ජනපතිගේ ඉවසීමේ සීමාව පනී සැරටම මාධ්‍ය අමතයි | Neth News

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ •

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd 10 годин тому +73

    නියමයි අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනී.... ජය වේවා මාලිමාවට ජය වේවා ජය වේවා ❤❤❤❤❤❤ අපි කැපුවත් මාලිමාවට තමයි 🧭 🧭 🧭 🧭

  • @samankumari5246
    @samankumari5246 9 годин тому +47

    පිරිසිදු චේතනා ගෙන දෙයි වාසනා ❤❤❤❤ ජාතික ජන බලවේගයට ජයවේවා

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 9 годин тому +53

    කියලා අහන්නේ නැති මාධ්‍ය තහනම් කරන්න ජනාධිපති තුමනි. මාධ්‍ය වගකීමක් නැතිව නම් ජනතාව අනතුරේ....

    • @ude3333
      @ude3333 9 годин тому +6

      ඒක හරි. සංඛ්‍යාත අයිති ජනතාවට!

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 8 годин тому +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @jabirshaffie
      @jabirshaffie 6 годин тому

      Democracy it's usual..it going to ban government will unfavour

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha 9 годин тому +49

    ජනාධිපති සහොදරයා ,මට නම් ඔබ යන ගමන දෙස ආදරයෙන් , විශ්වාසයෙන් ,ඉවසීමෙන් බලාඉන්න පුලුවන් .අපේ සහොදර ජනතාව ගෙන්ද ඉල්ලා සිටිනවා එසේ ඉන්න කියලා .ජනාධිපති තුමනි ඔබේ රාජකාරිය කරගෙන යාමට ,සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 8 годин тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐 🇱🇰❤️🇱🇰 🇩🇪

    • @jaindikamanoj7144
      @jaindikamanoj7144 8 годин тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @samanthajanaki5677
      @samanthajanaki5677 7 годин тому

      ❤❤❤❤

    • @madhavipradha1005
      @madhavipradha1005 6 годин тому

      ❤❤❤

    • @NandaniParanavithana-x8b
      @NandaniParanavithana-x8b 6 годин тому

      මමත් එසේමයි. ඔහු ගැන දැඩි විශ්වාසයකින් ඉවසීමෙන් බලා ඉන්නවා. අපේ රටට යහපත් අනාගතයක් සාදන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් පමණයි.

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m 10 годин тому +57

    ❤❤❤❤ජය වේවා සහොදරයා ❤❤❤🌹🌹🌹🌹

  • @dushanroxx2743
    @dushanroxx2743 10 годин тому +67

    අනුර සහෝදරය පුදුමයි ඔබේ ඉවසීම.හැබැයි ගහන්න ගහන්න වදින එකත් මෝඩකමක් කියල කියමනක් තිබෙනව.තවත්නම් ඔය පාදඩ නාලිකාවට සමාවක් එපා.

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 8 годин тому +21

    අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතූමා ප්‍රමූඛ මාලිමාව ඔබ සැමට බූදු සරණයි.
    🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾 🇩🇪

  • @54jayarathnahm
    @54jayarathnahm 8 годин тому +22

    ජය නියතයි ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @TheAmalroshan
    @TheAmalroshan 9 годин тому +20

    ❤❤❤ජය වෙිිවා 💓💓💓

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 9 годин тому +59

    නියමයි ජනාධිපතිතුමා( මල්ලී ) , හොරු හිටියනං මෙලහකට ඔය කුනු නාලිකා වලට බෝම්බත් ගහලා ඔබතුමා කොච්චර වැදගත් විදිහට ක්‍රියා කරනවද.💕 දැං කිව්වත් වගේ නීතිමය කටයුතු කරන්න කාලය හරි වගේ මාලිමාවට කෝටියක් 5/6 ක්❤ ඔබ ඇතුලු සැමට බුදු සරනයි 🌸🙏🌸

  • @Sulitha-d9c
    @Sulitha-d9c 10 годин тому +68

    ජය වේවා අනුර මැතිදුනී. රටේ පින්වත්ම කාලය එලබ ඇත

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 8 годин тому +13

    ශ්‍රී ලංකාවේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මිනිස්සු ඔක්කෝම මාලිමාවටයි.
    💪🏾💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾

  • @QuinzieFernando
    @QuinzieFernando 9 годин тому +24

    Excellent ,

  • @Gunasekara-gq2uz
    @Gunasekara-gq2uz 9 годин тому +18

    Aadambarai obagena janapathi sahodaraya.❤❤❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 9 годин тому +40

    ජනාධිපති තුමනි උන් හොරු සමග
    හෙලුවෙන්.ජයවේවා මාලිමාවට ❤❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 8 годин тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @tissakarannagodage1346
    @tissakarannagodage1346 9 годин тому +28

    රෙනෝගේ කුඩු හිරු
    රෙනෝගේ ඔලුවට ම රෙනෝ

  • @NihalCooray-em5ww
    @NihalCooray-em5ww 9 годин тому +15

    THANkA,s

  • @Cool-tv2zb
    @Cool-tv2zb 8 годин тому +20

    අනිවාර්යයෙන්ම නැත්තං රටේ ජනතාව අලුත් ඇඳුම් අන්දෝනවා🎉🎉🎉🎉🎉

  • @SinhRusskii3359
    @SinhRusskii3359 9 годин тому +19

    මාලිමාවට ජයවේවා
    මාලිමාව දින දින දිනේවා

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 9 годин тому +16

    Realy proud of you ❤❤❤

  • @hettiarachchireiyanzi3665
    @hettiarachchireiyanzi3665 8 годин тому +11

    Good luck 🎉 Malimawata jayawewa 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @greytauluwaduge666
    @greytauluwaduge666 9 годин тому +18

    ගහන්න ගහන්න වඳින්නෙ
    ඉවසන මිනිස්සු......
    වඳින්න වඳින්න ගහන්නේ
    නොදියුණු අමනුස්සයන්...

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 8 годин тому

      💯✅💯✅💯✅💯✅💯✅💯

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 годин тому

      💯✅💯✅💯✅💯✅💯✅💯👍🏾💯✅💯

  • @ShyamaHerath-vi9ke
    @ShyamaHerath-vi9ke 9 годин тому +12

    ජය වෙිවා මාලිමාවට

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 4 години тому +3

    ජනාදි පති තුමනි මෙ නාලිකා තහනම් කරන්න ජනාදිපති තුමනි

  • @nishanthifernando6748
    @nishanthifernando6748 3 години тому +2

    අපේ ජනාධිපතිතුමාට ජය ජය ජය වේවා

  • @ManuelJosephMihindukulas-js7yj
    @ManuelJosephMihindukulas-js7yj 7 годин тому +6

    නව ජනාධිපතිතුමාට ජය වේවා❤ඉදිරි මැතිවරණය මාලිමාවෙන් පුරවමු

  • @mishararoshani9290
    @mishararoshani9290 9 годин тому +14

    ❤❤❤❤❤ මාලිමාවට ජයවෙිවා මිනිස්සුන්ට ජයවෙිවා npp❤❤❤❤❤❤❤ AKD ජයවෙිවා ❤

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 8 годин тому +9

    අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    .
    .

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 2 години тому +1

    මාද්‍යයකට වගකීමක් ගන්න බැරි ප්‍රරව්‍රර්ති ප්‍රරචාරය තහනම් කරන්න.මාලිමාවට ජය වේවා ❤❤❤

  • @IndraHawawasama
    @IndraHawawasama 5 годин тому +1

    ජනාධිපති තුමනි ඔබගේ සිතුවිලි ඉතාම ප්‍රශසණීයයි මේවා ඒ අයුරින්ම ක්‍රියාත්මක කරගැනීමට සැමගේ උදව් උපකාර ලැබේ වායි පතමි තෙරුවන්සරණයි

  • @DineshMuscat
    @DineshMuscat 10 годин тому +10

    Obata jaya utumanani ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IranganiIrangani-fd5xy
    @IranganiIrangani-fd5xy 10 годин тому +8

    💖💖💖💖💖💖💖🙏Jaya wawa janade pate tumanai💖💖💖💖💖💖💖💖

  • @nawathanpala1412
    @nawathanpala1412 9 годин тому +11

    පරන දේම සිදුවෙනවා ආයෙත් ලොහාන් රත්වත්තෙ බන්දනාගාර රොහලට😀

    • @rohanaperera
      @rohanaperera 9 годин тому

      ඇයි ඔය පරයා ට හෙන ගහලද,,පනුවෝ ගහල මැරෙන්න දෙන්න ඕන,,,ඔය අවලමා උඩ පැන්නේ බිම වැටෙන්නැ කියලා හිතාගෙන

    • @Egale-o1y
      @Egale-o1y 8 годин тому +1

      කොහොමද දැනගත්තේ.

    • @nawathanpala1412
      @nawathanpala1412 7 годин тому

      News වලින් තමයි

    • @chandrakarunathilaka7404
      @chandrakarunathilaka7404 5 годин тому

      මොකක්ද චැනල් එක

    • @nawathanpala1412
      @nawathanpala1412 4 години тому

      @ Derana

  • @AnandaLokuliyana-eb4ke
    @AnandaLokuliyana-eb4ke 9 годин тому +7

    AKD❤❤❤AKD❤❤❤AKD❤❤❤AKD❤❤❤AKD

  • @NadeeshaNadeeshadilhani
    @NadeeshaNadeeshadilhani 8 годин тому +12

    මාලිමාවට ජයවේවා

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 8 годин тому +4

    කතිරෙ බළේ අපේ බළේ 💪🏾💪🏾
    කතිරෙ බළේ මහජන බළේ , 💪🏾 💪🏾
    කතිරෙ බළේ අනූරගෙ බළේ 💪🏾 💪🏾
    මාලිමාව රටේම බළේ
    💪🏾💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾🇩🇪

  • @anomakanthi634
    @anomakanthi634 6 годин тому +1

    අනිවාර්යෙන්ම ඔබට මඩ ගහන උන්ට ඇති තරමි ගහන්න කියන්න ඔබ තුමා ඔවිවට සැහෙන්න ඵපා උන්ට පුරුදු උනාම ඔව්ව අතහරින්න බැ මහත්තයෝ ඵ් නිසා ඔබේ ගමන ඔබ යන්න ඔබ තුමාට බුදු සරණයි මාලිමාවට ජය

  • @darshanaweerakoon
    @darshanaweerakoon 9 годин тому +6

    Our great leader

  • @mallawaarachchigevictorday5909
    @mallawaarachchigevictorday5909 9 годин тому +5

    Jayaweewa Malimawata❤❤❤

  • @marzookshahabdeen6155
    @marzookshahabdeen6155 9 годин тому +4

    Well Done Janathipathi Thuma. Malimawata Jaya Niyathai Jaya Niyathai Jaya Niyathai Ape Sahayogaya Malimawata 🎉🎉🎉❤❤❤

  • @roshanpercy6854
    @roshanpercy6854 9 годин тому +7

    ❤🌹

  • @GAGAASH
    @GAGAASH 7 годин тому +3

    හොරු tv එක තමයි රට විනාස කරන්න සප් එක දෙන්නේ

  • @prasadedirisinghe1434
    @prasadedirisinghe1434 6 годин тому +1

    නොහැකියාව නෙවේ බැරිබැරියාවයි.
    මාලිමාවට විජයග්‍රහනය.
    2/3 බහුතරයක් මාලිමාවට ලබාදීමට අත්වැල් බැදගනිමු.

  • @DineshMuscat
    @DineshMuscat 10 годин тому +7

    ❤❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 9 годин тому +5

    👏👍

  • @LalithWerasinga
    @LalithWerasinga 10 годин тому +9

    සජියට තරහ ගිහින් ,,,මාධ්‍ය ට බැන්නලු,,,

    • @samanthajanaki5677
      @samanthajanaki5677 7 годин тому

      😂

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 5 годин тому

      කව්ද යකෝ මේ මාධ්‍යයට බනින්නේ? තොට මංඥන්ද? මුගෙ නම අනුර කුමාර. සජිත් මහත්මා ගතිගුණ තියෙන නිහතමානී මිනිසෙක්. ලංකාවට ඔබින්නේ පච විදින චන්ඩි පාට් දාන දඩබ්බර අය. දැන් දත් විරිත්තන්න පටන් ගත්තා. හපා කන්න ගන්නේ තව ඉස්සරහට.

    • @NandaDasanayaka-y6v
      @NandaDasanayaka-y6v 3 години тому

      දැන් ඉස්කෝල ගානෙ යන්නත් බෑනෙ පොරට .ඔලුව කොහොමත් කොලොප්පම් වෙලා ඇති😅

    • @tharakaherath7538
      @tharakaherath7538 3 години тому

      Sira math bluwa oya hutthta mol 😂😂😂

  • @DineshRuwan-w5n
    @DineshRuwan-w5n 9 годин тому +9

    හොදම ටික 14 පසු කෑවෝ කෑවෝ කියන එවුන් වරෙන්කො.

  • @niro6057
    @niro6057 9 годин тому +10

    කුඩු චැනල් එක තහනම් කලා නම් හරි

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 8 годин тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @bandusena8046
    @bandusena8046 2 години тому

    ජනතාව දැන් බූද්ධිමත්. වහල් මාධ්‍ය කාරයින්ට රැවටෙන්නේ නෑ. ජයවේවා මාලිමා.🎉🎉🎉❤❤❤😊

  • @disnaw992
    @disnaw992 8 годин тому +8

    මාලිමාවට ජය වේවා!!!

  • @anojasenavirathna2391
    @anojasenavirathna2391 8 годин тому +2

    ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම විතරක්‌ නොවේ ජනපතිතුමනි නිවේදිකාවෝ හෙළුවෙන් වැඩ සටහන් කරන ඒකත් වලක්වන්න පියවර ගන්න ඕන

  • @geethahabaragamage
    @geethahabaragamage 9 годин тому +4

    Anura is the president of Sri Lanka forever!!!❤❤❤❤❤🔥🔥🔥🔥

  • @Alil6011
    @Alil6011 7 годин тому +3

    හිරු හා දෙරණ 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nuwanlakmal1387
    @nuwanlakmal1387 8 годин тому +3

    සජිත් ගෙ නගාවත් සල්ලි අච්චුගැහුද දන්නෙනෑ පොඩ්ඩක් සොයාබලන්න

  • @nilukank3564
    @nilukank3564 8 годин тому +2

    කන්ද කෙන්ද කරන්න් හදන දිරාපත්වෙන කෙදි කරන පාදඩ කුමන්ත්‍රන තමයි ඔය. මාලිමාවේ ජය නියතයි අනිවාර්‍යයි . මාලිමාවට ජය වේවා 🧭🧭🧭🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 8 годин тому +1

    ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @DawithAsanka
    @DawithAsanka 2 години тому

    සුපිරි ❤❤❤

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 8 годин тому +2

    Nawa janapathita jayawewa
    Malimawata jayawewa
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamindaLal-y2i
    @ChamindaLal-y2i 4 години тому

    සියත ටිවි නැතුව අනිත් ඒවා තහනම් කරමු

  • @SiriwardanaBandara
    @SiriwardanaBandara Годину тому

    ජයෙන්,ජයමවෙවා

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 7 годин тому

    ජනාධිපතිතුමාට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    👍👍👍👍👍👍👍👍
    🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PuspakumaraPuspakumara-e3o
    @PuspakumaraPuspakumara-e3o 10 годин тому +4

    Oba tumata jayawewa

  • @sriyanisamanthilaka8677
    @sriyanisamanthilaka8677 8 годин тому +3

    🙏🙏🙏🙏obata

  • @ehpremawathi746
    @ehpremawathi746 Годину тому

    ❤❤❤❤❤❤❤❤❤ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට රටඅනුරට ජයවේවා

  • @mohamedhadji7031
    @mohamedhadji7031 8 годин тому +1

    PRESIDENT lovely speech. Budu sarani ❤❤❤🙏🙏🙏🇱🇰💯👍

  • @lalsilva2574
    @lalsilva2574 5 годин тому

    ජය වේවා!❤

  • @sousouateyat8758
    @sousouateyat8758 8 годин тому +1

    Jaya wewa ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏👍

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 10 годин тому +5

    ආ ඩොලරය අඩුකරලා බඩුමිල වැඩිකරලා ඉවසුවාද කියන්නේ අපි දන්නේත් නෑ අපි දැක්කා හොරු අල්ලනවා ඇපදෙනවා විතරක්😊😊😊😊

    • @amilaruwan991
      @amilaruwan991 9 годин тому +7

      තව අල්ලන්න පටන් ගත්තේ නැහැ බං.පොඩ්ඩක් ඉන්න මාසයෙන් 76 වසරක් කෑව රට ගොඩ ගන්න බැහැ.

    • @nipunadilshan2488
      @nipunadilshan2488 8 годин тому +4

      ​@@amilaruwan991ඔච්චර දෙයක් තෙරුම් ගන්න ලංකාවෙ උන්ට පුලුවන් නං මෙහෙම වෙන්වැ රටට

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 8 годин тому +1

      YKO...EWASAPN...PAKO..THAWA...TEIKA..DAWASAKIN...OYA...NALEEKA...EWARAEI....ALA ❤❤❤❤❤❤❤A.K.D ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉❤❤❤❤N.P.P..❤

    • @shimalperera6268
      @shimalperera6268 7 годин тому

      තෝත් බයවෙයන් කම්බ හොරා

    • @Anubro
      @Anubro 4 години тому

      Parana asuchi walin yapena ballek

  • @NihalCooray-em5ww
    @NihalCooray-em5ww 9 годин тому +5

    Prajatanthravadaya,kiyanne,MEKAYI,RANIL,AHAGANNAVA OYI

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m 7 годин тому

    අන්න හරි ජනපති තුමනි පොඩි වරදකටවත් කිසි සමාවක් දෙන්න එපා ස්තුතියි 🙏

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 7 годин тому +1

    My. Congratulations prasident ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 4 години тому +1

    සජිත් .නමිි.ඔය.වගේ.ලොකු.මිටින් .තියන්නෑ.සජිත් .වියදමිකරන්නේ .පාසල් .දරැවන්ට ..

    • @Srimukhaya
      @Srimukhaya 4 години тому +3

      ඇයි කෝටි එකසිය දොළහක් වියදම් කරල පඩ ෂෝ දාල පැරදුනේ අපි ද පකෝ😂😂

  • @Chandaniaa00
    @Chandaniaa00 10 годин тому +3

    🌹🌹🌹

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha Годину тому

    හරිම රසවත් කතාව. ලොවෙත් නෑ. මේ රටේ මාලිමා පාලනය කවදාවත් හොරුන්ට ,දූශිත පාලකයන්ට දෙන්නෙ නැහැ. ජනතාව චන්දෙ දෙන්නෙ අනුර කුමාර සහොදරයට .

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 7 годин тому

    ජය වේවා ❤❤❤❤

  • @garukarajamanthri4523
    @garukarajamanthri4523 8 годин тому +2

    පිස්සු ද අපි නම් පලපුරුදු චණ්ඩි ටිකම තමයි එවන්නේ, චණ්ඩිකම් නැතුව නින්ද යන්නෙත් නෑ අපිට, අනේ අපි වහල්ලු නෙමෙයි, අපි හරක්🙏🐮 උම් බෑ, උම් බෑ

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 6 годин тому

    ❤❤❤❤❤අපිට මාලිමාව විස්වාසයි❤❤❤❤❤❤

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 4 години тому +1

    යාපනයට .කෝචිය.විවෟත .කරල.දවස් .3.නයිළු.ලක්ෂ .30.රජයට .පාඩුයිළු .එහෙම.නමිි.කවුද .ඒවා.පිය.වන්නේ.එහෙම.නමිි.දැනිම.වැඩි.කම.

    • @Srimukhaya
      @Srimukhaya 4 години тому +1

      ලක්ෂ 30 ක්‌ පාඩුයි කියලා කව්ද කිව්වේ???? ගාවදාස ද?

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 5 годин тому +1

    Jaya to Malima more than 2/3 on 14 th Nov. 24 on Election. .We need more than 2/3 as we need to see to change unreasonable Constitution .

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 9 годин тому +4

    Npp❤❤❤

  • @rajakarunakarunasena3607
    @rajakarunakarunasena3607 6 годин тому +1

    අනුර මාධ්‍යට තර්ජනය කලා කියන්නෙ කොහොමද ඉල්ලිමක් නෙ කරන්නෙ සජියට රනිල්ට පිස්සු

  • @Amithpriyanfernando
    @Amithpriyanfernando 7 годин тому

    ජයවේවා

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP 5 годин тому

    එන්න එන්න අගේ වැඩිවන අපේ ජනපති❤

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg Годину тому

    මාලිමාව විතරක් නොවෙයි, මාද්‍ය යත් පිරිසිදු කරන්න ඕන,,,,,

  • @nilukank3564
    @nilukank3564 7 годин тому +1

    චන්ද්‍රිකා දිනුවේ හොර චන්ද වලින්. අපි දන්නව අපේ ගමේ ඒ පාක්ශිකයො කරපු දේවල්.

  • @paliwalisadeera
    @paliwalisadeera 7 годин тому +1

    JESUPIHITAI APE JANAPATHI TUMANI❤❤❤❤❤

  • @amarasirijayawardane2036
    @amarasirijayawardane2036 7 годин тому +1

  • @sanjeewademel2468
    @sanjeewademel2468 3 години тому

    Excellent proud of you

  • @disanayakakumari4809
    @disanayakakumari4809 8 годин тому +1

    ❤❤❤❤hiru maha jarama news keyana aka nawaththanna one

  • @PadmasiriThalpe
    @PadmasiriThalpe 36 хвилин тому

    ජාතිකජනබලවේගයට ජයවේවා!!!!

  • @SiddiqIzzath
    @SiddiqIzzath 4 години тому

    මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤

  • @ayesh.3308
    @ayesh.3308 8 годин тому

    ❤❤❤❤❤
    මාලිමාවට ජයම වේවා
    ❤️❤️❤️❤️❤️

  • @NandaniParanavithana-x8b
    @NandaniParanavithana-x8b 5 годин тому

    We are really proud of you Mr. President. Thank you so much for giving value to our votes.

  • @PadmaKumara-e6c
    @PadmaKumara-e6c 9 годин тому +2

    ❤🎉

  • @shyaminiperera357
    @shyaminiperera357 5 годин тому

    ❤️🧭 ජය වේවා 🧭❤️

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 8 годин тому +1

    ජනාධිපතිතුමා කියපු සාධරණ ප්‍රකාශය අල්ල ගෙන තමයි,හරීන්උඩ පනින්නෙ..

  • @prasaddissanayake7576
    @prasaddissanayake7576 4 години тому

    We are with malimava,,....stay strong...,..❤❤

  • @yureshimalka6711
    @yureshimalka6711 51 хвилина тому

    2024 A/L අපිට මාසයකින් විභාගය කල් දාලා දෙන්න..අපිට ලැබිය යුතු කාලය ලබා දෙන්න.විභාග කොමසාරිස්තුමා කියන්නේ පිටරට යන ලමයිට,ප්‍රයිවට් කැම්පස් යන් අයට සාධාරණයක් කරන්න ඕනිලු..රජයේ විශ්ව විද්‍යාලයට යන්න උත්සහා කරන මධ්‍යම ප්‍රාන්තික ලමයින්ට විෂය නිර්දේශයම ආවරණය කරලා නැති එකට කමක් නැහැ ලු... ලමයි විදියට අපි අහන්නේ රට යන ලමයිද මේ රටේ අනාගතය නැත්නම් මේ රටේ ඉගෙනගන්න ලමයිද අනාගතය ❔
    සල්ලිකාරයෝ විතරක් ගොඩ යන්නද ලංකාවේ පරිපාලන නීති හදලා තියෙන්නේ❔❔❔
    අපිට ලැබිය යුතු කාලය ලබාදෙන්න.... අපිට සාධාරණයක් කරන්න
    2024 උසස් පෙළ විභාගය කල් දාලා දෙන්න

  • @hettiarachchireiyanzi3665
    @hettiarachchireiyanzi3665 8 годин тому +1

    Of course Anura is the president of Sri Lanka forever 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @CaptainThissa
    @CaptainThissa 9 годин тому +2

    💪💪💪💪🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️