මරු 😂😂 මේ vedio එකත් මරු 😂❤❤❤
ලෝචි අක්ක්ගේ videos දැක්කම බලන්න ලෝබයි ඒක play වෙද්දී ඉවර වෙන වෙලාව බල බල තමයි බලන්නේ.... ඒ තරමට ලෝබයි ඉක්මනට ඉවර වෙයි කියලා.... දවසක විතර video එකත් දැම්මත් බලනවා.... Love you lochi akki keep it up ❤🎉😊
අම්මගේ ගවුම තමයි ගවුම ❤️🫶🏻😁
ඇත්තටම අම්මලා කියන දේවල් ඇත්ත අපිට නොපෙනෙන දේ එයාලාට දැනෙන වා
මොන youtube චැනල් තිබ්බත් ලෝචි තරම් කිසිම කෙනෙක් සෙට් නෑ.අනික ඇත්ත මොනා නැතත් අම්මා කියන දේ අහන්න ඕන.ඒක තරම් ඇත්තක් තවත් නෑ.❤❤❤😊
අපි ලෝචි දාන වීඩියෝ හැමදාම බලනවා ..🎉🎉🎉🎉🎉🎉✨️✨️
අද ඉදන් අම්මා කියන දේ අහනවා ඇත්තමයි 🥲👍
යකෝ සිරා සිද්දි මෙව්ව. ඒ vlog එක නම් පට්ට 😁❤️ලෝචි අම්මට ඉද්දි තමයි මරුම. 😌😉
ලෝචි ට ආදරේ කට්ටිය 👍 like එකක් දාගෙන යන්න 😂🎉🎉
Apita wena wada nene
@@kusalambepusaa4884 එහෙනම් මොකටද රිප්ලයි කරේ. වෙන වැඩ කරගන්න තිබ්බනෙ🤭
@@kusalambepusaa4884 ow 😂
@kusalambepusaa4884 ....
ඔයාලට ඔයාලගෙ වැඩ කරගන්න තිබ්බනෙ මට රිප්ලයි කරන්නේ නැතුව 😂
@@Kuvinirisara 🥴😂
කාටවත් හොයාගන්න බැරි දෙයක් අම්ම තප්පරෙන් හොයාගන්න එක අදටත් අභිරහසක්🫨💀
හැමදාම වගේ අදත් සුපිරියක් තමා.lochi ගැම්මක් තමයි❤❤❤😂😂😂
ලොචි අක්කි වැඩක් කරොත් එක සුපිරි ❤❤❤😂
ඉස්සර මට මගේ අම්ම මේ වගෙ. දැන් මම මේ වගෙ. ඒක ඇවිල්ල අම්මල උනහම හම්බෙන super power එකක්.😄 සමහර වෙලාවට මටම හිතාගන්න බෑ යකෝ අම්මගෙන් බැනුම් අහ අහ හිටිය මම දැන් ඒ වගේ නේද කියල
අපේ අම්මත් මේ වගේමයි .. 😂❤❤❤❤❤❤
අපේ අම්මාත් ඔහොම තමයි 😂😂
හැබෑයි වෙනසකට තියෙන්නේ අපි අම්මා කිව්ව දේ ඇහුවේ නැතිවුණාම අයේ ඒක කීයනවා නිතරම කනේ ඇගිලි ගහගන්නම 😂😂😂😂😂
ලෝචියි ලොචිගේ අම්මයි නම් මරු❤❤❤
ලස්සන video එකක් නංගි.. හිනා වෙවී බැලුවා.. 👍
ලෝචිගේ විඩීයෝ කීපාරක් බැලුවත් ඒපා වෙන්නේ නෑනෙ❤
අනේ ලෝචි අක්කි අපිව හැමදාම සතුටින් තියෙනවා😊.... අක්කිට බුදු සරණයි🫡🫡
ලෝචි වීඩියෝ එකක් දානකම් බලන් හිටපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවක්😂& ලයික් එකක්
🥲