ශ්‍රී ලංකාව විදුලි වේගයෙන් ලෝකයට රැගෙන යන්න, ණය ගෙවන්න, රට ගොඩනැගීමට ඇති අවසන් අවස්ථාව අත්නොහරිමු.

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official UA-cam Channel - www.rupavahini...

КОМЕНТАРІ • 968

  • @hettithantrigechaminda6611
    @hettithantrigechaminda6611 Рік тому +205

    ජයෙන් ජය මිල්ටන් මහතාණෙනි. ජපානය ගොඩනැගුවේත් ඔබ වැනි ශ්‍රේෂ්ඨ මිනිසුන්. 🙏🙏

    • @thanujathiranga3614
      @thanujathiranga3614 Рік тому +6

      Ubala hithanawada oya wede karan yanna ida denawa kiyala thama lankawa karanne ara parana naki set ekama thamai rata දියුණු unoth unta salli enne kohenda

    • @sby8584
      @sby8584 Рік тому +3

      15-20 laks dala dei gihin ganim.ita wada hodai alto ekk gnnw😂

    • @viruhash8740
      @viruhash8740 Рік тому +1

      @@sby8584 laks 15 -20 Alto ekak ganne puluwan nam matath kiyapan bokka loku udawuwak 😏

    • @viruhash8740
      @viruhash8740 Рік тому +1

      @no_name11111 japane dan nathi unata goda nagena dawas wala thibuna poddak hoyala balahan Mazda, haduwa threewheeler

    • @Cool-fc9pb
      @Cool-fc9pb Рік тому

      Dala thina comments thakkama lankawa ganna dukay.passport polim dikwena eka gana puduma wenna one na😥

  • @uparathanathero8223
    @uparathanathero8223 Рік тому +268

    මෙතෙක් රටේ මිනිස්සු මිස රට දිනෙව්වේ දේශපාලකයෝ නො වෙයි.කෙල හලන දේශපාලුවන් ගෙන් පරෙස්සම් වෙන්න.පහුවදා ආවේ නැද්ද කොමිස් ඉල්ලගෙන.ඔබටත් රටටත් ජයවේවා.තෙරුවන් සරණයි

    • @sby8584
      @sby8584 Рік тому +6

      @Mortzki zshikesh hora parak ghmuda

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 Рік тому +1

      @Mortzki zshikesh ජෙප්පො නම් කප්පන් ඉල්ලන්නෙ නෑ පොහොට්ටුවෙනෙ කප්පම් කාරයො ඉන්නෙ. ප්‍රසන්න රණතුංග කප්පම් අරන් නඩු ගිහින් වැරදි කරුත් උනා. උඹ මේ රටේ නෙවෙයිද හිටියේ 🤢🤮

    • @parakum4030
      @parakum4030 Рік тому +15

      ​@Mortzki zshikesh
      ගංජ ගහලද කුඩු ගහලද ඕයි 🙄😂😂

    • @sameerawarnakulasuriya8151
      @sameerawarnakulasuriya8151 Рік тому +20

      අනිවා bro,,කොමිස් නැත්නම් මුන් කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ,,මීඩියා ඉස්සරහ පන දෙන්න කළා ට පස්සෙ කකුලෙන් අදින ව

    • @dilablock3270
      @dilablock3270 Рік тому +15

      ​@Mortzki zshikesh ,ඡෙප්පෝ ආවලු කප්පම් ගන්න.උඹේ අම්මා කිව්වලු රෑ 7 න් පස්සේ එන්න නාලා කරලා ඉන්නම් කියලා.🤞🤞

  • @TV-bg7et
    @TV-bg7et Рік тому +3

    ඔබ තුමා ඇතුළු කාර්ය මන්ඩලයම ජය ජය ජයම වෙිවා සැමදේනාට තෙරැවන් සරනයි 🌷🌷🌷🌷🌷සුපිරි එල පටිටයි

  • @sahannimesha859
    @sahannimesha859 Рік тому +94

    ඔබතුමාගේ උත්සහයට උපහාරය❤
    ඒත් අපේ රටේ ඉන්න ඔය මරීමෝඩ දේශපාලුවන්ට ඕනේ නෑ ඔබතුමාව ඉදිරියට ගෙනියන්න😢මොකද බඩු ආනයනය කරන්නේ එයාලගේ දේශපානයට උදව්දෙන උන්ගේ පක්කලි සල්ලි කාරයෝ ටික, මේවට අත දෙනවා කියන්නේ උන්ගේ වල උන්ම කපගන්නවා කියන එක😢😢

    • @thanujathiranga3614
      @thanujathiranga3614 Рік тому +3

      Anna kathawa un oka karoth lankawata ira payanne masa 6k me mahatthayama thawa tika kalekin kiyai rajayata kiuwa kisi palak une ne kiyala

  • @pramendakaushaal7806
    @pramendakaushaal7806 Рік тому +83

    අපේ රටේ දේ අනිවාරෙන්ම අපි අගය කල යුතුයි

    • @sby8584
      @sby8584 Рік тому +2

      Ow ithin kiyay 15 laks wage.e kale caruth gnna tibba e ganata😂

  • @FIGHTER..768
    @FIGHTER..768 Рік тому +23

    Boxer බල්ලො ලගින්න ගත්තොත් නම් ඒ ව්‍යාපාරයෙත් අවසානය තමා..අවුරුදු 20 කට කලින් හොද තත්වෙ safety කාර් එකක් ගත්ත මිලට අද තහඩු කෑලි ගොඩක් ගන්න තැනට පත් කලේ සුදු ඇඳගත් boxer බලු පරපුර ලගින පාර්ලිමෙන්තුවෙ සෙට් එක තමා.

  • @asokawijayaratne332
    @asokawijayaratne332 Рік тому +66

    ගොඩක් සතුටුයි ඔබතුමා වැනි අයට ආශීර්වාදයත් ලැබෙිවා විශ්ව ශක්තිය ආද්ධ්‍යාත්මික ශක්තිය දෙවුසුව දේශයේ ආශීර්වාදයත් ලැබෙිවා තෙරැවණ්සරනයි දෙවිපිහිටයි 🙏 🙏 🙏

  • @khp7425
    @khp7425 Рік тому +45

    බුදු සරණයි මෙි ක්‍රමයට තමයි අපේ රට දියුණු කලයුත්තේ.හැබැයි ත්‍රිවිල් පිටරටින් ආනයනය කරන අපේම අය මෙිවාට ඉඩදෙයි කියලා හිතන්න අමාරැයි.

    • @diretdisco
      @diretdisco Рік тому +2

      ඒක ඇත්ත මුලින්ම ඒකට දෙයක් කරලා ඉන්න ඕන...සම්පූර්නයෙන් නැතත් බාගෙට හරි

    • @prasadperera9919
      @prasadperera9919 Рік тому +2

      අසල්වැසියා කියන්නේ ඉනින් පටිට ඇනයක් තමයි උන් මෙවැනි කර්මාන්ත විනාශ කරනවා

  • @madushankarandimal7928
    @madushankarandimal7928 Рік тому +51

    දෙයින්පා මට සතුටක් දැනෙනවා 😌

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA Рік тому

      මට සතුටක් දැනෙනවා -මිට ජයරත්න මාමි

    • @mashisherath
      @mashisherath Рік тому

      😆😆ඒකහ්

  • @namindaasith3828
    @namindaasith3828 Рік тому +21

    ඔබගේ උත්සාහයට උපහාරය. 💐ඒත් මේ වගේ හුචක්කු ත්‍රීවීල් ලංකාවෙන් තුරන් කරන්න ඕන. ලංකාව මීට වඩා ඉස්සරහට ‍යන්න ඕන.. හොර දේශපාලන තක්කඩි අපේ රට කෑව.. මිනිස්සු මේවගේ යන්න ඕන නෑ..

  • @madurangachameera9636
    @madurangachameera9636 Рік тому +14

    මම නම් හිතන් නෑ..රජය ඉදව් කරාවි කියලා රටේ නැති ඇද කියාවී විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් 😢

  • @Ego990
    @Ego990 Рік тому +52

    kohomahari lankavata watina deyak 😊බුදුසරණයි ඉතිරි වැඩ කටයුතු ටිකත් අවසන් කර ලොකෙටම සේවයක් කරන්න ශක්තිය ද්‍යෙර්‍ය වාසනාව ලැබේවා 🙏🙏🙏

    • @savegreensrilanka5017
      @savegreensrilanka5017 Рік тому +1

      බුදු සරණ ඕකට ගෑවුණොත් කෙලවෙනවා ෂුවර් 😂😂😂😂😂

    • @Ego990
      @Ego990 Рік тому

      @@savegreensrilanka5017 ඔබට එය විහිලුවක් විය හැකියි නමුත් බුදුදහම තේරුම් ගත් මිනිසුන් දන්නව "බුද්ධ" කියන වචනයේ ශක්තිය 🙏🙏🙏 සුවපත් වෙත්වා

  • @srinathsirimewanthilakasen9503
    @srinathsirimewanthilakasen9503 Рік тому +64

    මේ රූපවාහිනී ප්‍රවෘර්ති සංස්කරනය කරන අය දන්නැද්ද ආනයනය අපනයනය කියන්නෙ මොකක්ද කියල.මේ කියන විදියට අප්‍රිනානු රටවලට ආනයනය කරනවලුනෙ... මාරවැඩේ... ජාතික නාලිකාවෙ පුවත් ප්‍රචාරය කිරීම

    • @galleridergallerider1939
      @galleridergallerider1939 Рік тому

      ගොන් දේශපාලුවන් වගේ තමයි දේශපාලු ඇම්බැට්ටියෝ අර්ථයක් දන්නැති වැස්සියො 🥖🥖🥖☠️🐸💀

    • @c.madusankaserasinghe.cris7561
      @c.madusankaserasinghe.cris7561 Рік тому

      sirwata😂

    • @sameerak4018
      @sameerak4018 Рік тому

      math meh daanna aawe 😂

    • @lionelweeraratne4860
      @lionelweeraratne4860 Рік тому

      මුන් කබ්බො

    • @g.m.s.l.7304
      @g.m.s.l.7304 Рік тому

      Eka thma hrima primary gathiyk thibbe ema kyddi kisima responsible ekak na

  • @dhanushkatharanga6273
    @dhanushkatharanga6273 Рік тому +6

    පෙට්ට්‍රල් වලින් දුවන්න හැදුවත් කමක්නහැ. මට හයර් දුවන්න සුපිරියක්. මගීන් වැඩිපුර දාන්න පුලුවන්නිසා ඒ අයටත් සහනයක්. මොකද ගෙදරක 5 ක් 6ක් හිටියොත් වෑන් එකක් අරගෙන තමයි ගමන යන්න වෙන්නෙ. නැත්නම් ත්‍රීවීලර් 2 ක් හයර් එකට ගන්න වෙනවා. ඕකෙන් මිනිස්සුන්ට ලොකු සහනයක් වෙයි.

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl Рік тому +4

    මේවාට නේ පවුලේ වාාහන කියන්නේ,පවුල් සද්හා විශේෂ වට්ටම්❤
    ජයරත්න සහෝදරයො

  • @sarathwickramasinghe4321
    @sarathwickramasinghe4321 Рік тому +27

    මුලු හදවතින්ම සුභ පතමි , ජය වේවා !!!!!

  • @sethpirithsl
    @sethpirithsl Рік тому +10

    තෙරැවන්සරණයි!සියලු කටයුතු සපලවේවා !

  • @ziyadx4786
    @ziyadx4786 Рік тому +10

    ඉන්දි සයුරේ මුතු කැටෙ මුතුමාලයක් කරන්න ලස්සන වැඩ ක් යහපත් දෙයක් කරලා ලන්කාව දියුණු කරන ඔබට ඉදිරියට යාමට ශක්තිය දහිරිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා පරිස්සමෙන් 🙏🇱🇰🙏💐

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 Рік тому +23

    ඇත්තටම සතුටුයි හැබැයි මොන වාහනයක් හැදුවත් වැඩක්නැ රටෙ මිනිසුන්ට ගැලපෙන මුදලකට නැත්නම්.නැත්නම් ඉන්දියාවේ තිවිල් එක ගනන එක ලාබයි ලියන්න වෙනවා අන්තිමට

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou Рік тому

      ඒක තමයි මෙච්චරකල් උනේ.

  • @slcreations4
    @slcreations4 Рік тому +48

    රජයේ සහයෝගය ලැබුනොත් කිසිම දෙයක් පිටරටින් ආනයනය කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ ❤

    • @nirmalsusan28
      @nirmalsusan28 Рік тому +7

      හිතන්න අමාරුයි බන් මේක ලන්කාවනේ බිත්තර හිගය ආදා ඉදලා අද දක්වා කාලයේ කිකිලි පැටවු ටිකක් හැදුවා නම් බිත්තර හිගයක් නැ කියලා හිතන්න බැරි තමන්ගේ වාසියට ඒකත් රටින් ගේන්න හදන කාලකන්නි දේසපාලුවෝ ඉන්න රටක් මේක පවු ඒ මිල්ටන් මහතා..............

    • @chrishainjayalath1015
      @chrishainjayalath1015 Рік тому +2

      Sahayogaya kesey weththath kappam nam gai.

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 Рік тому +1

      Sahayogaya nodenne kalakanninta komis gahanna behene.pitaratin ena ona kunugodakin sakkuwa purawaganna puluwanne...okunge munawall dekimath sapayak.

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna Рік тому

      මේ සිරි ලංකාව නිසා සහාය ලැබෙයි.

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 Рік тому

      රජයෙ සහයෝගය නැති තරමට හොදයි රජය මැදිහත් වෙනවා කියන්නේ ව්‍යාපාරයක අවසානය තමා 😂

  • @madushan96
    @madushan96 Рік тому +14

    තෙරුවන් සරණයි මහතා
    දිනෙන් දින ඉස්සරහට යන්න ලැබේවා

  • @thilinapeiris2079
    @thilinapeiris2079 Рік тому +14

    ඉස්සරහට රෝද 2ක් දැම්මොත් නම් safety එකටත් හොදයි අනික value addition එකක් සිද්ද කරලා අපනයනය කරන්න පුලුවන් .

  • @lalithrathnayake4087
    @lalithrathnayake4087 Рік тому +14

    මගේ ඉල්ලිම කරුණාකරලා ත්‍රිවිල් හදන්න එපා.අනතුරු වැඩි..

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 Рік тому +10

      ඒක වාහන වල වරද නෙවෙයි පදින්න දන්නෙ නැති ගොන් හරක් රැලෙ අවුල ලොකු වාහනයක් ආවොත් ඉඩ දෙන්නෙ නැ ලොකු වාහන අස්සෙන් අරහෙන් මෙහෙන් දමලා යන්නෙ ඉතින් අනතුරු වැඩි තමයි සතෙක් දැක්කම වාහනය වේගය අඩු කරලා යන්න දන්නෙ නැ මනුස්සයෙක් පාර මාරු උනොත් වේගය අඩු කරන්න දන්නෙ නැ බහුතරයක් ඉන්නෙ ගොන් මී හරක් බයික් ත්‍රිවීලර් තමයි වැඩිපුරම තමන්ගෙ ගානට පාලනය කරගන්න පුලුවන් විදියට වාහනය පදින්න දන්නෙ නැ ඉතින් අනතුරු වැඩි තමයි අපිත් ලොකු වාහන පදින්නෙ හැබැයි ගොන් විදියට ඩ්‍රයිවින් කරන්නෙ නැ මහත්තයා ඒ නිසා වාහනයක නෙවෙයි වරද පදින්න දන්නෙ නැති කම

    • @CDIL
      @CDIL Рік тому +1

      🤣

    • @Harry55116
      @Harry55116 Рік тому +2

      Moda katha kiyanna epa😊

  • @prasadperera9919
    @prasadperera9919 Рік тому +1

    ස්තුතියි සහොදරයා සියලු දෙනාට ම හදපිරි ස්තුතිය ..... සියලු කොටස් නිෂ්පාදන කරන්න

  • @inuwork5438
    @inuwork5438 Рік тому +18

    අම්මෝ හරිම සතුටුයි ඔහොම දෙයක් දකින්න ලැබීම

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому

    තෙරුවන් සරණයි
    ජයවේවා මිල්ටන් මහතාණෙනි ජපානය ලොවට babaleuweth ඔබ තුමා වැනි seesta මිනිසුන් වහල් දේශපාලන කාරයින් ගෙන් ප්‍රවේසම් වන්න අපේ රට ගොඩ නගන viwasayakayuvi රට ගොඩ නැගීම සඳහා අවශ්‍ය පියවර ගන්න
    ඔබ තුමාට ජය වේවා

  • @pradeepkumara4422
    @pradeepkumara4422 Рік тому +3

    බොහෝම සතුටුයි. මොන බාධක අාවත් ඔබ තුමන්ලා මෙය ඉදිරියටම කරගෙන යන්න.

  • @kavishkagihan4264
    @kavishkagihan4264 Рік тому +2

    දිගටම කරන් යමූ.........මේ කාල කන්නින්ගෙන් පරිස්සම් වෙලා කල්පනාවෙන් වැඩ කරන්න.....ඔබට ජය නියතයි.....

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga Рік тому +7

    ඔබ තුමාට ජය වේවා
    කාලකන්නි දෙසපාලුවො ඉන්නකන් මේව හරියන්නෙ නැ.

    • @ranjanauransan6561
      @ranjanauransan6561 Рік тому +4

      @mortzkizshikesh9375 උඹ ලගෙ ආනඩුවෙන් ඌ ඉල්ලන්නේ ණයක්.. පොලිය 33% ඒත් ණයක් දෙන්නැල්ලු...තවත් මුන්ට රැවටෙන්න එපා..

    • @parakum4030
      @parakum4030 Рік тому +4

      ​@Mortzki zshikesh
      මේ ඕයි, උබෙ අම්මගෙං ගිහිං අහපං උබට කිරි දුන්නෙ හොරට නේද කියලා..

    • @gajalanka95
      @gajalanka95 Рік тому

      මේ ඕයි උඹේ නම මොකක්ද 😂

  • @ChamathGavinda-z4z
    @ChamathGavinda-z4z Рік тому +4

    මෙහෙම උන් තමයි රටට ඕනි ❤

  • @mobilephonewillseeany
    @mobilephonewillseeany Рік тому +8

    සහෝදර වෘත්තීය සමිතියක්නම් හදාගන්න දෙන්න එපා .එහෙම උනොත් ඔක්කොම ඉවරයි.

  • @sarasavi7898
    @sarasavi7898 Рік тому +14

    කොමිස් එකක් ඉල්ලුවෙ නැද්ද ඇමති. ආ...බැසිලුයි නාමලුයි නෑනෙ නේද.

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar Рік тому +26

    ඕක කරන්න දෙය කරන්න දෙන්නේ නැහැ අනිවාර්යෙන්ම බකට් එකක් දන්වා ඕකුං ට කප්පම් ඉල්ලා එහෙමත් නැත්තං කප්පන් දෙන්න වෙයි දෙන්න වේවි ඔය දේශපාලන කාලකන්නි ඉන්න ලං කරගන්න එපා

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 Рік тому +1

      👍👍👍

    • @parakum4030
      @parakum4030 Рік тому +1

      ​@Mortzki zshikesh
      ගංජ ගහලද කුඩු ගහලද ඕයි තමුසෙ
      🙄😂😂 බලුකෙදිරි 😅

    • @techxmafia6298
      @techxmafia6298 Рік тому

      ​@Mortzki zshikesh 😂මොකේකවත් ලංකරගන්න ඕන නැ😂

  • @raneeshaheshan230
    @raneeshaheshan230 Рік тому +6

    මාරම සතුටුයි මේ වගේ දෙයක් දැක්කාම ❤️👏

  • @irudayamsubash7761
    @irudayamsubash7761 Рік тому +9

    Wow superb
    Great job SRILANKAN 🇱🇰
    Plz government help dese kind of manufacturer
    To develop our country ❤

  • @ireshairesha7378
    @ireshairesha7378 Рік тому +2

    ඇත්තටම සතුටුයි බන්දුලයට කරන්ඩ පුලුවන් දෙයක් නෑ පම්පෝරි ගහනවා ඇරෙන්ඩ

  • @SLRandunu.
    @SLRandunu. Рік тому +3

    හරිම සතුටුයි මහත්තයෝ...... ඔබ වගෙ මිනිස්සු තමයි ඉන්න ඕන. කාලකන්නි දේශපාලු බල්ලො රට කරන්නෑ..... අපෙ අහිංසක මිනිස්සු තමයි මෙ ගේම් එකේ දේශපාලඥයෝ.....🤍🤍🤍🤍

  • @marsinghacahmpika3921
    @marsinghacahmpika3921 Рік тому

    ලස්සනයි වැදගත් අපේ රටට ජයවෙිවා බුදු සරනයි

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 Рік тому +22

    ආනයන අපනයන දන්නේ නැති අයද ජාතික රුපවාහිනීයේ ඉන්නේ. කරුණාකර සිංහල ඉගෙනගන්න.

  • @chaturanuwan1257
    @chaturanuwan1257 Рік тому +1

    දැන්වත් අපි අපේ රට ගෙඩගමු

  • @worldofnissanka9222
    @worldofnissanka9222 Рік тому +7

    ප්‍රායෝගිකව වෙයිද කියලා සැකයි ලංකාවේ ඉතිහාසයත් එක්ක බලනකොට

  • @gayangayan4130
    @gayangayan4130 Рік тому +1

    නැවත බැටරිය ආරෝපණය කරන්න මධ්‍යස්තාන තියේද....🤔

  • @Harsharajapaksha25
    @Harsharajapaksha25 Рік тому +5

    රජයට ඕනෙ සහන දෙන්ඩ නෙමේ
    උන්ට ඕනෙ කොමිස්
    උඹල අත යටින් ගානක් දුන්නොත් ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්
    අනික තමා රටේ දේවල් හා මිනිස්සු පිටරට යවල පිටරටින් දේවල් හා මිනිස්සු ගෙන්නගන්නවා ආනයනය අඩු කරල අපනයනය වැඩි කරපල්ලා
    ඊලග එක ඔය සාමාන්‍ය ත්‍රීවීල් එකට රෝද තුනයි දාගෙන යන්ඩ පුළුවන් 4යි. එහෙම තියෙද්දිත් ඒව පෙරලෙනවා.මේකෙත් රෝද තුනයි හැබැයි 7කට යන්ඩ පුළුවන්. ඒක නිසා මේකෙ සමබරතාව ගැන ප්‍රශ්නයක් තියෙනවා

  • @magicstitchcanada
    @magicstitchcanada Рік тому +1

    රෝද හතරක් ඇති කුඩා කාර් එකකට තමයි දැං යන්න ඕන.... ත්‍රීවීල් කියන වාහනය ලෝකයේ දියුණු කාර්යක්ෂම රටවල් පාවිච්චි සහ ආනයනය තහනම් කරලා තියෙන්නේ හේතුවක් ඇතිව. ත්‍රීවීල් නිසා අනතුරු වැඩිවෙනවා.. පාරේ තදබදය වැඩිවෙනවා..ඊට අමතරව ආරක්ෂාව ඉතාම අඩු සමබර තාවයද සංසදනාත්මකව අඩු වාහනයක්.. ප්‍රමානයෙන් ඔය තරමටම සෑහෙන්න රෝද හතරක කුඩා කාර් නිෂ්පාදනයට යායුතුය.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Рік тому +5

    ඉතුරැ පිරිමි ළමයි ටිකක් ඕලෙවල් කර ත්‍රිවිල් එළවයි .... සල්ලි හොයන්ඩ ඉගෙන ගත්තාත් රස්සාවල් නෑ . දෙමා පි යන් මේවට නම් ඉඩ දෙන්ට එපා. ගේ දරුවාට දෑතේ දෙයක් උගන්නන්න මැරෙනකං ජීවත් වෙන්න. දෙය ක්‌ ත ම යි අවශ්‍ය.

    • @CDIL
      @CDIL Рік тому

      😂

    • @sbgaming5201
      @sbgaming5201 Рік тому +3

      මුට සිංහල වත් type කර ගන්න බැනෙ

  • @pinnawal8172
    @pinnawal8172 Рік тому

    උත්සාහය ඉතාම වටිනවා තෙරුවන් සරණින් සියඑ බලාපොරොත්තු ඉට වේවා

  • @harshagamage624
    @harshagamage624 Рік тому +3

    නියමයි.... 👍👍👍👍

  • @priyasubashini4839
    @priyasubashini4839 Рік тому

    නියමයි, ගොඩ නගන්න අපේ රට, එන්න පෙරට, ජයෙන් ජයම වේවා, තවත් දක්ෂයින් බිහිවෙවා, දෙශපා ලුවාන් මකබැවිය. න්

  • @mamakamthi7735
    @mamakamthi7735 Рік тому +4

    සුභ පැතුම් 🎉 මේ වාගේ දේවල් තව කරන්න ශක්තිය ධෛර්යය උදා වේවා🙏 පිට රටවල යන්න ඔනේ නැහැ කවුරුත් 😍 මේ වගේ දේකට දියුණු වෙන්න උදවු කරලා හොද වැටුපක් ලැබෙනවා නම් ලංකාව දියුණු කරන්න පුලුවන් 😍😍😍

  • @diretdisco
    @diretdisco Рік тому

    ගොඩාක් ආඩම්බරයි
    ඇත්තටම මේ ආන්ඩුවෙන් හරි මේකට සහයෝගය දෙන්න ඕන.

  • @freecommentor
    @freecommentor Рік тому +7

    “අප්‍රිකානු කලාපයේ රටවලට ආනයනය කරන්න යන්නේ...” කියන තැනට යනකල් බැලුවා. 😂😂

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 Рік тому

      ත්‍රි විල් කොහොමත් ගන්නෙ අප්‍රිකානු රටවල් වලට ඉන්දුනීසියා නේපාලය වගෙ දුප්පත් රටවල් වලට තමා 😅 මෙවා අප්‍රිකානු රටවල් වලට අපනයන කරනවා කිව්වට පුළුවන් වෙයි ද කියලා කියන්න බෑ

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d Рік тому +1

    බුදු සරණයි මිල්ටන් මාමෙ...සුපිරි..

  • @chathurangaamarasinha4262
    @chathurangaamarasinha4262 Рік тому +4

    ගාන කීයද? අපිට ගන්න පුළුවන්ද?

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh Рік тому +1

    බොහොම සතුටුයි අපේ රටට මේ දේවල් නිස්පාදන කරාට ඔබතුමා ඇතුළු සේවක පිරිසට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා අතට පයට යෝද බල යෝද සක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @thesumislaughingatyou9016
    @thesumislaughingatyou9016 Рік тому +3

    If for export, brilliant!! 🙌
    If not, please modify these into some other product...3 wheel huchakku vadii lankawe 😢
    Really appreciate your effort 😊

  • @shanestewan4599
    @shanestewan4599 Рік тому +1

    මගෙ රට විනාශ කල දේශපාලුවන්ට ශාප වේවා ඔබතුමාට ජයෙන් ජයම වේවා

  • @vilhanmubarack8669
    @vilhanmubarack8669 Рік тому +10

    In Srilanka there are people who are very creative and innovative, it's just that this Government doesn't help or allow for new ideas, cause they won't get the commission 🙄

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 Рік тому

    ජයවේවා නියම නර්මාණයක්.

  • @prabaththilanka3075
    @prabaththilanka3075 Рік тому +24

    රට කාපු තැලිචිච තක්කාලි ගෙඩියක් කතා කරන එක තමයි අවුල්😂💔

    • @lasavijaya2
      @lasavijaya2 Рік тому

      එකෙන්ම බන්..බොක්සර්

    • @dabey873
      @dabey873 Рік тому

      🎉🎉🎉🎉🎉🎉😂

  • @ANURADAPR
    @ANURADAPR Рік тому

    ජයවේවා.ප්‍රවේශමෙන් .විරුද්ධ කාරයෝ බෙහොමයි.

  • @sagaranuwan9986
    @sagaranuwan9986 Рік тому +3

    Godak hodawadak❤

  • @dahkdissanayake2595
    @dahkdissanayake2595 Рік тому

    බුදුසරණයි,සියලු දෙවියන්ගේ පිහිටයි!!!

  • @tharangakaushalyagunasekar4217

    ආචාර්ය බන්දුල... ඕකට ආචාර්ය දුන්නෙ මොකාද දන්නෙ නෑ. රට කාපු කාලකන්නි සිස්ටම් චේන්ජ්ලු...

    • @ratnayakehitihamu4498
      @ratnayakehitihamu4498 Рік тому +1

      ජෙප්පෝ ඉර්ෂියා ජාතිය රට දියුනුවක් කරන්න සලසන්නට කටින් ගිණි තියනවා උබ ජෙස්වෙල්.

  • @amithchathuranga3708
    @amithchathuranga3708 Рік тому

    ගොඩක් සතුටඉ අපිට ගොඩක් අඩම්බරය් ඔය ගන ජය වෙවා .....

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA Рік тому +23

    7 දෙනකට එකපාර නිවන් යන්න 😂

    • @kghjjay4360
      @kghjjay4360 Рік тому +5

      Bajaj තහඩු කෑලි

    • @asankadisanayake4711
      @asankadisanayake4711 Рік тому +9

      Ketha vidiyata hithanna epa yako

    • @devindavitharana5900
      @devindavitharana5900 Рік тому +2

      @@asankadisanayake4711 ane mn Dan na bn mun Nam😑

    • @tharuwa7571
      @tharuwa7571 Рік тому +3

      @@asankadisanayake4711 කැත නෙමෙ ඇත්ත

    • @thanujathiranga3614
      @thanujathiranga3614 Рік тому

      Eka thamai mt kiyanna giye car wali. Taxi duwapu ratak api wetichcha thenak kalen kaleta kiyak nawa nipeyum bihi unada ko ewa thiyenawada rata karanna ratin pitata gihipu kattiyata denna karala pennannam

  • @Wap486
    @Wap486 Рік тому +1

    නියමයි නියමයි....තව තරුන අය ගොඩකට ත්‍රි විල් ජොබ් දෙන්න පුළුවන්....එතකොට මරු...රටත දියුනු වෙයි...

  • @trishanpeiris4247
    @trishanpeiris4247 Рік тому +3

    Ara bandula pakaya ne!!! Kalakanni sakkili.
    Godbless to your company

  • @adhettiarachchi5388
    @adhettiarachchi5388 Рік тому +2

    ඉස්සෙල්ලාම ලංකාවට දෙන්න..මේ දේශපාලකයෝ මේ ත්‍රීරෝද රථ ලංකාවේ දුවන්න දුන්න පුදුමයි...මේ ත්‍රී රෝද රථය ලංකාවේ මිනිස්සු අතරට ගියොත් ඉර බස්නාහිරෙන් පායනවා..

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 Рік тому

    ඉතා මත් හොදම වැඩක් සතුට රටේ දියුණුවට මගක් රජයේ දිරිගැන්වීම හොදයි ස්තුතියි ඔබතුමාට

  • @tknuwan
    @tknuwan Рік тому

    ගොඩාක් සතුටුයි.. ඔහොම යන්..අපිට පුලුවන්.

  • @thilenithileni1163
    @thilenithileni1163 Рік тому

    හොද වැඩත් ජය

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 Рік тому

    අන්තිමට කියපු දෙවල් ටික කරත් තමයි හොද. මේ ලංකාවනේ😊

  • @thilakarathnahettiarachchi9730

    හදවතින්ම සුබපතනවා ජයවේවා!!!

  • @sumithfernando9861
    @sumithfernando9861 Рік тому

    ඔබට ජය!..👍🙏👌

  • @kumarikanthi7208
    @kumarikanthi7208 Рік тому

    සා හරිම සතුටුයි ජයවේවා 🌹🌹🌹

  • @arunaindika7579
    @arunaindika7579 Рік тому

    හරි දෙයක් වටිනා දෙයක් තමන් කරා කියලා හැගිමක් තියෙන රජයෙන් ලෝන් ඉල්ලන්ඩ එපා ප්‍රයිවට් කොම්පැනියක් විදිහයට කරගෙන යන්න ඔය බන්දුල වගෙ අයට නිශ්පාදන පෙන්වන්ඩ යන්ඩ එපා ,විකුණුම ලෝකයට විවුර්ත කරන්න ,මුන්ව ගාවගන්ඩවත් එපා ඔබේ නිපැයුමටත් ,සමාගමටත් ජය වේවා

  • @dilmikavindi
    @dilmikavindi Рік тому

    ලංකාව ගොඩ ගන්නන්ම් මෙවගෙ දේවල් කරන්න ඔනේ .ඔබට ජය 👍

  • @DilanlakshithaBalawedage
    @DilanlakshithaBalawedage Рік тому

    ජයෙන් ජය මිල්ටන් මහතා

  • @ahasdunakadeniya4058
    @ahasdunakadeniya4058 Рік тому +1

    අම්මෝ මාරම වටිනවා 🥺🥳

  • @senindunimlaka834
    @senindunimlaka834 Рік тому +2

    මේ වගෙ දේවල් වලට රජයෙන් අත දුන්නොත් ශ්‍රී ලංකාව දියුණු රටක් කියන්න පුලුවන් දවස වැඩි ඈතක නෙමේ..ජය වේවා..!

    • @d-7498h
      @d-7498h Рік тому +1

      මලාට රජයෙන් මෙතෙක් අත දුන්නෙත් නෑ දෙන්නෙත් නෑ. උපාලි විජයවර්ධන මහත්මයාගේ අත්ට්‍රැක්ටරයට උන දේ දැක්කනේ. ඔයිට වඩා ලාබයි කිව්වා හරක්ගෙන් හාන එක. අන්තිමට මොකද උනේ.

    • @සිංහවංශය-ඬ8ථ
      @සිංහවංශය-ඬ8ථ Рік тому

      මෙ වගෙ දෙවල් කරලද රට ගොඩදාන්න යන්නෙ සින්හල බල්ලො

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 Рік тому +2

    ජය වේවා !
    මට ඕනි ඉක්මනින් මේ රථයක් ..
    ලංකාවේ මිල කීයද

  • @franciskaranjanie46
    @franciskaranjanie46 Рік тому

    හි හි පරිසමින් මිල්ටන් සර් දෙශපාලුවෝ ලංවෙන්න කෙලවන්නමයි

  • @sampathkumara5996
    @sampathkumara5996 Рік тому

    දියව් දියව් මේ රට ගොඩ ගන්න බිහි වූන මේ උත්මයාට සහයෝගය. නැත්නම් මේ දැනුම පිටරටකට විකුණලා දාපියව් ලංකා මාතා වට ජයවේවා. මේ මහත්තයා ට තුරුනුවන්සරනයි

  • @priyanthalakshan8578
    @priyanthalakshan8578 Рік тому

    මරු ලංකාවේ සුපිරි වැඩ්ඩො ඉන්නව ... උදව් කරපල්ලා......

  • @ishani5290
    @ishani5290 Рік тому +1

    Yes

  • @janakagamage1676
    @janakagamage1676 Рік тому

    ගොඩක් වටින දෙයක්...

  • @ireshchathuranga4820
    @ireshchathuranga4820 Рік тому

    ජයවේවා ❤

  • @sumindagunarathna6033
    @sumindagunarathna6033 Рік тому +1

    සුපිරි ..ජයම වේවා...👍

  • @kcharith84
    @kcharith84 Рік тому +1

    ආනයනය නෙමෙයි බං අපනයනය රූපවාහිනියක් කරොත් බගූ ගා ගන්නවා

  • @අමීන්
    @අමීන් Рік тому

    ටෙන්ට් ඒකත් . රෙට් එක
    නැතුව වාහනයක් විදියට හැදුවා නම් තවත් හොඳයි 👌👌👌👌

  • @runmali3927
    @runmali3927 Рік тому

    Godak sathutui. Ape raty Inna minisu godak Daksha Aya. THRUWAN SARANI

  • @hasanupendra6295
    @hasanupendra6295 Рік тому

    වැඩේනම් සුපිරි. ඔය ප්‍රවාහන ඇමති ඕවට ඉඩදෙන්නෑ.

  • @sriyakumari4314
    @sriyakumari4314 Рік тому

    ගොඩක් සතුටුයි theruwan saranai ...හැමෝටම ...ලංකාව babalawanna පුළුවන් ...ලංකාවේ දක්ෂයිta අවස්ථාව ලබාදෙනවා නම්

  • @rukshanviraj6651
    @rukshanviraj6651 Рік тому

    සතුටුයි . ❤️❤️

  • @nadunthisitha
    @nadunthisitha Рік тому +1

    පොලී, බදු වගේ සහනයකුත් ඕනෙ

  • @rathnathennakon5833
    @rathnathennakon5833 Рік тому +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽☸️☸️☸️☸️☸️☸️☸️👍👍👍🇱🇰🇱🇰🇱🇰👍👍👍🇱🇰🇱🇰🇱🇰තෙරුවන් සරණයි ජයවේවා ❤👍

  • @Globalxeditz
    @Globalxeditz Рік тому +1

    ඇමතියාටයි වටේ හොර හැත්තටයි කෝටි කීයක් පගාව දෙන්න වෙයිද දන්නැ මිල්ටන් මහත්තයාට මේ වැඩේ ගොඩ දාගන්න

  • @JanithPerera-ol9ip
    @JanithPerera-ol9ip Рік тому

    ගොඩක් වටින වැඩක්. ඔබට ජය ❤️

  • @samanthaabesiri2981
    @samanthaabesiri2981 Рік тому

    ගොඩක් ස්තුතියි...ගොඩක් පින් ....

  • @sahanwijesingha5392
    @sahanwijesingha5392 Рік тому +1

    Aththatama hodama wadak...